උණු වතුරෙන් තම්බලා මෙහෙම බටු හදන්න මාරම රසයි | boiling brinjal curry

  Рет қаралды 58,201

Cook with Sanjeewa

Cook with Sanjeewa

Күн бұрын

උණු වතුරෙන් තම්බලා මෙහෙම බටු හදන්න මාරම රසයි | boiling brinjal curry
අපේ ගෙදර එදිනෙදා කෑමට හදන කෑම තමයි මේ වගේ වීඩියෝ කරලා දාන්නේ
cooking
අවශ්‍ය දේ
#වම්බටු #කරවල #ගම්මිරිස් #බීළූණූ #මිරිස්කුඩු #කහාකුඩු #පහේකුඩු #රම්පේ
#කරපිංචා #අබ #පොලතෙල් #අමුමිරිස් #ලුනු කුඩු
👌 If you like my video, please subscribe. Like it. Comment. Share for others to see.
#cooking #homecooking #cookingram #lovecooking #ilovecooking #cookingclass #cookingtime #healthycooking #cookingathome #cookingwithlove #easycooking #vegancooking #doyancooking #homemadecooking #instacooking #quarantinecooking #cookingvideo #mycooking #outdoorcooking #happycooking #cookingwithkids #italiancooking #simplecooking #ketocooking #cookingschool #cookingisfun #cookingmama #southerncooking #castironcooking #kidscooking #cookingclasses #cookinglove #cookinglight #cookingtips #indiancooking #cookingshow #cookingfromscratch #momscooking #cookingday #cookinglover
#5smix2 #cooking #cook #කොහොමද #මිරිස් #how #howto #රෙසපි #resapi #cookingchannel #cookingfood #cookingrecipes #cookingvideo #cookingtips #cookingvlog
/ @5smix653
whatsapp.com/channel/0029Va8c...
whatsapp.com/channel/0029Va4o...
/ @dhenumatayamak
/ @catsdogs2462
/ @5smix280
/ @moneyshistorys
/ @animalsinsects
/ @5stravelenvironment330
/ @5smix2roadtraveler

Пікірлер: 288
@seethaparara
@seethaparara 23 күн бұрын
ඔීව අැතුලෙ ඉනන්න පනුවන්ට දෙවියන්ගෙ ම පිහිටයි
@CookwithSanjeewa
@CookwithSanjeewa 23 күн бұрын
👌👍
@tikitiki8997
@tikitiki8997 11 күн бұрын
Oh ammoo
@tataoooo6525
@tataoooo6525 10 күн бұрын
😂😂😂😅😅
@chamindakumara973
@chamindakumara973 3 күн бұрын
මේකේ රසේ කොහොම උනත් බලන්න ආසයි වැඩි විකාර නැහැනි සරල විදියට ගේම ගහනවා...thanks bro
@CookwithSanjeewa
@CookwithSanjeewa 3 күн бұрын
ස්තුතියි 👍👍👌👌🙏🙏🙏
@madukumari9174
@madukumari9174 12 күн бұрын
අවුරුදු 3ම ගෙදර ඉටිය බල්ලා එයාත් ගියානේ මෙි විදියට බටු කරියත් එක්ක බත් දිලා,දැන් රට වටෙි දුවනවා එයා හොයා ගන්න 😊
@CookwithSanjeewa
@CookwithSanjeewa 12 күн бұрын
👌👍
@AllshortsCoverege
@AllshortsCoverege 2 күн бұрын
බුදු සරනයි ජය වේවා ❤❤
@CookwithSanjeewa
@CookwithSanjeewa 2 күн бұрын
🙏👌👍👍
@nandasiriperera1004
@nandasiriperera1004 7 күн бұрын
hoda velavata කම්බි කුරු දෙක හම්බුන්නැ පණුවන්ට ව⁣ගෙ අපිටත් දෙයියන්ගෙම පිහිටයි.😂😂😂 ජය වේවා.🎊️
@CookwithSanjeewa
@CookwithSanjeewa 6 күн бұрын
👌👌👌
@batmabatmasir5723
@batmabatmasir5723 13 күн бұрын
හොඳයි හොඳයි ❤❤
@CookwithSanjeewa
@CookwithSanjeewa 13 күн бұрын
👍👌
@user-nj1ls3zj4x
@user-nj1ls3zj4x 13 күн бұрын
Panuwange.ata.ne.rasa.athi.niyamai.jayawewa.👍👍👍👍❤️
@CookwithSanjeewa
@CookwithSanjeewa 13 күн бұрын
👍👌
@renukawansekara1237
@renukawansekara1237 4 күн бұрын
ආසාවෙන් කෑව බටු අද එපාම උනා..thank uuuu....😍
@CookwithSanjeewa
@CookwithSanjeewa 4 күн бұрын
👌👍
@user-mm1db9ye3q
@user-mm1db9ye3q 20 күн бұрын
බටු ගෙඩියේ පනුවෝ ටික.අනික තක්කාලි හාල්මැස්සන් එකට දාන්න හොද නැහැ . අනේ ඔයාම කන්න අපිටනම් අප්පිරිය ජයමවේවා
@CookwithSanjeewa
@CookwithSanjeewa 20 күн бұрын
👌👍
@shasha1398
@shasha1398 9 күн бұрын
තක්කාලි හල්මස්සෝ එකට උයන්න හොඳ නැත්තේ ඇයි. මම නම් අහලා තියෙන්නේ හල්මස්සෝ කරවල උයද්දී තක්කාලි දාන්නම ඔනී කියලා එතකොට රසයිලු කියලා
@hemachandrawijedooriya8148
@hemachandrawijedooriya8148 7 күн бұрын
Panuwoth ekka uyapuwama rasa wadida bro
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 3 күн бұрын
​@@shasha1398හාල්මැස්සන් වල කැල්සියමුයි තක්කාලි වල ඔක්සයිටුයි එකතු වෙලා කැල්සියම් ඔක්සයිට් හැදෙනවා ඒකයි හොද නෑ කියන්නෙ මං දන්න විදිහට
@user-do1xi7nx1c
@user-do1xi7nx1c 2 күн бұрын
@@dulanjanikumari-ho1ru thakkali halmessmo ekata uyala kewama bade gal hedenawa..
@jms.kumari5067
@jms.kumari5067 22 күн бұрын
බොතලේට තට්ටු කරන එකා අහුවුනොත් මට ඔළුගෙඩිය පලනවා😂😂😂😂😂😂😂පණුවොත් එක්කද තම්බන්නේ බටු😅😅😅😅😅
@CookwithSanjeewa
@CookwithSanjeewa 22 күн бұрын
සිංදු දානකොට කොපිරයිට් වදින ඒ music එක හැදුවේ එකත් හරියන්නේ නැ වගේ 👌👍
@user-ht9fh4dg7d
@user-ht9fh4dg7d 13 күн бұрын
Ammata siri ..maru maru😂😂😂😂​@@CookwithSanjeewa
@darshanaj5690
@darshanaj5690 16 күн бұрын
💐
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 Күн бұрын
දැන් වෙළද පලේ තියෙන ඔක්කොම වම්බටු ගෙඩි සෑම එකකම වාගේ පණුවෝ ඉන්නවා උනුත් එක්කම තැම්බුවහම රස ඇති
@CookwithSanjeewa
@CookwithSanjeewa 23 сағат бұрын
👌👍✔
@user-rl8kn7gu8n
@user-rl8kn7gu8n 7 күн бұрын
සුපිරයක් ඈ පනුවෝ මකබෑ උනා දෙය්යෝ පනු බටු හොදින් මතක තබා ගත යුතුයි මේ විදියට නොකන්න😁😁😁😁😁
@CookwithSanjeewa
@CookwithSanjeewa 6 күн бұрын
👌👍
@lakshlkatheekshani2374
@lakshlkatheekshani2374 5 күн бұрын
හාල් මැස්සන් බැද්දේ නැද්ද.
@CookwithSanjeewa
@CookwithSanjeewa 4 күн бұрын
👌👍
@user-uh6pk6ul8s
@user-uh6pk6ul8s 7 күн бұрын
❤❤❤රසයි
@CookwithSanjeewa
@CookwithSanjeewa 6 күн бұрын
👌👌👌
@Polkatuhanda
@Polkatuhanda 20 күн бұрын
අනේ පණුවො කෙසේ වෙතත් තව කරෝල කෑල්ලක් දාල ගත්තම මරු ජයවේවා🎉
@CookwithSanjeewa
@CookwithSanjeewa 20 күн бұрын
👌👍
@anomapires8939
@anomapires8939 3 күн бұрын
පනුවො සමග බටු හරිම රසයි😂😂
@CookwithSanjeewa
@CookwithSanjeewa 2 күн бұрын
👍👌
@geethageetha6443
@geethageetha6443 13 күн бұрын
👍👍👍
@CookwithSanjeewa
@CookwithSanjeewa 13 күн бұрын
👍👌
@sureenperera9657
@sureenperera9657 11 күн бұрын
Hama batu gediyema panuwo naha. Saththu vidala nathi hoda wambatu ganna. Halmasso wenuwata CA Adu katta/Balaya wage karawala ganna. Uku kiri, kaha & lunu Mishra ayata batu kaali Dana gaman warin wara mix Karanna. Thel danavita thelatama Lata miris kudu daala passe wambatu eka dala hadi gaa wasa Pisa ganna. Uthsahaya ta suba pathanawa. Aaa board eka soodala awwata thiyanna Tika welawak Evitaa pus hadenne naha. Issara gee pitipasse walan massak thibbe oya nisa. UV kirana magin Fungus /pus vinasa wenawa. Thks.😅
@CookwithSanjeewa
@CookwithSanjeewa 11 күн бұрын
බොහොම ස්තුතියි අඩු පාඩු කියලා දුන්නාට 🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌
@user-rl8xp5if5l
@user-rl8xp5if5l 19 күн бұрын
❤❤
@CookwithSanjeewa
@CookwithSanjeewa 19 күн бұрын
👌🙏
@user-ko5rm1bp2g
@user-ko5rm1bp2g 16 күн бұрын
Uthsahayata jayaweva😊
@CookwithSanjeewa
@CookwithSanjeewa 16 күн бұрын
👌👍👌👌👍
@wijerathnakns251
@wijerathnakns251 4 күн бұрын
ඔයා ගේ උත්සාහය ගැන සතුටු වෙනවා . අමුතු රහක් තියෙනවා බටු කරියේ නෙවෙයි ඔබේ විඩියෝ එකේ .ගමේ ඉන්න අමු ගැමිකම උඹේ හඩින් එනවා සහෝදරයා .අවංකකම බං විඩියෝ එක පුරාම තියෙන්නේ .මම සුබ පතනවා සහෝදරයා .
@CookwithSanjeewa
@CookwithSanjeewa 3 күн бұрын
ස්තුතියි 👍👍👌👌
@chandrabandara7658
@chandrabandara7658 12 күн бұрын
A.gamikamanam.maru.ane😅😅😅❤❤.bs
@CookwithSanjeewa
@CookwithSanjeewa 12 күн бұрын
👌👍
@mmgunawardana8668
@mmgunawardana8668 23 сағат бұрын
1978 Ape cook Abayarathna Oyavidiyata Heduwa Kiayala wedak netha Rasaya.
@CookwithSanjeewa
@CookwithSanjeewa 23 сағат бұрын
👌👍
@sepalikadamayanthi8692
@sepalikadamayanthi8692 18 күн бұрын
පණුවන් එක්ක marama rasata ati
@CookwithSanjeewa
@CookwithSanjeewa 18 күн бұрын
🙏👌👌
@padminidias2438
@padminidias2438 17 күн бұрын
බටු bedumata giya kalak😮
@CookwithSanjeewa
@CookwithSanjeewa 16 күн бұрын
අම්මෝ ඒක
@user-vq1nj4dl6q
@user-vq1nj4dl6q 19 күн бұрын
kollanae oyalata ana comment balannae mama wetharada 🤪🤪🤪🤪
@CookwithSanjeewa
@CookwithSanjeewa 19 күн бұрын
👍👌
@harischandraabeygunarathna2937
@harischandraabeygunarathna2937 4 күн бұрын
බටු ගෙඩිය පිටින් තමිබනකොට ඇතුලේ සත්තු හිටියොත් ?
@CookwithSanjeewa
@CookwithSanjeewa 4 күн бұрын
බටු ගන්නකොට හොදට තෝරලා බලල ගන්න එතකොට ඔය ප්‍රශ්න නැ
@user-gw4vu8es2g
@user-gw4vu8es2g 9 күн бұрын
💙💙💙💙💙
@CookwithSanjeewa
@CookwithSanjeewa 9 күн бұрын
👌👌👍
@user-qy8pe9vr7p
@user-qy8pe9vr7p 9 күн бұрын
Ammo athule panuwo hitiyoth kohomada
@CookwithSanjeewa
@CookwithSanjeewa 9 күн бұрын
👌👌👌
@user-zl8ix6vj7w
@user-zl8ix6vj7w 13 күн бұрын
😄😄😄😄😄
@CookwithSanjeewa
@CookwithSanjeewa 13 күн бұрын
👍👌
@user-vh1me1gk2z
@user-vh1me1gk2z 17 күн бұрын
යස බට්ට😂
@CookwithSanjeewa
@CookwithSanjeewa 17 күн бұрын
👌👌
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 23 күн бұрын
කෑම සැකසීම ට පෙර අවශ්‍ය දෑ සූදානම් කර ගන්න හදන අතර තුර අඩුපාඩු කියන්න එපා වම්බටු උනුදිය දානවානම් එහි හරියට තම්බා ගන්න ලුනුනම් දෑව ප්‍රමාණය වැඩ් වුනා ද මන්දා කෙසේ වෙතත් උත්සාහයට බොහොම ස්තූතියි ඔයාට ඔන්න පලමු කමේට් එක මම දුන්නා ❤️
@CookwithSanjeewa
@CookwithSanjeewa 23 күн бұрын
👌👌👍💚
@CookwithSanjeewa
@CookwithSanjeewa 23 күн бұрын
මේ හදන කෑම අපේ ගෙදර අපිට කන්න හදන ඒවා. ඉතින් අපිට තියෙන හැටියට හදලා පොඩි වීඩීයෝ එකකුත් හදනවා 👍👌
@madawaperera1447
@madawaperera1447 18 күн бұрын
Hetama hadanawa
@DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt
@DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt 14 күн бұрын
Panuwo Tika ko
@user-ht9fh4dg7d
@user-ht9fh4dg7d 13 күн бұрын
​@@CookwithSanjeewaathl eke krmuu . 😂
@Mkpradeep-ry9xn
@Mkpradeep-ry9xn 3 күн бұрын
gedi etule panuwo hitiyoth?
@CookwithSanjeewa
@CookwithSanjeewa 2 күн бұрын
👍
@bisomenike
@bisomenike 11 күн бұрын
Ane wademai ..kapenneth na.piha eeka hariyaya kiya gannanth ba4
@CookwithSanjeewa
@CookwithSanjeewa 10 күн бұрын
👍👍
@jayanthpanangama7369
@jayanthpanangama7369 7 күн бұрын
Tikak oade wediyi.katawa lokuyi hadanawata wada
@CookwithSanjeewa
@CookwithSanjeewa 6 күн бұрын
👌👌👍
@user-jj8cs7uw4z
@user-jj8cs7uw4z 7 күн бұрын
Apo sudu patayi. Ne. Hohoma batu hadanawaya
@CookwithSanjeewa
@CookwithSanjeewa 6 күн бұрын
👌👌👍
@mgshanthi4147
@mgshanthi4147 12 күн бұрын
Back ground එකෙන් ඇහෙන මල කරච්චලේ මොකක්ද
@CookwithSanjeewa
@CookwithSanjeewa 12 күн бұрын
👌👍
@nandaniranasingha2248
@nandaniranasingha2248 16 күн бұрын
,ඇතුලේ ඉන්න පණුවොත් එක්ක තැම්බුනාම රස ඇති නේද
@CookwithSanjeewa
@CookwithSanjeewa 16 күн бұрын
👌😀😀
@chandanidisanayaka5191
@chandanidisanayaka5191 17 күн бұрын
Hal massoi thakkali ekata kaweth hondai
@CookwithSanjeewa
@CookwithSanjeewa 16 күн бұрын
👌👌
@mallikamallika4867
@mallikamallika4867 10 күн бұрын
Dakkama wamana yanawa ara bothalata gahana akata wamana yai kiyalada dankutu gahanna ana palayan yanna batu apa wanawa
@CookwithSanjeewa
@CookwithSanjeewa 10 күн бұрын
👌👌
@mudithaathukorala1507
@mudithaathukorala1507 18 күн бұрын
කම්මලක් ලඟ ඉදලා ද් උයන්නේ ?
@CookwithSanjeewa
@CookwithSanjeewa 18 күн бұрын
🙏👌👌👌
@user-ot9jq8qw5x
@user-ot9jq8qw5x 18 күн бұрын
බටු තම්බල ආයෙ උයන්නෙ මොකටද සම්බෝලයක් හදන්න තිබුණ නේද
@CookwithSanjeewa
@CookwithSanjeewa 18 күн бұрын
👌👌
@Nishadinimeshika-wc1hw
@Nishadinimeshika-wc1hw 6 күн бұрын
Batu keellaka panuwo kapu loku hilakuth thibuna.
@CookwithSanjeewa
@CookwithSanjeewa 6 күн бұрын
👌👍
@chandraniperera-fw8zy
@chandraniperera-fw8zy Сағат бұрын
Panuwo ainkarala thambala gathanam hodaineda😅
@Freedomlanka-nb7qk
@Freedomlanka-nb7qk 5 күн бұрын
😂😂😂😂😂
@CookwithSanjeewa
@CookwithSanjeewa 4 күн бұрын
👍👌
@janaka451
@janaka451 3 күн бұрын
මෝඩ චැනල waehiwaehela ..........හාමතේ
@CookwithSanjeewa
@CookwithSanjeewa 2 күн бұрын
👌👍
@user-vs2qn9gg5q
@user-vs2qn9gg5q 4 күн бұрын
අයියෝ බටුවල ඉන්න පනුවෝ ටිකත් තැම්බිලා
@CookwithSanjeewa
@CookwithSanjeewa 3 күн бұрын
👌👍👍
@iiyanagechitra7715
@iiyanagechitra7715 15 күн бұрын
අපි කමු රසයි නේද ❤❤❤❤❤👍👍👍👍👍
@CookwithSanjeewa
@CookwithSanjeewa 15 күн бұрын
🙏👍🙏
@user-lu5nd8xz9r
@user-lu5nd8xz9r 3 күн бұрын
wedehodai
@CookwithSanjeewa
@CookwithSanjeewa 2 күн бұрын
👍👌
@panthiyagepremadasa9393
@panthiyagepremadasa9393 11 күн бұрын
Mehemath kama danawada කෑමක් දැකල wath නැහැ puw
@CookwithSanjeewa
@CookwithSanjeewa 10 күн бұрын
👌👍
@anomaekanayaka
@anomaekanayaka 18 күн бұрын
Panuwot Kanawada
@CookwithSanjeewa
@CookwithSanjeewa 18 күн бұрын
තෝරලා ගන්න
@yasarathanabandara5513
@yasarathanabandara5513 5 күн бұрын
බටු කපලා පණුවෝ අයින් කරලා තම්බලා ගත්තොත් හොඳ නැතිද?
@CookwithSanjeewa
@CookwithSanjeewa 4 күн бұрын
👌👍
@rupikaDamayanthi-mu5sq
@rupikaDamayanthi-mu5sq 12 күн бұрын
Batu watata hodana
@CookwithSanjeewa
@CookwithSanjeewa 12 күн бұрын
👌👍
@KanthiRathnayaka-fj4yr
@KanthiRathnayaka-fj4yr 2 сағат бұрын
Ammo matanam ba panuwo thambuna ne panuqo pau😢😢
@rupaedirisinghe3515
@rupaedirisinghe3515 18 күн бұрын
Appiriyai
@CookwithSanjeewa
@CookwithSanjeewa 18 күн бұрын
🙏🙏
@thilaknijayasiriwardane3190
@thilaknijayasiriwardane3190 4 сағат бұрын
ඇතුලෙ පනුවො හිටියොත් 😂😂
@CookwithSanjeewa
@CookwithSanjeewa 4 сағат бұрын
🤣🤣
@gamunuabeywickrama9574
@gamunuabeywickrama9574 Күн бұрын
Kawadawt batu kapu. neti aekek
@CookwithSanjeewa
@CookwithSanjeewa 23 сағат бұрын
👍👌
@suwinithajayalath3433
@suwinithajayalath3433 6 күн бұрын
පනුවො විඩල නෙති බටු ගන්න පුලුවන්නෙ මන් හොතන්නෙ රස පටඉ අහිසක මනුස්සයෙක් අකමෙති අය නොහද ඉන්න
@CookwithSanjeewa
@CookwithSanjeewa 6 күн бұрын
👍👌👌👌🙏
@PMK653
@PMK653 6 күн бұрын
මචං උඹ හොඳයි අංගොඩ කැන්ටිමට දුවන්නන් වාලෙ දුවන්න එපා👍
@CookwithSanjeewa
@CookwithSanjeewa 6 күн бұрын
👍👌👌
@tarakjj7809
@tarakjj7809 17 күн бұрын
😅
@CookwithSanjeewa
@CookwithSanjeewa 16 күн бұрын
😃😀😃
@pbjayasekara3451
@pbjayasekara3451 13 күн бұрын
KLi tha.buwoth bareda
@CookwithSanjeewa
@CookwithSanjeewa 13 күн бұрын
👍👌
@sureenperera9657
@sureenperera9657 11 күн бұрын
*Lata-mistake and ignore the it
@CookwithSanjeewa
@CookwithSanjeewa 11 күн бұрын
👌👌
@maheshikasewwandi2229
@maheshikasewwandi2229 Күн бұрын
Wade karanna one piliwalata. Pirisiduwo. Panuwanta mokakda karanne. Pissu unta mewa hodai. Jockey kenek wage. its very jockey
@CookwithSanjeewa
@CookwithSanjeewa 23 сағат бұрын
👍👌
@swarnapaliamarasekara5653
@swarnapaliamarasekara5653 22 күн бұрын
හැබෑටම අප්පා ඇතුලෙ ඉන්න පනුවො
@CookwithSanjeewa
@CookwithSanjeewa 22 күн бұрын
තෝරලා ගන්න 👍👌💚
@chamindakumara973
@chamindakumara973 3 күн бұрын
ඔයා අඩියක් ගහල නෙවෙයි නේද මේක හදන්නේ
@CookwithSanjeewa
@CookwithSanjeewa 3 күн бұрын
🤣🤣🤣
@user-wo7vd5rn7u
@user-wo7vd5rn7u 18 күн бұрын
Ooka,,Maha,,loku,,deyakda,,API,,uyanneth,,ohoma,,ttthama😮😮😮😮😮😮😮😮
@CookwithSanjeewa
@CookwithSanjeewa 18 күн бұрын
🙏👌👌
@KusumPathirana-bf1nl
@KusumPathirana-bf1nl 19 күн бұрын
හාල්මැස්සන් තක්කාලි එකට උයන්න හොද නැහැ.
@CookwithSanjeewa
@CookwithSanjeewa 19 күн бұрын
දැනුවත් කරාට ස්තුතියි
@user-ls8ix4cv4q
@user-ls8ix4cv4q 13 күн бұрын
හාල්මැස්සන් හා තක්කාලි එකට උයන්න හොද නැහැ .
@CookwithSanjeewa
@CookwithSanjeewa 12 күн бұрын
👍👍
@hemanthapushpakumara7993
@hemanthapushpakumara7993 14 күн бұрын
Ane. Matto panuwo tambanawane
@CookwithSanjeewa
@CookwithSanjeewa 14 күн бұрын
හොදට තෝරලා බලල ගන්න 👍👌
@manelyatawara6126
@manelyatawara6126 13 күн бұрын
බටු ටික කපලා තැම්බුවොත් හොදනැද්ද.නැත්නම් පනුවොත් තැම්බෙනවා නේද පුතා.
@CookwithSanjeewa
@CookwithSanjeewa 13 күн бұрын
👍👌
@yhemalatha8325
@yhemalatha8325 11 күн бұрын
Api kapalama thambagannam koo
@CookwithSanjeewa
@CookwithSanjeewa 10 күн бұрын
👍👍👍
@kumarijayakodi8495
@kumarijayakodi8495 13 күн бұрын
අපේ අම්මෝ දාපු ලුනු ගොඩක් අනික ඒ කැම එක දැක්කම අප්පිරිය හිතෙනවා
@CookwithSanjeewa
@CookwithSanjeewa 13 күн бұрын
👌👍
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 13 күн бұрын
Chopin board එකේ කෝටියක් බැක්ටීරියා ඇති.හරිම අපිරිසිදුයි .
@CookwithSanjeewa
@CookwithSanjeewa 13 күн бұрын
ඉගෙන ගන්නවා
@CookwithSanjeewa
@CookwithSanjeewa 13 күн бұрын
ගෙදරට හැමදාම එකක් ගන්න විදියක් නැ
@buddhikasepalsdahanayake9217
@buddhikasepalsdahanayake9217 6 күн бұрын
I think the same
@NaliniAnjali
@NaliniAnjali 4 күн бұрын
උබට පිස්සුද උබ හදන හොද්දට ඉනා යනවා?😂😂
@user-do1xi7nx1c
@user-do1xi7nx1c 2 күн бұрын
Ane panuwo hitiyoth un merenawa..paw weda karanna epa..
@CookwithSanjeewa
@CookwithSanjeewa 2 күн бұрын
👌👍👌
@niroshaniarchana6666
@niroshaniarchana6666 Күн бұрын
Api me buru weda karanna epa panuwoth innawane ohoma hedywama ..
@CookwithSanjeewa
@CookwithSanjeewa 23 сағат бұрын
👍👌
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 9 күн бұрын
පණුවො කොහෙද බෙහෙත් ගහල හදන බටුවල,තප්පු ගහන්නේ මොකද?,මේකේ තියරිය ගන්න අඩුපාඩු හොයන්නේ නැතිව .
@CookwithSanjeewa
@CookwithSanjeewa 9 күн бұрын
💛💛💛💛💛💛💛
@gdkanthi2883
@gdkanthi2883 12 күн бұрын
😂😂😂😮😮😮🤔🤔🤔😃😃😃
@CookwithSanjeewa
@CookwithSanjeewa 12 күн бұрын
👌👍
@inrawathialwis6178
@inrawathialwis6178 16 күн бұрын
Owa පෙන්නලා මොකටද tamusema.කනවා laggai
@CookwithSanjeewa
@CookwithSanjeewa 16 күн бұрын
👌😃
@subaddrakumari8265
@subaddrakumari8265 15 күн бұрын
කෙලින්ම වත්තට
@CookwithSanjeewa
@CookwithSanjeewa 15 күн бұрын
👍👌
@user-tu6kz8dg1j
@user-tu6kz8dg1j 20 күн бұрын
හාල් මැස්සෝ තක්කාලි එකටදමා උයන්නේ නෑ
@CookwithSanjeewa
@CookwithSanjeewa 20 күн бұрын
දැනුවත් කලාට ස්තුතියි 🙏
@buddhikasepalsdahanayake9217
@buddhikasepalsdahanayake9217 6 күн бұрын
What is the reason for not adding both together. Sprat has iron. It absorption well when add tomatoes.
@i.m.silanganthilaka7870
@i.m.silanganthilaka7870 8 күн бұрын
පනුවොන්ට මොකද වෙන්නේ උම්බලකඩ වෙනුවටද
@CookwithSanjeewa
@CookwithSanjeewa 7 күн бұрын
👌👍
@MallikaGunasinghe
@MallikaGunasinghe 7 күн бұрын
මෝඩයෝ ඇතුලේ ඉන්න පණුවන්ට මොකද වෙන්නේ?
@CookwithSanjeewa
@CookwithSanjeewa 6 күн бұрын
👌👌👌
@gihantennakoon5678
@gihantennakoon5678 14 күн бұрын
Ana panuwo rahai
@CookwithSanjeewa
@CookwithSanjeewa 14 күн бұрын
👌👍
@nalaniranasinghe3352
@nalaniranasinghe3352 Күн бұрын
Stealing uyana akaraya 😮😮 loku sheen na gamee uyana wisiyata wadee sidda wenawa
@CookwithSanjeewa
@CookwithSanjeewa 23 сағат бұрын
💛👌👍
@chamindakumara973
@chamindakumara973 3 күн бұрын
හැබැයි පණුවන් ඉන්නවද දන්නැ ...
@CookwithSanjeewa
@CookwithSanjeewa 3 күн бұрын
බටු ගන්නකොට හොදට තෝරලා බලල ගන්න එතකොට ඔය ප්‍රශ්න මතුවෙන්නේ නැ 👍👍👌👌🙏🙏
@pamodiniminipura7988
@pamodiniminipura7988 5 күн бұрын
පනුවෝඕඕඕ
@CookwithSanjeewa
@CookwithSanjeewa 4 күн бұрын
👌👍👍
@user-oq9qk8sc7k
@user-oq9qk8sc7k 6 күн бұрын
හාල්මැස්සන් තක්කාලි එකට උයන්න හොද නෑ කියල අහල නැද්ද රස ව්තරක් බලලා මදි
@CookwithSanjeewa
@CookwithSanjeewa 6 күн бұрын
👌👍
@user-zt8gc6me3e
@user-zt8gc6me3e 21 күн бұрын
මරැ මරැ බටු කාලා හමාරයි
@CookwithSanjeewa
@CookwithSanjeewa 20 күн бұрын
👌👍
@user-uh3xs7dc9s
@user-uh3xs7dc9s 13 күн бұрын
😂😂😂
@CookwithSanjeewa
@CookwithSanjeewa 12 күн бұрын
👍👌
@chandimunasingha1347
@chandimunasingha1347 22 күн бұрын
පනුවො .......😮😮😮😮😮
@CookwithSanjeewa
@CookwithSanjeewa 22 күн бұрын
බටු ගන්නකොට හොදට තෝරලා බලල ගන්න එතකොට ඔය ප්‍රශ්න මතුවෙන්නේ නැ 👍👌
@anomapires8939
@anomapires8939 3 күн бұрын
මේකා බීලද කොහෙද 😢😢
@CookwithSanjeewa
@CookwithSanjeewa 2 күн бұрын
👌👍
@AnomaFarnando
@AnomaFarnando 15 күн бұрын
වම්බොටු තම්බද්දි ඇතුලේ ඉන්න පනුවන්ට මොකද වෙන්නේ වැඩක් කරද්දී හරියට පිළිවෙළට කරන්න 😢😢😢😢
@CookwithSanjeewa
@CookwithSanjeewa 15 күн бұрын
👌👍
@user-ht9fh4dg7d
@user-ht9fh4dg7d 13 күн бұрын
Meka athl vidiyta krnwa..hama ekama siriys gnna epa bn 😅 video eka maru
@pmreethi.mamat.kamati.akat6757
@pmreethi.mamat.kamati.akat6757 7 күн бұрын
@@user-ht9fh4dg7d apiricidu kamak panuvot ati aka ayatama kanna puluvan ati
@user-tu6kz8dg1j
@user-tu6kz8dg1j 4 сағат бұрын
හල්මැස්සො තක්කාලි එකට දමන් නෑ ඇලජික් වෙනවා
@CookwithSanjeewa
@CookwithSanjeewa 4 сағат бұрын
🍆🍆🍆
@sujathagalappaththi4485
@sujathagalappaththi4485 13 күн бұрын
තක්කාලි ,හාල්මැස්සන් එකට උයන්න හොද නෑ
@CookwithSanjeewa
@CookwithSanjeewa 13 күн бұрын
👍👌
@rupaaekanayaka3297
@rupaaekanayaka3297 13 күн бұрын
Ube wambatta ubma kapan
@CookwithSanjeewa
@CookwithSanjeewa 13 күн бұрын
🤣🤣
@PonnaiyaArjunan
@PonnaiyaArjunan 12 күн бұрын
Oya pitipassen ahena kammalata deela pihiya gagaththoth narakada pihiya hariyata kapenna😂😂😂😂
@CookwithSanjeewa
@CookwithSanjeewa 12 күн бұрын
👌👍
@sachinimadushika6837
@sachinimadushika6837 7 күн бұрын
haal messo amuine
@CookwithSanjeewa
@CookwithSanjeewa 6 күн бұрын
👍👌👌
@aparekkenayana7196
@aparekkenayana7196 14 күн бұрын
මෙචිචර බැනුමි අහන කුකින් චැනල් එකක්....
@CookwithSanjeewa
@CookwithSanjeewa 14 күн бұрын
මුලදි ගල් අගදි මල් ඔවා අවුලක් නැ 👍👌
@i.m.silanganthilaka7870
@i.m.silanganthilaka7870 8 күн бұрын
චීය
@CookwithSanjeewa
@CookwithSanjeewa 7 күн бұрын
👌👍
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 15 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 29 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 12 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 15 МЛН