'' ජෝන් සීනා පොඩි එකාගේ ඔලුවට ගහලා…'' - ගිරග්ග සමජ්ජ -15 වැනි සාදය 🍷🍴

  Рет қаралды 36,952

Meet and Meal

Meet and Meal

Күн бұрын

' හැමදාම ජීවිතේ එකම විදිය නං
පොඩ්ඩක් සෙට් වෙලා
කොටුවෙන් එළියට පැනලා
කැමරාවෙන් එහා ලෝකය
අත්විඳින්න ' ගිරග්ග සමජ්ජ '
අපේ නයිට් ක්ලබ් එකට එන්න...''
Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
/ sepalamarasinghe
Whatsapp - 0716036664
Email - 3minutesswarnakumara65@gmail.com
Prog - #15 [22-07-2023]
#sepalamarasinghe
#Georgesamuel
#SunethChithrananda
#AmilaSandaruwan
#Sudumalli
#chutimalli
#podimalli
#Georgedebara
#GiraggaSamajjaProduction
#2023
#funny
#event
#evening
#talkshow
#entertainment

Пікірлер: 120
@susanthanarayana8747
@susanthanarayana8747 Жыл бұрын
හොඳම සාදය❤️❤️ චූටි මල්ලි පට්ට චරිතෙ ජෝන් සීනා බොක්කෙන් සුදු මල්ලි අවංක මෑන් ජෝජ් පට්ට මීටරේ රැවුල තියන, මාලේ වගේ මත් වෙච්ච මෑන් ජාතික වස්තුවක්.💐💐💐💐💐
@nishadnilanga
@nishadnilanga Жыл бұрын
Grt statement....Final statement Regarding Sepal is the utter truth...
@nalindasuvindissanayake7425
@nalindasuvindissanayake7425 Жыл бұрын
අමිල සඳරුවන්.. අති දක්ෂයයෙක්. ඒ සිංදු 3 එච්චර හොඳට කියන්න එකෙක් ලංකාවේ නෑ. 😲👌👌👌
@susanthkumar6653
@susanthkumar6653 Жыл бұрын
දැනුම විනෝදය බයියන්ගේ මොලේ පෑදෙන්න වෙනසක් සේපාල යනු හොඳ අමර සිංහයෙකි යහපත් හෙටකට එකම විසඳුම මාලිමාව 💯💯
@gunasekara1671
@gunasekara1671 Жыл бұрын
සුදු මල්ලි මරු අප්පා...වැඩිය පේන්න නැති වුනාට සුපිරිම චරිතයක් ❤️
@HasithGalagedara-og7uo
@HasithGalagedara-og7uo Жыл бұрын
අවරුදු ගානකට පස්සේ john cena සින්දුව ඇහුව ❤❤
@gunasekara1671
@gunasekara1671 Жыл бұрын
සුදු මල්ලි ,පොඩි මල්ලි,චූටි මල්ලි තුන්දෙනාම හිටියනම් මරු අප්පා...ආදරෙයි හැමෝටම❤️
@namalhansaka8533
@namalhansaka8533 Жыл бұрын
අමිල සදරුවන් ❤️❤️ බොහිමියානුවා එකේ ආදරය කරපු චරිතයක්
@rockyslisrael934
@rockyslisrael934 Жыл бұрын
අමිල සඳරුවන් කියන්නෙ වෙනම level එකක්...❤☝ උඹේ fan කෙනෙක් උනේ උඹ ඔය සිංදුව එලියටම දාපු කාලේ... සාමාන්‍ය ජනතාව සමානයි මගේ පෙම්වතිය....❤❤❤
@wn4838
@wn4838 Жыл бұрын
අපේ රටේ මිනිස්සු සේරම මේ වගේ සරල මිනිස්සු වෙන්නයි ඕනේ.මිනිස්සු සාදයක ඉන්නත් ඕනේ මේවගේ.සන්තෝසෙන් .වැඩ සටහක් විදියට නොකර මෙලෙසම ස්වාභාවික සංසිද්දි එලසම සිදුවන්නට හැරීම අපි දකින වැඩසටහනේ වටිනාකම වැඩි කරයි.ජය🎉
@anurachandrasiri7344
@anurachandrasiri7344 Жыл бұрын
ශෙල්ටන් පයාගල සහෝදරයා ගැන කතා විම සතුටට කරැණක් ..ඔහු විශිෂ්ට චරිතයක් . මා ඔහුගේ " ගොළු මුහුදේ කුණාටුව " චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂක . මා ඔහු සමඟ අවුරුදු 5 ක් පමණ කාලයක් ඔහු ගෙ සෙවනේ හැදුණු වැඩුණු අයෙක් ..ස්තුතිය ඔබ සැමට .🙏
@dhanuhewa1050
@dhanuhewa1050 Жыл бұрын
අමිල සඳරුවන් ආදරෙයි බොක්ක ❤
@indraninanayakkara2232
@indraninanayakkara2232 Жыл бұрын
පටන් ගද්දිම ඇඩ් එකක් දැම්මට අපි කියනවද හම්බකරනවා කියලා.....නෑනේ මේ වගෙ සෙට් තමා අපිට සෙට්...තැන්කූ සේපාල්❤❤❤
@aarogyahealth
@aarogyahealth Жыл бұрын
බොහොම විනොදාස්වාද සපයන වටිනා වඩසටහන 😊
@vernonperera6679
@vernonperera6679 Жыл бұрын
ඈත රටක සිට නරඹමි සොඳුරු සැඳැවේ. සියලුදෙනාටම සුබ පැතුම්👍✌️🙏
@අටම්පහුර
@අටම්පහුර Жыл бұрын
මගේ ලොකු දුවගේ වයස දැන් වයස දාසයක් ....... චූටි කාලේ ඉදන් එයාගේ ආසම සින්දුව ........ මාත් ඒකට ආසයි ........ මේක පණ තියන සරළ ආතල් එකක්
@wimukthi4
@wimukthi4 Жыл бұрын
චූටි මල්ලි පොඩි මල්ලි ගෑවුණත් ඇති හිට් වෙනවා.. 🔥 බලන්ටකෝ පලවෙනි සාදය අනික් සාදත් එක්ක. මේකත් එහෙම වෙනවා ❤️❤️
@dhanusandaruwan1365
@dhanusandaruwan1365 Жыл бұрын
මේක අද තමයි කියන්න හිතුවේ.. මේ වීඩියෝ මං බලන්නේ මාත් තනියම මිවීත තොල ගාන ගමන්. සද්දෙට ලොකුවට දාගෙන ටික වෙලාවකින් මාත් ඒ සතුටු සාමිචියට සෙට් වෙනවා. මාත් එතනට ඉන්නේ වගේ දැනෙනවා. පට්ට ❤❤❤❤❤❤
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 Жыл бұрын
සියලුදෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට
@kasunfernando1679
@kasunfernando1679 Жыл бұрын
Gaminda ත් හිටියනම් මරු ❤
@sumithranjan7463
@sumithranjan7463 Жыл бұрын
සිරාවට සුපිරියක් ..අපේ ගමේ මේ පාර කට්ටිය සෙට් වෙලා තියෙන්නෙ ...සිංදු ටිකත් සුපිරියට සෙට් උනා💖💖👌👍
@sandunranga8816
@sandunranga8816 Жыл бұрын
අල සිංදු වලට තාමත් ආදරෙයී...❤️❤️
@srilankaaaaaaaaa
@srilankaaaaaaaaa Жыл бұрын
සුපිරි . පන් එකේ ඉන්න ඕනේ 🔥🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍👍
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
අද නම්.සුපිරියක් තමා 😂😂❤
@gayanbuddhika1846
@gayanbuddhika1846 Жыл бұрын
මේකනම් මාරම concept එකක්. පුළුවන්නම් අපි වගේ ප්‍රේක්ෂකයන්ටත් පොඩි chance එකක් දෙන්නකො මේකට සෙට් වෙන්න
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
සරල ජීවිතේ පට්ටයි... 👍👍
@jpSL
@jpSL Жыл бұрын
AI අහලා 😂 මේකට ආවේ.😂😂😂මරු චරිත ටික හරිම රහ සාදයක්👍
@marvenperera915
@marvenperera915 Жыл бұрын
Sri Lankan Blues, realy good, Sepal if you can do a programe about blues for our SL viewers that would be great, history and the political back ground at that time in America.
@antoniyofernando
@antoniyofernando Жыл бұрын
What a clean steel voice 😮and the song he done for the teledrama intanasal... reminder ❤❤
@casio745
@casio745 Жыл бұрын
තවත් සුපිරි වැඩසටහනක්......වෙලාව මදී කියලා හිතෙනවා....
@Isuruish22
@Isuruish22 Жыл бұрын
මල්ලිලා තුන්දෙනා එක්කම දවසක කරමුකො ❤
@nuwand72
@nuwand72 Жыл бұрын
❤❤❤ජෝන් සීනා...🎉🎉❤❤❤
@chethamindinu3192
@chethamindinu3192 Жыл бұрын
ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤❤❤
@lankameitech9300
@lankameitech9300 Жыл бұрын
මලීන්ගෙ සිකුරුලියා නම් පට්ට ❤
@sampathamusick
@sampathamusick Жыл бұрын
Nice....party....😊😊😊😊😊
@chandanakumara6140
@chandanakumara6140 Жыл бұрын
Ado amila aiye dekkath sathutui den thawath lassanai ❤
@noidea940
@noidea940 Жыл бұрын
හොදම meet එක...❤❤👍
@madusankakasthuriarachchi888
@madusankakasthuriarachchi888 Жыл бұрын
සුදු මල්ලිගෙයි චුටි මල්ලිගෙයි කතා ටික අහගෙන ඉන්නකොට දන්නෙම නැ වෙලාව ඉවරවෙලා 😅😅😅
@relaxlife9666
@relaxlife9666 Жыл бұрын
45:35 බොහිමියානුවා බුවා❤
@merilchristo4784
@merilchristo4784 Жыл бұрын
Supiri 👍
@avinduTLGun
@avinduTLGun Жыл бұрын
අන්න නියමයි
@rranasinghe2343
@rranasinghe2343 Жыл бұрын
I think this will be a interesting program
@vishmikurera2969
@vishmikurera2969 Жыл бұрын
මීගමුව Rodeo ❤
@suranga871
@suranga871 Жыл бұрын
හැමදාම වගේ මරු ❤❤❤❤
@sachidusamaraweera4171
@sachidusamaraweera4171 Жыл бұрын
❤❤❤❤
@Pradeepperera674
@Pradeepperera674 Жыл бұрын
හැමදාම වගේ අසාවෙන් රසව්න්ද❤
@sachidusamaraweera4171
@sachidusamaraweera4171 Жыл бұрын
Sudu mallinam supiri charithe❤
@jaanakaprasad6599
@jaanakaprasad6599 Жыл бұрын
අයියෝ ජෝර්ජ් අයියේ ක්‍රිකට්ර්ස්ලා සෙට් එකක් ගෙන්නන්නකෝ 😍
@MeetandMeal-Sepal
@MeetandMeal-Sepal Жыл бұрын
අපගේ අලුත්ම සමාජ දේශපාලනික නාළිකාව.... SAY the TRUTH '' ලංකාවේ ලිංගික සේවය තහනම් නෑ...'' 👉 kzbin.info/www/bejne/o5jQl2eqfbuDfck
@sanjeewal3055
@sanjeewal3055 Жыл бұрын
ලස්සනයි
@GihanDoolwala
@GihanDoolwala Жыл бұрын
කැමතිම චරිත කීපයක්❤
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 Жыл бұрын
වෙනදා වගේම අදත් නියමයි
@dineshpriyadarshana7242
@dineshpriyadarshana7242 Жыл бұрын
ජෝජ් සමුවෙල් 🖤💚
@harshamadawabernard
@harshamadawabernard Жыл бұрын
දැනට අවුරුදු 13කට කලින් තරුණ සත්වේදීන්ගේ සංගමේ ඉන්නකාලේ ඒකේ යාලුවෝ සෙට්එකක් සීනගේ යුනිවසිටි එකේ දෙහිවල හොස්ටල් එකට එක්කන් ගිහින් හරිම ලස්සන කාලයක් ගෙව්වා.
@chaminda23
@chaminda23 Жыл бұрын
සුදු මල්ලි අවංක මෑන්...සාදය❤❤
@pabindulakshitha4669
@pabindulakshitha4669 Жыл бұрын
රේඩියෝ ඩ්‍රාම එකේ කැලෑ සුජ්ජව පට්ට ගහන්නෙ මේකයි එහෙනන් 😂😂😂
@kaveethhiyarapitiya4813
@kaveethhiyarapitiya4813 Жыл бұрын
Chat and music ,copy chat, තරු chat show කැලේ... මේකත් එක්ක බලනකොට හැම වැඩසටහනෙම කට්ටිය set විගෙන peak එකටම එනකොට වැඩසටහන අවසන් වෙන් නැතිව තව ටිකක් වෙලා තිබ්බනම්....
@anurauggalla4069
@anurauggalla4069 Жыл бұрын
නියමයි.මරු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sampathyakkala
@sampathyakkala Жыл бұрын
ක්ලකස් ගාලා ලයික් එකක් දැම්ම😂
@drdle1412
@drdle1412 Жыл бұрын
drink ekak dana gmn ahaddi metana inawa wage patta
@khchandana4593
@khchandana4593 Жыл бұрын
Rasa sagarayak lovely program ❤
@lankaequity8944
@lankaequity8944 Жыл бұрын
Self Developing System 😮
@LEMONADE-5000
@LEMONADE-5000 Жыл бұрын
සොඳුරු මිනිස්සු...
@MrSumedha1976
@MrSumedha1976 Жыл бұрын
Thank you Sepal having Amila in the show even you didn’t know “ what is Amila Sandaruwan” . Hello George , please have Amila in Say the Truth “ . You can have a 2 hours show . Amila is a walking Encyclopedia.
@nishansanjeewa6141
@nishansanjeewa6141 Жыл бұрын
සමාජ ආදරේ...❤❤❤
@r.n.knaotunna834
@r.n.knaotunna834 Жыл бұрын
අමිල සදරුවන්❤️❤️❤️❤️
@thisallakpura5991
@thisallakpura5991 Жыл бұрын
👌👌
@fernandonirmal9308
@fernandonirmal9308 Жыл бұрын
Super 🎉🎉🎉🎉🎉🎉🎉
@prasadfonseka4839
@prasadfonseka4839 Жыл бұрын
supiri
@janak719
@janak719 Жыл бұрын
Cheers 🍷
@noidea940
@noidea940 Жыл бұрын
සුදු මල්ලිගේ cricket team එකේ නම කියන්නකෝ.. 🤔🤔👊
@Bassoshan
@Bassoshan Жыл бұрын
Patta
@lalithsudarshana1302
@lalithsudarshana1302 Жыл бұрын
Keep it up❤️
@malindachamika
@malindachamika Жыл бұрын
සුදු මල්ලි 🎉🎉🎉
@matteowaaswajira4701
@matteowaaswajira4701 Жыл бұрын
👍
@lalithsudarshana1302
@lalithsudarshana1302 Жыл бұрын
Meka th niyamai ❤️
@surajprasath6699
@surajprasath6699 Жыл бұрын
අද තමා නියමම❤❤❤😂
@snapdragonht3312
@snapdragonht3312 Жыл бұрын
👏👏👏👏👏👏👏👏🤩🤩🤩🤩
@picokliyan_2.1M
@picokliyan_2.1M Жыл бұрын
ගීතදේව නං ඕන
@akilagayashan4519
@akilagayashan4519 Жыл бұрын
පොඩි මල්ලිත් ඉන්ඩ තිබ්බෙ
@ruwinimendis4731
@ruwinimendis4731 Жыл бұрын
Adath niyamai.❤❤❤❤
@dhanushkasampath3462
@dhanushkasampath3462 Жыл бұрын
Supiri❤
@JayJay-mo5yy
@JayJay-mo5yy Жыл бұрын
Amila Sandaruwan patta waddek! Maru!
@silvag9383
@silvag9383 Жыл бұрын
🙌
@mrdabba
@mrdabba Жыл бұрын
මාදු ගඟේ... බුදාම්මෝ😂😂😂😂😂
@champaampitiyage6461
@champaampitiyage6461 Жыл бұрын
Mal kekula pipi😅😅😅😅
@ravindush_94
@ravindush_94 Жыл бұрын
😍😍😍😍😍
@isurutharanga9528
@isurutharanga9528 Жыл бұрын
සේපාල මහත්තයා පුලුවන් නම් යකඩ මනමාලි සින්දුව කියන Sanjeew Lonliyes වැඩසටහනට ගේන්න.අමුවට සින්දු ටිකක් අහන්න පුලුවන්.
@prasannadilruk8576
@prasannadilruk8576 Жыл бұрын
Amila❤
@madushankabandara9257
@madushankabandara9257 Жыл бұрын
අම්මො ඇඩුන 😅❤ මෙව්වනෙ සාද
@MrDpsrilanka
@MrDpsrilanka Жыл бұрын
❤👍
@nimalinduruwa
@nimalinduruwa Жыл бұрын
Ada nam Maru sudumalli.oya
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
🇨🇦🇱🇰😍💯❤️😊🤗👌👍🙏
@isurusubasinghe2038
@isurusubasinghe2038 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gayansamaraweera536
@gayansamaraweera536 Жыл бұрын
අම්මෝ ආදරෙයි ❤
@gihanmunasinghe
@gihanmunasinghe Жыл бұрын
Adanan supiriyak 🥰🥰
@banurahettiarachchi2834
@banurahettiarachchi2834 3 ай бұрын
කතාව මැද්දේ කෑම බෙදාගන්න එක උඹලට ඕකේ වුණාට බලන එකාට වාතයක්... කතාවට කලින් බෙදා ගනිල්ලා. කතාවට කලින් හරි පසුව හරි කාපල්ලා.
@pathtv3982
@pathtv3982 Жыл бұрын
Ada maruu ❤️😃
@KinzlyDhanushka
@KinzlyDhanushka Жыл бұрын
සුදු මල්ලි❤
@silwestarsachith9793
@silwestarsachith9793 Жыл бұрын
Malin aiya ela voice
@malinslamigo
@malinslamigo Жыл бұрын
Thank you 🙏🏾
@AnuradhaSanjaya-ph9sq
@AnuradhaSanjaya-ph9sq Жыл бұрын
Hithwla ko bun adare❤
@dumindaperera3578
@dumindaperera3578 Жыл бұрын
John cena eka ft ❤
@slcounterforce
@slcounterforce Жыл бұрын
ඩ්රිස්ක්‍රීප්සන් එකට අමිලගේ චැනල් එකේ ලින්ක් එක දාන්න
@ArjuneeRanathunga
@ArjuneeRanathunga Жыл бұрын
kzbin.info/www/bejne/oKXWf4SXe6-VhKs
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 14 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 29 МЛН
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 36 М.