කිසිදා මිනිසුන් පා නොතැබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අරුම පාලම-Kingsly Rathnayaka

  Рет қаралды 250,722

Kingsly Rathnayaka

Kingsly Rathnayaka

Күн бұрын

#Kingsly_Rathnayaka #sirasa #tv_presenter
කිසිදා මිනිසුන් පා නොතැබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අරුම පාලම

Пікірлер: 450
@cperera5055
@cperera5055 4 жыл бұрын
දැන් පඳුරකට ගැහුවොත් 100ක් විතර යූ ටියුබ් චැනල් කරන ට්‍රැවලර්ස්ලා හිටියට, අපි පොඩි කාලෙ ඉඳලා ආසාවෙන් බලපු, අඳුරන, එකම දැවැන්තයා..කිංස්ලි රත්නායක❤️. සිරසෙ ඉස්සර කරපු වාර්තාමය වැඩසටහන් තවම මතකයි
@singingsadeepa
@singingsadeepa Жыл бұрын
Ane ekanam atta .guwan viduliya nawa mawatakata genawa mohu සූරිය සිරස හරහා
@ramanikularathna3525
@ramanikularathna3525 5 ай бұрын
ඔබට ස්තූතියි මෙවැන්නක් කලාට .මෙම අනාවරණය පාලම හැදුවාටත් වඩා වටිනවා .❤
@Ziyaad123-mm4my
@Ziyaad123-mm4my 5 ай бұрын
ඒක ඇත්ත ..ඒත් අරයට කඩේ ගියා කියන්නෙ ඒක ඇත්ත ද .....? දැන් ටිවි චැනල් වල කිංස්ලි පෙන්න නැ ඒ ඇයි ....
@ganushipiyari4789
@ganushipiyari4789 4 жыл бұрын
ඔබේ කටහඬේ හා පවසන දේ ඔබටම ආවේණික වූ සුවිශේෂී වේ.සිරසෙන් ඇසුන හඩට තාමත් ආදරෙයි.
@samiththaraka5189
@samiththaraka5189 4 жыл бұрын
ස්තුතියි දැනුවත් කලට. අදයි දැන ගත්තේ ලංකාවේත් වන සතුන්ට වෙන් කල පාරක් ඇතිබව.
@gaminiruwanpura9553
@gaminiruwanpura9553 5 ай бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් .බෙහෙවින්ම ස්තුතියි කිංස්ලි මහත්තයො .
@C424c424
@C424c424 4 жыл бұрын
රුව නොදැක හඬට පමනක් ආදරය කරපු ආදරනීය නිවේදකයෙක් ..♥️♥️♥️👍👍
@manjulakularathne8213
@manjulakularathne8213 4 жыл бұрын
අමූලික ඇත්ත ..
@JAGATHFONSEKA-z1w
@JAGATHFONSEKA-z1w 6 ай бұрын
❤...
@sdvlog69
@sdvlog69 5 ай бұрын
දැන් ඔස්ට්‍රේලියාවේ ජීවිතය විදිනවා
@samangallage8120
@samangallage8120 2 жыл бұрын
ස්තූතියි මාධ්‍ය සගයාණෙනි.....අන්තර්ජාලය තුල බෙරු වපුරා මිනිසුන් අන්දන යුගයක ඔබ අමිල සමිපතක් ජනසතු කලා... මිනිසාගේ පහසුව වෙනුවෙන් සත්ව රජදහන අහිමිකලද මෙි පුංචි රැකවරණය සත්ව ලෝකයට සමිපතක් වෙිවා....!!
@ncs2663
@ncs2663 4 жыл бұрын
ඉරහද වගේ විස්වාසයි ලොකු ගමනක් යනවා කියල....අපි හදවතින්ම සුබ පතනවා...අපිටත් පුලුවන් විදිහට උදව් කරනවා....
