ආද්‍යාත්මීය අවදීවීමේ ප්‍රදහන ලක්ෂණ 15! ඔබත් ආද්‍යාත්මීය අවදිවනවා විය හැකී!

  Рет қаралды 100,514

Universe In You

Universe In You

Күн бұрын

මේ ලක්ශන වලින් එකක් තිබ්බත් ඔබත් ආද්‍යාත්මීය මාර්ගයක ගමන් කරනවා විය හැකී ! #lawofattraction #sinhala #srilanka

Пікірлер: 1 000
@Heshi540
@Heshi540 Жыл бұрын
මම හෙට IELTS exam එකට face කරනවා. මට ඕන score එක ගන්න පුළුවන් වෙන්න කියලා wish කරන්නකො🙏
@nandanaj
@nandanaj Жыл бұрын
good luck brother....👍💪
@kaushalyamaanage4861
@kaushalyamaanage4861 Жыл бұрын
Wish you all the best
@piuminawarathna4513
@piuminawarathna4513 Жыл бұрын
Wish u all the best
@dgperera5428
@dgperera5428 Жыл бұрын
ඔයාට පුළුවන් සාර්ථකව ඔයා මුහුණ දෙනවා🎉❤
@hiruni97
@hiruni97 Жыл бұрын
Good Luck..🥰❤️
@nipunimahakumbura8556
@nipunimahakumbura8556 Жыл бұрын
ඔය හැම ලක්ෂණයක්ම මට තියෙනවා ❤දිනෙන් දින මාව ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරන විශ්ව මෑණියන්‍ට අනේකවාරයක් ස්තූති වේවා!!!
@Heshi_11
@Heshi_11 Жыл бұрын
හිතට මොනාහරි දෙයක් ආවොත් පැය 24ක් යන්න කලින් ඔයාගෙන් උත්තරයක් ලැබෙනවා මට ඒක කිහිප සැරයක්ම උනා...🌎🥺🌼❤️ ස්තූති විශ්වය...❤️ ඔයාටත් ගොඩක් පින් අක්කි ❤️🥺🌺
@manuuu2113
@manuuu2113 Жыл бұрын
ඒක ඇත්තටම ඇත්ත❤️❤️❤️
@disanayakadisanayaka2860
@disanayakadisanayaka2860 Жыл бұрын
Aththa ❤
@Sri.S.Stunt.....9050
@Sri.S.Stunt.....9050 Жыл бұрын
ඒක ඇත්ත අක්කෙ
@oshithanallaperuma2974
@oshithanallaperuma2974 Жыл бұрын
Ov matath ehemai
@dilharanadeeshani9889
@dilharanadeeshani9889 Жыл бұрын
මේ කියපූ ගොඩක් දෙවල් මගේ ජිවිතය තුළත් දැන් තියනවා..හිතාගන්නත් අමාරුයි ..විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති !!" පුදුම හිතෙනවා වෙලාවකට.. ගත කරන හැම මොහොතක්ම තෘප්තිමත් 🌻🍂🌾🌸 තනිවෙලා ඉන්න පුරුදු වෙලා,සොබාදහම එක්ක ඉන්න හරි ආසයී රෑ අහස,වලාකුළු ,හුළගට මාරම ආසයී ඉස්සර එහෙම නෑ ගොඩක් දෙවල් මගේ ජිවිතයේ වෙනස් වෙලා.. ඇත්තමයි සෘණාත්මක දෙවල් ,සෘණාත්මක කතාබහ කරන අයගෙන් ගොඩක් ඈතට යනවා .මිනිස්සූ ගැන ඉස්සරට වඩා ලොකූ අවබෝධයක් තියෙන්නේ.අමුතු අමුතුම දේවල් හිතෙන්නේ .පුංචි දේට නිතරම දුක හිතෙනවා පුදුමයී මට .. ගොඩක් ස්තුති එන්ජල් මේ හැම දෙයක් ම ඔයා නිසා... ආදරේයී විශ්ව මාතාවටත් ඔබටත් අනේකවාරයක් ස්තුති !!!! මේ ගොඩක් දෙවල් ඔයා නිසා මගේ ජිවිතයට ලැබුණේ එන්ජල් මන් හරි ආදරේයී !! 🍃🌾🌾🌾
@angelgamming221
@angelgamming221 Жыл бұрын
අනේ මටත් ඔහොම තමා ❤️
@sakunikaluarachchi9421
@sakunikaluarachchi9421 Жыл бұрын
Matath ehemai
@dammirajapaksha996
@dammirajapaksha996 Жыл бұрын
Ane මටත් oya laksana ඔක්කොම thiyenw viswa මාතාව ta stuthi stuthi stuthi
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 Жыл бұрын
ඇත්ත 💯🥰♥️☘️🌸🍃🌍♥️
@ravilakshan2427
@ravilakshan2427 Жыл бұрын
සමාජ භීතිකාව හැදෙයි බලාගෙන
@sandalidinethma296
@sandalidinethma296 Жыл бұрын
අවබෝධයෙන් ජීවත් වීමට තරුන වයසේදීම හැකියාව ලැබුණු නිසාත් දිනෙන් දින සිත පිවිතුරු කරගැනීමට හැකිවන නිසාත් ඔබටත් ආදරණීය විශයටත් අනේක වාරයක් ස්තූති වන්තවෙමි❤ විශ්වයේ ඇති සොදුරුම හැගීම් මම අත්විදිමි.ස්තූතියි
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
සත්තු මරන ඒව එහෙම දැක්කම මාරම දුකයි, පොඩි ලමයි වැරදි වැඩ වල යෙදෙනව දැක්කම ත් අවුල් මස් මාලු කන්ම හිතෙන්නෙත් නෑ දැන් මාස 2ක් තිස්සෙ ඉදම් වගෙ , අවංකවම ජීවත් වෙන්න ඔනි වගෙ හිතෙනව ♥️🥺
@paramiranasinghe9733
@paramiranasinghe9733 Жыл бұрын
මම 2021 ඉදන් විශ්ව ආකර්ෂණ නීතිය පිලිපදිනවා.මටනම් මේ කරුණු 15ම හරියටම හරි.හීනෙන් angle numbers පේනවා දැන් .ඒ වගේම විශ්වයෙන් මට මේ වෙද්දි ගොඩක් දේවල් ලැබුණා ;ලැබෙනවා 😍❤️ යහපත් හැමදේම අලෝකයේ වේගයෙන් මා වෙත ලගාවෙනවා.විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතියි ❤️
@sherinmcshane9437
@sherinmcshane9437 Жыл бұрын
Poddak wisthara karannako oyage journey eka
@IshuSweragama
@IshuSweragama 6 ай бұрын
Wishwa mathawata sthuthii
@chocopee9193
@chocopee9193 Жыл бұрын
මේ සේරම වගේ තියෙනවා. තනියම ඉන්න කැමති සෙරම බොරුවක් කියලා තේරෙන නිසා. ඒ නිසාම ගෙදර අය කියනවා මම නපුරු වෙලා කියලා. මිනිස්සු කවුද කියලා දන්න නිසයි තනියම ඉන්නෙ . අක්කි ඔයාටත් මගෙ රත්තරන් විශ්වයටත් ගොඩක් ස්තූතියි 💗💗
@KPushpa-wf9yy
@KPushpa-wf9yy 5 ай бұрын
Kawadawth epa.. hamoma ekk inn.. minissu danagena .
@a_b_i_15
@a_b_i_15 Жыл бұрын
ජීවිතෙ වෙනස් විය යුතු නිසාම ඔබව මට මුනගැසුනා♥️ ආදරණීය විශ්වයට ස්තුති වනත වේවා 🙏
@lovelygirl4087
@lovelygirl4087 Жыл бұрын
අක්කෙ සත්තයි මට දැනුනෙ ඔයා මගෙ හිත කියෙව්ව වගෙ..මාව කියෙව්ව වගේ..😥❤️
@naduninimesha8789
@naduninimesha8789 Жыл бұрын
මන් හුගකාලයක ඉදන් ආද්‍යාත්මිකව අවදි වෙලා .අදයි ඒක මන් තේරුම් ගත්තේ .මේ කියපු සේරම මගේ ජීවිතයේ දැනටමත් වෙලා ආදරනීය විශ්වයට මම ස්තූති වන්ත වෙමි .❤️azraa akkita මම ස්තූතිවන්ත වෙමි .මගේ guardian angel ට සහ මට bless කරන හැම angel කෙනෙකුටම මම ස්තූති වන්ත වෙමි .I love you all ___________🧜❤️
@pavaninisansala907
@pavaninisansala907 Жыл бұрын
මේ කියපු දේවල් වලින් ගොඩක් ඒවා මගේ ජීවිතේ තියෙනවා...හැමදේම දැනෙනව .. සමහර වෙලාවට පුදුමත් හිතෙනව ...ආදරණීය විශ්වයට ගොඩක් ස්තුතියි !!!ඔබ ව අපිට මේ අයුරින් මුණගැස්සවීමට....❤️❤️❤️😍
@helanadhastudio3346
@helanadhastudio3346 Жыл бұрын
Mageth
@helanadhastudio3346
@helanadhastudio3346 Жыл бұрын
Mageth
@kanthianulathilake1234
@kanthianulathilake1234 Жыл бұрын
මටත් ඔබ තුම්‍කියන දේවල් තියනවා .විශ්වය ta ස්තුති
@wickramaranaweera3754
@wickramaranaweera3754 Жыл бұрын
ඇත්තටම මෙතුමිය මෙි පුංචි වයසට කොහොමද මේ සත්‍ය සොයාගත්තේ.ඔබ මේ විශ්වයට ත් විශ්වයේ ජීවත් වන මිනිසුන්ගෙ මහා වාසනාවක්.මේ ආත්යේදීම ඔබට නිවන අවබෝධ වේවා.බුදුසරණයි
@sanuthiyasavi778
@sanuthiyasavi778 Жыл бұрын
ඔවි මගේ අාද්මය අවදි වෙමින් පවති
@blackandwhiteworld6213
@blackandwhiteworld6213 Жыл бұрын
අක්කි plz මේ වීඩියෝ එක ගේන්න ඉකමනට. 2023 අවුරුද්දට බුලට් ජර්නල් එකක් ලියන විදිහ. ඒ එක්කම low of attraction වල බලවත් සංකේත ගැන විතරේකුත් ඕනී. ඒ සංකේත පොතේ අදින්න. ප්ලීස් අක්කි. තව දවස් 16යි තියෙන්නෙ
@shehanaya...
@shehanaya... Жыл бұрын
කොහොමද අක්කේ ඔහොම හිත් කියවන්නෙ....ඔයා කිව්ව දේවල් 13ක් ✅☑️...thanks ❤❤❤🎉
@manashaumayangana4848
@manashaumayangana4848 Жыл бұрын
😍බුදුරජාණන් වහන්සේව මතක් වුන⁣ා 🙏🙏🙏
@disnyy6087
@disnyy6087 Жыл бұрын
ලෝකය වෙනස් වෙමින් පවතිනවා. Azraa අක්කත් එක එකතු වෙන පිරිස දවසින් දවස වැඩි වෙන එකෙන් ඒ දේ පේනවා. 🌸
@chamodis1280
@chamodis1280 Жыл бұрын
ගොඩාක් කල් ඉදන් උත්තර හොයපු ප්‍රශ්නෙකට අද උත්තර ලැබුනා.ඔයාට ගොඩක් ස්තූතියි Azraa අක්කේ...❤️💙💛🥺
@---in1yq
@---in1yq Жыл бұрын
දෙවියනේ කියපු හැමදේම ඒ විදියටම තියෙනවා ගොඩාක් කාලෙක ඉදං.. අදයි හරියටම දැනගත්තෙ..ගොඩක් සතුටුයී මට...😇❤️🌿 Thank you universes mom 😊❤️🙏
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 Жыл бұрын
ඔබ සදහන් කරන අධ්‍යාත්මික අවදි වීමෙ ලක්ෂණ හරියටම හරි. ඔබ තරුණ දියණියක් විදිහට මේ ගැන කථා කිරීම ගැන මට හිතෙන්නේ ඔයා Old soul කෙනෙක්, ආත්ම ගණනාවක් සිට ඔයා භාවනා යෝගී ව සිටි කෙනෙක් 🙏💗
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻🌍
@Chamu.
@Chamu. Жыл бұрын
Wow 😭❤️🙏🔥
@lakminidias4414
@lakminidias4414 Жыл бұрын
Mrs ekka tikak katha karanna puluwan da?
@chathuniishanga4461
@chathuniishanga4461 Жыл бұрын
මට පුදුමාකාර සතුටක් දැනෙන්නේ මෙතනින් ඔක්කොම වගේ මට තියනවා....මම ආසයි තනියම ඉන්න නිදහසේ ඉන්න ජීවිතේ විදින්න මගේ ලොකුම ආසාව තමයි මිනිස්සුන්ට උදව් කරන්න ඕනි කියන එක....මම දැනටමත් low attraction ගැන ඉගෙන ගන්නවා..මම ආසම දේ guided meditation ...මගේ ජීවිතේ වෙනස් කරාට ඔයාට ගොඩාක් ස්තූති අක්කී💕
@indrafernando8435
@indrafernando8435 Жыл бұрын
🙏🙏🙏
@tharu4148
@tharu4148 Жыл бұрын
අනේ අක්කි මේ 15ම මට තියෙන්වා, අනික දවසකට විනාඩි 30ක් වත් භාවනා කළේ නැත්තං, ඒ දවසින් වැඩක් නෑ කියල හිතෙනවා, thanks අක්කි මේවා වැඩිදුර පැහැදිලි කරල දුන්නට, 🙏 ආදරෙයි හොදේ💗
@shaashaalyri
@shaashaalyri Жыл бұрын
මේ කියන සේරම තියනව අවුරුදු දෙකක තුනක ඉදන්. මම ඉස්සර හරිම පෙරේතයි මස් මාලු කන්න එකපාරටම මම නිර්මාංශ උනා ඒක හැමෝටම පුදුම දෙයක් උනා. ඊට පස්සෙ තමා මේ වගෙ දේවල් ඔක්කොම පටන් ගත්තෙ. ඒත් එක්කම මට ඔයාගෙ වගෙ spirituality ගැන යූටියුබ් චැනල් හම්බුනා. අද මම හොඳටම ඒක දැනගන්තා මට හරිම සතුටුයි. ඔයාට බොහෝ...ම ස්තූතියි පින් 🙏 විශ්වයට ස්තූතියි
@mgsandaruchamara6277
@mgsandaruchamara6277 Жыл бұрын
ඔයාට හම්බුන චැනල් එක dew suwa sewa ද?
@runr7293
@runr7293 Жыл бұрын
මට ඒවගේ fb එකේ කට්ටිය, යු ටියුබ් චැනල් ඒවගේ ගොඩක් හම්බුනා
@relaxationmusic791
@relaxationmusic791 Жыл бұрын
@@mgsandaruchamara6277 suwapath charanaya awakasha ,meka ehema channel
@nipunatharaka91
@nipunatharaka91 Жыл бұрын
මේ කරුණු 15න් ගොඩක් මගේ ජීවිතේ මට දැනිලා තියෙනවා වගේම අදටත් එහෙමයි.. හැබැයි මට තිබ්බ ගොඩක් දේවල් නැතිවෙලා, depression ඇවිල්ලා සෑහෙන වේදනාවකින් තමයි මගේ ජීවිතේම වෙනස් වෙන්න පටන් ගත්තේ.. දිගටම භාවනා කරන්න පටන් ගන්න විතරයි මට දැනට ඉතුරු වෙලා තියෙන්නේ❤️🙏 මං ඒ පියවරත් අදම පටන් ගන්නවා 💯💯ගොඩක් පින් අස්‍රා මේ ගැන දැනුවත් කලාට 🙏🙏විශ්වමාතවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@tharushisarangi-xz6yl
@tharushisarangi-xz6yl Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කී ඔයා කරන මේ මෙහෙවරට..ඔයා නිසා ජීවිත ලස්සන වෙනවා ගොඩක් අයගේ...අක්කා මාරම බුද්ධිමත් ලස්සනම ලස්සන විශ්වයේ මනුස්සයෙක්ට තියෙන්න ඕනි උසස්ම ගතිගුණ තියෙන සුරන්ගනාවියක් ❤🧚✨️
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻🌍
@nondiproduction1857
@nondiproduction1857 Жыл бұрын
මේ හැමදේම අකුරක් නෑර මට තියෙනවා ... depression වලට ලොකුවට මුහුණ දෙමින් ඉන්නේ 😮😟 ස්තුතියි ඔබට වගේම විශ්ව මාතාවට😍
@_s.shay_
@_s.shay_ Жыл бұрын
15න් 15ක්ම මගේ ජිවිතේ තියෙනවා. ඒත් අර සොබාදහමට connect අය ගොඩාක් දුරට vegetarian වෙනවා කියල කිව්ව එක මට ගැලපෙනවද කියලා හිතාගන්න අමාරුයි. මොකද මම vegetarian වෙන්න අවුරුදු ගානක් තිස්සේ ඉඳන් ආස කරනවා. ඒත් මට ගෙදරින් ඉඩ දෙන්නේ නැහැ. ඒත් මම ලැබෙන හැම මාංශ ආහාරයක්ම කන්න කලින් මගේ කුස පුරවන්න ජීවිතය පුද කරපු සත්තුන්ට ස්තූතියිවන්ත වෙනවා, එයාලට හොඳ ආත්මයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️
@poorlanka861
@poorlanka861 Жыл бұрын
ඔබව මුණගැස්සු විශ්වයට අනේකවාරයක් ස්තුතියි 🙏💙💚
@version-xl8ze
@version-xl8ze Жыл бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏 ස්තූතියි
@sawinisandeepani1944
@sawinisandeepani1944 Жыл бұрын
අක්කිගේ වීඩියෝ එකක් නැද්ද කියලා හිතුවා විතරයි 🙃❤️
@universeinyou
@universeinyou Жыл бұрын
♥️
@nimeshdulaj3788
@nimeshdulaj3788 Жыл бұрын
සේම් ❤️🕯️
@devikahansamala8375
@devikahansamala8375 Жыл бұрын
Same here ♥️
@සදහම්සිසිල-භ6ඪ
@සදහම්සිසිල-භ6ඪ Жыл бұрын
