ප්‍රභා මැයි 17 පැනගත් 18 බංකරය මුරකල සැරයන් ලලිත්ගේ බිහිසුණු මතකය

  Рет қаралды 78,039

WANESA TV

WANESA TV

Күн бұрын

0777618418 Sanjeewa Rathnayake®
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)

Пікірлер: 208
@TheekshanaSandaruwan-e7x
@TheekshanaSandaruwan-e7x Ай бұрын
අපේ තාත්තත් හමුදා සාමාජිකයකු වීම ආඩම්බරයක් ❤❤❤
@kumarahtpp2353
@kumarahtpp2353 2 ай бұрын
😍❤ සැරයන් ලලිත් මහතාටත්,සංජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️💐🇱🇰🙏
@ranjithsirikumara8476
@ranjithsirikumara8476 2 ай бұрын
ඔබ වැනි හෙයයන් වැඩියෙන් ම මේ පිං බිමේ බිහිවේවා තෙරුවන් සරනයි ,
@pasindupriyankarajayasunda5228
@pasindupriyankarajayasunda5228 22 күн бұрын
වැඩ්ඩෙක් තමයි❤
@VinoDilshan
@VinoDilshan 2 ай бұрын
බුදු සරණයි ඔබ දෙපලටම.. මියගිය සැම රනවිරුවෙක්ටම නිවන් සුව ලැබෙිවා..❤
@IshanGihan
@IshanGihan 2 ай бұрын
Api awe ser ළඟට තමයි සුපිරි වැඩ කාරයෝ තමයි itin සුපිරි ser jaya වේවා
@maheshperera6695
@maheshperera6695 2 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා.!!♥️♥️
@krpmpannala6392
@krpmpannala6392 2 ай бұрын
යුධ බිමේ මියගිය සියලුම දෙනා⁣⁣ට නිවන් සුව අත්වේවා.අත්පා ඇස් හිස් මස් දන් දුන් සියලුම දෙනාට සදා ණනගැතියි.❤❤❤❤❤
@thennakoon-w
@thennakoon-w 2 ай бұрын
හැමදාම වගේ නියම වැඩසටහන් සංජීව. ඔබට ජය! සියලු රණවිරුවන් ඇතුලු යුද්දය නිසා ජීවිත අහිමි වූ සියලු සත්වයන්ට නිවන්සුව! තෙරුවන් සරණයි!
@WasanthGuna
@WasanthGuna 2 ай бұрын
බුදුසරණයි ! ඔබ තුමා ඇතුළු සියලු රණවිරුවන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව පතමි !
@anuhsasandhya5682
@anuhsasandhya5682 2 ай бұрын
මිය ගිය සියලු දෙනාට නිවන්සුව ලැබේවා ..... ❤
@ChandarathanaThalapalakande
@ChandarathanaThalapalakande 2 ай бұрын
රට ජාතිය වෙනුවෙන් මුලු දිවියම කැපකල රණවිරුවන්ට තුණුරුවන්ගේ සරණයි
@sanjeewapushpakumara6399
@sanjeewapushpakumara6399 2 ай бұрын
BS!❤❤❤
@sandun8441
@sandun8441 2 ай бұрын
මෙතරම් කැපකිරීම් කර රට වෙනුවෙන් දිවි පුදා අපට හෙටක් සෑදූ ඔබ වැනි වීර පුතුන් හට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
@sandunjayasooriya3237
@sandunjayasooriya3237 2 ай бұрын
දනකම් බලන් ඉදියේ ❤❤
@nipundeeneth2345
@nipundeeneth2345 2 ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
@L.G.dayansameera
@L.G.dayansameera Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.
@isuruudara2907
@isuruudara2907 2 ай бұрын
සාමාන්‍ය සෙබලෙකුගේ සහ විශේෂ බලකා සෙබලෙකුගේ චිත්ත ධෛර්යය තියෙන වෙනස මේ රණවිරුවාගේ කතාවෙන් ම පේනවා ඔවුන් attack mode එකෙන් කතාකරද්දි මෙම විරුවන් Defensive mode එකෙන් කතාකරන්නේ කොහොම උනත් මාතෲ භූමියේ ඒකියත්වය වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන්ට නිවන්සුව...♥️
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 ай бұрын
Line wala ayata thibune Defensive role eka forward defense line kiyanne ekai. S.F la offensive unit ekak eyata line eke duty danne ne. Roles wenas
@Rc_Leo
@Rc_Leo 2 ай бұрын
විජයබා , ගජබා , ගැමුණු ඒවගෙත් ඉන්නේ සුපිරි වැඩ්ඩෝ. ඒ වගේම සියලුම unit වල ඉන්නෙත් වැඩ්ඩෝ... මොන යුද්ධයකට ගියත් පළවෙනි දේ තමන්ගෙ ජීවිතේ රැක ගන්න එක. ඒක කරගෙන තමයි අනිත් එක. තමන්ට අවාසි වෙන යුද්ධයකදි අවස්තාවකදි පසුබසින එක නිවට කමක් නෑ. මනුස්සයෙක්ට තුවක්කුවක් අරගෙන හමුදාවට යනව කියන්නේ ඒ මනුස්සය හදවතින් ශක්තිමත් නිර්භීත දෛර්‍ර්‍යය මනුස්සයෙක්. ඒ සියලුම රණවිරුවන්ට පොලිස් නිලධාරීන්ට යුද්ධය සදහා දායක උන සියලුම අයට මගේ උත්තමාචාරය ❤❤❤❤
@kavishkanethmina5636
@kavishkanethmina5636 2 ай бұрын
අම්මගෙයි තාත්තගෙයි යුතුකම් වගකීම් වෙනස්
@kavishkanethmina5636
@kavishkanethmina5636 2 ай бұрын
අම්මගෙයි තාත්තගෙයි යුතුකම් වගකීම් වෙනස්
@pasidhurukshan750
@pasidhurukshan750 2 ай бұрын
නියම උරුමක්කාරයෝ 🥺❤️ මියගිය සියලු විරුවන්ට නිවන්සුව ❤️
@dilrukchanna8797
@dilrukchanna8797 2 ай бұрын
මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා
@SamanthaKariyawasham
@SamanthaKariyawasham 2 ай бұрын
අපි වෙනුවෙන් ඔබගේ ඇස් මස් ළෙ දන්දී රට රැකිමට දායකත්වය දුන් සියලු රනවිරුවන්ටත් ඔවුන්ගේ දෙමාපියන් සහොදරයන් බිරිඳ දරුවන් සියලු දෙනාටම සියලු දෙවියන් රැකදෙවා❤❤❤❤❤❤
@Danu-kx1yw
@Danu-kx1yw 2 ай бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤️❤️❤️
@thennakoon-w
@thennakoon-w 2 ай бұрын
මියගිය රණවිරුවන්ට කරන්න පුලුවන් හොදම උත්තමාචාරය තමා වැඩි වැඩියෙන් ළමයි හැදීම. යුද්දෙ නිසා අපිට නැති උන ජීවිත අප්‍රමාණයි. ඒ ජීවිත නිසා අපිට බිහිවෙන්න තිබ්බ අනාගත පරම්පරාවක් නැති උනා. සාදාරණ සැකයක් තියනව මේ වීර ජාන අපිට නැතු උන හින්දද අපිට මේ වගේ බංකොලොත් රටක් උනේ කියල. මේ වීර ජාන තියන ඉදිරි පරම්පරාවක් හදන්න. අනික ධර්මය පැත්තෙනුත් මියගිය රණවිරුවන්ට නැවත මේ බිමේ උපදින්න අවස්තාවක් ලබා දීමක්. අපේ රට නැවතත් ලෝකෙ දිලිසෙන රටක් කරන්න රටට ආදරේ කරන දරු පරපුටක් බිහිකරන්න.
@TharinduNilanka-r9z
@TharinduNilanka-r9z 2 ай бұрын
දිගටම වැඩසටහන් කරන්න ❤ ❤😊🤜🤛✌️💪🫶🇱🇰
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 2 ай бұрын
තෙරුවන් සරණයි
@dineshwedikkarage3700
@dineshwedikkarage3700 2 ай бұрын
COMMANDO ලාරා එක්ක කතාවක් ගේන්න සුපිරි වැඩ්ඩෙක්
@samanthilakarathna9504
@samanthilakarathna9504 2 ай бұрын
මමත් මෙක කීප සැරයක් ඉල්ලා සිටියා..🙏🙏
@dineshwedikkarage3700
@dineshwedikkarage3700 2 ай бұрын
අපේ කෙනෙක් නේද ඉඳුරාම ...
@dissanayakasomapala7419
@dissanayakasomapala7419 2 ай бұрын
තෙරැවන් සරණයි
@chanaplace2891
@chanaplace2891 2 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
@abayasinghabandara1791
@abayasinghabandara1791 2 ай бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා❤
@SampathTrinco
@SampathTrinco 2 ай бұрын
මව්බිම වෙනුවෙන් කළ කැපකිරීම් වලට අපේ උත්තමාචාරය❤
@sasmithasankalpa434
@sasmithasankalpa434 2 ай бұрын
සදා ණයගැතී ඔයාලට අපි🥰❤️
@dilanshomesh3772
@dilanshomesh3772 2 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් ❤💥
@jayasankasajith9743
@jayasankasajith9743 2 ай бұрын
ආදරෙයි දෙන්නටම 💪❤️❤️💪
@chathuralakshika9334
@chathuralakshika9334 2 ай бұрын
රට වෙනුවෙන් දිවි පිදු සියලු ම රන විරුවන් . යලි මෙ පින් බිමෙ ම පාහල වෙවා....සාදා නොමියන මිනිසුන් ...
@DayanandaBasnayaka
@DayanandaBasnayaka 2 ай бұрын
බලාගෙන හිටියේ සංජීව
@lalithkumara-pm5vq
@lalithkumara-pm5vq 2 ай бұрын
ආදරෙයි කොල්ලෝ අපි උබලට
@ruwansampth7000
@ruwansampth7000 Ай бұрын
තෙරුවන් සරනයි විරුවනි❤❤❤❤
@dilmusicsl6338
@dilmusicsl6338 2 ай бұрын
මෙදා පාර ප්‍රභාකරන් දෙවියන් ලෙස සලකන එකෙක් පාර්ලිමේන්තුවට අැවිත් ඉන්නෙ.😂😂
@chamoo1026
@chamoo1026 2 ай бұрын
ආයෙත් එනකම් අපි බලං ඉන්නේ මෙදාපාර සුන්නත්දූලි කරලා දානවා LTTE නමත් එක්කම 😅
@piyumihansika3270
@piyumihansika3270 2 ай бұрын
Kaud e
@chamoo1026
@chamoo1026 2 ай бұрын
@@piyumihansika3270 ස්වාධීන දෙමළ මන්ත්‍රී
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 2 ай бұрын
Wanesa❤ ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 2 ай бұрын
Respect ❤❤❤❤❤❤
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 2 ай бұрын
ජාතියම හිස නාමා ආචාර කරනවා, මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා අභාධිත රණවිරුවන්ට නිරෝගී වේවා❤️❤️❤️
@LilaLiliyan
@LilaLiliyan 2 ай бұрын
@UdasiriSampath
@UdasiriSampath 2 ай бұрын
❤️🙏බුදුසරණයි 🙏❤️
@RanganaMadusanka-x1i
@RanganaMadusanka-x1i 2 ай бұрын
Ada niyamai සංජීව අයියා❤ Aye kalakanne LTT eun gennanna epa😢
@chanakaumaya359mad7
@chanakaumaya359mad7 2 ай бұрын
Machan uba kiyanne 2003 11.26 AIPT cos eka ape kollo meruna eka එළඳු maduwal. වලදී මම 1SR Sampath
@GrandAvalon
@GrandAvalon 2 ай бұрын
❤❤❤❤❤ budu seranai ❤❤❤❤
@SamanJayathissa
@SamanJayathissa 2 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈
@Awankwama
@Awankwama 2 ай бұрын
දෙවියෙක් ❤❤❤❤
@sripabalu1209
@sripabalu1209 Ай бұрын
Ane me lamaita thama salakana tharamak salakana one,api ada mehema husma ganne e Aya nisa theruwan saranai sahodaraya ❤🙏
@nethukiLiyanage748
@nethukiLiyanage748 2 ай бұрын
මේ කතා ඇහෙන කොට ඇස් වලට කදුලු එනවා. කොච්චර කැපකිරීම් කරලද මේ උදාර,විරුවෝ මේ පින්බිම බේර ගත්තේ තුණුරුවන් සරණයි සර් නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් වනැස බොහොම පින් ඔබ අති විශිෂ්ඨ මාධ්‍ය මෙහෙවරක් කරන්නේ.❤🇱🇰🙏💪❤
@DanuskaSampath-oz9yu
@DanuskaSampath-oz9yu 2 ай бұрын
Ff😅f
@premweerasingha7078
@premweerasingha7078 2 ай бұрын
මෙච්චර අමාරුවෙන් බෙරාගත් රට මොනයම් හො ආකාරයකින් නැවත කොටින්ට ලබා දෙන්න කිසි කෙනෙකුට ඉඩක් නොතබමු.
@gihankavinda9672
@gihankavinda9672 2 ай бұрын
ආයූ රඛ්ඛන්තු ආවඩා 🇱🇰🙏❤
@Seven-p9j
@Seven-p9j 2 ай бұрын
මේජර් පතිරාජ නිහඩ වැඩ්ඩෙක් ❤
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 2 ай бұрын
Super 👌 👍 ❤❤❤🎉🎉🎉
@ruchirashanaka9636
@ruchirashanaka9636 2 ай бұрын
චිරං ජයතු විරුවාණනි!!!❤🙏
@ThilinaThilina-p4o
@ThilinaThilina-p4o 2 ай бұрын
Adarei sanjeewa aiye .oya nisai api balanne mewa.. love you 💚
@pradeepdharmasena3272
@pradeepdharmasena3272 2 ай бұрын
Ape weerayo jaya wewa
@besttomusic81
@besttomusic81 2 ай бұрын
Balanna balanna asa hithena wedasatahanak aiye.....oyage hema weda satahan balanawaaa..ape virodara deviwarunta hadawathinma nayageti jathi jathit ❤🥰❣️🙏🙏🙏 moun nethnam ape jivitha koinda deiyane 😢😢
@chamindabandara4917
@chamindabandara4917 2 ай бұрын
Hema dama wage adath supiriyak ආදරෙයි ❤❤❤❤
@lalithkumara-pm5vq
@lalithkumara-pm5vq 2 ай бұрын
මම ආසයි SOP පැටුන් වලට
@rimzerizana4362
@rimzerizana4362 2 ай бұрын
Real hero's ❤
@chandikakumara339
@chandikakumara339 2 ай бұрын
සහෝදරයා ඔබලා ඒ කරපු කැපකිරීම් .ඒ දේවල් වලට ගොඩක් ස්තූතියි ....ඒක කරන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නෑ බං .දැන් කියන විදියට උඹලයි රැක්කේ අනුන්ගේ ඉඩම් බං .....ඉදිරියේදී ඉඩම්වල අයිතිකාරයෝ මඇවිල්ල දැන් ඒ ඉඩම්වල නැවත පදිංචි වේ ... කමක් නෑ මචන් දුක්වෙන්න එපා .උඹලා ඔබලගේ යුතුකම ඉටු කරා බං ....කඳවුරු මුරකුටි අධි ආරක්ෂක කලාප ඒ සෑම දෙයක්ම දැන් විවරයි ......තව නොබෝ දිනකින් දහතුන සම්මත වෙලා පොලිස් බලතල ලැබුනට පස්සේ එයාලා එයාල ඊලම දිනල මචන් .කාට හරි කොතනකාරී වැරදිලා තියෙනවා .ආදරේ හැමදාමත් 😘
@Thenationalistr
@Thenationalistr 2 ай бұрын
මේ මිනිස්සු කරපුවා අපරාදෙ ඉතින් තව ටික දවසකින් ඊලම ලියල දෙනවනෙ
@nimalsomachandra9393
@nimalsomachandra9393 2 ай бұрын
Teruwan saranai ❤
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 2 ай бұрын
තෙරුවණ්සරණයි
@ChamindaAthula-p1x
@ChamindaAthula-p1x 2 ай бұрын
Budu saranai Ranaviruvani
@SithumsarangsAbewardana
@SithumsarangsAbewardana 2 ай бұрын
Nice❤
@NelukaSanjeewa-l2t
@NelukaSanjeewa-l2t 2 ай бұрын
25:53 එක 😢😢😢 පට්ට අවුල්
@shanukds1971
@shanukds1971 2 ай бұрын
අද තමා 1st comment දාගන්න පුලුවන් උනේ🌹🌹🌹
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp 2 ай бұрын
උබ පට්ට ඩයල් එකක් බං❤❤❤❤❤❤
@thiwankakulathunge7600
@thiwankakulathunge7600 2 ай бұрын
Love from Qatar
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 2 ай бұрын
Vedio ekak danaman tama balan hitiye.😊❤
@gihanwijethunga6461
@gihanwijethunga6461 2 ай бұрын
❤boose kollek
@SenakaKumara-n3k
@SenakaKumara-n3k 2 ай бұрын
සිකුරාදා බලන් උන්නා වැඩසටහනක් එනකං❤❤❤❤❤
@asankashalika5869
@asankashalika5869 2 ай бұрын
යක්කු ❤❤❤
@kaniyaff8887
@kaniyaff8887 2 ай бұрын
Dapu gaman baluwa❤
@PiushanDananjaya
@PiushanDananjaya 2 ай бұрын
මොනදේ කළත් වැඩක් නෑ රැක ගත් බූමි කොටින්ට ගියා මේ අන්ඩුවේන් කෝටින්ට චාන්ස් ගොඩක් දුන්නා අර්චුනා වගේ කොටි පර්ලි මේන්තුවට ගියා....එකයි උනේ😢😢
@mirigamaleelananda7964
@mirigamaleelananda7964 2 ай бұрын
ස්වාධීන ඉල්ලා පාර්ලිමේන්තු ආවට ආන්ඩුව පලිද බන් ඌට චන්දෙ දීපු නිසානෙ පාර්ලිමේන්තු ගියේ අනික කරුනා අම්මන් පොහොට්ටුවෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන කාලෙ උබල කෝමාවෙලාද හිටියෙ
@nilankamadhushan9881
@nilankamadhushan9881 Ай бұрын
මෙජර් පතිරාජ් මාත් එක්ක පුත්තලමෙ රජකාරි කරා..සර්ගෙ විඩිඔ පෙලෙයෙර් එක තාම ම්න් ගාව ..
@BandaraChaama
@BandaraChaama 2 ай бұрын
Sf ට්‍රැකර්ගේ එකක් ඔනී අයියා❤
@senuladilen14perera14
@senuladilen14perera14 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@lbnadiranga5814
@lbnadiranga5814 Ай бұрын
එකට පාන් කැල්ල කාලා යන කොල්ලා මැරෙනවා කියන්නේ මොනතරම් වේදනාවක්‌ ද.. ජීවමාන දෙවිවරු 🙏❤
@TharinduNilanka-r9z
@TharinduNilanka-r9z 2 ай бұрын
රණවිරු සෙවන ලගින් යන එන වාරයක් පාසා..හිතට දුකක් දැනෙනවා...ඒත් හදවතින්ම හැමදාමත් ගරු කරනවා රණවිරු වන්ට❤❤💪🫶🫶🫶🫶✌️🇱🇰🇱🇰🇱🇰🌹🌹🥹🙂❤️
@DilharaWeerawardhana
@DilharaWeerawardhana 2 ай бұрын
Sf kodige ekak dennako sanjeewa aiye❤❤❤❤
@Seven-p9j
@Seven-p9j 2 ай бұрын
අන්න අනුර ජනපති කොටි එක්ක මගුල් නටනව ආමි කෑම්ප් අයින් කරල උතුරෙ මහවිරු සමරන්න දීල ජයට තව ටික දවසකින් ලෑස්ති වෙන්න. මහින්දගෙ කාලෙ නවත්තපු යුද්දෙ ආරම්භ කරල ජීවිත පූජාවෙන් රට රකින්න ඕක කරන්නනෙ. මේ රටේ සමහරක් වලි කෑවෙ මේ සැරේ ලේසිවෙන්නෙ නෑ අනුරය ලියලම දෙන්න යන්නෙ උතුරු නැගෙනහිර 😢😢😢
@kavindaprasath1675
@kavindaprasath1675 2 ай бұрын
SL army 💪 ❤🇱🇰
@GimhaniChathurangani
@GimhaniChathurangani 2 ай бұрын
Miyagiya siylu ranaviruwan hata niwansuwa labewa🙏🙏🙏🙏
@gaminijayalath8496
@gaminijayalath8496 2 ай бұрын
🇱🇰❤️👍
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 ай бұрын
මේ රටේ ජාතික ගීය වගේම, රණවිරු ගීතයක් නිර්මාණය කරලා,,ඒක සියළුම ජනමාධ්‍ය ආයථන වල, හිරු නැගෙන පැයේත්,, හිරු බැස යන පැයේත්, අපි හැමෝම වෙණුවෙන් මියගිය සහෝදර රණවිරුවන් සහ ආභාදිත වූවන් වෙණුවෙන් අනිවාර්‍යෙන්ම වාදනය කිරීම අනිවාර්‍යෙ කල යුතුමයී..
@piyumalerandaka8562
@piyumalerandaka8562 2 ай бұрын
😂😂😂
@vimukthideshapriya4379
@vimukthideshapriya4379 2 ай бұрын
වනැස ❤❤❤❤
@kanti7069
@kanti7069 2 ай бұрын
Rata bera gattha keya keya verayek wela welalenna hadanna un mewa ahapalla jevetha dan dun ayatath apakepau oba seyaluma denata budun dakenna lebewa
@rehansaksh5529
@rehansaksh5529 2 ай бұрын
💙
@upulpriyantha2362
@upulpriyantha2362 2 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏
@akilasuresh2344
@akilasuresh2344 2 ай бұрын
🥰🥰🥰❤️
@nilankamadhushan9881
@nilankamadhushan9881 Ай бұрын
කනල් පිලපිටිය සර් මුලතිව් sf කමාන්ඩෙර් එක කරල පැන්ශන් ගියා
@SanjayaDeSilva-ty1ob
@SanjayaDeSilva-ty1ob 2 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🙏❤
@warunapradeep3763
@warunapradeep3763 2 ай бұрын
❤❤❤
@SadaRanasinghe
@SadaRanasinghe 2 ай бұрын
❤️🙏💐
@dishanranasinghe2093
@dishanranasinghe2093 2 ай бұрын
👍
@freesky9311
@freesky9311 2 ай бұрын
❤❤❤🎉🎉🎉🌠
@PinimutuThennakoon-gs2vk
@PinimutuThennakoon-gs2vk 2 ай бұрын
🖤🖤🖤
@dilanranathunga2631
@dilanranathunga2631 2 ай бұрын
❤❤❤🇱🇰🙏🙏🙏
@NalinPriyashntha
@NalinPriyashntha 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН