ජපානෙට ඇවිත් රස්සාවක් හොයාගන්නේ මෙහෙමයි | How To find Job in japan | LIFE IN JAPAN 🇯🇵

  Рет қаралды 14,961

Days Of Jay

Days Of Jay

Күн бұрын

Пікірлер: 231
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
ඉන්ටර්වීව් එකක අහන මූලික ප්‍රශ්න කිහිපයක්... 01. あなたの名前は何ですか? අනතනෝ නමාඑ වා නන් දෙස්කා? ඔබගේ නම කුමක්ද? * 私は ジャナーです。 * වතශිවා ජනා දෙස්. * මම ජනා වෙමි. ( ඔයාලගෙ නම දාගන්න) 02. 今何歳ですか。 ඉමා නන්සයි දෙස්කා? දැන් ඔබේ වයස කීයද? * 今26歳です。 * ඉමා නිජුරොකුසයි (26)දෙස්. * මට දැන් වයස අවුරුදු 26 යි. 03. お国はどこですか。/ 出身はどこですか。 ඔකුනිවා දොකො දෙස්කා? / ශුශ්ශින්වා දොකො දෙස්කා? ඔබගේ රට කොහෙද? / ඔයා කොහේ සිට ද? * 私はスリランカ人です。/ 私はスリランカから参りました。 * වතශිවා සුරිරංකා ජින් දෙස්. / වතාශිවා සුරිරංකා කරා මඉරිමාශ්තා. * මම ශ්‍රී ලාංකිකයෙක්. / මම ලංකාවෙන්. *04. いつ日本へ来ましたか。 ඉට්සු නිහොන්එ කිමශ්තකා? ජපානයට ආවේ කවදද? * 私は去年の4月に日本に来ました。 * වතශිවා kyonen no ශිගට්සුනි නිහොන්නි කිමශ්තා. * මම ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේදී ජපානයට ආවා. 05. いま日本語学校へ行きますか。 ඉමා නිහොන්ගෝ ගක්කෝඑ ඉකිමස්කා? දැං, ජපන් භාශා පාසල් යනවද? * はい、月曜日から金曜日まで 日本語学校へ行きます。 * හයි, ගෙට්සුයෝබි කරා කින්යෝබි මදේ නිහොන්ගො ගක්කෝඑ ඉකිමස්. * ඔව්, මම සඳුදා සිට සිකුරාදා දක්වා ජපන් භාෂා පාසලට යනවා. 06. アレルギーありますか。 අරෙරුගී අරිමස්කා? අසාත්මිකතා තිබේද? * いいえ、ありません * ඊඊඑ, අරිමසෙන් . * නැත නැත. 07. なぜこの仕事が好きなのですか? නze කොනො ශිගොතොගා සුකිනා නොදෙස්කා? ඔබ මෙම රැකියාවට කැමති ඇයි? * උදහරනයක් විදියට රෙස්ටුරන්ට් එකක ඉන්ටර්වීව් ගියා නම් :- * 私は料理が好きです。 だから私はこのレストランで働くのが好きです。 * වතශිවා ryōri ගා සුකිදෙස්. දකරා වතශිවා කොනො රෙස්තොරන් දෙ හතරකු නොගා සුකිදෙස්. * මම ඉවීමට කැමතියි. ඒ නිසා මම මේ අවන්හලේ වැඩ කරන්න කැමතියි. (මේ ප්‍රශ්නෙදි ඔයාලා තෝරගන්න ජොබ් එක අනුව උත්තරයක් හදාගන්න.) .................................................................................................... මේ තමයි සාමාන්‍යයෙන් ඉන්ටර්වීව් එකක අහන මූලික ප්‍රශ්න ටික.( මගේ අත්දැකීම් වලින්) හැබැයි මීට වඩා වෙනස් වෙන්න පුලුවන් සමහර විට. ඒ නිසා ඔයාලා තව හොයලා ලෑස්ති වෙන්න☺️ වැඩිදුර දෙයක් අහන්න ඕනෙ නම් මේ තියෙන්නෙ මගෙ Instargram ID eka :- Jana Weerasinghe
@Allinone-4463
@Allinone-4463 Жыл бұрын
හුගක් වැදගත් ❤️
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
😊❤️
@VishwaSanathani
@VishwaSanathani 11 ай бұрын
Akke app ake name danna puluwand
@madhu1531
@madhu1531 11 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ ❤🥰❤️
@chathurangamadushan6289
@chathurangamadushan6289 11 ай бұрын
Oya chathushki neda, mama chathuranga, ethin kohomada ❤
@xZantaGaming
@xZantaGaming 11 ай бұрын
පට්ටම පැහැදිලි බොරු කියන අය අතරෙ ඔයා ඇත්තම විස්තර දානවට ගොඩක් තැන්ක්ස් 🥺❤️ අක්කෙ ❤️🥰
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Thank you❤️☺️
@thusharaindika9928
@thusharaindika9928 11 ай бұрын
@w.a.gunathilaka1216
@w.a.gunathilaka1216 10 ай бұрын
ඔබ ගේ යුටියුබ්' වැඩසටහන් වලදී පැහැදිලි කිරීම් ඉතා අගෙයි ස්තුතියි .
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
😊😊😊😊
@kanthikanthi358
@kanthikanthi358 11 ай бұрын
ඔයාට හැමදාමත් හරියන්න ඕන දුුව තෙරැවන්සරණයි !
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
ස්තූතියි ඔබේ අදහසට 😊
@ethnomusicology5427
@ethnomusicology5427 10 ай бұрын
Ane oyata godak pin me karunu kiyanwata..mamath enna inne language school..narito ekata
@TelmaDamayanthi-th9eo
@TelmaDamayanthi-th9eo 10 ай бұрын
Oya kochchara kalda japan ewilla.mata oyagen details tikak denaganna puluwanda karadarayak nethna❤
@ShamaliFonseka-s4o
@ShamaliFonseka-s4o 11 ай бұрын
ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න පුතේ බුදුසරනයි
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
බොහොම ස්තුතියි 😊😊❤️
@DahamAbinu
@DahamAbinu 6 ай бұрын
Konnichiwa akke arigato oyage video godak wadagath mn godak igengattha . Arigatho gozaimasu akki
@santhajayakody4505
@santhajayakody4505 11 ай бұрын
බොහොම ස්තුතියි 💥❤👍
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
❤❤❤❤❤
@SUPUNNITHARU
@SUPUNNITHARU 11 ай бұрын
Sayonara I remembered the film “ Love in Tokyo “ And the song …. Sayonara….sayonara
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
🥰🥰🥰🥰
@JananandaThero
@JananandaThero 5 ай бұрын
That's all right my friend
@priyanimadhuranga5292
@priyanimadhuranga5292 11 ай бұрын
Oyage vlogs harima wadagath.harima watinawa
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Thank you so much 😊
@SheanHewage
@SheanHewage 2 ай бұрын
Working visa interview එකක ahana prashna මොනවාද කියලා kiyanna puluwanda 😢
@ShanukaJayashan
@ShanukaJayashan 20 күн бұрын
Akke japanaye inna student kenek ge bank ekata salli danna puluwanda wenath rataka idala ho lakanwe idala hari
@nethminioshadha
@nethminioshadha 3 ай бұрын
Ane akke kochchara hondata interview face karath passe danum dennam kiyanawa witharane
@nadeekadevika4075
@nadeekadevika4075 Жыл бұрын
Godak watinana dewal oya me idiripath karanne.thanks.🌹❤
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Thank you❤️😊
@HansiNavodya-e1c
@HansiNavodya-e1c 2 ай бұрын
Akke mm japan ann inne eth gdk aya kiynwa hugak loku ganak ynwa kiyal saha mta a rate ghn viydm krnne kuda kiyal student visa awoth ane mta me gen pehedili krnn
@lakshananuruddha4213
@lakshananuruddha4213 Күн бұрын
Akka japan Anawanam dawas75kin passa Visa Alut karaganna Puluwanda masa 3nakata
@heshansupreme1862
@heshansupreme1862 7 ай бұрын
mn me april intake ekata enna inne japan. mata lokuwata japan puluwn kenek nemei. me video eka nn dakapuwama hoda confidence ekak awa thank you 🥰
@batapola8405
@batapola8405 11 ай бұрын
Only 900 to 1000 Yen per hour. Oh Boy> That is very low for Japanese expense level. Do they give any bonuses ?. 30 years ago - they paid the same.
@muthudinelka133
@muthudinelka133 Жыл бұрын
ගොඩක් පිං ...ගොඩක් වටිනවා ..බුදුසරනයි ඔයාට...❤️😘🙏
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Thank you so much♥️☺️
@muthudinelka133
@muthudinelka133 Жыл бұрын
@@Daysofchathujay ❤️❤️❤️❤️
@sameeraprabath4496
@sameeraprabath4496 11 ай бұрын
Harima clear.. thank you.
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
☺️♥️
@sadilavihanga1798
@sadilavihanga1798 11 ай бұрын
Arigathou akka.video okkoma beluwa ❤️
@chandimalranjanperera7521
@chandimalranjanperera7521 10 ай бұрын
Hii Your presentation and Explanations are very good ❤🌹👍 Honestly tell the Truth 🌹 And you are so Cute 🌹👍❤🙂
@lankaboy3310
@lankaboy3310 11 ай бұрын
ජපන් කෙල්ලෙක් සෙට් කරගන්න විදියක් කියන්න
@JananandaThero
@JananandaThero 5 ай бұрын
See you later my friend all the best
@githmihashara6043
@githmihashara6043 11 ай бұрын
Ane akka oya හොඳටම kiyala denawa wena කවුරුත් ehema kiynnena ありがてょ誤差います❤
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
බොහෝම ස්තූතියි ☺️
@honestreview8524
@honestreview8524 7 ай бұрын
Naagi full time job ekak app eken balala ,eke managerta direct katha krla interview daganna puluwanda
@VijeJo-hv2lx
@VijeJo-hv2lx 11 ай бұрын
Duppath apita udau daranda puluvannam budusaranai nangiyo budusaranai ❤️❤️❤️❤️
@manudiwya
@manudiwya Жыл бұрын
akke oyage video godak wadagath thawa videos genna 🤗🥰
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Aniwaren.... Thank you so much❤️😊
@muthudinelka133
@muthudinelka133 Жыл бұрын
අනේ පුලුවන්නම් ස්කූල් එකෙන් පස්සේ සෙන්මොන් එකක් හොයාගන්න විදිය ගැන සහ සෙන්මොන් එකේ කරන්න හොද කෝස් එකක් ගැන විස්තර කියලා වීඩියෝ එකක් කරන්නකෝ...🥺🙏🙏🙏🙏
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Harii.... Idiriyedi karannan😊❤️
@muthudinelka133
@muthudinelka133 Жыл бұрын
@@Daysofchathujay ❤️❤️❤️❤️❤️❤️
@kasunikasewwandi3618
@kasunikasewwandi3618 2 ай бұрын
Ane akki auto mobile wala salary kohmda kiyaka poddak kiynawada akki
@dreamofavillager
@dreamofavillager 5 ай бұрын
How and where did you learn Japanese?
@MalSan-g7p
@MalSan-g7p Жыл бұрын
Asadmika tha walata monawada balanne akke.mune kurula wage thibboth job hamba wenne nadda apata ?????. please reaply.
@SonaliNanayakkara
@SonaliNanayakkara 11 ай бұрын
Thank you ❤ oya hodata pehedili kara meka😊
@Statusboyh1632
@Statusboyh1632 Жыл бұрын
💪❤️සුපිරී නොදන්න අයට ගොඩක් වටිනවා ❤️👌
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Thank you so much♥️☺️
@w.b.denslyperera6688
@w.b.denslyperera6688 Жыл бұрын
Godak watina video ekak
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Thank you😊❤️
@sarangadenuwan9953
@sarangadenuwan9953 9 ай бұрын
Thanks sis 😊
@sureshfernanandosuresh3143
@sureshfernanandosuresh3143 11 ай бұрын
Nanga Egena gena ewara kenekuta jobs karanna bareda ohe ...eganath vesthara tekak denna puluwanda nanga..🙏🙏🙏❤️❤️🫡
@CyberHacker204
@CyberHacker204 11 ай бұрын
akkiyo ..japanaye lawyer kenekta samanyayen padi kiyak vage thiyanavada ,,lawyer kiyana part ekata piliganimak thiyanavada ohe ,plzz reply akkiyoo
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Layer kenekge padiya nan mama danne ne
@CyberHacker204
@CyberHacker204 11 ай бұрын
akkiyo,,udauvak vidiyata eka hoyala kiyanna puluvanda ,,loku udauvak @@Daysofchathujay
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Mama danna tharamin lawyer kenekta loku padiyak thiyanwa. Godak jappo innawa lawyers vidiyta. Lankawe aya lawyersla vidiyta innawda kiyala nan danne ne.
@CyberHacker204
@CyberHacker204 11 ай бұрын
e kiyanne aita lawyer kenek venna baida akke ,,@@Daysofchathujay
@magnomax268
@magnomax268 Жыл бұрын
Attaama vatina video ekk ❤❤
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Thank you❤😊
@Ayeshma-e7v
@Ayeshma-e7v Жыл бұрын
Thank you... ❤️❤️❤️
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
You're welcome 😊♥️
@janithachamodana8193
@janithachamodana8193 Жыл бұрын
සුපිරි අක්කො ❤.අරකත් කරන්න වියදම ගැන ජීවත් වෙන 😒
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Thank you❤️ Aniwaren karanawa e vedio eka. Mata me tike eka poddak karaganna beri wuna ekai.
@dilshaudaya21
@dilshaudaya21 Жыл бұрын
Godk watinw akke me video eka.😊❤math student visa wlin jpn enn inne.thm language igen gnnw akke math
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Aah hondaine.... Man me dala thiyana interview prashna uththara balaganna. Oyata ona wenawa aniwaren. Hondata language igenaganna. Nodanna deyak thibboth mage insta ekata msg ekak danna....Wish karanwa man😊❤❤
@dilshaudaya21
@dilshaudaya21 Жыл бұрын
​@@DaysofchathujayHari akke.akka insta inne kohomd😊
@hamferd6398
@hamferd6398 11 ай бұрын
Thanks 👍❤
@imeshasewwandi9116
@imeshasewwandi9116 10 ай бұрын
Mn tourism management degree ekk krngmn inne.ek ewr wela mt japan course ekk krl .japan thiyn hotel ekkt apply krnd puluwn da? Mona visa ekd hoda.mn e gana mokuth dnnh...plz reply .😑😑🙏
@maheemavihangani5619
@maheemavihangani5619 5 ай бұрын
Akke tatoo ekk gahala inna kenekta government eken enwanm enna barida . Tatoo eka nisa
@Daysofchathujay
@Daysofchathujay 5 ай бұрын
E gena nan mama hariyatama danne ne dr. Chuttak hoyala balanna
@savindivishwani900
@savindivishwani900 10 ай бұрын
thank you akki❤
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
🥰❤️
@naveendilaksha9943
@naveendilaksha9943 Ай бұрын
Saitama patte 1 hour ekakata keeyak gevanavada akk
@MommaCha808
@MommaCha808 11 ай бұрын
Thank you so much ❤❤
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
☺️☺️☺️☺️
@MommaCha808
@MommaCha808 11 ай бұрын
Mamath cooking channel ekak karanawa bolanna
@praneethariyathilaka7871
@praneethariyathilaka7871 7 ай бұрын
ssw visa full time job krnna ankota apita oya wada krna thanaka wage wda k puluwnda?
@VishwaSanathani
@VishwaSanathani 11 ай бұрын
Marma pehedili ❤ akka
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
බොහෝම ස්තූතියි ☺️☺️☺️
@KaviDu-ru9hp
@KaviDu-ru9hp Жыл бұрын
Great dear 💚
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Thank you😊
@madhudissanayaka5516
@madhudissanayaka5516 5 ай бұрын
Akki apita lankawenma job ekk hyla.dila nwed api japan ywanne
@JinaliKavindya-m4v
@JinaliKavindya-m4v 10 ай бұрын
අක්කේ student visa වලින් ජපන් ඇවිත් අපිට ආපු ගමන් job කරන්න දෙන්නේ නෑ කියන කතාව ඇත්තද අවුරුද්දක් යනකන්
@Daysofchathujay
@Daysofchathujay 10 ай бұрын
Ehema ekak ne. Karanna puluwan.
@ChamindalalDharmarathne
@ChamindalalDharmarathne 4 ай бұрын
Me oyata barida bashawa tikak purudu karanna
@pandamaproductions.4179
@pandamaproductions.4179 10 ай бұрын
අක්කේ පාර්ට් ටයිම් ජොබ් එකට IT ( data entry ) වගේ ජොබ් තියෙනවා ද ?
@Omardeensumeyafa123
@Omardeensumeyafa123 3 ай бұрын
What is the app name?
@JananandaThero
@JananandaThero Ай бұрын
Hi hi hi how are things sis
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 11 ай бұрын
Akke japan students visa yddim visa gahanne awruddkta wada podi kalayakne, etkota api visa aye ghgnn onine, ehma aye visa eka ghddim kisima prashnyk nthiwa visa eka ghgnn puluwmda ? Neththm visa riject wena welawaluth tynwda
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Aye visa eka aluth karanwa japanedi. Meheta awama owa karaganna vidiya therenawa dr
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 11 ай бұрын
@@Daysofchathujay ehnm kmk nh dr, thnx ❤️ math 2024 october intake ekta enn inne
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 11 ай бұрын
Oyta japan yddim language eka khmda thibbe dr
@nalinmadushanka8386
@nalinmadushanka8386 4 ай бұрын
Oya lssanai❤
@Ravindukaushalye
@Ravindukaushalye 7 ай бұрын
❤️
@eshansithumina4728
@eshansithumina4728 Ай бұрын
අක්කේ ජපානෙට එනකොට A/l results බලනවද?
@hi-raylaser8611
@hi-raylaser8611 11 ай бұрын
dress code එක මොකක්ද කියල කියන්න....
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Normal vidiyta yanna puluwan.
@shehanhirusha856
@shehanhirusha856 11 ай бұрын
Akke japan avit awrudu 5k witara idala australia wage yannna pathi thiyeida ehema puluwand🤔
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Eeka oya mehedi karanna inna job ekath ekka thamai tiranaya wenne, Automobile patta karanam hodai qyala hithanava, ❤️😊
@nishuperera1139
@nishuperera1139 Жыл бұрын
Thank you akki ❤
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Welcome 😊❤️
@tharakajayasooriya
@tharakajayasooriya 11 ай бұрын
Nangi mamath japan enna try karanawa job visa.....mulin laksha 10k illanawa visa labunama ලක්ෂ 25k illanawa...wisthara tikak kiyannkooo....එච්චර ganan yanawada
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
ජොබ් වීසා එන්න එච්චර ඉල්ලනවද? ඒ ගාන තියනව නම් student visa එන්න පුලුවන්නෙ. පොඩ්ඩ හොයලා බලන්න, සමහර තැන් වලින් බොරු කරනවා, ඒකයි. හොදට හොයන්න තව.
@tharakajayasooriya
@tharakajayasooriya 11 ай бұрын
Oya apu thana keeyak wage giyada wisthara kiyanna puluwanda nangi
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 11 ай бұрын
Japan student ynm laksha 30-33k whe gnk ynne dr dm, ehm blddim oy job visa nthiw students vism yn eka hodi
@supunmadusanka5109
@supunmadusanka5109 Жыл бұрын
thanks ❤❤❤❤❤
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
❤😊
@chamarapathirana9617
@chamarapathirana9617 Жыл бұрын
ජොබ් එකක පඩිය කොළ 20 මදිද. නැත්නම් පඩිය සාධාරණ ද
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Eka eka job wala padiya wenas.
@ethnomusicology5427
@ethnomusicology5427 10 ай бұрын
Oyage school eke july intake gannawada
@dilushasenani8974
@dilushasenani8974 Жыл бұрын
Nangi visit veesa walata awama job hoya ganna amaruida
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Kochchara kalekatada enne?
@mallikamallika9392
@mallikamallika9392 Жыл бұрын
thawa ekk akke..oya japan yanna course eka kare oheda0 kiyannako..ehema course karanna hoda thenak kiyannako
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Insta msg ekak danna. Chathushki Jayanchana
@variousvideos2351
@variousvideos2351 Жыл бұрын
අක්කේ මන් student visa එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. Student visa ආවාම අපි ජොබ් කරලා හොයන සල්ලි ජීවත් වෙන්න මදි වෙනවා කියන කතාව ඇත්තද? ඒත් ජොබ් වීසා එක හම්බුනාම ඒ තත්ත්වෙ මගෑරෙනවද? කියන තරම් ලොකු දුකක් විදින්න වෙනවද? Student visa ඉවර උනාම මොකද කරන්නේ ? සේරම ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි උනත් එහෙකට හරි දෙන්නකෝ...ප්ලීස් 😚😚😚❤🌎🌸
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
මගේ චැනල් එකේ ජීවන වියදම කියන වීඩියෝ දෙක බලන්න... සම්පුර්න වීඩියෝ ටික බැලුවොත් ඔයාට ඔය ප්‍රශ්න සේරටම උත්තර ඒවගේ තියෙනවා.
@variousvideos2351
@variousvideos2351 Жыл бұрын
@@Daysofchathujay thank u අනේ 🌸❤🌺
@priyawijemanna3254
@priyawijemanna3254 11 ай бұрын
අක්කේ අපි job එක කරනගමන් ඒ job එක හොද නෑ වගේ නම් වෙනතැනකට යද්දී එයාලව දැනුවත් කරන්න ඕනාද🤔?
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Ow ow. Ain wenava nan ain wena kalin kiyanna
@Dinushika61
@Dinushika61 Жыл бұрын
Akke peradeniya campus eken dena Agricultural technology and management degree ekta Japan wala job tynwda? Ape rate work experience pennana oneda?
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Mata e gena lokuwata kiyanna amarui. Oya enna inna agency eken mokada qwe....
@Dinushika61
@Dinushika61 Жыл бұрын
@@Daysofchathujay man thawama igena gnnwa
@pathumjayasooriya4548
@pathumjayasooriya4548 9 ай бұрын
මාසයකට කොච්චර නිවාඩු දෙනවද
@Daysofchathujay
@Daysofchathujay 9 ай бұрын
Iritu 4ta nivadu hambenava, eth masa ganan hambenne na, uparima 2 or 3weeks wage tamai ❤️☺️
@TharukaDedunu
@TharukaDedunu Жыл бұрын
Akke interview eka japan wainuth dannko
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Dala thiyenne palleha....
@dimashiadithya6213
@dimashiadithya6213 Жыл бұрын
Akke part time job hoyaganna amarui kiyala kiyanne eththada.
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
කවුද කියන්නෙ? දැන් එහෙම කියන අය ජොබ් කරන්නෙ නැද්ද? මිනිස්සු බොරුත් කියනවා. ඒ නිසා නිකන් බය වෙන්න එපා☺️ මෙහෙට ඇවිල්ලා part time නොකරන කෙනෙක් නැහැ. හැමෝම කරනවා. ඔයාට පුලුවන් නම් තනියම වුනත් හොයාගන්න පුලුවන්. නැත්තන් ස්කෝලෙනුත් හොයලා දෙනවා....
@sandaminibhagya
@sandaminibhagya Жыл бұрын
අක්කෙ student visa awith ඉගෙනගෙන ඉවර වෙලා කරන job eken ganna salary ekei kelinma ssw visa ghin job eken gnna salary ekei loku wenasak thyeida?
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Lokuu wenasak nehe. Eke ehema qwata practically ne. Oya karana job eka anuwa salaryth wenas wena nisa. Igena gaththatama ithin wasiyak thiynwa. Piligeniima wedi. Ekai... SSW awoth ithin kelinma salli hamba karannama enna puluwan. Ithuru karaganna puluwan. Student iddi ithuru karaganna tikaka amarui. Ooka thamai wenasa.
@sandaminibhagya
@sandaminibhagya Жыл бұрын
@@Daysofchathujay hri akke thnks❤️
@chathurikasenanayaka5752
@chathurikasenanayaka5752 9 ай бұрын
Akke oya dn language school ගිහින් ohe University ynwd?
@Ayeshma-e7v
@Ayeshma-e7v Жыл бұрын
Akki mn japan ssw krla enna ine. Mata tikk dura peen naa. E nisa kannadi pawichchi krnwa mn. Eka japan ynna awulakda akki? Asanipa thiyenwanm japan walin gan naa neda akki?
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Kannadi dana lamai ona tharan innawa.... ehema deyak ne, baya wenna epa dr...
@Ayeshma-e7v
@Ayeshma-e7v Жыл бұрын
Thank you akki❤️❤️❤️❤️
@BlissfulMomentsHiruNelu
@BlissfulMomentsHiruNelu 5 ай бұрын
Arigato
@isurusampath4806
@isurusampath4806 Жыл бұрын
@tharindudilshan7501
@tharindudilshan7501 Жыл бұрын
අක්කේ මම දැනට Nat 4 follow කරනවා ඒත් spoken හදාගන්නේ කොහොමද
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Lankawe iddi spoken hadaganna poddak amaruine. E nisa puluwan japanese drama balanna, thawa youtube Japanese news ehema balanna. Japaneta enakan e wage dewal karanna, podda poddak ethakota wachana huru wei.
@JananandaThero
@JananandaThero 5 ай бұрын
Chaerrio
@MaheshikaMadumali-j9q
@MaheshikaMadumali-j9q 11 ай бұрын
Woking visa awith job ekak hoyaganna puluwanda
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Lankawen ewanne kelinma job ekatane
@new2_2
@new2_2 Жыл бұрын
Akki oya al iwara welada giye nttn lnkwe campus ගිහින් mkk hri degree ekk krld? Mn danat lnkwe uni ekk degree ekk krnw civil engineering. E wage aya khmd ohe enwnm awil degree ekt glpen job ekk hoygnee.. E gnth dnwnm kynko plz
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Oww man AL karala awe. Campus giye ne man…..oya enna hadanne student visa da….?
@anujapahasara8217
@anujapahasara8217 Жыл бұрын
akke student crad nathuwa bada
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Be be. Eka thiyaganna aniwaren job interview yaddi. ඒක පෙන්නන්න කිවුවොත් ලග තියෙන්න එපැයි
@devindiwijethilaka3601
@devindiwijethilaka3601 Жыл бұрын
Akke.. japan student visa enna hoda ඒජන්සි ekk kiynnko 🥺math hri asawen inne japan enna...loku uduwak akke...
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Insta msg ekak danna.... Insta id eka - chathushki jayanchana
@devindiwijethilaka3601
@devindiwijethilaka3601 Жыл бұрын
@@Daysofchathujay hri akke 🤗♥️
@ShehanAthauda
@ShehanAthauda Жыл бұрын
💯💯
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
🥰❤️
@anjusbliss96
@anjusbliss96 Жыл бұрын
Living cost eka genath karannako
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
E vedio ekath ikmanata danawa😊
@WijesundaraChandima
@WijesundaraChandima Жыл бұрын
Nangi,ara app akey nama මොකක්ද ,පැහැදිලි madi
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
town work
@manjukahashan7911
@manjukahashan7911 Жыл бұрын
Night shift 910/1000 円 gewanne (gifu)
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Ne. Iita wediya gewanawa
@ravindumadushan3693
@ravindumadushan3693 Жыл бұрын
අක්කේ මට එජන්සි එකෙන් පාර්ට් ටයිම් ජොබ් එකක් හොයලා දෙනවා කිව්වා ඊට පස්සේ cv එකක් හදාගෙන ඉන්ටවු යන්න වෙයිද?
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
ඔයා කෝකටත් CV එකක් ලෑස්ති කරගෙන ඉන්න...
@ravindumadushan3693
@ravindumadushan3693 Жыл бұрын
@@Daysofchathujay ok akke♥️
@yashodasarojini5328
@yashodasarojini5328 Жыл бұрын
අක්කේ අපිට SSW job visa එක හරහා ඇවිල්ලා අවුරුදු පහා වැඩ කරලා ඊට පස්සෙ student visa දාලා ඉගෙනගන්න බැරිද 🥺
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Japanedi kelinma ssw walin student visa maru wennada....?
@yashodasarojini5328
@yashodasarojini5328 Жыл бұрын
Na akke SSW job visa eken awilla awueudu 5 wada krl ita passe student visa hadaganna barid
@yashodasarojini5328
@yashodasarojini5328 Жыл бұрын
E kiynne mt ethakota awurudu 26k wage weine 🥺wayasa simawak wage thiyeid
@harshi-wi7si
@harshi-wi7si Жыл бұрын
Lankawe digri ekk thiyenawanm student visa ynakota wasiyak nadd 😌😗
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Thiyanawa thiyanwa..... Ehema thiyanwa nan godakma hondai
@SonaliNanayakkara
@SonaliNanayakkara 11 ай бұрын
​@@Daysofchathujay puluwannam eka gena vedio ekak karannako darling ❤
@NilukshiImalka
@NilukshiImalka 3 ай бұрын
Mata lankawe degre ekk tyenwa .man ethkot student visa awoth da hoda . Job ekakatama awoth da hoda .kiynnako
@SAM__VIBEzZ__SL
@SAM__VIBEzZ__SL Жыл бұрын
අක්කෙ සතියට පැය 28 වැඩ කරන්න පුලුවන් එතකොට දවසට පැය 4ක් වගේනෙ වැඩ කරන්න පුලුවන් අපිට පැය 6-8 වගේ වැඩ කරල පැය 8ටම සල්ලි ගන්න පුලුවන්ද
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
ඔයා කරන ජොබ් එක අනුව ශිෆ්ට් එක හම්බෙන විදිය වෙනස් වෙනවා.....වැඩ කරන විදියට ඔයාට පඩිය හම්බෙනවා.....☺️
@SAM__VIBEzZ__SL
@SAM__VIBEzZ__SL Жыл бұрын
@@Daysofchathujay ok ❤️
@KANEERA
@KANEERA Жыл бұрын
Hi 😊 !Japan ena wada katayuthu karagaththe kohomada, Scl interviews , Documents , Immigration calls wage dewal ?
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
E okkoma agency eken karaganna help karanawa☺️
@kavindiashinsala2868
@kavindiashinsala2868 11 ай бұрын
අනේ අක්කේ ඔයා හැමෝගෙම comment වලට reply කරලා... අනිත් අය මෙහෙම නැහැ... ඔයාට ගොඩක් ස්තුතියි.. මට නම් අහන්න ලොකු පරශ්නයක් නැහැ.. මට ඕනි වෙලා තිබ්බ ප්‍රශ්නයක් කෙනෙක් අහල තිබ්බා ඔයා එකටත් උත්තර දීලා තිබ්බ..❤❤තැන්කූ 💕love you.. පරිස්සමින් inna අක්කේ.. බුදුසරණයි 💕
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
♥️♥️☺️🥰
@essentialessential8968
@essentialessential8968 11 ай бұрын
අැත්තටම.ඔවු
@raneesharandimal2521
@raneesharandimal2521 Жыл бұрын
Akke ssew yana kenekuta part time jobs kranna puluwanda
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
Itjin kelinma job ekakatane ewanne ssw walin😊
@anjusbliss96
@anjusbliss96 Жыл бұрын
❤❤❤
@Daysofchathujay
@Daysofchathujay Жыл бұрын
😊❤️
@madurangalakshan1704
@madurangalakshan1704 11 ай бұрын
Akke japan vala tax gevannathuva badu ganna than nadda උදා- ලන්කාවෙ පොල තියනව වගෙ තැන් මන් ටොචිගි වල ඉන්නෙ
@Daysofchathujay
@Daysofchathujay 11 ай бұрын
Mata ehema thenak me wenakan nan hambun nehe dr
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 92 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 92 МЛН