Sri Lanka Old Tv Advertisements 1980 | පරන වෙළද දැන්වීම්

  Рет қаралды 901,598

Real Entertainer

Real Entertainer

3 жыл бұрын

#Sri_Lanka_Old_Tv_Advertisements #Old_Advertisements
For business Inquiries or copyright matters please contact us at realentertainerchannel@gmail.com
if you like my video please share & subscribe my channel.
Like Us on Facebook : / real-entertainer-18445...
Enjoy & Stay Connected With Us For More Videos !!!
බැලුවම පුදුම හිතෙන ශ්‍රී ලංකාවේ පැරණි ඡායාරූප • බැලුවම පුදුම හිතෙන ශ්‍...
ජීවිතය ජයගන්න ඕනෙ අය වෙනුවෙන්ම • ජීවිතය ජයගන්න ඕනෙ අය ව...
කවදාවත් හිස්බඩ මේ භයානක දේවල් 9 කරන්න එපා • කවදාවත් හිස්බඩ මේ භයාන...
ආදරයක් සොයන ඔබ වෙනුවෙන්ම • ආදරයක් සොයන ඔබ වෙනුවෙන...
ඔබේ හතුරෙකුටවත් මේ දේවල් 10 භාවිත කරන්න දෙන්න එපා • ඔබේ හතුරෙකුටවත් මේ දේව...
ෆේස්බුක් එනවානම් මේ ගැනත් හිතන්න • ෆේස්බුක් එනවානම් මේ ගැ...
ඇස්වලට කදුලු එන නඩු තීන්දුව.අවසානය වෙනකම් බලන්න • ඇස්වලට කදුලු එන නඩු තී...
තම වාහනයේ ඉරි ඇදීම නිසා තම පුතුට පහරදුන් පියාට සිදු වූ දේ • තම වාහනයේ ඉරි ඇදීම නිස...

Пікірлер: 935
@thanksjesus153
@thanksjesus153 2 жыл бұрын
මේ සියලු වෙළඳ දැන්වීම නැරඹුවේ කලු සුදු රූපවාමිනියේ.. මගේ පුංචි කාලය මට මතක්වුණා... ♥️♥️♥️ සුන්දර ළමා කාලය...
@beulahjohnson8546
@beulahjohnson8546 11 ай бұрын
Thanks Jesus 153
@nayanaedirille135
@nayanaedirille135 2 ай бұрын
මාත්❤❤❤
@user-jr1tb3se8n
@user-jr1tb3se8n 2 ай бұрын
Me too
@Chandhana_nilu1234
@Chandhana_nilu1234 2 жыл бұрын
මේ ඇඩ් යද්දි මං ඉපදිලවත් නෑ ❤️😌😌😌 ඒත් ඇත්තටම දැන් තියෙන ඇඩ් වගේද මේවා.😍❤️ දැන් සමාජය ගොඩක් පිරිහිල කියල දැනෙනව මේව බලද්දි...ඒ කාලෙ ගොඩක් සුන්දර ඇති
@sudaa9404
@sudaa9404 2 жыл бұрын
Nilu 🌹😘🌹😘
@Energy_thantree
@Energy_thantree Жыл бұрын
කලු ජූලිය, 88,89 😅😅😅😅😅😅 😂😂😂😂😂
@unknownuser12513
@unknownuser12513 Жыл бұрын
Another bragger saying about 80s,90s were good.🤣🤣🤣ever heard about july kachals,bombings?🤣🤣those times were the darkest days
@babyme8886
@babyme8886 Жыл бұрын
@@unknownuser12513 they were maybe like that. But at least humans of this country were more kind and respectful, they loved their own country. But what about today's generation? You cannot say they are the same. No matter what you try to say, truth will always stay true.
@unknownuser12513
@unknownuser12513 Жыл бұрын
@@babyme8886 i find you having kinda jelly feelings with my thoughts about those days. We got everything possible comfort with the lives we r living now.despite knowing those days had bad effect on the contry and the people who lived,you tryna pretend it was a time span that everything was like magical,convenient and joyfull 🤣🤣 💀💀
@nishakalubowila3890
@nishakalubowila3890 2 жыл бұрын
මාව නම්... ගොඩාක් දුර ගියා මේ ඇඩ් බලලා ... අක්කලා... අයියලත් එක්ක රන්ඩු කර කර ට්ව් බලපු හැටි මතක් උනා😊😊😊😊😊ඒ කාලේ හරිම සුන්දරයි
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
ඇත්ත කියන්න වචන නැහැ ,,,හරිම ආසයි සතුටින් විනෝදයෙන් tv බැලුවා ,,,😘😘😘😘
@anuhazyt2006
@anuhazyt2006 2 ай бұрын
කිරිඅම්මලා😂
@bimalweerathungha6484
@bimalweerathungha6484 2 ай бұрын
​@@anuhazyt2006thawa aw 30 40 kin kiri ammala weddi kunu kudeta yana paramparawa..anagathe ipadenna unta wadayak wena set eka...
@dilshanmadhuswara8882
@dilshanmadhuswara8882 2 жыл бұрын
කොහෙන්ද මේවා හොයා ගත්තේ,..ගොඩක් සුන්දරයි❣️අපි නම් ඉපදිලත් නෑ මේවා යද්දි ...මාර ලස්සනයි. Tnx❣❤️ අපිට අතීතය පෙන්නුවට.❤️❤️❤️😊😊🤗
@unlimitcrafts
@unlimitcrafts 2 жыл бұрын
අපේ ලොකු අම්මලාට විතරයි colour TV එකක් තිබුනේ ,ගමේම කට්ටිය එනවා එහේට ට්ව් බලන්න .හරිම සුන්දර මතකයන් අවදි උනා ඉස්කෝලේ දෙන බිස්කට් නොකා අපි TV බලන ගමන් කනවා රණ්ඩුවෙවී...
@amilachamath1465
@amilachamath1465 2 жыл бұрын
අද ඊයෙ වගේ මතක මේ තරම් කාලය ගෙවිලත්. ජීවිතය කොයිතරම් කෙටිද කියල හිතුනා.
@user-vs7uq9wu3k
@user-vs7uq9wu3k 2 жыл бұрын
ඔව් මටත්! හරියට අද ඊයේ වගේ! මෙච්චර ඉක්මනට කාලය ඉගිලුනාද!
@lakdiwaproduction3874
@lakdiwaproduction3874 2 жыл бұрын
80 දශකයේ මුල් කාලයේ ඉපදුනු මම මේ දැන්වීම් දැක්කෙ අපේ ආච්චිලගෙ ගෙදර තිබුණු කළු සුදු ටීවී එකෙන් .ඒ සුන්දර මතකයන් වෙත දශක ගාණක් ආපස්සට ගෙන ගියාට ඔබට බොහොම ස්තුතියි .
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
Man 1980 .01. 09.
@bimalweerathungha6484
@bimalweerathungha6484 2 ай бұрын
​@@renukagunawardana8335issara kale godak lassanai..
@danushkaruwan5273
@danushkaruwan5273 2 жыл бұрын
අපිට හොඳට මතකයි .ඒ කාලේ අපිට විදුලි තිබුනේ නෑ බැටරියෙන් තමයි ටීවී බැලුවේ . හරිම සුන්දර කාලයක්.
@DR-yz5gx
@DR-yz5gx 2 жыл бұрын
දැනුත් වෙලා තියෙන්නේ බැටරියෙන් බලන්න තමයි ,සෞභාග්‍යය දැක්ම
@NoName-qe4yl
@NoName-qe4yl 2 жыл бұрын
@@DR-yz5gx 😅💔
@gamear6284
@gamear6284 2 жыл бұрын
mehemane bosa 2000 passe ewun owa danne na ;)
@DR-yz5gx
@DR-yz5gx 2 жыл бұрын
@@gamear6284 අපි 90
@bosniazzz
@bosniazzz 2 жыл бұрын
Taamath ehmai, Electricty ne
@malikasapumali4111
@malikasapumali4111 2 жыл бұрын
මං ඉපදිලාවත් නෑ මේවා යද්දී..හරි ආසාවෙන් බැලුවා..❤️❤️
@romwij
@romwij 2 жыл бұрын
ඒ කාලේ තිබුන සුන්දරත්වය මතක් උනා.
@RR-vs3po
@RR-vs3po 2 жыл бұрын
ඉස්සර අපි බලපු ඇඩ්වටිස්මන්ට් ..පොඩිකාලෙ මතක් උනා.සමහර ඇඩ් වල ජින්ගල් එක කට පාඩම් තාමත්...😍
@aynoormohomad3015
@aynoormohomad3015 2 жыл бұрын
94 වගේ කාලේ දැන්විම් බලන්න ආසයි. තියනවා නම් ඉදිරිපත් කරන්න. Please .😃😁😎
@ayodyaindu9475
@ayodyaindu9475 2 жыл бұрын
ඒක නෙ
@fathimashamla8591
@fathimashamla8591 2 жыл бұрын
Yeah
@Nadeesha5678
@Nadeesha5678 2 ай бұрын
මම ඉපදුණ අවුරුද්ද ❤
@peachesthecat6461
@peachesthecat6461 2 жыл бұрын
මං නම් ඒ කාලේ ඉපදිලාවත් නෑ. හැබැයි ඒ කාලෙ තිබ්බ ඇඩ්නම් නියමයි වගේ. ආස හිතෙනවා ඒ කාලෙට යන්න. අපේ අම්මල තාත්තලට තිබ්බ වගේ ලස්සන කාලයක් අපිට නෑ. ඒ දේවල් ගැන අහනකොටත් ආස හිතෙනවා💖💖
@mohamedsajjad9664
@mohamedsajjad9664 2 жыл бұрын
අවුරුදු 30ක් පස්සට ගියාsuperb😍
@nuwankuruppu4821
@nuwankuruppu4821 2 ай бұрын
Mona 30 already 40 +
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
අපේ ළමා කාලයේ ගිය add දැක්කම අතීතය මතක් උනා ටාසන් බලනකොට add වැඩි පුර දානකොට නම් යකා නැගපු වෙලාවලුත් තිබුනා පලිගු මැණිකේ, ගමන, හත් පන, කෝපි කඩේ, gamperaliya, night rider, අඹ යාලුවෝ කතා ටික මතක් උනා හරිම සුන්දර හැගීමක්
@think-neutral
@think-neutral 2 жыл бұрын
හත්පණ සුපිරියි! රුපියල් ශත
@manjulawijesinghe7232
@manjulawijesinghe7232 2 жыл бұрын
මමත් ඔබ කියපු කතා ඔක්කොම බලපු කෙනෙක්
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 Ай бұрын
Ow....apith ewa rasawinda. Thaama mathak wena ads thiyanawa Podi lamai karapu ad ekak .dot toffee walata. Amma vidiyata podi girl kenek bonikkek wada gena doctor wage Inna thawa podi lamayekta kiyanawa.... " Dosthara mahaththayo... ... Me lamaya Hari ma 8:04 lanikai.... Doctor kiyanawa.."me beheth tika dot toffee samaga denna ..."" Ea wage Mata serama wachana mathaka na.eath ea ads Harima lassanai. Mewa balala sathutak labana Aya Hari wasanawanthai kiyala Mata hithenawa. Me video eka karapu ayatath godak sthuti..❤
@anjalivijayange392
@anjalivijayange392 2 жыл бұрын
අනේ ලස්සනයි..ඒ හඩවල.. වගේම...රෑප තුලත් හරි සංයමයක් තියෙනවා
@sekira9370
@sekira9370 2 жыл бұрын
අපි ඉපදීලාවත් නෑ 🙏ඒත් ඒවා හරිම ආසයි බලන්න 🙏🙏😘😘
@sithumieimasha1557
@sithumieimasha1557 2 жыл бұрын
Oya koi aurudada yalu
@user-ok2vs2wf7h
@user-ok2vs2wf7h 2 жыл бұрын
මාත්..😂😂❤️👌
@V_design34
@V_design34 Ай бұрын
2010 yoo😎💜
@nalakanalaka774
@nalakanalaka774 2 жыл бұрын
ඒ හඩ ඇහුවත් ඇති ...👌👌👌 දැන් තියෙන ගොඩාක් වෙළඳ දැන්වීම් වැඩිහිටියන්ට පමණි ...
@tharubaba
@tharubaba Жыл бұрын
අද කාලේ ඇඩ් සක්කිලිම සහිත ඒවා පෙන්නන්නේ .. එදා ඒ කලේ ගිය ඒවා .. අන්න ඇඩ් යකොඩෝ .. පට්ටම සුපිරි ඇඩ
@disnahettiarachchi9504
@disnahettiarachchi9504 Жыл бұрын
ලක්ස්ප්‍රේ තියනවද දන්නෙත් නෑ.... අපි පොඩි කාලෙ ලක්ස්ප්‍රේ පිටි එක අක්කයි මමයි හොරෙන් කනව....පස්සේ අඹේවෙල කියලා කිරි එකක් ආවා ඒකටත් උනේ අර මම මුලින්ම කීව එක තමා හරිමමමමමමමම රසයි ඒ කාලේ කිරිපිටි...හැම ඇඩ් එකක්ම සුන්දර සැපවත් ළමා කාළයට රැගෙන ගියා මෙය යූ ටියුබ් එකට මුදා හල අයට ගොඩක් ගොඩක් ගොඩක්ම සතූති❤
@sadamaliekanayake4750
@sadamaliekanayake4750 2 жыл бұрын
එක පාරටම හිත අතීතයට අරන් ගියා වගේ දැනුණා දැන් තියෙන හෙළුව පෙන්නන ad වගේද 👍
@dinunisansala2184
@dinunisansala2184 2 жыл бұрын
මං නම් ඩිස්ප්‍රීන් පෙති හපලා කාලාත් තියේ. ඒවා රසයි. ඔලුවේ කැක්කුමට තාත්තා ගේන්නේ එයාට. ඒ වුනාට මං තමා කන්නේ... මේ ඇඩ් වලින් මට මතක කිරි පිටි ඇඩ් එක විතරයි කියහල්ලාකෝ. ලක්ස්ප්‍රේ මාත් බීලා තියේ පොඩි කාලේ. හරි රහයි දැන් ඒවා වගේ දිය රහා නෙමේ කිරිම කිරි රහයි.
@kidsasivinorigami7491
@kidsasivinorigami7491 2 жыл бұрын
මේ Advertisement ඔක්කොම බලලා තියෙනවා black & white Tv එකේ...💛💚
@user-vs7uq9wu3k
@user-vs7uq9wu3k 2 жыл бұрын
කොහෙන්ද අප්පේ මේවා හොයාගත්තේ? චූටි කාලෙට ඉගිලිලා ගියා. සමහර ඒව තාමත් කට පාඩම්. ඇඩ්ස් එක්කම කියවෙනවා! 😊
@SujeewaDissanayake-gw6ol
@SujeewaDissanayake-gw6ol 2 ай бұрын
ඔව් මටත්. මතකද අලියා බීම add එක. ඇත්තයි ඇත්තයි ටිකක් නොවේ හැම බෝතලයෙම ගොඩක් තිබේ අන්තිම බින්දුව තෙක්ම වටි.
@SujeewaDissanayake-gw6ol
@SujeewaDissanayake-gw6ol 2 ай бұрын
ඇයි kandos add එක.
@SujeewaDissanayake-gw6ol
@SujeewaDissanayake-gw6ol 2 ай бұрын
දිව බොරු කියන්නේ නැ
@samanjalifernando7513
@samanjalifernando7513 2 жыл бұрын
ලස්සන ඒ පුංචි කාලේ මතක් උනා. ඒ කාලෙ තිබුනේ TV, Radio විතරයි.
@kumarikanchana708
@kumarikanchana708 2 жыл бұрын
ඔඕ,අනේ ආපි පොඩි කාලේ අමිබිගා ගීතයෙන් ගීතය කියලා රේඩි එකෙ වැඩ සටහනක් තිබිබා,,හරිම ලස්සනයි ඒක,
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 2 жыл бұрын
අපි ඒකාල් ඔය ඇඩ් ට්ක බැලුවා හරිම නිර්මාණ සිලී බවක් තිබේ 💯👍
@ranjithkulasooriya5902
@ranjithkulasooriya5902 2 жыл бұрын
පෙයාර්ස් බේබි සබන් ඇඩ් එකේ ඉන්නේ රේණුකා බාලසූරිය තරුණ, කෙට්ටු කාලේ..🙂😊
@indikasenanayake42
@indikasenanayake42 2 жыл бұрын
මම නම් පොඩිකාලේ මේ ඇඩ් දැකලා තියනවා ගමටම තිබුනේ කලු සුදු ටීවි දෙකයි එකක් අපේ ගෙදර ගමටම විදුලිය තිබුනේ අපි හිටපු රජයේ නිල නිවාසයට විතරයි ඉතින් ඒකාලේ රූපවාහිනී පටන්ගන්නේ හවස පහට ඒ වෙලාවේ ඉදලා මුලු ගමම අපේ ගෙදර චිත්‍රපට හෝල් එකක් වගේ ඒ කාලේ හරිම සුන්දරයි
@isurisamaranayake2839
@isurisamaranayake2839 2 ай бұрын
මේ කාලෙ තිබුන ටෙලිඩ්‍රාමා ඒවයෙ හිටපු නලු නිලියො ගැන මතකයක් තියෙනවද
@musicdragonofficial
@musicdragonofficial 2 жыл бұрын
1980 ගණන් වලත් අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න කියලා ඇඩ් යනවා... 2022ත් අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න කියලා ඇඩ් යනවා... 1980 ඉදන් ලංකාවේ මිනිස්සු තවම කරුවලේ... හිතන්නකෝ රටක් විදියට ඔයලා කොච්චර පස්සේද ඉන්නේ දියුණු වෙන මේ ලෝකෙත් එක්ක...
@ruwanharendra1972
@ruwanharendra1972 Жыл бұрын
Aetta broo
@nandanibp8473
@nandanibp8473 Жыл бұрын
I'm
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 4 ай бұрын
දැන් 2024 අදත් එහෙමයි. අපි කොයිබටද ? ඒ උනාට පාලකයෝ සහ ඉතා කුඩා ජන කොටසක් නිදියන්නෙත් A/C රූම් වල. අනේ අපි පව්!
@Teehi_Reha
@Teehi_Reha 2 ай бұрын
Ane wasso balashakthiya ithuru karaganna one thama kawadath.hitham ammala thaththala hama welema anawashya light off karanna kiyanne ekayi.ඉස්සරට වඩා දැන් වතුරත් අඩුයි.ජල යෙන් විදුලිය නිපදවන්නෙ ගොඩක් ඉතින් 1980 වට වඩා දැන් තමා අනවශ්‍ය විදිහට විදුලිය පාවිච්චි කරන්න හොදම නැත්තෙ.පාලකයො නෙවේ වැරදි ඉනිස්සු.ඔය විදිහට ඕන ඕන විදිහට බලශක්තිය පාදිච්චි කරන්න බෑ කියලවත් දන් නැතුව චන්දෙ දෙනවා හරක්ට
@nayanadarshani8028
@nayanadarshani8028 2 ай бұрын
පිටදීප දෙශ ජය ගත්තා ආදී සින්හලුන් ගීතය ග් ගැයවේ කවදද.අද අපේ රට තියෙන්නේ කොතනද?​@@kalyanapriyawickramapala9059
@meenunisansalargmnykffny8676
@meenunisansalargmnykffny8676 2 жыл бұрын
බහු ජාතික සමාගම් වලට අපේ රට අත්කොලුවක් වෙන්න පටන් ගත්ත කාලේ මේ... එදා ඉදන් අපි කලේ පිට රටින් හැමදේම එනකම් බලන් හිටපු එක. අද අපේ රටට මේ වගේ තත්ත්වයක් උදා වුනේ මේ නිසා. නිකමට ටීවි එක දාලා බලන්න කොච්චර පිටරට නිෂ්පාදන ගැන ඇඩ් යනවද කියලා ඒ අතරින් අපේ රටේ නිෂ්පාදන ගැන යන්නේ ඉතාම සුලු ප්‍රමාණයක් විතරයි... දැන් ඉදන්වත් වෙනස් වෙමු.. 👊
@menakatharangapremachandra4765
@menakatharangapremachandra4765 2 жыл бұрын
මම මේ අදහස ලියන්න ගියා විතරයි.අද අපි ඒකේ ප්‍රතිවිපාක විඳිනවා
@sanjeewasenarathne4649
@sanjeewasenarathne4649 2 жыл бұрын
Ow පේනවනේ වෙලා තියෙන දේවල්
@siadalshmary6963
@siadalshmary6963 2 жыл бұрын
Ehenam ithin thamuseta thibunane oya dhihaa balala oya dhewal ape rate nipadhawanna paran ganna oya kiyana ohe padhinneth rati gena wahanayakne paawichchi karana phone ekath med in srilanka newene
@shanthiedirisingha6372
@shanthiedirisingha6372 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍✔✔✔✔✔✔✔✔✔
@palithaassalaarachchi1497
@palithaassalaarachchi1497 2 жыл бұрын
Anybody can use products made in the country, without going for imported stuff like milk powder. The solution is to encourage national products without blaming others.
@paramibhagya1770
@paramibhagya1770 2 жыл бұрын
ඉස්සර ඇඩ් මේ දැක්කමයි..හෙලුවෙන් නටන් නෑ හරි ප්‍රියමනාපයි
@pagal_m_1017
@pagal_m_1017 Жыл бұрын
මෙහෙම ඇඩ් ද ඒ කාලේ ගියේ...සුපිරි.. මටනම් මතක නෑ මම 2003 නේ 😁 අනිත් එක ඒ ඇඩ්වල තියෙන සමහර නිෂ්පාදන දැන් ඇත්තෙත් නෑ..
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
දැන් කාලෙ වගෙ අසික්කිත ඇඩ් ද....ඇස් කන් දෙකම සැනසෙනවා.කොච්චර ලස්සන කාලයක් වෙන්න ඇති ද..මන් නම් ඉපදිලා නෑ ගිය ආත්ම හුගක් වයස ඇති 😂
@TB-kh2dw
@TB-kh2dw 2 жыл бұрын
මේ තිබ්බ ඇඩ් වලින් සමහරක් විතරයි. ඒත් බොහෝ ඇඩ් ඩබල් මීනීන් ඇඩ් තමයි ඒ දවස් වල ගියේ. Condom ගැන දැන්වීම් පවා ගියා. ඒ විතරක් නෙමේ බැද්දේ ගෙදර වගේ ටෙලි නාට්‍ය (පුලුවන් නම් සොයාගෙන බලන්න) පවා ගියා. වැඩිහිටියන්ට පමණක් බිහිවූ චිත්‍රපට පවා තිබ්බා. ඒ විතරක්ද වැඩිහිටියන්ට පමණක් සීමා වුණු පත්තර පවා තිබ්බා. ඒ හැම දේම ඒ විදිහට තිබිලා අද තරම් ස්ත්‍රී දූෂණ ආදිය ඒ දවස් වල තිබ්බේ නෑ. Baywatch, Xena, Lost World වගේ ඉංග්‍රීසි කතා පවා ගියා. ඒ දවස් වල ITN එකයි MTV එකයි තරගෙට ඉංග්‍රීසි ටෙලි නාට්‍ය පෙන්වනවා. Star Plus (ඒ දවස් වල ඉංග්‍රීසි චැනල් එකක් දැන හිංදි වැඩසටහන් ගියාට) සාමාන්‍ය නාලිකාවක් වගේ විකාශය වුනා. Music Tv (MTV) චැනලය පවා මෙරට විකාශය කලා. බාගේට ඇදගත්තු වැඩසටහන් විතරයි වැඩි හරියක්. ඒත් ඒ කලේ මානසික ලෙඩ්ඩු හිටිය නැති නිසා ස්ත්‍රී දූෂණ ඉතාම අඩුයි.
@TB-kh2dw
@TB-kh2dw 2 жыл бұрын
@@b6477 දැන් ඉන්න අය හිතන්නේ දැන් යන්නේ අසික්කිත ඇඩ් කියලා නේ. දැන් අය තමයි එහෙම හිතන්නේ ඒකයි වැරද්ද.
@mishka7332
@mishka7332 2 жыл бұрын
අපිනමි ඉපදිල ලස්සන කාලයක් තමයි පුතේ......මෙි වගේ අසික්කිත කාලයක් නවෙි.....
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
@@mishka7332 අපිත් ඉපදිලා වෙන්න ඇති.මැරිල දැන් ආපහු ඉපදිලා 😂
@sandunbasnayake9942
@sandunbasnayake9942 2 жыл бұрын
labba
@buddhist_channel.
@buddhist_channel. 2 жыл бұрын
නියමයි . 80 =90 වගේ කාලයක් අපේ ලමයිට නෑනෙ
@danieaviles576
@danieaviles576 2 жыл бұрын
Den tiyenne. Kekiri paluwa. Komodu gediya (appiriyai hirikitai helu denvim )😢
@shirandamith851
@shirandamith851 2 жыл бұрын
ඒකාලෙ හිටිය නම් ටයර් සෑයක ඉන්න තිබ්බ😁
@nilshanruvinda8304
@nilshanruvinda8304 2 жыл бұрын
@@shirandamith851 aniva bn
@buddhist_channel.
@buddhist_channel. 2 жыл бұрын
@@shirandamith851 අපිනම් තාම ඉන්නවා💪🤣
@anupa06
@anupa06 2 жыл бұрын
@@shirandamith851 😂 amo sira kathawa dan e kale gana kiyawana un gewal wala ada yata inna aththe. Paw ithin
@nishshankanishshanka4597
@nishshankanishshanka4597 2 жыл бұрын
ඒ කාලේ ගමේ සුපිරි පොරක් ලග තමා tv එකක් තිබ්බේ දැන් වගේ නේවේයි චැනල් දේකයි ගමට එකයි
@user-ok2vs2wf7h
@user-ok2vs2wf7h 2 жыл бұрын
😂😂මොකද්ද තිබ්බ චැනල් දෙක?
@nilupulshadhitha7997
@nilupulshadhitha7997 5 ай бұрын
​@@user-ok2vs2wf7hITN ,රූපවාහිනී දෙක විතරයි තිබ්බේ
@V_design34
@V_design34 Ай бұрын
🤔
@shalikaprabani3579
@shalikaprabani3579 2 жыл бұрын
මතක නෑ... ඒත් දැන් තියෙන ඒවට වැඩිය මේව ලස්සනයි... හොදයි... තේරුමක් තියෙනව 😌🥰
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
80 දශකයේ උපන් අපි තමයි වාසනාවන්තම සෙට් එක අද ඉන්න....💐🌹✌❤🙏
@natureslove1358
@natureslove1358 2 жыл бұрын
Hmm oww 😊😊😊👍👍👍❤❤
@genix4239
@genix4239 2 жыл бұрын
100% attha machan
@has2429
@has2429 2 жыл бұрын
@@user-cn8ud3pd9t 100% true
@samanthakumara7791
@samanthakumara7791 2 жыл бұрын
@@user-cn8ud3pd9t තොපිට වඩා අපිට තාම පුලුවන්
@samanthakumara7791
@samanthakumara7791 2 жыл бұрын
@@user-cn8ud3pd9t වස කාල මග යන්නවත් පන නැති උන් දැන් ඉන්නේ.නාකි කියන එකේ තේරුමවත් තෝ දන්නවද ගොන් කැරියා..දන්නෙ නැත්නම් තොගෙ මහ එකාගෙන්වත් අහගනින් පකයා..
@maxrox4945
@maxrox4945 2 жыл бұрын
අපේ ඒ සුන්දර අතීතය ❤️❤️❤️❤️
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
😘😍🌺🌺🌺🌺
@user-ok2vs2wf7h
@user-ok2vs2wf7h 2 жыл бұрын
ඒ කාලෙ පැසන් නම් මාරයි අප්පා..😂😂👚👗❤️👌
@LeviAthan107
@LeviAthan107 6 ай бұрын
හෙන ගොබ්බයි. ඒකත් ලංකාව වගේ රටවල් වල විතරයි.
@sat901
@sat901 2 жыл бұрын
මතක් වේන්න අපි නෑනේ ඒ කාලේ😁
@nishanthaperera1900
@nishanthaperera1900 2 жыл бұрын
අපිව අන්දපු adds, (කෑම, බීම, සබන්, ළදරු නිශ්පාදන...)
@feliciafrancis7170
@feliciafrancis7170 2 жыл бұрын
Both our children were in Milk Advertisements in the 1980's Would love to see them. Anchor Milk and " Red Cow milk. We live in Australia now. Our sons are in their 40's now.
@theepank6620
@theepank6620 2 жыл бұрын
very attractive adverdisemests that time, remembering now.
@crispysunny1183
@crispysunny1183 2 жыл бұрын
Why did you migrate to Australia??
@dilshannanayakkara75
@dilshannanayakkara75 2 жыл бұрын
It's pleasure to hear
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 Ай бұрын
Did you show it to your sons? what did they say, they surprised?
@niroeuro
@niroeuro 2 жыл бұрын
ඇත්තටම ඒකාලෙ තිබුන වෙලද දැන්වීම් කොච්චර ලස්සනද ,,ඒකට මේකාලේ ඒවා මොලෝරහක් නැහැ ,,
@thelikadagedonakaushanicha2497
@thelikadagedonakaushanicha2497 2 жыл бұрын
ඒ කාලෙ තමයි හොඳම...තාක්ෂණය දියුනු වෙන්න වෙන්න පිරිහිම පමනයි...
@AkilaDias
@AkilaDias 2 жыл бұрын
හරි දියුණු නිසා වෙන්න ඇති දෙමළ මිනිස්සු ගිනි තියලා මැරුවේ, දෙමළ මිනිස්සුන්ගේ ගෙවල්, කඩවල් ගිනි තිබ්බේ, ඊට පස්සේ 88/89, ඊටත් වඩා දේවල් වුනා
@w.g.e.nherath7210
@w.g.e.nherath7210 2 жыл бұрын
ගිය ආත්මෙ අපිත් මේ ඇඩ් වලට රගපෑවද දන්නෙත් නෑ...😂😂
@nimeshalakshani2027
@nimeshalakshani2027 2 жыл бұрын
😂🤣
@hasinipiyumika617
@hasinipiyumika617 2 жыл бұрын
කියන්නත් බෑ ඉතිං 🤣🤣🤣
@user-uu7sk8bz5l
@user-uu7sk8bz5l 2 жыл бұрын
අනිවාර්යයෙන් මතකයි .ආදරෙයි 💖💖💖
@YeudhhxhdSggxbxhxh
@YeudhhxhdSggxbxhxh 2 ай бұрын
අනේ ඒ අතීතේ...මේ පෙයාස් දැන්වීමේ ගායිකාව,නිවේදකයා..අද ජීවතුන් අතරත් නෑ.කළු සුදු TV එකේ බලපු ඒවා.අනික මේවායේ රගපෑ නළුවන් නිළියන් නිවේදක,නිවේදිකාවන් මිය ගිහින්.ආසයි ඒ අතීතයට.ආයෙම ගියා එහෙට.රෙක්ශෝනා වලට පිස්සු වැටිලා හිටියා කාන්තාවන්.දැන් ඒ සබන් නැහැනේ.මේවා නැවත අපට බලන්න දැම්මට බොහොම ස්තුතියි.🙏🙏🙏🙏👍👍👍🥰❤️
@yathaloka-866
@yathaloka-866 2 жыл бұрын
බොරුත් කියළා වසත් විකුණලා තියෙනවා.. ඒ කාලෙ ඉදන්ම වගේ, හැබැයී, ඒ ඇඩ් හරිම අපූරුයි..! කරදරකාර නෑ. ඒ වගේම සොදුරු යී..
@songzone2037
@songzone2037 2 жыл бұрын
CEB ප්‍රශ්න ඒ කාලේ ⁣ඉදන් තියෙන්නේ බං මෙිි රට තාමත් එතනමයි බං 😒
@nimashadilani5645
@nimashadilani5645 Жыл бұрын
අනේ පුංචි කාලෙ මතක් උනා. අපේ ආච්චිලාගෙ ගෙදර කළු සුදු singer TV එකක් තිබුණෙ ඒ කා⁣ලෙ. ගමේ ඉන්න ගොඩාක් අය රෑට හුළු අතු පත්තු කරගෙන එනවා ටී.වී. බලන්න. සාලෙ පිරිලා පුටු උඩ කට්ටියක්. පැදුරු දාගෙන කට්ටියක් බිම. දොර උල අස්සට හේත්තු වෙලා, බිත්තිවලට හේත්තු වෙලා ප්‍රවෘත්තියි කතායි බලනවා. නිදි කිරා වැටි වැටී බලනවා 😂😂අද වගෙ මතකයි. මේ ඇඩ් ටික බලනකොට ඒ ඔක්කොම චිත්‍රයක් වගෙ මැවුණා. ❤❤❤ ඒක හරි සුන්දර අතීතයක්.
@sameerasenanayaka
@sameerasenanayaka Ай бұрын
මම 89 මෙතනින් එකක්හරි බලල ඇති සමහරවිට,, සුන්දර අතීතයක් තිබුණු අවසාන පරම්පරාව 80 ගණන්වල වෙන්ඩ ඕන
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ,,ඉස්සර මතක් වුනා ,,,හරිම ආසයි මේවා දකින්නට ආයෙත් ආසයි
@sithumieimasha1557
@sithumieimasha1557 2 жыл бұрын
Oya koi auruda
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
🇱🇰🙏💪👍👌 මම 49 years ,
@chandanachandrasekara5142
@chandanachandrasekara5142 2 жыл бұрын
උඹලට ගොඩක් පිං. මාව මොහොතකට තරුණ කාලෙට අරං ගියාට.
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 Жыл бұрын
මාරම සුන්දරයි ඒකාලය🌻🌻💖
@tharidutharanga4225
@tharidutharanga4225 Жыл бұрын
Marana dawast laga lama anva ape dannma natuwa adawl dakena kota dukae ma kala awa dakenakota marna aka godk hodae
@Disna0608
@Disna0608 2 жыл бұрын
මටනම් හොදටම මතක සුඑන්සු ඇඩ් එක.මේකෙ තියෙන ගොඩක් ඒව බොරු දේවල් මිනිස්සුන්ට ප්‍රචාරය කරන්න ගතපුව
@susanthasanath9336
@susanthasanath9336 2 ай бұрын
Adath edath boruma thamai ban adwala yanne
@nishasbeautytips1789
@nishasbeautytips1789 2 жыл бұрын
අපේ කාලේ..😍😍
@techplus840
@techplus840 2 жыл бұрын
අතීතයේ සුන්දරත්වය සහ විනය අද නැතිවෙලා...
@tharangakumara5989
@tharangakumara5989 2 жыл бұрын
අම්මෝ ඒ කාලෙට ආයේ ගියා, ගොඩාක් ස්තූතියි අපේ ලමා කාලෙ ආයේ මතක් කරාට
@primarathnajayamini9200
@primarathnajayamini9200 2 жыл бұрын
ඇඩ් වුනත් ලස්සනට පැහැදිලි කරලා දෙනවා ඉස්සර ඇඩ් නම් මරැ
@nalindagalappaththi9591
@nalindagalappaththi9591 Жыл бұрын
අහල පහල කලුසුදු TV කිහිපයක් තිබුණා අපේ තාත්තා colour Tv එකක් ගෙනාවා 83-84වගේ කාලේ අහල පහල ගෙවල් වල බලපු අයත් අපේ ගෙදර ආවා colour tv එකේ බලන්න එළියේ මඩුවක් ගහලා පෙන්නුවේ..හරිම සතුටුයි කට්ටිය පිරිලනේ ඒ කාලේ ආසම ඇඩ් එක ඉන්ද්‍ර ට්‍රේඩර්ස් ඇඩ් එක රථ ගාය නිසා තව එකක් තිබුණා කොටහේන කයිරාස් කියලා වාහන සේල් එකක් ගැන ඊට අමතරව ඉෂාර ට්‍රෙඩර්ස් ,අලි බ්‍රදර්ස් වගේ සේල් ගැන ඇඩ් තිබුණා
@n1roedit_z137
@n1roedit_z137 2 жыл бұрын
2000න් පස්සෙ අසරන අපි
@V_design34
@V_design34 Ай бұрын
Ow
@sahansanethsarani9617
@sahansanethsarani9617 2 жыл бұрын
ඒ කාලේ අපිට ටිවි තිබුනෙ නැ 😥😥 අපි දුප්පත් දැන් දෙයියනේ කියලා ටිවි 3ක් තියෙනවා ♥️♥️
@user-ok2vs2wf7h
@user-ok2vs2wf7h 2 жыл бұрын
සතුටුයි😊😊👌
@suneedhajayrathna6550
@suneedhajayrathna6550 2 жыл бұрын
හිත අතීතයට දිව ගියා
@anomaanu3587
@anomaanu3587 2 жыл бұрын
හරිම ලස්සනයි එ කාලේ පොඩි දරුවන් ලග තියාන නරබන්න පුලුහන් හරිම ලස්සනයි නට කතා කරනවා අහන්න බලන්න හරිම ආසයි 😘
@chathurangalaknuwan3983
@chathurangalaknuwan3983 2 жыл бұрын
මේවාට තමයි අපේ මිනිස්සු රැව ටුනෙ
@user-cj8ke4os6e
@user-cj8ke4os6e 2 жыл бұрын
මේ කාලේ අපි ඉපදිලා නෑ... හරිම ලස්සනයි...
@marliyamarlin1704
@marliyamarlin1704 Жыл бұрын
හම් ඔව් හරි සුන්දර අතීතයක් ..ආසයි ඒ අතීතයට යන්න ..
@thathsaranichathurani3320
@thathsaranichathurani3320 2 жыл бұрын
අද කාලෙ ඇඩ් අපේ අම්මලා එක්ක බලන්න බෑ...ඇඩ් එක වැරදි උනත් අපි බැනුම් අහනවා..ඒ කාලෙ එව්වා කොච්චර ලස්සනද ?
@chathuniumayangana6620
@chathuniumayangana6620 2 жыл бұрын
එදා කියලා වෙනසක් නැතුව අදත් පෙන්නන එකම ඇඩ් එක " අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න ."
@chamindasampath1854
@chamindasampath1854 2 ай бұрын
😢 අම්මෝ ඒ කාලෙ නියමයි සුන්දරයි හරිම සතුටින් හිටියා 😢😢😢
@nera456
@nera456 2 жыл бұрын
අපි ගිය ආත්මෙ ආසාවෙන් පලපු ඇඩ්😂
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 2 жыл бұрын
1983 වගේ ගිය ඇඩ්. ඒවා.මට අද වගේ මතකයි.
@kumdhar
@kumdhar 2 жыл бұрын
TV ලංකාවට ආව මුල් කාලයේ, Knight Rider, Big Foot and Wild Boy බලන්න ළඟ ගෙදරකට ගියා. පසු කාලෙක අපේ තාත්තත් Color TV එකක් ගෙනාවා. Brand එක National. සුන්දර ළමා කාලය. දැන් කාලේ වගේ ජීවිතය සංකීර්ණ නෑ.
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
ඒක ඇත්ත ,,jemini man, oto man,, star trak,, bleke 7 හරිම ආසයි බලන්න ,,, සුන්දර මතකයන්
@kumdhar
@kumdhar 2 жыл бұрын
@@shaniperera1877 True. Forgot to mention them.
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
@@kumdhar 👍👍
@think-neutral
@think-neutral 2 жыл бұрын
ඒක සුන්දර කාලයක්! ආය ජීවිතයේ එහෙම කාලයක් නැහැ. 🥺🥺
@KuwaitKuwait-kx5yx
@KuwaitKuwait-kx5yx Жыл бұрын
මටත් මතකයි ලස්සන කතා තිබිබා අඔ යාඵවෝ අදටත් අාදෙරය
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 Жыл бұрын
මට මතක මුලින් ගිය එක විතරයි ....හරිම ලස්සනයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏
@m.d.perera5756
@m.d.perera5756 2 жыл бұрын
Awwhhhh.....love this. Brings back all my childhood memories of television. ❤❤
@kumarabandara4012
@kumarabandara4012 Жыл бұрын
මම හිටියෙ 11 වසර අපි අල්ලපු ගමේ යනවා ට්.ව් බලන්න .හැම බ්‍රහස්පතින්දා ම සිංහල චිත්‍රපට යනව.හරම සුන්දර කාලයක් අගල් 12 කලුසුදු ටී. වී එක රුපියල් 3600 .
@isurisamaranayake2839
@isurisamaranayake2839 2 ай бұрын
ඒකාලෙ තිබුන ටෙලිඩ්‍රාමා ඒවයෙ හිටපු නලු නිලියො ගැන මතකයි ද
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 Ай бұрын
Kalu sudubTV unath Api ewa balala labapu sathuta Dan coloured ewa balala Api labanawada kiyala hithanawa. Dan mama TV balannema na.😊
@lahirumadhushan7525
@lahirumadhushan7525 2 жыл бұрын
දැන් ඇඩ් කෙල්ලෙක් පුක වන වන සබන් අතුල්ලන හරි ඒ පෙන්නන දේට කිසිම ගැලපීමක් නැති ඇඩ් එකක් හරි තමා...🤣🤣🖕 ඉස්සර ඇඩ් ඒකට.. සුපිරි.මම ඒ කාලෙ හිටියෙ නෑ හැබැයි මන් කැමති ඒවට😑🙂
@sunethekanayaka4070
@sunethekanayaka4070 11 ай бұрын
මේවා තමයි වටින වෙළඳ දැන්වීම් 🙏🙏🙏🙏♥️
@mohomadrazan2107
@mohomadrazan2107 2 жыл бұрын
අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න thank you 80ගනන් වලට එක්කන් ගියාට
@nelumsanjaya3646
@nelumsanjaya3646 2 жыл бұрын
Wow its nice to see them again, memori of my child hood
@kapugamageeganagetharindur5652
@kapugamageeganagetharindur5652 2 ай бұрын
මම හිටියෙ දෙක වසරෙ. අපේ ගෙදර තිබුනෙ මහා කන්දක පාමුල. අපේ ගමට ටිවී එකක් තිබ්බෙ නෑ. හැමදාම ටිවී බලන්න අපි එහා ගමේ තේ කඩේට යනව. ඒකෙ තිබ්බෙ කලු සුදු රූප පෙට්ටියක්. අපි යන්නෙ කඳු හෙල් තරණය කරල. ඇලවල්ම 7ක් තරණය කරනව. මහ රූස්ස කැලේ අස්සෙන් දවස් දෙකක් යන්න ඕන එහා ගමට. ඒ කැලේදි දිවියො, අලි, වලස්සු ඔක්කොම අපිට මුණ ගැහෙනව. හරි පරිස්සමින් යන්න ඕන ගමනක්. වලහෙක් මට දවසක් පහර එල්ල කරා. එදා අනූ නවයෙන් බේරුනේ ගහකට නැගල. වලහ හූරපු පාර තාම පිටේ තියනව. අපි කැලේ ගෙඩි කොල කාල තමයි බඩගිනි නිවාගන්නෙ. ඔහොමයි මේ ඇඩ් බලන්න එහා ගමට ගියේ. දවසක් ගුණපාල මාමත් ටිවී බලන්න ආපු ගමනෙ අලියෙක් ගහල මලා. ඒ කාලෙ මතක් වෙද්දි හරිම සුන්දරයි
@shanakaashan9518
@shanakaashan9518 2 жыл бұрын
අම්මෝ..ඒ කාලෙ ඇඩ් දකින්නත් ආසයි. ඒ කාලෙට ආයෙ ගියා වගේ. මගෙ ලමාකාලේ..
@knowdgeispower4949
@knowdgeispower4949 2 жыл бұрын
ඇඩ් ටික හොදයි ලස්සනයි සුන්දරයි නමුත් ඒ බීජ පැලවෙලා අද මහ ගස් වෙලා නේද රට කිරිවලට පුරුදු කලා අපේ කිරි කර්මාන්තය විනාශ උනා විතරක් නෙවෙයි පිටි කිරි බීල ලෙඩ්ඩු උනා දැන් ඩිස්ප්‍රීන් වලට මොකද වෙලා තියෙන්නේ ඒ කතා අද පිළිගන්නවද දුර දිග නොහිතා මිනිස්සු බිව්වා විවිධ අ හිතකර ප්‍රති විපාක වෙලෙන්දා සල්ලි හම්බ කලා. එන්නතේ ප්‍රතිඵලත් අනාගතයේදී ඔය වගේ වෙයි. 1919 දී වසන්ගතයෙන් විශාල පිරිසක් මැරෙුනේ ඩිස්පර්‍ින් විශ වෙලා මේ වගේ සුන්දරත්වය තුලින් අපි ඇවිත් තියෙන්නේ භයානක ගමනක්
@user-vs7uq9wu3k
@user-vs7uq9wu3k 2 жыл бұрын
ඔව්, තිත්ත වුනත් පිලිගන්න ඕන කටුක ඇත්ත ඒක තමයි!
@dmpdssanayaka7364
@dmpdssanayaka7364 2 жыл бұрын
Thats the truth behind ...
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 Жыл бұрын
සමහර චැනල් වල පරණ ඇඩ් කිය කිය 2010 තිබුණ ඒවත් පෙන්නනවා. ඒ අතින් මේ චැනල් එක අති සාර්ථකයි.
@musicupdates65
@musicupdates65 2 жыл бұрын
එදත් ඉන්ධන මිල වැඩි කළා අදත් ඉන්ධන මිල වැඩි කළා ඉදිරියෙන් එහෙම වුනොත් මරේ මරු
@MrDuleepa
@MrDuleepa 2 ай бұрын
මට පුංචි කාලය මතක් වුනා. කලු සුදු රූපවාහිනීයෙන් බැලුවේ. සුපිරි ඇඩ්. බොහොම ස්තුති ඔබට.
@sameeraindika3499
@sameeraindika3499 2 жыл бұрын
මීට සමාන ජීවිතයක් මේ දැනටත් ගෙවනවා බදුල්ල දිස්ත්‍රික්කයේ සමහර ගම්වල මිනිස්සු .ඒ අයගේ ජීවිත සරලයි සුන්දරයි
@s.d9038
@s.d9038 2 жыл бұрын
එ්ක අැත්ත...
@roshandesilva8854
@roshandesilva8854 2 жыл бұрын
Nostalgic moments.Brings back happy memories of the past.
@amalperera3186
@amalperera3186 2 жыл бұрын
හරිම ලස්සනයි .හරිම වටින දෙයක්.ලොකු සතුටක් දැනුනා.
@xxxxc860
@xxxxc860 Жыл бұрын
ඇත්තටම අපි හැමෝම ඉස්සර ads වලින් යම් ආස්වාදයන් ලබුවා.ඒත් සීමාව ඉක්මවා කෙලවරක් නැතුව ප්රවෘත්ති වලට ටෙලි නාට්‍ය අතරේ ක්‍රිකට් විස්තර ප්‍රචාර අස්සේ ads දමන්න පටන් ගත්තට පස්සේ හැමෝටම ඒ ads මහා කරදරයක් උනා.. ඒනිසා දැන් බොහෝ ප්‍රේක්ෂකයන් මේ ads වලටඅනුග්‍රහය දැක්වු ආයතන මෙන්ම රූපවාහිනි ආයතන වලට නොසෑහෙන්න බණිනවා..ඒක තමයි තිත්ත ඇත්ත!
@thasneemahanas8187
@thasneemahanas8187 2 жыл бұрын
Wish I could go back to those peaceful days! I ws a montesori kid during this period! Watched these adds in a 21 inch Sony coloured TV!
@shanikaharshani9125
@shanikaharshani9125 2 жыл бұрын
මං ඉපදිලා නෑ මේ ඇඩ් දැක්කේ අද..මේ ඇඩ් කොච්චර ලස්සනයිද?මේවගේ කාලයක් ආය එනවනම් ආසයි.👍👍👍
@rohinichandrika1049
@rohinichandrika1049 Жыл бұрын
හරිම ලස්සනයි අපේ ලමාවිය මතක් කරල දුන්නට බොහොම ස්තුතිය ලස්සන අතීත ය
@Sehandu2006
@Sehandu2006 Жыл бұрын
ඒ කාලෙට ආපහු ගියා.අපේ ලමා කාලය ❤️❤️❤️❤️
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 жыл бұрын
එ කාලෙ බොරුව අඩුයි...එකට දැන් වෙළඳ දැන්වීම් බොනිකර තරුව...
@rukshanmadhushaka5128
@rukshanmadhushaka5128 2 жыл бұрын
අඩෙහ් මේ ඇඩ් ලස්සනයි ❤️දැන් මොන විකාරද තියෙන්නෙ 🤣
@waruna89waz
@waruna89waz 6 ай бұрын
මම 89යේ. අම්මලා තාත්තලා අපි කාලේදී මේ දේවල් අපිට අරන් දෙන්න ඇති නේ කියලා හිතෙනකොට මාරම හැගීමක් දැනෙනෙන්නේ. මට දැන් 30ත් පැනලා. මන් දැන් එයාලට දේවල් අරන් දෙනවා. හරිම ආශ්වාදයක් සහ දුකක් දැනෙන්නේ මිශ්‍ර වෙලා.
@sasitv2969
@sasitv2969 2 жыл бұрын
ඒ කාලේ ආයිත් එනවනම් කියලා හිතෙනවා..
@neranjaniddamalgoda
@neranjaniddamalgoda 2 жыл бұрын
මේ කමෙන්ට්ස් දැක්කම පව් කියල හිතෙනව...බහු ජාතික සමාගම්ටිකක් කෙල නැතුව ඇරල තියෙනව...කොච්චර සනීපද කියල මාර සතුටක් ගන්නව අපේ අය...ඉස්සර ඇඩ් වල මීනින්ස් තියෙනව කියලත් දාල එක් කෙනෙක්...මීනින් එක තමයි ඒ කම්පැනි තාම තියෙනව..ලාබ ලබනවා...ඒව දැන් වෙලද නාම නෙවෙයි...ජාතික සන්නාම..කඩෙන් ඉල්ලන්නෙම ඒ නම කියල...අපි පව් නේද
@natureslove1358
@natureslove1358 2 жыл бұрын
👍👍
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 104 МЛН
Old ad Srilanka| YohaKnow
10:19
Yohaknow
Рет қаралды 190 М.
හද්දා මඟුල දන්නවාද......? මෙන්න හද්දා මඟුලක හැටි. (luxurious wedding of ancient Ceylon)
4:41
අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
Рет қаралды 32 М.
විජය කුමාරතුංගගේ ඝාතකයා කවුද ?
16:09
Pettah, Sri Lanka 'Street Life' circa 1983
8:26
Mackenzie Rough
Рет қаралды 51 М.
Слепой перехитрил свою жену😳
1:00
Kino_sh
Рет қаралды 9 МЛН
😁💸 @karina-kola
0:16
Andrey Grechka
Рет қаралды 7 МЛН
КАК ВЫЖИТЬ В АВИАКАТАСТРОФЕ✈️
0:25
MEXANIK_CHANNEL
Рет қаралды 4,5 МЛН