ස්වාභිමාණී - දෙවෙනි කොටස | 1815 - 1818 | Swabhimani - Epi 2 | Saman Lenin & Nilakshi Helapitiya

  Рет қаралды 9,712

Saman Lenin

Saman Lenin

Күн бұрын

#Swabhimani #Jana kavi #1815 #1818
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු
01
දෙදහස් වසක් සිට අප සතුව පැවතිය
නිදහස් කිරුල අද සතුරන් ට අයිතිය
උදහස් කම නිසා විය දනගෙ විමතිය
නිදහස් බව නසා ගති සිහල ජාතිය
02
ඇහැලේපොලගෙ රැවටිලි බස් නොව නිම්මේ
සිහලේ රදළවරු අදහාගෙන පෙම්මේ
තුමූ ලේ සිහල රද පෙළ වනසා දැම්මේ
සිහ ලේ වතුර දෝ දැන් සිරිලක් අම්මේ
03
නීතිය මගේ නොවේ එය දැනගත් නමුදු
භීතිය සිදු කළේ ඇහැලේපොළ මැතිඳු
ජාතිය රට සමය ඉන් සිහසුන ද ඉදු
පීතිය සිතින් පරසතුරන් වෙතම පිදූ
04
අපායට බියෙන් මත්පැන් නොබිව් මට
උපායෙන් පොවා යළි මා ගෙන සතුට
පපාදර සිටිය සුරතල් කුමරු සෙට
කපා දැමූ බැවින් විය සතුරන් ට රට
05
නොකළෙමි කිසි දොසක් මගෙ සොහොයුරන් වෙත
දැරුවෙමි රටෙහි දියුණුව පිණිස නන් තැත
ඉවසමි මහත් දුක් ඉන් මේ ලෙසින් පත සැ
නසෙමි අහෝ කෙලෙසින් බොළඳ වෙන්කත
06
නෙක දුක් සැවොම විඳිමින් සොමි ගුණෙන් යුතු
විතරක් නොවන වැඩ සැදු මහා දනන් වෙතා
සිරි වික්මන් නමැති සුරතල් ඔබේ පුතා
අද දුක් විඳින සිරකරුවෙකු අහෝ ඉතා
07
විහිදා දසත සරසණ මිණි කිකිණි රැසේ
දළදා මැදුර මැදුරේ රන්කොත සමග නුබ කුසේ
මහා දාගැබ් සිරස දිලි කොත් කැරලි වැසේ
පැහැදා පෙනේ තවමත් මට උතුරු දෙසේ
08
සවැනි ය මුණි සඳුගේ සිරිපද මන කල්ල
ගිහිණිය සුමනගිරි පෙර දිග සිරි දුල්ල
රමණිය අවර දෙස දිසි අත්තනගල්ල
කැලණිය සහ පෙනේ තව පොල් තුරු නිල්ල
09
උපනිමි ඔබේ කුස මෙලෙසින් පිරි රුසිරු
දැරුවෙමි කිරුළ විඳිමින් සැම රජ ඉසුරු
සුරකිමි ඔබේ දරු කැල බිඳිමින් සතුරු
හැර යමි දුකින් අද ඔබ ලක් මවුනි ගරු
10
බුහුමන් යසස් දැරු සිරිලක් මෑණියනි
නමදිම් මහත් ගුණ කඳ සිහි කර බැතිනි
රජකම් කළත් කළ කම් පළ දෙන බැවිනි
මෙතරම් දුකක් සිදුවිය මගේ පෙර පවිනි
11
අහෝ ගණඳුරයි අද පෙරදිග මැණික
හො හෝ හඬ නැඟෙයි හදවතෙහි ටික ටික
සහෝදර පිරිස ගෙන් පැමිණි මේ දුක
කොහෝම වත් ඉවසමි සතුටින් නිසැක
12
විකුම් සිහළ පරපුර සිහි තිබෙන තුරු
උතුම් රාජ ලේ ටික මගෙ සිඳෙන තුරු
නෙතින් කඳුළු නොහෙලමි දිවි තිබෙන තුරු
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු

Пікірлер: 71
@චාර්ලිස්විකුම්නායක
@චාර්ලිස්විකුම්නායක 3 жыл бұрын
කන්නසාමි නොහොත් ශ්‍රීවික්‍රම රාජසිංහ අහලේපොල කුමාරිහාමි ඇතුළු ඇයගේ දරුවන් අමානුෂික ලෙස මරා නොදැම්මා නම් මේ වඩිග රජුගේ ඉරණම වෙනස් වෙන්න තිබුනා. කෙසේවුවත් වඩිග ගැහැනුන් මුලින්ම සරණපාවාගැනීම ආරම්භ කල දෙවෙනි රාජසිංහ සිංහල රජුගේ අමනකම අපේ නිදහස් රටේ අනාගතය සම්පූර්ණයෙන් වෙනස් කලා. මීට පෙර අපරාජිතව පරසුද්දන්ගේ ආක්‍රමණවලට මුහුණදිය හැකි නුමුහුන් සිංහල රජ පරම්පරාව අපවිත්‍රවී වඩිග ලේ ඇති පරදේසක්කාර රජ පරම්පරාවක්‍ මේ සිංහළ රටේ රාජාවලියට ඇතුල් වුනා. ශ්‍රී වික්‍රමරාජසිංහට විරුද්දව උඩරට නිලමේවරුන් තුලින් ඒ පැනනැගුනේ උඩරට සිංහලයාගේ ඒ වඩිග විරෝදයත් යලි පිරිසිදු සිංහළ රාජාවලියක ප්‍රතිෂ්ටාවට දැරූ තැතයි!
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 3 жыл бұрын
ඒ කරුම තවම ලක් මවගේ දරුවන් වු අපි විඳින්නෙමු රජුනේ මිය ගිය ඔබේ ප්‍රාණය සසර රැලේ අද කොතැනකද රජුනේ කොතැන හිටියත් එදා ළග උන් පාපතර මිතුරන් ළග නොවේවා රජුනේ කළ පවු ගෙවා කළ පිං බලෙන් ආයේ එනවා නම් දීපයට රජුනේ පිං ගත් අම්මාවරු බොහෝමය සිපගනු කුසක් රජුනේ.... දහසකුත් දෙනා නැගුවත් චෝදනා රටේ පස් පිටරට නොදී නැ තව එකෙක් රජකලේ මෙහේ නුඹෙන් පසු හා හොරු රජ කළේ චීවරය බැද කරත්තෙ සිරිසැපදේ පිටරට දේ කියකියා කති බොතී ඒ වායලා තවම ඔබ තරම් රජෙකු නැ ලංකාවේ (සෑර් කාරයත් තිබ්බා අපට අවසානයේ පොල්ල)
@sarasadancing3096
@sarasadancing3096 3 жыл бұрын
දෙවැනි කොටස එනකන් බලන් හිටියා ඇත්තටම. අද උදේ පාන්දරම හරිම ආසාවෙන් ඇහුවේ මම. ඉතින් හැමදාම වගේ කියන්න තියෙන්නෙ හරිම අපූරුයි කියලා තමයි. අලංකාරවන් නාද රටාවන්ගෙන් යූත් ජන කවි අරගෙන එන දවස එනතුරු බලාගෙන ඉන්නවා. මොකද ඇත්තටම හරි නාද මාලාවන් ඉගෙන ගන්න අපි කැමතියි. අපේ දරුවන්ට කියලා දෙන්න අපි හරි දේ අහලා ඉගෙන ගෙන තියෙන්න ඕනේනෙ. ඒවා ඉගෙන ගන්නේ ඔයාලගෙන්. ඒ වටිනා කියන අපි නොදන්න දේවල් අපිට ගෙන එන්න ඔබ කණ්ඩායමටම ශක්තිය ධෛර්යය ලැබේවා.....
@NkCdemax
@NkCdemax 3 жыл бұрын
නායක්කර් වඩුගයින්ට ලක්බිම ගැන මොන හැගීමක්ද
@nilukajayani8235
@nilukajayani8235 3 жыл бұрын
ලෙනින් = ලෙනින් සමන් දෙමින් සවන් ⁣යොමන් නුවන් විඳින් තුටින් එළිය කරන් ගෙන සමතැන් රටුන් තුටින් ⁣වෙසෙමු ඉතින්
@samanlenin
@samanlenin 3 жыл бұрын
..😀.. ☝👍 බොහොම ස්තුතියි
@kaveeshjeffry9068
@kaveeshjeffry9068 3 жыл бұрын
මේ වැඩසටහනේ ඉතිරි කොටසුත් දාන්නකෝ බලන්න මාරම වටිනවා. මම නම් O/L වෙනකම් විතරයි සිංහල කලේ ඒ උනාට මම මාරම රසවින්දනයක් ලබනවා මේව බලලා. ස්‍තූතී සමන් ලෙනින් සර්.
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 3 жыл бұрын
කැප්පැටිපොල නිලමෙ තුමාගෙ අරගලයට පෙර සැලසුමක් තිබුනු බවට ජැක්සන් ඇන්තනී මහතා පෙන්වා දෙනවා සාධක එක්ක..🙏🙏🙏
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@herathkumara7259
@herathkumara7259 3 жыл бұрын
Tawath dewal karanna saktiya ධෛර්යය ලැබේවා
@dinesgajanayaka7567
@dinesgajanayaka7567 3 жыл бұрын
ගොඩක් පිං ඔබ දෙදෙනා ඇතුළු පිරිසට, මෙි දැනුම පාසල් දරුවන්ට දිය යුතුම වන්නේය, එවිට ඔවුන් දැන ගනි්වි 1815/02/18 න් පසු මෙි මොහොත වන තුරුත් අපි තවමත් වහලුන් බව. තෙරුවන් සරණයි !
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@corruptionsrilanka104
@corruptionsrilanka104 3 жыл бұрын
1818 මුස්ලිම් වරැ සිංහල රට බේරගන්න නොවෙයි පාවාදීපු හැටි බලන්න. සොයා නොබලා නොදන්නා දේ ජනගත කරන්න එපා. 1818 March 2nd British Proclamation Whereas the British Government has on various occasions experienced the fidelity of the Muslims resident in these provinces, we taking the area in to our serious consideration, and being desirous to mark to them that we duly estimate this attachment do hereby declare and enact that from and after the publication of this our proclamation in the several districts of the Kandyan provinces, it shall not be lawful for any kandyan Chief to exercise any jurisdiction whatever over the Muslims of this country; and that the Civil and Criminal justice shall in future in all cases where a Muslim is a party, be impartially administered to them by British Officials duly in manner and that shall hereafter be arranged and that the Muhandirams over the several Madige Departments, shall in future receive their appointments direct from the principal accredited agent of the British Government in Kandy. And we do hereby further promise that any Muslim who may suffer in his person or property by his adherence to the British Government shall receive the fullest compensation as the nature of the injury will admit oft. We trust that the Muslims will duly appreciate the benefits herein granted and held at them, and they will earnestly and zealously aid and assist in putting down the present daring Rebellion; and we order them on their allegiance, and at their peril, to refrain from joining the persons now traitorously in arms against His Majesty the king of Grate Britain and to oppose them by all means in their power" Given at Kandy in the said Island of Ceylon on 2nd of March 1818. By his excellency's Command. sgd. George Lysignan Secretary Kandian Provinces Visit: facebook.com/groups/696987117582209/?ref=share
@Gedara_Kussiya
@Gedara_Kussiya 3 жыл бұрын
මේ වගේ වැදගත් දේවල් වලට විව්ස් නැත..රටේ අවාසනාව විව්ස් දැක්කම තේරෙන දෙයක්...ඔබතුමා මෙවැනි දේ දිගටම කරන්න.ගොඩක් පිං ඔබට❤️🙏
@chaushaperera3625
@chaushaperera3625 3 жыл бұрын
එවා නෝ බෝල් වික්ටෝරියන්ස්ලා දියසෙන් පරපුරට දවා ගනී දෝ උන් පරපුරක් බිංදුවට 😂
@deshankavinda2009
@deshankavinda2009 3 жыл бұрын
Ane sir me siduwana parisara winashaya ganath hoda sinduwak ona. Adama Minisunta danenna🙏
@hasithchathuranga1396
@hasithchathuranga1396 3 жыл бұрын
vinadi 30 seema karanna epa. eeta wada wadi welawaka video ekak unath api balanawa.
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 3 жыл бұрын
ස්තුතියි ඔබලාට තෙරුවන් සරණයි ඉතුරු ටික අහන්න බලන් හිටියේ. උපකාර කළ සෑම දෙනාටම ප්‍රණාමය......
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@Weerasundara
@Weerasundara 3 жыл бұрын
හදවතින්ම suba pathanawa me වැඩසටහන කිරීම පිළිබඳව ...පාසල් මට්ටමින් ඉදිරියට ගෙනියන්න වසනාව ලබේවා..ආදරෙයි ලංකා..
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@dammikasilva2798
@dammikasilva2798 3 жыл бұрын
Radalayo Kiyana Karumaya Ratakata Kala Urumaya Thawamath Apata Naha Arumaya Pita Ratiyan Gahathi Anaberaya
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@studiowe9409
@studiowe9409 3 жыл бұрын
නියමයි ගොඩාක් වටිනවා
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@herathkumara7259
@herathkumara7259 3 жыл бұрын
Pratamayen teruwan saranai saman matiduni mata sama wenna mama dakina widiha me. Dalada maligawata oba පිටුපසින් penenne
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 3 жыл бұрын
බොහොමත්ම අපූරුයි
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@vampireranger1552
@vampireranger1552 3 жыл бұрын
Sinhala Jana gee naada maalawe ran salakuna saman lenin , obAta ape pranaamaya
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@kaveeshjeffry9068
@kaveeshjeffry9068 3 жыл бұрын
Supiri wadak
@gayaramyaalwis9197
@gayaramyaalwis9197 3 жыл бұрын
වටිනව මලේ,ජය
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@ravishka9531
@ravishka9531 3 жыл бұрын
මේ කප පවතිනා තුරා සෙත් කවි ටික සම්පූර්ණයෙන්ම කියලා දාන්නකෝ අයියේ..❤
@sandyachathu4174
@sandyachathu4174 3 жыл бұрын
👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@travelerdestination3429
@travelerdestination3429 3 жыл бұрын
Thank you.................
@apekama.9985
@apekama.9985 3 жыл бұрын
💖💖.
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@දැක්ම-ඤ6ම
@දැක්ම-ඤ6ම 3 жыл бұрын
නැගිට්වු හෙලයිනි නැගිට්වු හෙලයිනි
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@thusithakumarathunga
@thusithakumarathunga 3 жыл бұрын
ඔබලාගෙ උත්සායට ප්‍රනාමය
@herathkumara7259
@herathkumara7259 3 жыл бұрын
Please taraka baddage mahattayata kiyanna pasubima toragannakota tawa hitanna kiyala. I am very sorry good luck
@pyehara443
@pyehara443 3 жыл бұрын
👍👍👍👍🙏🙏🙏🙏
@suhirudoneshan917
@suhirudoneshan917 3 жыл бұрын
♥️
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@හරිඳුතේනුවර
@හරිඳුතේනුවර 3 жыл бұрын
සමන් අයියා ජයෙන් ජයම වේවා ....👌
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@sanka3413
@sanka3413 3 жыл бұрын
🙏🙏🙏 දෙවනි කොටස දානකන් බලා හුන්නා,තෙරුවන් සරණයි අයියා අක්කා
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@herathkumara7259
@herathkumara7259 3 жыл бұрын
English walin explain karana eka hodai
@herathkumara7259
@herathkumara7259 3 жыл бұрын
Sinhala kamata ape kamata mama godak asai mama kamati naha dalada maligawa පසුබිමට gannawata. Edition kiyala mama dannawa නමුත් hamoama ehema hitanne nahane
@herathkumara7259
@herathkumara7259 3 жыл бұрын
Suba anagatayak obata
@herathkumara7259
@herathkumara7259 3 жыл бұрын
Waradawa terun ganna epa hama gitayakama dalada maligawa pitupasin "please " dont do it
@heshgodellawaththa
@heshgodellawaththa 3 жыл бұрын
❤️🔥
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@pushpadesilva1780
@pushpadesilva1780 3 жыл бұрын
Rasa...amooooo ....
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@nosense1361
@nosense1361 3 жыл бұрын
😌🔥
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
@ajithpremathilaka8757
@ajithpremathilaka8757 2 жыл бұрын
අජිත්
@motivationchannel1721
@motivationchannel1721 3 жыл бұрын
❤️❤️❤️
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
kzbin.info/www/bejne/nmnalaxmdqeoesU
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Raja Katha (රජ කතා)   | Chooty Malli Podi Malli
2:02:51
Chooty Malli Podi Malli
Рет қаралды 282 М.