උපකරණ මොනවත් නැතුව 1st time හදන්න ලේසිම කේක් එක 😍 | easy cake recipe sinhala | lipe hadana cake

  Рет қаралды 289,379

My Easy Recipe

My Easy Recipe

Жыл бұрын

easy cake recipe sinhala
ඔනිම විශේෂ අවස්ථාවකට ගැලපෙන අඩු වියදම් රසම රස කේක් එකක්..අවන්,බටර්,බීටර්,නොසෙල් ඔනි නැ හරිම සරලයි..කේක් හදලා නැති කෙනෙකුට ඉස්සෙල්ලම හදන්න ලේසි කේක් එකක්
බිත්තරයක්
සීනි 100g
පොල්තෙල් 20ml
කිරි 40ml
පිටි 90g
කොකොවා පවුඩර් 10g
බේකින් පවුඩර් තේ හැන්දක්
කජු
ඩාක් චොකලට් කැලි 4ක්
කිරි මේස හැදි 2ක්
බටර් 100g
අයිසිං සිනි 200g
කොකොවා පවුඩර් මේස හැන්දක්
කොන්ෆලා මේස හැන්දක්
an egg
100g of sugar
20ml of coconut oil
40ml of milk
90g of flour
Cocoa powder 10g
A teaspoon of baking powder
cashew nuts
4 bars of dark chocolate
2 tablespoons of milk
100g of butter
Icing sugar 200g
A tablespoon of cocoa powder
A tablespoon of cornflour
‪@MyEasyRecipe‬
**************************
easy cake recipe sinhala,lipe hadana cake,cake,cake recipe sinhala,cake recipe in sinhala,chocolate cake sinhala,birthday cake sinhala,cake recipes,cake recipe in sinhala,my easy recipe cake,cake recipes,icing cake,easy cake recipe,my easy recipe cake,cake my easy recipe,cake recipe sinhala,my easy recipe
#birthday
#cake
#chocolatecake

Пікірлер: 255
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
කේක් හදන්න ආසාවෙන් ඉන්න ඔයාට ඉස්සෙල්ලම හදන්න ලේසි කේක් එකක් බීටර් ඔනි නැ,බටර් ඔනි නැ...ලස්සනට ලිපේ හදන්න පුළුවන්..කේක් එක හදා ගන්නත් ලේසි..උපන්දිනයට පුදුම කරන්න කියාපු කේක් එක🙂👌kzbin.info/www/bejne/lWa0omWGp5qHe6s
@samindumeedum9908
@samindumeedum9908 Жыл бұрын
මොන පිටි ද ගන්නෙ
@samindumeedum9908
@samindumeedum9908 Жыл бұрын
පාන්පිටිද
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
@@samindumeedum9908 cake piti hari pan piti hari ganna puluwan
@user-ev5mj2vq3g
@user-ev5mj2vq3g 9 ай бұрын
Mata kiyannko oya fan ake cm kiyada kiyala
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
හප්පේ මේ කෙල්ලොත් දන්නා දේවල් අම්මපා. දක්ෂයෙක් ඇත්තටම
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
හොඳයි ගොඩක් ස්තුතියි ❤
@Fairywings637
@Fairywings637 10 ай бұрын
මමත් හැදුවා..හරිම රසයි ❤
@jithminawodya8659
@jithminawodya8659 10 ай бұрын
Math hduwa godk rasai thnku akki ❤🎉
@amilakrimci4381
@amilakrimci4381 Жыл бұрын
Hodata pahadili karanawa godak isthuthi❤
@nishiyeshansa
@nishiyeshansa 11 ай бұрын
ඒ කේක් එක නම් ගොඩාක් රස පාටයි වගේ.ඒකෙ පෙනුම දැක්ක ගමන් හිත පිරෙනවා.හරිම ලේසියෙන් හදන්න පුලුවන් කේක් රෙසිපි එකක්.thanks & all the best ❤️
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
thank you dear
@user-ud5dw5yg5k
@user-ud5dw5yg5k 10 ай бұрын
Niyamai duwa. Thanks oyata.❤❤
@disnakanthi8140
@disnakanthi8140 9 ай бұрын
Niyamai maninakirana ewath gedara thiyena upakaranawalinma manina vidiha kiwwanam thawath maru
@rishiyatiktok5365
@rishiyatiktok5365 Жыл бұрын
Mamath haduwa harima rasai 😍❤
@nilanthikarawithage3305
@nilanthikarawithage3305 Жыл бұрын
නියමයි❤️❤️❤️
@warunipriyangani1489
@warunipriyangani1489 10 ай бұрын
මේක රසයි අනේ 👍
@kumariaderimumi4416
@kumariaderimumi4416 10 ай бұрын
ගොඩක් වැදගත් ස්තුති යි
@vimowh481
@vimowh481 10 ай бұрын
MN Ada meka haduwa... aththatama harima rasai...😋😋😋😋
@TVlogs12347
@TVlogs12347 Жыл бұрын
අනේ මං අද හැදුවා මේ කේක් එක. ඔයාට ෆොටෝ එකක් එවන්න විදියක් නෑනේ. පුදුම රසක් තිබ්බේ. ඔයාට් ගොඩක් පින් අපිට මේ දේවල් හරියටම කියලා දෙනවට ❤🙏💐
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you 🤗🤗
@heshanpunsara8602
@heshanpunsara8602 Жыл бұрын
🎉
@hiranyahonashi2231
@hiranyahonashi2231 Жыл бұрын
අයිසින් එක දියවෙන්නේ නැද්ද
@hiranyahonashi2231
@hiranyahonashi2231 Жыл бұрын
පොල්තෙල් ගත්තේ සුදු පොල්තෙල්ද
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
@@hiranyahonashi2231 sudu polthel araganna,icing diya wenawa nam cornflour thei hAndhak vithara danna
@samithawanigasekara914
@samithawanigasekara914 11 ай бұрын
Mamath heduwa me cake 1 , marama rasai ... Thanks dear... 1:30
@janithacosta
@janithacosta 10 ай бұрын
හරිම ලේසියෙන් හදාගන්න පුලුවන් .... ස්තුතියි ඔබතුමියට !!! 🙏💖💖💖💖
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
😊
@thusharadilhani4336
@thusharadilhani4336 10 ай бұрын
Dekkama kanna hithenawa,bs,👍👍👍
@shiwangitharushika4559
@shiwangitharushika4559 Жыл бұрын
Thank you so much❤🎉
@safrinaaadhil4484
@safrinaaadhil4484 Жыл бұрын
Thank you sis
@user-uc3nz4xm4g
@user-uc3nz4xm4g 10 ай бұрын
Harima pahafiliwa kiyala danawa thankiu❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@DilrukshiNayani
@DilrukshiNayani Жыл бұрын
හරිම ලේසියි.රසත් ඒ වගේම ඇති.බුදු සරණයි ඔයාට.🎉
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
බුදු සරණයි
@ImaIma-wu5zu
@ImaIma-wu5zu 10 ай бұрын
Thank you so much ❤️
@sipbandara8032
@sipbandara8032 10 ай бұрын
ලොකු කතා නෑ....සරලයි...ලේසියි....Thank you so much....හදල බලල රසද කියන්නම්.❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@madushikahansi4170
@madushikahansi4170 10 ай бұрын
Thanks akke me dewal mehema kiyla denawata❤
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Good job Thanks for sharing
@sandyaathuraliya9600
@sandyaathuraliya9600 5 ай бұрын
Nice recipy...
@ShashikaLakmali-vp3kq
@ShashikaLakmali-vp3kq Жыл бұрын
මරැ එක❤❤
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@deasentkugan1626
@deasentkugan1626 Жыл бұрын
Rasa paatai ❤️
@janakachamila4186
@janakachamila4186 9 ай бұрын
Ekanam niyamai
@afasdesilva1071
@afasdesilva1071 10 ай бұрын
ඔයාගේ මේ කේක් හදන විදිහ හරිම ලේසියි මිස්. ඔයාට ගොඩාක් ස්තූති වන්ත වෙනව, වගේම ගොඩක් පිං කියලා තමයි කියන්න තියෙන්නේ....❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
matath wada lassanata rasata hadanna a athi mata
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@piyasiliperera6836
@piyasiliperera6836 Жыл бұрын
හරිමලේසිහදන්නස්තුතියි❤❤👌👌
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
🤗
@Niludilrukshi487
@Niludilrukshi487 10 ай бұрын
ගොඩාක් ස්තුති නන්ගෝ❤❤
@erandidassanayake7977
@erandidassanayake7977 Жыл бұрын
Niyamai aneee❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@chathushikabhagya2388
@chathushikabhagya2388 10 ай бұрын
Thank you akki❤❤❤❤
@bertylalanlalan
@bertylalanlalan Жыл бұрын
සුපිරි නෙ👍👍💓
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@nethuc3443
@nethuc3443 11 ай бұрын
Oya mru 😍❤️
@chuutiteacher3843
@chuutiteacher3843 9 ай бұрын
Math heduwa hodatama tibuna ,oya harima dhakshai ❤
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
thank you
@ImaIma-wu5zu
@ImaIma-wu5zu 10 ай бұрын
අනේ අද මං ඔය cake එක හැදුවා ...🥰ඔයා කියා දෙනවා හරි පැහැදිලි ❤️🥰
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
Thank you
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
නියමයි ❤💕💞😘😍
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@HelithMendis-sn8vi
@HelithMendis-sn8vi 8 ай бұрын
Niyamai
@Miracleshappen2222
@Miracleshappen2222 Жыл бұрын
Very valuable ❤
@kumarijayamanna2508
@kumarijayamanna2508 Жыл бұрын
Thank you
@user-ht4hw8zk9c
@user-ht4hw8zk9c 26 күн бұрын
මම මේ කේක් එක හදනවා
@champikarajakaruna7423
@champikarajakaruna7423 Жыл бұрын
Wow. Super ....
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@rinazaarshad1782
@rinazaarshad1782 Жыл бұрын
මං ඔයාගේ රෙසිපි ගොඩක් try කරලා තියේ ඔක්කොම හොඳයි මේකත් හැදුවා මේ රෙසිපි එකේදි cake එක ටිකක් hard වේලුන ගතියක් තියෙනවා හදන අයට පොඩි tip එකක් - cake එක හදලා ඊට උඩින් ගැරුප්පුවකින් හිල් විදලා කිරි ටිකක් වක් කරලා අයිසිං කරන්න එතකොට වෙළුන ගතිය නැති වෙයි❤
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@arunasrilankathilaka294
@arunasrilankathilaka294 Жыл бұрын
Thank you 😊
@user-oo7fi3di7e
@user-oo7fi3di7e 10 ай бұрын
THANK YOU ❤️
@ShanthiRajaperuma-we1vk
@ShanthiRajaperuma-we1vk 11 ай бұрын
Hodai. Palamu. Varata. Beluve. Oyage. Veda
@SumithProduction7559
@SumithProduction7559 11 ай бұрын
🎉අම්මෝ කටට කෙල උනනවා😂😢😅😮🎉
@ashinsafernando8035
@ashinsafernando8035 11 ай бұрын
Very nice
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud Жыл бұрын
Thanks 🙏🙏🙏🙏🙏
@thakshilabasnayakath8710
@thakshilabasnayakath8710 Жыл бұрын
Sokk 👌👌💙💙
@NethmiKavisha-fh4ob
@NethmiKavisha-fh4ob 10 ай бұрын
❤️❤️
@Sumali-Thenaturekitchen
@Sumali-Thenaturekitchen Жыл бұрын
Niyamai akka
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
🤗
@lakshigunarathne1261
@lakshigunarathne1261 Жыл бұрын
Husband he birthday ekta haduva Maru aneeeee thank u dr බඩු අඩුවෙන් හදනවා දැකපු එකම කේක් එක
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you🤗
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
Super ............😋👌
@nayaniamendra7826
@nayaniamendra7826 Жыл бұрын
Super tks
@nayaniamendra7826
@nayaniamendra7826 Жыл бұрын
Good idear😊
@prasanthikamuthumala5190
@prasanthikamuthumala5190 8 ай бұрын
Nangi 250g cake ekak hadanna ganna ingredient wala pramanaya kiyanna puluwanda.
@jayaniemali3515
@jayaniemali3515 Жыл бұрын
Monawada dr oya use karana butter eka?
@user-ht6hl7th2g
@user-ht6hl7th2g Жыл бұрын
Very nice❤❤❤you are explaining everything very clearly.Thank you so much for giving us a nice idea.🎉🎉🎉🎉😊😊😊
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
Thank you so much 😀
@vihangasathsara150
@vihangasathsara150 11 ай бұрын
Very nice...🥰🥰🥰🥰🥰💗🤩💗🤩💗💗💚💚💚💚
@thilinikaluarachchi-rz3me
@thilinikaluarachchi-rz3me Ай бұрын
තෙල් වෙනුවට butter ගන්නවා නම් kocchara ප්‍රමාණයක් ගන්න ඕනි ද
@naginlovers6883
@naginlovers6883 Жыл бұрын
Akke golden dreep cake ekak hadana vidiya kiyala dennako
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
hari issarahata karannam
@anupamapremarathne7810
@anupamapremarathne7810 Жыл бұрын
❤❤❤
@kitchenmanager5303
@kitchenmanager5303 10 ай бұрын
නංගෝ මම බිත්තර නැතිව Coconut හැකිදාලා සැදුවා great
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 Жыл бұрын
❤👍
@user-dd7ld6yo6k
@user-dd7ld6yo6k Жыл бұрын
Niymia
@Pahan_Maharu3
@Pahan_Maharu3 11 ай бұрын
Maru
@kumari5159
@kumari5159 Жыл бұрын
❤❤❤❤
@user-fk6vb5qf8t
@user-fk6vb5qf8t Жыл бұрын
❤😋👌
@Chalobrooo-od8pb
@Chalobrooo-od8pb Жыл бұрын
Meee kataa hari kiynna puluwndaa aisin hadaa gannaa ganna onii monada kiylaa...👼
@prasanthikamuthumala5190
@prasanthikamuthumala5190 8 ай бұрын
Nangi butter nathiwa margarine walin icing hadanawa nam margarine සහ icing ganna pramanaya කොහොමද
@MyEasyRecipe
@MyEasyRecipe 8 ай бұрын
e ganama araganna
@pablupablu4965
@pablupablu4965 Жыл бұрын
❤❤❤❤❤
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
මගෙ හබීගෙ උපන්දිනය මේ මාසෙ තියෙන්නේ .හදලා දෙන්න ඕන මගෙ අත් දෙකෙන් මේ වතාවෙ කේක් එක.❤❤තෑන්ක් යූ ඔයාට....
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
lassanata hadanna ..🤗
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
@@MyEasyRecipe 😍😍😍😍😍😍ඔයා තරමටනම් බැරිවෙයි.ඒත් ට්‍රයිකරලා බලන්නම්කෝ...❤️❤️
@shanthifernando7648
@shanthifernando7648 10 ай бұрын
@prasanthikamuthumala5190
@prasanthikamuthumala5190 8 ай бұрын
Nangi me cake eke bara kiyada.oya nam marai.kiyala dena විදියට cake hadanna ආස හිතෙනවා .
@MyEasyRecipe
@MyEasyRecipe 8 ай бұрын
500g
@indikarajapaksha3477
@indikarajapaksha3477 Жыл бұрын
Mata 1kg recipe eka denna puluwanda
@DishanthaSanjeewa-bp9pv
@DishanthaSanjeewa-bp9pv 3 ай бұрын
Nkn thibboth set wenne nadda
@prasanthikamuthumala5190
@prasanthikamuthumala5190 8 ай бұрын
Nangi monawa me vegetable shortning kiyanne.mawo kiyanneth mewatada.
@MyEasyRecipe
@MyEasyRecipe 8 ай бұрын
dekak , vegetable shortning shaka sara walin hadana ekak bake karannai cook karana weda walata ganna puluwan
@nadeeshamadushani1452
@nadeeshamadushani1452 Жыл бұрын
Icing sugar walata chocolate icing sugar gnnt puluwan neda
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
puluwan
@sanudiparindiya5501
@sanudiparindiya5501 Жыл бұрын
අක්කේ ඔයාගේ recipes සරලය් බලන්න පහසුය් කියව කියව ඉන්නේ නැති නිසා
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@umashamaduwanthi9285
@umashamaduwanthi9285 Жыл бұрын
icen suger wenuwata sudu seeni blend karala hala gaththata kamak nedda?
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
sini walin hariyata hada ganna ba
@thariqvictoriapartners597
@thariqvictoriapartners597 Жыл бұрын
👍 ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ 👌
@dasunitharakalakmali9407
@dasunitharakalakmali9407 11 ай бұрын
Meeka kochra dwasak thiyaganna puluwanda thawa thenakata aran ynna puuwanda
@MyEasyRecipe
@MyEasyRecipe 11 ай бұрын
puluwan dawas 4-5 unath
@rashmiem292
@rashmiem292 Жыл бұрын
Thel wenuwata butter use krnn brid
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
puluwan
@user-hp5ho3pd7b
@user-hp5ho3pd7b Жыл бұрын
Becking fouder wenuwata eyest Danna barida
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
puluwan
@SanduniKaushalya-os9my
@SanduniKaushalya-os9my Жыл бұрын
gedara kamata ganna thel ganna puluwanda?
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
puluwan
@user-id8yg8yr6x
@user-id8yg8yr6x 8 ай бұрын
Man oyage recipes nitarama try kema kenek Ewa e widiytama ena nisa aye wena ewagen blna umana wen Nene Man me cake ekat hadana ine 1st time cake hadana kenek wdiyta Bayak ne oyage recipes sure nisa Mage putage 3rd bd ekata tamai hadana hitan ine decoration eka tikak wenas karala Mata meke ingredients double karala Aran layers 6kata witara usata hadagna beida kiyala kiynko plz Babage bd December 30 Plz reply 🙂
@MyEasyRecipe
@MyEasyRecipe 8 ай бұрын
puluwan ehema karanna mata wada lassanata hadanna thank you
@hmdhananjaya4298
@hmdhananjaya4298 3 ай бұрын
අයිසින් සීනි වෙනුවට සීනි බ්ලෙන්ඩර් කරල ගත්තොත් මොනව වෙයිද dr❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 3 ай бұрын
eka echchara sarthaka na dear
@achalamadhumali786
@achalamadhumali786 10 ай бұрын
Fresh milk wenuwata piti kiri ganna puluwanda?
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
puluwan
@kasunsanda6700
@kasunsanda6700 Жыл бұрын
Nangiyo raic cooker eke hadanna puluwanda?
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
puluwan
@saduninadeeka8675
@saduninadeeka8675 Жыл бұрын
@@MyEasyRecipe etkota kochchr welawk thiynn onid
@DilshaniPrabodha-jt9di
@DilshaniPrabodha-jt9di Жыл бұрын
Mona pitida danne kiyanna puluwanda
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
cake piti aragannath puluwan pan piti gannath puluwan
@wasanakarunathilake2498
@wasanakarunathilake2498 Жыл бұрын
අවන් එකේ හදන විදියත් කියන්නකෝ
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
samanaya cake ekak bake karana vidihata bake karanna 180c vinadi 20-25
@misheldihara9879
@misheldihara9879 9 ай бұрын
Nangi sini blender karala gatthata kamak nadda
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
puluwan habai icing sini wage sarthaka na
@SepalikaSachini-nu8yr
@SepalikaSachini-nu8yr Жыл бұрын
Pan piti walin puluwan da hadanna
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
ow puluwan
@rathnakanthi4331
@rathnakanthi4331 10 ай бұрын
👍🥪💓
@queenedits7332
@queenedits7332 Жыл бұрын
Akka Coco powerder nethuva handhana puluwandha
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
ow puluwan
@SanduniKaushalya-os9my
@SanduniKaushalya-os9my Жыл бұрын
cone flewer onimada?
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
na
@kavindihansani4911
@kavindihansani4911 Жыл бұрын
මේ කේක් එක දවසක් දෙකක් තියා ගන්න පුළුවන්ද ? 🌻
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
ow puluwan
@ilogs6628
@ilogs6628 10 ай бұрын
mekata butter ganna puluwan da?
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
puluwan
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 498 М.
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 7 МЛН
How to make an cute animal cake that's perfect for gifting.
13:36
곰쓰 쉬운 베이킹 Gom's Easy Baking
Рет қаралды 1,1 МЛН