How to Make a Lead Acid Battery New Cell Plates | The whole process of making battery cell plates

  Рет қаралды 39,614

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 346
@sajith.priyantha
@sajith.priyantha Жыл бұрын
බැටරි සෙල් හදන සිංහලෙන් කරන පලවෙනි වීඩියෝ එක මම හිතන්නේ. සුපිරියක් තමයි. අනුන්ගේ දේවල් තමන්ගේ වගේ පෙන්නනවට වඩා අලුතින් දෙයක් කියල දෙන එක මාරම වටිනවා අයියේ. ඒ අතින් ඔයා සුපිරි වැඩ්ඩෙක්. ආදරෙයි... මේවගේ අලුත් දේවල් ඉස්සරහටත් ගේන්න. නියමයි. 👍❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ආදරෙයි මල්ලියා ❤❤❤❤
@sajith.priyantha
@sajith.priyantha Жыл бұрын
​@@ElectronicLokaya❤❤❤
@lakmanachandrasiri5936
@lakmanachandrasiri5936 Жыл бұрын
ඇත්තටම හොද පැහදිලි කිරිමක්
@nunchakuartist7780
@nunchakuartist7780 Жыл бұрын
@@ElectronicLokaya welding machine ekak hadhanna ko
@diaryofnishantha
@diaryofnishantha Жыл бұрын
@u.priyashantha6721
@u.priyashantha6721 Жыл бұрын
Electronic වලට ආස හිතෙන විදියට video කරනවා, කිසිම දෙයක් හන්ගන්නේ නැතුව, දන්න හැම දෙම කියලා දෙනවා සුපිරි අයියේ ඔයා ❤ ජයවේවා🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 Жыл бұрын
සුපිරී අයියේ ❤ ලංකාවේ Battery Repair ගැන තියන පලවෙනි Complete Video එක මං හිතන්නෙ ජය වේවා ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@VIDEN_SL
@VIDEN_SL Жыл бұрын
සෑහෙන්න වැදගත් කාලීන දෙයක් ගැන කියලා දුන්නට ඔබතුමාට ගොඩාක් පිං.හැමදාම හරියන්න ඕනේ.ජය වේවා ! ❤❤❤
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 Жыл бұрын
දැන් නම් වෙනම level එකක project ඈ.😎❤️‍🩹
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@damayanthiperera-sd1lx
@damayanthiperera-sd1lx 7 ай бұрын
ඉතාමත් පැහැදිලි විස්තර කිරීමක් බොහෝම ස්තූතියි දැනූවත් කිරීමට කටයූතු කිරීම ගැන
@techwithhirushahansamal1607
@techwithhirushahansamal1607 Жыл бұрын
සුපිරි video එකක් පිස්සු හෙදෙනවා ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@PradeepKumar-pb5yy
@PradeepKumar-pb5yy Жыл бұрын
godak videos beluva hebei mevage kiyala dunnena +sa- peththa haduna gannekomatha sa sell hadana vidhiya karappu lankave hekama kena oya vitharai aiye🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nihalkarunasiri7210
@nihalkarunasiri7210 Жыл бұрын
බොහොම වටින වීඩියෝ එකක් සරලයි බොහොම පැහැදිලිව කියලා දුන්නා ඔබට ජයෙන් ජයම වේවා 😊 සියලු දෙවි පිහිටයි ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@chandikakumari100
@chandikakumari100 Жыл бұрын
දැන් තමා අයියා වීඩියෝ එක බලන්න සෙට් උනේ.සුපිරියක් හොදේ.❤❤බුදු සරනයි ඉදිරියටත් මේ වගේ වීඩියෝ,ඈම්ප් සම්බන්ද වීඩියෝ කරන්න අයියා.❤🤘👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@chandikakumari100
@chandikakumari100 Жыл бұрын
@@ElectronicLokaya ❤️❤️
@walterwithanawasam3580
@walterwithanawasam3580 Жыл бұрын
ගොඩක් හොද video එකක්. මේ විදියට මහ පරිමානෙන් කලොත් කොච්චර විදේශ විනිමයක් ඉතුරු කරගන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Күн бұрын
ඒකනං ගොඩාක් වටින වීඩියෝවක්
@ElectronicLokaya
@ElectronicLokaya 12 сағат бұрын
❤️❤️❤️❤️
@DileepaDissanayake-h8w
@DileepaDissanayake-h8w Жыл бұрын
ගොඩාක් වටින video එකක්.බොහොම ස්තූතියි.❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@my4tech761
@my4tech761 Жыл бұрын
Good job ❤❤❤👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@thusithathusitha2889
@thusithathusitha2889 Жыл бұрын
ගොඩක් වටිනවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
හොදම වීඩියෝ එකක් . රටේ මුදල් ඉතුරුකරගන්න ක්‍රමයක්
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@roshanweer
@roshanweer Жыл бұрын
ගොඩක් වටිනවා ජය වෙවා
@chamarachathuranga5645
@chamarachathuranga5645 Жыл бұрын
ලංකාවේ තියන නියම page එකක්.. නියම නාලිකාවක්.. සුපිරි මොලයක් තියෙන්නේ අයියේ ඔයාට.. නිදුක් නිරෝගී කම ලැබෙන්න ඕනා. වැඩ කරන කොට safty මොනවා හරි දාගන්න. ලංකාවේ දැනුමෙන් පිපාසිත අපිට ඔයාව වටිනවා.. 🌹🌹🌹❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@chamarachathuranga5645
@chamarachathuranga5645 Жыл бұрын
අයියේ battery එකක් හදන්න කොච්චර ඕනා වෙනවද? අර කුඩු blender කරලා ගත්තොත් ගොඩක් ගන්න පුළුවන් ද.. මොනවද අයියේ ඒ කුඩු ජාතිය..
@techworldwithshawin1817
@techworldwithshawin1817 Жыл бұрын
වැඩේනම් නියමයි මාමට පුලුවන් නම් පොල් ගාන මැෂින් එකක් හදන විදිහ කියල දෙනවද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒව නම් යූ ටියුබ් එකේ හදන හැටි වීඩියෝ ඔනි තරම් තියෙනව බලන්න
@sasith3666
@sasith3666 Жыл бұрын
සුපිරි අයියේ... අයියට පුලුවන්නන් වැල්ඩින් ප්ලාට් එකක් හදන හැට් කියලා දෙන්න ඒක ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා වෙන පිටරට චැනල් වල මම දැකලා තියනවා ප්ලාට් හදනවා ඒවා හදන්න බයයි මොකක් හරි වෙයිකියලා හදන්න පුලුවන්නන් ගොඩම තමා 😊😊
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@aivonabeywardana4213
@aivonabeywardana4213 Жыл бұрын
බැටරිවල සිද්දාන්තය මොකද්දකීයලා දැනගන්න පුලුවන් උනා හැම දෙයක්ම අබෝදවන අයුරින් පැහැදිලි කරනවා ස්තුතියී
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@susanthagayan5947
@susanthagayan5947 Жыл бұрын
ගොඩාක් වටිනා විඩියෝ ekak
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@hirushianjana6026
@hirushianjana6026 Жыл бұрын
ගොඩක් වටිනවා අයියෙ ♥️💜️❤️💪
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@c.max2495
@c.max2495 10 ай бұрын
ජෙල් බැටරි හඩන විදිය කොහොමද
@athulayapa1403
@athulayapa1403 Жыл бұрын
සුපිරි .
@sheroniyerusha4353
@sheroniyerusha4353 Жыл бұрын
වටිනා දැනුමක් ලැබුනා ...👍...
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@ralinthatechshowelectronic4410
@ralinthatechshowelectronic4410 Жыл бұрын
ඒක සුපිරයක්❤❤❤❤ cooking show එකකුත් මගදී දැක්කා😅
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@Sathismudannayaka
@Sathismudannayaka 11 ай бұрын
Supperb vedio congratulations. Dear
@shaggygaming9257
@shaggygaming9257 9 ай бұрын
❤️❤️❤️ mru ඈ 💯💯💯
@npkumarathunga8875
@npkumarathunga8875 Жыл бұрын
Very very excellent creation.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@surangajayasingha3544
@surangajayasingha3544 Жыл бұрын
මරු වැඩක්.❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@pasinduabeysinghe6745
@pasinduabeysinghe6745 Жыл бұрын
Mee gena mama dekapu lankawenma palaweni vidio eka thama meeka Jayawewaa!!
