තෙතඟු කවි - සංස්කෘතික අමාත්‍යාංශයෙන් 1986 පටිගත කරන ලද - ශ්‍රී ලංකා ජාතික ඩිජිටල් පුස්තකාලෙන්

  Рет қаралды 215

Chiran Windsor

Chiran Windsor

Жыл бұрын

මාල් මල් මල් මල් මල් මාල් මල් මල් මල් මල් මාල් මල් මල් මල් මල් මල
මල පිට බඹරිඳු රොන් ගන්නා සේ
අකිසි බින්දු භද්‍රකාලි සමඟ සලෝලේ තදිගු
තාදිගු වඩියේ නුඹ තලි ඒ නිඳු පන්තේරු නානා
වීල් විල් විල් විල් විල් වීල් විල් විල් විල් විල් වීල් විල් විල් විල් විල් විල
විල පිට සේරා පීනාන්නා සේ
අකිසි බින්දු භද්‍රකාලි සමඟ සලෝලේ තදිගු
තාදිගු වඩියේ නුඹ තලි ඒ නිඳු පන්තේරු නානා
ගාල් ගල් ගල් ගල් ගල් ගාල් ගල් ගල් ගල් ගල් ගාල් ගල් ගල් ගල් ගල් ගල
ගල පිට ගෝනා කුර ගානා සේ
අකිසි බින්දු භද්‍රකාලි සමඟ සලෝලේ තදිගු
තාදිගු වඩියේ නුඹ තලි ඒ නිඳු පන්තේරු නානා
මාම් මම් මම් මම් මම් මාම් මම් මම් මම් මම් මාම් මම් මම් මම් මම් මම
මම කියනා ගී අසනා දෙවියෝ
අකිසි බින්දු භද්‍රකාලි සමඟ සලෝලේ තදිගු
තාදිගු වඩියේ නුඹ තලි ඒ නිඳු පන්තේරු නානා

Пікірлер: 2
@VitharanaPriyangika-zf8lx
@VitharanaPriyangika-zf8lx 2 ай бұрын
ලස්සනයි
@VitharanaPriyangika-zf8lx
@VitharanaPriyangika-zf8lx 2 ай бұрын
❤❤❤❤
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 49 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 6 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 7 МЛН
රත්න ශ්‍රී විජේසිංහ ගී රසවින්දන​
21:08
Gahaka Mal Pipila Sinhala Song meaning - Karunarathna Diyulgane
17:52
Lanka Music Records
Рет қаралды 379 М.
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 600 М.
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 33 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 749 М.
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2,3 МЛН
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 83 МЛН