18. කවුද මේ කොලම්බස් ? | Columbus Birth Town Genova | Lokewate Sudanthaka

  Рет қаралды 23,661

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

4 жыл бұрын

1451 වසරේදී ක්‍රිස්ටොෆර් කොලම්බස් (ඉතාලි බසින් "ක්‍රිස්තෝෆොරො කොලොම්බෝ") මෙලොව එලිය දකින්නේ ඉතාලියේ ජෙනෝවා නගරයේදීය. බටහිර දෙසින් මුහුදෙන් ගොස් ඉංදියාව වෙත යාම අරමුණු කොටගෙන 1492 දී ස්පාඤ්ඤයෙන් නැවු නගින කොලම්බස් ගොඩ බසින්නේ වත්මන් බහමාස් දූපත් රාජ්‍යයේ ගුවානාහානි නම් දූපතටය. ඔහු එය ඉන්දියාව ලෙස අනුමාන කිරීම නිසා අදටත් එම ප්‍රදේශයේ සියළුම දූපත් රාජ්‍යන් සමූහයම පොදුවේ "බටහිර ඉංදීය කොදෙවු" යනුවෙන් හඳුන්වති. උතුරු ඇමරිකාවේ ආදී වාසින්ටද රතු ඉන්දියානුවන් යන නම ලැබුනේ කොළම්බස්ගේ මෙම වැරදි වැටහීම හේතුවෙනි. එම ප්‍රදේශයේම ඇති "සන්තො දොමින්ගෝ" නම් දූපත් රාජ්‍යය එසේ නම්කොට ඇත්තේ කොළම්බස්ගේ පියාගේ නමිනි. මෙම වීඩියෝවෙන් ඔබට පෙන්වන්නේ කොළම්බස් උපන් ජෙනෝවා වෙත මා ගිය ගමනේ විස්තරයි.
ඔබේ අදහස් කමෙන්ට් කරන මෙන් ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමි.
ස්තූතියි
සුදන්තක
Facebook : / lokewatesudanthaka
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
--------------------------------------------------
Music credit to
Artist: Lauren Duski
Title: Poured
--------------------------------------------------
#LokewateSudanthaka #SudanthakaVlog #Genova

Пікірлер: 334
@nilminisenanayake3164
@nilminisenanayake3164 2 жыл бұрын
ක්‍රිස්ටෝපර් කොලම්බස් මහතා ගවේෂණය කරන එක ජීවිතයේ කොටසක් කර ගත් නිසා ලෝකෙට රටවල් ගැන දැන ගන්න ලැබුණා . ඒ වගේ ඔබ තුමාත් සංචාරය ජීවිතේම කොටසක් කර ගත් නිසා අපිත් ගොඩක් දේවල් දැන ගන්නවා . මොන තරම් අව්‍යාජ සුන්දර පුද්ගලයෙක්ද ඔබ .... ජයෙන් ජයම වේවා කියලා පතනවා ඔබ ඇතුළු පවුලේ සැමට !
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
ඔබතුමා ඇවිදින විෂ්වකෝෂයක් කියලා හිතෙන්නේ මට විතරද...ලෝක සංචාරය එසේ මෙසේ කෙනෙකුට ඇර කරන්න බෑ...ඔබ පුදුම වාසනාවන්ත සිංහලයෙක්....අපිට දැනෙන්නට කතා කරන්න ඔබතුමා ට හොදට පුලුවන් ....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබටත් ,ඒ වගේම සතුටුයි මට ❤️🙏🙏🙏🙏❤️
@ishananurudda3513
@ishananurudda3513 3 жыл бұрын
Hodai aiye wada satahana
@subashinipilimathalawea6700
@subashinipilimathalawea6700 3 жыл бұрын
Thanks a lot. ගොඩාක් pin. Me deval pennanawata. mage දරුවන් සමග බැලුවේ ඉතිහාසය live dekka වගේ ....ගොඩාක් වටිනා පැහැදිලි කිරීමට ස්තුතිවන්ත වෙමි ...
@nilminisenanayake3164
@nilminisenanayake3164 2 жыл бұрын
ඔව්, මමත් ඒ අදහසම දරනවා. නිවැරැදි විස්තරය පැහැදිලිව කියනවා. නූතන කොලම්බස්ලා තව ඇති . ඒ වගේ නූතන කොලම්බස් කෙනෙක් එතුමා .
@menakasenevi4117
@menakasenevi4117 2 жыл бұрын
@@lokewatesudanthaka oyaga potha gannae khohomada
@nalinchiranrajapakshaarach1799
@nalinchiranrajapakshaarach1799 4 жыл бұрын
මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් ලංකාවට ගොස් සිංහල භාෂාව ඉංදු ආර්‍ය භාෂාවක් විදියට නම් කලා.. ඒ වගේම මහා වංශය ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කලා.. හරිම වැදගත් හෝඩුවාවක් ලැබුනා මට ස්තූතියි ඔබට. ඒ වගේම සුදන්ත, ජෙනෝවා වරායේ පසෙක ඇති නzaරියා සාවුරෝ සබ්මැරිනය ගැන, අප්‍රිකාවෙ සිට වහළුන් යකඩ විලංගු දමා රුවල් නැව් පදවන්න හබල් හෑ අයුරු එහි ඇති කෞතුකාගාරය තුල සටහන් වෙනවා වගේම ලොකුම මිං මැදුරත් එකතු කරන්න පුලුවන් නම්.. ඔබ ලියූ පොත මිලදී ගැනීමට ක්‍රමයක් සලසා දෙන්න පුලුවන්ද ? ( කාංචනා විජේතුංග )
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගයිගර් දුටු ලංකාව දෙවැනි මුද්‍රණය ජනවාරි එලිදකිනවා. ඔබට ස්තුතියි කාංචනා 🌹❤️
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
ඔබතුමා ට නිරෝගී ,වාසනාව හැමදාම ලැබේවා...මේ කරන වටිනාම කටයුතු හැමදාම කරන්න...හොදක්ම වේවා ඔබතුමා ට ....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️❤️❤️❤️🙏
@shalikamadusanka2771
@shalikamadusanka2771 3 жыл бұрын
අපි දන්නේ නැති ගොඩක් විස්තර ඔබ තුමාගේ විඩීයෝ වලින් ලබාගත් ගොඩක් ස්තුතියි අපිට මෙ වගේ දේවල් කියලා දෙනවාට
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබටත් ස්තුතියි 🌹
@nilminiseneviratne9665
@nilminiseneviratne9665 3 жыл бұрын
ඔබ ඉතා හොදින් සියලු දේ විස්තර කරනවා.ඔබේ දැනුම අසීමිතයි. අපට ලෝකේ වටේ යන්න බැරි උනත් අපි ඔබ සමග ඉතිහාසය භූගෝලය ඉගන ගනිමින් සෂ්චාරය කරනවා. ඔබේ වටිනා කාලයත් ශ්‍රමයත් ධනයත් කැප කිරීම පිලිබදව ඔබට බොහොමත්ම ස්තූතියි.ඔබ මෙතරම් උගත් කෙනෙක් බව අද වෙනකල් දැනගෙන හිටියෙත් නෑ. ස්තූතියි නැවතත්.
@channapradeep9443
@channapradeep9443 3 жыл бұрын
ගොඩක් වටිනවා ඉතිහා කතාව කියන එක සහ ඔබතුමා කතා කරන සරල බෂා හැසිරිවිම නිසා අපිත් ඔයාගේ පිටිපස්සෙන් ඇවිදන් යනවා වගේ 💖💖💖
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටක් මට ❤️
@Madugeeth
@Madugeeth 3 жыл бұрын
ඔබ විශිෂ්ට පුද්ගලයෙක්.දැනුම් සම්භාරයක්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට ❤️
@nisnathaupul405
@nisnathaupul405 3 жыл бұрын
Mona danumakda meyage?danuma binduwai..yako sinhala apita thiyenne wasara 2500 yaka ithihasayakda...thopi loke wate yanna kalin lankawa wate gihin ithihasaya hadarapalla....mekaya aniwa reply ekak ewapan...hari asawen baluwa chanel ekak...dannam report karanawa aniwa...mokada,lankawa gana danne nathi goda suddo apita loke pennanawa....
@Madugeeth
@Madugeeth 3 жыл бұрын
ane gono.lankawa wate yannaoni nam ubama palayan gihin hoyapan.mama wage.eth aputa yanna bari loke wate mehema gihin pennana eka wadagath wisthara kiyana eka koitaram deyakda.api loka ithihasaye poth path walin kiyawapu sthana as deken dakke methuma hinda.
@nisnathaupul405
@nisnathaupul405 3 жыл бұрын
Gon nambo aththa athi satiyen dakapan..thopi wage ewun thamai thawama lankawe idan wate yana unta denne..
@tharukashehan4398
@tharukashehan4398 2 жыл бұрын
ඔබතුමා ලංකාවට ආඩම්බරයක් ❤️
@indukanthi220
@indukanthi220 3 жыл бұрын
මමත් දන්නේ නැති අනෙකුත් මා මෙන් නොදන්නා සෙනඟට ඔබ තුමන් විසින් ලබා දෙන මේ දැනුමට ඔබ තුමන්ට බොහොම ස්තුති
@MrUdaya00123
@MrUdaya00123 3 жыл бұрын
ඔබගේ ආකර්ෂණීය ඉදිරිපත් කිරිම වගේම ඔබගේ හසල දැනුම පිළිබඳව ඉතාම අගය කරමි...නිකන්ම පරිසරය පෙන්වනවා වෙනුවට , ඒ පිළිබද අධ්‍යයනය කර අපවෙත ඉදිරිපත් කිරිම ඉතාම වටිනා කටයුත්තක්..ඔබ ලෝකය වටේ යන්න වාසනාවන්ත වූ සේම ඔබගේ vedio නැරඹීමට ලැබීමත් අපට වාසනාවක්.. ස්තූතියි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️
@kosalakekulandara8919
@kosalakekulandara8919 3 жыл бұрын
පොතුත් ලියලා...😯😯 ඔයා මාරම මනුස්සයෙක්...පොතේ නම brohiyar දුටු ලන්කාව කියන පොතට සමානයි...ඒකත් ඔබතුමාගෙ එකක්ද..?ඔබතුමාගෙ වෙනත් පොත් තියේද? අර පරන නැව නම් සුපිරි ..පොඩි කාලේ නැව් නැගල යන නවකතාවලදි හිතේ මැවූ රූප
@sandunmolding9503
@sandunmolding9503 2 жыл бұрын
අද්‍යාපනය ලබන ළමයිට සහා නොදන්නා වැඩිහිටි අයට මේවගේ වටිනා වීඩියෝ ගෙනත් පෙන්නනවාට ඔබ තුමාට ගොඩක් පිං
@didulangawickramarachchi389
@didulangawickramarachchi389 3 жыл бұрын
බොහොම ස්තූතී අද හම්බුනේ මේ channel එක සියතේ morning ශෝ එකේ video බලද්දි. දැං දිගටම වීඩීයෝ ටික බලන ගමන්. හරිම ආසාවක් හිතෙනවා දකිනකොට. ගොඩක් ස්තූති ලබාදෙන විස්තර වලට. නොදන්න දේවල් ගොඩක් ඉගෙනගන්න පුලුවන්♥
@lionsbro5751
@lionsbro5751 Жыл бұрын
ඔබේ හගීම ,දනීම ,අනතුරක ඉගි පිලිබදව ඉව ,එසේ නත්නම් පරිසරය පිලිබද අවදානය ,ඔබගේ හදවත තුල ,සිත තුල ,ඔබගේ ඉරියව් වල ඉතා මනාව පිහිටලා තිබෙනවා .එය එම ගුනාන්ගය අපිටත් ගොඩාක් වටිනවා ,එම ගුනාන්ගය ,එම අවදානය ඔබගේ ඉදිරි ගමන සාර්තක කරගන්න ,,හා,,,අපිට ලෝකය දකින්න මහා ලොකු පිටුවහලක් .....ඉතින් ....ඔබ තුමාට බුදු සරනයි,,,,දෙවිපිහිටයි .🇱🇰🇱🇰🇱🇰
@haydeemamauag4461
@haydeemamauag4461 3 жыл бұрын
ඔබේ වීඩියෝ මගින් ඉතාම වටිනා වැදගත් දේවල් දැක ගැනීමට දැන ගැනීමටත් ලැබුණා එයට බොහොම ස්තුතියි ,තව ඉදිරියටත් ඔබගේ වටිනා වීඩියෝ දැක ගැනීමට බලා පොතොත්තු වෙමි...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️
@vidurangasenarathna2344
@vidurangasenarathna2344 2 жыл бұрын
Very interesting & informative. Thank you!!
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
ජය ශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ හා දළදා වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා !!!
@malithsadaru2883
@malithsadaru2883 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@mohamedhaliq609
@mohamedhaliq609 2 жыл бұрын
Very well done .Nice. Thanx you very much. 💜💛
@wasanthakumara5524
@wasanthakumara5524 2 жыл бұрын
Excellent video, thanks
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
ලස්සන වැදගත් විඩියෝවක් ස්තුතියි.
@dumindapn05
@dumindapn05 2 жыл бұрын
Thanks for the vedios.
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
හරිම සුන්දර වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .
@jeffreybiz7960
@jeffreybiz7960 2 жыл бұрын
Thank you very much for the explaining of histrionic background
@kumariherath1726
@kumariherath1726 2 жыл бұрын
හුගාක් වටිනවා ..ස්තුතියි ..❤️❤️❤️
@somagovinnage5549
@somagovinnage5549 3 жыл бұрын
හරිම වටිනව.
@kamalsomasiri377
@kamalsomasiri377 Жыл бұрын
ජයවේවා ඉස්තූතියි
@sandayanilmini7417
@sandayanilmini7417 2 жыл бұрын
Mona taram jiwitha awadanamak aragenada me vidio karanne theruwan saranai obata
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
නියමයි සර්.ගොඩක් වැදගත් විඩියෝ එකක්.ගොඩක් දේවල් ඉගෙන ගත්තා...👍👍👍💕💕💯💯
@ravigamage7578
@ravigamage7578 3 жыл бұрын
Obata godak sthuthi. Oba apata loku sewayak karanne 🙏
@asanka3543
@asanka3543 3 жыл бұрын
🙏 thanks for sharing your knowledge while discovering the would.. බුදු සරණ
@ranasinhagesampath4516
@ranasinhagesampath4516 Жыл бұрын
Oya karana me wada satahan harima lassanai godak sthuthi apita mehema hari loke dakinna salaswanawata
@mathematicswithsanjeewa
@mathematicswithsanjeewa Жыл бұрын
පරිස්සමින් යන්න මහත්තයා. ඔබතුමා ගොඩක් වටිනවා අපට...
@hisenseyoutube4765
@hisenseyoutube4765 3 жыл бұрын
very good video uncle thanx
@rohanattanayaka1145
@rohanattanayaka1145 3 жыл бұрын
නියමයි,,,,,,,,,,, ගොඩක් වටිනව ජයවෙවා ඔබට ,,,,,,,
@kapuwallerathanasara6417
@kapuwallerathanasara6417 2 жыл бұрын
Obe siyaluma video balanawa.obage denuma ha idiripath kirim dedise agaya karmi.videsha gatthawa inna samahar laankikayan men oba maw bima helluwata lak nokirima haa thaman laankiyek bawa sema thendeemakeema attatama hadawathinma agaya karami.theruwan saranai.
@user-rw6kr6ts8z
@user-rw6kr6ts8z 3 жыл бұрын
පාසල් සිසුන් ට ඉතාමත් ම ප්‍රයෝජනවත් වැඩසටහනක්,,,,ඔබට පිං
@chamaralakmal5659
@chamaralakmal5659 3 жыл бұрын
බොහොම පින් ඔබතුමාට..මම මේ දවස් ටික හිතින් හරි ඉතාලියට එක්කන් ගියාට.
@walterphilip8727
@walterphilip8727 3 жыл бұрын
Thank you very much
@kanchanabro3758
@kanchanabro3758 2 жыл бұрын
ගොඩක් වටිනව මාමේ...මාමගෙ විනෝදාංශය උනාට මේක අපිට කරන ලොකු සේවයක්....ස්තුතියි මාමේ.....🤗❤️
@maogalikakumari4338
@maogalikakumari4338 3 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් ඔබට ගොඩාක් පිං
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️🌹
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 3 жыл бұрын
ස්තුති ඔබට
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️🌹🌹
@jineshniranjana3195
@jineshniranjana3195 2 жыл бұрын
ඒකත් ඉතාම වැදගත් වීඩියෝ එකක්. නොදන්න ලොකු ඉතිහාසයක් දැනගත්තා. අපි හැමදා ම පට්ට ගගහ කියවන ඉතිහාසයෙන් ඔබ්බට ගිය දැනුමක් ලබාගන්න පුලුවන් ඔබතුමා නිසා. මොනව උනත් පරිස්සමින් මිත්‍රයා. ජීවිත අවදානමක් තිබෙන තැන්වලින් ඈත්වී ඉන්න එක හොඳයි. කොහොමටත් මට තිබුණ ප්‍රශ්නයක් තමයි මේ වගේ ගමන් යද්දි ඔබට බයක් දැනෙන්නේ නැද්ද කියන එක. හැබැයි එක අතකින් ඔය අවස්ථාවේ ඔබගේ බිරිඳ නොසිටිය එක හොඳයි. කෙසේ වෙතත් පරිස්සමින් මිත්‍රයා ඔබ ලංකාවේ අපට සම්පතක්. ඔබට ජයෙන් ජය පතනවා.
@geethedirisinghe3692
@geethedirisinghe3692 3 жыл бұрын
Thank you for sharing your experience.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you too ❤️❤️
@amilachandimal758
@amilachandimal758 3 жыл бұрын
හරිම ලස්සනයි හරිම සුන්දර ඹයාට ගොඩක් පින්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@samithamadusanka1599
@samithamadusanka1599 3 жыл бұрын
Absolutely perfect 👌. Well explained and informative. Keep it up!.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you very much ❤️
@tharindupathirana4169
@tharindupathirana4169 3 жыл бұрын
This is such a wonderful journey which u took us ayya... Please keep doing! May the triple gem bless u!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you very much dear ❤️
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 3 жыл бұрын
Harima wadegath dewal dana gatta.godak pin obatumata.hodin keregena yanna.budusaranai.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🌹❤️❤️❤️
@ranukadulshan951
@ranukadulshan951 4 жыл бұрын
ඉතාම වැදගත් video එකක්.. ❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear 🙏
@chandaniherath1923
@chandaniherath1923 2 жыл бұрын
Ada thanks me wada satahana baluwe harima wadagath wisthàra Tika mama ikmaninma APothath hoyagena balanawa obata sthuthi budusaranai
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ජනවාරි ඒකෙ අලුත් මුද්‍රණය එලියට එනවා මම හැමෝටම දැනුම් දෙන්නම්
@madhurangarathnayake9405
@madhurangarathnayake9405 3 жыл бұрын
ayya what you are doing is a great service to my country. hoping to meet u someday tcccc
@hasunhassoun8386
@hasunhassoun8386 3 жыл бұрын
අහම්බෙන් හම්බවුනෙ channel එක . හොඳ පැහැදිලි කිරිමක් . සුභ පැතුම් දිගු ගමනක් යන්න.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@niriella100
@niriella100 4 жыл бұрын
Very nice machan thanks for the sharing your experience
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks machan ❤️❤️🌹🌹
@RahulaDassenaieke
@RahulaDassenaieke 4 жыл бұрын
Very well done program Sudanthaka !! Very interesting & informative. Thank you!!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you very much dear Rahula ❤️🌹❤️🌹
@sujeeewadesilva6931
@sujeeewadesilva6931 3 жыл бұрын
This is such wonderful experience you are sharing with us.and your knowledge and your video presentation is great. Well done mr sudanthaka. All the very best to you and your family❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you very much dear ❤️❤️
@wadaperera
@wadaperera 2 жыл бұрын
ඔබතුමාගේ මේ වීඩියෝවෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා . ඇත්තටම මට ඔබතුමාගේ පොත අරගන්න ලොකූ ආසාවක් තියෙනවා . ඒ වගේම ඔබතුමා සංචාරයේදී තවත් පුද්ගලයෙක් එක්කම යන්න උත්සහ කරන එක ගොඩක් සුදුසුයි කියලා හිතුනා අර භයානක අත්දැකීම ගැන කියද්දි . ගොඩක් ස්තූතියි සුදන්තක මහත්තයා . ඔබතුමා ට ජයෙන් ජය !!!
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
මේ වීඩියෝවෙන් ඉගෙනගත්ත දේ බොහෝමයි. ගයිගර් පඬිතුමා ගැන අහල තිබුණට මේ විස්තර දැනගත්තෙ අද. මාර වටිනව මේ කරුණු. සිංහල ගැන ගැම්මක් ආව වගෙම මාර දුකයි අපේ රට තියෙන තත්ත්වෙ ගැන හිතද්දි. 😢 පහල කමෙන්ට් එකකත් තිබුණ වගේ ඔබතුමා ඇවිදින විශ්වකෝෂයක්! ගයිගර් දුටු ලංකාව පොත ගන්න ඕන. ඒක ඔබතුමාට කරන ගෞරවයක් වගෙම ලස්සන සිහිවටනයක් වේවි.. 😊 ඒ වගෙම හිට්ලර් ගැන ලියන පොතත් ඉක්මනට ඉවර කරමු. බලන් ඉන්නව අපි. ජය වේවා..! 😊❤
@palithaliyanage3866
@palithaliyanage3866 3 жыл бұрын
ඔබතුමා පැහැදිලිව හැමදෙයක්ම කියලා දෙනවා.ස්තූතියි ඔබට
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️❤️
@gnanakannangara3084
@gnanakannangara3084 3 жыл бұрын
Thamath Jiwe manewe thine ithame pareni waraye nagereyak..ithihase kathawe harime watinewa...karunu Karena genehare dakvime athi visistai.❤️💐obete jaye pathemi! Niduk nirogiwe wesethwa!!aubohowewa!!!🙏
@palithaliyanage3866
@palithaliyanage3866 3 жыл бұрын
අපි නොදන්න හැමදෙයක්ම කියලා දෙනවට, ඔබගේ මතු අනාගතේ තව තවත් ශක්තිමත් වගේම තව තවත් දේවල් ලැබේවා!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️
@ishanmaduwantha6678
@ishanmaduwantha6678 4 жыл бұрын
Uncleta suba pathanawa hadawathinma❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear 🙏
@mohamedthahanajeeb8182
@mohamedthahanajeeb8182 3 жыл бұрын
Well done my brother, l wishing you and your family good luck 🇱🇰💯🗼
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks a lot dear 🙏 ❤️🌹
@ceylontruckers8428
@ceylontruckers8428 3 жыл бұрын
සර් මේ දේවල පෙන්නුවේ නැත්තම් ,අපි මේවා කවද දකින්නද....බොහොම ස්තූතියි 🙏🙏.අර නැව අතුලෙ නම් මාරම ලස්සනයි .❤️❤️❤️
@anandarathana
@anandarathana Жыл бұрын
ඔයවගේ අවදානම් ගමන් වලදී ගොඩක් ප්‍රවේසම් වෙන්න ඕන මොකද ජීවිතයටත් කරදර වෙන්නත් පුලුවන් අපිට ඔබතුමා රටක් රාජ්ජයකටත් වඩා වටිනවා ඒ නිසා පරිස්සමින් ලංකාවෙ අපිට ඔබතුමා වටිනා කෙනෙක් ඒකයි මම කිව්වේ මට කියන්න වචන මදි ඔබතුමා ට දීරගායුස ලැබේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ
@lokewatesudanthaka
@lokewatesudanthaka Жыл бұрын
ගොඩාක් ස්තුතියි හාමුදුරුවනේ 🙏
@buddikadenesh8028
@buddikadenesh8028 3 жыл бұрын
අම්මෝ නියමයි පරිස්සමෙන් වැඩ ටික කරගන්න 👍👍
@anuruddhajayamaha7743
@anuruddhajayamaha7743 2 жыл бұрын
Super documentary. Thank you for information about Lord Geiger. Never heard of him before. May be I have been ignorant. Theruvan Saranai. Anuruddha
@kdtv490
@kdtv490 3 жыл бұрын
godak lassan video akak
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks a lot 🌹
@unstoppablestruggle1693
@unstoppablestruggle1693 3 жыл бұрын
ඔබගේ සියලුම වාර්තා මගින් අප නොදන්නා බොහෝ දේ දැනගැනීමට හැකියාව ඇත. ඔබට දිගටම මෙම වැඩසටහන කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා!🙏 💙💙💙
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@sunilabeytunga6344
@sunilabeytunga6344 3 жыл бұрын
ඉතින් සුදන්තක සහෝදරයා මොන තරම් දියුණු උනත් අපරාධකරුවන් ගෙන් අඩුවක් නෑ නේද
@asankaproduction1176
@asankaproduction1176 3 жыл бұрын
හරිම ලස්සනයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️😘
@nishantha012
@nishantha012 3 жыл бұрын
Thanks for doing this
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@piyathilakadanushka7362
@piyathilakadanushka7362 3 жыл бұрын
Lankawe tv channel ekak karana video ekata wada lassanata oya thaniyama video eka karanawa. g luck
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🌹❤️❤️❤️❤️
@danuskadanuska7920
@danuskadanuska7920 3 жыл бұрын
නියමයි අයියා එල ජය වෙිවා ♥️♥️👍👍👍🇱🇰🇱🇰🇱🇰
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear 🙏
@inojafernando9191
@inojafernando9191 2 жыл бұрын
මම තුන් වතාවක් ගියා. හරිම ලස්සනයි 💖💖
@kashanefernando2763
@kashanefernando2763 4 жыл бұрын
Keep it up Bro good luck . 👍👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear ❤️
@athulakumara1179
@athulakumara1179 3 жыл бұрын
වැදගත් වීඩියෝ ඒක්ක ලස්සනයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@srst8028
@srst8028 3 жыл бұрын
ඇත්තමයි.. මාමේ..ගොඩාක් දේවල් කියා දුන්නා..මම සමහරක් ඒවා ලියා ගත්තා..දැනුම වෙනුවෙන්...බ.ලනකොට මාමත් එක්ක මේවා බලන්න ගියාවගේ මට දැනුනේ.. අත්තමයි සැබැහින් බ.ල.න්න අපි පිං කරල නැ.. මම ඔයාට නිදුක් නිරෝගි සුවය පතමු..ස්තුතියි..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
හැබැහින් දකින්න බැරි නෑ බලාපොරොත්තු තියාගෙන ඒ වෙනුවෙන් හීන ගොඩනගා ගන්න. ඊටපස්සෙ ඒ හීන හැබෑ කරගන්න මාර්ග පෑදෙනවා ❤️❤️🌹🌹
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
බැරි නෑ පුළුවන්. හීන වෙනුවෙන් වැඩ කරන්න. ජය..! 😊
@samiththaraka5189
@samiththaraka5189 3 жыл бұрын
ඔබතුමා ලබාදෙන ඓතිහාසික තොරතුරුවල වැදගත්කමනම් අතිවිශිෂ්ඨයි.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@rohanapriyantha3255
@rohanapriyantha3255 2 жыл бұрын
ඔබගේ සෑම වීඩියෝවක් තුලින්ම උගත් කමත් බුද්ධිමත්බාවයත් පෙන්නුම් කරනවා. 🇱🇰🇱🇰🌾🌾
@IeamNoon
@IeamNoon 4 жыл бұрын
Awesome
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️🌹❤️🌹😘
@user-gj5fs6tv1d
@user-gj5fs6tv1d 2 жыл бұрын
Superb ❤️
@desilvaceylon5767
@desilvaceylon5767 3 жыл бұрын
Hi Sudanthaka, very informative video about Genova and SriLanka ''Mahawansaya'' too
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️👍
@senadeeramudiyanselage8030
@senadeeramudiyanselage8030 3 жыл бұрын
It is a great pleasure to watch your tours. I am from London, any plan to come to London.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you, I am going to plan a tour to London too. ❤️
@chamaramadusanka3690
@chamaramadusanka3690 2 жыл бұрын
මාමෙ අධ්‍යාපන හොඳම හොඳ වීඩියෝ වක් . ඔබට තෙරුවන් සරණයි. ☸☸☸☸☸☸☸☸☸☸☸☸
@kusumsirihandun2578
@kusumsirihandun2578 2 жыл бұрын
Thanks sir Very. Good Silvia Corea Ambassy Roma Italy Grazie
@ranilasubash4866
@ranilasubash4866 3 жыл бұрын
Good explanation. Well done
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks
@nisnathaupul405
@nisnathaupul405 3 жыл бұрын
Are u mad..
@nandithapriyadarshani8668
@nandithapriyadarshani8668 Жыл бұрын
Best of luck Mr. Sudanthaka🇱🇰🇱🇰❤️
@soysasdde4962
@soysasdde4962 3 жыл бұрын
Great programme uncle
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@ajanthaadikari6160
@ajanthaadikari6160 3 жыл бұрын
හොඳයි සුපිරි 🌻🌻🌻
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@dinusinali4291
@dinusinali4291 3 жыл бұрын
Thanks .👍👍👍👍🙏🙏🙏🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️🌹
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 2 жыл бұрын
great koitaram watinawada mama oyage wadasatahan 🥰
@hashinimasha1917
@hashinimasha1917 2 жыл бұрын
අනෙ මම ගොඩක් පින් කරලා මෙහෙම හරි දකින්න.ඔබ තුමාට පින්⛴️⛴️⛴️ mge heena walata yanna oba thuma nisa thawa thawa lanwenawa kiylai mata danenne.
@amalchaminda9630
@amalchaminda9630 2 жыл бұрын
ජෙනෝවා නගරය කොලොම්බස් ගයිගර් ගැන දැන ගත්තා ලස්සනයි මේ වගේ නගරත් ඉතාලියේ තියෙනවා නේද ඔබතුමා ලබා දෙන දැනුමට ස්තුතියි පින් අර ගයිගර් මහතාගේ පිළිමය හොරකම් කරලද 💙💜💛💚
@nipunthisora
@nipunthisora 3 жыл бұрын
Two days ago, Ive got you and so far rapidly getting through all episodes, nice work and you are genius. Present Ibn Battuta (Asian) good luck. Keep on it.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🙏❤️❤️❤️
@paranormalcreation1084
@paranormalcreation1084 3 жыл бұрын
great information..nice work..... a poth hoyagan kiyawnne onnee ..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍👍👍🌷🌹
@geethedirisinghe3692
@geethedirisinghe3692 3 жыл бұрын
You are such a wonderful man sir...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you ❤️❤️❤️
@chat165
@chat165 4 жыл бұрын
👌 නියමයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear 🌹
@sajithdilan8612
@sajithdilan8612 Жыл бұрын
පරිස්සමෙන්
@nuwansusantha707
@nuwansusantha707 3 жыл бұрын
Great video sir
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
සීසර්ගේ ගෙදර ඉඳන් සීසර් ගැන
46:16
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 208 МЛН
ලංකවට සුද්දො ගේන එක ලේසි නෑ...
1:38:03
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН