No video

පේටන්ට් 14ක් ඇති ශ්‍රී ලාංකික විද්‍යාඥයා - Talk With Chatura (Full Episode

  Рет қаралды 148,202

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Пікірлер: 347
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
හරිම බුද්දිමත් සාකච්ඡාවක් ,දෙතුන් පාරක් බලුවා ,,දුකයි මේ වටිනා අපේ මිනිස්සු අපිට අහිමි වෙලා වෙන රටවලට නතු වීමට සිදු වීම ,,
@user-sm7of9yj4e
@user-sm7of9yj4e 4 жыл бұрын
Cool idea to save lives!!!! Классная идея, чтобы спасти жизни !!!! kzbin.info/www/bejne/eoHTcpl6ltp1js0
@LakmalJayasuriya
@LakmalJayasuriya 5 жыл бұрын
හරිම ධනාත්මක පුද්ගලයෙක්. හැම දේකම ධනාත්මක පැත්ත විතරයි දකින්නෙ. ඒ වගේම අවුරුදු 17ක් රටින් පිට හිටියත් සිංහල භාශා හැසිරවීම හරිම අනර්ඝයි.
@maxtv9639
@maxtv9639 5 жыл бұрын
සාමාන්‍යය ජනතාවට පේටන්ට් 14ක් තිබ්බාත් රට කරවන හරක්ට අඩුම තරමේ O/l වත් නැ. අවංකවම දුකයි නූගතුන් ගේන් උගතුන් පාලනය වන ඒක ගැන.
@specialair665
@specialair665 5 жыл бұрын
දේශපාලන අවුලක් නෙමෙයි ඔතන අවුල ලංකාවේ ඉගෙනගත් අයගේ තියෙන කුල වාදය වගේ එක , මෙතුමා ට වෙලා තියෙන්නේ ලංකාවේ අයගේ කැපිල්ල , මොකද ලංකාවේ uni නෙමෙයි නේ ගියේ , ඉතින් කැපිල්ල
@specialair665
@specialair665 5 жыл бұрын
මෙතන දේශපාලන අවුලක් නෙමෙයි තියෙන්නේ ලංකාවේ බුද්ධිමතුන් කියන අයගේ තියෙන කුල වාදය වගේ එක , ගැ ට් ට , ලංකාවේ uni කට්ටිය මෙතුම ට දාපු කැපිල්ල , ඔහොම වෙච්චි කට්ටිය ඕනි තරම් විදේශ university වල ඉන්නවා ලංකාවට එන්නේ නැතුව , හැම දෙම දේශපාලකයන් ගෙ වැරදි කියලා අත පිහ දා ගන්න එක රැල්ලක් වෙලා , ඇත්තටම වැරැද්ද කොතැනද කියලා කවුරුවත් හොයන්නෙ නැහැ , මොකද වැරැද්ද දේශපාලන ට දාලා දේශපාලකයන් ට බනින ලෙසි නේ
@widanagedonthilakarathne4693
@widanagedonthilakarathne4693 5 жыл бұрын
උතුම් පුතෙක් , මේවගේ දර්ශනයක් ඇති අයකු ජනපති උනත් කලහැකියි
@Naradauwu
@Naradauwu 5 жыл бұрын
@@specialair665 True !
@user-sm7of9yj4e
@user-sm7of9yj4e 4 жыл бұрын
Cool idea to save lives!!!! Классная идея, чтобы спасти жизни !!!! kzbin.info/www/bejne/eoHTcpl6ltp1js0
@suniludugama4762
@suniludugama4762 5 жыл бұрын
චතුර ඔයා ඇත්තටම අහන්නෙ අපේ රට ගොඩඑන ගොඩ ගන්න මානසිකත්වය ඇතිව කතාකරන එක ගැනමටනම් ලොකු ආඩම්බරයක් .ඒ වගේම අපේ රටට ඕනම කරන මොලයක්...
@dylanliyanage1880
@dylanliyanage1880 5 жыл бұрын
මේ වැඩසටහන බැලු මා සතුටටත් හා දුකටත් පත් වුනෙමි.. මන්ද ඔහුගේ හැකියාවට හා උගතුන් රට හැර යාමත්..නුගතුන් රට කරවිමත් නිසා.. සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා! ජය වේවා 🙏🏼♥️🙏🏼
@dumii_ya
@dumii_ya 5 жыл бұрын
ලෝකෙම අංක එකෙ විද්‍යාලය වන Harvard විශ්වවිද්‍යාලයයේ මහාචාර්යවරයෙක් වෙන Patrick Mendis මහත්මයාවත් ගෙන්නමුද? චතුර
@ironheart3660
@ironheart3660 5 жыл бұрын
සිංගප්පූරුව නායකයා:මට ජල ගැටලුවට විසඳුමක් ඕන විද්‍යාඥයෝ: අපි මුහුදු වතුරෙන් පානීය ජලය හදමු. ලංකාව නායකයා: මට කුණු ප්‍රශ්නයට සහ විදුලි අර්බුදයට විසඳුමක් ඕන. ඇමතිවරු: අපි ටවුන් වලින් ඈත කුණු ගොඩගහමු.. නැවක් ගෙන්නලා කරන්ට් එක දෙමු😁😁
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 5 жыл бұрын
අපේ රට පාලනය කරන්න ඕනේ මේ වගේ නිළධාරින්. අපේ පාර්ලිමේන්තු ඉන්නේ හරක් ටිකක්. ඔබතුමාට සහ චතුර මල්ලිට සම්මා සම්බුදු සරණයි.