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Kasunq
@Kasunq Жыл бұрын
සුපිරි ඒක නම්❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Nandadeera
@Nandadeera 11 ай бұрын
කොහොමද හොද multimeter එකක් හොයාගන්නෙ වීඩියෝ එකක් කරලා කියලාදෙන්න😢
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
Thanks ayye ♥
@supunsameera254
@supunsameera254 Жыл бұрын
නියමයි අයියේ ❤❤.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 8 ай бұрын
මම ගොඩාක් මහන්සි වුණා පළවෙනි වර නම් අසාර්ථක වුණා එකේ පොසිටිව් පැත්තේ ප්ලේට් එකේ ඇසින් ගෑවා වෙනකොටම ඒක මේ පෙඟිලා දියවෙලා යන්න පටන් ගන්නවා..සිමෙන්ති ටිකක්🙏🙏🙏🙏🙏 ිශ්‍ර කරලා අත්හදා 🙏🙏🙏🙏 බලන්නම්
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
නිකම් දාන්න එපා සේර්ම එකට සෙට් කරල සෙල් එක තදට හිර කරල බස්සන්න
@RCIDEA_OFFICIAL
@RCIDEA_OFFICIAL Жыл бұрын
ඊලග වීඩියෝ එක ඉක්මනින් ඕනෙ🙂
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@yohanavishka611
@yohanavishka611 Жыл бұрын
Ayye puluwan nam ඩයොඩ් වර්ග ගැන විඩියෝ එකක් කරන්න
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කලින් පොඩි එකක් කරා ආයෙ වෙනම එකක් කරන්නම්කො
@kasunmaduranga1443
@kasunmaduranga1443 Жыл бұрын
සුපිරි අය්යේ❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sanjeewaruwan2285
@sanjeewaruwan2285 Жыл бұрын
Good luck 👍
@Giiit184
@Giiit184 Жыл бұрын
Kolla දැන් diunu වෙලා ජය වේවා
@dilhaniweerakoon5848
@dilhaniweerakoon5848 Жыл бұрын
සුපිරී ❤️❤️❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sanjeewapathirana6381
@sanjeewapathirana6381 2 ай бұрын
ගොඩක් වටින විඩියෝවක් ලිතියම් බැටරි හදන්න බැරිද
@JaniduDamsara-y1b
@JaniduDamsara-y1b Жыл бұрын
Niyami hoda video ekk 😮
@IndikaPriyantha-wj9hd
@IndikaPriyantha-wj9hd 11 ай бұрын
නියමයි
@somaratnasiriwardana446
@somaratnasiriwardana446 Жыл бұрын
අයියේ පොසිටිව් ⁣සෙල් හදන බදාමය මොන මොන අමුද්‍රව්‍ය මිස්‍රකරලද හදන්නෙ.? නෙගිටිව් සෙල් හදන බදාමය මොන මොන අමුද්‍රව්‍ය මිශ්‍රකරලද ? හදන්නෙ. කරුනාකර පහදාදෙන්න අයියේ ඔබතුමාට ගොඩක් පින්සිදුවේවා.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ලේසිම විදිහ තමයි දැන් මේ වීඩියෝ එකෙන් කරල පෙන්නුවෙ නැත්තම් මේව හොයන එක සුවර් නෑ තියෙන අය දෙන්නෙත් නෑ තියෙන්නෙ කොහේද කියල දන්නෙත් නෑ
@sachinthamalshan-l1t
@sachinthamalshan-l1t Жыл бұрын
12v 1A power supply එකේ ඇම්පියර් එක වැඩි කරගන්න විදියක් කියන්නකො , please
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම වැඩි කරන්න බෑ ඒකට හේතු කීපයක් තියෙනව ඒ නිසා බෑ
@siyumdineththika6624
@siyumdineththika6624 24 күн бұрын
Niyamay❤
@ravindupethum967
@ravindupethum967 Жыл бұрын
Patta aiyea vedio ek okkoma baluwa supiriyata tearuna❤aiyata Jaya wewa❤🎉
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@kasunlakmal1566
@kasunlakmal1566 Жыл бұрын
Man mewa gana hoyala hoyala epawela hitiye ytube ekata oya wennathi පළවෙනිyatama mehema danuma හරියට dunne thx brooo dan ithin battery hadanawa kiyanne ginnkma naaaaaa❤❤❤❤
@YasnaviYaeu
@YasnaviYaeu 4 ай бұрын
Next
@dhanuofficial4540
@dhanuofficial4540 Жыл бұрын
Godak watinaw ayye,,😊 digital multimetaryk repar karan heti video ekk daannko
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
දැනට කැඩිච්ච ඒව නෑ රෙපෙයාර් කරන්න
@ajanthakumara3229
@ajanthakumara3229 Жыл бұрын
මහත්ය, සෙල් දිය නොකර හොදට කොටල හීන් පෙරේනයකි හලලා. තැඹිලි පාට වෙනකම් රත් කරලා ගත්තොත් පොසිටිව් ප්ලේට් හදා ගන්න බැරිද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන් ඒ සම්බන්දව කලින් වීඩියෝ එකකින් පෙන්නල කියල දීල ඇති, ඒක ටිකක් කරදර නිසා තමයි මෙහෙමත් කරන්න පුලුවන් කියල අද වීඩියෝ එකට එකතු කරේ.. කලි දාල වීඩියෝ දෙකක් ඇති ඒවත් බලන්න තව ගොඩක් විස්තර ඇති
@kavithamayuru3550
@kavithamayuru3550 5 ай бұрын
සෙල් පැක් එකක් හදාගන්න පාස්සන්නෙ කොහොමද ඊයම් වලින් අනිවාරෙන්Reply එකක් දාන්නකො
@GamageHemaratne
@GamageHemaratne 11 ай бұрын
Very Interesting. Can we purchase the chemical instead dissolving and heating. How to mould the shell frame.
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
ඒව හොයගන්න අමාරුයි, තියෙන අය විකුනන්නෙත් නෑ, ඒකනෙ අව්ල
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 Жыл бұрын
සුපිරි ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@chanakaudayanga9675
@chanakaudayanga9675 Жыл бұрын
නියමයි 👍 👍👍❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@SLPcworld-f1u
@SLPcworld-f1u Жыл бұрын
සුපිරි හුගක් වටිනවා😊😊😊😊😊😊😊😊😊😊😊
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@SLPcworld-f1u
@SLPcworld-f1u Жыл бұрын
@@ElectronicLokaya 😍😍😍😍😍
@SLPcworld-f1u
@SLPcworld-f1u Жыл бұрын
මල්ලි කියන්න එපා මම 10 වසරේ ඉන්නේ
@SLPcworld-f1u
@SLPcworld-f1u Жыл бұрын
මට photocell circut repair කරන video එකක් ඕනේ🥴
@IndikaPriyantha-wj9hd
@IndikaPriyantha-wj9hd 11 ай бұрын
Very good
@EditZ_me2009
@EditZ_me2009 Жыл бұрын
Mr. ඔයා හදපු ඇන්ටෙනා සර්කිට් එකට ඔතපු gauge 28 කොයිල් එක හොයා ගන්න නෑ.ඒ වෙනුවට phone line වලට එන වයර් එකේ ‍ ‍copper wire එක ගත්තට කමක් නැද්ද?🤔
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒක හරියන්නෙ නෑ ශෝට් නෙ තඹ කම්මි කෙඩේ ගන්න තියෙනවනෙ
@EditZ_me2009
@EditZ_me2009 Жыл бұрын
​@@ElectronicLokayaමන් බැලුවා තිබ්බේ නෑ
@oshangayanga7499
@oshangayanga7499 10 ай бұрын
මේ පේස්ට් එක මුල ඉදන් හදන්න ඕන අමුද්‍රව්‍ය මොනවද? සාමාන්‍යයෙන් recycle කරල හදනකොට quality එක අඩු වෙනවද? මගේ පරණ බැටරි ගොඩක් තියනව නමුත් recycle කරල එක හැදුවට paste eka ඔක්කොටම මදි.
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
එහෙම මං දන්න තරමින් හොයන්න බඩු නෑ තිබුනත් කියන්නම්
@rajithagunasekara123
@rajithagunasekara123 Жыл бұрын
පොසිටිව් ප්ලේට් සහ නෙගටිව් ප්ලේට් වෙනස්ද අයියේ? කලින් වීඩියෝ එකේ නෙගටිව්ම පොසිටිව් වලට පාවිච්චි කරා නේද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් වෙනස් නමුත් ඒක දෙවිදිහකට හදන්න පුලුවන් ඒ දෙකම මං වීඩියෝ වලින් කියල දීල ඇති
@travelwithapidenna
@travelwithapidenna Жыл бұрын
සුපිරි ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Ayeshdesilva
@Ayeshdesilva Жыл бұрын
❤ජය ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@HarshaDammika-w9v
@HarshaDammika-w9v Жыл бұрын
සුපිරි වැඩ ක් මාමෙ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 8 ай бұрын
බදාම අරගෙන දැන් හදාගෙන යනවා බැට්රි දෙකක් හදන්න තමයි බලාපොරොත්තුව👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🩷🩷🩷🩷🩷
@kavithamayuru3550
@kavithamayuru3550 5 ай бұрын
එක බැටරි එකක් හදාගන්න ලිපේ තියල හදාගනිපු කෙමිකල් කොච්චර ඕනවෙනවද මම බැටරි දෙකක් ගලවල ඒකෙන් කෙමිකල් එක හැදුව ඒකෙ පොඩිප්‍රමානයයි කෙමිකල් එක තියෙන්නෙ
@oshankaushalya3025
@oshankaushalya3025 Жыл бұрын
සුපිරි අයියේ .. මට කියන්න පාවිච්චි කරන්න බැටරියකට බැටරි වතුරද ඇසිඩ් ද දාන්න ඔනි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අඩු වෙලා නම වතුර දැම්මට කමක් නෑ යූස් නොකර කාලයක් තිබිල නම ඇසිට්ම දාල ගන්න
@trishanpeiris4247
@trishanpeiris4247 Жыл бұрын
Tnx bro 😎
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@winilpriyanthak3522
@winilpriyanthak3522 6 ай бұрын
ඉතුරු වීඩියෝ එක කෝ
@nimalBandara-q9d
@nimalBandara-q9d Жыл бұрын
හදාගත්තු positive සෙල් එක දවස් කීයක් වේලන්න ඕනෙද තෙත හොදටම අයින් වෙනකන් වේලන්න ඕනෙද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අව්ව තියේ නම දවසින් දෙකෙන් වගේ වේලෙනව ගොඩක්ම් අව්වෙ තියන්නත් එපා සිමින්ති වේලෙනව වගේ වේලෙන්න අරින්න
@NihalUdaseri
@NihalUdaseri 8 ай бұрын
Dannako. ❤❤❤❤❤❤
@dilrukshikgds662
@dilrukshikgds662 Жыл бұрын
,නියමයි අයියා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@kavithamayuru3550
@kavithamayuru3550 5 ай бұрын
+සෙල් 25ක් විතර හදාගන්න ලිපේ තියල හදපු කෙමිකල් එක කොච්චර ප්‍රමානයක් ඕන වෙනවද? ...😊
@ElectronicLokaya
@ElectronicLokaya 5 ай бұрын
සෙල් සයිස් එක අනුව ඒක වෙනස් වෙනවනෙ
@kavithamayuru3550
@kavithamayuru3550 5 ай бұрын
@@ElectronicLokaya UPS බැටරි එකකට කොච්චර කෙමිකල් ප්‍රමානයක් ඕනද සෙල් 25ක් විතර හදන්න
@indunilmapa1405
@indunilmapa1405 Жыл бұрын
නියමයි අයියා ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@dinukasandaruwanrajakaruna5695
@dinukasandaruwanrajakaruna5695 Жыл бұрын
පළවෙනි කම්නෙට් එක 😊
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@tharakavimukthi4702
@tharakavimukthi4702 Жыл бұрын
වීඩියෝ එක නම් සුපිරි. ඔය කලින් කියල දීපු විදියට මම UPS බැට්‍රියක් හැදුවා. ඒත් ඒකෙ ලෝඩ් එක ඉක්මනට අඩු වෙන්ව්නේ. මොකද්ද අවුල
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
හැම සෙල් එකක්ම හොඳටම හරියන්නෙත් නෑ ගමන් කීයක් චාජ් කාලාද ?පොඩි සෙල් නේ ඉක්මන්ට බහීවි මොකද ඔරිජිනල් සෙල් නෙවෙනෙ, හැබැයි සමහර සෙල් එහෙම හැදුවත් හොඳටම හරියන ඒව තියෙනව
@tharakavimukthi4702
@tharakavimukthi4702 Жыл бұрын
හදපු දවසෙ ඉඳං චාර්ජ් එකට දාල තියෙන්නේ.. දවස ගානෙ චාර්ජ් කරනවා. අනිත් බැට්‍රි එක්ක දාල තියෙන්නෙ. ඒවත් ඉක්මනට බහින ඒව. රෑට ලයිට් දාන්නෙ ඒවගෙන්. දැන්නම් සෙට් එකේම ලෝර්ඩ් එක අල්ලන්නෙ නෑ.. LED පටිය පැයකට වඩා බෑ. ඒ නිසා 9W 12V බල්බ් එකක් දානව එලිවෙනකන්. ඒකත් උදේ වෙද්දි 8.5V වෙනකන් අඩු වෙනවා. 35AH, 45AH දෙකත් එක්ක සමාන්තරව අල්ලල තියෙන්නෙ. සෝලර් එක 50W
@SusanthaDarmawardhana-gi5ps
@SusanthaDarmawardhana-gi5ps Жыл бұрын
Aliweta cracrit ekak hadana vidiha video ekk danna godak watinawa
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකට හොඳ සර්කිට් එකකට බඩු හොයා ගත්තම කරන්නම්කො දැනට යූ ටියුබ් එකේ වෙන අය දාපුව තියෙනව එයින් එකක් ට්‍රයි කරල බලන්නකො
@chamikakeshan985
@chamikakeshan985 Жыл бұрын
Help .... මට අයියා පොඩ්ඩක් කියන්නකො.ඔය Battery charge කරන්න හොද කොහොමද.කියලා.power supply එකකින් කරන්න හොයිද , ටොච් වල එන bridge rectifier ( Diode 4 ) කරෙමයට කරන්න හොදයිද කියලා..🙏 ටොච් එකෙ එන supply එක ගැන මොකද්ද ඔයාගෙ අදහස..
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ට්‍රාන්ෆොමර් එකක් අරගෙන හදන්න
@lalperera8885
@lalperera8885 Жыл бұрын
ස්තූතියි අපව දැනුවත් කරාට ඒවාගේම E bike මෝටරයක් ඔතන හැටි විස්තරයක් දෙන්න පුලුවන්ද බුදු සරනයි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@jjggur
@jjggur Жыл бұрын
❤❤❤ මරු
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@kumara85
@kumara85 Жыл бұрын
Super 👍👌❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
Thanks 🤗
@travelofnaturewithnipun8656
@travelofnaturewithnipun8656 Жыл бұрын
Aiye e kemikal eka batryakin natuwa apitama hadaganna barida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කොහෙද ගන්න තියෙන්නෙ? දන්නන්තරමින් නෑ තියෙන අය දෙන්නෙ නෑ
@අනෝමානිලන්නි
@අනෝමානිලන්නි Жыл бұрын
Godak watinawa
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sameerapriyankara8287
@sameerapriyankara8287 Жыл бұрын
​​@ElectronicLokaya airye Ac 230ta mama 120k resistor ekak dal paththu kara. Ane aiye eliya madi. Ekata hariyana resistor ekak kiyannako.😢
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මොකද්ද පත්තුකරේ?
@sureshrathnakumara512
@sureshrathnakumara512 Жыл бұрын
Supiri aiye❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@ishansadaruwan1588
@ishansadaruwan1588 Жыл бұрын
අයියෙ transformers එකක out put එක එකම පටකින් ආවහම positive එකයි negative එකයි හොයා ගන්නෙ කොහොමද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම පොසිටිව් නෙගෙටිව් එන්නෙ නෑ ඒක අපි හදාගන්න ඕනී වීඩියෝ දාල ඇති බලන්න
@samidichirandi-qg4cr
@samidichirandi-qg4cr Жыл бұрын
🥳🥳🥳 Super
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@ravishkamadushan8287
@ravishkamadushan8287 Жыл бұрын
❤️‍🔥❤️‍🔥👍👍
@hettiarachchigesandaruwan2613
@hettiarachchigesandaruwan2613 Жыл бұрын
Niyamai aiye ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@udeshikajayasiri6803
@udeshikajayasiri6803 3 ай бұрын
මට තව දෙයක් දැනගන්න ඕනි, ඇසිඩ් සහ බැට්‍රි වතුර මිශ්‍ර කරන අනුපාතය හරියටම කීයද,
@s_4372
@s_4372 Жыл бұрын
Lankwt sampathak obathuma ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@chamikajanith8629
@chamikajanith8629 Жыл бұрын
මමත් හැදුවා කෙමිකල් එක . එක තැබිලිපාට උනේනැනෙ. මම ඉටපස්සෙ සෙල් එකට කෙමිකල් එක ගාලා අවුවෙ තිබ්බා. ඉටපස්සෙ ඇසිඩ් එකට දැම්ම ගමන් බුබුලු දාලා එසෙල් එකේ කෙමිකල් එකදියවුනා. එඇයියේ 😢
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැඹිලි පාට වෙන්නෙ ගොඩක් වෙලා යනව ගොඩක් ගින්දර දාන්න ඕනී සහ යකඩ චාච්චියක් වගේ ගන්න ඒකෙ අඩිය ගිනියම් වෙන නිසා ලේසියි
@chamikajanith8629
@chamikajanith8629 Жыл бұрын
@@ElectronicLokaya චාච්චියක් තමයි ගත්තේ. ගොඩක්වෙලා රත්කරනකොට කලුපාට වෙනවා. මම හදපුඑක රතුපාටයි.
@chamikajanith8629
@chamikajanith8629 Жыл бұрын
@@ElectronicLokaya එතකොට ඇසිඩ් එකට දපුගමන් දියවෙන්නෙ ඇයි. සම්පුර්නම දියවෙනවා.😥
@rasikagunawardana285
@rasikagunawardana285 9 ай бұрын
mevaye rasayanika nam monavadha?
@Muthuuu-q5j
@Muthuuu-q5j Жыл бұрын
Type c to hdmi කේබල් එකක් හරි කන්වර්ටර් එකක් හරි හදන හැටි ඕනෙ 🥺❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
හ්ම්
@anurakumarahettiarachchi9485
@anurakumarahettiarachchi9485 Жыл бұрын
Aiye duel supply pack eke (+ -) out voltage eka hari samana wenna onada?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව්
@KeerthiPathiranage-iz7ph
@KeerthiPathiranage-iz7ph 3 ай бұрын
❤❤🎉
@chanakaidunil2410
@chanakaidunil2410 Жыл бұрын
අයියේ ups එකකට 12v බයික් බැටරියක් දාල පාවිච්චි කරන්න ගන්න පුලුවන්ද? එහෙම කරොත් ups එකෙන්ම ඒ බැටරිය චාර්ජ් කරන්න පුලුවන් වෙයිද??🤔🤔🤔
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අපෝ පුලුවන් ඊටවඩා ලොකු එකක් උනත් දාන්න පුලුවන්
@chanakaidunil2410
@chanakaidunil2410 Жыл бұрын
@@ElectronicLokaya thank you අයියේ 🙏 🙏 🙏
@s.m.ipradution111
@s.m.ipradution111 Жыл бұрын
aine tda2050 ic ekata tda2030 danna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වෙනස්
@milankumarathankyou9603
@milankumarathankyou9603 Жыл бұрын
Thanks
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@pasandulweerasinghe7050
@pasandulweerasinghe7050 Жыл бұрын
Good job ❤❤❤👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@slelectronic6855
@slelectronic6855 Жыл бұрын
Oya widihata asid purawanne nathuwa ups battery eka ena widihata hadanna barida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන් නමුත් මේක කරල පෙන්නුවෙ ඕනිම බැටරියක් හදන්න පුලුවන් කියන එක
@malwimalarathna8390
@malwimalarathna8390 Жыл бұрын
Kaden ganna koheda thiyenne
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ලංකාවෙ නෑ තියෙන අය කියන්නෙත් නෑ දෙන්නෙත් නෑ හොයල බලන්න නැත්තම් මෙහෙම හදන්නකො ලේසියිනෙ
MOLDE CASEIRO, para placa de bateria chumbo ácido.
8:01
PROFESSOR PARDAL BRASIL
Рет қаралды 71 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 6 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 108 МЛН