"වයස 67ක අම්මා කෙනෙක් බබෙක් හැදුවා", දරුවන් නැති අයට දරුවන් ලබාදෙන පුදුම දොස්තර.

  Рет қаралды 213,906

Asanga Live

Asanga Live

Күн бұрын

Пікірлер: 940
@chandrikamanel6706
@chandrikamanel6706 10 ай бұрын
ඔබ තුමා රටට දයාද කරපු මමව්පිය් දෙපලට බොහොම පින් ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමාට
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
ඉතාම වටින වැඩසටහනක්, දරැවන් නැතිව දරැවන් බලාපොරොත්තු සිටින සියලුම දෙනාට ඒ කිරි සිහිනය දකින්න ලැබේවා, මෙලොවට දරැසමිපතක් දයාද කරන්න ශක්තිය දහිර්ය ලැබේවා, සියලු පෙර අකුසල් අහෝසීවේලා,කුසල් ශක්තිය බලවත් වේවා,බුදු සරණින්,පත්තනී මෑණීයන්ගෙ පිහිටෙන් සියලුම දෙනා සුවපත් වේවා,, ඔබ කරන උතුමි මෙහෙවරට ගොඩක් පිං ඩොක්ට,🙏🙏🙏 අසංක මහතාට බොහොම ස්තූතියි,
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share
@sinelidinethma7891
@sinelidinethma7891 2 жыл бұрын
ඔබ වගේ පුතෙක් බිහි කරපු මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...මේ පිනම අමාමහ නිර්වාණ සම්පත්තිය ලබාගැනිමට හේතුවාසනා වේවා ....තෙරුවන් සරණයි ...💐💐💐🙏🙏🙏
@mandakinirajapakshe124
@mandakinirajapakshe124 Жыл бұрын
දරැවෙක් පතන හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහින සැබෑ වේවා ❤🙏
@ManikeDisanayake-cg9xb
@ManikeDisanayake-cg9xb 7 ай бұрын
Dokta obatumata puduma pinak diyviyek mata kiyanna wachana na
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 3 жыл бұрын
මම දැක්ක හොදම සාකච්ඡාවක්... ඔබ දෙපලට බොහෝම පින් 🙏🙏🙏 .....🌹❤❤🌹වෙදදුරුතුමනි ඔබගේ පැතුම් ඉටුවේවා 🌹❤🙏
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
@aruna shantha වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share
@nilnethunadutravel4324
@nilnethunadutravel4324 2 жыл бұрын
@aruna shantha dr ekka mokakda thiyana tharaha oyata daruwo nathinam dr banala wadak na eka oyage karume pinkam karanna daruwek la enna
@manoriberuwalage4749
@manoriberuwalage4749 3 жыл бұрын
මමත් ඩොක්ටර් ගැන බෙහෙත් ගන්න කෙනෙක්. ඩොක්ටර් හරිම හොඳයි මුල ඉඳලම අපිට මොනවද කරන්න ඕනේ කියලා පැහැදිලි කරල දුන්නා. ඒ අනුව අපි ඒ විදිහට කටයුතු කරගෙන යනවා. මගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා ඔයාලා හැමෝම ප්‍රාර්ථනා කරන්න. දරුවන් නැති හැම අම්මා කෙනෙකුටම දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.
@sriyanikrishan9224
@sriyanikrishan9224 3 жыл бұрын
ඔබේ කිරි සිහිනය සැබා වේවා
@geethikakumari8371
@geethikakumari8371 3 жыл бұрын
ඔබේ කිරි සිහිනය සැබෑ වේවා...
@kanthilatha5330
@kanthilatha5330 3 жыл бұрын
Teruwan saranin obe kiri sihinaya Saba wewa!!!
@sachinilakshika1285
@sachinilakshika1285 3 жыл бұрын
Mamath Dan auruddaka idala daru patiyek balaporoththuwen inne. Oyage sihinaya saba wewa. Puluwan nam doctor koheda inne kiyala kiyanna oyata godaak pin.
@vindyamadhushani5346
@vindyamadhushani5346 3 жыл бұрын
කිරි සිහිනේ සැබෑ වේවා ඔබට මාතර බෝ සමිඳු පිහිටයි
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
ගොඩක් ආඩම්බර යි හදවතින්ම සතුටුයි මේ වගේ නිවනම සොයමින් අතහැර යමින් යන මේ මහත්තයශ්‍රී ලාංකීය රටට දායාද ය කල උතුම් දෙමව්පියෝ ට පින් සසර ගමන නිවනින් ම කෙලවර වේවා ත්‍රිවිධ රත්නයේ සරණයි
@renukahettiarachchi3939
@renukahettiarachchi3939 3 жыл бұрын
ඔබට බෙහෙවින්ම පින්. කරන සියලුම දේට.ඔබ රුවනක්ම තමයි අපේ රටට. 🙏
@anandaroopasongha5705
@anandaroopasongha5705 3 жыл бұрын
Oba tuna me athmedima devikenek
@indramg3331
@indramg3331 3 жыл бұрын
ඇත්තටම ඔබ බුද්ධාගම විශ්වාස කරගෙන සම්බුදු සරණ ගිය උතුම් දොස්තර මහත්මයෙක් වටිනා පුද්ගලයෙක් අද කාලෙ ඉන්නෙ ගොඩක් හොරු ඒ අයටත් ඔබතුමා ආදර්ශමත් උතුම් ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුන බලෙන් ඔබ තුමාට සියලු කටයුතු සාර්ථක වේවා ධර්මයට ලැදි ඔබතුමාට මේ භවයේම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරනයි
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න vish ivf frailer ගෲප් එක හා සම්බන්ධ වන්න
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 Жыл бұрын
කවුරු කොහොම කීවත් කල පවු වලින් ගැලවෙන්න විශ්වකර්මයා ආවත් බෑ. ඒ අය තමයි doctor ගෙන් උපකාරයක් නොලබන්නේ. ධර්මාවබෝධයෙන් කිසිවෙක් වරදක් කරන්නේ නෑ. දරුවන් පතන සියලුදෙනාගේ කිරි සිහින සැබෑ කරගන්න මෙතුමා සිදුකරන පින් කුසල් හේතු වාසනා වේවා! 🙏තෙරුවන් සරණයි! 🙏
@kanthisakalachchari9263
@kanthisakalachchari9263 3 жыл бұрын
ඔබතුමා බොහොම පින්වත කෙනෙක් කියලා දැනුනා..ඔබතුමා ප්‍රාර්ථනා කරන උතුම් වු නිවන අවබෝධ කර ගන්න ලැබේවා ..
@m.diliniruwanthika376
@m.diliniruwanthika376 3 жыл бұрын
ඉතාමත් පින් වත් දොස්තර මහත්මයෙක්. ධර්මය අවබෝධ වේවා
@NoName-bh9gi
@NoName-bh9gi 3 жыл бұрын
Bs uAE
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share
@අයේශිකා
@අයේශිකා 3 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු .. මෙහෙම ංවද්‍ය වරු වාසනාවන්...
@nilminialahakoon5119
@nilminialahakoon5119 3 жыл бұрын
ගොඩක් වටිනවා ,ඔබ තුමාට උතුම් නිවන අවබෝධ වේවා !🙏🙏
@sriyanirodrigo9074
@sriyanirodrigo9074 3 жыл бұрын
මම බල්පු u tube සාකච්ඡා වලින් හොදම වැඩ සරහන.ඔබට බොහොම ස්තූතියි අසංක
@AsangaLive
@AsangaLive 3 жыл бұрын
Thank You.
@yolandatheriese4720
@yolandatheriese4720 2 жыл бұрын
Ow👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dammikapremachandra8466
@dammikapremachandra8466 3 жыл бұрын
සාදු සාදු දරුවෝ නැතිව දුක විඳින පව්ල්වලට ඔබ තූමාගේ පිහිටි ලැබේවා ඔබට උත්තමාචාර ❤️❤️🙏🙏
@damayanthgeetha3185
@damayanthgeetha3185 3 жыл бұрын
මෙවන් යහපත් රටට දරුවන් නැතිව දුකින් පෙලෙන සිත් වලට අමා වැස්සකි ඉතාම වටින දේශනා වක් ඔබදෙපලට ආත්මයක් පාසා නිවන් දකින තෙක් මේ පින පළදේවි
@suneethamunasinghe6749
@suneethamunasinghe6749 3 жыл бұрын
Obatumatateruwan saranai dewipihitai.
@damayanthgeetha3185
@damayanthgeetha3185 3 жыл бұрын
,ඔබතුමියටත් තෙරුවන් සරණයි
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share
@kaveeshasathsarani3125
@kaveeshasathsarani3125 2 жыл бұрын
​@@nandanidassanayake906
@dayanikulatunga9734
@dayanikulatunga9734 3 жыл бұрын
ඔබවන් පුතෙක් මෙලොවට බිහිකළ දෙමාපියනට සියලු කුසල් අනුමෝදන් වෙත්වා ,තුන් රුවන් සරණයි .
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share
@reallife4197
@reallife4197 3 жыл бұрын
Rawatenna epa horek
@rasikanilangani5123
@rasikanilangani5123 2 жыл бұрын
@@nandanidassanayake906 .
@thamarathamara9622
@thamarathamara9622 2 жыл бұрын
@aruna shantha මොකක් ගැනද
@kushananuradha7110
@kushananuradha7110 2 жыл бұрын
අපෝ පල් හොරා.අපි රැවටුනා ඔයාල රැවටෙන්නෙපා.එච්චරයි කියන්න තියෙන්නෙ
@ShiraniHewage-e2s
@ShiraniHewage-e2s 7 ай бұрын
ඔබතුමාගේ පින්වත් බිරිඳ ...,ඇයහටද ,උතුම් නිවනින් සැනසීම උදාවේවා !ඇයත් දරුවනුත් නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා !තෙරුවන් සරණයි !
@truthvadan2144
@truthvadan2144 3 жыл бұрын
ඔබ තුමා මනු ලොව ඉපදුන උතුම් මිනිසෙක් 🌹❤🌹🙏🙏🙏මේ බවයේම උතුම් නිවන් මග හමුවේවා 🙏🙏🙏🙏
@kumariedri7345
@kumariedri7345 3 жыл бұрын
ඔබ තුමාට තිුවධ රත්නයේ ආනුභාවයෙන් සියලුම දේ සාර්ථක වෙිවා තෙරැවන් සරනයි
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share
@ManikeDisanayake-cg9xb
@ManikeDisanayake-cg9xb 7 ай бұрын
Asai ahanna obage mavataht piyataht godak pin mama danna godak denek innava daruwo nati obatumage nambar aka danna puluwanda
@tfhdcddgfdfbdhfdcfsss5393
@tfhdcddgfdfbdhfdcfsss5393 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබතුමාට බොහොම පින් සිද්ධ වෙනවා ඒ මොකද දුකින් ඉන්න අයව සතුටින් දිවි ගෙවන්න මාර්ගය පෙන්වා දෙනවා පිනට දහමට උදව් කරනවා බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share
@thamarathamara9622
@thamarathamara9622 2 жыл бұрын
@@nandanidassanayake906 oyata me dr gana tharahak thiyena bawa penawa e unata බොරුවට dr ta අපහාස karanna epa oyata lamai naththe oyage karumeta misak drge varada neme lamai හදන්න කරදර novi sasara ketikara ganna උත්සාහ ganna kamaya thiyenakdan oyatanam sasara ketikara ganna baha oya dr කියනවා වගේ sasare vairakkarayek
@janakigunasinghe9634
@janakigunasinghe9634 3 жыл бұрын
ඔබතුමාට සසර ගමන ඉක්මනින්ම නිවන් අවබෝධ කරගැනීමෙන් සාර්ථක කරගැනීමට හැකි වේවා .🙏🙏🙏💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌻🌻🌻🌷🌷🌷
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share
@kethakibandaranayake953
@kethakibandaranayake953 3 жыл бұрын
ගිහියෙක් සමඟ වෘත්තිමය සහ ධර්මය දෙපැත්තෙන්ම කවදාවත් මෙහෙම පරිපූර්ණ වැඩසටහනක්‌ නරඹලා නැහැ. ඔබගේ KZbin channel එකට බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නාට. 🙏❤
@sunethraramyakanthi2474
@sunethraramyakanthi2474 3 жыл бұрын
Bohoma watina programme ekak .doctor wa sanbanda karagatha haki contact number ekak denna puluwanda ? Theruwan saranai oba siyaku denatama🙏🙏🙏🤣
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp Жыл бұрын
බොහොමත් පින්වත් වෛද්‍යවරයෙක්.⁣බදුසරණයි වෛද්‍යතුමණි.
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
තෙරැවන් සරනයි ඉතාම ලස්සන සාකච්චාවක් දර්ම සාකච්චා කීපයක් ඇහුව ටත් ඩඩා අවබෝදයක් ලැබුවා බොහොම පිං දොස්තර මහත්මයාට පතනා බෝදියකින් ඉක්මන් නිවන් මග හමුවේවා අසංක මහත්මාටත් බොහොම පිං මෙතුමා සමග මේ වැඩසටහන කලාට
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share
@reallife4197
@reallife4197 3 жыл бұрын
Muu horek
@deepashikakariyawasam7983
@deepashikakariyawasam7983 7 ай бұрын
හරිම සතුටුයි Dr ගැන 🌹 . අපි හිතුවට වඩා හුඟාක් වෙනස් කෙනෙක් . මේ භවය තුළදීම අවබෝධයට පත්වේවා!!! 🙏
@malkanthigunawardana4263
@malkanthigunawardana4263 3 жыл бұрын
සාදු සාදු සාදු නොහිතපු විදිහකින් ධර්මයත් අහගත්ත ඔබ දෙපලටම බොහෝපිං තෙරැවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏💜💜💜
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share
@leelaniweththasinghe3189
@leelaniweththasinghe3189 Жыл бұрын
ආයුබෝවන් ඩොක්ට අපේ රටට වාසනාවකි සසර පුරා වට පිංකරලා ආත්මයෙන්,ආත්මයට රැ⁣⁣⁣⁣ගෙන ආව හැකියාව ජයවෙිවා සර් හැකියාව දියුණු වෙිවා ස්තුතියි
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share
@malikailangakoon1207
@malikailangakoon1207 10 ай бұрын
දරුවන් නැති අම්මලා හැමෝටම දරුවන් ලැබේවා
@padmakumari8352
@padmakumari8352 2 жыл бұрын
ඔබතුමාට වහ වහා නිවන ස්පර්ෂ කරන්න හැකියාව ලැබේවා🙏🙏🙏
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
ඩොක්ටට ගොඩක් පිං බුද්ධ දේශණාවට 🙏🙏🙏 අසංකටත් බොහොම ස්තූතියි.
@manorifernando4981
@manorifernando4981 3 жыл бұрын
අහම්බෙන් දැක්කේ. ගොඩාක් ස්තූති මෙවැනි වීඩීයෝ කරනවට. ගොඩාක් වටිනවා.
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Жыл бұрын
පින් පව් විශ්වාස කරන කරන හොඳ ඩොක්ටර් කෙනෙක් ඩොක්ටර් කෙනෙක් ඔබට තෙරුවන් සරණ
@CharityDeA
@CharityDeA 3 жыл бұрын
'හෙළරුවන්' නමින් උපන් ....බුද්ධ සාසනය ඔප නoවන්න ඉපදුන මහා පින්වන්තයෙක් .....🙏❤️
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share
@induamarasingha7630
@induamarasingha7630 7 ай бұрын
හැම ලමයම තමන්ගෙ කරගන්න . තමන්ටම කියල දරැවෙක් අවශ්‍ය නැහැ . බැදීමි ඇති කරගන්න ඔිනේ නමි ළමයින්ට ආස වෙන්න . මෙි ලෝකේ දාලම යන්න බැරි දේ දරැවො . අනිත් සේරම පුලුවන් . ඒ නිසා ඇයි අපි සසරට තව බැදෙන්නෙ. දරැවන්ට ආදරේ.නැති කෙනෙක් නැහැ . හැමෝගෙම දරැවො තමන්ගෙ.කරගෙන නිදහසේ පියාඹමු. 🙏❤️ත
@sithariebentharavithana9388
@sithariebentharavithana9388 3 жыл бұрын
මේ සම්පූර්ණ කතාවම හිත නිවීමක්. භාවනාවක්. තෙරුවන් සරණයි ඔබ දෙපලටම
@PriyadarshaniWijhesinghe
@PriyadarshaniWijhesinghe 7 ай бұрын
ඔබ දෙපලට ම මේ ආත්ම බවයේම ධර්ම අවබෝධය ලබෙත්‍වා !🙏🙏🙏
@Tharushi-ih4jd
@Tharushi-ih4jd 3 жыл бұрын
මට වසර 11 බාබාලා natiwa හිටියා. මම doc ලගට ගියෙ 2020 9 06 imsi kiyana treat ment eka kla 2020 12 08 weddi mama pregnant twinsla. Doc ta ge tiyana treatment wala hodakmen ape wasanawenui ada api sathutin doc ta godak pin ඔබ තුමාටත් , oba wennek melowata janitha kara u demaupiyantath, සිය paulath, karya mandalaye samatath නිදුක් නීරොගි බව ලබෙවා🙏 buddasanaye chirasthiye udesa thawawath weda katauthu kirimata dairya shaktiya labewa🙏🙏🙏🙏🙏
@sadasudutv1653
@sadasudutv1653 2 жыл бұрын
Me dr koheda inne ane
@nimashalakmali4951
@nimashalakmali4951 Жыл бұрын
Ane mata oyage no aka dennko matath dr kiwuwa imsi karana qela aka gana wisthra tikak.danagana one
@chamilapiratheep6580
@chamilapiratheep6580 10 ай бұрын
Dokta hamuwenne කොහොමද
@priyanthimahaarachchi428
@priyanthimahaarachchi428 3 жыл бұрын
ඔබ තුමා සහ පවුලේ සියලු දෙනාට " තෙරුවන් සරණයි, සියලු දෙවි රැකවරණයි "
@nilushimadushani5450
@nilushimadushani5450 3 жыл бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏මෙවන් පුතුන් බිහිකල දෙමාපියන්ටත් ඔබතුමාටත් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා!!!උතුම් නිවන් අවබෝධයම ලැබේවා!!!
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
අහම්බෙන් බැලුවෙ මුළු ජීවිතේටම ඇති. ඔබතුමාට දීර්ඝායුවේවා වෛදියතුමනි. අසංග මහත්මයත් පින්වන්තයි , තෙරුවන් සරණයි.
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
ගොඩාක් වටින වැඩසටහනක්
@dulcyfernando7216
@dulcyfernando7216 Жыл бұрын
ඔබ තුමා හට ගොඩක් පින් ජාති පින් අහිංසක. මව් වරුන්ට පිය වරුන්ට සතුටින් ඉන්න පුළුවන් ඒවාගෙම අපිට ඔබ තුමා ව හදුන් වා දුන් අපේ නිවේදක තුමාටත් තුනුරුවන් ගෙ පිහිට ලැබේවා සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
@deepikaperera2283
@deepikaperera2283 3 жыл бұрын
මහත්මයා ඔබතුමා පුාරථනා කරන බෝංධියකින් ඉක්මන් භවයකදිම නිවන් සුව අත්වේවා !!!!
@sriyanifernando7695
@sriyanifernando7695 3 жыл бұрын
doctarge phone numbar eka dennako
@AsangaLive
@AsangaLive 3 жыл бұрын
0777910910
@thilinadarshana6050
@thilinadarshana6050 3 жыл бұрын
මම බලපු තවත් ලස්සන සාකච්ඡාවක්... මේ උතුම් ආර්ය මාර්ගය මොකද්ද කියලා විග්‍රහ කරන්න දන්නේ නැති චිවරය දාගත්තු පුද්ගලයන් සිටින කාලේ, විහාරස්ථාන දේශපාලන කඩ බවට පත් වෙන කාලේ , බුද්ධ දර්ශනය වෙනුවට තණ්හාව කියල දෙන කාලේ. නම්බු නාම සල්ලි බාගේ ගොඩ ගහගන්න හදන කාලේ. ගිහි ජිවිතේ ජිවත් වෙමින් වෘත්තීය සහ ධර්මය හරි හැටි අවබෝධ කරගෙන මේ මහ පොලොවේ පය ගහලා ජිවත් වෙන ඔබ තුමා සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක්🙏 ඔබතුමා මේ කරන කියන, හිතන පතන සෑම දේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා🙏🙏🙏
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
apith rewatune kathavata............වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න vish ivf frailer ගෲප් එක හා සම්බන්ධ වන්න
@padmaniliyanage5411
@padmaniliyanage5411 3 жыл бұрын
ඉතාමත් වටිනවා බොහොම පින්..ඔබ දෙදෙනා ටම....🙏🙏🙏
@suneethasuneetha7502
@suneethasuneetha7502 3 жыл бұрын
ගොඩක් වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි තෙරුවන් සරණයි ගොඩක් පින්
@German.Made.Easy.by.Subadra
@German.Made.Easy.by.Subadra 2 жыл бұрын
Iam a Christian, But I have learnt something from him. Great speech. 👍
@inrawathialwis6178
@inrawathialwis6178 7 ай бұрын
ඔබ taruwan බුදුන් deka නිවන් දකිත් wa මව්පියන්ට නිවන් දකිත් wa taruwan සරණයි
@dayapathirathna8946
@dayapathirathna8946 3 жыл бұрын
අනේ අසංග මහත්මයා හැමදාම doctor වීඩියෝ එකක් දාන්ඩ අපි මැදපෙරදිග ඉඳගෙන අහනවා හරිම වටිනා ම වටිනා වීඩියෝ එක බුදු සරණයි
@AsangaLive
@AsangaLive 3 жыл бұрын
Thank you...
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න vish ivf frailer ගෲප් එක හා සම්බන්ධ වන්න
@ShiraniHewage-e2s
@ShiraniHewage-e2s 7 ай бұрын
පින්වත් වෛද්‍ය තුමෙනි ඔබ අදිශ්ටාන කොටගෙන පෙරුම් පුරාලන ,උතුම් නිර්වානයම අවබෝධ වේවා !තෙරුවන් සරණයි !
@subashinikarunarathna452
@subashinikarunarathna452 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට නොදන්න ගොඩක් දේවල් දැන ගත්ත 🙏 මේ doctor ගේ T. P number එක දන්න කෙනෙක් ඉන්නවා නම් කරුණාකරල මට එවන්න
@sujeewaniperera5219
@sujeewaniperera5219 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ කල සියලු පිං කුසල් මමද සතුටු සිතින් අනුමෝදන් වෙමි . සාදු සාදු සාදු අනුමෝදාමි . මා කල සියලු පිං කුසල් ද ඔබට සතුටින් අනුමෝදන් කරමි. සාදු සාදු සාදු පතන්නා වු බෝධියකින් සැප ප්‍රතිපදාවෙන් සුවසේම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම අමා මහා නිවනින්ම නිවී සැනසීමට වාසනාව ලැබේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@manoridassanayaka5224
@manoridassanayaka5224 3 жыл бұрын
ඔබතුමන්ගේ සියලු පාරමී පිරේවා !! උතුම් ධර්මාවබෝධය ලැබේවා !!
@akg5063
@akg5063 7 ай бұрын
දීර්ඝ ආයුෂ ලැබී ඉක්මන් භවයකදී සසර දුක නිමා කරගන්න ට සැමටම ලැබේ වා
@sdfernando2412
@sdfernando2412 3 жыл бұрын
හරිම හිතට සංවේදී වැඩසටහනක්‌ මේ video ඒක 😊👍
@samanthamanohari7847
@samanthamanohari7847 7 ай бұрын
ඔබ තුමාට පින්
@shantigamage353
@shantigamage353 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@nadishaathukorala3230
@nadishaathukorala3230 3 жыл бұрын
මට පිළිතුරක් දෙන්න ඔබට ගොඩාක් පින් සම්බුදු සරණයි
@upalirajapaksha7357
@upalirajapaksha7357 3 жыл бұрын
අද මගේ ජීවිතයේ සුවිශේෂ දිනයක් වෛද්‍ය තුමනි ඔබ තුමන්ට බොහොමත්ම ස්තූතියි ඔබ මෙ රටට මැණිකක්මය. අසංග මහත්මාණෙනි ඔබට ද බොහොමත්ම ස්තූතියි
@tilakatilaka365
@tilakatilaka365 3 жыл бұрын
හරිම අසාවෙන් අහගන හිටියා බුදුසරණයි ඔබ තුමාට 🙏🙏
@kamalbasnayake1592
@kamalbasnayake1592 3 жыл бұрын
රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.
@srimamangalika9684
@srimamangalika9684 3 жыл бұрын
බුදු සරණයි ඔබ දෙපලට වෙදදුරු දෑතට නිදුක් නිරෝගී සහ දීර්ඝායු ලැබේවා අසංග ස්තුතියි ඔබට ❤️
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 3 жыл бұрын
බුදු සරණයි හැමෝටම දළදා සමිඳුන් පිහිටයි නිදුක් නිරෝගී දරු සම්පත් ලබා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ්‍ය❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kamalbasnayake1592
@kamalbasnayake1592 3 жыл бұрын
ahinsaka minissungen 60 lac aran vvelle kanthawange lamay 5lac walata vikunanawatada pin denneරෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.
@dilkariyakaranage223
@dilkariyakaranage223 Жыл бұрын
Ane Dot matat obawa mit wenna ona
@ShiraniHewage-e2s
@ShiraniHewage-e2s 7 ай бұрын
ඔබ වැනි බොදිසත්ව උත්තම චරිත ..මේ මිහිතලයේ බිහිවේවා! උතුම් නිවනින් නිවී සැනසෙම්වා!
@malkigajanayaka1706
@malkigajanayaka1706 3 жыл бұрын
සාධු සාධු සාධුසාධු සාධු සාධු… තෙරුවන් සරණයි.! පින්වත් කල්‍යාණ මිත්‍ර,පින්වත් අපේ වෛද්‍ය තුමනි ඔබට උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවා! ඔබට යහපතක්ම වේවා! සුවපත් වේවා.!!!
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න vish ivf frailer ගෲප් එක හා සම්බන්ධ වන්න
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං 🙏🙏🙏🙏
@chamilaniroshinidesilva2129
@chamilaniroshinidesilva2129 3 жыл бұрын
වටිනා අදහස් ගෙන දුන් ඔබතුමාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා .
@girtysubadrawijemuni5397
@girtysubadrawijemuni5397 5 ай бұрын
Budusaranai Doctar🙏🙏🙏🙏🙏
@rohinisandya6085
@rohinisandya6085 3 жыл бұрын
දෙවු ලොව ඉදන් මනු ලොව ට වැඩි ය.. දෙවි යන් .. බොහොම පින්.
@sumithbandarajayasundarawa8275
@sumithbandarajayasundarawa8275 2 жыл бұрын
අපායේ ඉදන් ආව අහින්සකයින්ගේ ලේ උරා බොන යකෙක් මේකා
@sujatharanawaka7341
@sujatharanawaka7341 Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏
@padminidewandra6751
@padminidewandra6751 3 жыл бұрын
මම අහපු වටිනාම මනා සැහැල්ලුවෙන් , නිහතමානිව පැහැදිලි කරන වැදගත් සාකච්ඡා වක්. තෙරුවන් සරණයි💐🙏
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share
@MadaraNilmini
@MadaraNilmini 7 ай бұрын
පිංබර ඔබතුමාට නිවන් මග අවබෝද වේවා බුදුන් දැකනිවන් දකින්නට හේතු වාසනා වේවා .
@kamaladamayanthisamaradiwa1035
@kamaladamayanthisamaradiwa1035 3 жыл бұрын
Your aura speaks very clearly how advanced you are spiritually, May you and your family be blessed as always. Theruwan saranai , Hama devi rakawaranai.🙏
@bisomenike
@bisomenike 8 ай бұрын
What do you mean by AURA..That is something special to a person who se spirits shone tooutside. 5 .6..7molians invests to ababy is something like a bussinessDAMMA OF .BUDDHA CONFUSED YOU.What a sin
@e.agunaseeli9357
@e.agunaseeli9357 8 ай бұрын
ඔබ තුමා කරන්නේ මහගු පුන්‍යකර්මයක් .බොහොම පිං
@thushaniperera6767
@thushaniperera6767 3 жыл бұрын
නිවන් දකින බොසත් දරුවන් 🙏.දාකිමත් සතුටක් . මෙලොව ,වාගේම එලොවත් ඔබ්තුමා දිනුම .ඕබ තුමා මෙලොවට බිහි කරපු දෙමාපියන් හරි පින්වත් . මම දන්නා සිල්වත් හිම්වරුන් ඉන්නවා .දනේවත්,නොලැබෙන ,ඉන්නේ කුට්ටියක් වත් නා.මමත් පුලුවන් අයුරින් උපකාර කරමි.පුලුවන් නම් කුට්ටියක් හාදන්න උපකාර කරන්න .
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share
@sathayakarshi2895
@sathayakarshi2895 3 жыл бұрын
ඔබට ගොඩක් පිං.ගොඩක් ස්තුතියි හැම දෙයක්ම පැහැදිලි කලා
@nilminimunasinghe6043
@nilminimunasinghe6043 3 жыл бұрын
හෙලයට රුවනක්ම වූ දොස්තර මහත්තයට අම්මල ගැලපෙන නමක් තියල. ඔබතුමා සිතන පතන සියලු දේ සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය නිදුක් නිරෝගී සුවපත් භාවය සමගින් දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි . අසංගට හදපිරි ස්තුතිය දොස්තර මහත්මයව අපිට හදුන්වා දුන්නට. තෙරුවන් සරනයි .
@nilushinilushi1888
@nilushinilushi1888 3 жыл бұрын
හරිම ලස්සනනට තේරුම් කරල දුන්නා.හරිම පැහැදිලි.
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න vish ivf frailer ගෲප් එක හා සම්බන්ධ වන්න
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 Жыл бұрын
ඔබතුමාට පින්
@sadunisaduni5866
@sadunisaduni5866 3 жыл бұрын
මෙවැනි පුන්‍ය කටයුතු තවතවත් සිදු කිරීමට ඔබතුමාට තවතවත් ශක්තිය ධනය වාසනාව නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා.. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න vish ivf frailer ගෲප් එක හා සම්බන්ධ වන්න
@upuldissanayaka4607
@upuldissanayaka4607 2 жыл бұрын
1
@ChandraKanthi-u4n
@ChandraKanthi-u4n 9 ай бұрын
ඔබ වැනි පු තු ම් බිහිකළ මැණියන් ට පියාණන්ටනිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 3 жыл бұрын
බොහො පින් මෙවැනි දෙයක් ඉදිරිපත් කලාට . පෙර සසරෙ පින් මතු වි .... ගිහිව සිටියත් ධර්ම මාර්ගයෙ ගමන් කරන පින්වත් දොස්තර මහත්තයා ඇතුළු පවුලේ සියළුම දෙනාට බොහො පින් .. ⁣ බුදු සරණයි
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න vish ivf frailer facebook ගෲප් එක හා සම්බන්ධ වන්න
@chandanaliyanage7584
@chandanaliyanage7584 3 жыл бұрын
ඔබට බොහොම පිං. මේ කරන සියලුම දේට. මේ ජීවිතය ඔබේ අවසන් භවය වේවා. Bs
@thusharijohn2604
@thusharijohn2604 3 жыл бұрын
ගුණනැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු 🙏🙏🙏
@suwineetharanjaniamuwala6871
@suwineetharanjaniamuwala6871 Жыл бұрын
එතුමාගේ දුරකථන අංකයක් දැනගන්න පුළුවන් නම් ගොඩාක් පිං
@nelumasenadheera6054
@nelumasenadheera6054 3 жыл бұрын
ඉතා වටිනා වැඩ සටහනක්.ඔබතුමාගේ නමත් ගැලපෙනවා.බබාලා නැති අයට වගේම ධර්මය ගැනත් දැනුවත් වෙන්න කාටත් හොද අවස්ථාවක්..ඔබතුමට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏
@nilminir.guruge785
@nilminir.guruge785 3 жыл бұрын
ගොඩාක් වටින විඩියෝ එකක් තෙරුවන් සරණයි 🙏🙏
@nadeekadeepthi7158
@nadeekadeepthi7158 3 жыл бұрын
හොද වැඩසටහනක්. ගොඩක් ආශාවෙන් ඇහුවා.
@devikathotawatte8479
@devikathotawatte8479 3 жыл бұрын
ඔබලාට අපේ උපහාර සාදු සාදු සාදු🙏🙏🙏
@roksl8611
@roksl8611 3 жыл бұрын
නිර්වාන ශාන්තිය අවබෝධ වේවා !
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share
@roshanmendis5738
@roshanmendis5738 2 жыл бұрын
ගොඩාක් පින්👍🙏🙏
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 3 жыл бұрын
ඔබතුමාට නිවන්සුව මේ භවයේදී ම පූර්ණයවේවා.
@pereraanjali1154
@pereraanjali1154 8 ай бұрын
විවාහ වී දරුවන් බලාපොරොත්තු වෙන සියළුම මව් වරුණගේ ඒ සිහින සැබෑ වේවා... තෙරුවන් සරණයි.. 🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 3 жыл бұрын
Congratulation dear doctor all the best you.
@AsangaLive
@AsangaLive 3 жыл бұрын
Thank you.
@sajeevsajeev3023
@sajeevsajeev3023 3 жыл бұрын
ගොඩක්.පිං.මහත්තයෝ
@madhushanijayasingha7813
@madhushanijayasingha7813 3 жыл бұрын
Mahaththayo beheth walata kochchara vithara awahya weida
@AsangaLive
@AsangaLive 3 жыл бұрын
Contact Number of the Doctor - 0777910910
@leelarathneperera3629
@leelarathneperera3629 7 ай бұрын
දරැවො නැතිව පීඩා විඳින යුවලකට ඒ අවස්ථාව ලබා දෙනවා, කියන්නේ මහා පින් කමක්. මේ පින් කම කරන්න ලේසියෙන් කෙනෙකුට බෑ. ඔබට මේ පිනම ඇති ආර්යය මාර්ගයේ ඉදිරියට යන්න.
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
දරුවෝ නෑ කියලා අතේ තියෙන සල්ලි ටිකත් නැති කරන් අනාගතේ අදුරු කර ගන්න එපා. දරුවෝ නැතුව බොහොම සතුටින් පවුල් ජීවිත ගෙවන අය කොච්චර ඉන්නවද?(උගත් කමට වඩා බුද්ධිමත් අය ) අවුරුදු ගානක් ගිහින් හම්බ වෙන අය ඉන්නවා. මම දන්න කෙනෙක් ඔය හැම තැනම ගිහින් අන්තිමට රාගම Doctor කෙනෙක් තමා එයාගේ හේතුව හොයා ගෙන බෙහෙත් කලේ. දැන් එයාට දරුවෙක් ඉන්නවා.
@damayanthibasnayaka4611
@damayanthibasnayaka4611 Жыл бұрын
Pls kiyanna ragama doct ga nama pon nomnaraya 🙏🙏🙏
@sujaniadikari5592
@sujaniadikari5592 3 жыл бұрын
ස්තුතියි ... තෙරුවන් සරණයි ...!!!
@menewc1858
@menewc1858 3 жыл бұрын
මම දුටු මිහිපිට දෙවියෝ..අද අපි දෙමව්පියන් වී ඉන්නේ ඔය දෙවියන් ට පිං සිද්ධ වෙන්න..අනේ සාධූ සාධූ සාධූ ඔබතුමා මතු බුදුබව ලැබේවා ඩොක්ට තෙරුවන් සරණයි අසංක අයියා මට ඔයත් එක්ක කතාකරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
@AsangaLive
@AsangaLive 3 жыл бұрын
Asanga Live 0774179322
@මදුලක්ෂාන්.892
@මදුලක්ෂාන්.892 3 жыл бұрын
@@AsangaLive මේ ඩොක්ටර් ගේ. දුරකතන අංකය හෝ. මුණ ගැසෙන්න පුළුවන් විදිහ කියන්න පුළුවන් ද. ප්ලීස්...
@nilmininirosha5634
@nilmininirosha5634 3 жыл бұрын
මෙ ඩොක්ටර් හම්බවෙන විදිහක් කියනවද.මගෙ දුව merikarala අවුරුදු තුනක්.බබාල නැහැ තාම එයාගොඩක් දුකින් ඉන්නෙ.මහත්තයගෙ අම්මාත් එයාට කියලා ඔයාට ලමයි නැහනෙ කියලා මට උදව්වක් විදිහට මෙ ඩොක්ට හම්බවෙන විදිහ කියන්න.පින්
@AsangaLive
@AsangaLive 3 жыл бұрын
Contact Number of the Doctor - 0777910910
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 7 ай бұрын
Daruwan pathana siyalu denatama niduk nirogi daruwan labewa! Siyalu mawwaru niduk nirogi weawa ❤❤❤
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН