වර්ෂ 1800 මීට අවුරුදු 200කට කලින් ලංකාව | Ceylon Old Sri Lanka In 1800

  Рет қаралды 100,011

Wimana - විමන

Wimana - විමන

Күн бұрын

මීට අවුරුදු 200 කට කලින් ශ්‍රී ලංකාව.

Пікірлер: 100
@aberathnabanda7118
@aberathnabanda7118 8 ай бұрын
ලෝකයේ ජායාරූපමය කැමරාව සොයා ගනු ලැබුවේ,1816 දී ප්‍රංශ ජාතික joseph Nicephore Niepce (ජෝසප් නයිස්ෆෝර් නීප්ස් ) විසින් වන අතර පළමු වරට ප්‍රක්ෂේපනය කරණ ලද ජායාරූපයක් ලබාගෙන ඇත්තේ 1826 දී, ✌️
@hirusaragcc1499
@hirusaragcc1499 3 ай бұрын
ඒකනේ 😂
@liyanagenihal3443
@liyanagenihal3443 8 ай бұрын
ක්‍රි.ව 1800,කැමරා තිබුණද??එහෙනම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ තුමාගේ,පොටෝ එකක් දාන්නකො 😮😮😮😮
@ashan5567
@ashan5567 8 ай бұрын
බොරු බන් මෙ
@janathpriyantha4056
@janathpriyantha4056 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින ඡායාරූප ටිකක් හරිම දුර්ලභයි දැක්කම පුදුම හිතෙනව ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ ඉදිරිපත් කලාට මට ඔබතුමාගෙන් දැනුමක් ලබාගන්න ඕන මට මේ වගේ පින්තූර දෙක තුනක් බිත්තියෙ එල්ලන්න හදාගන්න ඕන cm තිහයි 45 වගේ මේ ප්‍රමාණයට බොඳ නොවී පැහැදිලිව ඡායාරූපයක් මුද්‍රණය කරගන්න පුළුවන් තියෙන තාක්ෂණය මොකක්ද
@bandumapalagama8333
@bandumapalagama8333 8 ай бұрын
.වටිනා චායාරූප පෙලක්. තවත් යොමු කරන්නටත් හෙමින් ගලායැවීමටත් කාරුණික වන්න... ජයවේවා.
@anurathennakon6246
@anurathennakon6246 8 ай бұрын
❤❤ ගොඩාක් ම වටිනා පොටෝ ටිකක් ආදී මුතුන් මිත්තන්ගේ හරිම ලස්සනයි ඔබට ගොඩක්ම ස්තුතියි ❤❤
@aththanayakaherath291
@aththanayakaherath291 8 ай бұрын
මේ දේවල් බලද්දි ඒ කාලෙ මීට වඩා දියුනුයිනේ මිනිස්සු
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
අවුරුදු 200.කලිං 📷 තිබුන ද
@donsamarasinghe5711
@donsamarasinghe5711 8 ай бұрын
සුද්දො .ලංකාවට ඇවිල්ල රෙල් පාරවල් හැදුවෙ 1825 ට පස්සෙ.
@parakramakeenadeniya6822
@parakramakeenadeniya6822 8 ай бұрын
1800 චලන රූප තිබුණ ද? චලන රූපය හැදුනේ 1876 විතර නේද?
@wasanthaheva2566
@wasanthaheva2566 7 ай бұрын
Most of the videos must have been taken after 1940 or 1950 "මේ 1920න් පසු ලංකාවයි"
@ruwanelapatha9256
@ruwanelapatha9256 6 ай бұрын
1800 වෙන්න බැරි ඡායාරූප තියනවා. එංගලන්ත කිරීටයට ලංකාව යටත් උනේ 1815 දී . ඊට ඉස්සෙල්ලා ට්‍රෑම් කාර් එන්න විදියක් නැහැ. පා පැදි එන්න විදියකුත් නැහැ.
@ranjithkumarawalagrdarakankana
@ranjithkumarawalagrdarakankana 8 ай бұрын
1816 දී තමා පලමු පින්තූරය ලෝකයට දායාද උනේ
@skherath4435
@skherath4435 8 ай бұрын
එතකොට 1800 කොහොමද පොටො ගත්තේ 😄😄
@Senonnethmitha5920
@Senonnethmitha5920 5 ай бұрын
​@@skherath4435youtube කාරයා බොරු කියනවා
@wasanthakumara3653
@wasanthakumara3653 9 ай бұрын
අටසිය ගනන්වල කියල දාපන්.1815 රාජසිංහ රජුගේ පොටෝඑක නැද්ද...?
@sisirachandrasena963
@sisirachandrasena963 8 ай бұрын
❤සුපිරි අතීතාවර්ජනයක්,
@alutpuliyankulamebuddharak3655
@alutpuliyankulamebuddharak3655 8 ай бұрын
මේ 1920න් පසු ලංකාවයි
@dila251983
@dila251983 8 ай бұрын
No camera or video recording was invented in 1800 this is in 1900s
@pasindusampath7063
@pasindusampath7063 8 ай бұрын
ගොඩක් ලස්සනයි.
@lahiruprabhath3710
@lahiruprabhath3710 6 ай бұрын
1800 කැමරාව තිබුන නම් 1818 ඌව වෙල්ලස්ස නිදහස් සටනෙ වීඩියෝ එකක් නැද්ද?
@chamalkanchana
@chamalkanchana 2 ай бұрын
Boru bn 1816 camera eka hoya gaththe France wala
@user-lb8oj4tp3c
@user-lb8oj4tp3c 8 ай бұрын
Harima Sundara atheethayak,galla pitigala,habarakada danatath oya wageema thamath lassanai,
@niroshanindika3879
@niroshanindika3879 8 ай бұрын
බොරුදාල නිකන් මිනිස්සු රවටන එක නතර කරපං පිළිගන්න පුළුවන් දේවල් කරනව නම් වඩා හොදයි.
@se7304
@se7304 8 ай бұрын
In 1816, Frenchman Joseph Nicéphore Niépce invented the first photographic camera. How can they use it in 1800?
@user-bd2vl4jn1c
@user-bd2vl4jn1c 8 ай бұрын
1900 නේ කැමරාව හොයා ගත්තේ
@ashan5567
@ashan5567 8 ай бұрын
බොරු දාන්න එප පින්නයෝ 1800කොහෙද කැමරා 😂😂
@shiranfernando6539
@shiranfernando6539 8 ай бұрын
එතකොට කැමරාව හොයා ගත්තෙ මොන අවුරුද්දෙද බන් 😂
@prasannakasun2110
@prasannakasun2110 8 ай бұрын
නොදන්න රෙද්දක් නොකියා ඉන්න
@gimhanamarasuriya6898
@gimhanamarasuriya6898 8 ай бұрын
@@prasannakasun2110mme Ymm
@gimhanamarasuriya6898
@gimhanamarasuriya6898 8 ай бұрын
Yme
@udithasaman5423
@udithasaman5423 8 ай бұрын
ඒතකොට කැමරාව හොයාගෙන තිබ්බෙ හැබැය් එච්චර ප්‍රසිද්ද නෑ අනික ඒකාලෙ මිනිස්සුන්‍ට කැමරාව දැන් වගේ නෙමෙ ටිකක් විශාලය් ඒ හින්දා ප්‍රවාහනයට වෙනම පිරිවැයක් දරන්න වෙනවා ඒ කාලෙ කැමරාව හොයාගෙන තිබ්බත් ලෝකේ පුරාම ජනප්‍රිය උනේ 1900 සිට පමනය😶
@bvgs90
@bvgs90 8 ай бұрын
😂 hina yana kata kiynna epa yako..Camara eka hoya gatteth 1816..me title eka correct karahan
@lahirudarshana3704
@lahirudarshana3704 8 ай бұрын
The first device able to reproduce and capture an image was invented in 1816 by Joseph Nicéphore Niépce and was called the heliograph. In 1839, Louis Daguerre created the daguerreotype, which was much closer to the photographic camera concept we know today.😂
@sansithatechclass
@sansithatechclass 8 ай бұрын
exactly these are lies just to get views from idiotic people
@samithhekshan1413
@samithhekshan1413 8 ай бұрын
😊😊
@annemadhushani2264
@annemadhushani2264 8 ай бұрын
Obata bohoma istuti .watina 4to..👍👍👍👍👍👍🙏🙏🥰🥰🥰🥰
@karunasricool8713
@karunasricool8713 8 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🙌🙌🙌
@prashanthagunasekara7
@prashanthagunasekara7 8 ай бұрын
ඒ අතීතයට ආපහු යන්න තියෙනවනම්.
@jayathilakabandara8
@jayathilakabandara8 8 ай бұрын
කැමරාව එන්ගලන්තෙට දුන්නද යකඩෝඔ
@user-pc6ul6ye6b
@user-pc6ul6ye6b 8 ай бұрын
Rata bankoloth nisa dan thiyana grama wasam tikath thawa aurudu 400 passeth dan wagema thiyei neda???
@gayanpresad7071
@gayanpresad7071 9 күн бұрын
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya Жыл бұрын
Video cameras hadanne 1800 aga ethkota awrudu 200k parana na mewa
@chamindasandamal4340
@chamindasandamal4340 2 ай бұрын
1800 නෙමෙයි මෙි...ඒ කිලේ මෙහෙම තිබුනනමි මෙි රට අල්ලන්න එකෙකුටවත් බැහැ ...මෙ 1900 පස්සේ ඒවා
@mrme7554
@mrme7554 8 ай бұрын
Suer da 1800 kiyala ?
@karuperera3398
@karuperera3398 8 ай бұрын
1,800?
@dinushabandu3996
@dinushabandu3996 Жыл бұрын
පම්පෝරි තව්සන් ටෝක් දෙන්නේ .. ඒත් රෙද්දක් නැහැ අදින්න ..
@NalikaPathirana
@NalikaPathirana 8 ай бұрын
😂
@mohamedawn8719
@mohamedawn8719 8 ай бұрын
1960 ගනන් වල වගේ.....
@sansithatechclass
@sansithatechclass 8 ай бұрын
this is a lie because first camera was invented in 1816 and first photo ever taken was 1826 so this is not 1800 it must be like 1850 or later
@padminisamrweera
@padminisamrweera 8 ай бұрын
❤❤👍👍👍
@nissankafernando7427
@nissankafernando7427 8 ай бұрын
👏👏👏👏👍👌😃🙏
@user-di5fl9ri6y
@user-di5fl9ri6y 8 ай бұрын
අයියෝ .
@irajeranga4721
@irajeranga4721 4 ай бұрын
mewa bohowita 1880 ganawa 1900 ganawala gatha ewa
@sebastiankathiresan7867
@sebastiankathiresan7867 2 ай бұрын
STRESS FREE LIFE❤
@user-dq5ft5pz1z
@user-dq5ft5pz1z 8 ай бұрын
1900 wenda ona ,1815 rRajasinha Rajut ennawane😮😮
@rush5288
@rush5288 8 ай бұрын
මේකේ පෙන්නන්නේ 1900 දි ගත්තු ඒවා! 1800 දි කොහෙද කැමරාවක් තිබුනේ ???
@user-lp5cj2yy5j
@user-lp5cj2yy5j 8 ай бұрын
ඔව් කැමරාව හොයා ගත්තෙ කවද්ද
@faroondayan6058
@faroondayan6058 8 ай бұрын
😂😂😂😂😂😂 😂😂😂😂😂😂 😂😂😂😂😂😂
@dreamflixstudio1673
@dreamflixstudio1673 8 ай бұрын
කැමරාව හොයාගන්නත් කලින් ගහපු ෆොටෝස් නේද? අටපට්ටමටත් දාපන් මේවා 😂😂😂
@Senonnethmitha5920
@Senonnethmitha5920 5 ай бұрын
රජසිංහ ඡායාරූප නැද්ද 1815 ගත්ත ඒවා
@krishanchristophersundersi7223
@krishanchristophersundersi7223 7 ай бұрын
Adath evagema thanai😢
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 7 ай бұрын
මේ කියනා විදියට එක්කෝ අපි අසා ඇති කැමරාව සහ දුම්‍රිය යුරෝපයේ හදන්න ඉස්සර ලන්කාවෙ..හදලා තියෙන්න ඇති අර චොපර් එකක් හැදුවායය් පම්පෝරි ගහන රාවණා ඒවත්..හදලා තිබ්බාද දන්නෙ නෑනෙ....සීතාගෙ පොටෝ ගන්න ...*****නැත්නම් කැමරාවය් කොච්චියය් ලෝකෙ හදන්නත් ඉස්සර අපේරටේ වීඩියෝ ගැහුවෙය්...කෝච්චි පාරවල් හැදුවෙය් කොහොමද??
@duminda1878
@duminda1878 8 ай бұрын
බොරු නොදා හිටපං වේසිගෙ පුතා
@user-bs2wd5ho1w
@user-bs2wd5ho1w 8 ай бұрын
HARIM WEDAGATH ITHIHASAYA MAKANNA HADANA DESHA PALUWO KIYANA SUNAKAYANTHA OBA HODHA ADARSHAYAK. OBATA JAYA WEWA. 🎉🎉
@jagathabeysekara1462
@jagathabeysekara1462 7 ай бұрын
Nirmana....chitra wagayak.... Rawatana chitrapatiyak...😂
@shashinijayasinghe5471
@shashinijayasinghe5471 8 ай бұрын
Kamarawa.awanawita.soyana...nata
@thusharasadanuwan7389
@thusharasadanuwan7389 8 ай бұрын
1800 photos na. Boru danna epa
@SeemanRandunu-nd7wf
@SeemanRandunu-nd7wf 8 ай бұрын
කිසිම දේක නිවැරදි දෑකීමක් නැතුව කටට ආ පලියට කියන්න එපා. රාජසිංහ රජ්ජුරුවන්ගේ ජීවමාන ඡායාරූපය මාතලේ අලු විහාරයට ගිහින් බලන්න.ඒක 1800 දී අරං තියෙන්නෙ. ඒ වගේම මඩුවන්වෙල වලව්වේ දිසාවගේ ජීවමාන උසින් යුතු ඡායාරූපය එක්දාස් හත්සිය ගනන්වල ගත්ත එකක්.
@dreamflixstudio1673
@dreamflixstudio1673 8 ай бұрын
@@SeemanRandunu-nd7wfනොදකින් කැරි ගෝතයා රාජසිංහ රජ්ජුරුවොන්ගෙ ෆොටෝ එකක් 1800දි ගත්තෙ රාජසිංහගෙ ලොකු අම්මගෙ පුතා හදපු කැමරාවෙන්ද? නිකන් පල පල මෝඩ හුත්තිගෙ බයියා 😂😂
@SmilingBlueLake-cn4ss
@SmilingBlueLake-cn4ss 2 ай бұрын
Lsss
@wimana-6775
@wimana-6775 2 ай бұрын
හෙන ආතල් 😂😂😂
@ranjitpeiris4508
@ranjitpeiris4508 8 ай бұрын
1930ta pasu.....
@sisirasilva3941
@sisirasilva3941 6 ай бұрын
වර්ශ 1800 යන්න් බොරුවකි .
@sadeeshroshana3191
@sadeeshroshana3191 8 ай бұрын
අවුරුදු 120කට වඩා පරන පොටෝ මෙතන තියෙනවා. නමුත් අවුරුදු 200ක් පරන වෙන්ඩ බැහැ පලමු චායාරුපය අරගෙන තියෙන්නේ 1860ගනන්වල වෙන්ඩ ඔනේ
@supun731
@supun731 8 ай бұрын
ඇත්ත
@amal-oh4qg
@amal-oh4qg 2 ай бұрын
බොරු විදිනවා😂
@PriyanthiHemamala-zp6bq
@PriyanthiHemamala-zp6bq 8 ай бұрын
👹👹👹👹👹👹👹👹👹👹👹
@tissadecor81
@tissadecor81 8 ай бұрын
😆😭😂😁🤣😅😜🙄
@wlgunasiri7135
@wlgunasiri7135 2 ай бұрын
මිනිස්සුන්ව අන්දන්න එපා ,
@sumithkariyawasam1998
@sumithkariyawasam1998 8 ай бұрын
කාගෙද මෙි හරක් page එක 🐂🐂🐂🐂🐂🐂🐂😜
@thusilabesinghemudiyansela3057
@thusilabesinghemudiyansela3057 8 ай бұрын
අනේ ඵලයන් හොර කාලාකණ්ණිyo. Camara hoya gaththe 1900 ta පසු. ඕවා පෙන්වා deepan උඹලාගේ අම්මට
@SujithDammika-vq6ev
@SujithDammika-vq6ev 2 ай бұрын
කොයි පකයද පොටෝ ගැහුවෙ
@user-rr9nt2ds1t
@user-rr9nt2ds1t 6 ай бұрын
අමූලික බොරු වීඩියෝවක්.ඔයකාලෙ කැමරා කොහෙද .අනික ඒකාලෙ අපේ වයස කිරිඅම්මලා උඩුකය වැහුවෙත් නෑ.බලන්නකො අර ඔරුව.2050 හදාපු එකක් වාගෙ.නිකන් මිනිස්සු අන්දන්න එපා
@sandayamaxx5083
@sandayamaxx5083 5 ай бұрын
Ai bn boru danna😂
@samithhekshan1413
@samithhekshan1413 8 ай бұрын
😊😊
@shashinijayasinghe5471
@shashinijayasinghe5471 8 ай бұрын
Kamarawa.awanawita.soyana...nata
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
48. සීගිරියේ ජල යන්ත්‍රය සක්‍රීය වෙයි.
9:22
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 72 М.