18 ට වැඩි හැමෝටම ජනවාරි 01 වැනිදා සිට අනිවාර්යය වන Tax File එක | Ranjith Hapuarachchi

  Рет қаралды 83,768

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 399
@moonmenik5961
@moonmenik5961 10 ай бұрын
බදු ගෙවන්න ඕනි නන් හොද රටක් තියෙන්න ඕනි. බදු ගෙවන්නෙ දේශපාලුවෝ පෝෂනේ කරන්න නන් .. අනික රට මෙහෙම අගාදෙට වැටුණේ ඇයි. රට විනාශ කරපු අයගෙන් ඇයි මේ සල්ලි ගං නැත්තේ.
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 10 ай бұрын
ඔය ජේවීපි ලණුවෙ එල්ලෙන්න එපා අපි රටක් වෙනුවෙන් එක්ව ජනතාවක් ලෙස එරෙහි වුනොත් තමයි
@dharshanalevan5848
@dharshanalevan5848 10 ай бұрын
මිනිස්සු බදු ගෙවන්න අකමැති ඒවයින් එන ප්‍රතිලාභ නොලැබෙන නිසා...ලෝකෙ ඕනෑ තරම් රටවල අධික බදු අය කරනවා..ඒත් ඒවගෙන් පොදු පහසුකම් දියුණු කරනවා.අපේ රටේ මොනවද ජනතාවට තියෙන්නෙ..?
@dilupamanori637
@dilupamanori637 10 ай бұрын
අපිට යන්න හරි බස් සේවාවක්වත් නෑ.167,173 ,155,116 මේ මාර්ග අංකවල ධාවනය වූ සියළුම CTB බස් දැං නැහැ.පෞද්ගලික බස් සේවාවත් නෑ.කොළඹ ට කිරි කිව්වට කොළඹට කැකිරි
@praveenpalinda8554
@praveenpalinda8554 10 ай бұрын
පාලකයෝ හොරු නෙවේනම් බදු ගෙවන්න බය වෙන්න ඕනෙ නෑ.මුං හොරාකාපු ඒවානෙ අපිට ගෙවන්න වෙලා තියෙන්නෙ .මේ වෙලාවෙ අපිව හූරංකන එකනම් හෙන ගහන අපරාදයක් 🤮
@raigamagedonsathissathis2346
@raigamagedonsathissathis2346 10 ай бұрын
පොඩි ජනයා බදු ගෙවනවා... ඉහළ ඇවරියේ ඉන්න එවුන් සහ දේශපාලුවෝ.... හොරකම් කරනවා.... සරලවම ගත්තොත් ලංකාවෙ ඒක නෙමෙයිද වෙන්නේ?
@thilak470
@thilak470 10 ай бұрын
💯
@onlinelddersbandara1822
@onlinelddersbandara1822 10 ай бұрын
ලොකු ලොකු සමාගම් බේරල පොඩි පොඩි උන්ට කෙලොලම දාන්න යන්නෙ
@madushankachathura2553
@madushankachathura2553 10 ай бұрын
බල්ලන්ට සැප විඳින්න අපි බදු ගෙවන්න .රට අපාය වගෙ හැමතැනම මහඋන් පාටි දාදා සුර සැප ගන්නවා
@creationarthouse7029
@creationarthouse7029 10 ай бұрын
😢 බදු නොගෙවන ලොකු ලොකු ව්‍යාපාරිකයින් ගේමක් නැතිව දිග කාලයක් මෙහෙම ඉන්නෙ කොහොමද කියලා අහන්න තරම් කොන්දක් නිවේදකට තිබුනාණ් මරු. ,,,
@NiroshaInduruwage
@NiroshaInduruwage 9 ай бұрын
කෝටි ගණං හිග බදු නොගෙවපු අය අදටත් ඉන්නවා කිසිම නීතිමය පියවරක් ගත්තෙ නෑ
@shaveenfernando5315
@shaveenfernando5315 10 ай бұрын
බදු විතරකින් රටක් ගොඩ දාන්න බැහැ. ප්‍රථමික ආර්ථික දැනුම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ ආදායම අනිවාර්යයි. රටට ආදායම සෙවීමේ මාර්ග පුළුල් කල යුතුයි. ඒවා කළමනාකරණය සහ නැවත ආයෝජනය කල යුතුයි.
@barneycasting8331
@barneycasting8331 10 ай бұрын
ඇයි රටේ අධ්‍යපනය ?? රරජයෙන් නොමිලේ ප්‍රථම උපාධිය දෙන ක්‍රමයක් නිසා ළමයි ගොඩ දෙනෙකුට quality උසස් අධ්‍යාපනයක් රජයෙන් ගන්න බැහැ . Tuition සහ private campuses වලට ගෙවන්න වෙලා!
@sampathsandakalum2049
@sampathsandakalum2049 10 ай бұрын
සෑම පුරවැසියකුටම බදු ෆයිල් එකක් අරින එක හොද වැඩක්... ඒ වගෙම කොමසාරිස්තුමාගෙන් ඇසිය යුතුම ප්‍රශ්න කිහිපයක් ඇහුවෙ නෑනෙ.. අද වෙනකොට ලංකාවේ ප්‍රධාන පෙලෙ බදු පැහැරලා තියෙන ප්‍රධාන වියාපාරිකයන් දේශලකයින් ගෙන් ඒ බදු අයකරගැනීමට ගන්න ක්‍රියාමාර්ග මොනවද
@manojpriyankara1010
@manojpriyankara1010 10 ай бұрын
මෙච්චර කාලයක් අපි භාණ්ඩ හා සේවා ලබාගද්දි හොදට බදු ගෙවනවා.. භාණ්ඩයක වටිනාකමට වඩා අපි කීගුණයක් ගෙවලද දෙයක් මිලදී ගන්නේ.. වක්‍ර බදු ගෙවනවා මදිවට දැන් සෘජු බදු.. රටට දරා ගන්න බැරි වෙන්න හොරාකලා අනවශ්‍ය ව්‍යාපෘති කරලා ලොක්කෝ ටික ආතල් දාලා දැන් කෙලඋනාම ගහන්න පුලුවන් හැමවිදියටම ගහන්න හදනවා.. ගෙවන් නෑ උබලා මේක හරියට කරනවයි කියලා අපිට පේන දවසක් එනකම්..
@manojpriyankara1010
@manojpriyankara1010 10 ай бұрын
දියුනු රටවලත් මෙහෙම බදු ගෙවනවා මිනිස්සු.. ඒකට ඒ මිනිස්සු සතුටු වෙන විදියට රජයෙන් රිටර්න් එකක් හම්බෙනවා.. සැනසීමේ ජීවත් වෙන්න හිතේ සතුටෙන් ජීවත් වෙන්න වාහනක්,නිවසක් , හොද ආහාර වේලක්, හොද අධ්‍යාපනයක්, හොද පොදු ප්‍රවාහනයක්, හොද ආරක්ෂාවක්, දියුනු සෞඛ්‍ය සේවයක් ලබාගන්න පුලුවන්.. අපේ මොකද්ද අපිට ලැබෙන්නේ..
@DR-pv3lq
@DR-pv3lq 10 ай бұрын
එදා මෙදා තුර දේශපාලකයින් සහ උන්ගෙ ලමයි සල්ලි වැඩි වෙලා රඟන හැටි බලන එක තමයි අපිට කරන්න වෙලා තියෙන්නේ. ඇස් පනා පිට හොරකන් කරපුවා ගැන කිසිම පරීක්ශණයක් වත් නොකර ඒ සල්ලි සාමාණ්ය මිනිස්සුන්ගෙන් අය කරගන්න එක තමයි රජය කරන්නේ. ඒ බව මුන් මූ දන්නේ නෑ වගේ කථා කරනවා හිනා වෙවී මෙතන අවිල්ලා.
@sankalpavish
@sankalpavish 10 ай бұрын
Ithin bn gevanne nathi hindane loku deyk krnna bari😅
@manojpriyankara1010
@manojpriyankara1010 10 ай бұрын
@@sankalpavish e rata wala.mehema baanda matha daraagnna beri wenna tharam vat gahnne ne bn.. vat ekai tax ekai dekenma mehema kelinna hadaddi eka harida..vehicle, food, electricity, service,fual wage dewal walata gahana asadarana vat ekath gewagena e asse tax ekath gewagena ynna tharam minissunta me rate masika adyamak tjiyenwada..
@sankalpavish
@sankalpavish 10 ай бұрын
@@manojpriyankara1010 me velwe vadi thma krnna deyak na eka. Imf eken thamai vat eka vadi krnna kiyla thiyenne. Imf eka ara vena option na me velawe
@kandyc1781
@kandyc1781 10 ай бұрын
​@@sankalpavishIMF eken VATma gahanna kiyala naa. Oya balanna Charana TV eke Dhanant Fernando inna interview eka.
@manojpriyankara1010
@manojpriyankara1010 10 ай бұрын
මහා පරිමාණ ව්‍යාපාරය කරන බදු නොගෙවන උන්ගෙන් ඉස්ස්ලාම පටන් ගනිල්ලා.. පොඩි මිනිහට කෙලින්න එන්නේ නැතිව.. දැනටම බදු නොගෙවා පැහැර අරලා ඉන්න නය නොගෙවා බොල්නය විදියට කපා හැරපු 225 කී දෙනෙක් ඉන්නවද.. මේ රටේ නීතිය පොඩි එකාට විතරයි
@sameerms100
@sameerms100 10 ай бұрын
daya ta billiona ganan loan cut apen tax araganne owa cover karaganna ...v puthala mun nam...ekathu wela oka open nokara inna thiyenne
@lilanthakamal596
@lilanthakamal596 10 ай бұрын
මම පුද්ගලිකව බදු ගෙවීම කැමතියි, නමුත් අඩුම ගානේ අපිට රෑට පාරේ යන්න විදුලි ආලෝකයත් දෙන්න බෑ පාලකයින්ට.
@sankalpavish
@sankalpavish 10 ай бұрын
Gevvnm denna puluwn ne😅
@WarnaMediaSolutions
@WarnaMediaSolutions 10 ай бұрын
බබා කතා නැතිව ගිහිලා බදු ගෙවන්ඩ.
@basnayakegeajithransiperer3548
@basnayakegeajithransiperer3548 10 ай бұрын
හැම මිනිහගෙම අන්තිම රුපියලත් අරගෙන හොරාකාපු ණය ගෙවන්න තමයි හදන්නේ
@UmeshChandima.
@UmeshChandima. 10 ай бұрын
මුන්ට හොරා කන්න අපි බදු ගෙවන්න ඕන රජයෙ ඔක්කොටම මරුටි කාර් දෙන්න ඕන බෙන්ස් ඒම අයින් කොරලා මුන්ට සැප විදින්න අපි බදු ගෙවන්න
@olan8491
@olan8491 10 ай бұрын
බදු ගෙවන්න තිබ්බා .....රොහලකට පාසලකට හිරිකිතක් නැතුව යන්න පුලුවන් උනා නම් ..ගෙවනවා ව්තරයි ...පහසුකම් නම් හිරිකිතයි....අන්තිමට දුක් විදලා බදු ගෙවන එකා පවුද්ගලික සෙවා හරහා එවා කර ගන්න ඔනි....ඩබල් වියදම්
@surangalakpriya
@surangalakpriya 10 ай бұрын
මෙයත් දැන් වයසයි නෙද, pension යවුවොත් හොද නැද්ද
@Yummywithrose
@Yummywithrose 9 ай бұрын
ඇයි මුගෙනුත් හොදට අය කරගන්න ඕන හරිනම් මුං ඔක්කොම හොරු
@nalakapadmasiri9113
@nalakapadmasiri9113 10 ай бұрын
මම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කරපු අවුරුදු 41ක් වයස මේ වන විට හරිහමන් රැකියාවක් නොමැතිව කඩින් කඩ යම් යම් ආදායම් ලබන දැනට රැකියාවක් නොමැතිව මාස 7ක් එක දිගට ගෙදර. මම කොහොමද ටැක්ස් යොමු අංකයක් ගන්නේ ? ????
@manjuhettiarachchi977
@manjuhettiarachchi977 10 ай бұрын
🔥🔥🔥🔥පොර නම් පට්ට කපටි කයිරාටික ඩයල් එකක් බලන්න දෙන උත්තර, මේ නම් නියම ගැත්තෙක් 😂😂😂😂
@HansiWeerasinghe-fx6sw
@HansiWeerasinghe-fx6sw 10 ай бұрын
☑️💯💯💯💯
@anuruddhikamadushani2434
@anuruddhikamadushani2434 9 ай бұрын
මටත් ඕකම හිතුනා
@Yummywithrose
@Yummywithrose 9 ай бұрын
ඒක මුංට තේරෙන්නෑ,,මුං ඔක්කොම එකතු වෙලා මේව හදන්නෙ
@thelife..........3376
@thelife..........3376 9 ай бұрын
නිදහස්,නිදුක් නිරෝගී විශ්‍රාම දිවියකට සුබ පැතුම් ඔබතුමාට......!
@DharmasenaDharmasena-x6v
@DharmasenaDharmasena-x6v 9 ай бұрын
Good explain tnx sir
@سوماسرلنكا
@سوماسرلنكا 9 ай бұрын
Sirasata bohoma istuti mewani wadasatahanak gena ama sambandayen ❤❤❤
@dilushalakshan8309
@dilushalakshan8309 10 ай бұрын
බදු ගෙවන්නෙ නෑ පුළුවන් දෙයක් කරහල්ලා. අපි හම්බු කරලා රජයට ගෙවන්නෙ මොකටද අපිට ප්‍රතිලාභ නැත්නම්
@J.k.lakindu-ng3rd
@J.k.lakindu-ng3rd 10 ай бұрын
👍👍
@malvisoriya1309
@malvisoriya1309 10 ай бұрын
🎉
@sandunrangana8437
@sandunrangana8437 10 ай бұрын
Aniwa👉
@preschoolactivities5926
@preschoolactivities5926 9 ай бұрын
ඒකෙන්ම
@sinethmiayuwanna
@sinethmiayuwanna 9 ай бұрын
Wish you all the best 🙏🙏
@sankapoco118
@sankapoco118 10 ай бұрын
කියලා ඇවිත් බෝමිබ ගහන රටක කොහෙද බං ජාතික ආරක්ෂාව . හොරකමි කරපු එවුන්ගෙ ණය ගෙවන්න අපේ බදු එකතු කරන්න කලින්. හොරැ අල්ලලා ඉදන් .
@maxthilina
@maxthilina 10 ай бұрын
What is the ROI of this taxation? What is the final outcome? How does tax money circulate? What are the investments? All workers pay payee tax, over that for each of every good and service tax over tax (VAT, PAL, NBT) Why so much direct and indirect taxation? Why is taxation not working for business class?
@Aroundtheworld_369
@Aroundtheworld_369 9 ай бұрын
ආණ්ඩුවට සහ අදාල රාජ්‍ය ආයතන වලට ඕනි වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ පරිභෝජනය අඩුකරලා ලෝක ඇජෙන්ඩාවට අනුව Emissions අඩුකිරීමත් ජනගහන පාලනයත් සිදුකිරීමට, මේ එන ටින් බදු ෆයිල් එක යට තිබෙන්නේ කාබන් බද්දයි, මෙය පෙන්ඩිං තිබෙන ඩිජිටල් ID එකටද එකතු කරනවා මෙයාලා, මේ සියල්ල සිදුකරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අහවල් ඊනියා තිරසාර සංවර්ධනය SDG17 ඊනියා දේශගුණික විපර්යාස සහ ජනගහනය පාලනය ඩිජිටල්කරණය යන ක්‍රියාදාමයන් සිදුකිරීමටයි, රටේ සංවර්ධනයට බදු ගන්නවා කියන එක පට්ටපල් බොරුවක් , 18 වැඩි අයට මේක කරන්න කියන්නේ 18 වැඩි සියලු දෙනාගේ පරිභෝජන සීමාව උපායශීලීව බලහත්කාරයෙන් අඩුකිරීමක්, මෙය ලංකාවේ අරමුණක් නොව ඊනියා අන්තර්ජාතික ඇජෙන්ඩාවේ අරමුණක් බව ඉතාම පැහැදිලියි, 2019 සිට ලෝකයම පාලනය කරමින් අවුල් වියවුල් වලට පැටලුයේ ගෝලීයවාදීන් වන අතර කුමන්ත්‍රණ කරුවා වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අහවල් Agenda 21 Agenda 2030 SDG17 සහ ලෝක ආර්ථික සංසදයේ Great Reset Agenda එකයි....... මේවා උත්තේජනය කරන්නේ එම ඇජෙන්ඩාවේම සිටින IMF ආදීන් විසිනි....... අද ලංකාව පාලනය කරන්නේ මේ කාලකන්නි ගෝලීය දේශපාලන ඇජෙන්ඩාව විසිනි........
@larrygeorge1839
@larrygeorge1839 10 ай бұрын
To think about Tax? It has to educate from the school from stage to stage, at least 3 times before the OL exam.
@kassa8109
@kassa8109 10 ай бұрын
බදු අය කරාට විතරක් මදි.ඒක හරියට කළමණාකරණය වෙලා මිනිස්සුන්ට ප්‍රතිලාභ ලැබෙන්නත් ඕනි.මේ රටේ වෙන්නෙ නැත්තෙම ඒක
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 10 ай бұрын
අ පි ගෙවන්න කැමතිවුනත් ආන්ඩුව හොරැ නිසා ගෙවන එක ලොකු අවුලක් අපට තියෙන ප්‍රශ්න ය
@RifaiUvais
@RifaiUvais 10 ай бұрын
What about the Parliment members etc? Are they liable too? Over 60 senior citizens what's the procedure
@piyasiricooray112
@piyasiricooray112 10 ай бұрын
අපිට ලැබෙන ප්‍රතිලාභ තමයි බං අපේ රාජපක්ෂ අප්පච්චි ගෙ පවුලේ කස්ටියට සැපෙන් පිරි දිවියක් ගත කොරන්ට අත දීලා අපිට ඉක්මනින් නිවනට යන්න පුළුවන් වෙන එක නොවැ. 😢😢😢😢
@chinthakaprasad1873
@chinthakaprasad1873 10 ай бұрын
මුන් අනිවා එකතු කරන බදු ටිකටත් කෙලිනවා,බදුවලට බඩුමතමා.කිසිම විශ්වාසක් නෑ මුන් ගැන.ජනතාවගෙ මුදල් කොල්ල කන්න හදන්නේ.
@MgSamaranayaka-f1k
@MgSamaranayaka-f1k 10 ай бұрын
බදු ගණනේ දුප්පත්තුන්ගෙන් මෙතන දේශපාලන හොර හැත්තකින් ගන්නේ නෑනේ
@pali516
@pali516 10 ай бұрын
සෞඛ්‍ය ලේකම් ඇතුලු රාඡ්‍ය නිලධාරීන් පිරිස රට වෙනුවෙන් කරන ලද විශිෂ්ඨ සේවාව ගැන හිතල බදු ගෙවන්න.
@kalumip1
@kalumip1 10 ай бұрын
මම ස්වෙඡ්චාවෙන් පුද්ගලික බදු ලිපි ගොනුයක් විවෘත කර බදු ගෙවනවා. මට ඒ ගැන ආඩම්බරයි. හැම ප්‍රශ්නෙදිම අපේ බදු සල්ලි අපේ බදු සල්ලිගගා, අරක දියවු, මූව හිරේ දාපියව් ගගා බුකියේ කෑගහන ගොඩක් උන් ගෙවන්නේ බලෙන් ගන්න සොච්චම් VAT බද්දක් විතරයි.
@SamPerera86127
@SamPerera86127 Жыл бұрын
ගෞරවණීය බදු ගෙවන්නෝ.........හිනත් යනවා
@dreamsoflife1158
@dreamsoflife1158 10 ай бұрын
වසරකට වරක් ඔය file එක හදන්න තමයි agents ලට ලොකු ගානක් ගෙවන්න වෙන්නෙ. රජයේ වැඩෛලිවෙලක් නෑ ag office එක හරහාවත් කරන්න.
@nm_perera
@nm_perera 10 ай бұрын
බදු ගැන layers දෙකක් තියෙනව... මෙතුමා කතා කරන්නෙ ඔය උඩින් පේන layer එක ගැන.. අපි ඉගෙන ගෙන තියෙන්නෙ හා අපිට උගන්වන්නෙ ඔය උඩින් පේන layer එක විතරයි.. ඒක නිසා අපි කවුරුවත් මේ බදු ගැන ඇත්ත තත්වය 2nd layer එක ගැන දන්නෑ සහ දැනගන්නවට මේ සමාජය පාලනය කරන ඒ ඉහල සමාජ් පැලැන්තිය කැමතිත් නෑ...මේ 2nd layer එක ගැන යම් අදහසක් ගන්න ඕනෙ නන් අපි පොඩිකාලෙ ආසාවෙන් බලපු "රොබින්හුඩ්" මතක් කර ගන්න ඒකෙ ෂෙරිෆ් සහ ගිස්බන් බදු එකතුකරපු හැටි.., ඒ එකතු කරපු බදුවලින් මාලිගා හදාගෙන ඇපල් කකා වයින් බිබී... හමුදාවක් හදා ගෙන .. රටේ ජනතාව පීඩනයට පත් කර ගෙන ඉන්න හැටි.. ඒකට ආගම කියන එක use කරන විදිය අදසමාජයත් එක්ක කල්පනා කරල බලන්න.. Interface එක වෙනස් වුනාට ක්‍රිමය එකමයි.. වෙලාවක් තියෙනවනන් මේටික ඔලුවෙ තියාගෙන රොබින්හුඩ් ආය මුල ඉදල බලන්න.. ඇත්ත දකින්න ... ජය වේවා......
@seenadeeradevapriya509
@seenadeeradevapriya509 10 ай бұрын
අර්ක්කු කොම්පැනිවල බදු එකතුකරපන් ඉස්සෙල්ලා
@enjoylife27
@enjoylife27 10 ай бұрын
ඇඩ්මින් මේක දාන්න . මන් දන්නැති නිසා අහන්නෙ . දැන් දේශපාලුවො වේවා පොලිසියෙ වෙවා ලබන වියතනයට අමතරව පගාගහලා ගන්න ඒව ලක්ශයකට වැඩිනෙ ඒවත් එක්කද බදු file එකට ඇතුලත් කරන්න ඔනී ? මේක යවන්න ඔය මහතාට .
@chrishanthiyvonne3067
@chrishanthiyvonne3067 9 ай бұрын
බදු ක්‍රමය රටක සංවර්ධනයට බලපෑමක් සිදු ෙව්.
@chandikanawarathna1054
@chandikanawarathna1054 9 ай бұрын
මෙච්චර බදු ගහලත් තාමත් අපිට අහන්න වෙන්නේ බාල බෙහෙත් ගෙන්නපු නිව්ස් නම් අපි මොකටද ඉරාගේන බදු ගෙවන්නේ..
@laksiridissanayake2931
@laksiridissanayake2931 10 ай бұрын
මහත්තයෝ කරුණාකර ඉස්සරවෙලා 225 බදු ගෙවන විදිය මහජනතාවට පෙන්නන්න.. ඊටපස්සේ අපි ගෙවන්නම්....... නැත්තම් ඕව රට බයිලා...
@shanthaprageeth9635
@shanthaprageeth9635 Жыл бұрын
225 ගව්රවනියව සහ නිත්‍යානුකූලව බදු ගෙවයිද..
@nethahinsa3570
@nethahinsa3570 10 ай бұрын
නෑ. එතකොට උන් හිඟන්නුන්ටත් අන්ත හිඟන්නු. කාලකණ්නින්ට සැප ගන්න තමයි රටේ මිනිස්සු බදු ගෙවන්න ඕන. ලක්ෂයක් මාසයකට ගත්තත් මදි පවුලක් නඩත්තු කරන්න දැන් තියෙන බඩු මිල එක්ක. අසාධාරණ බදු ගැහිල්ලක්. ඔය පනත් ගේන උන්ට හෙනම ගහපිය
@surangalakpriya
@surangalakpriya 10 ай бұрын
මේ ක්‍රමේ ලොකු අවුලක් තියෙනවා
@MyPhone-ml6pd
@MyPhone-ml6pd Жыл бұрын
Excellent question vasntha
@tilakvsen
@tilakvsen 10 ай бұрын
ආදායම් බදු අරන් ඊට පස්සෙ කන බොන සහ අනිත් එවටත් බදු අය කරල තිබ්බට පඩිය එහෙමමයි. මෙච්චර බදු ගහන්නෙ අමන දෙශපාලුවන් කරපු අනවශ්‍ය මූල්‍ය ගනු දෙනු පියවන්න. මෙ ඔක්කොම සාමාන්‍ය මිනිහට. අනිත් උන්ට මෙ මුකුත් නෑ.
@suddaisrael138
@suddaisrael138 10 ай бұрын
බදු එකතු කරල මේ රට කොහෙ හදන්නද මේ හොරු එක්ක
@moonmenik5961
@moonmenik5961 10 ай бұрын
225 කාලකණ්ණි කලා මේ රට.. නොදකින් . බදු ගෙවන්න හරි මානසික මට්ටමක් එන්නෙ. යකෝ අපිට මොනවද ලැබෙන්නේ.. අනිත් රටවල එහෙමද ..
@sunilsanthahelapalla227
@sunilsanthahelapalla227 10 ай бұрын
මෙසෙ බදු නොගහන ආන්ඩුවක් අනාගතෙ පහල වෙවා.
@nandapunchihewa3027
@nandapunchihewa3027 10 ай бұрын
එතකොට ජොන්ස්ටන් ල ඇලෝසියස් ල දයා ගමගේ වගෙ පට්ට හොරු බදුනොගෙව ඉන්නෙ කොහොමද 28:19
@chrishanthiyvonne3067
@chrishanthiyvonne3067 9 ай бұрын
පුජ්‍යය පක්ෂය සම්බන්ධවත් ෙම් බදු ක්‍රමය ෙකායි අාකාර බලපෑමක් සිදුවනවාද?
@luckybilly8808
@luckybilly8808 10 ай бұрын
ඉක්මනින් නිවන්සුව
@akilapathiranage3301
@akilapathiranage3301 10 ай бұрын
මිනිස්සුන්ට රස්සාවල් නැති කරලා බදු ගහන්නේ මොන රටේ ද
@gunapalawelgamage1212
@gunapalawelgamage1212 10 ай бұрын
බදු ගහන්න ෆයිල් නෙවේ , හොරා කාපු උන් ගෙ රෙද්ද ගලවගනිල්ලා...
@dhanushikaliyanage7451
@dhanushikaliyanage7451 9 ай бұрын
why we should pay for the interest on savings? The bank already deducts WHT.
@kothai123
@kothai123 10 ай бұрын
If the government use the tax money collected for the betterment of peoples' life without any corruption I don't think the public will complain.
@afterschool_blacklistracer
@afterschool_blacklistracer 9 ай бұрын
There is an issue with the transparency
@geethakanahera4429
@geethakanahera4429 9 ай бұрын
අයියෝ මම අවුරුදු 30 බෙල්ජියමේ සිටියා, රටවල් වල, කිසිම රැකියා යක් හිතුමතේට කරන්න බෑනේ.(මෙසන් වැඩ, වඩුවැඩ කම්කරු යන සියලුම රැකියා වල් ඇතුලුව ), රැකියා බැංකුව හරහා කල යුතුය, ඒවගේම තණකොල කපන පුද්ගලයන් පවා රැකියා බැංකුව හරහා යා යුතුය, ගෙවල් වලට ගිහින් හිතුමතේට රැකියා කිරිම නිති විරෝධි යි , එවිට සියලු රැකියා ව විනිවිද පෙනෙන නිසා ඒ සදහා කඩිනම් පියවර ගන්න සියලුම රැකියා ලියකියවිලි වලට අනුගත කලයුතුය ඒ සදහා රජයේ රැකියා බැංකුව පිහිටුවීම කරන්න ඩ​@@afterschool_blacklistracer
@liyanagemitrapala9029
@liyanagemitrapala9029 10 ай бұрын
මහත්තයෝ ⁣ලොකු බදු හොරැ ටික අල්ලලා එන්නකෝ ඉටපස්සේ අපි බදු ගෙවන්නම්.
@sepalikasenanayake7579
@sepalikasenanayake7579 10 ай бұрын
Ithama honda pahadilikireemak.deshiya adayam komasaris thumani obata bohoma sthuti
@prabhanilushe5812
@prabhanilushe5812 10 ай бұрын
I haven't job than 3 years, because of economical crisis generate from Rajapaksha hathikare. What can you do for this situation.
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 10 ай бұрын
බදු ගෙවන්න අකමැති වෙන එකක් නෑ. හරියට ජනතාවට ප්රතිලාභ ලැබෙනවනම්. පොඩි අය ගෙවයි. ලොකු අය නියම බදු අදටත් නොගෙවන අය කොයි තරම්ද. ඒවගේ වංචා නැති වෙලා හැමදෙයක්ම හරියට වෙයි කියල හිතන්න පුලුවන්ද. ප්රතිලාභ දෙන්න. හැම තැනම ඇති වංචවලට වැට බදින්න.
@raviperera50
@raviperera50 10 ай бұрын
මම හිතන්නේ මේ බදු අයකිරීම තවදුරටත් සරළ කළ යුතුයි. රඳවා ගැනීමේ බද්ද (witholding tax) බැංකුවෙන්ම 5% කපාගන්නවා වගේ, බැංකුවෙන්ම අදාළ බද්ද කපාගන්නා ක්‍රමයක් තියෙනවා නම් හොඳයි. නැත්නම්, බදු ගෙවන්න කැමති කෙනාට වුවද බදු ගණනය කර ගත නොකැකිව බියෙන් සැකෙන් සිටිනවා විනා වෙනත් කටයුත්තක නිරත වීමට ඉඩ ලැබෙන්නේ නැත.
@LiyanaArachchige-tu6xu
@LiyanaArachchige-tu6xu 10 ай бұрын
Hoda geththek niyamai
@chandanawijerathna6577
@chandanawijerathna6577 10 ай бұрын
අනේ ඉතින් 2024 ත් හොරු ටික රැකගැනීම තමයි අපේ එකම බලාපොරොත්තුව😂😂😂
@ruwankumara6226
@ruwankumara6226 10 ай бұрын
මේකේන් වේන්නේ 225 දියුණුකිරීම
@dreamsoflife1158
@dreamsoflife1158 10 ай бұрын
මහජන මුදල් හොරාකන එක නවත්වන්නත් වැඩපිළිවෙළක් හදන්න ඕන මුලින්. අපි ගෙවයි උන් හොරාකයි😂
@onlinelddersbandara1822
@onlinelddersbandara1822 10 ай бұрын
අපිට හොරාකන්න බදු ගෙවන්න
@sdvlog69
@sdvlog69 Жыл бұрын
අපේ SME මහතුන් බැංකු ණයක් ගන්න යද්දී අහනවා, ඕනෑ බදු ගෙවන්න හදන accountsද නැත්නම් ලාභය බලන්න හදන accounts set එකද කියලා. ඇත්ත accounts වලට ගියොත් business එක ඉක්මනින් වාහන්න වෙනවා කියලා මතයක් තියෙනවා. අනිත් එක ගෙවන බදු වලට මොකද වෙන්නේ කියලා දෙයියන් දන්නේ 😂
@chandasomabandara6431
@chandasomabandara6431 10 ай бұрын
මෙයාගෙන් අහන ප්‍රශ්නය වත් තේරුම් ගන්න බැරි කෙනෙක් වගෙයි පෙනෙන්නෙ.
@pdobey
@pdobey 10 ай бұрын
PAYE / APIT ගෙව්වත් තව ටැක්ස් ගෙවන්න වෙනවද.. Tax on Tax
@janakasaman5333
@janakasaman5333 10 ай бұрын
හෙනම ගහනවා...රටකට වෙලා ඉදලා මෙහෙම මරෙනවා...දුක් විදලා සල්ලි හොයලා බල්ලන්ට දිපල්ලකෝ
@dinidil4332
@dinidil4332 10 ай бұрын
What should i do if i don't have a income yet
@shantharock5681
@shantharock5681 10 ай бұрын
තොපේ. දරුවන්ට. හෙනම ගහන්න. ඕනේ
@dhineshakumari3306
@dhineshakumari3306 9 ай бұрын
තියන පොඩි ව්‍යාපාර වැටෙනවා මේවා නිසා.අපි br එක අරන් තියෙන්නෙ හදිසියකට ණයක් ගන්න වගකීමක් ඕන නිසා..දේශපාලුවෝ හොරා කනවා අපි ගෙවනවා
@JayaKandy
@JayaKandy 10 ай бұрын
මහා උන් සහ රාජපක්ෂ මන්ත්‍රී හොර කනවා පළමුව ඒවා හදාගනි න්, ලා, පසුව බදු ගෙවමු අව්ලක් නොවෙයි
@CyrilGunerathne
@CyrilGunerathne 10 ай бұрын
How to open tax file while staying in home. What sort of software with department to assist people.
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 9 ай бұрын
දැන් ගෙදර ඉන්න ස්වාමිපුරුෂයා අකමැති නම් භාර්යාව ආදායම් හොයන ක්‍රියාවලියට යනවාට ඔහුගේ කාර්ය බහුලත්වය නිසා, ඔහුගේ සහයෝගය උදෙසා ඔහු භාර්යාවව පාවිච්චි කරනවා නම් ස්වාමි පුරුෂයා භාර්යාවගෙ බර උසුලන නිසා බදු බර අඩු වීමක් එහෙම තියෙනවාද? මට ආරංචියක් ආවා ඕස්ට්‍රේලියාවෙන් වයසක අයට පුද්ගලික ආයතන වලින් පවා බදු සහන තියෙනවා කියල. දැන් අපේ රටේ අයට ඒවා නැත්තෙ ඇයි?. වයස 18 ඉඳලා වයස කීයක් වෙනකම්ද බදු ගෙවිය යුතු වන්නෙ?. අපේ බදු ආණ්ඩුව අරගෙන ලිය කියවිලි වලින් ජනතාවට ඉදිරිපත් කරනවාද ඔවුන් ඒවා පාවිච්චි කරේ මොනවටද එහෙම නැත්තම් පාවිච්චි කරන්න යන්නෙ කොහොමද කියල. නැත්තම් මැති ඇමතිවරුන් ඇතුලු ජනාධිපති, අගමැතිලා පාලකයො කියල අපේ බදු ගසා කනවාද කියන එක අපි දැන ගත යුතුයි. අපිට හරි පුර වැසියො වෙන්න පුලුවන් නීත්‍යානුකූල විදියට නීත්යානුකූල ආණ්ඩුවක් තියෙනවා නම් නිවැරදි විධියට ජනමතයකින් පත්වුණා නම්. ඔබ තුමා ඔය කථා කරන්නෙත් නීත්‍යානුකූල ආණ්ඩුවක් යටතේවත් නොවෙන නිසා හොරු කණ්ඩායමකගෙ පාලනයේ යටතේ කොහොමද නීත්‍යානුකූල බදු ගෙවීමක් වෙන්නෙ කියන ප්‍රශ්නයක් තියෙනවා.
@ruwankumara6226
@ruwankumara6226 10 ай бұрын
උපයන විට ගහපූ ගේම් ඒකේ හැටි දැක්කම කොහොමද අපි බදු ගේවන්නේ
@surangalakpriya
@surangalakpriya 10 ай бұрын
මුත් රජපක්ශලා ගෙම dial එකක් තමයි මෙවා අහනකොට අගේ ලේ පිච්චෙනවා
@travelwithjaliya5637
@travelwithjaliya5637 9 ай бұрын
රෙද්ද තමා ලමයෙක් තනියම බස් එක්ක යවන්න පුලුවන්ද ? පාරක යවන්න පුලුවන්ද? මොකක්ද අපිට තියෙන ආරක්ශාව
@pvggunasekara1258
@pvggunasekara1258 9 ай бұрын
අපේ බදු සල්ලි වලින්නේද කදුලු ගෑස් අපිටම ගහන්නෙ.
@jaancreasion
@jaancreasion 9 ай бұрын
උපයන අයගෙන් නිකන් ඉන්න අය යැපෙන ක්‍රම වෙිදය.
@nalakadisanayaka8717
@nalakadisanayaka8717 10 ай бұрын
Fail eka oppen karanna kiyala ekata baddak gahai me yana widiyata,inpasu aurudda gane fail meinten cost ekak gani
@sulochanaharapathdeniya1427
@sulochanaharapathdeniya1427 10 ай бұрын
නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා. ඒත් ඒකත් රටේ හැමෝටම සමානව ලැබුණු දෙයක් ද? කොළඹ පාසල් වලට එක විදිහක් ගමේ පාසල් වලට තව විදිහක්. ඒක ද නිදහස් අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වෙන්නෙ? රෝහල් ගත්තත් පහසුකම් අතින් ගම් වල තියෙන රෝහල් වල කොයිතරම් අඩුපාඩු තියෙනවද? හොඳට තියෙන කොළඹ පාරවල් කඩ කඩ හදද්දි යන්න එන්න හරි හමන් පාරක් නැති ගම්බිම් කොයිතරම් තියෙනවද? රටේ එක එක පැති වලට එක එක විදිහේ පහසුකම් ලබාදෙන්න මුළු රටක්ම එකම විදිහට බදු ගෙවන්න ඕනෙද? ‍රටේ අසරණ මිනිස්සුන්ගෙන් විය යුතු යුතුකම් ගැන කතා කරන්න කලින් ඔය ලොකු ලොකු මිනිස්සු කී දෙනෙක් තමන්ගේ වගකිම් පැහැර හරිනවද බලල ඒ වෙනුවෙන් පිළියම් යෙදිය යුතු නැද්ද? ලක්ෂයක් කියන්නෙ දැන් මාසයක් ජීවත් වෙන්නවත් පුළුවන් මුදලක් ද? සමහර විට පවුලේ රැකියාවක් කරන එකම මනුස්සයෙක් විතරක් වෙන්න පුළුවන් ඉන්නෙ. එහෙම මනුස්සයෙක් කොහොමද මාසෙට ලක්ෂයක් අරන් බදුත් ගෙවල තමන්ගේ පවුලත් රකින්නෙ? ලංකාවා හැමදාම එකම තැන ඔය ලොකු පුටුවලට එන ජඩ හැත්ත නිසාමයි. සාප වෙනවා ඇත්තමයි මේ කරන දේවල් වලට. රටක් විදිහට ඔය කියන සියළු පහසුකම් සමානව රටේ සියළු දෙනාට බුක්ති විඳින්න දෙන්න බැරුව මිනිස්සුන්ගෙන් රට වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් විතරක් කතා කරන එක නම් මහා ජරාම ජරා අසික්කිත වැඩක්.
@princepushpa6383
@princepushpa6383 9 ай бұрын
අපි ගෙවන බදුවලින් මොනාද අපිට ලැබෙන ප්‍රතිලාභ ඒවත් පොඩ්ඩක්පැහැදිලි කරන්නකෝ
@dilipnuwan4170
@dilipnuwan4170 10 ай бұрын
wasantha ayye oyatat set wenawa
@moonmenik5961
@moonmenik5961 10 ай бұрын
හොරාකාපු එවුන්ගෙන් ගනිල්ලකෝ..
@Escape_Reel
@Escape_Reel 10 ай бұрын
How do priests get filtered?
@roshankumara9215
@roshankumara9215 Жыл бұрын
Vasantha, Gowerment & privet salary-income tax eken gewanna kiyannako(salary details & allocation must be transfer income tax), ethakota parliament ayatha ahu wenawa
@rachelperera4168
@rachelperera4168 9 ай бұрын
අමාරුවෙන් ජීවිතේ ගැට ගහගන්න මිනිස්සුන්ගෙන් බදු අය කරන්න හදන්නෙ , ඇයි අර විශාල වශයෙන් බදු ගෙවීම පැහැර හැරපු අයගෙන් ඒවා එකතු කරගන්න හිතුවෙ නැත්තෙ..සාමාන්‍ය ජනතාව මේ දේවල් වලට පලි නැහැ .රටේ දේවල් හොරා කෑවෙත් නැහැ . රට විකුනං කෑවෙත් නැහැ . මේවා මහා අපරාධ ..😢😢
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 10 ай бұрын
දැන්නම් නිදහස් අධ්‍යාපනයක් නිදහස් සෞඛ්‍යයක් තියෙන්නෙ කියෙන් කිදෙනාටද
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 9 ай бұрын
18 වැඩි අය බදු ෆයිල් නොහැදුවොත් දෙන දඩුවම මොකක්ද?
@jaancreasion
@jaancreasion 9 ай бұрын
බදු ගෙවිය යුතුය යන හැඟීම ඇති වෙන්නෙ ඒ සල්ලි සමස්ථ ජනතාව වෙනුවෙන් යොදවෙනවා නම්, හොරාකෑම, නාස්තිය සහ නිකන් ඉඳල බදු සල්ලි වලින් යැපෙන අය නැති වෙනව නම් පමණි.
@Lakmal1303
@Lakmal1303 10 ай бұрын
ඔව් බදු දැනටමත් අපි ගෙවනවා කොල්ලෝ ඒ උනාට, රටේ හැම තැනකම දූශණය හොරකම, දේශපාලුවෝ කොමිස් ගහනවා,ණය ව්‍යාපෘති වලින් කොමිස් ගහනවා,ජනතාවගේ වදු වලින් ණය ගෙවනවා,රජයේ ආයතනයකට ගිහිං වැඩක් කරනවානම් ඒකටත් යටින් කොලේ දෙන්න ඕනී, රටේ සෞඛ්‍ය පිරිහෙලා,අධ්‍යාපනය කෙලවෙලා,මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු ආර්ථිකයක,නාස්තිය දූශණය තියෙන ආර්ථිකයකට මොකටද අපි බදු ෆයිල් ඕපන් කරන්නේ ? අපි බදු ගෙවන්නම් ඔය දේවල් නැති දාකට, එහෙම නැතුව හොරුන්ට තව හොරාකන්න මොකටද අපි බදු ෆයිල් ඕපන් කරන්නේ ,අපිට පු@%# අමාරුවක් නෑ එහෙම 😡😡😡😡
@bindu492
@bindu492 10 ай бұрын
රජ කෙනෙකුයි මන්ත්‍රිල අය දෙනෙකු යි පුරෝහිතයකුයි හිටියා හදිසි රටක් කරන්න .මේක විකාරයක් වෙලා තියෙන්නෙ ?
@samudravidyarathne2159
@samudravidyarathne2159 9 ай бұрын
ලන්කාවෙ ඉහල තලයේ හරිම අය නැ. හොරු ඉන්නේ සාමාන්‍ය ජනයාගෙන් නොවේ මහා පරිමාන බදු පැහැර හරින්නන් කොටු කරගන්න. රජයෙන් සුබසාදනයක් නෑ මිනිස්සුන්ට
@susangafernando2749
@susangafernando2749 9 ай бұрын
අපිට ලැබෙන සේවා වලට අවශ්‍ය තරම් බදු අපි වක්‍රව ගෙවනව. ඒකට ආදායම් බදු අව්ශ්‍ය නෑ. ගෙවන බදු දේශපාලකයන්ට ගසා කන්න අපි මොකටද බදු ගෙවන්නෙ? මම නම් ගෙවන්නෙ නෑ ආදායම් බදු. වරෙව්කො එකතු කරන්න
@cHettiarachchi-h3l
@cHettiarachchi-h3l 9 ай бұрын
චන්දනාම ලේකනයෙන් තොරතුරු ගන්න පුලුවන් .හ්න්දුනුම් පත් අන්කයෙන් කෙනෙක්ගෙ වත්කම් නය හෙලිකරගන්න පුලුවන්.
@nandapunchihewa3027
@nandapunchihewa3027 10 ай бұрын
ආදායම් විෂමතාවයක් ඇතිවිට බද්ද නොගහන්නෙත් බදු ගෙවන එකෙන් කට්ටි පනින්න දෙන්නෙත් ධනපති ව්‍යාපාරිකයින්ට.ඒ කොහොමද
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 10 ай бұрын
මුන් කුණු වෙලා මැරෙන්න ඕනි
@auypalacalvin9385
@auypalacalvin9385 10 ай бұрын
pasal yana wayasa 18 mey 21 karoth hodai ney
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
10 Tax-Exempt Businesses in Sri Lanka That You Can Start Today
10:59
Business Advisor
Рет қаралды 80 М.