හවසට ප්ලේන්ටියක් බොන්න සුපිරි කෑමක් විනාඩි 15න් කිරි දොදොල් |kiri dodol|💓M.R KITCHEN💓

  Рет қаралды 336,432

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 261
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
මේ අක්කා කෑම මවනවානෙ..ඇත්තටම මට නම් හම්බුනු හොඳම චැනල් එක
@kM-wl7ul
@kM-wl7ul 3 жыл бұрын
ඒක ඇත්ත 😍
@wasanthisenarathna8838
@wasanthisenarathna8838 3 жыл бұрын
😃😃😃 ekanm aththa.oya nam maru thama akkeee
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Ow ane meyage gewal koheda dannehe neh.👍👍
@carwashcarwash124
@carwashcarwash124 3 жыл бұрын
@@kM-wl7ul ..
@viharapahasarani7780
@viharapahasarani7780 2 жыл бұрын
Matath
@dishnakumari166
@dishnakumari166 3 жыл бұрын
මේයාගේ හැම දේයක්ම පැහැදිලියි ලස්සනට කියලා දේනවා ...❤️❤️🙏
@ravppv96
@ravppv96 3 жыл бұрын
අක්කි ගොඩක් ස්තූති මේවා කියල දෙනවට...මම තවම ඉස්කොලේ යන කෙනෙක්....හරිම ආසාවෙන් කෑම හදන්න පුරුදු වෙනව මම ❤❤
@kumudukumudu2727
@kumudukumudu2727 3 жыл бұрын
මෙයාගේ වීඩියෝ බලන්න මන් හරි කැමති ලස්සනට පැහැදිලිව කියලා දෙනවා
@anushanilanthi6301
@anushanilanthi6301 3 жыл бұрын
අපිත් හැදුවා ..හරිම රසයි.බොහොම ස්තුති ඔයාට 🙏
@ppshanikadedunu8521
@ppshanikadedunu8521 3 жыл бұрын
නැන්දී..ඔයාට ගොඩක් ස්තූතියි. මන් ලේසියෙන්ම කිරියා හැදුවා..බුදු සරනයි❤️
@manuthidewanga528
@manuthidewanga528 2 жыл бұрын
මමත් හැදුවා දර ලිපේ...රසට ආවා.👍 Thank you video එකට🌝❤️
@padmawickrema4597
@padmawickrema4597 Жыл бұрын
ඉතාම පැහැදිලියි. දුවට තෙරුවන් සරණයි!!!මම හරිම කැමති රස කැවිල්ලක්.බොහොම පින්.
@nkbzvthanage
@nkbzvthanage 3 жыл бұрын
මං හැදුවා ... ගොඩක් රසයි.... thank you sister ...❤❤❤
@dulandulan9219
@dulandulan9219 3 жыл бұрын
මම හැදුවා ...හරිම රසයි, හරිම පහසුයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️....මන් වරද්දන්නෙ නැතුව හදපු එකම කෑම ..😁😁🤗😁😁😁
@d.h313
@d.h313 3 жыл бұрын
🤣😅
@sakurahansani9585
@sakurahansani9585 3 жыл бұрын
මමත් හැදුවා අක්කේ .හරිම රසයි.ස්තූතිය 🙏
@prasannamunasingha4418
@prasannamunasingha4418 7 ай бұрын
මමත් හදලා බැලුවා නැන්දේ. මාරම රසයි.❤❤❤
@nethminethmikaushalya891
@nethminethmikaushalya891 Жыл бұрын
මමත් හැදුවා අක්කි හරිම රසයි🥰
@chamodiimalsha7880
@chamodiimalsha7880 2 жыл бұрын
මන් අද මේ රෙසිපි එක හැදුවා ගොඩාක් රසට තිබ්බා අක්කි හැමෝම ආසාවෙන් කෑවා😋
@nilminiprarthana5377
@nilminiprarthana5377 3 жыл бұрын
මාත් හැදුවා. හරිම රසයි.හරිම ලේසියි. 😍
@meedum5636
@meedum5636 2 жыл бұрын
Aththa thamai harima පැහැදිලියි
@sumudukoshala603
@sumudukoshala603 3 жыл бұрын
මාත් හැදුවා මේක ගොඩාක් රසයි අක්කේ අනෙ පුලුවන් නම් සව් දොදොල් හදන විදිය කියලා දෙන්නකෝ
@chamilaperera3162
@chamilaperera3162 3 жыл бұрын
මම ආසම කෑමක් Thank You..නංගී ..♥️
@neolaroweli7739
@neolaroweli7739 2 жыл бұрын
මන් හැදුවා. ඇත්තටම නියමෙට ආවා
@priyankaranasinghe5777
@priyankaranasinghe5777 3 жыл бұрын
හරිම රසයි මමත් හැදුවා. මම ඩුබායි ඉන්නෙ. ගොඩක් ස්තුතියි
@jeganjj8626
@jeganjj8626 3 жыл бұрын
annne math inne Dubai 😙
@gigijokes939
@gigijokes939 3 жыл бұрын
Hmmm
@eprgaming3658
@eprgaming3658 3 жыл бұрын
Mn inne kottawe 🤓
@thakshi1794
@thakshi1794 3 жыл бұрын
පොල් කිරි වෙනුවට පිටි කිරි හරි fresh milk හරි ගන්න බැරිද? අක්කි...
@rondarosy9374
@rondarosy9374 10 ай бұрын
මම නිතරම හදනවා ස්තූතියි ඔයාට
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
ස්තුතියි හැමදාම සරලරෙසපි කියලදෙනවට
@chanikapremadasa8264
@chanikapremadasa8264 3 жыл бұрын
ස්තුති dear❤️ ..mn හැදුවා .hari rasai.lesiyen hadagattha .
@dilhanipriyadarshani3830
@dilhanipriyadarshani3830 2 жыл бұрын
මමත් හැදුවා ගොඩක් රසයි ❤️😃😋
@PriyanthaPriyantha-fu8df
@PriyanthaPriyantha-fu8df 2 ай бұрын
Mata aurudu 14 math haduwa akki harima rasai thank you akki ❤
@kapiladissanayaka7635
@kapiladissanayaka7635 3 жыл бұрын
Api haduwa puduma rasai , Apita hitha gana ba ake rasa . Oyata godak thanks karana one akke bath walin kiri dodol hadana puliwan kiyala dana gathe oyage video aka baluwata passe .
@indikasanjeewa2402
@indikasanjeewa2402 3 жыл бұрын
අපි මේක හැදුවා හරිම රසයි 😋😋
@nayanapremachandra7801
@nayanapremachandra7801 2 жыл бұрын
ඔයා මොන හාල් වල bath ද ගත්තේ
@donranasinghe4594
@donranasinghe4594 3 жыл бұрын
හොඳයි නංගි, ඔයාට සුභ ප්‍රර්ථනා කරනවා! ජයෙන් ජය!🙏🙏🙏
@priyantharandeniyage4128
@priyantharandeniyage4128 3 жыл бұрын
mmm.
@mohamedaashif9595
@mohamedaashif9595 2 жыл бұрын
Know one believe I had made this from rice ...omg.. fantastic
@saumyarajapaksha5702
@saumyarajapaksha5702 3 жыл бұрын
මම හැදුවා හරිම රසයි අක්කී
@kumariheenatigala6192
@kumariheenatigala6192 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ...ඔබට.🌺🌺🌷🌷
@rashmiudisha6299
@rashmiudisha6299 2 жыл бұрын
Gas නැතුව දර ලිපෙ හැදුවේ හැබැයි රසට ආවා 😋😋
@malanigunasekara9638
@malanigunasekara9638 3 жыл бұрын
අමිමො නංගි ඉස්සර කටඇරන් බලන්හිටියා කිරිිඅමිමා දානයක් කොහෙද තියෙන්නේ කියලා කිරියා කන්න දැන් නමි ඔයාට පින් සිද්ධ වෙන්න හාල් කොටාගෙන මැරෙන්න ඔන නැ හරිම ඉක්මනට කිරිදොදොල් හිතුන වෙලාවට හදාගෙන කන්න පුළුවන් ඔයාටයි ඔයාගෙ පවුලේ සැමටයි සුබ ම සුබ අලුත් අවුරැද්දක් වෙිවා නංගි ස්තුතියි ජයවෙිවා
@monicalittlestar6402
@monicalittlestar6402 3 жыл бұрын
අක්කේ මේවා ග්‍රෑම් වලින් කියන්න්කෝ pls
@thilini2219
@thilini2219 3 жыл бұрын
හරිම රසයි අක්කි මම හැදුවා
@shanyarachel9359
@shanyarachel9359 3 жыл бұрын
කල් තියාගන්න පුලුවන්ද අක්කෙ මේක
@kodithuwakkuwithanagechama2878
@kodithuwakkuwithanagechama2878 3 жыл бұрын
ඇවැත්නි, මෙය ඉතා ලස්සන වීඩියෝවකි
@nirohansi5803
@nirohansi5803 Жыл бұрын
Niyamai akki.hari easy recipes
@abdulazizaziz2716
@abdulazizaziz2716 2 жыл бұрын
Amzing....Totally different ideas.... different thinking....Ive never commented anyone like this... simply talented 👍
@dilushadaniel9992
@dilushadaniel9992 Жыл бұрын
Thank you recipe akata mamath haduwa haduwa harima rasai❤
@nandanikumari270
@nandanikumari270 Жыл бұрын
පොල් ගෙඩියක වගේ කිරි ඇද්ද කියන්නකෝ
@ajithpuspakumara2586
@ajithpuspakumara2586 3 жыл бұрын
Thank u oyage hama video ekakama comment baluwoth wadi denek hadala hoday kiyala thiyenawa. Mamath godak kama haduwa. Thank u adu wiyadamen kama hadanna kiyala denawata.
@saumyarajapaksha5702
@saumyarajapaksha5702 3 жыл бұрын
කෑම නම් ඉතින් ඔයා තමයි අක්කී
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 3 жыл бұрын
නියමයිනේ .දුව .මම .hdela.කියන්නම් .ගොඩක් satutue
@nowtynishi6297
@nowtynishi6297 3 жыл бұрын
මරු කටට කෙලත් උරනවා💟💟😍😍
@chandimalwaththa3268
@chandimalwaththa3268 3 жыл бұрын
කැකුලු හාල් බත් වලින් හදන්න පුළුවන්ද.? ඇලෙන්නෙ නැද්ද.
@prabodi677
@prabodi677 3 жыл бұрын
Api me dan hadanawa godak sthuthi oyata.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Harima lassanata pehedili karanawa.ada thamai hadanna yanne mn.bohoma sthuthi obata 💐😍💐
@saramadal3824
@saramadal3824 3 жыл бұрын
Thanks.sister.you.menu.very.easy.to.make.food.god.bless.you.and..u.r.hand
@lasanthiliyanage1027
@lasanthiliyanage1027 2 жыл бұрын
Mamath heduwa harima rasay nangi
@SharmaineJayatilleke
@SharmaineJayatilleke Жыл бұрын
Aniwaryen hadanawa ❤
@madumethu6343
@madumethu6343 3 жыл бұрын
හරිම rasa patayi අක්කේ .. thanx ඔයාට .. b.s
@pushpakumari6493
@pushpakumari6493 2 жыл бұрын
Thanxx නැන්දේ
@shandimawijerathne9910
@shandimawijerathne9910 3 жыл бұрын
Mamath ada haduwa..harima lesi ewagema harima rasata thibuna..thanks oyata..
@rashmibhagya3341
@rashmibhagya3341 3 жыл бұрын
Haduwa harima rasai harima lesi kiyaladena widiya.. Thanx...👍👍👍👍👍
@randifonseka6814
@randifonseka6814 2 жыл бұрын
Akke bath gram වලින් polkiri ml walin kiynnko
@petfish8290
@petfish8290 3 жыл бұрын
තැන්ක් යූ ඔයාට හැමදාම ලේසි පහසු කෑම කියලා දෙනවට
@senuthushara3397
@senuthushara3397 2 жыл бұрын
Mamath haduwa. Harima lesi... godak sthuthi. Hondata awa. 🙏
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Adaramadu thankd you oyata kiriyen paniyen ithirdva
@meryannetchandrikafernando1206
@meryannetchandrikafernando1206 3 жыл бұрын
Oya kiyapu ewa apith haduwa harima rasai thanks akki ❤👍
@madushani673
@madushani673 3 жыл бұрын
Thanks a lot dr ❤🙏🙏🙏
@manojfernando2703
@manojfernando2703 3 жыл бұрын
Math heduwa niyamai aththa rasai
@shanikarukshan4170
@shanikarukshan4170 Жыл бұрын
Mamath haduwa Hari rasai 😊
@shashiisewwandi2505
@shashiisewwandi2505 3 жыл бұрын
Mm meka heduwa..aththatama godak rasai
@bandara7402
@bandara7402 3 жыл бұрын
රසම රස කෑමක්. අපිත් හැදුවා. ගොඩාක් ස්තුතියි ඔයාට..
@hasisandaruwani141
@hasisandaruwani141 3 жыл бұрын
Math heduwa harima rasai ....tnx ....😘😘😘
@buddhipriyangika9043
@buddhipriyangika9043 3 жыл бұрын
Measuring cup ekak kiwwama pramanaya kopamanada?
@wageeshanethsarani960
@wageeshanethsarani960 3 жыл бұрын
Ane Akkage recipes okkoma wage Man try kara e okkoma rasata awa akke☺️thank you...
@sarahmama1956
@sarahmama1956 3 жыл бұрын
Akke ada mn oyage me recipe heduva.ganatama ava.oya dunna pramana e vidihatama gatta.hondatama ava..superb...oya kohenda akke me recipi ganne...adu viyadamen ikmanatama hadanna puluvn kema varga oya daanna..keep it up akka
@hanhdnsk9152
@hanhdnsk9152 3 жыл бұрын
Math haduwa. Aththatama rasai.
@priyankahesadi1680
@priyankahesadi1680 3 жыл бұрын
Thank you ❤❤❤❤❤❤api kemati oyage video walata👍👍👍👍
@swarnalathajayakodi2905
@swarnalathajayakodi2905 2 жыл бұрын
harima pahadiliwa hama dema kiyala denawa apith hadanawa me kiri dodol eka
@Shaista__13
@Shaista__13 Жыл бұрын
Rada kemal kirie dodol. 👍💕
@surangarathnayaka5516
@surangarathnayaka5516 2 жыл бұрын
Mamath haduwa ..👍👍godak hodai..rasai
@sheranjude2094
@sheranjude2094 2 жыл бұрын
Math heduwa harima rasai❤️❤️❤️
@chamilasenaarathna184
@chamilasenaarathna184 3 жыл бұрын
Oyage recipes nam harima shok akke...balan innath asai..hadannath harima lesi...man iye thamai oyawa dakala subscribe kare.tikak tikak vedios baluwa..Ada man me kiri dodol recipe eka try karala balanna hadanne...hadala iwara Wela kiyannamko mama...thawa thawath me wage easy recipes Danna...hamadama innawa oyath ekka... budusaranai..😘😘😘
@dewminijayawardhana3519
@dewminijayawardhana3519 2 жыл бұрын
එනසාල් නැත්නම් වැනිල ටිකක් දාන්න බැරිද?
@chamindahettige8187
@chamindahettige8187 3 жыл бұрын
Godak thanks mama oyage kama hamadama hadanawa hariama rasai
@sriyanimalkanthi7747
@sriyanimalkanthi7747 3 жыл бұрын
පොල් කිරි වෙනුවට එලකිරි ගන්න බැරිද
@chathurikathejani113
@chathurikathejani113 2 жыл бұрын
ගොඩාක් රසවත් 🥰♥️
@niroshagodakanda3462
@niroshagodakanda3462 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති... ඔබ‍ට..🙏
@dilshanimunasinha9444
@dilshanimunasinha9444 3 жыл бұрын
Math heduwa akki harima rasai.thank you.
@samanmalirenuka8139
@samanmalirenuka8139 3 жыл бұрын
seni karamal wanuwata pani daanda පුළුවන්ද.
@thusharineranjala6634
@thusharineranjala6634 3 жыл бұрын
අක්කේ bath gram වලින් kocchara ගන්න oneda
@harendraha7098
@harendraha7098 3 жыл бұрын
Api godak kama meyagen balala hathuwa ee hama kamakma harima rasay
@hansikas8273
@hansikas8273 3 жыл бұрын
Asama videos thyenne oya laga.wadi kath na.wade lassanatama saralawa katat hadanna puluwan wenna ki denawa.thanks
@sadewdinujaya5576
@sadewdinujaya5576 3 жыл бұрын
Eka aththa
@lasanthaniroshan6961
@lasanthaniroshan6961 2 жыл бұрын
සුපිරි
@chenayadulkini9200
@chenayadulkini9200 3 жыл бұрын
Hakuru diya karala daanna puluwanda sis seeni caramel wenuwata.? Ehemanam hakuru kochcharak d? Water kochcharak d daanna oni ? Plz reply?
@nikinisansala6647
@nikinisansala6647 2 жыл бұрын
Kiri piti nethuwa te banis hadana heti kiyala dennako.mama heuwa kalin dala thiyanawa da danne hoya ganna beri una nangi oyage resipi harima lesi pahasui gedara thiyana dewal walin hada ganna puluwan thanks
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
One of My Favourite Food 🍲 Kiriya. Thanks Akke
@nayanapremachandra7801
@nayanapremachandra7801 2 жыл бұрын
කැකුලු හාල් වල බත් ද ගන්න ඕනෙ
@chamindriwijewardena2223
@chamindriwijewardena2223 3 жыл бұрын
Deparak ma me kema haduwa. Rasata awa. Thank u very much. Eka hadana Kota bubbles hedi hedi pipiruna. Ewa agatath tikak ihenwa. Mata Eka deparama una ne. Samanya deyak da? Hebei sweet Eka nam rasata awa.
@Nurawee98
@Nurawee98 3 жыл бұрын
Mth ada hduwa akki. Aththatama godak rasai. Thank you me wage recipes denawta 😊🙏❤
@gurusinhaindika4617
@gurusinhaindika4617 3 жыл бұрын
පට්ටයි
@Vishwa_2006
@Vishwa_2006 3 жыл бұрын
Api haduwa rasai Thank you
@nilminichamila7434
@nilminichamila7434 3 жыл бұрын
Akke kiri dodol kiridanekata vithai hadanna hoda kiyanawa...nikan hadala kanna hodane kiyanawa eka aththada akke..kiyannako.....
@tharukisewwandika6547
@tharukisewwandika6547 3 жыл бұрын
Aka aththa... kiri dana walata witharai kiriya hadanne. ape ammala kiyala thiyenne a widiya thamai..
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
Ekane. Ewa hadannh gewal wala. Ekane hamoma kiriya kanna kiri danayak enknm inne. Gannewath hadannewath nh.
@sehasnaperera5848
@sehasnaperera5848 3 жыл бұрын
Thank you so much
@disneyprincesselsaandanna2938
@disneyprincesselsaandanna2938 3 жыл бұрын
Mage favourite food. Thank for the teach it
@thilini2219
@thilini2219 3 жыл бұрын
Oynam marai akki
@d.b.rukshan5138
@d.b.rukshan5138 3 жыл бұрын
Chanal ekanam hodai ahana prashna walata replai karanawanam thwath hodai
කිරියා|Kiriya - Sangeeth Vlogs|Sangeeth Satharasinghe
18:06
Sangeeth Dini Vlogs
Рет қаралды 221 М.
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 127 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 70 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 72 МЛН