චක්‍රා (Chakra) ~ පළවෙනි කොටස I !!! 🌈

  Рет қаралды 108,097

Universe In You

Universe In You

Күн бұрын

Chakra ගැන මුල සිට හරියටම දැන ගන්න ! #srilanka #sinhala #lawofattraction

Пікірлер: 691
@hiruniprasadi2510
@hiruniprasadi2510 Жыл бұрын
මම meditation කරා..විබහගෙ නිසා මට නවත්තන්න සිද්ද උනා..ඒක නිසාම මට දැන් තේරෙනව මගෙ ජීවිතෙ ඉස්සර තිබුන balance එක දැන් low කියල..ඒ නිසාම මම ආයෙත් බාවනා කරන්න පටන් ගන්න තීරනය කරා...blok උන chakra ආයෙත් opem කරගන්න මට විශ්ව මාතාව පිහිට වේවා❤️✨🌏🌸🧚‍♂️
@Hotnews44
@Hotnews44 7 ай бұрын
Oya kohomd bawana karnne kiynna puluwan da
@Hotnews44
@Hotnews44 7 ай бұрын
Mona bawanawada
@ruvininuwanthika2628
@ruvininuwanthika2628 10 күн бұрын
ඔයා සම්බන්ධ කරන්න පුළුවන් විදියක් කියන්න plz
@chamod176
@chamod176 Жыл бұрын
සියලු මිනිසුන්ට මෙවැනි දැනුමක් තිබෙන දෙවල් වලට සම්බන්ධ වෙන්න ලැබේවා !❤️
@thamadisankalya2010
@thamadisankalya2010 Жыл бұрын
Puka nodi palayan
@imathusintha878
@imathusintha878 Жыл бұрын
මේකනම් පුදුම වැඩක්😮 මම අද අක්ක කියන්න යන දේ ගැන ඊයෙ දවසම search කරපු කෙනෙක්. ඒත් හරි විස්තරයක් නොලැබුනු නිසා අවුලෙන් හිටියෙ. කවුරුවත් මේක හරියට කියල දෙන්න කෙනෙක් නෑනෙ කියල හිතහිත තමා youtube එකට ආවෙ. ආපු ගමන් දැක්කෙ මේක.😍
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
මටත් ඕවගෙ ඒවම වෙනව , හිතෙන දෙ යූටියුබ් එකට ආවොත් අනිව පේනව ♥️🙌
@dhananjamadhawa9021
@dhananjamadhawa9021 Жыл бұрын
මමත් ඊයෙ දවසෙම හෙව්වා
@surandisilva2617
@surandisilva2617 Жыл бұрын
මාත් එහෙමයි මමනම් බැලුවා ඊයෙ මේ ගැන තියෙනවා සහ ඒ වගේම ඒවට අදාල මන්ත්‍ර තියෙනවා,, මටත් හරිම පුදුමයි මමත් මේ දවස්වල මේ ගැන ගොඩක් ඉගෙනගන්නවා.🙏
@surandisilva2617
@surandisilva2617 Жыл бұрын
සුවපත් චරණය කියලා search කරන්න
@geeshanchinthaka3732
@geeshanchinthaka3732 Жыл бұрын
ඔයා search කරන දේවල් social media වල suggest වෙන එක සාමාන්‍ය සිද්ධියක්
@hiruniprasadi2510
@hiruniprasadi2510 Жыл бұрын
මං කාගෙනුත් ඉල්ලන්නෙ meditation karanna..නිතර නිතර මෙ දේවල් ගැන සැලකිලිමත් වෙද්දි ඔයා හරි වෙනස් කෙනෙක් වෙනවා වෙනවාමයි❤️
@ManeeshaPalliyaguru-bi1lr
@ManeeshaPalliyaguru-bi1lr Жыл бұрын
Dr oya meditation karanne ආකාරය kiyanwada
@sandunimaneesha314
@sandunimaneesha314 Жыл бұрын
ආදරයක් නිසා මගේ වැටුන ජීවිතය නැවතත් මට කලින් හිටපු මාවම ලැබේවා ම⁣ට.❤️
@Slgojuwarriors
@Slgojuwarriors 6 ай бұрын
😅
@hasinirathnasiri273
@hasinirathnasiri273 11 ай бұрын
ඔබව අවශ්‍ය මොහොතේම මුණගැස්සුවට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා!!!! ඔබටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා!!! ❤
@Lone-Wolf-1111
@Lone-Wolf-1111 Жыл бұрын
ඇත්තමයි මේ channel එක මට මගේ වාසනාවකට හම්බුනු එකක්, මගේ ජිවිතේ ගොඩක් වෙනස් උනා. ජිවිතේ ගැන අර්ථවත්ව හිතන්න ලස්සනට දකින්න මට හුරු කරලා මට මාව විශ්වාස කරලා ජීවත් වෙන්න පණිවුඩයක් දුන්නට ඔයාට ගොඩක් ස්තුති 🥺❤️
@devindyajayakody
@devindyajayakody Жыл бұрын
ජිවිතේට අවශ්‍යම මොහොතේදී අවශ්‍යම උපදෙස් නිසි වෙලාවට ඔබගෙන් ලැබෙනවා. ඔබ වැනි කෙනෙකු මුණගැස්සුවාට විශ්වයට ගොඩාක් ස්තූතියි.ඔබටත් අනේකවාරයක් ස්තුතියි❤️🙏
@upulshanthakumara9708
@upulshanthakumara9708 10 ай бұрын
❤❤❤
@sanjulagayan6072
@sanjulagayan6072 Жыл бұрын
හැමදාම වගෙ අවශ්‍ය වෙලාවට අවශ්‍යම දේ ලැ⁣බුනා ගොඩක් ස්තුතියි අක්කා ඔයාට ඒ වගේම විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් අනේකවාරයක් ස්තුතියි 🙏❤
@saumyarawishani9059
@saumyarawishani9059 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා! මේ හැමදේම මට මුණගැස්සුවාට.අක්කි ඔයාටත් ගොඩක් ස්තූතියි ගොඩක් පිං මේ දැනුම අපිට දීලා අපේ ජීවිත ආලෝකමත් කරනවට🙏 ඊළග වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා.බුදුසරනයි!☺️☺️☺️
@pabasara8397
@pabasara8397 Жыл бұрын
අක්කේ self love වලට guided meditation එකක් දෙන්නකෝ‍❤‍....plzz
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 Жыл бұрын
Azraa, බොහොම පිං මේ ගැන කියා දෙනවාට.. මිනිසුන් වන අපි අතරමං වෙලා මේ ලෝකෙ. මිනිසුන්ට මේ සsaරෙන් නිදහස් වෙන්න පුලුවන් මග අනුගමනය කරන්න පුලුවන්.eත් අපි අතraමං වෙලා. නැවත අපිට ඒ බව මතක් කර මාර්ගය හෙළි කර දෙන සුරංගනාවිය ඔබට බොහොම පිං !!!🌼🌼🌼
@universeinyou
@universeinyou Жыл бұрын
♥️🙏🏻✨🌍
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔයාට...විශ්වයට විශ්ව මාතාවට අනෙක වාරයක් හදවතින්ම ස්තුතියි ..
@kpv5115
@kpv5115 Жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි කරනවා අක්කෙ..⁣ඔයා අධ්‍යාත්මික අවධිවිමකට ලක්වුනු කෙනෙක් කියල තෙරෙනවා දෙවල් පැහැදිලි කරන ආකාරයෙන්...🙏
@ramaniperera3556
@ramaniperera3556 Жыл бұрын
ස්තුතියි ඔයාට සැබැවින්ම ඔයා දෙවියන් විශ්වයට දුන්න ඉමහත් විශ්මිත ත්‍යාගයක්.
@isurinipiyumindy6769
@isurinipiyumindy6769 Жыл бұрын
අක්කි ඔයාගෙ videos බලන්න ගත්ත දවසේ ඉදලා මං ගොඩක් වෙනස් වුනා. ඔයානම් angle කෙනෙක්ම තමා.. thank you ❤️
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️🙏🏻
@dushyanthiekarunaratne6435
@dushyanthiekarunaratne6435 Жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි
@tharinduudaraka3886
@tharinduudaraka3886 Жыл бұрын
චක්‍ර ඕපන් කරගන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් ඉක්මනට ඕනේ. කියල දීපු ටිකට ගෝඩාක් ස්තූතියි අක්කෙ. 😊
@saraladulanjali3147
@saraladulanjali3147 Жыл бұрын
ජීවිතේට මග පෙන්වන ඒන්ජල් එනකන්ම බලන් ඉන්න මම 🥰🥰
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 Жыл бұрын
දේදුන්නේ පාට හත ම පිලිවෙලින් 😃👍.හොය හොය හිටපු Vedio එකක්.thanx අක්කේ
@TenishaLakmini-pi5mi
@TenishaLakmini-pi5mi Жыл бұрын
ඔබ සුරංගනාකවියක් වගේ අපිට දෙන මේ දැනුම දෙනවා ඇත්තටම meditation මගින් මේ හැම දෙයක් ම සැබෑ කරගන්න පුළුවන්
@rohiniepandithage6152
@rohiniepandithage6152 Жыл бұрын
ඹයාට විස්වය පිලිබද දැනුම ලබා දෙනවට බෝහෝම ස්තුති විස්වයටත් ස්තුති ❤🙏
@nethminijayalath2572
@nethminijayalath2572 Жыл бұрын
ගොඩාක් හොද පැහැදිලි කිරීමක් අක්කි .මගේ චක්‍ර හරියට balance නැ කියලා මන් තේරුම් ගත්තා...මන් මගේ චක්‍ර සමතුලිතව පවත්වා ගන්න අද ඉදන් උත්සහ කරනවා..ඔයා වගේ වටිනා කෙනෙක් ගේ මේ වටිනා වැඩසටහන් බලන්න අහන්න ලැබීම ගැන ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් මා ස්තුතී වන්ත වෙමි🙏❤️
@vpd675
@vpd675 Жыл бұрын
විශ්වයට ස්තූතිවන්ත වේවා...........😌
@sisterbrother1019
@sisterbrother1019 Жыл бұрын
මමත් පොතකින් කියවලා තියෙනවා මෙහෙම අහන්න, දකින්න ලැබිම සතුටක්.ස්තුතියි ඔබට සහා විශ්වයෙ ශක්තියට..
@kaveeshagamage2017
@kaveeshagamage2017 Жыл бұрын
අවශ්‍යම වෙලවට අවශ්‍යම දේ ලැබුන. Thank U universe ♥️♥️♥️🌎
@hasinthadenuwan3833
@hasinthadenuwan3833 Жыл бұрын
තමන් දන්න දේවල් අනික් අයටත් කියලා දෙනවට ඔයාට ගොඩක් පින් අක්කේ 🙏❤️‍♥️
@imeshachaturangi4228
@imeshachaturangi4228 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතිය අක්කා වගේ කෙනෙක් මට මගෙ ජීවිතේට මුණ ගැස්සුවට..ඒ වගේම අක්කටත් ගොඩක් ස්තූතියි අපිත් එක්ක ඔයාගේ දැනුමත් බෙදා ගන්නවට.❤
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට ❤❤❤
@Chathurya_Perera
@Chathurya_Perera Жыл бұрын
ඔබ හරිම ආලෝකමත් ❤️🌈️
@jayanthapushpakumara6868
@jayanthapushpakumara6868 Жыл бұрын
ඔයාව මට මුනගස්වල දුන්නු විශ්වයට අනේක වාරයක් ස්තුතියි . මේතරම් පැහැදිලිව නිර්ලෝබීව අපිට මේ දේවල් දෙනවට.ඔයාට ගොඩක් පින්..ඔයාව මුනගැහිල මාස 2 කාලයක් වෙනව.ඒ ටික කාලෙට ලොකු වෙනසක් ජීවිතේ තියෙනවා.. ගොඩක් ආදරෙයි.🙏🙏🙏🙏❤❤❤❤
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Жыл бұрын
සුපිරි..මාර සතුටුයි...දැනට ප්‍රකාශිත චක්‍ර ටික බැලන්ස එකේ වැඩ....🙂 ස්තුතියි මිස්
@channajayanetti3835
@channajayanetti3835 Жыл бұрын
සෑහෙන කාලයක් බලන් ඉදියා මේ video එක එනකම් 👏❤️
@sashininimrekha2787
@sashininimrekha2787 Жыл бұрын
ඔයාටත් විශ්වයටත් ගොඩාක් ස්තූතියි!😍❤
@Chamodya_Hettiarachchi
@Chamodya_Hettiarachchi Жыл бұрын
මේ දැනුම දුන්න ඔයාටත් , විශ්වයටත් ගොඩාක් ස්තූතියි!!! ස්තූතියි!!! ස්තූතියි!!!
@thilankaweerasinghe3310
@thilankaweerasinghe3310 Жыл бұрын
Oyg videos blnn arn dnt week ekak wge wenw.. mge life eke Loku wensk danenw. mn godak happy eke innw.. ❤️ oyg low of attraction techniques follow krnn arn week ekak wge godak hod result labuna Mt.. thank you angel ❤️❤️ MN kohomat kaleyk meditate kla. Et mge life eke awa samhar prashn ekk mn godak awl wela hitiye.. dn mn completely heal Wel happy eke innw. Mn university students kenek.. oy gn Mt kiwwe mge yaluwek. Eytt tnx oy wge angle kenek introduce krat.. thank universe that everything I have ❤️❤️
@universeinyou
@universeinyou Жыл бұрын
Im so happy for you Thilanka !!! Oyge life eke hama hinykma lassnata isht wenna kyla hdwithinma prarthna krnwa
@madushimadu7709
@madushimadu7709 Жыл бұрын
Azraa අක්කිටත් KZbin company එකටත් විශ්ව මාතාවටත් හදවතින්ම ස්තූතිවන්ත වෙමි🌍❤
@sadunass4532
@sadunass4532 Жыл бұрын
චක්‍රා 7 ගැන මන් හොයලා බලන්න කියලා හිටියෙ ගොඩාක් ස්තූතියි අක්කෙ ඔයාට ❤️ හරිම සරලව පැහැදිලිව ඔයා දන්න දේ මේ විදියට කියලා දෙන එක ගොඩක් වටිනවා ❤️ඒ වගේම විශ්ව ශක්තිය නිසා මගෙ ජීවිතෙ ගොඩක් වෙනස් වෙමින් තියෙන්නෙ ඔයා නිසා තමයි මේ හැමදේම ගොඩක් පින් අක්කෙ ඔයාට❤️මන් හිතන දේවල් ගොඩක් දුරට ඒ වීදියටම සිදුවෙනවා ආකර්ෂණීය නීතීය භාවිතා කරන්න පටන් ගත්තෙ දවසෙ ඉදන් ගොඩක් සතුටුයි❤️
@lekamge7849
@lekamge7849 Жыл бұрын
Mage angel🧚💓 ගොඩාක් ස්තුතියි අක්කි 🙏 විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි අක්කිව මුන ගැස්සුවාට 🧚🌍
@TharushiDayagee
@TharushiDayagee 3 ай бұрын
Low of attraction කියන දේ විශ්ව ශක්තිය කියන මේ දේවල් හැමදේම ඇත්තක්. ජීවිතේ ගොඩක් වෙනස් වුණා මේ දේවල් ජීවිතේට එකතු වුණ දවසේ ඉදන්...❤🙏
@dinujiokithma6737
@dinujiokithma6737 Жыл бұрын
අක්කේ, චක්‍රා 7 ම වැඩි දියුණු කරන බාවනාවක් කියල දෙන්නකො 🥺🙏
@tomknightrider2662
@tomknightrider2662 Жыл бұрын
Dear @Azraa, 🌼 ✨️Thank you very much for fulfilling my request so quickly!✨️
@sasnikagimmani155
@sasnikagimmani155 Жыл бұрын
ඇත්තමයි මන් සතිගානක් මෙ චක්‍රා ගැන හරියට දැනගන්න නෑනේ කියලා youtube search කලා හරියට තේරුනෙ නෑනේ .. මේ video එක දැක්කම හරි සතුටුයි .. ස්තුතියි ඔයාට වගේම විශ්‍වයටත්
@shaniyafernandez1263
@shaniyafernandez1263 Жыл бұрын
විශ්වයට සිතුතීවන්ත වේවා😍 ඔයාටත් අක්කී
@mashisherath
@mashisherath Жыл бұрын
ඔබනම් විශ්වයේ දෙව්දුව...ආදරේ ආස්‍රා💕💕💕
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️🦋✨
@piyumi2401
@piyumi2401 Жыл бұрын
හදවතින්ම ස්තූතියි.. ගොඩක් නොදන්න දේවල් දැන ගත්තා 😊පුලුවන් නම් චක්‍ර unblock කරගන්න විදිහ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ. ඒක ගොඩක් වැදගත් වෙයි ඒ ගැන උනන්දු වෙන අයටත්. ❤️🙂
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf 3 ай бұрын
Thank You Mother Universe!💜️🌈️🦋 And Thank You My Guardian Angel!🌻🌟& Thank You Azraa Akka!🌼✨️
@healme321
@healme321 Жыл бұрын
Thank you so much akka.. I have been following law of attraction since 2020, but you are the one giving very useful and understanding information and knowledge ... Thank you so much universe ❤
@sandunibandara2886
@sandunibandara2886 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා!.... ඒ වගේම අක්කි ඔයාටත් මෙ ලබදෙන දැනුම මාරම වටිනවා අපිට, අපේජීවිතේ සාර්තක කරගන්න.ස්තූතිවන්ත වෙමි.
@dilumisithara9495
@dilumisithara9495 Жыл бұрын
කුණ්ඩලීනි ශක්තිය සහ භාවනාව ගැනත් අපිට කියලා දෙන්නකෝ❤🙏
@kaveekavee1531
@kaveekavee1531 Жыл бұрын
විශ්වයට ස්තුතියි, අක්කේ ඔයාත් ස්තුතියි, බුදු සරණයි 🙏, ඉක්මනට අනිත් විඩියෝ එකත් දාන්න ❤️
@nextours1986
@nextours1986 Жыл бұрын
ඔබට ස්තුතියි දුව ඔබ නම් දේවතාවියක් ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@DeepThinkergirl
@DeepThinkergirl Жыл бұрын
100k ගොඩාක්ම සතුටුයි ආදරණීය සොයුරිය !!! ඔයාට ජයෙන් ජයම වේවා !!! උතුම් තෙරුවන් සරණයි !!! ආදරෙයි ❤❤❤🙏🙏🙏
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you ♥️🙏🏻
@dedunuprarthana9823
@dedunuprarthana9823 Жыл бұрын
විශ්වමාතාවන්ට ස්තූති වේවා.!! ඔබතුමියට තෙරුවන් සරණයී.!!!❤
@Shanwithstatus
@Shanwithstatus Жыл бұрын
මෙ හොද ලක්ශන වෙලාවකට තියෙනවා තවත් වෙලාවකට අනිත්පැත්ත ,ඒ කොහොමද ???? 🤔🤔 හැබැයි අක්කගෙ වීඩියෝස් බලලා දැන් කා ගැනවත් වයිරයක් නම් හිතෙන්නෑ හැමෝටම සමාව දෙන්න පුලුවන් ,තරහ ගියත් ඉක්මනට මන් පාලනය කරගන්නවා 💜️ Thank you akki
@maleesha778
@maleesha778 Жыл бұрын
🙏🙏🙏ඔබතුමියටත්, ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති වේවා...🙏🙏🙏
@madhumaliarachchi2055
@madhumaliarachchi2055 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝදරිය සුරංගනාවි හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏❤️😍
@AshaUdeni-f3z
@AshaUdeni-f3z 3 ай бұрын
Thank you azraa akki ♥️♥️ very very thankful my mother universe 🔮✨🌌♥️🙏 🧿 chakra 🌈🫐🍇🍋🍐🍊 godakk motivational
@___-qk8vf
@___-qk8vf Жыл бұрын
හරිම වෙලාවට හරිම දේ කියලා දෙනවාට ගොඩාක් ස්තුති අක්කි.....❤️😘
@dileepasadaruwan401
@dileepasadaruwan401 Жыл бұрын
විශ්වයට ස්තූතියි ඔයා වගේ කෙනෙක් බිහි කලාට
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@achini5709
@achini5709 Жыл бұрын
විස්වයට ස්තුති වේවා ඔබට බොහොම ස්තුතියි විස්ව මෑනියන්ගේ පිහිට ආසිර්වාදය ලැබේවා ❤️❤️🙏
@megasujeewani5911
@megasujeewani5911 Жыл бұрын
අපේ කම්මැලිකම , ආස උනත් දෙයක් කරන්න බැරි දේට පිලියමක් කියලා දෙන්න පුලුවන්ද අක්කෙ
@ShanikaSandarenu-s7c
@ShanikaSandarenu-s7c Жыл бұрын
මේ චක්‍රා ගැන අහලා තූනට හරියට විස්තරයක් දැනගත්තෙ ඔයාගෙන් අක්කි. තැන්ක් යූ❤❤ විශ්වමාතවට ස්තූතියි අක්කව මට හදුන්වලා දුන්නට 🙏🙏
@pallegesumanalatha105
@pallegesumanalatha105 Жыл бұрын
අක්කි හිතට එන නරක සිතුවිලි පාලනය කරන්න පුළුවන් වීඩියෝ එකක් එවන්නකෝ. ප්ලිස්
@Chiwo1996_
@Chiwo1996_ 11 ай бұрын
මේ විශ්වයට ස්තූතියි! ඔබට මට මුනගැස්සුවාට. මට මගේ ජීවිතය අලුත් කරගන්න සිතුන අවස්ථාවක අහබු ලෙස ඔබව මුණගැසුනා. 🙏😇 ඔබට පිං
@samuddikapalamakumbura9452
@samuddikapalamakumbura9452 Жыл бұрын
බොහොම හොදට සරලව කියලා දුන්නා.බොහොම ස්තූතියි .🙏
@sulochanadhananjani7026
@sulochanadhananjani7026 Жыл бұрын
අක්කිටත්🧚 විශ්වයටත් බොහෝම ස්තූතී ❤🙏🌍🥰
@bhagyakekulandara7508
@bhagyakekulandara7508 Жыл бұрын
මේ වගේ තව ලස්සන විඩියෝ කරන්න ඔයාට ගොඩක් ස්තුති
@DULA-NK79856
@DULA-NK79856 Жыл бұрын
Dear Azraa akki, You're very innocent person in this universe 🥰🥰
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️☺️
@lochanakariyawasam4592
@lochanakariyawasam4592 Жыл бұрын
Thank you❤ Thwnk you UNIVERSE ❤ THANK YOU GUARDIAN ANGELS ❤
@DILSHAN-10.02
@DILSHAN-10.02 Жыл бұрын
Block වෙච්ච එව Unblock කරගන්න විදිය ගැනත් කතා කරන්න ❤🎧
@ranjaniranjani8126
@ranjaniranjani8126 7 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@janakakumara4418
@janakakumara4418 Жыл бұрын
අනේ, මට අහන්න දෙයක් තියනවා, මම උපතින් යම් අඩුපාඩු තියන කෙනෙක්, ඇහෙන්නේ දකුණු කන පමණයි, ඒ හෙම තියෙද්දී, වයස 17 දී ඉඳන් මගේ කටහඩේ ගැටළුවක් එනවා, එකෙන් මගේ ජීවිතේම කණපිට පෙරලුනා, තවමත් ඒ දේවලින් පීඩා විඳිනවා තරමක්, ස්වර තන්තුවක් කම්පනය නොවීම නිසා ,ආයාසයෙන් කතා කලත් හඬ පිටවීම අඩු නිසා, මට යහළුවෝ, ඉගනීම, තව බොහෝ දේ මග හැරෙනවා, ජීවිතේට වැදුණු ලොකුම බ්රේක් පාර, ඉතින්, පෙර භවය පරික්ෂා කරන්න පවා ගියා , හැකිනම්, මට මෙයින් අත් මිදෙන්නට මගක් පෙන්වන්න, බොහොම ස්තුතියි, !
@universeinyou
@universeinyou Жыл бұрын
Me dewl badawk krgnnepa oyge gamanata ! Me dewl wlin shakthimath wenna, katahande gataluwa wisdgnna puluwn wewi gdk durata, oya wisheshai kyla nithrma oyge watinakma danagena wda krnna !!! ✨🙏🏻🌍
@janakakumara4418
@janakakumara4418 Жыл бұрын
@@universeinyou ඔව් , කටහඬ ගැටලුවෙන් මම අවු, 15 විතර පීඩා වින්දා, දැන් යම් තරමකට හොඳයි, නමුත් සමාජය එක්ක ගනු දෙනු කරන විට එන අභියෝගාත්මක බව නිසා පොඩි කාලේ ඉඳන්ම හිතේ ඇතිවුන බය, සැකය, අත් හැරගන්නට මම උත්සහ කරනවා, තවම, බොහොම පින් ඔබගේ මේ අද්විතීය මෙහෙවරට , !!
@srilanka3882
@srilanka3882 11 ай бұрын
ඉතාමත් අගනා ලෙස නිහතමානීව විග්‍රහ කරන සාකච්ඡාවක්
@champashayamali6978
@champashayamali6978 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා මගේ කමෙන්ට් එක මේ අක්කා බැලුවට අනේ අක්කේ ගණිතයෙන් හොද දක්ෂයෙක් වෙන්න ගණන් හදනවා වෙනුවට ආකර්ෂණය නීතිය හෝ වෙනත් ක්‍රමයක් කියලා දෙන්නකෝ ගොඩාක් පින්!!!!!
@umayagovindi4109
@umayagovindi4109 Жыл бұрын
මම හරි ආසයි මේ වගේ දේවල් ගැන දැනගන්න . ඒත් සමහර you tube video බලන්න හිතෙන්නේ නැ..එත් අක්කිගේ video නම් බලන්න හිතෙනවා .. මම ඒවා බලන්නේ හරි ආසාවෙන් .. ඒවගේම අක්කිගේ video වල අහක දාන්න දෙයක් නෑ.. එච්චරට වටිනවා අක්කි කියල දෙන දේවල් ..මම එහෙම අලුත් දේවල් දැනගන්න ආස කෙනෙක් .. විශේෂයෙන් මේ අධ්‍යාත්මික පැතිකඩ ගැන දේවල් දැනගන්න මම ගොඩක් ආසයි.. ඉතිම් මම අක්කි third eye එක ගැන කියල දෙන video එක upload කරනකම් මග බලාගෙන ඉන්නවා ...මේ හැමදේටම ගොඩක් ස්තුති අක්කියෝ .. 🥰❤
@thilinilakmal4273
@thilinilakmal4273 Жыл бұрын
ඔයාටත් විශ්ව මතාවටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ...❤❤❤
@PehesaraAbeysinghe
@PehesaraAbeysinghe Жыл бұрын
Akke 7:50 ithin wadi nadda😅 Thank you So much for This Amazing Video😍✨ Love You Sis🤗🤗
@LifeofAdithya
@LifeofAdithya Жыл бұрын
😂😂😂
@hansikagamage7025
@hansikagamage7025 Жыл бұрын
⁣⁣මම විශ්වයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා! අක්කව මට මෙි ලෙස මුනගැස්සුවට!
@chewasalage1600
@chewasalage1600 Жыл бұрын
මං මේ වීඩියෝ එක එනකල් බලන් හිටියේ.. විශ්වයට ස්තූතියි ඒ වගේම ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤❤❤
@chandana6498
@chandana6498 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ආද්‍යාත්මික ත්වය පැත්තෙන් දියුනුවක් ලබන්නට හොද අත් වැලක්
@kayomisehuwa1581
@kayomisehuwa1581 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි අක්කී. ගොඩාරියක් තෑන්ක්ස් ඔයාට 💖😊
@muthubandara8702
@muthubandara8702 Жыл бұрын
වයස ගියාට යමක් තෙරෙන්න පටන් ගන්නෙ මේ වෙලාවෙ වගේ සුර්න්ගනාව්‍ට ත් ආදරනීය විශ්වmathavata ත් ගොඩාක් ස්තුති
@deepikachandani9013
@deepikachandani9013 11 ай бұрын
ගොඩක් වෙනස් කලා ජිවිතය ස්තුතිය
@sachinihatharasingha9698
@sachinihatharasingha9698 Жыл бұрын
Low of attractionfollo කරන ගමන් ඒ ගැන තව හොයනකොට අහම්බෙන් වගේ තමයි අක්කගෙ videos හම්බ වුණේ. ඔයා කියලා දුන්න ගොඩක් දේවල් දැන් මම follow කරනවා.ඉතින් ඔයාට ගොඩාක් ස්තූති අක්කා❤️❤️ ඒ වගේම තමයි මගේ ජීවිතේට ඔයා වගේ කෙනෙක් මට මුනගස්සපු විශ්වයට මම ස්තූතිවන්ත වෙමි....🙏❤️
@nilukshipriyalanka7878
@nilukshipriyalanka7878 Жыл бұрын
ගොඩාක් ස්තුතියි නංගී මේ වටිනා video මුණ gassapu විශ්ව මාතාවට ස්තුතියි
@Nishadi12
@Nishadi12 Жыл бұрын
Thank you akki ♥️🙏 බලන් යද්දි ඔක්කොම චක්‍ර block 🥺. Heart chakra එක හොදටම block මම අනිත් හැමෝටම සමාව දීලා කාටවත් වයිර නොකර ඉන්නවා එත් මං මටම වයිර කරනවා 🥺. අක්කි guit ස්වභාවයෙන් අයින් වෙන්නෙ කොහොම ද ප්ලීස් කියන්න පුළුවන් ද අක්කි 🥺💔.
@universeinyou
@universeinyou Жыл бұрын
Chakra series eka mn ikmntma iwr krnwa ewa okkoma blnna mn pahadiliwa unblock krn widiha kyla dennm
@Nishadi12
@Nishadi12 Жыл бұрын
@@universeinyou thank you akki ♥️🙏
@sasikakumal5013
@sasikakumal5013 Жыл бұрын
අක්කේ තමන් මේ ලෝකෙට ආවේ කුමන කාර්යක් කරන්නද කියලා හොයා ගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ගේන්න. අක්කට විශ්වයේ ආශිර්වාදය ලැබේවා
@harindrahasaranga3546
@harindrahasaranga3546 Жыл бұрын
😍😍😍එනකන් බලාගෙනම හිටපු video එකක්. Thank you💕. Thank you universe .
@mangalagamage9542
@mangalagamage9542 Жыл бұрын
ස්තුති ඔබට.🌈️❤️ ස්තුති විශ්වයට 🌈️❤️
@malachandani-qz5go
@malachandani-qz5go 11 ай бұрын
May The LORD BUDDHA BLESS you ! ...
@mithunineth2005
@mithunineth2005 Жыл бұрын
බලාගෙන ම හිටපු video එකක්. Thank you so much ♥️✨🙏
@araliyasenarathne-vk1er
@araliyasenarathne-vk1er Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතියි හරිම නිවැරදි පැහැදිලි කිරීමක් ඔබතුමියට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@ramanipushpalatha7416
@ramanipushpalatha7416 Жыл бұрын
පින්වත් ඔබතුමියට අනේකවාරයක් පින්
@ransikamadushaniransikamad7119
@ransikamadushaniransikamad7119 Жыл бұрын
Video eka pennapu wishwayata stuthi .nangitath stuthi .බුදු සරනය ඔබටත් .
@TenishaLakmini-pi5mi
@TenishaLakmini-pi5mi Жыл бұрын
අනේක වා‍රයක් ස්තූති වන්ත විශ්ව මාතාවටත් ..
@chainikaveesha2141
@chainikaveesha2141 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියිවන්ත වෙමි...❤
@hemanthagunatilaka7151
@hemanthagunatilaka7151 Жыл бұрын
ගොඩක් දවස් ඉදන් මේ ගැන විස්තර හෙව්වෙ . ගොඩක් ස්තුතියි .🌻🌻🌻
@chandrikaedirisinghe7311
@chandrikaedirisinghe7311 Жыл бұрын
වටිනා දේශනා.ඔයා හරි ම ලස්සනෛ දුව. ජය වේවා
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН