ශ්‍රී ලංකා කණ්ඩායම නූලෙන් බේරුණු ලාහෝර් ප්‍රහාරයට වසර 15යි |Story of Sri Lanka tour of Pakistan 2009

  Рет қаралды 51,545

Wishma Lokaya

Wishma Lokaya

4 ай бұрын

Story of Sri Lanka tour of Pakistan 2009
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 155
@isurumadushan9919
@isurumadushan9919 4 ай бұрын
ඔය සිද්දියෙන් පස්සෙත් පාකිස්තානයට අපේ ජාතික කන්ඩායමම තමයි මුලින්ම ගියේ❤️දසුන්ගෙ නායකත්වයෙන් තරගාවලියක්ම දිනල ආව
@jackyboy-ww6fr
@jackyboy-ww6fr 4 ай бұрын
Na ita kalin thisarage captaincy eka yatathe giya
@thisarnuwan7555
@thisarnuwan7555 4 ай бұрын
Ape podi team eka
@chulikawijethilake5037
@chulikawijethilake5037 3 ай бұрын
Me gena grade 10/11 English Litrature walath tiyanawa
@babyboult2705
@babyboult2705 2 ай бұрын
​@@jackyboy-ww6frඅනිවා ❤
@JaviBoom-ki8sr
@JaviBoom-ki8sr 4 ай бұрын
Ita පස්සෙ පකිස්තානය ට ගිය 1වෙනි team එක ලංකාවෙ team එක එතනදි පකිස්තානයේ අගමැතිට වත් නැති අරක්ශාවක් ලංකාවෙ ream එකට පකිස්තානෙන් දුන්නෙ❤️එදා ලොකේ පුරාම හැම channel එකකම ගියේඒ news එක ✌️🌙උං අපිට ආදරෙයි බං ගැහුවේ ත්‍රස්තවාදීයෝ මිසක් ඒ මිනිස්සු නෙමෙයි ❤️🥀✌️🌙
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 4 ай бұрын
මේ voice එක තමයි cricket ගැන කියන්න සුපිරිම voice එක ,❤
@express6468
@express6468 4 ай бұрын
Lahore Gaddafi cricket stadium එක ලංකාවේ අපිට කවදාවත් අමතක නොවන ක්‍රීඩාංගනයක්❤
@user-dh3hr9om6i
@user-dh3hr9om6i 4 ай бұрын
දැන් යනවා සුද්දා.. අපි තමයි පළවෙනි පාරට ඔය සිද්ධියෙන් පස්සෙ ගියෙ😊😊😊
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 4 ай бұрын
😂😂😂 හරි
@rusirudilshan-nk1io
@rusirudilshan-nk1io 4 ай бұрын
ඩිලාත් සුපිරි ❤️
@rasika4rsb
@rasika4rsb 4 ай бұрын
ඒ වෙනකොට 2009 ලංකාවේ යුද්ධය අන්තිම කොටසට එලබිලා තිබුනේ. පක්කො ලංකාවට යුධ ආධාර සුපිරියටම දුන්නා. ඉන්දියාව වගේ දවල් මිගෙල් රෑ ඩැනියල් ගේම් පක්කොන්ගේ තිබුනේ නැහැ. පක්කොයි ලංකාවයි කොටවන්නනඉන්දීය රෝ කාරයෝ පකිස්තාන අන්තවාදී සංවිධානයක් ඇදගෙන ගහපු ගේමක් මේ සිදුවීම.. ලංකාවේ ආගමික සංහිඳියාව නැති කරන්න ගහපු පාස්කු ප්‍රහාරයත් මේ වගේම රෝ එකේ ගේමක් තමයි.. පාසකු ප්‍රහාරයේ රෝ ඒජන්ට් සාරා ගැන අද කාටවත්ම මතක නැහැ.
@user-ef1ws1uo8u
@user-ef1ws1uo8u 4 ай бұрын
ඉන්දියානු දේශපාලන මට්ටු උනේ ltte එකෙන් තමයි...😂
@rasika4rsb
@rasika4rsb 4 ай бұрын
දැන් ඒකෙන් වැඩක් නැහැ.. ඉන්දියාව අපිව ග්‍රහණයට අරන් ඉවරයි.. අපරාදේ අපි හැමෝම එකතු වෙලා යුද්ධයට කරපු කැපකිරීමේ වාසිය ගත්තේ අපි නෙවෙයි. ඉන්දියාව. 2009 දි අපි LTTE එකත් පරාද කරලා ඉන්දියාවට පාඩමක් ඉගැන්නුවා.. අන්තිමට ඉන්දියන් කාරයා පැරදිලත් දිණුම කොහොම හරි උටම ගත්තා...
@dexterff8743
@dexterff8743 4 ай бұрын
අනේ අනේ මේ හම්බයොන්ගේ ත්‍රස්තවාදී වැඩ අපි අනුමත කරන්නෙ නැ 😂
@adeeshadilshan2500
@adeeshadilshan2500 4 ай бұрын
​@@dexterff8743අනුමත කරන්න එපා.ඒත් ඇත්ත පිලිගනින්😂
@Vigilante574
@Vigilante574 4 ай бұрын
හැමදාම ලගින් ඉන්නවා වගේ පෙන්නලා කණ කෑවේ ජරා ඉන්දියන් කාරයෝ තමා..සක්කිලි හැත්ත..තව මේකේ පුලුවන් ඒවා ඕකුන් ට විකුණල ණය ආධාර ගනිල්ලා,පස්සේ මේක උන්ගේ ප්‍රාන්තයක් කර ගන්න පුලුවන්..🤣🤣🤣
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 4 ай бұрын
මාර දේවල් තමයි ඒ කාලේ වෙලා තියෙන්නේ 😮
@ravi18218
@ravi18218 4 ай бұрын
Wishma Lokaya ඕගොල්ලන්ට තව එකක් අමතක වුණා. ඒ ප්‍රහාරයෙන් පස්සේ ආයෙත් international Match එකක් ගැහුවේ පාකිස්ථානයේදී 2019 ඇවුරුද්දේ ඒත් Sri Lanaka වට එරෙහිව දසුන් ගේ නායකත්වය යටතේ ඒ T20 match series එකේ දසුන් record එකක් තිබ්බා ඒක මතක අය comment කරන්න ☺️☺️
@samadhusanka4455
@samadhusanka4455 4 ай бұрын
Dasun captain hitiye t20 witarai.ita kalin ODI series eka tibbe
@SLMaster134
@SLMaster134 4 ай бұрын
​@@samadhusanka4455 ඊට කලින් ODI captain දිමුත් නේ
@samadhusanka4455
@samadhusanka4455 4 ай бұрын
@@SLMaster134 ne dimuthla a ODI series ekata yanna be kiwwane.dasun vice captain.captain kawda kiyala hariyata mathaka ne thirimanna wage mathaka.
@SLMaster134
@SLMaster134 4 ай бұрын
@@samadhusanka4455 ඔව් තිරිමාන්න තමයි Captain.... Dasun තිබ්බ record එක මොකක්ද කියල දන්නවද ඔයා
@babyboult2705
@babyboult2705 2 ай бұрын
ඊට කලින් 2017 තිසරගෙ Captan shee එකෙන් ගියා team එක
@vejasundaramanoj2376
@vejasundaramanoj2376 4 ай бұрын
උබ කොහෙද මචන් හිටියෙ අරැගෙ වැඩසටහන් එකක් වත් බැලුවෙ නැ මචන්
@manojde_
@manojde_ 4 ай бұрын
මොහොමඩ් කලීල් ❤
@iroshanikumari4552
@iroshanikumari4552 4 ай бұрын
මේ කටහඩ මැව්ව දෙවියනේ මෙයාගෙ මූණ බලන්න ආසයි videoඑකත් මරු bro👍👍👍👍👍👍
@Randidu
@Randidu 3 ай бұрын
😂
@surendraragupathi3568
@surendraragupathi3568 4 ай бұрын
The driver is great❤ thank you
@Naturemdh
@Naturemdh 3 ай бұрын
හොයල හොයල මේ වොයිස්‍ එක තියෙන වීඩියො විතරයි❤
@Daminduspeed
@Daminduspeed 4 ай бұрын
ඊට පස්සෙත් ඉස්සෙල්ලම t20 ටූනමන්ට් එකකට ලංකාව තමයි ගියේ. ඒකෙන් පස්සෙ ටීම් යනවා පකිස්ථානෙට ඉඳලා හිටලා හරි.