@specialair665
@specialair665 5 жыл бұрын
මෙතන දේශපාලන අවුලක් නෙමෙයි තියෙන්නේ ලංකාවේ බුද්ධිමතුන් කියන අයගේ තියෙන කුල වාදය වගේ එක , ගැ ට් ට , ලංකාවේ uni කට්ටිය මෙතුම ට දාපු කැපිල්ල , ඔහොම වෙච්චි කට්ටිය ඕනි තරම් විදේශ university වල ඉන්නවා ලංකාවට එන්නේ නැතුව , හැම දෙම දේශපාලකයන් ගෙ වැරදි කියලා අත පිහ දා ගන්න එක රැල්ලක් වෙලා , ඇත්තටම වැරැද්ද කොතැනද කියලා කවුරුවත් හොයන්නෙ නැහැ , මොකද වැරැද්ද දේශපාලන ට දාලා දේශපාලකයන් ට බනින ලෙසි නේ
@animalsworld6497
@animalsworld6497 5 жыл бұрын
[ This is a really interesting video, it inspired me to do this kind of videos ]
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 5 жыл бұрын
මේකට අන්ලයික් කරලා තියෙන්නෙ මෙයාටවඩා උගත්කම තියෙන සෙට් එකක්😂
@mnalaka5068
@mnalaka5068 5 жыл бұрын
Offcouse Sri Lankan public uni lectures and students ..They are the best in world..No one beat them..Highly intelligent 🙏🙏🙏🙏
@contactlakmal
@contactlakmal 5 жыл бұрын
emathila ban
@tribelife7650
@tribelife7650 5 жыл бұрын
oun gass uda jiwathwena waanarayo ? igenagena nehe uwamanawakuth nehe kalakanni amanayo.
@geegee2775
@geegee2775 5 жыл бұрын
🤦🤦🤦
@geegee2775
@geegee2775 5 жыл бұрын
Kiyl wedk na irisiya karyo
@sarindulayan2536
@sarindulayan2536 5 жыл бұрын
මේ වගේ බුද්ධිමතුන් කවද අපේ රට බාරගනීද?
@muhammadarafath9053
@muhammadarafath9053 5 жыл бұрын
Api mahajanathawa thama eka thiranayakaranna one....den kaalehari mahithe....
@sarindulayan2536
@sarindulayan2536 5 жыл бұрын
@@muhammadarafath9053 yes bro. Jathi agam walata minissu kotawala minissunge hithwala tharaha hadala me deshapaluwo chande ganne. Minissu thamath passen ynawa unge.
@ජයනියතයි
@ජයනියතයි 5 жыл бұрын
Pilithura, Kawadaawath nehe
@nimantharanasinghe5092
@nimantharanasinghe5092 5 жыл бұрын
Never!
@muhammadarafath9053
@muhammadarafath9053 5 жыл бұрын
@@ජයනියතයි Ehama kiyanda epa, api positive vidihata hithamu....
@nadeekabandara4491
@nadeekabandara4491 5 жыл бұрын
බලපු හොදම වැඩසටහනක්.. හොඳින් අහලා බැලුවෙතේ අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා.
@gayandaluwaththa
@gayandaluwaththa 5 жыл бұрын
මෙන්න ලංකාවෙ රියල් වැඩ්ඩො 👍👍
@piogabinus7701
@piogabinus7701 5 жыл бұрын
But he is not in lanka
@markkanishka9621
@markkanishka9621 4 жыл бұрын
But he is Sri Lankan
@gayandaluwaththa
@gayandaluwaththa 4 жыл бұрын
@@markkanishka9621 nothing to say bro,those taking only finger not moon 👍👍😁😁
@srilankacricketwith3379
@srilankacricketwith3379 5 жыл бұрын
මේ වගේ වීඩියෝ trending #1 වෙන දවසට අපේ රට ඇත්තටම ඉන්න හිතෙන රටක් වෙයි...thanks චතුර අයියේ ..❤❤❤
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 4 жыл бұрын
පොලවෙ පය ගහල ඉන්න, උගත් බුද්ධිමත්, හැම දෙයක්ම ලස්සනට පැහැදිලි කරන, සරල, smart මහචාර්‍යවරයෙක් !!!
@nirmalapushpakumari6754
@nirmalapushpakumari6754 5 жыл бұрын
දෙරණ TV ගෙනෙන මේ වැඩසටහන ගැන නම් කියලා වැඩක් නැ. මෙතුමගෙ කතාවත් එක්ක අපේ මේ නායකයන්ට ලංකාව සිංගප්පූරුවක් කරන එක කෙසේවෙතත් රට ඇතුලවත් හදා ගන්න බැරිව දඟලනවා. ගොබ්බ ගොන් නඩයක් අපිම පාර්ලිමේන්තු යවලා අපිම උන්ට දෙස් දෙනවා. මේ සංවාදය හොඳින් අහන තරැණ පරපුරේ එකෙක් හරි මේ නිලු කොල රතු කියන උන්ට චන්දෙ නොදෙනවානම් ඒක තමයි රටට ජාතියට කරන සේවය.
@srimasenavirathna990
@srimasenavirathna990 5 жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන " බුදුසරණයි" 🙏
@sheni6004
@sheni6004 5 жыл бұрын
Srima🙋
@asanka1984313
@asanka1984313 5 жыл бұрын
කෝටි ගණන් වියදම් කරමින් බලාගන්න හරක් පට්ටි ගෙදර යවන්න ඕනා..මේ වගේ ලෝකයක් වටින ශ්‍රී ලාංකිකයින් ලෝකෙ හැම තැනම ඉන්නවා..ඒ ගොල්ලෝ සැදීපැහැදී ඉන්නවා රට වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබා දෙන්න ,සේවයක් කරන්න චතුර බ්‍රො .. මේ සෙට් එක ලංකාවට සේවය දුන්නොත් ලංකාව ලෝකේ කොතන තියෙයිද.. ලෝකයේ 🌎 රටවල් අතරින් බලසම්පන්නම රට ස්වංපෝෂිතම එය ශ්‍රීලංකාවේ 🇱🇰
@ayeshmanthamaduranga1650
@ayeshmanthamaduranga1650 5 жыл бұрын
අයියෙ ඇත්තටම ඔය වගේ හැකියාවන් තියන අය රටට සම්පතක්. මමත් නව නිර්මාණ කරල තියනව ඒත් මම ඇතුලු මේ වැඩ කරද්දි මට හම්බුන ගොඩක් අයට තියම ප්‍රශ්නය තමා මුදල. අපිට නිදහසේ හිතන්නවත් කාලයක් නෑ. අලුත් දෙයක් හිතුනත් ඒක කරල පෙන්නන්න වත්කමක් නෑ. කොහොම හරි gov university ආව ඒත් නිර්මාණ කරන්න ආසව තිබ්බත් මුදල ආර්ථික හරස් වෙනව පාර්ට් ටයිම් කරල හොයන සල්ලි මදි අයියෙ circuit හදන්න බඩු ටිකවත් ගන්න. ඔන්න ඕකයි ලංකාවෙ අපේ වුන්ට වෙලා තියෙන්නෙ. නැත්නම් ලෝකෙ උඩු යටිකුරු කරන දක්ෂයො අපි අතරෙම ඉන්නව අපිට හම්බෙලා තියනව.
@Hidden_traveler93
@Hidden_traveler93 5 жыл бұрын
චතුර අර උඩ අන් ලයික් කරපු මහත්ම මහත්මීන් ටික ගෙන්නකෝ. මේ මහත්මයාටත් වඩා උගත් පේටන්ට් තියේන අය. 😁😁😁
@Wijeputaha
@Wijeputaha 5 жыл бұрын
රට ගැන දුකයි චතුර අයියේ... System එක වෙනස් කර යුතු වෙනවා. තව ටික දවසකින් රටේ යාචකයන්ටත් රට එපා එනවා.ඔලු වෙනස් කරන එක විසදුමක් නෙමෙයි නේද.... වැදගත් video එකක්....👌
@thusharaamaratunga8061
@thusharaamaratunga8061 5 жыл бұрын
Chatura Derana nalikawe Eyala Gotage Gotto.
@Wijeputaha
@Wijeputaha 5 жыл бұрын
මිනිස්සු ආත්මාර්ථය උදේසා රට පාවා දෙනවා.ලග තියෙන විපත්තිියට පිළියම් හොයන්නේ . ලොකු විනාශයකට රට බිලිදීලා. දුර ගැන හිතන්නේ නෑ. අවසානේ දුක් විදන්නේ සියලු දෙනාම යාලුවා....
@chandana537
@chandana537 5 жыл бұрын
ලංකාව පාලනය කරන මීහරක් දන්නේ නැහැ සුදුස්සාට සුදුසු තැන දීලා රටට වැඩක් ගන්න අහෝ ඉන්න හිතෙන රටක් හදන්නේ මෙහෙමද ?
@Helenamexcali
@Helenamexcali 5 жыл бұрын
*සිංහල ඉතිහාසය සොයන ලංකාවෙ විස්ව විද්‍යාල මහාචාර්ය රාජ් සෝම දේව මහත්තයා දෙයක් පැහැදිලි කරද්දි හුකනව දාල බර ඉංගිරිසි වචන %60 කට වඩා සමහර තැන් තාම තෙරුම් අරන් නෑ බහුතර යක් මෙ මහාචාර්ය තුමා නිවුසිලන්ඩ් ඔක්ලන්ඩ් යුනිවර්සිටි එකෙ මහාචාර්යවරයා වෙලත් පට්ට සිංහලෙන් ඔය යසට කතා කරන්නෙ* ගොඩක් ගුරා ලා මහාචාර්ය ලා ලංකාවෙ ම ඉදන් මොකක් හරි සාකච්ඡා වකට ආවම හුකනව දාල ඉංගිරිසි වචන වලින් පඩ සො එකට *මෙන්න රියල් උගත්තු*😃 *RESPECT*
@gaminilk
@gaminilk 5 жыл бұрын
Well done Chathura ! Very interesting and captivating interview with this admirable Sri Lankan (Singaporean) Professor Suranga Nanayakkara. Couldn't get enough. 😊
@Lwanigasekara
@Lwanigasekara 5 жыл бұрын
බොහෝම වටිනා වැඩසටහනක් .. චතුර සහ සුරංග මහත්මයන් දෙදෙනාට පින්.. මිනිස්සුන්ට හොද නායකත්වයක් තෝරා ගන්නට ලැබේවා..
@sameeraruwan7637
@sameeraruwan7637 5 жыл бұрын
unlike කරපු අය නිව්ටන්ගේ ලමයි කියන්නේ 😂
@osmanmansoor4386
@osmanmansoor4386 5 жыл бұрын
Such a great and humble personality...proud about you brother!!!
@senethlaksiha9334
@senethlaksiha9334 5 жыл бұрын
Thanks Chathura for the programme.. I'm happy to say that I have saved this video just to show my Son.. He's just Ten years old but I always show him encouraging things for his life.. I do know that I could not Change the world but definitely I will Change my Son for his world to that he will live in!! Thanks again.. Budusaranai.
@sisirakumara6946
@sisirakumara6946 5 жыл бұрын
I love this program specially talk with Dr. Suranga Nanayakkara because each and every word have a value.
@abheyadon642
@abheyadon642 5 жыл бұрын
Budhusaranai Chatura , for very informative and valuable content, may you have the courage to continue this fantastic program.
@chamiweerasuriya9960
@chamiweerasuriya9960 5 жыл бұрын
බුද්ධි ගලනය සිද්ද වෙන්නෙ මේ රටේ පාලකයින්ගෙ නූගත් කම නිසා...හරි අාසයි අහගන ඉන්න..හරිම අාඩම්බරයි...
@chandrapushpalatha430
@chandrapushpalatha430 5 жыл бұрын
Ethama හොඳයි මහාචාර්ය tuma oba wage aya ape rata ethama watinwa obata teruwan saranai ජයවේවා
@akashvimukthi2191
@akashvimukthi2191 5 жыл бұрын
අපේ පාසල් වල තවමත් උගන්වන එකම දේ "ලන්කාව දියුණු වෙමින් පවතින රටකි.
@Unknown-b7z
@Unknown-b7z 2 жыл бұрын
ඔබතුමා කිව්ව වගේ අපේ රටේ තෝරාගන්න එහෙම කිසිම පාලකයෙක් නැහැනේ දැනට. හරිම ශෝචනීයයි. සිටියා නම් ඔබ වැනි බුද්ධිමතුන්ට මෙරට හැර දමා යන්න වෙන්නෙ නෑනෙ.
@m07028
@m07028 5 жыл бұрын
චතුර වැඩ සටහන අතරතුර ඔහුගෙන් ලංකාව දෙස රිනාත්මක විවෙචනයක් ගන්න ලොකු උත්සහයක් ගන්න බවක් පෙනුනා.
@lakmal759
@lakmal759 5 жыл бұрын
රිනාත්මක?
@eramrobin6019
@eramrobin6019 4 жыл бұрын
But dr. Is positive
@madagamagesamithalakmalgun9992
@madagamagesamithalakmalgun9992 5 жыл бұрын
Prof. Suranga Nanayakkara is one of my favorite personalities. Its nice to see that his knowledge and experiences are sharing with us.
@hemanthaperera9855
@hemanthaperera9855 5 жыл бұрын
Proud. Of. You . & nice to hear you are student. Of piliyandala kanishta vidyalaya
@krishankaushalya
@krishankaushalya 5 жыл бұрын
උගතුන් රට හැරයනවා ඔහුන්ගෙන් රටට නිසි සේවයක් ගන්නැ අට පාස් හරක් රට හදන්න පොරකනවා මොහු ගේ දැනුම් විශිෂ්ඨයි
@suranjigunawardana8351
@suranjigunawardana8351 5 жыл бұрын
Thank you chathura. All your programs are excellent. People can learn lot from them. You should be a proud Sri Lankan who try to direct this country to a right path from your strength. I am not living in Sri Lanka but never missed your programs. I hope all the Sri Lankans should watch your programs. I wish you all the best. Theruwansarani
@Bhantekusala
@Bhantekusala 4 жыл бұрын
උගතෙකුට රටක් හැදිය හැකිය. ආකල්ප වෙනස පමණක් ඔබතුමා විසින් එක පැයකින් කෙතරම් අපූරුවට කළාද. ස්තුතියි සුරංග නානායක්කාර. ස්තුතියි චතුර. සුරංගගේ නම ගූගල් එකේ බලන්න. නිර්මාණ රැසක් එතුමා ඉදිරිපත් කරන වීඩියෝ ඇත.
@pradeepkrishantha1125
@pradeepkrishantha1125 4 жыл бұрын
මේ දැක්ම තුළින් වැඩ ගන්න රටට වාසනාව උදා වේවා ...respect mister ..
@hiroshimalakkumari6617
@hiroshimalakkumari6617 5 жыл бұрын
We are so proud of you Sir...!Thank you Chatura..
@minradamihinulee8741
@minradamihinulee8741 5 жыл бұрын
ඔබතුමාලා වගේ අය පාර්ලිමේන්තුවේ හිටියනම්.....😥😥
@animalsworld6497
@animalsworld6497 5 жыл бұрын
පාලකයින්ට නොතේරෙන අපේ රටේ සිටින වැදගතුන් , ඇව්ත් බලන්න මේ පුංචි රටේ සිටින වීරයිගේ කතාව . [ This is a really interesting video, it inspired me to do this kind of videos ]
@lakshithaenterprises5335
@lakshithaenterprises5335 5 жыл бұрын
රෙදි නැතුව නටන නිලියෝ,social experiment ගොන් කබ්බෝ උඩ දාන රටේ මේ වගේ වියතුන් මෙලෙස කතිකාවට ලක් කිරීම අගය කලයුතුයි talk with chathura තව එකක් මේ මිනිස්සු රට දාල ගිහින් කියල බනින උන් ට කියන්න තියෙන්නේ ඒ මිනිස්සු කොහොමද මේකේ ඉන්නේ මේ නුගත් උන් කරන වැඩ බල බල
@ericaferdinandaz846
@ericaferdinandaz846 4 жыл бұрын
lakshitha enterprises අනිවාර්යයෙන්ම . මේ මිනිස්සු කොහොමද ඉන්නෙ කබ්බෝ උඩ දාගෙන ඉන්න මිනිස්සු එක්ක
@GamithMadumal
@GamithMadumal 5 жыл бұрын
😍 ආඩම්බරයි බං අම්මපා 😍😍🇱🇰🇱🇰
@chanakabandara2358
@chanakabandara2358 5 жыл бұрын
I am really proud of Sir. Personally I was fortunally to take a lecture him
@ckdesign545
@ckdesign545 5 жыл бұрын
එය ඔබ නාලිකාවට කල නොහැකිද මෙවර ජන්දයට පෙනි සිටින අපේක්ෂකයින් ඔබ රෑපවාහිනියට ගෙනවිත් ඔය ලෙස ඔවුන්ගෙන්ම විමසා සිටිය නොහැකිද ඔබ රටට කූමන සේවයක් කර ඇද්ද ඔහුගේ ඉගෙනිම සහ ඔහුගැන හෙලිදරවුවක් කල නොහැකිද එවිට එය ජනතාව බලා තේරැම් ගනි ඔහු ගැන ජනතාව නොදන්න සියලු දේ මාධ්‍යට හෙලි කල නොහැකිද මම ඉල්ලිමක් කරන්න කැමති චතුර අයියගෙන් ඔබ ඔය කරන වැඩසටහන ටෝක් විත් චතුර වැඩසටහනෙන් ගොඩක් දෙනා ගොඩක් දැනුමක් ලබනව ඒ වගේම ජනතාව නොදන්න කවදාවත් අහල නැති පුද්ගලයන් ගැන ඔවුන්ගේ වටිනාකම් ගැන ජනතාව දැනගනනව ඇත්ත වශයෙන්ම අපි නොදන්න විශේෂ පුද්ගලයන් කොච්චරනම් ඉන්නවද කියල දැනගත්තේත් මෙම වැඩසටහනෙන් සහමහර අය දන්නෙවත් නැහැ ඉතින් මාධ්‍යයකට කොතරම් සේවයක් දැනුමින් සමාජයේ මිනිසුන්ට දිය හැකිද කියා තේරැම් යනවා ඔබේ මේ වැඩසටහන බලනවිට මම ඔබෙන් ඉල්ලා සිටිනව ඔබ නාල්කාවෙන් මෙවර ජනපති වරනයට සහභාගි වන අපේක්ෂකයින් ගෙනවිත් ඔවුන් ගැන මෙලෙස ඔවුන් ගෙන්ම විමසා ජනතාවට සිතන්නට ඔවුන් ගැන දන්න නොදන්න සියලු දේ හෙලිකරන ලෙස එවිට ජනතාවට හරි පාලකයෙක් තොරා ගැනිමට ඔබ කරන මහගු සේවයකි.
@renulanka6876
@renulanka6876 5 жыл бұрын
කොරයි බලන් ඉන්න 🤬එහෙම උනොත් චතුරය ගෙ හාම්පුතා එවලෙම එලියට ඇදල දායි චතුරව 😆මොකෝ ගෝට ඇවිත් මම ගිය පාර සුදු වෑන් ගෙනාවට මේ සැරේ ගේන්නෑ කියන්නයැ 😄
@realisticgaminglk7975
@realisticgaminglk7975 5 жыл бұрын
මෙන්න වැඩකාරයෝ. අපේ උන් 2015 හෙන බයිලා වලට රැවටුනා...
@thecage6239
@thecage6239 5 жыл бұрын
Chathura oya supiri...me wage minissu apita thawa adunaganna ona... Jaya wewa...
@chinthaka-1234
@chinthaka-1234 5 жыл бұрын
පිළියන්දල කොල්ලෙක්නෙ.........එල එල wish you all the best ! 👊
@batuwitamaithri9789
@batuwitamaithri9789 5 жыл бұрын
මගේ අදහසත් ඔබට සමානයි.මහත්මයා.මම කියන්නෙත් විබහගවලින් ජයගත්තට වඩා වැදගත් යමක් ඉක්මනින් වටහාගැනිම.
@bestofdino2042
@bestofdino2042 5 жыл бұрын
Thank you Chathura for for bringing such a great person to the programme. And Mr. Suranga Nanayakkara it's a pleasure to know about you. I hope if are county president turns in to a good one. Without a corrupted one. Hope to see you in sri lanka changing our Beautiful country to a Better place in the world. God bless you all !!!
@PubuduUdawatta
@PubuduUdawatta 5 жыл бұрын
Thothi has come a long way! Good luck brother!
@arunasamarakoon3936
@arunasamarakoon3936 5 жыл бұрын
ආඩම්බරයි සහෝදරයා හොද අදහස් ටික
@dilrukgunasekera4220
@dilrukgunasekera4220 5 жыл бұрын
As engineers and scientists working in western countries, we are continuously pressured into doing innovations and come up with creative ideas to solve existing problems and improve efficiency of equipments and systems. This is the surviving nature of competitive businesses and job security for engineers & scientists. I personally know many Sri Lankan engineers & scientists working in USA, UK & Canada who have earned more than 10 patterns (by each person) while working for high tech companies., such as IBM, Intel, Boeing, NASA, Lockheed, Honeywell, etc.
@dilrukgunasekera4220
@dilrukgunasekera4220 5 жыл бұрын
Sorry, 10 patents
@rinuzazainnahas3855
@rinuzazainnahas3855 5 жыл бұрын
Very proud of u as a Sri Lankan 👌🇱🇰❤😊
@GadgetReviewGR
@GadgetReviewGR 5 жыл бұрын
අනේ බං අපි මේක වෙනස් කරමු😥
@deepikagawarammana1667
@deepikagawarammana1667 5 жыл бұрын
We are so proud of you as Silankans Heart touching motivative speech .We are so worried why we were not fortunate to meet up your thoughts and excellent personality years before. Meanwhile we are whole heartedly thankful for all who create the pathway to meet you
@fireyxt
@fireyxt 5 жыл бұрын
Thank you Chathura and thank you Dr. Suranga.
@karunakumudu7880
@karunakumudu7880 5 жыл бұрын
Bohoma sathutui oba thumage hekiyawan ahanna lebunata. Bs.
@williamweerasinghe5755
@williamweerasinghe5755 5 жыл бұрын
One day he will be a great scientist in the world and submit lot of products for the well being of the mankind. I wish him for a longer life as a Sri Lankan. Thank you so much. Go ahead.
@jahan4367606
@jahan4367606 5 жыл бұрын
Very valuable conversation. Salute to Dr. Suranga Nanayakkara. Keep it up Chathura.
@piyagamage3263
@piyagamage3263 5 жыл бұрын
රට කරවන්න බලාපොරෝතුවෙන, බලාපොරෝතුවෙන් ඉන්න උදවිය දැන්වත් මේ මහාචාර්ය තුමාගෙන් විමසලා, චතුරගෙත් සහයෝගය ලබාගෙන, හෙට දවස වෙනුවෙන්, අපේ රට අනාගත ලෝකයේ අතරමන් නොකරන්න කටයුතු කරනවානම්, මොනතරම් යහපතක් වේවිද කියල හිතන්න. අනේ අපේ නායකයන්ට, පක්ෂභේද වලින් තුරන්වී, ඒ උදවියගේ දරුවන්, දෙමාපියන් වෙනුවෙන්වත් කටයුතු කරන්න, බුද්ධිය පහල වේවා.
@briansilva8787
@briansilva8787 5 жыл бұрын
අපේ රටේ නොවෙනස්වෙන රාජ්‍ය ප්‍ර්තිපත්තිය වෙන්නේ ජනතා බදුමුදල් හොරකන්කීරිම පමනයි.
@namimomp5932
@namimomp5932 3 жыл бұрын
Derana..Chatura..Thankyou..👍👍👍👍👍👍👍👍👍👍
@TravelalongNZ
@TravelalongNZ 4 жыл бұрын
Really appreciate Dr. Nanayakkara's work for people with disabilities. As a professional in this field, I look forward to your new assistive technology for this specialist group. So fortunate to have lived in New Zealand and enjoying the New Zealand education system, both my daughter and I. Yes he is right, in New Zealand children have so much freedom for creative and critical thinking. In the society people are the same. One cannot recognize if he/she is a nurse, doctor, politician, cleaner or a builder. No matter whatever they are, their general knowledge and behaviour is the same in the society.
@sisirakumara7998
@sisirakumara7998 5 жыл бұрын
මේක ලක්ෂ යක් බැලුවොත් ඒකෙන් විසි දාහක්වත් මේ කර්මයට එරෙහි වෙයිද....නැ..ආයෙත් අර හොරැන්ට කතිරෙ ගහනවා.ඒකය් අපේ රටේ කරැමෙ.එසේ නොවේවා...
@taruwa1013
@taruwa1013 5 жыл бұрын
Well done Sura!!!! Proud Royalist!!
@hashaniakalanka6685
@hashaniakalanka6685 5 жыл бұрын
Royalist?
@MsRavi11
@MsRavi11 5 жыл бұрын
Bohoma ithuthiy. kaata hari kiyanna puluwanda methuma hadapu English leaning app eka mokakda kiyala? ස්තූතියි. කෙනෙකුට ඉංග්‍රීසි ඉගෙනීම සඳහා හඳුන්වා දී ඇති මෘදුකාංගය කුමක්දැයි කිව හැකිද?
@sheni6004
@sheni6004 5 жыл бұрын
එක තත්පරයක් නෑර බලන වැඩසටහන 👍👍👍 talk with chathura
@nipunasahan8799
@nipunasahan8799 5 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක්
@hassanhassan6692
@hassanhassan6692 5 жыл бұрын
Cathura මේකතාව බලනකොට මගේ ඇස් වලින් කදුළු එනවා , ආදර්ශයක් වේවා අපේ පාලකයන්ට,
@beautyoftheworld3314
@beautyoftheworld3314 5 жыл бұрын
Legends! !
@vimukthirandeniya7486
@vimukthirandeniya7486 4 жыл бұрын
කිසිදේකය බනින්නෙ නෑ. රජයට දොස් කියන්නෙ නෑ. මඩ ගහන්නෙ නෑ. හැමදේකටම හොඳ ධනාත්මක සිතුවිල්ලක් තියෙනවා හැඟීමක් තියෙනවා මාර පොරක්. මාර පොරක් කියන්නෙ මාරයි.
@raneethavasundara7645
@raneethavasundara7645 5 жыл бұрын
Very proud of you :)
@indrajithratnalingam8268
@indrajithratnalingam8268 5 жыл бұрын
Very humble person. Good luck.
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 2 жыл бұрын
පාහර බල්ලෝ ඉන්නේ. රට පාලනය කරන අමු තුප්පහියන් පිරිසක් ඉන්නෙ මේ රටේ ඕකුන් ඉන්නකල් මෙක අපායක්.මේ දැඩ් ආවේගයෙන් කියන්නේ ඕකුන් එලවලා දාන්න ඕන. නැත්නම් ඉස්සරහට රටක් නෑ..සෝමාලියාව වෙනවා ලගදීම
@nanadhikarilagesiriranjana3723
@nanadhikarilagesiriranjana3723 4 жыл бұрын
ස්‍තුති චතුර මහතාටත් සුරංග නානායක්කාර මහතාටත් ,ශ්‍රි ලාංකිකයෙක් වශයෙන් බොහොම සතුටුයි ඔහු පිළිබඳව ......එමෙන්ම ඔහු භාෂාව ඉගෙන ගැනීමට නිර්මාණය කල App එක මොකක්ද ,කරුණාකර එය දැනගැනීමට සලස්වන්න.Thanks ..
@angelitaperera4145
@angelitaperera4145 5 жыл бұрын
Congratulations Sri Lankan Son!👍👍👍👍👍🎓🎓🎓🎓👑👑👑🇱🇰🇱🇰🎉🎉🎉🎉🎓🎓🎓🎓🎉🎉🎉
@shamithdesilva1853
@shamithdesilva1853 5 жыл бұрын
Proud of You Prof.Suranga
@pubgunedited42
@pubgunedited42 5 жыл бұрын
චතුර අර ඔයාල ඩිලිට් කල හේමමාලා සහ දන්ත කුමරුගෙ පරපුරෙ කෙනාගෙ විඩියො එක ඩිලිට් කලෙ ඇයි? වගකිවයුතු මාධ්‍ය ආයතනයක් වශයෙන් අපිට ඒ ගැන සත්‍ය ඇති සැටියෙන් ඉදිරිපත් කරන්න....
@sihinasithum9845
@sihinasithum9845 5 жыл бұрын
සත්‍තකින්ම ඔයාගේ කතාව හරි ඒක වැරදි වැඩක්, අපිට ඕනී අපේ අනන්‍යතාවය මිසක් පිටරට ගැත්තැන්ගේ දේවල් නෙවෙයි
@ChamindaPradeepNandana
@ChamindaPradeepNandana 5 жыл бұрын
ඒක එයාල මැකුවට මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න. kzbin.info/www/bejne/g5WuaGqCfdihobM
@ruwancamara4545
@ruwancamara4545 5 жыл бұрын
කලින් අට පාස් ආමි කාරයා කියනව නමුත් ලොකු සේවයක් කලා. දැන් අට පාස් දෙශ පාලකයා රට කනවා ... මහජනතාවනි සිතිය යුතු කාලයයි . මොවුන්ට මේ පාරත් ඔබගේ වටිනාකමක් ඇති මනාපය දේනවද????නැත්නම් රටට ආදරයක් ඇති අජිත් කොලොන්න නාගානන්ද වැනි මහත් වරුන්ට රට බාර දෙනවද???????????????? ගොඩක් ස්තුතියි චතුර.... උගත් රටට වැඩක් ඇති පුද්ගලයෙක් නමුත් ප්‍රයොජනය ගන්නෙ දියුනු රටවල්....... ගොඩක් දුකයි.... මේ පාර වත් රට ගැන හිතමු...
@phssampath6517
@phssampath6517 5 жыл бұрын
great all the best sir
@AjithKumar2004
@AjithKumar2004 2 жыл бұрын
Inspired talk. Thanks Chatura
@kasunsurindu5527
@kasunsurindu5527 5 жыл бұрын
Proud of You Prof.Suranga 💚
@yoosuf4584
@yoosuf4584 5 жыл бұрын
GREAT !!
@a.s.w.9619
@a.s.w.9619 5 жыл бұрын
Wow! Excellent!
@DanuGroup
@DanuGroup 5 жыл бұрын
Great Prf.suranga ! 💎 ❤️ 🇱🇰
@myhealthyadvice.2281
@myhealthyadvice.2281 5 жыл бұрын
Thanks Chathura best interview... Sir Sarath de Gunapala Sir va genanna aiya
@leeshang4926
@leeshang4926 5 жыл бұрын
මම දන්න තරමින් ලංකාවේ සමහර දේශපාලන නායකයෝ ලොකුම හොරාව හොයාගෙන ගිහිල්ලා ඔහුට අතට අත දීලා පාටියක් එහෙම දාල රටපාලනය කරන විදිය ඔහුගෙන් ඉගෙන ගන්නවා සිංහල බවුද්ද අය ඉන්න රටේ ලෝකයේ කවුරුවත් නොකරන හත්මුතු පරම්පරාවවත් නොකරන ආකාරයට මුස්ලිම් නායකයෝ සමග ඩීල් දාගන්නවා චන්ද දුන්නු අයට අම්බානෙට නෙලනවා ඊට පසු නෙලපු අයව හොයන්න බැරිවෙන්න මරනවා නැත්තම් උසස් වීමක් දෙනවා බොහෝ උගත් අයව ඇසුරුකරන්න ලංකාවේ රජයට වරම් නැතිවෙලා ඒ උගත් අය පිටරට රජයන් සමග සුහදව වැඩ කරනවා අපේ රටේ සමහර දේශපාලන නායකයෝ පිටරට ගියාම ඒ අය දන්නවා මේ එන්නේ ලංකාවේ චන්දේන් තෝරපු මී හරකෙක් කියලා
@lakshmieudawatta7270
@lakshmieudawatta7270 5 жыл бұрын
Excellent program ....!!! I am really proude of you .Thank you so much "Chatura".
@sumithsameera7294
@sumithsameera7294 5 жыл бұрын
මේ මහත්තයා කරන apps අපිටත් පාවිච්චි කරන්න දෙරණ ආයතනයෙන් ඒ අපිව දැනුවත් කරන්න වැඩපිළිවෙළක් හදලා දෙන්න
@augmentedhumanlab6343
@augmentedhumanlab6343 5 жыл бұрын
sayhello.lk/app/?
@lakshmanfonseka8494
@lakshmanfonseka8494 5 жыл бұрын
Thank you for an important discussion
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 5 жыл бұрын
ආඩම්බරයි
@hashaniakalanka6685
@hashaniakalanka6685 5 жыл бұрын
Government uni gya ekkenk neme hode. Private campus gya kolllek hode. Lankawe university walin witarak neme weddo inne🖤
@rajwarnakulasuriya5935
@rajwarnakulasuriya5935 5 жыл бұрын
dollar milliona 8 paare yana minihekuta denne nahane...hariyata hari, me vage gon prashna ahanna epa ugath kenekugen Chatura, ape adyaapana kramaye thiyana adu paadu bohoi, oba haraha evaa daka ganna puluvan bohoma lehesiyen, ape danata thiyana educational curriculum eka venas kare nathi vunoth me rate oya vage kattiya thama jeevath venne thava avurudu 100 tath. (Chanda prathipala valinma penene nadda ) Me rate inna minisun hithanava degree ekak thiyena kenek ehema nathinam ape oya inna profesoruvola hari ugath kiyala, iganeemai ugath kamai dekak. mahachaariya Nanayakkara hariyatama kivva uttare, 2+3 =5 example eka. Api podi kaale Sri Lanka education eka lokema piligath namuth ada venakota anith rataval apita vada godak idiriyen inne.
@tharanganithennakoon8134
@tharanganithennakoon8134 5 жыл бұрын
Ape minissu suddata namapu namilla thama ehemai ape waradi api hadagnnenathuwa api thama anith ekata banabana innawa Dukai Eth me dewal anagatha paramparawawath wenas krnna onamai🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏 Api ape rata hadamu
@ChamindaBandaraJM
@ChamindaBandaraJM 3 жыл бұрын
මේ රටේ මන්ද බුද්දික කුහක ආබාධිත පටු දේශපාලනය තුරන් වෙන තුරා මේ රට දියුනු කල නොහැකිය... දුකෙන් උවද හැර දමා යා යුතුව තිබේ... පුදුම කලකිරීමකි...😪😢😰
@pathumjayasekara
@pathumjayasekara 5 жыл бұрын
අවුරුදු 70ක නිල් කොළ පාලනයේ ප්‍රතිපල තමා. " අපිට ඕන විදේශිකයෙක් ගේ ප්ලැන් එකක්"
@thinkingdeep3681
@thinkingdeep3681 5 жыл бұрын
ශ්‍රෙෂ්ඨ පුද්ගලයෙක්
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 8 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 29 МЛН