අනේ අක්කී ගන දෙවියන්ට වදින වීඩියෝ එක නෑනේ ඒක මට ඕනී
@anaesthete1493
@anaesthete1493 Жыл бұрын
Same
@rukmal4511
@rukmal4511 11 ай бұрын
මේ ලක්ශන වලින් ගොඩක් මේ වෙද්දි මම අත්දකිනව. ඇත්තටම ඩිප්‍රෙශන් හැදෙන එක සාමාන්‍ය දෙයක් , මම අවබෝධ කරගත්ත සමහර කාරණා ගැන හිතනකොටත් පුදුම බයක් තැතිගැනීමක් එන්නෙ ජීවිතය සහ මරනින් මතු අනාගතය ගැන. මිනිස්සු මොනතරම් මුලාවකද ඉන්නෙ කියල හිතෙනව. ල්ව්කික සැප සම්පත් වලට මිනිස්සු වශී වෙන මේ වගේ කාලෙක හරි මාර්ගය කියල දෙන්න , ඔයා මේලෝකයට පහල වුන දේව දූතියක්❤
@universeinyou
@universeinyou 11 ай бұрын
🙏🏻🌍♥️
@යක්කසිව්හෙලයා
@යක්කසිව්හෙලයා Жыл бұрын
ඔබ තුමිය කියපු සියල්ල ඇත්ත මෙ සියල්ල මගෙ වෙනස් උනා දැන් අවුරුදු 2ක ඉදන් විතර මිනිසුන් සියල්ලට සත්‍ය අවබොද වේවා මගෙ එකම ප්‍රර්තනව සහ එකම අරමුන වෙලා දැන් එ අරමුන වෙනුවෙන් මම වැඩ කරන්නෙ
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻🌍
@යක්කසිව්හෙලයා
@යක්කසිව්හෙලයා Жыл бұрын
@@universeinyou විශ්වයට සහ ඔබ තුමියට බොහො ස්තුති ඔබ නිසා මම නියම target එක අදුර ගත්තා 🌎 🌟 ❤️
@darshanajayakody-tb8we
@darshanajayakody-tb8we Жыл бұрын
මගේ ජීවිතේම,මගේ ගතිය,විදිය ඔය වගේ තමයි.....වැදගත් දේ කියල දෙනවට ස්තූතියි ඔබතුමීට....💪💪
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
ස්තුතියි දෝණි මේ කියපු බොහෝ දෑ ජිවිතේ ට ලගා වෙමින් පවතී ආදරණිය විශ්වයට ස්තුතියි විශ්ව මාතාවටහිස නමා නමස්කාර කරමි 🌹🌹🌹🙏🙏🙏🌞🌞🌞
@IAMlanka
@IAMlanka Жыл бұрын
මේ කියන ගොඩක් දේවල් මගේ life එකෙත් තියෙනවා. සමාජ සම්මතයට කොටුවෙලා රාමුවක් ඇතුලේ ජීවත්වෙන මිනිස්සු අපිගැන හිතන්නේ ටිකක් අවුල් විදියට. කොහොම උනත් මොන තලයක හිටියත් හැමෝම හිතන්නේ තමන් ඉන්න මට්ටම තමයි නිවැරැදි කියලා. ඒකත් හරියට සිහිනයෙන් අවදි නොවතතාක් සිහිනය සත්‍යයක් වගේ. ඒත් සිහිනයෙන් අවදිඋනා කියමුකෝ. ඒ අවදිවෙන්නෙත් තවත් සිහිනයකටනම්?
@sanjulagayan6072
@sanjulagayan6072 Жыл бұрын
විශ්වයටත් ඉශ්ඨ දේවතාවන්ටත් අනේකවාරයක් ස්තුතියි ඒ වගේම අක්කා ඔයාටත් අනේකවාරයක් ස්තුතියි 🙏
@isurinayomi9250
@isurinayomi9250 Жыл бұрын
ඔයාට විශ්වයේ ආශිර්වාදය හැමදාම ලැබෙන්න ඕනෙ...අපිට හැමදාම නිවැරැදි මාර්ගය පෙන්වා දෙනවට....❤️❤️❤️❤️❤️❤️
@Min77148
@Min77148 Жыл бұрын
Thank you very much. මට පොඩි කාලේ ඉඳන් දැනෙන එකම දේ තමයි මං මෙතන transparent being කෙනෙක්ද නැත්තම් alien කෙනෙක්ද කියලා. ඒත් එක්කම මං දැක්කා මේ මිනිස්සු කොච්චර limited ද සහ reality කියන එක misunderstand කරගෙනද කියලා. ඒත් දැන් මට තේරෙනවා අපි වගේ එකට vibrate වෙන අය physically ම meet වෙන්න ඕනේ නෑ. So again I really appreciate you and these nice and strong people
@universeinyou
@universeinyou Жыл бұрын
👽🌈✨🙌🏻
@maheshmadusanka7257
@maheshmadusanka7257 Жыл бұрын
අනේ.... ඔබට බොහොම පිං. මේ කියපු දෙවල්වල ඔක්කොම වගෙ තියනවා... කීපයක් දෙවල්වල බාගයක් විතර තියනවා. ඒවට යන්න උපරිම යන්න ඔන උවමනාව තියනවා. ඇත්තටම මේ සසරින් නිදහස් වෙන්න ඔන කියන උවමනාව තදින්ම තියනවා සොයුරිය... ඒ ආද්‍යාත්මික සුවය විදින්න හරිම ආසාවෙන් බලන් ඉන්නේ... බුදුසරණයි ඔබට.... 🙏❤️💐
@Nirmanitips2005
@Nirmanitips2005 Жыл бұрын
අක්කේ, Guardian Angles ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ පුලුවන්නම් 😊❤
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 Жыл бұрын
මේ ලක්ෂණ මටත් තියනවා මම සිතන පතන දේ ඒ ආකාරයෙන්ම මට ලබා දෙන විශ්ව මතාවටත් මගේ ඉෂ්ට දේවතා වන්ටත් අනේක වාරයක් ඉස්තුති වේවා
@menusenanayake1543
@menusenanayake1543 Жыл бұрын
අක්කේ මම මේ වීඩියෝ එක අද දැක්කේ,ඇත්තටම අවුරුදු 10ක් වගේ තිස්සේ මට මේ කරුණු හැම එකම ටික ටික වෙන්න පටන් ගත්තා,මට මේ හැම කරුනම තියනවා ,මම හිතුවේ මම හිතලා වැඩිවෙලා මම වෙනත් අයට වඩා වෙනස් මට මානසික ලෙඩක් කියලා, මම ඒ තැන දිගටම හිතලා ඉන්නේ ඉහලම තැනක,මට අක්කා කියපු මිනිස්සුන්ට උදවි කරන්න එක සමගම මට ගොඩක්ම සතුන්ට ආදරය පැත්තට මම ඇදෙනවා වැඩී,බුදු සරනයි
@eeshanimaddumage3186
@eeshanimaddumage3186 Жыл бұрын
100% ඇත්ත ..මම දැන් නිර්මාංශයි..අනිත් අයට සාපේක්ෂව මම ගොඩක් නිශ්ශබ්ද කෙනෙක් ...ජීවිතේ ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් ...ගොඩක් ස්තූතියි
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 Жыл бұрын
නිර්මාංශ වීම දෘශ්ටියක් ඉන් ඈත් වන්න 🙏 වෙනසක් දකින්න එපා🙏
@slcricket7555
@slcricket7555 Жыл бұрын
මට ඔය කියන ලක්ෂණ ගොඩක් තියෙනවා .. ආදරනීය විශ්වයට ස්තුතියි ඔබ වැනි බුද්ධිමත් පුද්ගලයෙක් මට මුණගැස්සුවාට
@kaushanikavindi4883
@kaushanikavindi4883 Жыл бұрын
Thank You Universe✍️ මගේ ජීවිතයෙත් මේ ලක්ෂණ වලින් ගොඩක් තියෙනවා.විශ්වයට අනේක වාරයක් ස්තූතියි🙏🏼☯️
@anupamatharangi9011
@anupamatharangi9011 Жыл бұрын
මටත් මේ ලක්ශණ ඔක්කොම තියෙනවා ......අද තමයි හරියටම දැන ගත්තේ .....thank you universe 🙏🙏🙏🙏
@thathsaranipiyumika8878
@thathsaranipiyumika8878 Жыл бұрын
අක්කි ඔයා කියපු හැමදෙයක්ම 2021 අවුරුද්දේ මට අත් විදින්න ලැබුණා.. මම දුෂ්කර කාලයක් ගත කලා.. පරිසරයට ආදරය කරන්න පටන් ගත්තා.. හිතාගන්නවත් බෑ අක්කා කියපු හැමදේම ඒ විදිහටම මම අත් වින්දා.. මගේ පවුලේ අයටත් මගේ වෙනස්වීම හිතාගන්න බැරි උනා.. අක්කාට ගොඩක් ස්තූතියි මේ ගැන මාව දැනුවත් කලාට...
@gimhanikaushalya470
@gimhanikaushalya470 Жыл бұрын
ඔවි ඇත්තටම දැනෙනවා හුගක්ම භාවනා කරන්න ගත්තට පස්සේ අනිත් අයට වඩා වෙනස් කියලා දැනෙනවා ඔයාට හුගක් පින් ❤
@oshinipurnima7757
@oshinipurnima7757 Жыл бұрын
මටත් මෙ ලක්ෂණ හැමදේම තියනවා අක්කි 🥺❤️ හිතාගන්න බෑ මේ වීඩියෝ එක නම් පුදුමයක්
@anudiwi9093
@anudiwi9093 Жыл бұрын
අලුත් video එකක් දානකන් ඉවසිල්ලක් නැතුව හිටියේ අක්කී.. විටින් විට ඇවිත් notification බලන්වා.. ඇත්තටම ආදරණීය විශ්වයේ හමුවීමක් තමයි ඔයාව මේ විදිහට අපේ ජීවීත වලට ලං කරලා තියෙන්නේ.. විශ්වයට ස්තූතිවන්ත වෙන්න මගේ ජීවිතයේ ගොඩක් දෙවල් මං ඉගෙන ගත්තා.. ස්තූතියි අක්කී ඔයාටත්.. විශ්වයේ ආශිර්වාදයෙන් මුලු ලෝකයම සුවපත් වේවා..!
@deshaniyashikala5498
@deshaniyashikala5498 Жыл бұрын
මේ කියපු ගති ලක්ෂණ වලින් ගොඩක් දේවල් මං මගෙ ජීවිතේ තියෙනව කියල දකිනව. ඉස්සරට වඩා ලොකු වෙනසක් මටම දැනෙනව. විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤️🙏
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
ඔයා මේ කිව්වෙ මන් ගැනනේ පුදුමත් හිතුන ..ස්තූතියි ඔයාට...❤️😘 ස්තූතියි ඔබගෙ චැනල් එක මුණ ගැස්ස වූ විශ්වය..🙏❤️
@seethakumari9690
@seethakumari9690 Жыл бұрын
අනේ ගොඩක් ම ස්තුතියි ස්තුතියි ස්තුතියි දුවේ මම ඩුබායි ඩ්බ්බා සිටදී මේ ගෙදර වඩ හරිම අමිහිරියි පඩ්ය අඩුයි එක්දාස් දෙසියයි.බංකු පහක නය හිර වෙලා ආවෙ පවුලේ හය දෙනෙක් ජිවත් කරන්නත් ඕනෙ ඔයාගේ දේශන මගේ හිතට ලොකු සහනයක් 🙏🙏🙏🙏👍👍👍👍👍
@NilashaKuruppu
@NilashaKuruppu 9 ай бұрын
මටත් මේ ලක්ෂණ තීනවා ගොඩාක්ම වගේ❤️❤️🙏🙏😍හරිම සතුටුයි 🤗❤️ ස්තූතියි ආදාරණීය විශ්ව මාතාවට වගේම ඔයාටත් අපිව මේම දැනුවත් කරනවට❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@thanojanuradha4617
@thanojanuradha4617 Жыл бұрын
මිස් කියපු කරුණු 15 ම ඇත්ත. මේ සියලුම දේට දුක, කලකිරීමට ලක්වීම නිසාත් ධර්ම දේශණා තුලින් ඇසෙන විසදුම් තුල ජීවිතය සකසා ගැනීමත්. ඒගැන සිතින් නිතරම මෙනෙහි කිරීමෙන් ඒ වෙනස් වීම් 15 සිදුවෙමින් පවතිනවා.
@ayodayaiduwarani7266
@ayodayaiduwarani7266 Жыл бұрын
මේ කියපු ඔක්කොම මට තියෙනවා අක්කේ❤ගොඩක් ස්තූති මේ හැමදේම හොදින් තේරුම් කරලා කියලා දෙනවාට 💫විශ්වයට ස්තූති වන්ත වෙමි❤🌼
@tomknightrider2662
@tomknightrider2662 Жыл бұрын
Dear @Azraa, 🌼💖 මේ video එක ගේනකං ගොඩක් බලාගෙන හිටියා. මුලින්ම ඒකට ඔයාට ගොඩක් ස්තූතියි!🌼🙏 ඇත්තටම අද ඔයා කියපු මේ ලක්ෂණ 15න් සියල්ලම මට තියනවා. මටම හිතාගන්න බෑ.. හරිම සතුටුයි. මේ කරුණු වලින් 14 වෙනි එක ස්වභාව දහමත් එක්ක connection එකක් තියනව කියපු එකේ, ඔක්කොම මට ඒ විදිහටම තියනවා. 2010 වගෙ ඉඳලා තමා ඒක තියෙන්නේ.. එතකොට මං නිර්මාංශිකයි. මට Low Of Attraction හම්බ වෙන්නෙ 2020 අන්තිමට වගෙ.. ඒත් ආපහු ජොබ් එක නිසා මඟ ඇරුණා. ඒත් විශ්වයට ස්තූතියි කරන එක මං දිගටම කරා.. ඉතිං ආපහු ඔයාගෙ videos නිසා මං LOA ගැන උනන්දු උනා. ඔයා නිසා දැනුම ලැබෙන්න ගත්තා. මං ඒ ගැන හොයන්න ගත්තා. භාවනා කරන්න පටන් ගත්තා. මේ දේවල් එක්ක ඔයා අද කියපු ඔක්කොම ලක්ෂණ ඇත්තටම මට තියනවා කියලා දැනගත්තා. මේ හැමදේටම ඔයාටත් ආදරණීය විශ්වයටත් Guardian Angelsලටත් අනේකවාරයක් ස්තූතියි🙏🌼
@kaveesideas7555
@kaveesideas7555 Жыл бұрын
අක්කේ මේ දේවල් මට පොඩිකාලේ ඉදන්ම දැනෙන දේවල්❤මට ඔය ඔක්කොම තියෙනවා. මම පොඩිකාලේ ඉදන්ම කල්පනා කරේ මම කවුද කියලා. මම ආසම මේ ලෝකේ මිනිස්සුන්ට හොද හදවත් ටිකක් ලැබෙනවට❤
@suchethadissanayake143
@suchethadissanayake143 Жыл бұрын
I felt it too
@malshajayamini5644
@malshajayamini5644 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් අක්කෙ 💗👌 මීට කාලෙකට කලින් මන් මේ තත්වෙ අත්දැක්ක නමුත් එක පාරට එය ආධ්‍යාත්මික අවදිවීමක්ද කියල තෙරුන් නැහැ ඒක හරිම අසීරු කාලයක් සහ එය දීර්ග ගාලයක් ගත උනු අවදිවීමක් නමුත් අවසාන හරියෙදි දැන ගන්න ලැබුන මේ වෙන්නෙ මොකක්ද කියල ඒක එක පාරට බාර ගන්නත් ලේසි උනේ නැ අවසානෙ ඒ අසීරු කාලය පසු කරාට පසු ජිවිතය මාර සුන්දර උනා පහසු උනා ( ආධ්‍යාත්මික අවදියට පෙර තිබුනෙ ගොඩක් ස්ට්‍රෙස් ඩිප්‍රෙස් ගොඩක් දේවල් අහිමි උනු ඒ මත දුක් උනු කාලයක්) අමාරුවෙන් උනත් මේ තත්වෙට එන්න හැමෝටම ලැබෙන්න ඕනි . ජිවිතය පහසුයි සියලු තත්වයක් අවබෝධ වනව . දුක පාලුව නොදැනෙනව නෙමේ නමුත් පෙර තරම් ඒ මත ඉන්නෙ නැ එහි යථාර්ථය පේනව වහ එහි අනිත්‍ය බව ඉක්මනින් වැටහෙනව . තමා තුලින් ලෝකය දකිමින් ජීවත් වන්න තමන් සුන්දරයි ලෝකය සුන්දරයි ආදරයෙන් පිරි තමා තුලින් ලෝකය දකින්න . එවිට ආදරනීය ලොවක් ඔබ දකීවි . 🙏
@malshajayamini5644
@malshajayamini5644 Жыл бұрын
අමතර ලක්ශන -: හිස කැක්කුම ආලෝකයන්ට සන්වේදේ වීම අධික ශබ්දයන්ට සන්වේදී වීම. (අධික ආලෝක හා ශබ්ද යන තත්ව තුල අපහසුතාවත් දැනීම ) හුදකලාව ප්‍රිය වීම. භාවනා කිරීමට සිතීම .
@malshajayamini5644
@malshajayamini5644 Жыл бұрын
අවදියෙන් පසු ලක්ශන -: Angel number දැකීම ස්වභාවික සංඥා අවබෝධ වීම . ධනාත්මකව සිතීම. ස්වබාධහම අවබෝධ වීම සහ ස්වබාධහම සමග නිතර සම්බන්දව සිටීම.
@tomknightrider2662
@tomknightrider2662 Жыл бұрын
@@malshajayamini5644 මේ දේවල් ගැන මං අද google search කරාම ඒකෙ දාලා තිබුනා Third Eye එක open වෙනකොටත් මේ ලක්ෂණ තියනවා කියලා.. 🌼🌠
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 Жыл бұрын
ඔබ හරි💯💯 💯
@malshajayamini5644
@malshajayamini5644 Жыл бұрын
@@tomknightrider2662 ow therd eye eka open wenna lan unama e wage lakshna athi wenawa kohomath adyathmika awadi wima saha therd eye eka open wena eka atha sambnyak thiyenawa me siylla manasa samaga rijuwama sambandayi
@ThisaraniAbilashi
@ThisaraniAbilashi 11 ай бұрын
Thank you azraa akki🦋💮🌸🌸me ලක්ෂණ ඔක්කොම මට තියනවා Thank you so much universe 🌌 ✴️
@dedunuprarthana9823
@dedunuprarthana9823 Жыл бұрын
තෙරුවන් සරනයී ඔයාට.!!! ❤🥺 ජීවිතේ සෑම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.!!🧚‍♂️
@roshanidayarathna5806
@roshanidayarathna5806 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤🙏 ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤ ස්තූතියි 🙏❤ ස්තූතියි 🙏❤
@vidu1111
@vidu1111 Жыл бұрын
අනෙක වාරයක් බොහොම ස්තුතියී විශ්වමාතාවට ඔබව මෙහෙම මුන ගැස්සුවට....🥺තවත් කෙනෙක් ගෙ ජිවිතෙකට ආලොකයක් එකතු කරන්න අක්කෙ ඔයා මෙ කරන කැපකිරිම් වලට ඔයාට බොහොම ස්තුතියි සියලු කටයුතු සාර්තකම වේවා💖
@sehasyakalpage8125
@sehasyakalpage8125 Жыл бұрын
මට මේ ලක්ෂණ ගොඩක් තියෙනවා මේ සියලු දේ අපට වටහා දෙන ඔබට ස්තූතියි මෙවන් අවස්ථා ලබාදෙන ආදරනීය විශ්වයට බොහොම ස්තූතියි ❤️
@Tha_Ra
@Tha_Ra Жыл бұрын
මම වගෙ හිතන කෙනෙක් ඉන්නවා ද බලන්න ආවෙ ගොඩක් ඉන්නවා 🤗🤗🤗
@Blink-withyou
@Blink-withyou 10 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි අක්කේ මම ඔයා නිසා ගොඩක් වෙනස් වෙන්න පටන් ගත්තා❤❤❤
@tharu6610
@tharu6610 Жыл бұрын
ඇත්තටම ඔයා නම් පුදුම කෙනෙක්..ඔයා කොහොමද ඕනම වෙලාවට හරිම 𝘃𝗶𝗱𝗲𝗼 එක අරගෙන එන්නේ...අනිත් එක ඔයා ගේන 𝘃𝗶𝗱𝗲𝗼𝘀 හැම එකකින්ම මම අලුත් වෙනවා කියලා හිතනවා...ඔයා ගේන හැම 𝘃𝗶𝗱𝗲𝗼 එකක්ම මටම ගේනව කියලා හිතෙන්නේ...ඒ වෙලවට මට හිතෙන්නේ ඔයාත් විශ්ව මාතාව එව්ව කෙනෙක් කියලා......විශ්වයටත් ඔයාටත් ගොඩාක් ස්තූති..😍❤️
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
ඔබට ගොඩාක් පින් ස්තුතියි මිස්. විශ්ව ආකර්ශන නීතියෙන් මට සියලු පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුණ ඒත් මට ඕනේ අධ්‍යත්මීය ගුණ වගාව තුලින් ජීවතය ජය ගන්න. බාවනා කරන්න . සමාජයෙන් අයින් වෙලා ඉන්න. මානව දයාවෙන් ජීවත් වෙන්න කැමති .තෙරුවන් සරණයි 🙏 🌹
@chanuki384
@chanuki384 Жыл бұрын
මේ කිව්ව දේවල් වලින් ගොඩක් දේවල් මට වෙලා තියෙනවා😇🥺 🙏 විශ්වයට ස්තූතියි 🙏
@hashininavoddy9335
@hashininavoddy9335 9 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤❤❤❤❤❤❤❤අක්කී ඔයාටත් ගොඩාක් ස්තූතියි❤❤❤
@thathsabandara1111
@thathsabandara1111 Жыл бұрын
විශ්වයට ස්තූතියි ඔබව මුනහැස්සුවට❤❤❤
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏
@hashaniimasha8549
@hashaniimasha8549 Жыл бұрын
අක්කී ඔයාට ගොඩාක් ආදරෙයි ගොඩාක් ස්තූතියී 🤗❤️🙋💛🌻
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
මේ කියපු දේවල් වලින් ගොඩාක් දේවල් මන් ලගත් තියෙනවා අක්කේ...ගොඩාක් ස්තූතියි අක්කි මේ දේවල් අපිට කියල දෙනවට...❤️❤️❤️❤️❤️ අක්කි 2023 අලුත් අවුරුද්ද ට bullet journal එකක් හදා ගන්න විදියත් කියලා දෙන්නකෝ ....🤗🤗🤗
@tharulisa6644
@tharulisa6644 Жыл бұрын
අනේකවාරයක් ස්තූතියි විශ්ව මාතාවට ඔබව මේ අයුරින් මුනගැස්වීමට💜️💜️💜️🙏🙏🙏🙏🙏🙏🙏
@niroshadilrukshe403
@niroshadilrukshe403 Жыл бұрын
Hmm.තියෙනවා 🙂🙂 භාවනා කරනවා 🙏🙏 මුලින vidio එකක් දාගෙන භාවනා කරන්න පටන්ගත්තම දන්නෙත් නැ සැපට නින්ද ගිහින්.😁දැන්නම් භාවනාව ඉවරවෙනකල් ඉන්න පුලුවන්.මේ් හැම දේම ඔයා නිසා.ඔයාට පුලුවන් මේ සමාජෙට ලොකු මෙහෙවරක් කරන්න 🙏🙏
@btssongspalace1241
@btssongspalace1241 Жыл бұрын
14 වෙනි ලක්ෂණය නම් පැහැදිළිව ම තියෙනවා අක්කි. තැන්ක් යූ මේ ගැන කියල දුන්නට.❣️❣️
@deshanisewwandi4476
@deshanisewwandi4476 Жыл бұрын
අනේ මේ කියපු එවායින් ගොඩාක් දේවල් මගේ ජීවිතේ තියෙනවා මාරම සතුටුයි🥰😇❤️ ස්තූතියි විශ්වය🥰 ස්තුති අක්කටත්🙏💫😇😚
@Nuwan183
@Nuwan183 Жыл бұрын
ගොඩක් Thanks අක්කේ.🙏✨️මන් බලාපොරොත්තුවෙන් ම හිටපු topic එකක් තමයි මේ..තෙරුවන් සරණයි.දෙවි පිහිටයි
@නිර්වානමග
@නිර්වානමග Жыл бұрын
ස්තුති 🙏🙏🙏💜️..තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමියට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ..සියලු යහපතක්ම උදාවෙලා ...🙏🙏🙏..ස්තුති මෙහි සදහන් බොහොමයක් කරුනු මා සතුය..🙂💜️💜️💜️
@sulochanadhananjani7026
@sulochanadhananjani7026 Жыл бұрын
ආදරනිය අක්කී මේදෙවල් අපි එක්ක බෙදා ගන්නවට ඔයාටත්🧚 විශ්වයටත් බොහෝම ස්තූතී 🙏🌍❤🧚
@nethuc3443
@nethuc3443 Жыл бұрын
බොහොම ස්තූති . මේ කිව්ව දේවල් මගේ ජීවිතේ මටත් දැනෙනව. 🙏🥺 ඒක ලොකු වෙනසක්. මේ ජීවිතේ ලස්සන කරගන්න මට උදව් කරනවට බොහොම ස්තූති අක්කිටත් විශ්වයටත් 🙏💙
@Wicky_Girl
@Wicky_Girl Жыл бұрын
*මේ දැන් හිත හිතා හිටියේ විඩියෝ එකක් දාලා නැද්ද කියලා* 😍❤️🍃🌻...
@dilrukshiweerasinghe4499
@dilrukshiweerasinghe4499 11 ай бұрын
මේ කියපු සමහර දේවල් මටත් තියෙනවා.ඔයව දැනගන්න ලැබුන එක වාසනාවක්.මට ලගදි තමා ඔයාව දැනගන්න ලැබුනෙ. ඔයාටත් ගොඩක් ස්තුති වේවා . විශ්ව මාතාවට ස්තුති වේවා .
@kin...2891
@kin...2891 Жыл бұрын
Video එක බලන්න ඕනේ නෑ ඔයාව දැක්කහමත් හිත පිරෙනවා..❤❤
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ඇත්තටම මේ හැම දේම සිදුවෙනවා අඩු වැඩි තරමින්...මගෙ පහුගිය කාලයේ ජිවිතේ ගෙවුන හැටිත් වර්තමානයේ එය සීඝ්‍රව වෙනස් වූ ආකාරයත් හිතා ගන්න බෑ. මනසට තියෙන සුවය හරිම ආස්වාද ජනකයි...මේ හැම එකක්ම ලැබුණෙ විශ්ව ආකර්ෂණීය නීතියට අවතීර්ණ වුනාට පසුවයි.. එහි ස්තුතිය ඔබතුමිය ඇතුළු ගොඩක් අයට හිමි විය යුතුයි.. මම දැන් දැහැමි දිවි පෙවතක් ගෙවන ජිවීතේ දිනපු කෙනෙක්... ඔබ තුමියට ගොඩක් ස්තුතියි ...විශ්ව මාතාවට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@muthumaligunathunga781
@muthumaligunathunga781 Жыл бұрын
විශ්ව මාතාවටත් ඔයාටත් ස්තූති වේවා !!!❤️❤️🙏
@dulanjalisewmini1683
@dulanjalisewmini1683 Жыл бұрын
විශ්වයට ස්තූතියි අක්කිව මුණගැස්සුවට 💖 ආදරෙයි අක්කි... 🌹 අක්කි ගණ දෙවි වන්දනාව video එක ආයෙම දාන්නකෝ පුළුවන්නම්
@halpageheshan
@halpageheshan Жыл бұрын
බොහොම ස්තූතියි අක්කෙ. අද පාඩමත් මට ගොඩාක් වැදගත්. බොහොම ස්තූතියි විශ්වය​. 🙏
@kppa5247
@kppa5247 Жыл бұрын
අක්කි කියන ගොඩක් දේවල් ගොඩ කාලෙක ඉදන් මගේ ජීවිතේට දැනුනා...ඒත් ඒවා හරියටම හිතට වැදුනේ අක්කගේ videos බලන්න ගත්තට පස්සේ...ඒ සවන් දීම තුළින් 💆❤️‍🩹 දැන් ගොඩක් සතුටින් ජීවත් වෙන්නේ මන් 💖අක්කට ගොඩක් ස්තූතියි😊🙏 විශ්ව ශක්තීන්ටත් ගොඩක් ස්තූතියි😊💖
@sadunass4532
@sadunass4532 Жыл бұрын
ස්තූතියි අක්කට මේ දේවල් කියලා දෙනවට❤️
@surangikawshalya2896
@surangikawshalya2896 7 ай бұрын
ආදරණීය සහෝදරිය ඔයාටත් ,විශ්වයටත් ගොඩක් ස්තුති ❤️❤️ ❤
@nilushalakmali1047
@nilushalakmali1047 Жыл бұрын
ඔබතුමියටත් විශ්ව මාතාවටත් ගොඩාක් පිං ...🙏🙏🙏 ජීවිතේ යථාර්ථය තේරුම් යමින් තියෙනවා කියලා දැනෙනවා මටත්
@kithsirirathnayake670
@kithsirirathnayake670 Жыл бұрын
ඔබතුමියට ජයවේවා .මේ අසිරිමත් දේවල් ජීවිතේට කියලා දෙනවට .
@omaarmilkshopjuicebar7175
@omaarmilkshopjuicebar7175 Жыл бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔයාට නංගී.. ඔයා කියන ගොඩක් දේවල් මගෙ ලග තියෙනවා කියලා දැනෙනවා... මට හරිම සතුටුයි ඔයාව මුණගැසීම සම්බන්ධයෙන්...
@matheeshachamikara2538
@matheeshachamikara2538 Жыл бұрын
ස්තූතියි ඔබටත් ❤ ආදරණීය විශ්වයටත්❤ මේ කියු බොහෝගති ලක්ෂණ මටත් තියෙනවා
@jayaniprasavidhanagamachch5739
@jayaniprasavidhanagamachch5739 Жыл бұрын
Thank you අක්කියෝ😘😘 හරිම වටින වීඩියෝ එකක් මට 😍 විශ්ව මාතාවටත් මගේ guardian anglesලටත් ඔයාටත් අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏😘
@randunisanthi8088
@randunisanthi8088 Жыл бұрын
ආදරණීය විශ්වයටත් ඔබටත් අනන්ත වාරයක් ස්තූතියි ! ආකර්ශන නීතිය ගැන හරි විදිහට දැනුවත් වුණේ ඔබගෙන්....මේ සියළු දේම අඩු වැඩි වශයෙන් තියෙනවා.ස්තූතියි !!! 🙏🙏🙏❤️❤️❤️
@kevindevil6283
@kevindevil6283 Жыл бұрын
I manifested everything what I want in my life. Thanks to you and for the universe. Thank you!!! 🙏🙏🙏🕉️💝
@janakapushpakumar5571
@janakapushpakumar5571 Жыл бұрын
පොඩි නන්ගී ඔයාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
අක්කි ජනවාරි පලවෙනිදට කරන්න ඕන ස්පෙශල් දේවල් තියන්වනම් කලින්ම කියලා තියන්වද අපිට දැනුවත්වෙන්න.. ජනවාරි23 a/l එක්සෑම එකත් තියන්වා
@supuniishara2621
@supuniishara2621 Жыл бұрын
මට ඔය හැම එකක්ම තියනවනෙ.හරිම පුදුමයි.ඔයා ගොඩක් හොදයි.ගොඩක් පිං ස්තුතියි ♥️😘😘😘😘😘♥️♥️
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 81 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 81 МЛН