@randikalakshan-ub7su
@randikalakshan-ub7su 4 ай бұрын
සුපර් විස්ම ලෝකය 🌎 🔥🔥🔥🔥❤❤❤
@eranthieranthianusha3156
@eranthieranthianusha3156 4 ай бұрын
E tharamata loka pujith kridakain wartha poth mohothin mohotha aluth kala e nihathamani mahathma gunayen pirunu me dhakshain uruma kara dun e adambara cricket ada thiyena thena gena adaha ganna be..eth hemadamath One Netions One Teem Sri 🇱🇰 ❤❤❤❤...❤❤❤
@nayanthidesilva8660
@nayanthidesilva8660 4 ай бұрын
ඉන්දියාව වගෙ කුහක දෙබිඩි පිලිවෙතක් ශ්‍රි ලංකාව සම්බන්ධව පකිස්තානය කවදාවත් අනුගමනය කරලා නැහැ. රො සංවිධානය කිසිම විටෙක ලංකාවට ස්තාවරව ආර්ථික ව ශක්තිමත් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ. නමුත් ඉන්දියාවෙ උදවු ලැබු දෙමල ඊලාම් ත්‍රස්තවාදීන් සම්පූර්ණයෙන්ම පරාජය කරන්න අපිට කෙලින්ම උදවු කල රටක් තමයි පකිස්තානය. අනිත් රටවල් දෙක රුසියාව සහ චීනය. මේ පකිස්තානය ට එරෙහිව ඔත්තු සේවාවන් හරහා ත්‍රස්තවාදීන් යොදාගෙන එල්ල කල ප්‍රහාරයක්. මේ දෙමල ත්‍රස්තවාදීන් පරාජය කරන අන්තිම යුද්ධය කාලය තුල උනෙ. පකිස්තාන ආන්ඩුව හො එහි සාමාන්‍ය වැසියන් කිසිම විටෙක ශ්‍රි ලංකාවට එරෙහිව කටයුතු කර නැත. මේ හුදෙකලා සිදුවිම ශ්‍රි ලංකා පකිස්තාන මිත්‍රශීලි බවට හානියක් නොවිය.
@dreamloom_stories
@dreamloom_stories 4 ай бұрын
ඒ voice ekah❤
@sasvindunirvan860
@sasvindunirvan860 4 ай бұрын
ලංකාව නිසා හොදයි ඉංදියන් ටිම් එකට ගැහුවනම් එහෙම අද පකිස්ථානයක් නෑ
@SachinthaFernandos
@SachinthaFernandos 4 ай бұрын
The voice is back ❤🎉
@prabathmangala8563
@prabathmangala8563 4 ай бұрын
Yes..
@Chinthaka08
@Chinthaka08 4 ай бұрын
ක්‍රිකට් වලට ආදරේ කරන අය කවදාවත් කවුරු නිසාවත් ඒ ආදරය නවත්වන්නෙ නෑ ❤ හැබැයි මම ක්‍රිකට් වලට කැමතිත් බෑ අකමැතිත් නෑ ඒකාලෙ ඉදන්
@HasinthaDilshan123-cj1pi
@HasinthaDilshan123-cj1pi 4 ай бұрын
Superb voice❤️💜❤
@pererastores9509
@pererastores9509 4 ай бұрын
Tnx 🎉
@manojkaushalya3540
@manojkaushalya3540 4 ай бұрын
Thanks ❤️
@DevinsShaggyswithgames
@DevinsShaggyswithgames 4 ай бұрын
Nice.
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 4 ай бұрын
ඉන්දියාව කොහොමත් ලංකාවේ අයට පරිප්පු දෙනවා අපේ අය උයන් කනවා ඒවා...පකිස්තානය මාර ආරක්ෂාවක් දීලා තිබුණේ 😂😂😂
@jayanthaathukorala5381
@jayanthaathukorala5381 4 ай бұрын
❤❤❤අදත් සුපිරි
@sampathdilshan9715
@sampathdilshan9715 4 ай бұрын
E team eka දකිද්දී maara gammak agata enne ♥️😎
@hiruninimansa8681
@hiruninimansa8681 4 ай бұрын
Parana team eke ayage nam aheddith mara sathutak danenne❤❤
@user-jz8ht4yk3j
@user-jz8ht4yk3j 4 ай бұрын
Patta aiye ela❤
@PraveenTharanga-su3mp
@PraveenTharanga-su3mp 4 ай бұрын
Legend sanga❤🎉
@DularaThewarapperuma-nx3gk
@DularaThewarapperuma-nx3gk 4 ай бұрын
Respect to the driver🙏🙏
@GodOfLove123
@GodOfLove123 4 ай бұрын
Api thrm bokka hod un na.Apitm ghl apim aye Pakistan wla play krnn ptn gatta
@DanuBoy-kn8ey
@DanuBoy-kn8ey 4 ай бұрын
එදා ඉන්දියාව ගියා නම් ටීම් එකම ඉවරයි
@user-ns8rb4iy5i
@user-ns8rb4iy5i 4 ай бұрын
@cartoonlokaya1971
@cartoonlokaya1971 4 ай бұрын
❤❤❤❤
@SlCricketStory498
@SlCricketStory498 4 ай бұрын
Ayye Koobiyo telegrama eka gana video ekak karanna lankawe bihiwu hodama kathawa
@chethiyalakshan5797
@chethiyalakshan5797 4 ай бұрын
එදා දවස හොඳට මතකයි
@avishkapathum8247
@avishkapathum8247 4 ай бұрын
First one watching❤
@ayesdakshithamuthunayaka9206
@ayesdakshithamuthunayaka9206 Ай бұрын
Aiye palath saba manthiri waru gana video ekak gennako
@sonalkss6973
@sonalkss6973 4 ай бұрын
👍❤️❤️
@Gayanphotography
@Gayanphotography 4 ай бұрын
1st comment
@awishkaakalanka7751
@awishkaakalanka7751 4 ай бұрын
❤❤❤😮🎉
@sampathlasantha8609
@sampathlasantha8609 4 ай бұрын
2nd like
@Cutekoala197
@Cutekoala197 4 ай бұрын
😊
@babyboult2705
@babyboult2705 2 ай бұрын
ගොඩක් කට්ටිය හිතන් ඉන්නෙ මේ ඇටෑක් එකෙන් පස්සෙ පාකිස්තානේ ලාහෝර් වලට ගියේ දසුන් කියලා . නෑ දස්සා නෙවෙයි දස්සට කලින් 2017 තිසර පෙරේරාගෙ Captan shee එකෙන් Team එකක් ගියා ඒකට ගියෙත් අපේ B team එකක් ( දසුන් ශානක , මහේල උඩවත්ත , ) වගේ අය . ඒකෙ මට මතක විදිහට තුන්වෙනි T20 දස්සා fiftyk දානවා. ඒ හින්දා තමා දස්සට 2019 Pak serious එකේ Captan shee එක හම්බෙන්නෙ ( 2017 එකට වගේ ම ඒකටත් මෙන්ඩා , මාලි ) වගේ Pleyarsla ආවේ නෑ. මේ ගැන කිව්වෙ එදා හැමෝම බෑ කියද්දි තිසර වගකීමක් අරගෙන ගියේ ඒකට අපි Respect කරන්න ඕනේ ❤
@SLcarateume
@SLcarateume 20 күн бұрын
අපිට ඔලෙවල් Eng literature වලට තිබ්බා සංගක්කාර ඔය ගැන කරපු කතාවක් 'The lahore attack' කියලා
@anuhasnimsara6263
@anuhasnimsara6263 4 ай бұрын
hemadama me voice eka denna ko plzzzz
@LokaKatha
@LokaKatha 3 ай бұрын
මියුනිච් ත්‍රස්ත ප්‍රහාරය ගැනත් කියන්න ❤❤❤
@NethmiShanika-py1sb
@NethmiShanika-py1sb 4 ай бұрын
😢❤❤❤❤
@MaleesHa-tk8ft
@MaleesHa-tk8ft 4 ай бұрын
♥️😼
@somachandradezoysa7024
@somachandradezoysa7024 4 ай бұрын
English literature karana aya nadda❤
@pavani3088
@pavani3088 4 ай бұрын
🙋‍♀️
@BHOSL.
@BHOSL. 4 ай бұрын
Lahor attack
@venujagayanuka4411
@venujagayanuka4411 4 ай бұрын
Thilan samaraweera aththatama wedi thiyanawa wage danagena idiyada?
@oliviaferandes4297
@oliviaferandes4297 4 ай бұрын
යුනිස් කාන් උමර් අක්මාල් කම්‍රන් අක්මාල් මුහමඩ් අමීර් උමර් ගුල් ඒ කාලේ පකිස්තාන් ක්‍ර්‍රීඩකයෝ කොතරම් කඩවසම්ද කොතරම් ජවස්ම්පන්න්ද ❤🙂
@ishanmaduranga6026
@ishanmaduranga6026 4 ай бұрын
Paka thama Pakistan no cricket
@tharakaruka1110
@tharakaruka1110 4 ай бұрын
@oliviaferandes... නෑ... Really
@andrewtissera289
@andrewtissera289 4 ай бұрын
asada eyalata oya
@yasithanjana3018
@yasithanjana3018 4 ай бұрын
😂මේ ප්‍රහාරයක් ගැන කියද්දි මෙයා කඩවසම් අය හොයනව 😂😂
@user-sn1ok8gl5y
@user-sn1ok8gl5y 4 ай бұрын
Sanga ❤
@ishanmihiranga2996
@ishanmihiranga2996 4 ай бұрын
එක දෙයක් කියන්න හිතුනා ඒ බස් ඩ්‍රයිවර් එක ඉන්ටවිව් එහෙකදි කියනවා වෙනදට බස් එක ග්‍රවුන්ඩ් එකට ගන්නෙ එකපාරක් රිවස් කරලා ඒත් ඩ්‍රයිවර් ටවත් හිතා ගන්න බැරි උනා කිව්වා එදා බස් එක එකපාරෙන්ම බස් එක ඇතුලට ගත්තෙ කොහොමද කියලා අනික තමයි ඔය සිද්දියෙන් පස්සෙ අපේ ටීම් එක තමයි මුලින්ම ආයේ පාකිස්තානයේ මැච් එහෙකට ගියේ දසුන් කැප්ටන් අපි ඒ සිරිස් එක 3-0 විදිහට දිනනවාත් එක්ක
@babyboult2705
@babyboult2705 2 ай бұрын
නෑ ඊට කලින් තිසරගෙ Captan shee එකෙන් ගියා 2017
@sampathchathuranga8505
@sampathchathuranga8505 4 ай бұрын
Dasun shanaka ape team ekk aran 2019 giya...eka dan nedda😊
@babyboult2705
@babyboult2705 2 ай бұрын
දසුන් යන්න කලින් තිසරගෙ Captan shee එකෙන් ගියා 2017
@IndrajithBandara
@IndrajithBandara 4 ай бұрын
පකිස්තානය තමයි ශ්‍රී ලංකාවට කිසිම බලාපොරොත්තුවක් නැතිව උදව් කරන එකම රට. ජරා ඉන්දියාව වගේ අපේ රටේ දේශපාලන, සමාජ, ආර්ථික කාරණා වලට අත දාන්නේ නෑ. අපේ ස්වාධිනත්වයට උපරීම තැන දෙන රටක් තමයි, පකිස්තානය.
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 4 ай бұрын
Nice video. ඒත් ජාත්‍යන්තර කණ්ඩායම් යන්නේ නෑ කියපු ඇත්ත කියන්න අමාරුයි.
@nalidamendis4707
@nalidamendis4707 4 ай бұрын
Oya tama koobiyo teledrama eka karala nane video ekak kotas 57 thiyenne oyama e kathawa balala theeranae karanna lankwe hodama kathawa mage mathe eka gana aniwaren video ekak kara uthui
@einzotechlk5577
@einzotechlk5577 4 ай бұрын
2019 di Apahu Sri Lanka Cricket Team Eka Pakistane Tour Ekak Yanawa
@babyboult2705
@babyboult2705 2 ай бұрын
ඊට කලින් 2017 තිසරගෙ Captan shee එකෙන් ගියා
@princyranasinghe1149
@princyranasinghe1149 4 ай бұрын
2019 api apahu pakistan giya
@babyboult2705
@babyboult2705 2 ай бұрын
ඊට කලින් 2017 තිසරගෙ Captan shee එකෙන් ගියා
@theekshanakandambige9600
@theekshanakandambige9600 4 ай бұрын
cari thambiyo saapayak looketa
@nishankelum8034
@nishankelum8034 4 ай бұрын
Cemant 20 mage
@HirujaEdurapola
@HirujaEdurapola 4 ай бұрын
Pin Pls
@Gamma_Legend
@Gamma_Legend 4 ай бұрын
😑
@ANIMEWORLD-yd4lhZ
@ANIMEWORLD-yd4lhZ 4 ай бұрын
අඩේ ඇතටම කවෘවත් එනැදා පාකිස්තනෙට
@oliviaferandes4297
@oliviaferandes4297 4 ай бұрын
එදා තමයි පකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ උනේ
@tharusharathnayaka6533
@tharusharathnayaka6533 4 ай бұрын
ඇත්තටම අහන්නෙ ඔච්චර කමෙන්ට් දාල ඔයා අවදානෙද ඉල්ලන්නෙ.
@KavinduSasviru-fc3iz
@KavinduSasviru-fc3iz 4 ай бұрын
අප්පට සිරි එහෙමද 😮
@user-em9pk7ro1k
@user-em9pk7ro1k 4 ай бұрын
Oya kitana deyak thamai ayye
@kasunshewan9042
@kasunshewan9042 4 ай бұрын
Oya e kale podi neda 😅😅
@ddmpraveen3167
@ddmpraveen3167 4 ай бұрын
Kohed winasha une 😂...wi sl nz zim wage ne winasha wela thiyenne
@oliviaferandes4297
@oliviaferandes4297 4 ай бұрын
මට හිතෙන්නේ දකුනු ආසීයාවේ ඉන්න හොදම ක්‍රිකට් කන්ඩායම තමයි පාකිස්තානය
@Leshan22
@Leshan22 4 ай бұрын
ඔයා කියන එකක් තමයි සුදු නෝනා 😪
@theekshanawickramarathna6852
@theekshanawickramarathna6852 4 ай бұрын
මට අවදානේ ඕනේ likes 300කින් පුළුවන්නම් දෙන්නකෝ please.....
@ENYNETGLOBAL
@ENYNETGLOBAL 4 ай бұрын
කටට එපාද😂
@lahirudilshan3087
@lahirudilshan3087 4 ай бұрын
උබ හම්බයෝ සුද්දා කරන්න එපා 😂 මොකද උන් ගේ බහුතරය ත්‍රස්තවාදීන්.
@darylalexandriel
@darylalexandriel 4 ай бұрын
හැබැයි දැන් ඉන්න හොර cricket team එකට ඔහොම උනොත් නම් හොදයි.
@user-dh3hr9om6i
@user-dh3hr9om6i 4 ай бұрын
කැතයි මචං එහෙම කියන්න එපා .
@gayanboy7009
@gayanboy7009 4 ай бұрын
උඹ දන්න පකක් නැ බං ටීම් එක නෙවේ ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න හොරු ටිකට ඔහොම උනානම් හරි උන් තමා හොරු😹 උන් කියන විදියට සෙල්ලම් කරන්නෙ ටීම් එක මොකද නැත්නම් ඉන්ජරි කියල එලියට දානවනෙ😽 දන්න පකක් කියපන් බං😹
@miyulassenarathna
@miyulassenarathna 4 ай бұрын
Pala pala
@theekshanawickramarathna6852
@theekshanawickramarathna6852 4 ай бұрын
මට අවදානේ ඕනේ likes 100කින් පුළුවන්නම් දෙන්නකෝ......
@Hashencharuka
@Hashencharuka 4 ай бұрын
😂
@oliviaferandes4297
@oliviaferandes4297 4 ай бұрын
ඇයි අනේ මුස්ලිම්වරු මෙතරම් ලේ සොලවන්නේ ඔවුන් කාවද අදහන්නේ
@n.n.8402
@n.n.8402 4 ай бұрын
Jesu 😂
@mr.s9424
@mr.s9424 4 ай бұрын
උබලගෙ තාත්තව
@nipunsanjaya3673
@nipunsanjaya3673 4 ай бұрын
​@@mr.s9424😂😂😂😂😂
@aurora0534
@aurora0534 4 ай бұрын
​@@mr.s9424😂
@oliviaferandes4297
@oliviaferandes4297 4 ай бұрын
පාකිස්තානුවන් ස්‍රී ලාන්කිකයින්ට හා ඉන්දියානුවන්ටත් වඩා කඩවසම් නේද
@aurora0534
@aurora0534 4 ай бұрын
ඔව් ඒක හරි. උන්ගේ හමේ පාට එහෙම ලස්සනයි .
@darylalexandriel
@darylalexandriel 4 ай бұрын
@@aurora0534 හැබැයි උන්ගෙත් බිජ්ජවල් කිම්බවල් කලුයි😅
@oliviaferandes4297
@oliviaferandes4297 4 ай бұрын
ලන්කාවේ ඉන්න බෞද්ද තරුනයන්ගෙත් ඔය කියන ඒවා කලුයිනේ
@darylalexandriel
@darylalexandriel 4 ай бұрын
@@oliviaferandes4297 දකුණු ආසියාවෙ හැම එකෙක්ගෙම එහෙම තමයි බන්. සමහර අයගෙ මූණ කද ලස්සන පාටට තිබුනට අහවල් ඒව කලුයි🥴
@Nipun_malinda
@Nipun_malinda 4 ай бұрын
​@@oliviaferandes4297 ක්‍රිකට් ක්‍රිඩාව අවසානෙට නැවතිලා තියෙන්නේ පකිස්තානෙ උන්ගෙ බිජ්ජවල් කිම්බවල් වලින් 😂😂😂
@samudrasribulathgama5249
@samudrasribulathgama5249 4 ай бұрын
Mona pissuda..mathaka sathi dekayi...😢
@MyHomedoog
@MyHomedoog 4 ай бұрын
ලංකාවෙ හරක්...😂
@yohankawinda-ru4kr
@yohankawinda-ru4kr 4 ай бұрын
h
@prashanthakumara478
@prashanthakumara478 4 ай бұрын
Muslim mulu loketama sapayak
@janithchamod9177
@janithchamod9177 4 ай бұрын
@sampathsamaranayake4549
@sampathsamaranayake4549 4 ай бұрын
❤❤❤❤
@BeautifulWorld-pn4fn
@BeautifulWorld-pn4fn 4 ай бұрын
❤️
@user-ct5nx6ki3z
@user-ct5nx6ki3z 4 ай бұрын
@priyankarathanuj6784
@priyankarathanuj6784 4 ай бұрын
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 54 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 12 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН