මෙච්චර ඉක්මනින් ගෝදම්බ රොටී?විනාඩි 2න් පිටි මිශ්‍රණය රෙඩි Easy Paratha recipe - Kusalas Simple Life

  Рет қаралды 30,679

Kusala's Simple Life

Kusala's Simple Life

9 ай бұрын

මෙච්චර ඉක්මනින් ගෝදම්බ රොටී?විනාඩි 2න් පිටි මිශ්‍රණය රෙඩි Easy Paratha recipe - Kusalas Simple Life
#kusala
#parati
#rottie
#rottirecipe

Пікірлер: 54
@samudraranjani8706
@samudraranjani8706 9 ай бұрын
මමත් දැන් හදලා දුන්නා පුතා ලට හරි ආසාවෙන් කාලා රසයි කිව්වා ස්තුතියි අක්කේ ❤
@padmaalahakoon
@padmaalahakoon 9 ай бұрын
හරිම සරලව කියලා දුන්නා .thanks .
@androidgamer-gu6vm
@androidgamer-gu6vm 9 ай бұрын
අනේ මේ වගේ හැමදේම ලේසියට කියලා දෙන එකට ඔයාට ගොඩක් පිං. පොල් කේක් හා චොකලට් රෝල් සදන හැටි කියලා දෙන්න❤️❤️
@nayanakumuduni5539
@nayanakumuduni5539 9 ай бұрын
Niyamai hari lesi. Math hadanawa.
@sujeewakapilarathna1234
@sujeewakapilarathna1234 9 ай бұрын
හරිම හොඳයි ❤❤
@shiamwickram3424
@shiamwickram3424 9 ай бұрын
ඇත්ත ටම ගොඩාක් ස්තුතියි ඔබට හරිම වැදගත් හදිසියට නම් කියලා වැඩක් නැහැ තෙරැවන් සරනයි මම ජෝර්දාන් සිටයි😊
@user-ey6pz9gx2o
@user-ey6pz9gx2o 9 ай бұрын
Man ada meka haduwa rasata niyameta awa.anith eka haduweth dara lipe.oyata godak sthuthi.
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
Thank for sharing
@deepanisilva5509
@deepanisilva5509 9 ай бұрын
ස්තුතියි ඔබට
@priyantharanasingha489
@priyantharanasingha489 9 ай бұрын
Thanks
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 2 ай бұрын
මේකනං නියමයි. ගොඩක් ස්තූති.. ❤
@chandrikanilmini3587
@chandrikanilmini3587 9 ай бұрын
ඔයාගෙ රෙසිපි හරි සරලයි ❤❤❤
@dewikaseneviratna9633
@dewikaseneviratna9633 9 ай бұрын
මමත් හදන්නම ඕනි. හරිම ලේසියි.
@shashikamadubashini8391
@shashikamadubashini8391 9 ай бұрын
මමත් හැදුවා....කඩේට රු.50ක් දෙන වෙලාවෙ....මේ විදියට හදන එක ලාභයි...මිස්ට ගොඩක් ස්තූතියි 🙏🙏🙏
@user-qj6fy5pw4n
@user-qj6fy5pw4n 9 ай бұрын
ගොඩක් ස්තූතියි.
@jayanthiperera9111
@jayanthiperera9111 8 ай бұрын
මිස්ට බොහොම ස්තුතිය
@kanthiliyanaarachchi1207
@kanthiliyanaarachchi1207 8 ай бұрын
Very nice❤❤❤❤
@ChandimalManoj
@ChandimalManoj 9 ай бұрын
ආසම කැමක් නිසා මුලින් ම බැලුවා ❤
@nilminisilva4454
@nilminisilva4454 9 ай бұрын
Me parata eken kottu hadanna puluwanda
@chandrikathennakoon4020
@chandrikathennakoon4020 8 ай бұрын
@nandaniperis9537
@nandaniperis9537 9 ай бұрын
දුවේ මේ රොටිය පාවිච්චි කරලා එලවලු රොටි හදන්න පුලුවන්ද .ස්තුතියි
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 9 ай бұрын
Mamat haduva thanks
@w.athilinawathie4957
@w.athilinawathie4957 9 ай бұрын
👍☕
@piumiedias4833
@piumiedias4833 9 ай бұрын
❤❤❤❤❤
@prarthanadewmini8872
@prarthanadewmini8872 9 ай бұрын
අදම හදන්න ඔනී🌚💕
@chitraperera8242
@chitraperera8242 9 ай бұрын
ස්තූතියි ඔබට ❤️
@Gamidiviya
@Gamidiviya 9 ай бұрын
අක්කේ මං මේ දැන් හැදුවා අක්කා ගෙ වීඩියෝ එක බලලා..... රසයි අක්කේ ... කරි මොකුත් තිබ්බෙ නෑ දැන් ... මං නිකන් කෑවේ ....ආදරෙයි හැමදාම 😘😘😘
@wamalalelwala2950
@wamalalelwala2950 9 ай бұрын
Thanks❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
❤👍
@binarajayatissa9397
@binarajayatissa9397 9 ай бұрын
Bohol Pin Kiya denewate
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
ආයුබෝවන් අක්කේ ❤
@binarajayatissa9397
@binarajayatissa9397 9 ай бұрын
Ade Heduwa Lassenete Rasete Aawa Monectharan Hodee Danne Deyak Kiya Dene Eke Atheteme Pin Obete
@merim8495
@merim8495 9 ай бұрын
Hal pete walin hadannako
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 9 ай бұрын
ස්තූතියි 🎉️
@dilrukshidilu1465
@dilrukshidilu1465 9 ай бұрын
👍❤❤❤🙏🙏
@ekshajayamanna9972
@ekshajayamanna9972 9 ай бұрын
Parata saha godamba kiysmne dekk
@binarajayatissa9397
@binarajayatissa9397 9 ай бұрын
Atheteme Pin Kiya Denewate
@deepthij9068
@deepthij9068 2 ай бұрын
ඔයා පාවිච්චි කරන්නේ grinder cup එක ද?
@isharajanani7879
@isharajanani7879 9 ай бұрын
අක්කෙ මේ රොටියෙන්ම එලවලු රොටී හදන්න පුළුවන් ද
@nelkaperera1093
@nelkaperera1093 3 ай бұрын
👌👌👌👌👍👍👍♥️♥️♥️♥️
@sadunihimansha9193
@sadunihimansha9193 9 ай бұрын
ගොඩාක් හොදයි කඩේ ඒවාට තෙල් ගොඩාක් දානව 🌷🌷🌷🌷🌷👍👍👍👍
@damayanthiperera463
@damayanthiperera463 9 ай бұрын
ආටාපිටි වලින් හදන්න බැරිද
@r.pdayani3155
@r.pdayani3155 9 ай бұрын
❤❤❤❤Salt danna epada pity misaranyata oil එකතු කරනවා da🎉🎉🎉🎉
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
Salt danawaa මං දැම්මා..නෑ පිටි මිශ්‍රණයට තෙල් දාන්නෙ නෑ
@maneldesilva1647
@maneldesilva1647 9 ай бұрын
ඔයාට තෑන්ක් r5රොටි එකට මම කැමති
@user-ql6qg4zk7m
@user-ql6qg4zk7m 6 ай бұрын
හාල් පිටිවලින් පුලුවන්ද
@liyanagepushpika5986
@liyanagepushpika5986 9 ай бұрын
මේ ෆෑන් කේක් එක හදන විදිය නේ.
@RuwanKumara-pu8rq
@RuwanKumara-pu8rq 9 ай бұрын
බිත්තර නොදා හදන්න බැරිද ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
පුළුවන් පුළුවන් ..මං කිව්වෙ කැමති නම් විතරයි කියල
@RuwanKumara-pu8rq
@RuwanKumara-pu8rq 9 ай бұрын
Thank you
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
මේකට ලුණු දැමීමට කමක් නැද්ද
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 9 ай бұрын
ලුණු දානවා දැක්කේ නැද්ද
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
ඇත්තටම නැහැ
@user-uc3tk8bi5f
@user-uc3tk8bi5f 9 ай бұрын
ගොඩක් ස්තූතියි
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН