151. පියානෝගෙ බෑණා ජනාධිපති මන්දිරයේ චිත්‍රයක් ලන්ඩනයට විකුණපු හැටි

  Рет қаралды 42,142

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 439
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 18 күн бұрын
පරිස්සමින් ඉන්න ඔබතුමා ට තෙරුවන් සරණින් සුපිංබර නව වසරක් වේවා . 🙏🙏🙏
@LKVlog-pp5nb
@LKVlog-pp5nb 18 күн бұрын
ඔබතුමාගෙ වැඩසටහන් මා නරඹන්නෙ ඉතාමත් ආශාවෙනි. මන්ද එහි පැහැදිලි කිරීම්, නිවැරදිව සහ පැහැදිලිව උච්චාරණය මා ඉතාමත් අඟය කරමි.එම වැඩ සටහනට ම ගැළපෙන හඩ සහ විලාසය මා සිත්ගන්නා සුළු බවක් තිබෙනවා. මෙම වැඩ සටහන් අපෙ අනාගත පරපුරට ඉතාමත් ප්‍රයෝජනවත් වේවී යැයි මා විශ්වාස කරනවා. ඔබටස්තූතියි. නිදුක් නිරෝගී සුවයෙන් තවත් දිඟු කලක් මෙවැනි අඟනා සහ හරවත් වැඩසටහන් ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබේවායි මේ නව වසරෙදීත් සුභ පතනවා.!!!ඔබට ජය!!!
@AyeshaBellanage
@AyeshaBellanage 17 күн бұрын
Mun wadapu, hadapu, sahatogaya dunnu untath wehi-nethi HENA PITA HENA GAHANAWA yako.
@sherinfernando9263
@sherinfernando9263 13 күн бұрын
👍
@LKVlog-pp5nb
@LKVlog-pp5nb 5 күн бұрын
@AyeshaBellanage ඇයි ඔයා එහෙම කියන්නෙ
@wimalweerasekara
@wimalweerasekara 18 күн бұрын
ඔබ වගේ තවත් දහයක් වත් හිටිය නම් අපේ රටට වටිනවා.
@rajithaseneviratne4
@rajithaseneviratne4 17 күн бұрын
උසාවි නඩුව අපට අන්තර්ජාලයේ දැකිය හැකි නමුත් රිදී පිඟන් භාණ්ඩ ඇතුළු ඒවායින් බොහොමයක් අපට සදහටම අහිමි විය. මොන නින්දාවක් ද. පංතියක් නැති, වටිනාකමක් නැති මිනිස්සු ආවම මෙහෙම වෙනවා. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්
@shamaliw
@shamaliw 18 күн бұрын
අදත් හරිම වටිනා වැඩසටහනක්... ඔබතුමාගේ සියලුම විඩි⁣යෝ පිලිවෙලින් බැලුවා..ඇහැව්වා.. නොදන්න දේවල් ගොඩක් දැන ගන්න ලැබුනා..හරිම දේ රටට දායාද කරන ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි.. තෙරැවන් සරණයි
@promoengineering9197
@promoengineering9197 18 күн бұрын
හොඳ වෙලාවට අනුර දිනුවේ. සජිත් දිනුවනම් ජනාධිපති මන්දිරයේ නැවත පදිංචි වන දුලාංජලී හෙර ඇතුළු පිරිස ඉතුරු ටිකටත් බඩු දෙනවා ෂුවර්. මේ වගේ කම්බ හොරු පිටිපස්සේ යන ඡන්දදායකයෝ කියන්නේ අපේ රටට කරුමයක්.
@WimalaWanniarachchi-c2i
@WimalaWanniarachchi-c2i 16 күн бұрын
ජනාධිපතිතුමනි,මෙම අපරාධ කරැවන්ට නමි දඬුවමි දිය යුතුමයි.මෙම යූ ටියුබි චැනලය කරන මේ මෙහෙවර අගය කරමි.
@hkindika3374
@hkindika3374 18 күн бұрын
වැදගත් වීඩියෝ එකක්. නොදැන සිටි බොහෝ කරුණු දැනගත්තා. බොහොම ස්තුතියි 🎉🙏🙏🙏
@Adi2025G
@Adi2025G 16 күн бұрын
ගොඩක් වටිනවා අපි නොදන්න මේ රටේ වුන දේශපාලන අපරාධ පක්ශ පාට බේදයකින් තොරව සාක්ශි සහිතව ජන ගත කරනවට. අතිතය අපිට අමතක කරන්න බෑ මේ කුණු දේශපාලන වැරදි නව පරපුරෙන් අමතක කරවන්න තමයි කූට ලෙස අතිතය යට ගහන්නේ. ගොඩක් පිං මේ හැමදේටම. ඔබතුමා පරිස්සමෙන් ❤
@ranawanaperera
@ranawanaperera 18 күн бұрын
මුඩුක්කුවක උපන් , අධ්‍යාපනයක් නොලැබූ , ඉතාමත් පහත් හැසිරීමක් ප්‍රදර්ශනය කළ , අධික ලෙස හීනමානයෙන් පෙලුන , කිසිම චකිතයකින් තොරව සොරකමේත් .. මිනිමැරීමේත් යෙදුණ ප්‍රේමදාසගෙන් පැවත එන්නවුන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු විය හැකිද? තවමත් හේමා ප්‍රේමදාස විලි ලැජ්ජාවකින් තොරව මහජන මුදලෙන් නඩත්තු වෙයි. ඔවුන් කිසිවෙකුට විලි බිය නොමැති බැව් එක් වරකට වඩා ඔවුන් විසින්ම ප්‍රදර්ශනය කර නොමැතිද? මෙපමණක් මහජන මුදල් කොල්ල කෑ දුලාන්ජලි හොර සල්ලි මුද්‍රණය කිරීමෙන් ඇඟවෙන්නේ කුමක්ද? අසීමිත තණ්හාවත් , අසංවර පහත් හැසිරීමකුත් තිබු දෙමව්පියන්ගේ ජානවලින් ලත් දායාදය නොවේද? මේ සියළු තතු දන්නා ශ්‍රී ලාංකිකයන් සජිත්ව රටේ නායකයා කිරීම කෙසේ වෙතත් පාර්ලිමේන්තුවටත් යැවිය යුතුද? ඩී .එප් , කාරියකරවනගේ ":දසක සතක මතක " පොතේ ප්‍රේමදාසගේ මුල් යුගය ගැන අපූරු තොරතුරු අඩංගුවේ.
@ランワラシタラへーママリー
@ランワラシタラへーママリー 7 күн бұрын
Sampurna Aththa 😢
@rohankarunaratne2110
@rohankarunaratne2110 18 күн бұрын
Mr. Kariyawasam , sir , I don’t live in Sri Lanka but I have experienced the time period in Sri Lanka where you have many topics including 1971 . So far you are the best journalist. Meaningful, educational, well presented with real facts . I salute you you sir.
@malindafernando1963
@malindafernando1963 18 күн бұрын
Agreed 100%. Mr Kari always criticise based on facts and figures which no one can debunk.
@hkindika3374
@hkindika3374 18 күн бұрын
Well said 🙏
@estherbredies2215
@estherbredies2215 17 күн бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@manojprabhash2716
@manojprabhash2716 16 күн бұрын
ඔබතුමා කියන දේවල් ඇත්ත ඕව ඒකාලෙම ආරංචි උනා අලුත් පරම්පරාව දැනුවත් කරන්න ගන්නා උත්සාහයට ස්තුතියි
@Rkdu_Reb62
@Rkdu_Reb62 18 күн бұрын
-ප්‍රේමදාසගේ දුව හොර සල්ලි අච්චු ගැහුවේ, ඒවටත් නඩු නැ -අද ඉන්න නව පරපුර ජොලිය විතරයි රට ගැන හිතන්නේ නැ😢
@ranasingheranasinghe1422
@ranasingheranasinghe1422 18 күн бұрын
බැරි මරගාතේ ඔවුන්ව රකිනා මෙවන් රටක්!
@smbandara7915
@smbandara7915 18 күн бұрын
තවත් පේනවා නේද ඔවුන්ගේ ආරක්ෂවදීලා
@malanisamaraweera6333
@malanisamaraweera6333 18 күн бұрын
It's very true
@srimamangalika9684
@srimamangalika9684 18 күн бұрын
පවතින රජයට කොන්ද පන නැ ​@@smbandara7915
@nilminiushanthi3129
@nilminiushanthi3129 18 күн бұрын
ඔබ තුමාට පිං අපිව දැනුවත් කිරීම පිළිබඳව .ලැජ්ජා නැති තුට්ටුදෙකේ කාලකණ්ණි
@thilakbandaraekanayaka3966
@thilakbandaraekanayaka3966 18 күн бұрын
කොච්චර පට්ට හොරු වුනත් මෙසිරිලක වහල් ජනතාව ඔවුන්ට තම වටිනා චන්දය ලබා දී ජනනායකයන් බවට පත්කර ගනිති .😂
@smbandara7915
@smbandara7915 18 күн бұрын
චන්දය විතරක් නොවේ උන්ගේ පස්සා පැත්ත වුනත් ලෙවකයි
@bad-325
@bad-325 18 күн бұрын
හරියට ගිනි තියපු උන්ට බලය් දුන්නා වගේ 😂😂
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 18 күн бұрын
ජෙපි පචයන්ට දුන්නේ ත් එහෙම තමයි 😂😂😂!!!
@mudidasanayake2539
@mudidasanayake2539 18 күн бұрын
එයයි බටහිර ජාතීන්ගේ දියුණුවටත්, අපේ පරිහානියටත් හේතුව!
@PradeepWasantha-mf6we
@PradeepWasantha-mf6we 16 күн бұрын
​@@Kamikaze2024-v6mඒක නිසා තමයි බන් මේවා දැනගත්තේ . කරපු හොරකම් . බදු නොගෙවාපු හැටි , ලියාපදිංචි නොකර වාහන දුවපු හැටි. බෙහෙත් කියලා වතුර දීපු හැටි . කිසිම සුදුසුකමක් නැති අය දේශපාලකයින්ගේ ළමයි විදේශ තනාපති කාර්යාල වලට පත්වීම් දීපු හැටි . මේ කිසිදෙයක් අපට දැනගන්න බැරිවෙනවනේද හොරු බලයේ හිටියනම්.
@jayaweergamage-ym8cy
@jayaweergamage-ym8cy 18 күн бұрын
දැන් උනත් නඩුදාන්න පුලුවන් ඇයි ලංකාවෙ ඉන්න කවුරුහරි ඒක කරන්නෙ නැත්තෙ.😢❤
@Rkdu_Reb62
@Rkdu_Reb62 18 күн бұрын
ඔයා දාන්නකෝ😅
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 18 күн бұрын
ඇයි ජාතික පච බලවේගය ට බැරි ද 😂😂😂??
@JLenora
@JLenora 18 күн бұрын
@@Rkdu_Reb62මේව කියන අයට සාක්ශි ඇතිනෙ. අපට නං නැහැ. සාක්කි තියන අය නඩු දායි නැතිනං හොරාගෙන් කප්පං ගනියි
@surensoysa8672
@surensoysa8672 18 күн бұрын
නඩු නෙවෙයි ඕකුන් ( පියාණෝ, පුතාණෝ, දුවාණෝ, මවානෝ, බෑනාණෝ, මස්සිනාණෝ) කරපු ජඩ වැඩ ඉදිරිපත් කර පුතාණෝට විරුද්දව විශ්වාසභංගයක් ගෙනත් පාර්ලිමේන්තුවෙන් එලවන්න. ඊට පසු සියලු දෙනාට නඩු පවරන්න, වැරදිකරුවන් වුනොත් සියලු දේපල රාජසන්තක කිරීමට නීති ගේන්න. එහෙම නොකලොත් 2/3 තියාගන "බම්බු ගැහුවද" කියල ජනතාව අසාවි. දැනටත් කලින් වැඩිවුනත් එහෙම අහන අය ඉන්නව.
@funtook
@funtook 18 күн бұрын
මෙන්න හොරුන් ගෙ බත් බැල යක් 😅😅😅 ​@@Kamikaze2024-v6m
@tbpriyankara
@tbpriyankara 18 күн бұрын
බොහොම වැදගත්
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 18 күн бұрын
විශිෂ්ට සේවයක් ඔබ මේ රටට කරනවා ❤
@Sumanapalamedawatta
@Sumanapalamedawatta 18 күн бұрын
ඉසුරුමුන්යෙ පෙම් යුවල ග්‍රීසියට විකුනුවලු පුතානෝගෙ අම්ම😂 මේ ගැන හොයල ලියන්න
@RupaRathnayake
@RupaRathnayake 18 күн бұрын
ස්තුති සහෝදරයා .තුනුරුවන් සරනයි .
@NeriusFernando
@NeriusFernando 13 күн бұрын
Very good explanation thank you
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 17 күн бұрын
ඉතාම වටිනා වඩසටහනක්. ඔබතුමාගේ වැඩස⁣ටහන්වලින් අපි බොහෝ දේවල් ඉගෙනගත්තෙමු. ස්තුතියි.
@A.M.ThennakoonAbesinge
@A.M.ThennakoonAbesinge 18 күн бұрын
ලෙ⁣ේකයේ උතුම්ම වන තමන්ගෙ රටේ ඉතිහාසය ⁣ නොදන්න ජනතාවක් සිටින ලෝකයේ එකම රට ...සිරි ලංකාව....
@chandraepitawalage8387
@chandraepitawalage8387 17 күн бұрын
ස්තුතියි කාරියවසම් මහත්මයාණෙනි .
@DharmasenaGamage-vs3cd
@DharmasenaGamage-vs3cd 18 күн бұрын
රට ජාතිය වෙනුවෙන් මෙම තොරතුරු වලින් අපි දැනුවත් කලාට ඔබ තුමාටත් හැදු වැඩු දෙමාපියන්ටත් අකුරු කියාදුන් ගුරුතුමාන්ලාටත් පින් සිදු වේවා ස්තුතියි
@kbdissanayaka2324
@kbdissanayaka2324 17 күн бұрын
මේ සියල්ලට අවශ්‍ය නීතිමය ක්‍රියාකාරකම් ගැනීම වත්මන් රජයේ අතිහැරිය නොහැකි වගකීමකිවේ
@Socrates12
@Socrates12 14 күн бұрын
බොහෝම ස්තූතියි කාරි මහත්මයා !!! දැන් පත්වී ඇති ජනතා ආණ්ඩුවට බැරි වෙයිද මේ නඩු ෆයිල් හොයාගන්න ??? ඒම නැතිනම් වත්මන් ජනාධිපති තුමාට බැරිද අලුතෙන් නඩුවක් දාන්න ??? ඒ ගැනත් සඳහන් කරා නම් මේ කතාව සම්පූර්ණ වෙනවා නේද ?
@camilaganegoda9773
@camilaganegoda9773 18 күн бұрын
මේ මිනිස්සු හොද වෙලාවට මේ චන්දෙන් දිනුවේ නැත්තේ නැත්නම් ලංකාවත් විකුනයි පව්ලේ ඔක්කෝම එකතු එකතු වෙලා 😡
@ashan2000
@ashan2000 18 күн бұрын
පුතාණෝටම හොඳා කාලකන්ණී පියානෝ.. මහලොකු දුප්පතාගේ හිතවතා. 😌 ඒකෙන් තමා මිනිස්සු ඇන්දුවේ.
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 18 күн бұрын
ප්‍රේමදාස කිසි දෙයක් හොරකම් කළෙත් නැහැ. රජ ගෙදර හිටියෙත් නැහැ..ගෑනියි දුවයි තමයි හිටියෙ සහ හොරකම් කලේ .බොරුවට මිනිස්සුන්ට අපහාස කරන්න එපා.ආපහු කැරකිලා තමන්ටත් දවසක එනවා.
@nimeshdilshan4735
@nimeshdilshan4735 18 күн бұрын
​@@MalinieWeerasekara-qs3wcGani janadipathi welada premaya janadipathi mandirayata giye,,ganitada widayaka balaya dunne,,anika ganiwayi duwai hadaganna bari ekekda janadipathi une😂😂
@nimeshdilshan4735
@nimeshdilshan4735 18 күн бұрын
​@@MalinieWeerasekara-qs3wcශ්‍රීමත්,අතිගරු,උතුමාණන් කියල දාගෙන සිංහාසනෙක හටියෙ රජගෙදර නොවේද
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs 18 күн бұрын
​@@MalinieWeerasekara-qs3wc😂😂😂 ඌ බබා 😂😂
@donwinjesinhga7358
@donwinjesinhga7358 17 күн бұрын
ප්‍රේමදාස නම් කිසි දෙයක් හොරකම් කළේ නෑ හොරකම් කරන්ඩ ඇරලා නිකන් හිටිය මිසක් හැබැයි මිනී නම් මැරුව ඇතිවෙන්න
@mangalasuraweera930
@mangalasuraweera930 18 күн бұрын
කාරී, දයාසේන ගුණසිංහ යනාදී මාධ්‍යවේදී පරම්පරාවේ , ඔබත් අභීත සත්‍යවාදී වැදගත් පුරුකක්.
@parakum1827
@parakum1827 18 күн бұрын
ඇත්තේ "සිරා" සිරිවර්දන මහතා
@harithgunasekara5024
@harithgunasekara5024 15 күн бұрын
Very good informations,Thank you Sir.Harith Gunasekara,Germany
@Hasarangag2
@Hasarangag2 17 күн бұрын
තාත්තා ජනාධිපති වෙලා ඉෆ්හලා රට්ට කෙලලා තියෙන විදිහකට
@RanjanPokunugala
@RanjanPokunugala 18 күн бұрын
නිවැරදි ඉතිහාසය නොදත් එකම ය රටේ විනාශය
@rachelperaud1945
@rachelperaud1945 18 күн бұрын
ප්‍රේමදාස කැමති වුනේ නෑ ඉතිහාසය උගන්වන්න. එයාට ඕනවුනේ එයාගෙන් පස්සෙ ඉතිහාසය . තේරුම් ගන්න.
@kulathungasilva2098
@kulathungasilva2098 18 күн бұрын
ගරු අපේ ජනපති කුමරුනි කරුනාකර !, මෙි අපේ රටෙි ආඩමිබරයයි ...දෙවියන්ගේ නාමයෙන්.මෙිවැනි සිද්ධීන් රටක ( ඉතිහාසය).. විනාශකල දේශත් දෝහීන්.සොයාබලා දැඩි දඩුමි පමුනුවාලන්න!
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 18 күн бұрын
😂😂😂😂😂
@DharmasiriKumara-c4s
@DharmasiriKumara-c4s 18 күн бұрын
දඬුවංදෙන්න.කොන්දපනතියෙන්නඵපැයි
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 18 күн бұрын
මාලු මාමේ 😂😂😂 පව් ඔයාලට 😢😢!!
@ajithkankanamge5938
@ajithkankanamge5938 16 күн бұрын
@@DharmasiriKumara-c4s 100%
@konceptmedia168
@konceptmedia168 16 күн бұрын
@@DharmasiriKumara-c4s 🤣🤣🤣🤣
@strangertlk
@strangertlk 17 күн бұрын
හැමෝම නොදැන හිටිය කතා
@sarathwickremasinghe5127
@sarathwickremasinghe5127 18 күн бұрын
Excellent podcast, thank you so much.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 18 күн бұрын
මේ නීච ක්‍රියා පිළිබඳව දැන්වත් නඩු විභාග ආරම්භ කිරීමට වර්තමාන රජයට දැනුවත් කිරීම් කිරීමට පුරවැසියන් ලෙස අපි යුහුසුළු වෙමු....අපේ ඉතිහාසයේ කඳුළු කතාගැන මීට වඩා උනන්දු වෙමු...ඒ අප ජාතියේ රටේ උරුමයන් ....ඔබතුමා ඇතුළු පවුලේ සියළු දෙනාට සුපින්වත් අළුත් අවුරුද්දක් ...🙏🌼❤️
@arunarajaratne8402
@arunarajaratne8402 18 күн бұрын
My Wishes & Blessings for a Happy & Prosperous Year 2025. We are anxiously awaiting your videos which are very informative + for the Young generation to learn the past of our country since I still belong to your generation.🙏🙏🙏🙏💪💪
@1jabey
@1jabey 17 күн бұрын
Great programs have been presented by you.Thanks.
@KapilaAdikari-qc4jg
@KapilaAdikari-qc4jg 18 күн бұрын
ස්තුතියි !
@ajithkarunatilaka183
@ajithkarunatilaka183 18 күн бұрын
ලංකාවේ වාසනාවකට තමයි පුතානොගෙ තාත්තා මැරැනෙ... නැත්තං මුං රටම විකුනලා දානවා.
@hemanthaWanasooriya-dl9fb
@hemanthaWanasooriya-dl9fb 17 күн бұрын
කාරි අර මැණික් ගල ගොඩක් වටිනා රතු කැටයක් මෙික JR ට ලැබුණු එකක් .
@m.aenterprise.6530
@m.aenterprise.6530 17 күн бұрын
පුතානෝ වියදම් කරපු සල්ලි කොහෙන්ද කියල දැන් තේරෙනව
@JagathKrishantha-b6g
@JagathKrishantha-b6g 18 күн бұрын
උතුම් මාධ්‍ය මෙහෙවර අගයමු! ස්තුතිය 🙏
@kamalkumara6957
@kamalkumara6957 18 күн бұрын
ඔබනම් සැබැ ලාන්කිකයෙක් ඔබෙ විඩියො බලනවා විතරක් නෙමෙ ඔබෙන් ඉගනගත් දෙ බොහොයි ඔබට ජය විශ්වය විසින් ඔබව ආරක්ශා කරත්වා..
@StelaKumarihami
@StelaKumarihami 17 күн бұрын
ප්‍රේමදාස රදවා
@Kirikoduhitha
@Kirikoduhitha 18 күн бұрын
මුන්ට තියෙන්නෙ කුණු ලේ..කරන්න දෙයක් නෑ ඉතිං අපේ අවාසනාව ..😢
@mpjayantha2804
@mpjayantha2804 17 күн бұрын
සජිත් පේමදාස ජනාධිපති කලානම් ජනාධිපති මන්දිරය මස්සිනා විකුණනව ෂුවර්
@senepanapitiya236
@senepanapitiya236 18 күн бұрын
Harima watina video ekak.Eth dan kumak karannada
@anomapavlou3867
@anomapavlou3867 18 күн бұрын
ඔබතුමාට. බොහෝම. ස්තූති. කෘතඤවෙමි. මේවා. දැනගෙන. සිටියත්. ගැඹූරින්. සවිස්තරාත්මකව. ශ්‍රී ලංකාවේ. ජනතාවටත්. විශේෂයෙන්. තරුණ. ප්‍රජාව. මේවා. කිසිසේත්ම. නොදැනගෙන. සිටි. උදවියට. දැනූවත්. කිරිම. ස්තූති. මහාත්මයාණෙනි.
@sunilsagara6577
@sunilsagara6577 18 күн бұрын
The very introduction and the summery are absolutely gorgeous. We still don't appreciate and evaluate our proud history. This is why we still cannot standup on our own. I feel so much pain and sorrow about this. Again well done and may god bless you for this valuable presentation sir .. Thanking you from the middle east 🙏
@hkindika3374
@hkindika3374 18 күн бұрын
Happy to hear your awareness and grateful thoughts in english language ❤🙏
@slcryptoengineering5375
@slcryptoengineering5375 18 күн бұрын
ඔබතුමාට ජීවිත අවදානමක් තියෙන්න පුළුවන්. මේ දේවල් හෙලිකිරීම සම්බන්ධයෙන්. ඔබතුමා කරන සේවය ඉතාමත් ඉහළින් අගය කරනවා
@SarojiniJayawardena
@SarojiniJayawardena 17 күн бұрын
Thank you Kaari❤
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 17 күн бұрын
Thawa puthano rate leader wennath bala innawa. Horu horunta ekathu wei.
@krishnaabdeen9333
@krishnaabdeen9333 18 күн бұрын
ස්තුති මහත්මයා 🎉🎉
@thirankg
@thirankg 18 күн бұрын
අරගලය සමයේ ඒ සදහා මැදිහත් වූ අරගලකරුවන් හැකි උපරිම අයුරින් මන්දිරයේ තිබු පුරාවස්තු ආරක්ශා කිරීමට පියවර ගත්තා....අරගලකරුවන් වේශයෙන් පැමිණි හොරුන් විසින් යම් යම් දේ සොරකම් කිරීමට තැත් කරත් අරගලකරුවන් විසින් ඒවා ආරක්ශා කිරිමට හැකි පමනින් ක්‍රියාකල බව පැවසුවේ නම් අගනේය..
@NevilJayasinghe-h5f
@NevilJayasinghe-h5f 18 күн бұрын
ඒත් tv වලින් පෙන්නුවේ ඔවුන් කෙළින පිස්සු ය....
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 18 күн бұрын
අරගල කරුවෝ කියන්නේ ම ගංකබර හොර තක්කඩි 😂😂
@ceylonvilogs1690
@ceylonvilogs1690 17 күн бұрын
පැහැදිලි කිරීම👌❤️
@chalithawijethunga6817
@chalithawijethunga6817 17 күн бұрын
චීයා... හොර පවුලක් නේ. ලැජ්ජයි.
@bobsmith1827
@bobsmith1827 13 күн бұрын
ආ..... එයාට එහෙනම් රජ කාලයේ තිබුන දඩුවමක් නියම කරන්න.
@lalithwarnakula2164
@lalithwarnakula2164 18 күн бұрын
Thanks Kaari
@yesvcan
@yesvcan 17 күн бұрын
අය්යෝ මේ අපේ රටට මො නවාද මේ වෙලා තියෙන්නේ???? අපි කිප දෙනෙක් එකතුවි දාමු නඩුවක් මම මේ සමිබන්ද වන්නේ ඇමරිකාවේ සිට
@RanjithSisira-ub4qc
@RanjithSisira-ub4qc 18 күн бұрын
ඔබතුමාගෙ වැඩසටහන් ඉතාමත්ම බුද්ධිමත්ම තේරුම් කරල දෙනව හැමවැඩ සටහනක්ම බලනව
@athulatennakoon2036
@athulatennakoon2036 18 күн бұрын
කොච්චර හොරකම් කරලා සල්ලි හම්බ කලත් වැඩක් වුනේ නෑ සල්ලි අච්චු ගහන්න වුණා.
@MorrisBokonji
@MorrisBokonji 18 күн бұрын
good work. hope this case bring back to Court for punishment.
@ranasingheranasinghe1422
@ranasingheranasinghe1422 18 күн бұрын
Yes, it must be brought back!
@dimanthanipuna2656
@dimanthanipuna2656 18 күн бұрын
සුභ නව වසරක් වේවා ඔබතුමාට.
@AmilaAmarathunga-t6f
@AmilaAmarathunga-t6f 18 күн бұрын
ඔබතුමාට ගොඩක් ඉස්තුති.
@nalaniamarasekara7115
@nalaniamarasekara7115 15 күн бұрын
You are correct, history is our best guide
@gihansalwathura2939
@gihansalwathura2939 17 күн бұрын
All the best 👍
@harischandranihal4686
@harischandranihal4686 14 күн бұрын
දැන් උනත් නඩු දාන්න බැරිද මුන් රටේ මුදල්, වස්තු කොල්ල කාල තියෙන්නෙ. ඕකුන්ව උල තියන්න වටින්නෙ 😖😖😖
@anomamaggonage761
@anomamaggonage761 17 күн бұрын
සුබ නවවසරක් වේවා කාරි මහත්මා. ඔබටත් ඔබ පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සාමය සතුට පිරුණු සුබ නව වසරක් වේවා. තෙරුවන් සරණයි !!!
@srimamangalika9684
@srimamangalika9684 18 күн бұрын
ස්තුතියි ඔබ කලින් දැනුවත් කලා. ඔකල සියල්ලෝම සොබාදහම බලයි
@SarathWeerasinghe-zc4en
@SarathWeerasinghe-zc4en 16 күн бұрын
අරලියගහ මන්දිරය ටත් එයා කෙරේ ඔය ටිකමයි පැරණි බඩු අතුරු දහන් වුණා
@shanthawicramasingha5035
@shanthawicramasingha5035 18 күн бұрын
වෙල්ලස්සේ නිදහස් සටන මර්දනය කිරීම සහ ඉන් පසුව මිනිස්සු මර්දනය කිරීම සදහා ඉන්ග්‍රීසින් ගත් ක්‍රියා මාර්ග පිලිබද විස්තරයක් දාන්න
@promoengineering9197
@promoengineering9197 18 күн бұрын
අහගෙන ඉන්න පුළුවන් විදිහේ අධ්‍යාපනික වශයෙන් පවා වැදගත් වීඩියෝවක් නොවෙයි මහඟු පාඩමක්. වෙහෙස මහන්සි වී මෙවැනි අගනා වැඩසටහන් සැකසීම සම්බන්ධයෙන් ඔබට ස්තූතිවන්ත වෙමි.
@srimamangalika9684
@srimamangalika9684 18 күн бұрын
කුණු පාර්ලිමේන්තුව ඔක්කොම එකයි
@rachelperaud1945
@rachelperaud1945 18 күн бұрын
මන් දැනන් හිටියෙ අර චිත්‍රය විතරයි ප්‍රේමදාස දෝනිගෙ මිනිහ හොරකම් කලේ කියල . දැන්නෙ දන්නෙ මුන් සේරම ලීබඩු වලටත් කෙලල කියල . හොදයි නේද කෙරුවාව.?? සජිය තව කතා කරන්නෙ ප්‍රේමදාස යුගය නැවත ගේන්න.
@angelonugara3125
@angelonugara3125 18 күн бұрын
ඇයි ඒ කාලේ කට කථාවක් වශයෙන් හරී ප්‍රසිද්ධ වුනානේ,ජනාධිපති මන්දිරේ වටිනා දෙවල්වලට.ඒ පවුල වගකියලා කියලා.😂
@aapiyarathna4815
@aapiyarathna4815 18 күн бұрын
Sajiya janathipathi unanam habak.
@ruwanamarasekera7904
@ruwanamarasekera7904 18 күн бұрын
Yes, that woman is still living. She should be punished.
@gihansalwathura2939
@gihansalwathura2939 17 күн бұрын
Best program
@samanjayawardhana5930
@samanjayawardhana5930 18 күн бұрын
මුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ ඇයි
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 18 күн бұрын
මුල්කිරිගල චිත්රය නෙද හෙනගහන ජිවිත😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@nelumsanjay4696
@nelumsanjay4696 18 күн бұрын
excellent, thank you
@sllokuu4468
@sllokuu4468 18 күн бұрын
තව තවත් මෙවැනි අනාවරණ කිරීමට ශක්තිය ලැබේවා වටින චැනලයක් 🎉 හැමෝම මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ඔහුට ශක්තියක් වෙන්න මෙවැනි වැලලුනු අතීතය අනාගත පරපුරට දැනකියාගැනීමට ඔබවැනි අය තව තවත් පහලවේවා..! ජයවේවා
@Fatma-n4o2u
@Fatma-n4o2u 18 күн бұрын
මම ඉතාමත් ප්‍රය කරන නාලිකා වක් දැනුම් සම්භාරයක් වගේම සත්‍ය තොරතුරු දිගටම ඔබේ දැනුම බෙදා හරින්න මහත්මයා ස්තූතියි 🎉🎉🎉
@ranjithdesilva7665
@ranjithdesilva7665 17 күн бұрын
පියාණෝ මොකක්ද දන්නෑ කියන්නේ රුවන් ජය කොඩිය pattahora
@වෙලඅද්දර
@වෙලඅද්දර 18 күн бұрын
ඔය විදිහටම තිරිපි ටකයත් එන්ගලන්තයට වික්කේ
@pkds1983
@pkds1983 16 күн бұрын
බස් නෙවෙයි ජෙට් බෙදන්න බැරියෑ පුතානෝට බලං යද්දී 🤣🤣🤣
@asithachandrakirthi4804
@asithachandrakirthi4804 18 күн бұрын
ඕක තමයි කියන්නේ ඔය පිටරට තියෙන අපේ ක්‍වුතුක භාන්ඩ එහෙම තියෙන්න අරින්න 😢
@FarmNeeds-xe8fx
@FarmNeeds-xe8fx 18 күн бұрын
Thanks 🙏
@sarathkasthuriarachchi7800
@sarathkasthuriarachchi7800 18 күн бұрын
මේ පිළිබදව අනූව දශකයේ පුවත් පත් වල වාර්තා කලත් මේ වගේ පැහැදිලි කරන්න උනන්දු වී නෑ,හොද දැනුවත් කිරීමක්.ඔබගේ කෘතීන් ද මා කියවා තිබෙනවා.❤
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 18 күн бұрын
ඉතිහාසය කන්නටදැයි J.R ඇසුවත් ...අපි එවැන්නන් නොවෙමු.
@rajithaseneviratne4
@rajithaseneviratne4 17 күн бұрын
බොහෝ ගෘහභාණ්ඩ වර්ගීකරණය කර ඇති අතර ඉන්වෙන්ටරි ඇති බව මට විශ්වාසයි. ඇයි මේ ආණ්ඩුවට හොයන්න බැරි පියවර ගන්න
@premajayaweera
@premajayaweera 18 күн бұрын
මේ වැඩ සටහන් සියලුම ලාංකිකයන් අනිවාර්‍යෙන් ඇසිය යුතුයි.බැරිද ටි.වී. වැඩ සටහනක් විදිහට කරන්න
@sarathchandra-vl3zf
@sarathchandra-vl3zf 15 күн бұрын
ඒකට කමක් නැ අපි පියානෝට😂පිස්සු බං
@thilaksudharshana5000
@thilaksudharshana5000 18 күн бұрын
Sir ලංකාවේ දේශපාලන පාතාලය ගැනත් කරන්නකෝ
@Dhkandy
@Dhkandy 11 күн бұрын
කාරී........විශ්ව කෝෂයක්..........!!!!
@deborahariyawansa6682
@deborahariyawansa6682 18 күн бұрын
හිතවත් කාරි, ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා! අර කතාවක් තියෙනවානේ මනුස්සයෙක්ට ඇති වෙලා නැති උනත් , නැති වෙලා ඇති උනත් ප්‍රථිපලය භයානකයි කියලා. ප්‍රේමදාස පවුලට උනෙත් ඒකම තමයි. කෙහෙල්වත්තේ ලැවරියා කොල්ලයි , සංඝදාසගේ කිරි මණ්ඩලේ කැෂියර් කෙල්ලයි එකතු වෙලා රටට කරපු විනාසයක මහත? මම මනුස්සයෙක්ගේ පටන් ගැන්ම ගැන පහත් තැනකට දානවා නෙමෙයි. අපේ රටේ මොන සමාජ මට්ටමකින් ආවත් මේ නොසන්ඩාල හැසිරීම තියෙනවා. පුෂ්පකුමාර මල් වට්ටි නලල උඩ තියාගෙන පන්සල් වන්දනාවේ යනකොට හේමාක්කා mutton sleeve දාපු හැට්ටයි, ගනන් රෙද්දෙන් මහපු ඔසරියයි, side burns දෙක කම්මුල් වලට වැටෙන විදියට හදලා හරි උජාරැවෙන් ලංකාවට කෙලියා. අපේ ලොන්ත තාත්තලා මාමලා 'හා හොඳයි' කියලා අකුලගෙන හිටියා රට කාබාසනියා කරලා, රටේ තරැණයින්ව බිල්ලට දෙනකන්. මේවා ඇහෙනකොට ඇඟේ ලේ නටනවා 🤬 7:42
@hansaneranjana3021
@hansaneranjana3021 16 күн бұрын
මෙම කාරනාව ගැන නන්දන වීරරත්න ගේ කරුනු ඉදිරි පත් කලාඅ පසුගිය දිනකදි මා ඇසුවා.. මෙම තම්නෙලය දකින විට මට ආපු අදහසනම ඔබහා ඔහු අතර තරගයක් තිබෙනවා දෝ කියා..😂 නමුත් මා වෙනසක් දුටුවා එකත් කියන්නම් ඒ තම හිතවත් කදවුරට හානි වෙන කරුනු මග ඇරිමට ඔහු සැලකිලිමත්වීම.. නමුත් කාරි මහතා ඔබේන් මම උගත්තේ නිර්පාක්සික නිරික්ශනය.. එයට ඔබ පිදුම් ලැබිය යුතුමයී... ❤
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 18 күн бұрын
ස්තුතියි ඔබට
@MohamedShazly-l9k
@MohamedShazly-l9k 18 күн бұрын
Very nice program because we can learn history go ahead Mr Karl I like your father also
@M.AKarunarathna
@M.AKarunarathna 14 күн бұрын
මේඅතීසාර පාලකයන්ට දරුවන්ට රටේ ඉතිහාසය වැඩකටනැත.මඅන්ට වටින්නේ මුදල්පමනයි. නමුත් දැන් කර්මය පසුපසඑනුඇත ලගදීම.
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 18 күн бұрын
අමාවතුරේ කවි සියල්ලම කට පාඩම් එකම නායකයා 😂😂😂!!!!
@premasirikwa
@premasirikwa 18 күн бұрын
රට හදනවා කියන්නෙ මේ වගේ සොරකම් වන්චා අතීතයේ වැරදි සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන්න ...මේ ආන්ඩුව ක්‍රියාත්මක විය යුතුමය ....
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
66. ජේ.ආර්. 77 දී බලය ගත් හැටි I How JR Came to Power in 1977
54:16
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 62 М.
97. ලංකාවේ කුල මල ගැන ඇත්ත නැත්ත
52:01
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 57 М.