@nalindaranasinha5717
@nalindaranasinha5717 3 жыл бұрын
හරිම සතුටක් දැනුනා ,ලේ රත් වෙච්ච වේලාවක..ඔබ තුමාට බෙහො‌ම පිං🙏 දැනුවත් කලාට ,වාලච්චෙන යන දුම්රිය මාර්ගයේ මේ වගේ දෙවල් ඇ‌ති කලො‌ත් ඇ‌ත් අලි රඡුන්ලා බේර ගන්න පුලුවන් වෙවි මහත්තයො‌
@halgampitiyesumanakitthi8523
@halgampitiyesumanakitthi8523 4 жыл бұрын
මේ පිළිබඳව දැනුවත් කිරීම හොඳයි.... නමුත් මේ වීඩියෝව බලලා මේ තැන් බලන්න විනෝද චාරිකා යන්න එපා... මේ පරිසර පද්ධති අපි ආරක්ෂා කරන්න අවශ්‍ය යි. ට්‍රුවලින් කියලා යන අය මේ පරිසරය විනාශ කරලා එන්නේ. මිනිසා තරම් පරිසරයට හානිකර සත්ත්වයෙක් ලෝකයේ නැහැ...
@Mlw693
@Mlw693 3 жыл бұрын
එකඟයි
@hachihachi9770
@hachihachi9770 3 жыл бұрын
එකගයි 🙏🙏🙏
@simplelifewithDilkiandSangeeth
@simplelifewithDilkiandSangeeth 4 жыл бұрын
මේ වගේ පාලමක් මම දැකලා තියනවා සිංගප්පූරුවේ රක්ශිතයක් මැදින් යන හයිවේ එකක.. අපේ රටේ මෙහෙම එකක් ඇති කියලා හිතුවේවත් නෑ.. ඇත්තටම ඒ පාලම යෝජනා කල අයට ස්තුතිවන්ත විය යුතුයි සතා සිවුපාවාට අයිති වනය ඒ අයගෙන් ලබාගත්තාට දුන්නු වන්දියට.
@JGJANITH
@JGJANITH 4 жыл бұрын
රනිල් ගේ ආන්ඩුවෙන් කරපු නිහඩ සේවයක්....
@nisalavila
@nisalavila 4 жыл бұрын
Paka tamai ranilge
@nadunsaranga4359
@nadunsaranga4359 4 жыл бұрын
@@JGJANITH dakshina adi wegi marge haduwe ranil da yako ubath hodai bn sajith ta uth eka parak hambanthota gahuwa adiwegi marge haduse u kiyala
@WidithaSamarakoon
@WidithaSamarakoon 3 жыл бұрын
@@JGJANITH indakin umba wage wahal gonek…. Me highway eka haduwd Mahindagekale kiyala piliganin gona
@JGJANITH
@JGJANITH 3 жыл бұрын
@@WidithaSamarakoon Mahindage Lokuda ???
@rusirusampath6451
@rusirusampath6451 4 жыл бұрын
ඇත්තටම හොඳ තොරතුරක් 👌 අපි කවදාවත් හරියටම දැකලා නැහැ මාධ්‍ය ආයතනයක ප්‍රධාන පාලක මැදිරියේ කටයුතු කොහොමද කෙරෙන්නේ කියල සිරස ප්‍රධාන පාලක මැදිරියේ කටයුතු කරන විදිහ කැමතිනම් පෙන්වන්න පුළුවන්ද ? කිංස්ලි සර්
@sanjeewanibandara9647
@sanjeewanibandara9647 3 жыл бұрын
රුව නොදැක හඩට පමණක් ආදරය කල යුගයේ සොදුරුම නිවේදකයා. Thanks කිංස්ලි.
@illusiondj1980
@illusiondj1980 3 жыл бұрын
අත්තට අපෙ FB Page youtube කරයො අනිත් රටවල් වල තියෙන හැම කුණු ගොඩක්ම දන්නවා ලංකාවේ තියන මෙ දේවල් දන්නවා අඩුයි thank you master
@geethshan94
@geethshan94 4 жыл бұрын
සිය වතාවකට වැඩිය ඕකෙ එහා මෙහා ගියාට ඇත්තටම අද තමයි මෙහෙම දෙයක් තියනව කියල දැනගත්තෙ. බොහොම ස්තූතියි ඔබතුමාට. හොද වැඩක්...
@කුඹුක්හෙවන
@කුඹුක්හෙවන 3 жыл бұрын
ලහිරු අයියාත් එක්ක කරපු interviwe ඒකෙන් තමා දැනගත්the කිංස්ලි අයියා ut චැනලයක් කරනවා කියල. Danagaththu gaman ඇවිල්ල me බැලුවා විතරයි. සුපිරිම ජය ඔබට
@artchanu9770
@artchanu9770 3 жыл бұрын
mamath..
@KaiFightersamurai
@KaiFightersamurai 4 жыл бұрын
බොහෝම ස්තුතියි කවදාවත් අහලාවත් තිබ්බේ නෑ
@anuill156
@anuill156 4 жыл бұрын
වටිනා කර්තව්‍යයක් ... වටිනා තොරතුරක් අප වෙත ලබා දුන් ඔබට බොහොම ස්තූතියි ... ඒත් දැනගත් තොරතුර ඒ වගේම නොදැන ගත් අයුරින් ජීවත්වීමයි අපි මිනිසුන් වශයෙන් සතුන් වෙනුවෙන් කල යුත්තේ..
@samanalpitiya3747
@samanalpitiya3747 3 жыл бұрын
ඇත්තටම ඔබට ස්තුතියි කින්සිලි අද තමයි දැනගත්තේ ලංකාවේ එහෙමත් පාලමක් තියෙනවා කියලා
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 5 ай бұрын
අපට ඉක්මනට යන්න අධිවේගී මාර්ගයත් අවශ්‍යයි,වනයත් අවශ්‍යයි, සතුනුත් අවශ්‍යයි, මේ සෑම දෙ සිතා අපෙ මිනිසුන්ගේ සිතුම් පැතුම් අවශ්‍යතා ඉතා සුන්දරයි. ඒ හැම දෙයක්ම අපට පෙන්වා පහදා දීමට ඔබ ගත් උත්සාහයට අප බෙහෙවින් ම ස්තූතියි.❤🌹💐🇱🇰👍🙏
@tharangakollure5380
@tharangakollure5380 4 жыл бұрын
ලෝකයේ වෙනත් රටවල මේක බහුලව භාවිතා වෙනවා. හැබැයි ලංකාවේ මෙහෙම එකක් තියෙන බව දැනගත්තේ මේකෙන්.
@kalingahhh80
@kalingahhh80 3 жыл бұрын
බොහෝ අය නොදන්නා කරුණු රැසක් සහ ඉතාමත් වටිනා තොරතුරු සමග ඉදිරිපත් කිරීමක්. ස්තුතියි ඔබට...!
@nihalvipula9270
@nihalvipula9270 Жыл бұрын
අයියෝ රත්තරන් ඔව හැදුවෙ අපි චින්නුත් ඵක්ක
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 4 жыл бұрын
කොරියාවෙදි මම දැකලා තියෙනවා මෙි වගේ පාලමි, ලංකාවේ දැක්කෙ අද, ස්තුතියි සර්,
@roshankarunathilaka3881
@roshankarunathilaka3881 4 жыл бұрын
ඔබ තුමා youtube චැනල් එකක් පටන් ගනිපු එක නම් හොඳයි .ලංකාවේ ඉන්න දක්ෂම මාධ්‍යවේදීයෙක්.රටේ වැදගත් දේවල් දකින්න ඒවා ගැන විස්තර දැනගන්න පුලුවන් වෙයි ඉස්සරහට.
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 10 ай бұрын
Thank you mr kinsly.
@dasunpujaa9867
@dasunpujaa9867 3 жыл бұрын
එකනම් niyamai...දැනගෙන une නෑනේ .. Thank you very much ...දරුවෙක් ta හරි කියලා denna පුළුවන් dan...
@ruwiniabeysinghe6600
@ruwiniabeysinghe6600 2 жыл бұрын
ඇත්තටම දන්නේ අද තමයි. ස්තූතියි මේ දැනුවත් කිරීමට. 🙏 🙏 🙏
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 3 жыл бұрын
Bohoma sthuthiii kingsly oyata kawadawath dakinna lebennethi meweni deyak watina deyak me vidiyata hari dekaganna selessuwata👍👍♥️
@lalithrathnayaka6497
@lalithrathnayaka6497 4 жыл бұрын
ස්තුතියි කිංස්ලි මහත්මයාට.අද වෙනකන් දැනන් හිටියෙ නෑ. විශේෂයෙන් ඔබේ හඩ තවමත් හුරුයි ඉස්සර වගෙම .
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
සිරසෙන් අයින් වෙලා අලුතින් යන ගමනට ජය වේවා🙏🙏🙏
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 4 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි අපේ රටේ මෙවැනි දෙයක් කරපු එකට මම ගොඩක් පරිසරයට සතුන්ට කැමති කෙනෙක් Kingsly ඔබට බොහොම ස්තුති මේවා අපිට බලන්න දකින්න ඉදිරිපත් කරනවාට අතීතයේ ඉඳලම හිතලා මේ වගේ කළානම් අද අලි මිනිස් ගැටුමක් නෑ වර්තමානයේ හෝ කරන එක අගය කරනවා ඔබගේ channel එකෙන් තවත් වැදගත් තොරතුරු බලාපොරොත්තු වෙනවා තෙරුවන් සරණයි
@kppkodagoda
@kppkodagoda 4 жыл бұрын
එදා වාගෙම අදටත් ඔබ අපිව දැණුමෙන් පොහොසත් කරනවා. සුරිය සිරසෙන් පටන් ගත්තු ඔබේ ගමන අද යුටියුබ් එකටත් ව්‍යාප්ත වෙලා කාටත් පෙර ඔබ අපිව දුර්ලභ වැදගත් තොරතුරු වලින් සන්නද්ධ කරනවා.ස්තුතියි ඔබට
@gretawarnakulasuriya9889
@gretawarnakulasuriya9889 3 жыл бұрын
ඇත්තමයි .ඒක නම් අගයන්න වටිනවා ..කිංග්ස්ලි ඔයා ටත් ස්තුතියි .මේව පෙන්නල දුන්නට ...
@chamodshanuka7578
@chamodshanuka7578 3 жыл бұрын
මෙච්චරකල් දැනන් හිටියේ නෑ . ගොඩාක් ස්තූතියි ! 😍🙏
@tharinduization
@tharinduization 3 жыл бұрын
බොහොම ස්තුතියී..
@sarukmaduwantha5669
@sarukmaduwantha5669 3 жыл бұрын
ඒම දෙයක් හදල තියෙනව කියල මේකෙන් දැන ගත්තෙ ස්තූතී ඔබට
@g.rwijayavardana2164
@g.rwijayavardana2164 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමා ට අපව දැනුම්වත් කලාට
@dca8164
@dca8164 3 жыл бұрын
මිනිස්සු සංවර්ධනයේදි වන සතුන් ගැන හිතුවයි කියලා අහන්න ලැබීමත් සතුටක්.
@helavanjana729
@helavanjana729 3 жыл бұрын
හඩට පමණක් ආදරය කරපු ඔබේ චැනල් එකටත් ආවා.අදයී දැනගත්තේ සතුන්ටත් අපේ රටේ පාලම් තිබෙන වග.ස්තූතියී ඔබට !
@doyisowarsflawarsfottosdaw1609
@doyisowarsflawarsfottosdaw1609 3 жыл бұрын
සම්පූර්ණයෙන් බැලුවා පිලිවෙලට කරලා තියෙනවා ඉස්සර වගේමයි 👌
@Denumamawatha
@Denumamawatha 3 жыл бұрын
godak hondai video eka hari tv ekata apu nisa thanai ayye oyage channel eka set uneee jaya weewa !!!
@ellayanews867
@ellayanews867 3 жыл бұрын
අදිවේගී මාර්ගයන් හොද දෙයක් ඒ උනාට කදු කපනවා...මහගල් කදු කඩනවා...වටිනා සම්පත් තියෙන ස්ථානයන් හොයනවා ...ඒවා විනාස කරනවා...පිරිසිදු ජලය විනාස කරනවා....ඒවා අනාගත දරුවන්ට හිමි සම්පත් කියල නොතේරෙන තරමට මෙම කොමෙන්ට් වලින් තේරුම් ගත හැක...සැප සම්පත් තිබිය යුතුය..ඒ රටේ සම්පත් විනාස කරගන්නම් නොව ඒවා රැකගැනීමටය......මනසට.....Highways are a good thing but they cut mountains ... break rocks ... look for places with valuable resources ... destroy them ... destroy clean water .... Understandably ... there must be resources ... not to destroy the resources of that country but to protect them ...... to the mind.
@නිසලසද-ද3ජ
@නිසලසද-ද3ජ 3 жыл бұрын
වැදගත් ගොඩක් මෙචර කලෙකට මම අද දැකෙ.....මෙ වාගේ වැදගත් දෙවල් තව තව ඉදිරිපත් කරන්න වසනවාව සක්තිය ලැබෙිිවා ඔබට
@sumithchitrananda9375
@sumithchitrananda9375 Жыл бұрын
❤ඇගයීම ගැන අඩම්බරයෙන් ඔබට ස්තූතිය .
@punsaraperera2289
@punsaraperera2289 2 ай бұрын
ස්තුතියි අයීයෙ ජය❤❤
@channalaleen3527
@channalaleen3527 4 жыл бұрын
ගති මචන් ! නියමයි ! This is something to be appreciated ! to you and the Great People who initiated the idea and the ones who built it !!!
@suniljayantha7799
@suniljayantha7799 5 ай бұрын
Niyamai kingsly aiya kawadawath dakinna lebenna ne oya meka pennuwe nethnam.api hithanawata wada sathunta adare karanna oni. Bohoma isthuthi oyata. ❤❤❤❤❤
@silpadipapatgi5199
@silpadipapatgi5199 Жыл бұрын
බොහෝම ස්තුතියි
@chandrikaliyanage8468
@chandrikaliyanage8468 4 жыл бұрын
Kinsli Oba Ape Hadawathe hamadama ennawa. Anunge opa duupa hoyanawata. Wada me wage weda satahan watinawa.All the best 👍❤️😊 & God bless you!!!!
@sajethkumara9201
@sajethkumara9201 Жыл бұрын
හැම දෙයක්ක අයිති මිනිසුන්ට විතරක් නෙමෙි සත්තුන්ටත් ඒ අයිතියම තියනව හැබැයි කතාකරල ඉල්ලන්න සටන්කරල දිනන්න ඒ අයට බෑ .ලොකු මුදලක් ගියත් ඒ අයවෙනුවෙන් මෙහෙම මාරැවෙන පාලමක් හරි හදපු එක ලොකුදෙයක් මෙිකට දායක උණ හැමෝටම ස්තුතියි
@pathmagamage1374
@pathmagamage1374 3 жыл бұрын
ආයුබෝවේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී ඔබගේ ඉදිරි ගමනට ඇවැසි ශක්තිය දිරිය නීරෝගී සුව නිරතුරුවම ලැබේවයි ප්‍රතමයෙන් ප්‍රාර්ථනා කරමු ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය පරිස්සමින් ඉන්න බුදු සරනයි
@roshanshanaka6369
@roshanshanaka6369 3 жыл бұрын
ස්තුතියි ❤️
@madhukashiwantha9751
@madhukashiwantha9751 3 жыл бұрын
බොහොම ස්තූතී...මාත් පලවෙනි වතාවට දැක්කෙ♥
@surangajayalal4334
@surangajayalal4334 4 жыл бұрын
ස්තුතියී දැනුවත් කිරිම වෙනුවෙන්
@panduka1234
@panduka1234 3 жыл бұрын
කින්ග්ස්ලි අයියේ ඔයාට හදවතින්ම සුබ පතනවා... ඉස්කෝලේ hockey 🏑 සෙල්ලම් කරපු කාලේ මම දැකපු දක්ශයන් අතරින් දක්ෂයෙක් ඔයා.
@Ami.Productions
@Ami.Productions 3 жыл бұрын
ජය වේවා
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 4 жыл бұрын
කිංස්ලි කලොත් අලුත් වැඩක් තමයි.නියමයි.!!!!
@iroshadilrukshi1115
@iroshadilrukshi1115 3 жыл бұрын
Thank you @Lahiru
@pradeepkumara5348
@pradeepkumara5348 4 жыл бұрын
Absolutely. ..I have never seen before!!! Thank you for sharing💚💚💚💚💚💚
@pradeepkumara5348
@pradeepkumara5348 3 жыл бұрын
Thanks👌👌👌👌👍👍👍🙏🙏🙏🙏🙏
@sandundilruk3320
@sandundilruk3320 3 жыл бұрын
Man dakapu sheshtama ha danumen sapiri kelin katakarana ahaninna asa hitena api asa karana supar kenek obata Jaya wewa kisili aiye API oba samagai....
@jeewanpradeep3175
@jeewanpradeep3175 3 жыл бұрын
ජයවේවා sir
@knowledgelanka749
@knowledgelanka749 3 жыл бұрын
ජයවේවා ..! පෙන්වූ දේවල් වලට වඩා ආසාවෙන් ඔබ නැරබුවා කිංග්ලි අයියා......
@LakshithaWickramage
@LakshithaWickramage 3 жыл бұрын
Thanks for sharing these details Kingsly
@rathnavelrathnavel2797
@rathnavelrathnavel2797 4 жыл бұрын
Thankyou ape rate minusunta therenne na rajayen veyadam karalla meva hadanava kiyalla danne na ape rate minissunta thankyou putha jesu petai
@sirimewan8324
@sirimewan8324 4 жыл бұрын
Thank you very much.
@binukaamarasinghe7729
@binukaamarasinghe7729 4 жыл бұрын
ස්තුතියි ඔබ තුමන්ට ..... දැනුවත් කළාට.
@Sunildeathukorala-k5k
@Sunildeathukorala-k5k 3 жыл бұрын
සටහනක් නොකරමි ඔබට ජය..........
@rthomedesignhomagama
@rthomedesignhomagama 3 жыл бұрын
Grate work 👌👌👌
@thesangeethgg
@thesangeethgg 4 жыл бұрын
රටක් විදියට ආඩම්බර වෙන්න පුලුවන් වැඩක් 😘
@SandunSuranga
@SandunSuranga 4 жыл бұрын
Thank you very much
@kudumagsmage2502
@kudumagsmage2502 5 ай бұрын
ස්තුතියි ❤❤❤❤
@sandarubro123
@sandarubro123 4 жыл бұрын
දකින්න බැරි දෙයක් පෙන්නුවට බෝහොම ස්තුති අයියේ .දිගටම කර ගෙන යන්න.ඉක්මනින්ම සබ් 100k ගන්න ලැබේවා .
@tandXtheplayer
@tandXtheplayer 3 жыл бұрын
Everloving voice and excellent announcer..👍👍from 🇨🇦🇨🇦..wish h all the best...
@mygolden2897
@mygolden2897 3 жыл бұрын
කිංස්ලි ඔයා වීරයෙක් මට නම් ...😘👌
@LIVONRITHUSHKAVlogs
@LIVONRITHUSHKAVlogs 3 жыл бұрын
ඇත්තටම අදයි දන්නෙ අදිවේගී මාර්ගයේ මෙහෙම පාලමක් තියනව කියල.... කිංස්ලි රත්නායක මෙවෙනි තොරතුරු සාමජගත කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@erandaprasad1234
@erandaprasad1234 4 жыл бұрын
බොහොම ස්තුතියි...
@mademodick4550
@mademodick4550 4 жыл бұрын
සූරිය උදාවෙන කොට සප්‍රයිස් කල රවුමට තිබුන ඉස්පීකර් වෙනස් කල ඇවිදින දැනුම පුස්තකයකි මයික් කට ටියුබය ආක්‍රමණය නම් මට ඇල්ලුවේ නැත. කින්ස්ලි රත්නායක මහත්මයා ජයවේවා.
@nishanthafernando9812
@nishanthafernando9812 5 ай бұрын
Thanks a lot First time i saw Which near intersection ?
@lankashama124
@lankashama124 4 жыл бұрын
හරි දැන් ඔක්කොම පරිනාමය නොවිච්ච වානරයෝ ටික යයි ඔතනට😂
@udugamathapassi8166
@udugamathapassi8166 4 жыл бұрын
Lankaawe waarthaagatha niwedakayek.. fm chenel aarambha wechcha kasle.. sebema dakshayek.. Me wage minissungen meeta wadaa deyak medea walin ganna mahanci wenna o'ne.. chathura lesa.. ithaama wegayen awashyamadee.. kathaa kala heki sebema dakshayek.. Theruwan saranai.. suba pathanawa.. api balaagena hitiya.. Mama indiawe sanchiye.. thapassi thero..
@romeshsammy448
@romeshsammy448 3 жыл бұрын
One of valuable video I saw from SL KZbin channel
@gossipofficial318
@gossipofficial318 3 жыл бұрын
ඒ කට හඩ අහද්දි අමුතු හැගීමක් හිතට එන්නෙ ඒවිතරක් නෙමෙයි චතුර කතිකත්වය සහ කියවපු පොත් තරම කතාකරනකොට හොදට පේනව❤️
@DilStatsVlogs
@DilStatsVlogs 3 жыл бұрын
Hoda wadak 👍
@dammikamanage9973
@dammikamanage9973 4 жыл бұрын
මට මේක බැලුවම පැති තුනක් පේනවා. මම වගේ කොටසක් ගොඩක් සතුටු වෙනවා හරිම ලස්සන වැඩක් කියල. තවත් කොටසක් මේක බලන්න කොහොමහරි ගිහින් මේ පාලමේ තියෙන පැළෑටි ටික පාගලා ඉවර කරලා ඒකේ සත්තුන්ට හිතයිශී ගතිය නැති කරනවා. තවත් කීප දෙනෙක් මේ තියෙන්නේ කපන්න හොඳ ලස්සන කැලයක් කියල ඒක කපන්න ප්ලෑන් කරනවා (මේ කට්ටිය තමයි බයම).
@amashadilki1225
@amashadilki1225 3 жыл бұрын
Great job..👏👏
@ranjithgamage2901
@ranjithgamage2901 4 жыл бұрын
grate approached Kingsly. keep on and all the best for your journey.
@slelectronics3960
@slelectronics3960 3 жыл бұрын
හොඳ වැඩසටහනක් බුදු සරණයි
@FlashCreationsProductions
@FlashCreationsProductions 4 жыл бұрын
වටිනා දෙයක් 💙 ගොඩාක් ස්තූතියි
@dilanrajapaksha6401
@dilanrajapaksha6401 4 жыл бұрын
ඒක නියමයි 👍👍👍💐💐💐
@artchanu9770
@artchanu9770 3 жыл бұрын
supiri...jaya wewa..obata
@nirosimagamage7937
@nirosimagamage7937 3 жыл бұрын
niyamai
@kumuduperera5831
@kumuduperera5831 4 жыл бұрын
Thank you💐
@perkshidesilva6571
@perkshidesilva6571 4 жыл бұрын
Thanks brother palaweni wathawata dakke Good done job🙏
@pradeepwijayabahu6041
@pradeepwijayabahu6041 4 жыл бұрын
Plastic කොලයක් නැහැ අහන්න ආසයි ඒ වචන
@damithdharmawardena7368
@damithdharmawardena7368 5 ай бұрын
My favourite voice from childhood ❤❤❤
@NandaAmarasiri
@NandaAmarasiri 2 ай бұрын
කිංස්ලි පුතාට ජය වේවා budusarai
@sedasyenuli9581
@sedasyenuli9581 2 жыл бұрын
Obatumage wadasatahan vistara sahitanisa hugak watinawa .tawa vidiyo oni.thank .
@janakawasantha6910
@janakawasantha6910 4 жыл бұрын
Sirasa Patan gaththu da Patan ratata samajayata maddayak hasurowamin karana rakiyawakatath eha giya watina puthgalayek oba thuma...obata theruwan saranay
@chanakaliyanage2497
@chanakaliyanage2497 3 жыл бұрын
Superb 😍😍😍😍🙏🙏👍👍👍
@malinslamigo
@malinslamigo 4 жыл бұрын
Godak watinawa me video eka me wage aluth dewal karanna shakthiya lebewa kiyala prarthana karanawa..good luck Kingsley ayye..🙏🏾🙏🏾
@next2010u
@next2010u 4 жыл бұрын
Excellent!. We are in Sri Lanka but we don't know these things exists. Even the government do not show these things to the citizens. Thank you very much for the trouble you have taken.
@akp417
@akp417 3 жыл бұрын
Looks Good.
@kularathnamuthukudaarachch3906
@kularathnamuthukudaarachch3906 4 жыл бұрын
Bohomathma sthuthi Kinsli nodanna nodakapu deyak penwa dema gana. Eda sita ada dakwa Obatama awenika swarayakin hela basata pana powamin thama deshaye janathawa amathana oba thumata digu gamanak yannata labewa. Niduk Nirogi suwaya labewa. Theruwan Saranay.
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН