KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මිනිසෙකු වී ඉපදීම ගැන රහස් සියල්ල දැනගන්න !!! ✨ #sinhala #spiritualawakening #mindfulness
25:38
ඔබේ හදවතට සවන් දෙනවද ? නැත්නම් සමාජයට සවන් දෙනවද ? #sinhala #srilanka #lawofattraction #motivation
20:00
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
How to treat Acne💉
00:31
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
It works #beatbox #tiktok
00:34
හැමදේටම කලින් තමන්ව හරියට තේරුම් අරන් තමන්ගේ හොදම යාලුවා වෙන්න💛 !
Рет қаралды 112,492
Facebook
Twitter
Жүктеу
1
Жазылу 352 М.
Universe In You
Күн бұрын
Пікірлер: 932
@shenugirl2658
Жыл бұрын
පුලුවන් නම් හැමොම ප්‍රාර්ථනා කරන්න මගේ ආදරේ මාව දාලා ගියා අම්මා තාත්තා වත් ආදරේ නැති මට හිටියේ එයා විතරයී මට හිත හදා ගෙන ඉස්සරහට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්න 😔🙏
@adrian.fernandz
Жыл бұрын
I wish you all the best for your future ❤🎉
@DayandyDissanayaka-eb1zh
Жыл бұрын
Baya wenna epa❤thaman ganama focus eka deela meditate karanna❤math oi thathweta watuna mama dawasata paya thuna hathara bawana kara e dewal amathaka karanna❤eka deyak kiyannm kawadawath hithata baninna epa maha jarawak kiyla hithata adaren salakala eyawa lassna than walin purawanna❤me wage than wala api hamoma nawathinawa❤hondata mathaka thiya gnna eka sareta dara gnna bari dukak dena deyak wishwaya oyata lan karala thiynne oyage spiritual awakening eka sidda wenna❤eata lassanata muhuna denna thaman ganama hithnna❤oya thani wela naha math oi thana hitiya❤good luck
@kavidunikaushalya3098
Жыл бұрын
Giya aya gana oya duk wenna epa oya ita wada shakthimth wenna dan duka wunta aniwarenma oyge duka nathiwenawa kaaleth ekka oyage sathuta oya hoyagnna lamaya 🤗❤
@savindipunsara926
Жыл бұрын
අනිවාර්යයෙන් ඔයාට එක කරන්න පුළුවන් .. එයාට ආදරේ කරාටත් වැඩිය ඔයා ඔයාට ආදරේ කරන්න පටන් ගන්න ඔයාට ජිවිතේ දිනන්න එකම ලොකු හයියක් වෙවී.
@ahinsanethmini4966
Жыл бұрын
ඔයා තනි වෙලා නැ ඔයාට ඔයා ඉන්නවා නේ. ඔයාට ආදරේ කරන්න පටන් ගන්න. හැමදේම වෙන්නේ අපේ හොඳට 😊❤
@TWINKY___DAHAMYA
Жыл бұрын
මම මේ සැරේ O/L ලියන්න ඉන්නෙ, මට වෙලාවකට බය හිතෙනවා මට පාස් වෙන්න බැරි වෙයි කියලා 🥺 ඒත් මට වෙලාවකට හිතෙනවා ඔයාට පුළුවන් කියලා 👍 දැන් මට තේරෙනවා ඒ ඇයි කියලා 🌼 මගේ ඒන්ජල් අක්කිට ගොඩක් පිං අපිට මේ කියලා දෙන ඒවට... මට මාව දැන් 100 ට 100 ක් විශ්වාසයි 😘 අපෙ UNIVERSE IN YOU family එකේ ඔයාලා හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ මට O/L පාස් වෙන්න ශක්තිය ලැබෙන්න කියලා ❤️
@ashennimsara-th6ht
Жыл бұрын
Oya o/l pass venna one
@prabhvishwadini8152
Жыл бұрын
අනිවාර්යයෙන් oyata පුළුවන්
@NethminiPrasadi-k6m
9 ай бұрын
Oyata puluwan ❤
@riyawatson6510
8 ай бұрын
Oyata puluwan
@chamod176
Жыл бұрын
මට මෙවැනි ධනාත්මක දෙවල් නිතරම මුනගස්සන ආදරණිය විශ්ව මාතාවට මම මුලු හදවතින්ම ස්තුතියි වන්ත වෙනවා.❤️🌎
@skillsfromnature1876
Жыл бұрын
පුලුවන්නම් මට ආශිර්වාද කරන්න මං සති තුනක ඉඳලා අසනීපෙන් බෙහෙත් ගත්තට අඩු වුණේ නෑ මේ පාර ඒ ලෙවල් ලියන්න ඉන්නේ මේ වෙලාවේ ඔයාලගේ ආශිර්වාදය මට ගොඩක් වටිනවා🥺❣️❣️
@chathunimanthi8907
Жыл бұрын
බුදු සරණයි ඔයාට ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයා ශක්තිමත් වෙත්වා සුවපත් වෙත්වා ❤️🙏
@shakilamalki8510
Жыл бұрын
සුවපත් වේවා
@nadee5567
Жыл бұрын
ඉක්මනින්ම සුවපත් වේවා.
@nirmaniekanayake6197
Жыл бұрын
සුවපත් වේවා 🙏 ♥️
@dewmikanishka4103
Жыл бұрын
ඔයාට ඉක්මනින්ම සනිපවෙයි ❤ ඔයාට බුදුසරණයි
@AmalMaduranga-wt4rb
Жыл бұрын
ඇත්තම මම පුංචි කාලෙ ඉඳලම තනිව ඉන්න කැමති කෙනෙක් අක්කේ මගේ වටේ කොච්චර දෙනෙන්ක් හිටියත් මට පාලු ගතියක් දැනුනෙ ඒත් ඒ තනිකම අද මගේ හොදම යාලුව අක්කත් මට ගොඩක් උදව්වක් උනා මටම ආදරය කරන විඳිය ඉගැන්නුව ගොඩක් ස්තූතිය අක්කා ආලෝකයම ලැබේවා...❤❤🎉🥰
@universeinyou
Жыл бұрын
✨🙏🏻🌍♥️ godak sathutui !!!
@AmalMaduranga-wt4rb
Жыл бұрын
@@universeinyou 🥰💫🦋
@beautywithia4068
Жыл бұрын
මගේ අම්මා සනීප කරලා දුන්නට විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා❤
@dilinidilini2112
Жыл бұрын
මගේ ජීවිතයේ මට මුල් තැන දීලා මට ගෞරව කරන්න, මාව විශ්වස කරන්න, මට ආදරය කරන්න, ධනාත්මව ජීවත් වෙන්න මන් ඉගෙන ගත්තේ අක්කගෙන්.. ගොඩක් ස්තූතීයී.. මගේ ඒන්ජල්🦋✨️🧡🙏 විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියී.. මගේ ජීවිතය ආධ්‍යාත්මික මාවතට යොමු කලාට🙏
@halpageheshan
Жыл бұрын
100% ක් එකඟයි. ගොඩක් වටින පාඩමක්. බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය.🙏 මේ comment එක කියවපු හැමකෙනෙක්ගෙම වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!🙏☺
@tharushikavindiya1343
7 ай бұрын
Obatath ❤
@Lazy570
Жыл бұрын
මගේ හිතේ පීඩනය නැති වෙත්වා!🙏❤️ මම ශක්තිමත් වෙත්වා!❤️🙏 ඕනවට වඩා හිතන එක දුරු වෙත්වා❤️ හැමෝම මට ආශිර්වාද කරන්න..
@halpageheshan
Жыл бұрын
ඔයා කොහොමත් ශක්තිමත්. ඔයා කරන්න ඕනෙ ඒක විශ්වාස කරන එක. ඔයාගෙ පීඩනය තියනවා නේද, ඒක ඔයා ඔයාගේ දියුණුව වෙනුවෙන් වැඩ කරන්න කියලා මතක් කරලා දෙන alarm එක. දැන් alarm එක off කරලා අරමුණක් හදාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. දැන් වෙලාව ඇවිත් තියන්නෙ ඔයාට ඔයා වෙන්න. දැන් පටන් ගන්න. මේක තමයි වෙලාව. 1111
@prettyme.
Жыл бұрын
❤🎉
@ShasuSham-us4ew
Жыл бұрын
👍👍👍👍💜️💜️😁
@Achira.Senadheera
Жыл бұрын
ඔව්,ඔබ ශක්තිමත්....
@nadee5567
Жыл бұрын
හිතන විදියට හැමදේම ලැබේවා
@annnilupapeiris1445
Жыл бұрын
මට ඕන මාව තේරුම් ගන්න..මට ඕන මගෙ හොදම යාළුවා වෙන්න...මොකද මම මට ගොඩක් ආදරෙයි..මට ඕන සාර්ථක වෙන්න... ආදරණීය නංගී ඔයාට බොහොම ස්තූතියි...විශ්වයට අනේක වාරයක් ස්තුති වන්ත වේවා...❤
@akilasampath1087
Жыл бұрын
මමත් ඔයා කිව්වා වගෙ මාත් එක්ක එහෙම කතා කරනවා.මගේ හැම ප්‍රශ්න යකට ම මං තනියම උත්තර හොයනවා අක්කේ.එක ගොඩාක් සාර්ථක ක්‍රමය ක් .හැමොම අත් හදා බලන්න 👍❤
@hasinirathnasiri273
Жыл бұрын
මගේ අම්මගේ, තාත්තගේ සියලුම රෝග සනීප කරලා දුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා 🙏🙏🙏 ❤
@hansikanchana2251
Жыл бұрын
ඔනවට වඩා හිතන පුරුද්ද නැති වෙලා.හිතේ පිඩනය ඉක්මනින්ම දුරුවේවා!!! මේ විශ්වයට අනේක වාරයක් ස්තුතියි❤
@piyumiwam7114
Жыл бұрын
ඒවගේම මම පොතක් ලියනවා..ඒකේ මගේ ජීවිතේ හැමදේම ලියලා මම ගොඩාක් සතුටු වෙනවා අක්කේ..❤😊
@imeshikaabeysinghe2902
Жыл бұрын
ර්‍රියේ රෑ 12ට විතර පාඩම් කර කර ඉන්නගමන් මටත් මං ගැන මාරම දුකක් කලකිරීමක්,මගේ ඉලක්කෙට මට යන්න බැරි වෙයිද කියන negative vibe එක පාරම ආව සමහරවිට exm ළඟ නිසා stress එකටත් වෙන්න ඇති...ඒත් කියන්න සතුටුයි ඒ vibe එක ඉක්මනටම නැති වෙලා ආයේම positive vibes ම්ගේ මනසට එන්න ගත්තා.. දැන් තාමා තේරැනේ අක්කී ඇයි එහෙම උනේ කියන්න..අක්කි ගැනනම් කියන්නේ මොනවද කියලා හිතා ගන්න බෑ අනී😙😌...ඔයානම් දේවතාවියක් ❤❤❤❤..මං හරිම ලකී අක්කිගේ videos බල්න්න ලැබුන එකට...මං අක්කි chanel එක පටන් ගත්තු දවසේ ඉඳන් videoa බලන්වා ඒ වගේම අක්කිගෙ methods follow කරනවා...මේ හැමදේකටම universe එකට ගොඩාආආආආක් ස්තුති...අක්කි හම්බ වෙච්ච දවසේ ඉඳන් මගේ ජිවිතේ වෙන්නෙම හොද දේවල්...අක්කිටත් thank youu soo much❤❤❤❤❤❤❤
@AsnaaIshek
10 ай бұрын
ඇත්තටම ගොඩක් පින් අක්කෙ.🙏ඔයා කියන දේ හරි ❤️.අපි ප්‍රශ්නයක් වුණාම තනි වෙන්න උත්සහ කරනවා.නිරායාසයෙන් ම විශ්වය (සොභාදහම) විසින් තමයි අපිව එහෙම කරවන්නේ කියලා මට දැන් හිතෙනවා.🥺❤️අපි ප්‍රශ්නයක් වුණාම විසඳුමක් හොයන්නේ සමාජයෙන්.ඒත් ප්‍රශ්නෙට විසදුම තියෙන්නේ තමන් තුළමයි.🥺❤️🤍 හරි පුදුමයි නේද මනුෂ්‍යා🥺.මනුෂ්‍යාට විතරයි මේ සියලු විස්මිත හැකියා තියෙන්නේ.නිර්වාණබෝධය පවා ලබාගන්න පුලුවන් මනුෂ්‍ය ජීවිතේකට විතරයි.🤍❤🥺
@universeinyou
10 ай бұрын
♥️♥️♥️🙏🏻🌍✨
@sapnakaumini1489
Жыл бұрын
අක්කා ඔයා දවසක් කියල දුන්නෙ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් පපුවට අතතියාගෙන තමන් එක්ක කතා කරන්න කියලා.මම ඒක හැමදාම කරනවා.. පුදුමාකාර සැහැල්ලුවක් ඒක ♥️ කියාගන්න බෑ ඇත්තටම...මම දැන් ගොඩක් සතුටින් ජීවත් වෙනවා අක්කා.ඔයාගෙ මෙ හැම පාඩමක්ම මට ගොඩක් වැදගත් උනා.. ඇත්තටම මට මෙ තේරුමක් නැති බැදීම් ගැන නම් සෑහෙන්න එපා උනා.. මම හිතනවා මට එහෙම උන එක හොදයි කියලා.. මම මගෙ පාඩුවෙ සතුටින් මගෙ ගමන යනවා , මගෙ අරමුණු වලට යනව..තේරුම් නැති බැදීම් වලට වඩා අරමුණු වලට යන්න මහන්සි වෙන එක හරි සතුටක් 💕.. අක්කා ඔයා අපිට ගොඩක් උදවු කරනව .. ඒකට ඔයාට ගොඩක් ස්තුතියි.. විශ්වමාතාවට ස්තුති වන්ත වේවා..! අක්කටත් අක්කගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට කරගෙන සතුටින් ජීවත් වෙන්න ලැබේවා 💕 ... පරිස්සමින් ඉන්න
@universeinyou
Жыл бұрын
♥️🙏🏻🌍✨
@sandunipreshala6673
Жыл бұрын
අක්කේ ඔයා මූණගැස්සු එකට විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි. මන් ගොඩක් මානසිකව වැටිලා ඉන්න වෙලාවක තමා ඔයාගේ වීඩියෝස් බලන්න. මන් මගේ ජිවිතේ නැතිකරගන්න පවා ගිහින් තියනවා මොකද මන් ජීවත් වෙන මගේ වටේ ඉන්න හැම කෙනෙක්ම මාව වැට්ටුවා මානසිකව මගේ පව්ලේ අය පවා.මට හයියට හිටියේ මගේ අම්මයි. මගේ boyfriend තුයි විතරයි. මම දැන් අක්කගෙ වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා මට ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුනේ අක්කව මුනගහුනට පස්සේ දැන් මන් මන් ගැන හිතලා සතුටු වෙනවා ජීවත් වෙනවා.විශ්වය කියන්නේ මොකක්ද මන් කියන්නේ කව්ද මට ඕනේ මොනවද මේ හැමදේම දැනගත්තේ ඔයාගේ වීඩියෝ බලලා ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අක්කගෙ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤❤❤
@universeinyou
Жыл бұрын
Oyge jiwithe sathutin sanasimen saha sarthkathwyen piri ithirenna kyla hdwthinma prarthna krnwa !!! ♥️♥️♥️
@sandunipreshala6673
Жыл бұрын
@@universeinyou ගොඩාක් ස්තූතියි අක්කේ...
@RuwanAbewardhane
Жыл бұрын
මම මේ මාස දෙකේ වගේ ලොකු නරක දේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ , මම ඉක්මනිම්ම ඒ නරක ඇබ්බැහියෙන් ගැලවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඔයාලා හැමෝම . 😪😥 ආදරණීය විශ්ව මාතවුනි ඔබට ස්තූති මේ මාගෙ ප්‍රාර්ථනා ව ඉෂ්ට කරන ලෙසට ❤️
@ericafernandez6716
Жыл бұрын
ඔයාට පුලුවන්❤ ඔයා ඔයාට ආදරෙයිනම් ඔයාට පුලුවන් ඉක්මනින්ම ගැලවෙන්න
@sulochanasewwandiatulugama546
Жыл бұрын
❤❤ ehema hithena ekama positive signal ekak. Oyata puluwan aniwaryenma puluwan.
@THELIFe2002.
Жыл бұрын
ඇබ්බැහියක් නවත්වන්න පුලූවන් ඇබ්බැහියකටම තමයි.දවස් 21 ක් උපරිම යයි..හිත තද කර ගෙන ආරම්භ කරන්න . දිගටම කරගෙන යන්න..පුළුවන් ...
@smlanka4u
Жыл бұрын
Prithiya hithe athi karaganna hondata hinaa wenna. ethakota abbahi adu karaganna puluwan. dveshaya saha duka nathi karannath boruwata hari hinaawanna one.
@shenaya1111
Жыл бұрын
@jayspotproductions channel eke addiction වලින් මිදෙන්න useful වෙන videos තියෙනවා. ගොඩක් ප්‍රයෝජනවත් වේවී ඔයාට. ඔයාට අනිවාරෙන්ම පුලුවන් ❤ 💫
@nimashasandeepani8588
Жыл бұрын
මං මේ පාර ඕලෙවල් කරන්න ඉන්නෙ මට ඕන 9As ගන්න මට පුළුවන් කියලා මම දන්නවා මට අමාරු විශයන් 2 ක් තියනවා මට එවාට මහන්සි වෙන්න කැපවෙන්න පුලුවන් හොද මානසික ශකිතිය ලැබෙන්න කියලා මට ආශිර්වාද කරන්නකෝ හැමෝම ඒ හැම ආශිර්වාදයක්ම මට ලබාදෙන විශ්ව මාතවටත් අක්කෙ ඔයාටත් ස්තුති වන්ත වේවා!🙏💗
@prabhvishwadini8152
Жыл бұрын
Oyata පුළුවන්
@Jayanifernando-b5k
Жыл бұрын
හිත පිරිසිදු වේවා ❤ ලස්සන වේවා. සුව්ද හැමේවා .දුර්ගන්දය නැති වේවා. මාව කෙට්ටු වේවා .හිත ශක්තිමත් වේවා .මට කරන කරන දේ සාර්ථක වේවා
@riyalpathuma5453
Жыл бұрын
හැම දෙයකටම positive ඉන්න උත්සහ කරද්දී මනසට ලොකු සැහැල්ලුවක් දැනෙනවා ඒක සතුටින් ඉන්න පුළුවන් හොදම ක්‍රමයක් ඒ feeling එකට මන් ගොඩක් කැමතියී..💛💙
@tharushikavindiya1343
7 ай бұрын
ඇත්ත eka ❤
@ishanijayasinghe3119
Жыл бұрын
ඔයාට තියෙන්නේ කොච්චර බලන් හිටියත් එපා නොවෙන ලස්සනක්❤ ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.වෙනදට වඩා ජීවිතේ පහසුවක් දැනෙනවා.ඔයාටත් විශ්ව මාතාවටත් ස්තූතියි
@tharangathilini7866
Жыл бұрын
මම තමයි මගෙ හොඳ ම යාලුවා..thank you angle ❤❤❤
@venushalakshan-g1k
13 күн бұрын
ගොඩක් ස්තූතී මේ දෙන දැනුමට කවදාවත් වරදින්න විදිහක් නෑ ඔයට විශ්වයේ සියලු ආශිර්වාද ලැබේවා
@BensikaShirani-cv9zb
Жыл бұрын
මගේ හිතේ තියෙන යහපත් බලාපොරොත්තු ඉටු වේවා..විදේශ රටකට යන්න තියෙන ආසාව බලාපොරොත්තුව ඉක්මනින් ඉටුවේවා❤ ඒ වගේම මේ වීඩියෝ එක බලන්න මුන ගස්වපු විශ්ව මාතාවට ගොඩක් ස්තූති ❤අක්කටත් ගොඩක් ස්තූති ❤
@RoshanMadushanka-w5h
6 ай бұрын
මේ වගේ දේවල් මුන ගස්සු විශ්ව මාතාවට හදවතින්ම ස්තුති
@Tharushi-ef5fy
Жыл бұрын
අද ඉදන් මගෙ ජීවිතේ හොදම යාලුවා වෙන්නෙ මමමය් ❤❤මගෙ හර්ද සාක්ෂියට මන් මුල් තැන දෙනවා ❤❤ ඔයාව මුන ගැස්සුවාට විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි !!!❤❤❤
@menakamadushani4211
Жыл бұрын
ඔයා ඇත්ත මැණික..අපිට අපි තරම් ආදරේ කෞද..අපිව දැනෙන්නේ කාට ද අපි තරම්..හරිම වටිනවා නංගා මැණික..බොහෝම ස්තූතියි සුරංගනාවි..බුදු සරණයි සුද්දි ඔයාට..🤗🙂🙏❤️🌹
@nandanaj
Жыл бұрын
මන් කැමතිම කවියක් මතක් උනා ඔයා මුලින් කියපු දේ අහලා.❤ දහස් මුවකින් නැගෙන ඔල්වර සිනා හඬ දසතින් ඇසේ. දහස් ගණනක් සෙනඟ අතරේ මහා තනියක් මට දැනේ.
@Devmethu
Жыл бұрын
මන් ඉන්නෙ ලොකු ප්‍රශ්නයක.හරියටම අක්කි නිකන් එ ප්‍රශ්නෙ දැනගෙන කතා කරා වගෙ මට දැනුනෙ.🥺❤️.මෙ වෙලාවේ අම්මා තාත්තා වත් මාව තෙරුම් ගන්නෙ නැති මට්ටමක මන් ඉන්නෙ.මන් හුගාක් අසරන වෙලා මන් මෙ ඉන්න ප්‍රශ්නෙටම ගැලපෙන විඩියො එකක්.🥺❤️ අනෙ අක්කිට බොහොම ස්තූතීයි එ වගෙම මගෙ මෙ විශ්ව මතාවනි ඔබටත් ගොඩාක් ස්තූතී❤🙏🙏
@Learningandthemind
Жыл бұрын
අනේ අක්කේ හිතට සැනසීමක් ආවා මේක දැක්ක ගමන් ❤😍 මගේ ආදරණීය විශ්ව මාතාවටත් මගේ ආදරණීය අක්කේ ඔයාටත් ගොඩක් ස්තූතියි ❤🎉
@preethikaindatissa779
Жыл бұрын
ස්තුති දුව අනේක වාරයක් ස්තුති විශ්ව මාතාවට ස්තුති දහස් වාරයක් ස්තුති .❤❤🙏🙏
@purnimahettiarachchi
Жыл бұрын
මගෙත් හොඳම යාලුවා මං...මගෙ දවස කොච්චර busy වුනත් මං හැමදාම මාත් එක්ක කතා කරන්න වෙලාවක් තියාගෙන ඉන්නෙ 🎀💕
@piyumisandarenu4193
8 ай бұрын
මේ වගේ වටිනා දේවල් කියල දෙන ආදරණීය අක්කාටත්, ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි..🙏❤️🙏
@yashodara1114
Жыл бұрын
එකම අරමුණකට වැඩ කරගෙන ආවත් ගෙදරින් එහෙම එන බලපෑම් එක්ක අරමුණ ගැන සැක හිතෙනවා...තව තව දේවල් අරමුණු වෙනවා....එහෙම වෙලාවක මේ වීඩියෝ එක මට මුණ ගැස්සුව විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනවා...ඒ වගේම හොඳම යාලුවෙක් වගේ උවමනාම වෙලාවෙ උවමනාම දේ කියලා දුන්න අක්කටත් හුගාක් ස්තූතිය් ❤
@HansaniUpeksha-mu1hi
Жыл бұрын
මන් තනි වීම වලක් වන්න 🙏 මං ආකර්ෂනීය කෙනෙක් වෙන්න🙏 ඉගෙනීමට සිත යොමු වන්න 🙏 විශ්ව මාතාවගේ පිහිට ලැබේවා 🙏
@RuwanAbewardhane
Жыл бұрын
මට ආයෙත් මුල ඉදන් පටන් ගන්න කාලෙ හරි ❤️🌝 thank you akkiyo 💓
@hasinichamodika4888
6 ай бұрын
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි!
@adrian.fernandz
Жыл бұрын
Thank you so much මේ වගෙ වැදගත් සමාජ පනිවිඩ අපිට ලබා දෙනවට ඇත්තටම මේ වෙනකොට මමත් ජීවිතේ ඉගෙන ගන්න හැම පාඩමකින්ම මාවම හොයනවා. තමන් එක්ක ගත කාලයෙන් ලැබෙන සතුට තරම් සතුටක් වෙන කිසිම කෙනෙක්ගෙන් ලබා ගන්න බෑ මොකද මොන දේ කිව්වත් තමන්ම තමන්ට බැන ගත්තත් අන්තිමේට ඉතුරු වෙන්නෙ තමන්ට තමන් විතරයි 🥰🤗🌌🌟🌌❤
@dulanichamathka0723
Жыл бұрын
මට අවුරුදු 15 යි. අක්කේ ඔයා නිසා මං ගොඩක් වෙනස් වුනා. Thanks angel ❤
@maleesha778
Жыл бұрын
සුරන්ගනාවීටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...🙏🙏🙏
@shanikanimali-kx5sr
Жыл бұрын
මාත් කරන දෙයක් මේක ඇත්ත ගොඩක් සාර්ථකයි තමන් එක්ක කතා කරන එක.මාරම කන්ට්‍රොල් වෙනවා.හැමදේටම හරිම විදිහට ,හරිම ලස්සනට උපදෙස් දෙනවා.මන් ගොඩක් ධනාත්මකව හිතන්න පුරුදු වුනේ මේ හේතුව නිසා.ඇත්තටම මං ගොඩක් ආදරේයි මට.❤️🙏 ඔබට ස්තුතියි මට තව තවත් හිතට හයියක් ,ශක්තිය ලැබුනා මේ විඩියෝ එකෙන්.❤️
@nithya8756
Жыл бұрын
මම මාත් එක්කම කතා කරන එක පොඩි කාලේ ඉඳන්ම කරපු දෙයක්. කාලයත් එක්ක මං තේරුම් ගත්තා ඒක කොච්චර හොඳ දෙයක්ද කියලා. මාව හොදටම දන්න, කාටවත්ම මාව තේරුම් ගන්න බැරි වුණ තැන්වලදී මාව තේරුම් ගත්ත, වැටෙන වැටෙන වාරයක් පාසා මට නැගිටින්න හයියක් වුණ මට මම ගොඩක් ආදරෙයි. ගොඩක් ස්තූතියි ඔයාටත්...❤️
@vijinivimansa4456
Жыл бұрын
විශ්වයට ස්තූතිවන්ත වේවා! ඔබ වැනි වටිනා පුද්ගලයින් ජීවිතයට මුණගැස්වූවාට ❤
@hiruniathma9193
Жыл бұрын
100% Agree Akka මගේ ජීවිතේ හොදම යාලුවා මම කරගත්ත දවසේ ඉදලා මන් බලාපොරොත්තු උන හැමදේම ලගා කරගත්තා ❤️🌻
@pamodathoshani1111
Жыл бұрын
ඇත්තටම ඇත්ත මේ කතාව ❤ thankyou universe 🌎 මට මේක දකින්න සැලස්සුවට ❤ ඒ වගේම ඔයාටත් thankyou මේ දේවල් කියල දෙනවට ❤ ජීවිතේ හුගක් ප්‍රශ්න වලට පිලිතුරු ඔයාගේ වීඩියෝ වල තියෙනවා
@slcricket7555
Жыл бұрын
මම මාත් එක්ක කතා කරන්න හරි කැමතියි ❤ මගේ හදවත හරි අවන්කයි ❤ මගේ හදවත මාත් එක්ක කතා කරපු හැමදේම ඇත්ත ❤ මම මට ආදරෙයි ❤
@Piumikaweerasingha912
Жыл бұрын
මම හැමදාම මාත් ඒක්ක කතා කරනවා. ඒක දැන් මට පුරැද්දක් වෙලා.. මං හරි ආසයි මාත් ඒක්ක කතා කරන්න. හිතට මාරම නිදහසක්...සුරන්ගනාවීටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...🙏🙏🙏
@slcricket7555
Жыл бұрын
ඇත්තමයි ඔයා නම් දෙවගනක් ❤ thank you for your lesson azraa akka 😊 🤗 thank you Universe for everything ❤
@Tharu__Rukshani
4 ай бұрын
මට දුකක් දීපු මාව අඩවපු ඒ මනුස්සයව මගෙ ජීවිතෙන් අය්න් කරාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය්🙏💗🙏
@shamikaprasadini2845
Жыл бұрын
මගේ සිත ශක්තිමත් කරගෙන,මොන දේ නැති වුණත් තමන්ට තමන් ඉන්නවා කියන හැගිමෙින් ජිවත්විමට කියා දුන් ඔයාටත් විශ්වයටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ❤️🙏😘
@HiruniRajapaksha17
Жыл бұрын
අනේ අක්කේ ඔයා මේ කියන දේවල් අහන් හිටියත් හිතට පුදුමාකාර සැනසිමක් දැනෙනවා❤💆
@UmaaSL-ri9cb
Жыл бұрын
Ow akki mama oyage video balanne harima asawen. Den mage jeevithe gena kisima dukak pasu thevimak nehe ithama sathutin mama mage jeevithe prashna walata muna denawa. Kawadawath mona hethuwak nisawath mama wetenne nehe. Mage jeevithe den harima sehelluyi lassanayi. Thank You Universe...!!! 🙏🌌🌍❤💐🌹💜🙏 Thank You Akki...!!! 🙏🌹❤💜🙏
@universeinyou
Жыл бұрын
♥️♥️♥️🙏🏻🌍
@Adventure_Seeker2177
Жыл бұрын
ජීවිතය එපාම වෙලා හිටපු මට ඔයාගෙ වීඩියෝ එකක් අහම්බෙන් youtube එකේ දැකල click කරනවා.. එදා ඉදන් මගෙ ජීවිතය වෙනස් වුනා ඔයාගෙ මේ චැනල් එක නිසා..ඔයා විශ්වයෙන් ලැබුන මිල කල නොහැකි ත්‍යාගයක්.මගේ ජිවිතයෙ එන හැම ප්‍රශ්නෙකටම ඔයා ගාව පිලිතුරු තියෙනවා..ඇත්තටම විශ්වය හරිම පුදුමයි..ගොඩක් ආදරෙයි මේ වටින උපදෙස් වලට..තෙරුවන් සරණයි.❤❤💐
@enlightenedShoebill
Жыл бұрын
පොඩි ඔරුවක්ය මහා සාගරය මැද ඔබයි එහි තොටියා... මහා කැලබිලි කුණාටුව මැද පැද යනෙන වෙරල සොයා.... සතුටශෝකය නේක හිරිහැර දරා සැම පීඩා.... ජීවිතේ කෙලවර කරා අප ගෙනයන්න ඕනා..... ඔබගේ උපදේශන අප සමාජයට ලොකු ශක්තියක්.තෙරුවන් සරණයි දියණිය
@Prema123-pi1vx
6 ай бұрын
විශ්වාස සුතතිශළෙමි සමාදනාය වේවා ඹයාට යහපත් දින යාක් වේවා
@shashimadulanjali9004
Жыл бұрын
විශ්වයටත් ඔබටත් අනේකවරයක් ස්තූතියි .මටත් ඔයකියන හඩවල් තුන ඇහෙනවා .මන්ද මම දුර රටක තනිවෙලා ඉන්නනිසා .මම දැන් හෘදසාක්ශියට අනුව වැඩ කරන්ණ පටන් අරන් .මගේ ආර්ථිකය දැන් ඉතාමත් ශක්තිමත් .මට ඕන හැමදේම දැන් මම ලග තියෙනවා.මේ හැමදේම ලබා දෙන විශ්ව මාතාවට අනේකවරයක් ස්තුතියි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏💛
@ChamodiAmandika
9 ай бұрын
Mage hithe pidanaya duru wewa! Mage sarthakathwaya mata laga karaganimata hakiwewa! Mage jiwithe rakadewa! Mage adaraniyan mata raka ganimata shakthiya labewa! Man mata adarei, ආදරණීය විශ්ව මාතාවට අනෙක වරායක් ස්තුතියි මට මේ ජීවිතේ ලබා දුන්නාට සහ මේ සුරංගනාවි මුණ ගැස්සුවට🌎🦋🙏
@ashinethmini24
Жыл бұрын
මේක දැක්ක ගමන් ආවා සතුට වචන වලින් කියන්න තේරෙන්නේ නෑ ❤💐
@universeinyou
Жыл бұрын
♥️😇
@DilaniNilmini
Жыл бұрын
අනේ මම හරිම දුකින් හිටියේ
@hemamalidesilva8014
Жыл бұрын
❤❤❤❤
@MaheshaMilani
20 күн бұрын
Nangi man oyata godak adarei thanks❤❤❤
@kumarasomarathna3744
Жыл бұрын
Thank you, මම මේක හොදටම practis කරන්නේ drive කරද්දී.. සිහිය වෙන පැත්‍තකට යද්දි නිදිමත එද්දි මම මටම කතාකරල කියනව ඒයි ඔබ සිහියෙන් යමන් කියල මම මම එක්ක කතා කර කර නිවැරදි සිහිය තියා ගන්නව.
@maleesharashini6459
Жыл бұрын
ඇත්තමයි අක්කෙ ඔයාව හම්බුනේ මගේ වාසනාවට 🥰❤️ විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි මට ඔයාව මුණගැස්සුවට 🙏🙂❤️🩹
@Rashu.....1111
Жыл бұрын
100% සම්පූර්ණයෙන්ම මාව අදුරන්නෙ මමම විතරයි මම මට ගොඩාක් ආදරෙයි ... ❤ ශක්තිමත් දැං මම❤❤❤🌼✨🌎🌺🖤
@shanikasewmini4608
Жыл бұрын
ආදරනීය විශ්වයේ ආශිර්වාදයෙන් මගේ හිත ශක්තිමත් වේවා🙏 ඒ වගේම විශ්ව සුරදූතිය ඔයාටත් ගොඩාක්ම ස්තුතියි ජීවිතේට වටිනා දේවල් කියල දෙනවට🥺❤️
@frankenstein93
Жыл бұрын
මට වයස 30 මම තවමත් ප්‍රමාද නෑ .මට මාව විශ්වාසයි .මා තුල වූ ආලෝකය මාව guide කරනවා ❤️🧡💛💚💙💜️🦋
@universeinyou
Жыл бұрын
All the best !!! ✨
@hashininawarathne8764
Жыл бұрын
මට මාව තේරුම් ගන්න පුලුවන් ශක්තිය ලබා දුන්නු විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි..💐
@himalshasadakalum9543
Жыл бұрын
මම මනසින් වැටිලා දුර්වල වෙලා ඉන්න කාලෙක මට ඔයාව හම්බුනෙ අක්කෙ.පස්සෙ මට මන් ගැන සතුටු හිතෙන කාරනා ගොඩක් දැනුනා.මට මාව වටින්න ගත්තා.මන් ගැන ගොඩක් positive vibe එකක් ආවා. ඒත් දැන් ආයේම ජීවිතේ ගැන කලකිරීමක් ඇති වෙලා. ගොඩක් ලොකු තනිකමක් තියෙනවා. ඒත් බොරු බැදීම් වලට කැමතිත් නැ. ඇත්තටම කීවොත් මට දැන් මාවම එපා වෙලා. ගොඩක් තැන්වලදි ලොකු දුකක් හිතේ තියනව.ඒත් හැමවෙලේම හිනාවෙලා ඉන්නෙ😥
@onaribandara6337
Жыл бұрын
ඕනම වෙලා තිබුණ දෙයක් අක්කා වීඩීයෝ එකක් විදියටම එව්වා. Thank you akki 😘
@madhushiapsara
Жыл бұрын
අක්කිට මන් ගොඩක් ආදරෙයි...කඩාවැටෙන වෙලාවට අක්කිව දකිනකොට මට මන් ඉන්නවනෙ කියලා හිතෙනවා☺️
@tharushikavindiya1343
7 ай бұрын
මට නොදැනෙන්න මන් මේ දේ කරනවා මන් මටම කියා ගන්නවා ♥️ ඇත්තටම තමන්ට තමන් විතරයි ❤ පිං අක්කී මේ දේවල් ගැන හොදට කියලා දෙනවට..🙏 මාත් ශක්තිමත් කෙනෙක් ..අනේ overthinking නැති කරගන්න ක්‍රමයක් නැද්ද 😢 ඒක තමා දුර්වල දෙ මගෙ දැන්
@රුහි999
Жыл бұрын
Thank අක්කි වීඩියෝ එකට ආදරෙයි පුංචි සුරංගනාවී 😊♥️🙏🏻🌏 ආදරණිය විශ්වයටත් මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් ගොඩක් අනේක වාරයක් ස්තුතියි 🙏🏻🌏❤️ස්තුතියි 🙏🏻❤️🌏 ස්තුතියි ❤️❤️🌏
@tharangapushpadewa6735
Жыл бұрын
වටිනා උපදෙස් මාලාවක්...බොහොම ස්තුතියි
@chamathka6579
Жыл бұрын
අද මාතෘකාව නම් ගොඩක් වටිනවා.😢❤ අක්කි ඔයා අද ගොඩක් ලස්සනයි.🥰🥰💚💖💛✨✨
@surangijayawickrama8616
Жыл бұрын
අනෙ මම මානසික පීඩනයෙන් ඉන්න හැම වෙලාවෙම ඔයාගෙ වීඩියෝ බලලා තමා මගෙ හිත ශක්තිමත් කරගන්නේ,මම මට ගොඩක් ආදරෙ කරනවා අද ඉදලා,, ආදරණීය විශ්ව මාතාවටත් ආදරණීය azzra ඔයාටත් බොහොම ස්තූතියි, ස්තූතියි,ස්තූතියි,🙏🙏🙏🙏❤
@tharindusahan8529
Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතියි ඔබව මේ ලෝකයට එව්වාට ❤
@prabhvishwadini8152
Жыл бұрын
Ou akki oya watina menikak me loke hemotama
@ShonaliNikesha
Жыл бұрын
හැමදාම ජීවිතයට අලුත් පාඩම් කියලා දෙනවා ඇත්තම අක්කී ඔයාගෙ විඩියෝ බලන්න පටන් ගත්ත දවසෙ ඉදලා අද වෙනකම් මගෙ ජීවිතය මාරම විදිහට වෙනස් වෙලා ❤️❤️ Thankyou universe ❤️
@Chamu.
Жыл бұрын
දැක්ක ගමන් ආවා බලන්න ❤✨ ගොඩක් වටිනවා කියපු හැමදේම ☺️ ඕනම වෙලාවක හම්බුනේ ගොඩක් ස්තූතියි අක්කේ 🙏එනජල් ❤🙏✨🌼
@sayurikavishka386
Жыл бұрын
මේ හැමදේටම විශ්වයට ස්තුති
@nimeshiravihari8740
Жыл бұрын
ආදරනීය විශ්වයටත් ආදරනීය ඔබටත් බෙහෙවින් ස්තූති වන්ත වේවා සහෝදරිය ❤😊🙂
@WasanaANadeeWasana
Жыл бұрын
ගොඩක් ස්තුතියි අපිට ජිවිතේ ජය ගන්න කියලා දුන්නට ගොඩාක් ආදරෙයි ඔබට හැමදාම ❤❤❤
@malshikagunathilaka4972
Жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කේ.. මට ආදරේ කරන්න මේ ලෝකෙට ආදරය කරන්න ස්වභාවධර්මයට ආදරය කරන්න අපි සියලු දෙනාම එක සමානයි කියලා තේරුම් කරාට.... මම මට අසීමිතව ආදරය කරනවා ❤❤❤❤❤❤❤
@nadeeshachathurangi6778
Жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් පිං සුරංගනා වී මේ කරන හැමදේම ටම. ❤️❤️
@jayanthiyashop-sz9xu
Жыл бұрын
Ane🥺mra සතුයුටි akki අලුත් video දකිද්දීත් ❤️ගොඩක් පින් ඔයට දවසක ඔයාව මන් අනිවාර්යෙන් hmbemnv. 🥺මැරෙන්න කලින්. ඔයා නිසා මන් මීට මාසෙකට හිටිය තැනට vada ගොඩක් දුර අවා. 🥺🥺exam එකට video ඕනෙ තව focus කරලා කරන්න. වෙන වෙන දේවල් වලට හිත යද්දී kohomd api ඒක පාලනය කරන්න ඕනෙ koyl කියලා දෙන්න 🥹පරක්කු වෙලා හරි ඔයාව මට හම්බුනා akki❤️විශ්වයට ගොඩක් ස්තුතියි 🙏🏻එකට. ඔයා නිසා thm මට මේ hm මානසික සතුටක්ම ආවේ ගොඩක් pin❤️🙏🏻
@universeinyou
Жыл бұрын
♥️♥️♥️
@minulisiyara1169
Жыл бұрын
ගොඩක් පිං මේ katahada hri.. watunama වෙලාවක්
@raniabeysuriya6199
Жыл бұрын
ඔව්. මැඩම් මමත් ටියුබ් ලයිව් එකක් වගේ නිව් නිවි පත්තු වෙනවා එය කෙසෙ වෙතත් මම ජය ගන්නවාමයි කදුළු වැටුනොත් ඒ අතරින් මම සිනාසෙනවා මැඩම් ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏 බුදු සරණයි 🌟🌟🌟🌟🌟🌟🌟❤️🙏
@dushyanthiekarunaratne6435
Жыл бұрын
භාවනා කරලා ඉවර උනාට පස්සෙ මේ විදිහට කලොත් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි . මාත් ඉස්සර මේක කලා . භාවනා කරන්න වෙලාවක් නැති නිසා අමතක වෙලා ගියා . මේ වීඩියෝ එක නිසා ආපහු ඒක මතක් වුනා . ගොඩක් ස්තූතියි . 🎉🎉🎉❤
@nawodikarasnayaka2341
Жыл бұрын
ඔව් අක්කි තමන් තමා තමාගේ කල්‍යාණ මිත්ත්‍රයා. බුදු සරණයි අක්කි🙏🙏🙏
@samantissamanage2751
Жыл бұрын
Thanks oyata. Jvithaya hadaganna haridema niweradiwa kiyala denawata
@ichorousmushrooms7218
Жыл бұрын
මට සහ තවමත් අධ්‍යාපනය ඉගෙනගන්න සියලුම දෙනාට හොදීන් ඉගෙනගන්න පුළුවන් කියලා ප්‍රාර්ථනා කරනවා
@chandanisigera6049
Жыл бұрын
Duwa oyata thawa thawath wishwa Sathiya labewa.Thank you so much mother universe.
@dmszone7195
Жыл бұрын
ඒ ගැන නම් හිතන්න ඔනෙ තමා..👍👍👍💚💚
@GuwaniRanahansi_
Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ . 🙏
@pathirawasamdevindi6893
Жыл бұрын
අක්කෙ මට ජීවිතේ ඉක්මන් වෙනසක් ඕනි.ඒ කිය්න්නෙ ඒකාකාරී බවින් මිදිලා LOA follow කරන ගමන් මගෙ goals achieve කරගන්න.පහුගිය ටිකේ ඔහේ දවස් ගෙවුණා මට ඕනි මගේ වටිනාකම දවසින් දවස වැඩිකරගන්න. Plz respond Akki ❤❤❤
@csthelast5445
Жыл бұрын
ඔයාට ගොඩක් thnx අක්කි. මං මේක ඉස්සර ඉදන්ම කරනවා. මාව මේ විදියට motivate කරන හඩකුත් ඇහිලා තියෙනව. මේ ගැන ගොඩක් පැහැදිලි කරාට ස්තූතියි අක්කි. 💫❤
@adrian.fernandz
Жыл бұрын
You are the only person who could hate yourself the most therefore love yourself because no one ever will ❤🎉😊
@DinushaDayarathne-yl5nd
Жыл бұрын
Oyagen jewiteta gaththa dewal bohomai..twamath jeewitet dewl igenagnnwa..stuuthi surangavi🙏
@umeshanethmi9305
Жыл бұрын
අගෝස්තු 21 විශේෂ දවසක් ද සුරංගනාවි ✨️🤔 අනෙ කියන්නකො හරියටම දන්නෙ නැති නිසා අහන්නෙ 😣😣🥺🥺
@SumaliEli-sy5mr
Жыл бұрын
අනිවාරෙන්ම මං ඒ හැම දෙයක්ම කරනවා අක්කි😍 ඒ ඔයා නිසාමයි. මං දැන් ගොඩාක් සතුටින් 🌼 ප්‍රශ්නයක් ආවාමත් ඉක්මනින්ම හිත නිදහස් කර ගන්නෙ මං මටම සවන් දීලා ඒ වගේම මටම හැමදේම කියලා 🙂 මේ හැමදේම ඔයා නිසා අක්කි. ඒ වගේම මං ගොඩාක් වාසනාවන්ත නිසා 🌼 Thank you so much Azraa akki & mother universe 🙏🙏🙏🌼🌼🌼
@dharmakumari6359
Жыл бұрын
ගොඩක් සතුටුයි ඒ වගේම ගොඩක් ස්තූතියි.විශ්වයට ඔයා මුණගැස්සුවට අදින් පස්සේ මගේ හොඳම යාළුවා මම .❤️❤️🙏
@TharushiNimasha-b7z
11 ай бұрын
15:18 මන් තමයි මගේ හොදම යාළුවා 🫂💗😌✨
25:38
මිනිසෙකු වී ඉපදීම ගැන රහස් සියල්ල දැනගන්න !!! ✨ #sinhala #spiritualawakening #mindfulness
Universe In You
Рет қаралды 77 М.
20:00
ඔබේ හදවතට සවන් දෙනවද ? නැත්නම් සමාජයට සවන් දෙනවද ? #sinhala #srilanka #lawofattraction #motivation
Universe In You
Рет қаралды 107 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
21:48
හිත අවනත කරන් වර්තමාන මොහොතේ ජීවත් වෙන්න.. 💜 #lawofattraction #mindfulness #sinhala #attract
Universe In You
Рет қаралды 109 М.
24:10
භාවනායෝගී තපස් හිමියන්ගෙන් ලංකාවේ අනාගතය ගෑන ඇඟ හිරි වැටෙන හෙළිදරව්ව
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 59 М.
4:52
Morning study time📚🌞Productive study time📝ලස්සනට පිළිවෙලට වැඩ කරන්නෙ කොහොමද@InuriAmayaa #srilanka
Inuri Amaya
Рет қаралды 10 М.
26:01
රැකියාවක් හොයන අය, කරන රැකියාව එපා වෙලා ඉන්න අය සහ රැකියාවෙන් උසස් වෙන්න ආකර්ශන නීතිය භාවිතා කරන්න !
Universe In You
Рет қаралды 84 М.
30:32
මේ වසරේ සාර්ථකත්වයේ හිනිපෙත්තට යමු!
Randika Wijesinghe
Рет қаралды 88 М.
12:19
බොහොම අමාරුවෙන් බේරගත්ත අපේ වගාව 🫑🥔🌶️| දැන් අපි අස්වැන්න නෙළන කාලේ|Home Garden In New Zealand🇳🇿🇱🇰
Dilini lakmali official
Рет қаралды 266 М.
28:22
ක්වන්ටම් භෞතික විද්‍යාවෙන් හෙලිවන විශ්වයේ අමුතු පැතිකඩ
Raamuwa
Рет қаралды 360 М.
15:17
Best Guided meditation to Relax Your Mind | මනසේ ගැඹුරටම ගොස් මනස සැහැල්ලු කරන ප්‍රබල භාවනාවක්
Heal The Mind Yoga & Wellness Centre by Manushi
Рет қаралды 350 М.
26:04
Law of Attraction නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්ද? | Tissa Jananayake with Life (EP 88)
Tissa Jananayake with Life
Рет қаралды 690 М.
26:05
මනස දියුණු වුණාම ඉහල තල වලට ගමන් කරන්න පුලුවන් 😱 ! #lawofattraction #mindfulness #spirituality
Universe In You
Рет қаралды 151 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН