තනියම ඉන්න කැමති පුද්ගලයන් සතු හරිම සුවිශේෂී ලක්ෂණ 12ක් | Qualities of People Who Prefer to Be Alone

  Рет қаралды 110,211

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 955
@thennakoongamini6248
@thennakoongamini6248 9 ай бұрын
1. රැල්ලට යන්නැ 2.ශෝශල් මිඩියා වල රගන්නැ. 3 ඔනවට වඩා පොටො ගහන්නැ. 4. මියුසිකල් ශො වගෙ ඒ වට යන්න ආස නැ නටන්න වගෙ ඒවට ආස නැ. 5 .වැඩිය යාලුවො නැ. 6.ගෙදරට වෙලා ඉන්න ටමා හුගක් ම ආස. 6.පොත් කියවන්න පට්ට ආසය්. 7.හරිත ලෝකයට මාර ආස්‍ය්. තව තියෙ ගොඩ්ක් ලක්ශන👍
@NishaniRupika-tw8vj
@NishaniRupika-tw8vj 9 ай бұрын
ඔව් ඇත්තමයි...
@your-daily-MUSIC-Playlist
@your-daily-MUSIC-Playlist 9 ай бұрын
Mama musical show walata yanne natte natana asa nathi nisa newei.. Ewala kiyana sindu melorahak nathi nisa
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
ඔය ඔක්කොම මටත් තියනව.ඊට අමතරව කලුවරේ ඉන්න ගමන් මලක් ගහනව.❄️🍁
@sandunnilantha
@sandunnilantha 9 ай бұрын
මන් අඩ අදුරු කාමරෙකට පට්ටම ආසයි ❤❤❤ ඒ වගෙ ගොඩක් බඩු මුට්ටු නැති කාමරයක් නන් තවත් හොදයි❤
@sddarsh6028
@sddarsh6028 9 ай бұрын
අඩෝ මම හිතුවෙ බන් මට මානසික ලෙඩක් කියලා මම මේ වගේමයි බන්......
@DeepEagle
@DeepEagle 9 ай бұрын
එක මානසික ලෙඩක් නෙමෙයි කියලා කියපු එකට ස්තුති මොකද මම කැමති තනියම ඉන්න
@lakithalakshan1505
@lakithalakshan1505 9 ай бұрын
Mamath thaniyema iddi maawa kon wela wge thibbe guruwaru pawaa kiww mt maanasika ledak thiyenw kiyala 😂 thaniyema iddi aththtama nidhas..hbai mt godkma thdt danunu kenaa ekka kaale gatha krnn mn godk kmthii..☺️🤍
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
සමහර අයට මානසික ලෙඩක් හැදෙන්න පුලුවන්.
@inasaralahiru
@inasaralahiru 9 ай бұрын
ow eka aththa
@S.J.Jayaweera
@S.J.Jayaweera 9 ай бұрын
Math..😊
@blackshadow2484
@blackshadow2484 9 ай бұрын
ඔව් මටත් ඒක අහපු එක ලොකු සතුටක්❤❤❤
@Gojg-pg5dy
@Gojg-pg5dy 9 ай бұрын
බුදු හාමුදුරුවන් දේශනා කරලා තියෙනවා සත්පුරැෂයන් නොමැතිනම් හුදෙකලාවේ ජිවත් වෙන්න කියලා 👍👍👍🙏
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
පාර්ලිමේන්තුවේ 27 වගේ😂😂😂😂
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 9 ай бұрын
ඔබ හරි👍
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 9 ай бұрын
ඇත්ත
@Gojg-pg5dy
@Gojg-pg5dy 9 ай бұрын
@@ThusaraSadaruwan-c3u පාර්ලිමේන්තුවේ ගවයන් මේ ප්‍රශ්නයට ගැලපෙන්නේ නැහැ තෙරැවන් සරණයි
@kaveenamalkaabegunasekara2331
@kaveenamalkaabegunasekara2331 9 ай бұрын
ඔව්.තනියම ඉන්න තරං වටින දෙයක් ලෝකෙ කොහේවත් නෑ.
@Isurikashashini
@Isurikashashini 9 ай бұрын
සමාජශීලි මිනිස්සු හැමවෙලාවෙම අනිත් අයගෙන් බලාපොරොත්තු වෙනවා, තනියම අභියෝගයක් ගන්න බයයි.තනියෙන් ඉන්න මිනිස්සු තනියම ගේම ගහනවා, එ වගෙම අභියෝග ජයග්‍රහණය කරනවා.ඒක හරි වෙනස්.❤❤❤❤❤
@sachi11222
@sachi11222 9 ай бұрын
Ekanam aththaa
@Shen478
@Shen478 8 ай бұрын
අනිවාරෙන්
@suranjanmanju6112
@suranjanmanju6112 9 ай бұрын
ඇත්තටම මගේ පුතා එහෙම කෙනෙක් , එයාට දැනට වයස අවුරුදු තිහක් වෙනව . එයා ආස තනියම ඉඳන් ඉගෙන ගන්න . රැකියාවකුත් කරනව .ඒ රැකියාව කරන තැන හරියටම තමන්ගේ වැඩ කොටස කරල මුලු ආයතනයේම හිත දිනාගෙන ඉන්න හොඳම අවංක කෙනෙක් . යාලුවෝ හතර දෙනෙක් විතර ඉන්නව . එයාල බොහෝ කාලයක් සිට හදවතින්ම ඇසුර කරන අය ඒත් නිතර මුණගැහෙන්නේ නැහැ . කිසිම කෙනෙක්ගේ දෙයක් හොයන්නේ නැභැ . කතාකරන්නෙවත් නැහැ. ගෙදරදිත් එහෙමයි . තමන්ගේමම කාමරයට වෙලා ඉගෙනීමේ කටයුතුවල යෙ 1:03 ඉඳන්ම කිසිම කරදරයක් නැති රත්තරන් පුතෙක්. ❤ 1:03
@MithulraajSam
@MithulraajSam 9 ай бұрын
මගේ පුතුත් එලෙසම තමා.... මමත් එහේම තමා බොහො දුරට❤
@madhu3565
@madhu3565 9 ай бұрын
වාසනාවක් ❤
@edirisinghekarawita3107
@edirisinghekarawita3107 9 ай бұрын
හුදකලා ජිවිතය හරිම සුන්දරයි.
@veekitemple9482
@veekitemple9482 8 ай бұрын
මම ෆ්බී නැ ඉන්ස්ට නැ ටික් ටොක් නැ වට්ස් ඇප් විතරයි ඒ වගේම තනියම ඉන්නත් ආසයි ඒක මාරම ආත්මිය තෘප්තියක් 💪
@Mind_Spark11
@Mind_Spark11 9 ай бұрын
මේ වගේම යාලුවෙක් මට හම්බුනානන්. මොකද introvert කෙනෙක්ට ගැලපෙන්නෙම introvert කෙනෙක් විතරයි😎
@Sithuuuu11
@Sithuuuu11 9 ай бұрын
ඇත්ත 😎
@JACK-873
@JACK-873 9 ай бұрын
Ow
@Loofimusic451
@Loofimusic451 8 күн бұрын
Ek atta 😊
@user-zv6mz
@user-zv6mz 4 күн бұрын
Ane oya vasanavanthy matath ona yaluwek 😭good luck ❣️
@shyamdj9843
@shyamdj9843 9 ай бұрын
එහෙම තනියම ඉද්දි ගොඩක් අය හිතන්නෙ අපට සමාජයක් නෑ කියල ...ලෝකයට පහදල දුන්නට ස්තූති
@kumudukumara5565
@kumudukumara5565 9 ай бұрын
මමත් එහෙම කෙනෙක්... ඒකෙ තියෙන මානසික තෘප්තිය දන්නෙ ඒ වගේ කෙනෙක්ම විතරයි ❤
@yTAnuththara
@yTAnuththara 9 ай бұрын
අනිවාරෙන් ❤
@rawindulakshan5002
@rawindulakshan5002 9 ай бұрын
ඒක ඇත්ත
@Inner_peace-o5b
@Inner_peace-o5b 8 ай бұрын
Atta
@chanukatharindu4422
@chanukatharindu4422 8 ай бұрын
තනියම සිටීම බ්‍රහ්මයෙක් වැනියි. දෙන්නෙක් සමග සිටීම දෙවියෙක් වැනියි තුන්දෙනෙක් සමග සිටීම ගමක් වැනියි බොහෝ පිරිසක් සමග සිටීම කෝලාහලයක් කියල කියල තියේ🤗බුදුහාමුදුරුවො
@surangalakmal9532
@surangalakmal9532 9 ай бұрын
මේ වීඩියෝවේ තියන ගොඩක් දේවල් ඇත්ත. මොකද හැමෝම මගෙන් අහන්නේ හුදකලාවේ ජීවත් වෙන්නේ ඇයි. මට මානසික ආතතිය කියලා හිතන අය ඉන්නවා. මිනිස්සු හිතන්නේ කට්ටිය ගොඩක් හැමවෙලාවෙම වටකරගෙන ට්‍රිප් ගිහිල්ලා විතරයි ජීවිතේ විදින්න පුළුවන් කියලා. මටනම් මගේ ජීවිතේ මේ විදියට හොඳටම හොදයො සහා 100% මම හොදින් ජීවත් වෙනවා. බොහොම ස්තූති මේ වගේ වීඩියෝ එකකින් අපි වගේ තනිකම හුරු මිනිස්සු වෙනුවෙන් කතා කලාට... ඔබට ජයෙන් ජය❤😊😊
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 9 ай бұрын
තනියම ගෙවෙන ජීවිතේ බාහිර ගැටලු, සිත් රිදීම් ඉතා අවමයී...තමන් විසින් හදාගත්ත බොහොම සරල වපසරියක...නිදහස් සැනසුම් ලෝකෙක කාලය ගත කරන්න පුලුවන් ...❤❤ මම ඒ දේ උපරිමයෙන් අත් විඳින කෙනෙක් ❤❤
@kamalliyanagamage6704
@kamalliyanagamage6704 9 ай бұрын
me too
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 9 ай бұрын
@@kamalliyanagamage6704 🪻🪻🌸🌸
@narmosl5521
@narmosl5521 9 ай бұрын
me too
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 ай бұрын
තනිකම හා නිශ්ශබ්දතාව කියන්නෙ සුරලොවක්♥️❄️
@sugeeswarajayarathna4853
@sugeeswarajayarathna4853 9 ай бұрын
👍
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 9 ай бұрын
මමත් තනියම ඉන්න කැමති කෙනෙක් නිදහසේ මේව ඇත්ත
@deepthiswarnahansi8536
@deepthiswarnahansi8536 9 ай бұрын
ඇත්තටම මාත් ❤
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 9 ай бұрын
@@deepthiswarnahansi8536 මමත් තනිකම පට්ට
@heshanakalanka0109
@heshanakalanka0109 9 ай бұрын
Me too
@duminduishan8599
@duminduishan8599 9 ай бұрын
මාත්
@rketagodage
@rketagodage 9 ай бұрын
Mamat taniyen inna kamathi
@DonPriyankara
@DonPriyankara 9 ай бұрын
තනියම ඉපදෙන්නෙ තනියම මැරෙන්නෙ කොල්ලො කෙල්ලො කියල අදාළ නෑ තනියම ජීවත්වෙන එක තමා ජීවිතෙ හොඳම තීරණය සහ නිදහස් ජීවිතය
@kaveenamalkaabegunasekara2331
@kaveenamalkaabegunasekara2331 9 ай бұрын
💯
@navodnim_
@navodnim_ 8 ай бұрын
දැනුත් උඩට ගිහින් තනියම සින්දුවක් අහන් තරු දිහා බලන් ඉදල ආවෙ ඒවගේ දේවල් වලට ගොඩක් ආසයි. තව දෙයක් විදිහට තනියම ඉන්න ආස කෙනෙක් කාලයකදි තමන්ව අදුරගන්න බැරිවෙනව එතකන් එයාල එක දෙයක් කල්පනාකරනව මන් අත්දැකීමෙන් කියන්නෙ ඒ ගොල්ලො ටිකක් හිතන්න ගන්නව කාලයකදි ඇයි අනිත් අයට වගේ අපිට යාලුවෝ ගොඩක් නැත්තෙ වගේ දේවල් පස්සෙ එයාලටම තේරෙනව එයාල ගැන. මේ දැන් අපි එක්ක ඉන්න කට්ටිය ටිකක් උනත් ඒ ගොල්ලොන්ව වටිනව කියල. මෙයාලට සමාන අදහස් තියන කෙනෙක් හම්බුනහම මෙයලට ගොඩක් සතුටුයි වගෙම හොද සන්වාදයක් කරන්න කැමති. මේගොල්ලන්ට ආදරයක් තිබ්බ වෙන්නත් පුලුවන් හැබැයි වැඩිකල් තිබිල නැතිවෙන්න ගොඩක් අවස්තාවක් තියෙනවා අනිත් කෙනා තමන් වගේ නැහැ කියල පස්සෙ තේරුම් අරන් තවත් තනියම ඉන්න ආස කරනව කවදහරි මගෙ ඉලක්කයට ගිහින් හරි යන අතරමග තමන් එක්කම ඉලක්ක පස්සෙ යන කෙනෙක් හරි හම්බෙනකන් කියල මෙයලට හිත හදාගෙන ඉන්න පුලුවන්. තමන්ට comfortable යාලුවො හැර අනිත් අය එක්ක අතේ දුරකින් ආස්‍රය කරන්නෙ තමන්ගෙ ඉලක්ක මගක නතර කරන්න කැමති නැහැ ඔයත් මේ වගේ නම් බය වෙන්න දෙයක් නැහැ වෙලාවකට පරදින්න වැටෙන්න පුලුවන් ඒත් ආයෙමත් restart කරන්න ඔයා දන්නව ඔයාට අනිත් අයට වඩා වැරදි අදුරගෙන හදාගෙන ඉස්සරහට යන්න පුලුවන්. අතරින්න එපා කවදාවත් ඔයා අනිත් අයට වඩා ශක්තිමත්. Do your best and good luck. ❤
@kaush3278
@kaush3278 8 ай бұрын
😢 හරියටම කිව්වෙ කොහොමද ? හැම වචනයක් ගානෙම. මන් හැමවෙලේම කල්පනා කරනව . ගොඩක් යාලුවොන්ට මාව දිරවන්නෙ නෑ. සහෝදරයන් ට පවා. මට ඇහිල තියෙනවා ගොඩක් අය මම හරි අමුතුයි කියනව. කතාකරන දේවල් හරි සංකීර්ණයි කියනව. ඉතින් මන් මිනිස්සු එක්ක ඉන්නවට වඩා ඉන්න ආස ස්වභාදහම එක්ක
@neelshantha5780
@neelshantha5780 3 ай бұрын
Aththamai. Math ehemai 🙂
@LokugeSavidi
@LokugeSavidi 9 күн бұрын
❤🥰
@LokugeSavidi
@LokugeSavidi 9 күн бұрын
Ane ow mamth ewgene
@gayanachalankaofficial
@gayanachalankaofficial 9 ай бұрын
❤️"හිස් අතින් ඇවිත් හිස් අතින්ම යන මේ ලෝකේ තනිවීම තරම් සුන්දර දෙයක් තවත් නෑ... (1) ඒ තනිවීම තුල ජීවිතය ගැන පැහැදිලි අවබෝදය.... (2) නිරවල් මානසිකත්වය.... (3)අන් අයට කලින් තමන් තමන්ටම ආදරය කරන්නට හැකිවීම.... (4) තමන් ගැනම ගොඩනැගෙන ආත්ම විශ්වාසය.... (5) නොසැලී නොබියව අරමුනු කරා ගමන් කිරීමට හැකිවීම.... (6) ඕනම දෙයකට ශක්තිමත්ව මූන දෙන්න පුලුවන් ආත්ම විශ්වාසය.... (7)සමාජය කෙසේ උනත් තමන්ගෙම රටාවකට ජීවත් වෙන්න හැකිවීම.... ඇත්තටම ජීවිතේ තනිවීමත් ජීවිතේට එක්තරා විදිහක ආශිර්වාදයක්ම බව තනිවීම තුලින්ම පැහැදිලි වනු ඇත.. ඇත්තටම ඒක ඒ තරම්ම ඇබ්බැහිවෙන සුලුයි..."❤️
@pererarjb
@pererarjb 9 ай бұрын
හිස් අතින් අැවිත් හිස් ඔලුවකින් යන්න එපා ජිවිතේ පුරාවටම ඉගෙනගන්න ගොඩක් දේ තිනවා හොද දේවල් වලින් ඔලුව පුරෝගෙන යන්න bye 👋
@gayanachalankaofficial
@gayanachalankaofficial 8 ай бұрын
@@pererarjbඇස් දෙක කටේ දාගෙනද උබ කමෙන්ට් එක බැලුවේ.. කියපු දේ තේරුම් ගනින් බං තව්සන්ඩ් ටෝක් දෙන්නේ නැතුව..😏
@pererarjb
@pererarjb 8 ай бұрын
@@gayanachalankaofficial මට නමි දාලා තින කමෙන්ටි එක තේරේනවා අන්තර් ජාලේ අනුන්ට උපදෙස් දෙන සමහර අයගේ සෑබැ ජිවිතේ හිස් අනුගෙන් මොළවලින් යැපෙන රෑකඩයෝ
@rasika4rsb
@rasika4rsb 9 ай бұрын
අවසානයේ කිව දේ හරියටම හරි... මේ චරිත ලක්ෂණය හිමි අය රාජකාරියේදි හෝ සමුහ කාර්යයක නායකයෙක් ලෙස කටයුතු කරද්දි ඔහු හෝ ඇය මං පොර වෙන්න දගලන්නේ නැහැ. හැම විටම සිතන්නේ අපි පොරවල්ලා වෙන්නේ කොහොමද කියන එක. අපි පොරවල්ලා වෙලා කාර්යය හෝ රාජකාරිය සාර්ථකව නිම කලාම ඔහු හෝ ඇය පාඩුවේ පැත්තකට වෙලා එහි ගෞරවය කණ්ඩායම් සියළුම දෙනාට ලබලා දෙනවා.
@sansaladissanayake516
@sansaladissanayake516 9 ай бұрын
කිසිම සම්බන්දතාවයක් ස්තීර නෑ ඒ නිසා තනියම ඉන්න එක පට්ට😉 පිරිස පිරිවරන් හිටියට අන්තිමට තමන්ට තමන් විතරයි ❤
@manutrending2252
@manutrending2252 9 ай бұрын
මේ කතාව 100% ක් ඇත්ත. හරියටම හරි මේ සියල්ලම. 💯 ගොඩක් වටිනවා මේ Video එක...❤
@NishaniRupika-tw8vj
@NishaniRupika-tw8vj 9 ай бұрын
මමත් කැමැති තනියම නිදහසේ ඉන්න. වැඩියෙන්ම ආස පොතකුත් එක්ක. ඒ හුදෙකලා ලෝකයට පුංචි වත් අනවශ්‍ය ඇගිලි ගැසීමක් උනොත් එපා වෙනවා. ඇත්තටම අයියා කිවුවා හරි ඉස්සර එක එක ප්‍රශ්න නිසා අඩාගෙන මම ලගට ආපු මගේ යාලුවන්ට මම හොද අසන්නෙක් වෙලා ඒවට ලස්සන නිවැරදි උත්තර හොයලා දුන්නා. අදටත් එයාලා ඒ ගැන ස්තුති කරනවා. තනියම ඉන්නකොට හැම දෙයක් දිහාම මැදහත් සිතින් බලන්න පුළුවන්... ඇත්තටම කිවුවොත් ඔයා මේ කිවුවේ මම ගැනමයි....❤❤❤
@dilharimaheshi9056
@dilharimaheshi9056 9 ай бұрын
මා වැනි තවත් අය සිටින බව දැනගන්නට ලැබීම සතුටක් 😀😀
@dinud5706
@dinud5706 9 ай бұрын
මමත් තනියම ඉන්න කැමති කෙනෙක්.අඩු තරමේ මට යාලුවෙක්වත් නෑ .මගෙ ප්‍රශ්න මමම හිතලා නිරාකරණය කරගන්නවා.කාටවත් කරදයක් වෙන්න ආසා නෑ ..කාගෙන් හරි උදව්වක් ඉල්ලන්නෙ බොහොම කලාතුරකින්.එයාලාගේ වෙලාව මම නිසා වැය වෙයි කියන ලොකු බයක් මගේ හිතේ තියෙන නිසා මම උදව් ඉල්ලන්න ආසා නෑ .
@Jarcweerasinghe
@Jarcweerasinghe 9 ай бұрын
මාත් ❤😊
@jeewanthidharmadasa1907
@jeewanthidharmadasa1907 8 ай бұрын
Saththakinma matath ehemamai hithenne
@LokugeSavidi
@LokugeSavidi 9 күн бұрын
Ane ow mamth 👍
@Beautyearth3710
@Beautyearth3710 9 ай бұрын
%100 ඇත්ත. මම කැමති නෑ වල් පල් දොඩවන කතාබහ වලට. අනික තනියම ඉන්න එක මාර නිදහස්. ඒ වගේම සංකීර්ණ දෙවල් කරන්න උනත් ආසායි. මේ වීඩියෝ එකේ කියපු ඔක්කොම වගේ මටම කියපුවා කියලා හිතෙනවා❤❤❤❤
@thisuspeaks
@thisuspeaks 9 ай бұрын
මේක සහතික ඇත්තක්! හැබැයි Introverts ලා ගැන සමාජේ බොහෝ දෙනෙක් වැරදියට හිතන්නේ. හැබැයි එයාලව තේරුම් ගන්න පුංචි දෙනා එයාලට ඇත්තටම ආදරෙයි.❤❤
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
මාව වැරදියට තෙරැම් ගෙන කට්ටිය
@jseven9546
@jseven9546 9 ай бұрын
මට 57යි දැනට ලෙබනනයේ තනිව ජිවිතේ ගෙවනවා තනිකමට මම බොක්කෙන්ම ආදරෙයි ඒ වගේම සියලු සත්වයන්ටත් බොක්කෙන්ම ආදරෙයි විස්ම ලෝකය කියපු දේවල් සමගින් මම එකෙන්ම agree ඔබ සැමට තෙරුවන් සරණයි 🌹from ලෙබනන්
@dammijayasinhe8665
@dammijayasinhe8665 9 ай бұрын
@adocreation3857
@adocreation3857 8 ай бұрын
ඔයාට යහපතක්ම වේවා සුවපත් වේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ වා සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවනින් සැනසීම සතුටම ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා ස්තූතියි
@jseven9546
@jseven9546 8 ай бұрын
@@adocreation3857 ඔබටත් එසේම වේවා 🙏
@Chinthaka08
@Chinthaka08 9 ай бұрын
ගොඩක් ඒවා ඇත්ත 🙂 අනුන්ට කරදරයක් නොවී නිදහසේ ඉන්න එක තරම් සතුටක් ලබන්න බෑ වෙන දේවල් වලින් (පවුල හැර) ❤
@pererarjb
@pererarjb 9 ай бұрын
පවුල් තින්නේ පුද්ගලික ජිව්තේ අන්තර් ජාලේ කියන්නේ අවුල් ජාලයක් 😜
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
මම නම් පවුලෙ වෙන් වෙලා ඉන්න කැමති
@captionnet
@captionnet 9 ай бұрын
මම මෙච්චර කල් හිතාගන හිටියේ මට මානසික ලෙඩක් කියල මේ සීන් එක. ඇත්ත තේරුම් කරාට thanks wishma lokaya
@AiGuideus
@AiGuideus 9 ай бұрын
මේ ලෝකෙ දිශානතිය වෙනස් කරපු ගොඩක් මිනිස්සු අන්තර්වර්ථිකයො. අනිත් මිනිස්සු නොදකින පැතිකඩක් අන්තර්වර්ථිකයොන්ට නිරායාසයෙන්ම පේන්න ගන්නවා. සමහරවිට ඉස්සරහට වෙන්න තියෙන දෙයක් සාමාන්‍ය මනුස්සයෙක්ට කලින් අන්තර්වර්ථිකයෙක් දකිනවා සහ ඔවුන් එයට හැමෝටම කලින් සූදානම් වෙනවා. සාමාන්‍ය මනුස්සයෙක්ට තමන්ගෙ ජීවිතය රැකගැනීමට තව කිහිපදෙනෙකුගේ උදව් අවශ්‍යයි. නමුත් අන්තර්වර්ථිකයින්ට තව කෙනෙක් මත තමන්ගෙ ජීවිතය තැබීමට තරම් අවශ්‍යතාවයක් නෑ. හොඳින් හෝ නරකින් තමන්ගෙ වැඩේ තනියම කරගන්නවා. අන්තර්වර්ථිකයින් පවා කොටස් වලට බෙදන්න පුලුවන්. කොටසක් මේ ලෝකය සෞන්දර්‍යාත්මකව දකින, ආධ්‍යාත්මික ජීවිතයකට හුරු වුනු අය. උදා : හැරී පොටර් කතෲ ජේ. කේ රෝලින් තවත් කොටසක් මේ ලෝකය නිල නොලත් විදිහට පාලනය කරන ට්‍රැක පැනපු සෙට් එක. උදා: තව ටික කාලෙකින් අඟහරු වලටත් යන්න හදන ඊලොන් මස්ක්. අන්තර්වර්ථී චරිත සැබෑ ලෝකයේ වගේම අපි බලන ටීවි සීරීස්, ඇනිමේ, ෆිල්ම් වල පවා ඉන්නවා. උදා: බැට්මෑන්, ජෝන් වික්, සසුකේ උචීහා, එරෙන් යීගර් අන්තර්වර්ථිකයොන්ගෙ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය තමයි බාහිර්වර්ථිකයන්. බොහෝ විට ඔවුන් අන්තර්වර්ථිකයින් යටතේ වැඩ කරන, නමුත් සමාජශීලී උදවිය. සාරාංශයක් විදිහට කියන්න තියෙන්නෙ අන්තර්වර්ථිකයෙක්ට අභියෝග කරනවා නම් පොඩ්ඩක් හොයලා බලල ඉන්න. මොකද ඌ ට්‍රැක පැනපු එකෙක් නම් අවුරුදු ගානක් ගිහින් හරි ඔය පලිය උබෙන් ගන්නවා.
@sandunnilantha
@sandunnilantha 9 ай бұрын
ගොඩක් දේවල් දැන ගත්ත ස්තූති ඔයාට❤
@rawindulakshan5002
@rawindulakshan5002 9 ай бұрын
ලොකු දැනුමක් ලැබුන✌️
@wasanthipriyangika
@wasanthipriyangika 9 ай бұрын
තව ඕකට එකතු වෙන්න ඕනි trip එකක් ගියත් මම කැමති පාඩුවෙ යන්න. කෑගහගෙන සින්දු කියන්න ආසම නැහැ. ඒ වගේමයි තව කෙනෙකුට කියන වචනෙ පොඩි වැරැද්දටත් හිනා වෙන එකට මම ආසම නැහැ. මට ඇහුනත් ඇහුනෙ නෑ වගේ ඉන්නවා.මම ආසම පාඩුවෙ පැත්තකට වෙලා නවල් එකක් බලන්න.
@Ajantha474
@Ajantha474 9 ай бұрын
මමත් එහෙමයි වැඩිපුරම ඉන්න කැමති කැලේ. ඒකයි කිතුල් මල් කපන ජොබ් එක තෝර ගත්තෙ. ගමේ අය කියන්නෙ වනසරා කියලා. ඉතින් ඒකට කැමතියි. තනියම ඉන්නකොට ප්‍රශ්ණ අඩුයි, හිත නිදහස්.
@hasithadulanjan9797
@hasithadulanjan9797 9 ай бұрын
එල බ්‍රෝ තනියම ඉන්න ගමන් තමන් කව්ද කියලත් හොයන්න..❤
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 8 ай бұрын
@Ajantha474
@Ajantha474 8 ай бұрын
@@dilinikalankeshwara6979 👍
@Ajantha474
@Ajantha474 8 ай бұрын
@@hasithadulanjan9797 👍
@aruniranasinghe8808
@aruniranasinghe8808 5 күн бұрын
නියම රස්සාව❤
@BTSKINGDOM.
@BTSKINGDOM. 9 ай бұрын
Voice එක හම්බුනෝ..අයියම මෙකට voice කරානම් එල.මාර feeling එකක් එනවා..❤😊
@amilaindrajith3915
@amilaindrajith3915 9 ай бұрын
අපි ගැන කතා කලාට ගොඩක් ස්තූතියි....!
@NelumLanka
@NelumLanka 9 ай бұрын
මමත් ජීවිතේ බොහෝ දුරක් ගමන් කරලා තියෙන්නේ තනියම. එවන් අයගේ දැනුම ඉතාමත් හොඳින් පවතිනවා. ස්තූතියි සමාජය දැනුවත් කිරීම සම්බන්ධයෙන්
@hasiWills1021
@hasiWills1021 9 ай бұрын
අපේ රට දියුනු වෙන්නැත්තෙත් වැඩිපුර කැගහන අයට විතරයි රටේ තැනක් ලැබෙන්නෙ
@lakmalsusantha7523
@lakmalsusantha7523 9 ай бұрын
ඒක ඇත්ත. බොරුවට කෑ ගහන අයනේ සමාජය පිළිගන්නේ
@malanfrk
@malanfrk 9 ай бұрын
සහතික ඇත්ත
@Winterlover-o1o
@Winterlover-o1o 4 ай бұрын
😅
@gimhanperera3322
@gimhanperera3322 9 ай бұрын
අනිවාර්යෙන්ම ඔය සමහර දේවල් ඇත්ත 😊 හැබැයි දැනට තියෙන එකම අවුල සන්නිවේදන අනිත් අයට නොතේරෙන එකයි ... එතන මට ලොකු අවුලක් දැනෙනවා 🥺
@ruwandikasandamali43
@ruwandikasandamali43 9 ай бұрын
Sanniwedanaya wena widiya anith ayata notheruna kiyala kaatawath mokada
@JanakaalbeyrathneGalmangodagur
@JanakaalbeyrathneGalmangodagur 9 ай бұрын
Eka normal gansn ganna epa
@maheshikamaddumage7340
@maheshikamaddumage7340 9 ай бұрын
E de matath thiyanawa anith ayata man kiiyana de pehedilli madi
@yTAnuththara
@yTAnuththara 9 ай бұрын
​@@maheshikamaddumage7340ඒක මටත් තේරිල තියෙනව . මට හිතෙන්නෙ ඒ සිතුවිලි දාරාවෙ නොගැලපීම නිසයි එහෙම වෙන්නෙ ,හරියටම කියනව නම් ඒ ගොල්ලො ගාණක් හදන විඳිය පියවරෙන් පියවර කියනව නම් . ඔහොම තනියම ඉන්න අය ඒ ගානෙ උත්තරේ විතරක් කියනව .. අන්න එතකොට පියවරෙන් පියවර යන අයට ඒක එක පාරට තේරෙන්නෙ නැති වෙනව .. මං නිකන් උදාහරණයක් කිවුවෙ
@rawindulakshan5002
@rawindulakshan5002 9 ай бұрын
එහෙනම් අපි යාලුවෝ වෙමු 😊
@viduminigamage6414
@viduminigamage6414 9 ай бұрын
මම introvert සහ extrovert කියන එකේ මැද ඉන්නෙ කියල මට හිතෙනව. මම එක තැනකදි introvert කෙනෙක්. තවත් තැනකදි extrovert කෙනෙක්. මේකෙදි කියපු හැම ලක්ෂණයක්ම මටත් තියෙනව කියල මට හිතෙනව. හැබැයි තවත් වෙලාවකට එහෙම නෑ. මං හිතන්නෙ මං ඉන්න තැන,පුද්ගලයො එක්ක ඒක වෙනස් වෙන්නෙ. එහෙම අය තව ඉන්නවද?
@KavithakiSuhansa
@KavithakiSuhansa 9 ай бұрын
මමත් එහෙම චරිතයක් මනසේ නිදහසට ඉඩ දෙනවා උපරිමයෙන් නව සොයාගැනීම් වලට අමතරව විශේෂයෙන් හොඳ සන්නිවේදනක් තඛා ගන්නවා මට සිටින සුළු මිතුරු පිරිසට උපරිමයෙන් සලකනවා මම ඒ අතලොස්සක් සමඟ සිටියදි විශාල සතුටක් ලබනවා වගේම ඒ වගේ මම වගේ මිනිස්සුන් ව මගේ සුලු පිරිසෙ කොටස් කරගන්නවා ඔවුන් සමග ඉදිරියට යාමට අද video එක ඛොහොම අර්ථවත් ❤❤❤❤❤
@KavithakiSuhansa
@KavithakiSuhansa 9 ай бұрын
ඔඛට ඛොහොම ස්තූතියි 🎉 විශ්ම ලෝකය 🎉
@susanthapradeep9784
@susanthapradeep9784 9 ай бұрын
තනියම පාඩුවෙ ඉන්න ගොඩක් ආසයි ❤
@tharakapradeeplal785
@tharakapradeeplal785 9 ай бұрын
සහතික ඇත්ත ,මම අලුත් අලුත් නිර්මාණ කරලා තියෙනවා .මේ කියපුවා 100%ඇත්ත.
@Dktv-dq7di
@Dktv-dq7di 7 ай бұрын
මමත් තනියම ඉන්ඩ කැමති කෙනෙක් සෙනග ඉන්න තැන් වල ඉද්දි මගේ මට ලොකු අපහසු තාවයක් දැනෙනවා මම සෙනග ඉන්න තැන් වලට යන්ඩ කැමති නෑ බස් වල යන්ඩ ,මියුශිකල් වලට යන්ඩ කැමති නෑ ❤
@prarthanaabeysekara-cv1kf
@prarthanaabeysekara-cv1kf 9 ай бұрын
ම් මන් තනියෙන් ඉන්න කැමති ,වගෙම ඔය කියපු හැමදේම සිදුවුණු ,සිදුවෙන කෙනෙක් ....ගොඩක් ස්තූයි...ඔබට...
@pereranilushi9
@pereranilushi9 9 ай бұрын
මම නිදහස අගයන කෙනෙක්.. නිදහසේ ඉන්නවා තරම් මේ ලෝකේ උතුම් සැනසීමක් තවත් නැති තරම්. 👍🏻මමත් Introvert කෙනෙක් 😊
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
අපිට පුලුවන් නිදහසේ ඉන්න හදල දෙන්න මුලින්ම බදු ගෙවන්න.
@udurawana
@udurawana 8 ай бұрын
අනිවාර්යයෙන්ම මාත්
@shamikaeducation
@shamikaeducation 9 ай бұрын
නියමයි අයියේ.....❤ මාත් මෙහෙම කෙනෙක් ගොඩක් ප්‍රශ්න මෙහෙම ඉන්නකොට ඇති වෙන්නේ නෑ......❤ මාර සැහැල්ලුවක් දැනෙන්නේ මෙහෙම ඉන්නකොට ❤
@alokaabaya6352
@alokaabaya6352 9 ай бұрын
මාත් කැමති තනියම ඉන්න තමයි එතකොට කාගෙන්වත් කරදරයක් නෑනේ 🙃😉🙂
@Ajantha474
@Ajantha474 9 ай бұрын
මේ වීඩියෝ එක දාපු නිසා හොදයි. නැත්නම් මටත් හිතාගන්න බැරිව හිටියෙ ඇයි මෙහෙම කියලා. මියුසිකල් ෂෝ එකක් බලන්න ගියෙ නැ අවුරුදු 15 විතර,වෙඩින් වලට,පාටි වලට යන්න ආස නැ,අරක්කු බොන්න ආස නෑ.හැබැයි මරණයක්,ගමේ වැඩක්,කාට හරි උදව් කරන්න එහෙනම් ඉතින් කාටත් කලින්.ඕනිම වැඩක් ටිකක් බලං හිටියම අල්ලගන්න පුලුවන්,මේ වීඩියොවනම් සීයට 100 ක්ම මමමයි.
@sahankavindu2422
@sahankavindu2422 9 ай бұрын
මාත් ආස එකට තනිකම තමයි හොදම ප්‍රශ්න නැ නිදහස්❤️😌
@pererarjb
@pererarjb 9 ай бұрын
තනියම ඉන්න එකේ හොදයක් තිනවා ජිවිතේ එල්ලන් යන්න බර අඩුවෙනවා බැරි බර උස්සන් යන්නේ මොකටද විසිකරලා නිදහසේ යනවා මිසක්
@thusharaThushara-ns5yi
@thusharaThushara-ns5yi 9 ай бұрын
හෝද යාලුවෙක් නැත්නම් තනියෙම් හිටියට කමම් නෑ .
@Sachinisaranga25
@Sachinisaranga25 9 ай бұрын
මං පොඩිකාලෙ හරිම සමාජශීලී...😅 හැබැයි එකපාරටම ඒක වෙනස් උනා... 10 වසරෙදි වගේ... මටත් හිතාගන්න බැරි උනා මොකද මේ කියල😅 ඇත්තටම මේ කියන ලක්ශන ඔක්කොම මටත් තියනව.. ඉන්නෙත් ලගම යාලුවො 3 දෙනයි... එක්කෙනෙක්ගෙ යාලුකම 2 වසරෙ ඉදන් 🥺දැන් අවුරුදු 14ක් ♥️ කාමරේයි පුස්තකාලෙයි තමා ඉන්න කැමතිම තැන❤ තනියෙන් ඉන්න තරමට හිත් රිදීම් අඩුයි...
@leesen5215
@leesen5215 9 ай бұрын
Mageth ehemmamai😂❤
@sw-jz4rb
@sw-jz4rb 8 ай бұрын
Math 10di 🥹❤️
@GameLoreSL
@GameLoreSL 9 ай бұрын
මට වයස අවුරුදු 15 යි ඒත් මාත් එහෙම තනියෙන් කැමති කෙනෙක්. මට ගොඩක් යාළුවො විහිලු කරනවා. ඒත් මම තනිකමට ආදරෙයි. එයාලා මොනා කිව්වත් මම තනියෙන් මගේ ගමන යනවා...! ❤❤❤🎉😊😊😎✔📔
@slhogwartsandpotterheads8196
@slhogwartsandpotterheads8196 9 ай бұрын
me too matath 15
@GameLoreSL
@GameLoreSL 8 ай бұрын
​@@slhogwartsandpotterheads8196 super ❤🎉
@PmkKoralage-tl2dd
@PmkKoralage-tl2dd 9 ай бұрын
මේ videos suggest වෙන්නෙත් ඇත්තටම තනියම ඉන්න කැමති අරමුණකට වැඩ කරන මිනිස්සුන්ට විතරයි.
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 9 ай бұрын
ඇත්ත තනියම ඉන්නවා කියලා ඕනවට වඩා තනියම ඉන්නත් ඒක හොඳ නැහැ. 👍👍👍👍👍 අපගේ අරමුණුවලට යන්නත් සමහර විට සමාජයේ උදවුත් අවශ්‍ය වෙනවා. නැත්තං කොහොමද අපි දේවල් අපේ ඔලුවට දාගන්නේ අපේ අරමුණු වලට යන්නේ කොහොමද සමාජයේ දේවල් ලෝකයේ දේවල් දන්නේ නැතිනම්. ඔව් ඒක හරියට අවබෝධ කර ගන්න ඕනා. 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👌👌👌👌👌👌👍👍👍👍👍👍🌏🌏🌏🌏🌏🌏🌏 මේ වීඩියෝ එක හරියට අපි අවබෝධ කරගන්න ඕන.
@busclubofshana_1
@busclubofshana_1 9 ай бұрын
අඩෝ මං හිතුවෙ මට විතරයි ඔය සීන් එක තියෙන්නෙ කියල😅❤️ thanks 🥲♥️
@SLMADUMUSICproduction
@SLMADUMUSICproduction 9 ай бұрын
අපි ගැන කතා කලා❤
@subashinivijeysinha9221
@subashinivijeysinha9221 9 ай бұрын
Aththatama Ow. Mamath Owwagemai😊 Adumagane Mata Yaluwekwath Ne. Thaniyen inna Eka Hugak Nidhahas❤
@veryroyallions-company
@veryroyallions-company 9 ай бұрын
මේ කතාව 100% ඇත්ත... මමත් තනියෙම ඉන්නේ සහ තනියෙම ඉන්න ආසයි .. එ නිසා මගේ කාලය පාලනය කර ගන්න පුළුවන් . මන් ඉගෙන ගන්නවා / පොත් ලියනවා / මිනිසුන්ට උදව් කරනවා / ළමයිට උගන්වනවා සහ අලුත් නිර්මාණයක් කරන්න උත්සාහ කරනවා. තැනකට යන්න උත්සාහ කරනවා මොකද මට විශ්වාසයි තව අවුරුදු දෙක , තුනකින් මේ ලොකය වෙනස් වෙනවා කියලා සහ ජිවිතේ ඉස්සරහට යන මිනිසුන්ට උදව් කරනවා . ❤ thank you video and ඔයාගෙ ජිවිතේ සාර්ථක වෙන සුභ උදෑසනක් වේවා ! ...... ❤❤❤
@madikagunasekara9538
@madikagunasekara9538 9 ай бұрын
මමත් තනියම ඉන්න කැමති කෙනෙක්..රාජකාරි කරන ස්ථානයේ මට අදාල වැඩ ටික කරනවා..කාගෙවත් දේවල් හොයන්න යන්නේ නෑ..හැබැයි විවේචනත් මට එල්ල වෙනවා..යාලුවොත් ටිකයි..එයාලා මම ගැන දන්නවා...
@sahanyakapugedara6770
@sahanyakapugedara6770 9 ай бұрын
මං වැඩ කරන තැන හැමෝම මට පුදුම stress එකක් දුන්නෙ...ජීවිතය ම එපා කරා..මට ඕනි තනියම ඉන්න ...thanks අපි වගේ අය ඉන්නවා නෙ...😍😍😍😍😍 මට තනියම යන්න එන්න බැහැ ...ලංකාවේ හැටියට එහෙම යන්න බැහැ 😂😂...අනුන්ගේ රෙද්ද හොයන එකම රට...😂😂😂😂 අදුරන්නෙ ඇතත් නැතත් ඒක හොඳ ට කරනවා 😂පුලුවන් නම් ඒක ට ත් වීඩියෝ එකක් දාන්න 😊😊😊
@shehananuranga251
@shehananuranga251 9 ай бұрын
1.සමාජයේ ඉන්න මිනිස්සු කතා කරන කිසිම හරයක් නැති දේවල් අහන් ඉන්න කැමති නෑ. 2.තමන්ට එන ප්‍රශ්න වල ගැඹුරටම ගිහින් හොයන්න කැමතියි. 3.පොත් කියවන්න ආසයි. 4.සමාජ සම්මතයේ ඉන්න මිනිස්සු ඉගෙන ගන්න කැමති දේවල් වලට වඩා වෙනස් අමුතු දේවල් ඉගෙනගන්න ආසයි. 5.පිටරටක හිටියත් තමන්ට හුරුපුරුදු මගේ ගෙදරට වෙලා ඉන්න කැමතියි 6.තනියම ඕනම දෙයක් කරන්න පුලුවන් කියල හිතනව මමත් ඒ වගේ කෙනෙක්❤
@donranasinghe7639
@donranasinghe7639 9 ай бұрын
සම්පුර්ණ ඇත්ත, මමත් තනිවම ඉන්න කෙනෙක්, ඔය කියන හැම ලක්ෂනයක්ම මා ළඟ තියෙනවා 👍
@sunilsilva3669
@sunilsilva3669 8 ай бұрын
තනියම ඉන්න කැමති පුද්ගලයන් කිසිවිටෙකත් ආත්මාර්තකාමීන් නොවෙයි .
@dumindu21
@dumindu21 9 ай бұрын
මාත් කට්ටිය එක්ක ඉද්දි තනියම ඉන්න සෙට් වෙන්නෙ කොයි වෙලේද බල බල ඉන්නෙ 🌝.ඒක මගෙ හැටි 🙂
@NishaDammage
@NishaDammage 9 ай бұрын
මමත් එහෙමයි. සද්ද බද්ද නැතිව තනියම ඉන්න හරිම ආසයි. ඒ වගේම මද අදුරේ ඉන්න කැමති කෙනෙක් මං. ඒක මාරම නිදහස් දැනෙනවා
@BADBOY-oc5do
@BADBOY-oc5do 9 ай бұрын
ඔක්කොම වගෙ හරියටම කියවුනා. තියෙන එකම ප්‍රශ්නෙ ආදරෙ වගෙ දේකදි මෙවගෙ කෙනෙක් හැසිරෙන්නේ කොහොමද කියන එක.එක සාමාන්‍ය බැදීම් වලට වඩා දෙයක් නිසා.පුළුවන්නම් එකට උත්‍තරයක් දෙන්න.
@rawindulakshan5002
@rawindulakshan5002 9 ай бұрын
මේ අය කැමති මේ වගේ පාඩුවෙ ඉන්න අහින්සක අයට
@sachinthadilshan1010
@sachinthadilshan1010 9 ай бұрын
මේකෙ කියපු බොහොමයක් කරුණු ඇත්ත .හැබැයි පොඩි ගැටලුවකට තියෙන්නෙ මම එහෙම ඉන්න කොච්චර කැමති උනත් සමාජයෙන් මම ඉන්න විදිහ ගැන එන දෝෂාරෝපණයන් අහගන්න වෙන එක .💔
@irosha2102
@irosha2102 9 ай бұрын
සමාජයේ මිනිස්සුන්ට ඕනි විදියට ජීවත් වෙන්න ඕනි නෑ.ඔයාට ඕනි විදියට අනිත් අය ඉන්නෙ නෑනි .ඉන්න ටික කාලේ තමන් කැමති විදියට අනුන්ට කරදරයක් නොවී සතුටින් ජීවත් වෙන්න .
@akashakash-m4z
@akashakash-m4z 9 ай бұрын
ලංකාව වගෙ සමාජෙක මිනිස්සුන්ගෙන් ඇහෙන වචන අදාලම නෑ බ්‍රෝ...
@narmosl5521
@narmosl5521 9 ай бұрын
මමත් එහෙමයි Thanks wishma lokaya
@sandujayathissa
@sandujayathissa 9 ай бұрын
තනියම ඉන්න එක ඇබ්බැහියක් වෙන තරමට සුන්දරයි...ඉන්නෙ එකම එක යාලුවයි....යාලුකමට අවුරුදු 19යි❤
@sharmilaprasadi4409
@sharmilaprasadi4409 8 ай бұрын
ඔව් මාත් එහෙම කෙනෙක් ඇත්තටම මේක ඇත්තක්.
@dinithikaveesha8875
@dinithikaveesha8875 9 ай бұрын
මමත් introvert කෙනෙක්.අනිත් අයගෙ පෞද්ගලිකත්වයට මන් ගොඩක් ගරු කරනවා.මම වැඩිය කාත් එක්කවත් කතා කරන්නෑ.අපේ ගමේ අයටනම් හැබැයි ඒක ලොකූ ප්‍රශ්නයක්.මගේ ලොකූකම කියලයි ඒ අය හිතන්නෙ.හැබැයි ඒ අය මම ගැන මොනා හිතුවත් මටනම් අදාලම නෑ😊😊😊😊
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 9 ай бұрын
m
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 9 ай бұрын
❤❤❤
@rawindulakshan5002
@rawindulakshan5002 9 ай бұрын
පුලුවං නම් අයියේ මේ comment එක pin කරන්න. අපි introverte අයට වෙනම groupe එකක් හදමු.මොකද කියන්නෙ කට්ටියම.කැමති නම් reply එකක් දාන්න.එතකොට අපිට සන්නිවේදනය කරන්නත් ලේසියි 😊
@hashanhashan8672
@hashanhashan8672 9 ай бұрын
@Hasithasulochan332
@Hasithasulochan332 9 ай бұрын
Introvert කෙනෙක් ට විතරක් තේරෙන දේවල් තියනවා .... අඅත්තටම මගේ වටිනාකම දැනුන video එකක් ...
@rawindulakshan5002
@rawindulakshan5002 9 ай бұрын
අපිටත් කියන්නකෝ ඒව😊
@nirusl443
@nirusl443 9 ай бұрын
අනිවාර්යයෙන්ම හරියටම හරි .....❤
@isurukavinda.5351
@isurukavinda.5351 9 ай бұрын
හුදකලා වීමත් එක්තරා මානසික නිදහසක්.✨ඒ අතර සමහර අතලොස්සක ප්‍රමාණයක් බොහොදුරට පරිකල්පන ශක්තියෙන් ,ඕනැම ප්‍රශ්න යක් වුනත් සුභදාවක අයුරින් ඒ දෙස බලා හොදින් විසදන පුද්ගලයන්ද සිටි..❤ 😊
@Shen478
@Shen478 7 ай бұрын
සමාජශීලි මිනිස්සුන්ගෙ මම දැකපු දෙයක් තමා අනිත් අයගේ පෞද්ගලික දේවල් උනත් හොයනවා නිදහසට බාධා කරනවා අඩුම හිත රිදෙන මොනාහරි කියවනවා.මන් කියන්නෙ ඒම වෙන්න එපා කියලා මේ ලෝකේ හැමකෙනාම ඔයා වගේ නෙවෙයි
@-SOSriLanka
@-SOSriLanka 9 ай бұрын
තනියම හිටපන් නත්තම් වියදම් වඩියි😂😂
@pererarjb
@pererarjb 9 ай бұрын
කැමති තැනක අැවිද්දා අාවා
@udurawana
@udurawana 8 ай бұрын
අවන්කවම සත්‍ය ම කතා ව
@ZawahirShareena-bg9ov
@ZawahirShareena-bg9ov 9 ай бұрын
ඉස්සර මම තනියෙන්ම හිටපු කෙනෙක.ගොඩක් කට්ටිය මට බැන්ලා තියෙනව.කසාද බැන්දට පස්සෙ ජීවිතේ ගොඅඩක් වෙනස් උනා.මිනිස්සු ආශ්‍රය කරන්න පටන්ගත්තා.හැමෝම කියන නිසා.අන්තිමට මම තේරුම් ගත්තේ එක දෙයයි.ලොකු පාඩමක් ඉගෙන ගත්තා තමන්ගේ අම්මා හැර එකෙක් වත් නැ හොද අවන්ක.හැබැයි මම හිතාගත්තා මැරෙන කම් මොන ප්‍රශ්න ,බාධා ආවත් හැම දේකින්ම යමක් ඉගෙන ගෙන තනියෙන්ම මගේ ජීවිතේ මට ඕන ජීවත් වෙලා කවදා හරි හිතේ සතුටින් මැරිලා යනවා කියලා.මොකද වැරදෙන්නෙත් මිනිස්සුන්ට ,වැරැදි කරන්නෙත් මිනිස්සුමයි.මේ ලෝකයේ ඉපදිච්ච හැමෝටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා.හැම ආගමකම කියලා තියෙන්නෙ තමන්ගෙ ජීවිතේ නැති කරගන්න කිසිම කෙනෙකුට අයිතියක් නැ.කිසිම සමාවක් නැ ඒකට.😊
@godbless.....4030
@godbless.....4030 9 ай бұрын
තනියම ඉන්න එක සැනසීමක්
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 9 ай бұрын
ආමේ‍න් මම තනියම ඉන්න තමයි කැමති ඔබට බොහොම ස්තුතියි දැනුවත් කලාට ජේසු පිහිටයි ඔබට ❤🙏🏼
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 9 ай бұрын
ආමේ‍න් තනියම ඉන්න විට හරි නිස්කලන්කව ඉන්න කැමති එය හිතට සැහැල්ලුයි ඒවා මේ‍වා කියවන්න ලියන්න ඒවගේ දේවල් කරන විට හිත සතුටුයි 🙏🏼❤️
@Hi-ci2dw
@Hi-ci2dw 9 ай бұрын
🎵තනිවයි උපන්නේ... තනිවයි මැරෙන්නේ... මේ ඩිංගෙදී ඇයි.. කෝළම් නටන්නේ...🎶
@LumosMaximaNox
@LumosMaximaNox 9 ай бұрын
ඒ නම් මමමයි මට මානසික ලෙඩක් කියලා මට හිටපු යාලුවෝ School එකේ Teacher අතිනුත් කියලා තිබුන මට මාර අවුල් ඒකටනම්
@RATHNAYAKA1234.
@RATHNAYAKA1234. 9 ай бұрын
මට අ .17 ඒවුනාට ගෙදරින් තනියම එළියට යන්නවත්, නිදහස දෙන්නෙ නැ.😢😢 ඒ නිසා මාත් introvet ඒවගේ තවඅය ඉන්නවද 😊
@sumithjdesilva2164
@sumithjdesilva2164 9 ай бұрын
Yes
@anjalee21
@anjalee21 8 ай бұрын
මමත් තනිවම කතා කරනව ,එ්ව මගේ ජීවිතේ ගොඩක් තැන් වලදී උදව්වක් විදියට අාය අාය මතක් වෙනවා එ් උනාට මගේ මේ වෙනස නිසා මිනිස්සු මාව අයින් කරනව ☺
@binujay9060
@binujay9060 9 ай бұрын
There is a different between being alone and being lonely😌
@NandawathiKumari-ik7hp
@NandawathiKumari-ik7hp 9 ай бұрын
That's true
@LofiAuraTunes-nn5js
@LofiAuraTunes-nn5js 9 ай бұрын
Yes I am also same, I have confident to face any chalange of the life
@susilpriyankara-x8v
@susilpriyankara-x8v 9 ай бұрын
සුපුරුදු කට හඬ හැමදාම අහන්න කැමති මම විතරක් නෙවෙයි නේද 🥰🥰🥰
@janithaprasad252
@janithaprasad252 9 ай бұрын
මම කැමතිම තනියම ඉන්න..මට මන් විතරක් ඉද්දි පාලුවක් නෑ
@Online_sl2024
@Online_sl2024 9 ай бұрын
ලස්සන අදහසක් 🤝
@salujaprabhashwara3591
@salujaprabhashwara3591 9 ай бұрын
වැදගත් ❤ මාත් introvert කෙනෙක්...
@apariyawathi675
@apariyawathi675 9 ай бұрын
මමත් තනිවම ඉන්න කැමති කෙනෙක්.පොත් කියවන්න ,ගීත අහන්න ,පරිසරය විඳින්න පුළුවන් .එතකොට තනියම කියල දැනෙන්නේ නැහැ .මම කවදාවත් මා වෙනුවෙන් කාගෙවත් විනාඩියක කාලයක් නාස්ති කරල නැහැ .මට හරි කියල හිතෙන දෙයක් විතරයි කරන්නෙ.
@ChandrasiriHalahakoon-fg6bn
@ChandrasiriHalahakoon-fg6bn 9 ай бұрын
තනිවම ඉන්න.පොතක් කියවන්න.සීමිත යාලුවෝ විතරක් ඉන්න කෙනෙක් මමත්
@chamilathuduwage7646
@chamilathuduwage7646 9 ай бұрын
Most Valuable information.Thank you. Good Luck.
@gayanmaduranga4962
@gayanmaduranga4962 9 ай бұрын
ඔබ හරි නිරවුල් ව මධ්‍යස්ථව කතා කරනවා ඒ ගැන.. ගොං සෝශල් උන් වගේ නැතුව හරි ලස්සනට ඒ දේ ගැන කතා කරනවා 💯💯
@waduge6236
@waduge6236 9 ай бұрын
ඇත්ත .... ❤❤❤
@ChocoChocogirl
@ChocoChocogirl 9 ай бұрын
මාත් මේ වගේ තනියම ඉන්න කැමති සෙනග ගොඩේ ඉන්න අකමැති නිසංසලව ඉන්න කැමති 😊
@sujithgunarathna6184
@sujithgunarathna6184 9 ай бұрын
Aniwarenma Eka athha
@pererarjb
@pererarjb 9 ай бұрын
නිසංසලව නිසලව ඉන්නේ මළ මිනි
@LasanthaLasntha
@LasanthaLasntha 8 ай бұрын
තනියම සිටීම ප්‍රශ්න අඩුයි සමාජය විස්සකුරුයි
@harshabro8103
@harshabro8103 9 ай бұрын
මේක නම් ඇත්ත .. මමත් ඔහොම තමයි😊
@blackthunder1059
@blackthunder1059 9 ай бұрын
බස් එකක ගියත් අන්තිම සීට් එකේ.. මල ගෙදරක මගුල් ගෙදරක ගියත් තනියම. පන්තියෙදිත් තනියම. ඇයි මට තනියම ඉන්න හිතෙන්නෙ.. 🥺
@pererarjb
@pererarjb 9 ай бұрын
උබට පිස්සු
@sw-jz4rb
@sw-jz4rb 8 ай бұрын
​@@pererarjbUbtne piccu 😂
@techwithchariya
@techwithchariya 9 ай бұрын
💯💯ඇත්ත❤❤ සුපිරි පැහැදිලි කිරීමක් ❤❤❤❤❤❤❤❤
@BhagyaPerera-e8z
@BhagyaPerera-e8z 9 ай бұрын
කියපු දේවල් හැමදේම ඇත්ත.මට සහෝදර සහෝදරියෝ කවුරුත්ම නෑ ඒක නිසාම මාත් කැමතිම තනියම ඉන්න.මමත් මගේ අරමුනු වලට යන්න වෙලාව බලන්නැතුව මහන්සිවෙනවා.යාලුවෝ හතර පස් දෙනයි ඉන්නේ.ස්කෝලෙත් ගොඩක් වෙලාවට හැමදේකම නායකත්වය හම්බෙන්නේ මට.තනියම ඉන්න එක ඇත්තටම මාර නිදහස් දෙයක්.අනුන්ගේ දේවල් අහන්න කැමති නැති කම,වැඩිය කතාකරන්න කැමති නැතිකම මේ දේවල් නිසා ප්‍රශ්න ගොඩාක් අඩුයි.කියපුවා නම් හැමදේම ඇත්ත.මට ඕන තැනක ගිහින් මගේ වැඩටික කරගන්න පුලුවන් ආත්මශක්තිය තියෙනවා.මේවගේ vedio එකක් කරාට Thank you wiahma lokaya.❤
@blackshadow2484
@blackshadow2484 9 ай бұрын
බලන් යද්දී මාත් introvert කෙනෙක් 🤩🤩🤩......මෙතන තිබ්බ ගොඩක් දේවල් මගෙන් තියෙනව ❤️❤️❤️❤️
@NiranjalaShami
@NiranjalaShami 9 ай бұрын
තනියම ඉන්නකොට පුදුමසැනසිමක්දැනේන්නෙ
@Nirashi567
@Nirashi567 7 ай бұрын
ඇත්ත මාත් එහෙමයි..
@irosha2102
@irosha2102 9 ай бұрын
මම තනියෙන් ඉන්න කැමති එක මට නම් සතුටක්.මගේ හිත එක්ක කතා කරන්න මට පුලුවන් .වැඩිපුර මිනිස්සු එක්ක ඉන්න එක අනවශ්‍ය වදයක් .හිතට ලං වෙලා ජීවත් වෙද්දි ඇත්තටම හිත කියන දේවල් තේරෙනවා .මේ දේවල් ඇත්ත.රිලේෂන්සිප් එකක් ගැන වත් උනන්දුවක් නෑ.ඇත්තටම මට නම් මේ ජීවිතේ හරි සැනසීමක් 😊
@induwaraprabath-lr9om
@induwaraprabath-lr9om 8 ай бұрын
මමත් තනියෙන් ඉන්න ආසයි මේ ඔක්කොම ඇ ත්ත
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 55 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,9 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 55 МЛН