පැයට කෑලි 2යි - ජොබ් එකත් කරන ගමන් පැයක් කරන්න - Repair Course

  Рет қаралды 92,696

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 194
@shortcut5001
@shortcut5001 2 жыл бұрын
මාත් මේ සර් ළඟ තමා ඉගෙන ගත්තෙ...මොන මගුල කිව්වත් කෙරුවත් වැඩක් නෑ තමන්ට උවමනාවත් තියෙන්නම ඕනේ..මෙයාගෙන් හම්බෙන්නෙ සාමාන්‍ය දැනීම විතරයි..ඉතුරු ඒවා අපි අත්දැකීමෙන් තමා ලබා ගන්න ඕනේ...
@jayashan16
@jayashan16 2 жыл бұрын
මම නම් දැනටමත් මේ course එක කරනවා.වැඩේ සුපිරි.සර් කියන දේවල් සුපිරියටම තේරෙනවා.කැමති අය ඉන්නවනම් බය නැතුව join වෙන්න
@dmswithsong2884
@dmswithsong2884 2 жыл бұрын
Math sirge 855 krnne. Sir hodta kiyla dnawa. Ndnna de nawtha kiynawa. Anika course fee ekath sadrani. Wena un gini ganan gnnawa. Ape Sir ehma na
@gamersland9570
@gamersland9570 9 ай бұрын
මොනවද ඔයාට පුලුවන් දැනට .. half short remove karanna puluwanda .. chargin line ekak read karaganna puluwanda .. primary line eke short ekakda secondary line eke short ekakda kiyala wena wenama aduraganna puluwanda network line ekak sampurna read karanna dannawada onama phone ekaka . Buck voltage dannawada . Oya thawama.igena ganna kenekne . Mewa karanawada kiyala hari ahala danaganna ehema naththam karanna epa
@senakajayaweera7403
@senakajayaweera7403 2 жыл бұрын
මම සර්ගෙන් ඉගන ගෙන දැනට නාරම්මල නක්කාවත්ත ප්‍රදේශයේ පොඩියට ෂොප් එකක් කරනවා ඉතින් මට නම් වැරදිලා නැ මම මගෙ පඩියට අමතරව මසකට ආදායමක් ගන්න කෙනෙක් සර්ගෙන් ඉගන ගෙන මට දැනට ඇති හැකියාව ගැන මම ගොඩක් අඩම්බර වෙනවා උගන්වන දේ නිවැරැදි ලෙස උගන්වන හොඳ ගුරුවරයෙක් නිහතමානීව 10 සැරයක් ඇහුවත් කියලා දෙන නිවැරැදි මගපෙන්වීමක් ඇති ගුරුවරයෙක්. සර්ට තෙරුවන් සරනයි.
@CreativeNadee
@CreativeNadee Ай бұрын
caurse eke gana keeyada?
@uchithachathujokes6223
@uchithachathujokes6223 2 жыл бұрын
මේ Cause එක අපේ ආච්චි කලා...👌 දැන් දවසට ලක්ෂ 10 විතර හොයනව, 🍎ඇපල් කාල ඉන්නෙ එයා, එයාට Display එක දාන්න ඔච්චර වෙලා යන් නැ අයියේ....තප්පර 10යෙන් කෙල ගාල අලවන්නෙ... මුද්දර වගේ.😝😝😝😝
@ranathunga7987
@ranathunga7987 2 жыл бұрын
Bro achche yatata adalada inne.
@kawiskachamod
@kawiskachamod 2 жыл бұрын
@@ranathunga7987 😁🤣🤣🤣🤣🤣
@razzakabdulhasan737
@razzakabdulhasan737 2 жыл бұрын
Achchige paramparawe aapu ubata oluw thiyanawada kiyala serenata kiyala balaganin
@d.d.w.2464
@d.d.w.2464 2 жыл бұрын
😁😂
@MasterTechShiyam
@MasterTechShiyam 2 жыл бұрын
😂😂😂
@hettiarachchigedonarainith8700
@hettiarachchigedonarainith8700 2 жыл бұрын
අපේ සිංහල මිනිස්සු හරිම කුහක ඊර්ෂ්‍යාවන්ත ජාතියක්..........කෙනෙක් ඉගෙන ගෙන ඉහලට යනවනම්.......කෙනෙක් දියුණු වෙනවනම් කරන්න පුලුවන් උපරිම දේවල් කරල හිනාවෙන ජාතියක් ........මමත් එතුමගෙන් ඉගෙන ගත්තා ඉතාම හොද කෙනෙක්..........මමනම් එතුමගෙ අඩි පාරෙ යන්න තීරණය කරල තියෙන්නෙ......
@GACSandaruwanphone
@GACSandaruwanphone 2 жыл бұрын
සුපිරි මමත් කොස් ඒක කරලා තියනවා...
@dn.mobile----
@dn.mobile---- 2 жыл бұрын
මමත් පාඨමාලා කරනවා බොරු නොකියා ඇත්ත කියන්න ඔයා කියන විදිහට පැයට පොන් 20ක් හදන්න පුලුවන්නම මම ඔයාට අබියොග කරනවා එන්න අපි පැයට පොන් 20ක් හදලා පෙන්නන්න කියලා එහෙම උනොත් ඔයා වැඩ්ඩා ඩිස්ප්ලේ දාන එකම නෙමෙ පොන් රෙපෙයාර් කියන්නේ ඔයා දන්නේ නැතුව ඇති මේ වගෙ මිනිස්සු මකට් කරන නිලමේ ඔයත් කරන්නේ ලොකු වැරද්දක්
@uchithachathujokes6223
@uchithachathujokes6223 2 жыл бұрын
ඒකනෙ ඒකනෙ ...
@amilanuwan6014
@amilanuwan6014 2 жыл бұрын
එකෙන්ම බ්‍රෝ. 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@lashanbandara5820
@lashanbandara5820 2 жыл бұрын
සිරාවට
@gamersland9570
@gamersland9570 9 ай бұрын
කරනවා නම් මෙයාගේ කෝස් කරලා බලන්න . මේ ඉන්නෙ නියම වැඩ්ඩෙක් .. dn mobile .. තමයි අපිව ගොඩ දැම්මෙ
@HashanTharidu-jv1pg
@HashanTharidu-jv1pg 7 ай бұрын
එකනම් ඇත්ත 🤣
@geethachandani9539
@geethachandani9539 2 жыл бұрын
ගොඩක් watinawa me vdio eka නිලමේ mahathayo mage putata eka hoda anagatayak hada ganna puluwan wai budu saranai
@sameera2000
@sameera2000 2 жыл бұрын
දැන් නිලමෙත් සල්ලි පස්සෙන් යන්න පුරුදු වෙලා..වටින දේවල් දැන් වැඩිය දාන්නේ නෑ..
@MasterTechShiyam
@MasterTechShiyam 2 жыл бұрын
6:29 ඒ ගලවන Phone එක Zoom කරලා බලන්න... මෙතුමා Home Key නැති Phone එකක් ගලවන්නේ... මම මෙතුමත් එක්ක අභියෝග කරනවා පුළුවන් නම් අපි දෙන Mobile එකට විනාඩි දෙකෙන් Display දාලා පෙන්නන්න. (සැ.යු. හරියට sensors ඔ⁣ක්කොම check කරලා clean කරලා display එක හරියාකාරව දාන්න ඕනේ). වැඩක් නෑ කියලා...
@cookwithshan3025
@cookwithshan3025 2 жыл бұрын
සහතික ඇත්ත මචන් ඔක්කොම ‍රෙඩිකරලා තියාගෙන ඩිස්ප්ලේ දාන්න විනාඩියක් ඇති නැතිනම් ඇනටික හයිකරන්නම වරුවක් යනවා display එකේ
@mdhhsi4000
@mdhhsi4000 2 жыл бұрын
මාත් කෝස් එකට සම්බන්ද උනා තාම යන ගමන් ඇත්තටම හොද පාඨමාලවක් වුවමානවක් තියෙන කට්ටියට ඉක්මනින් ඉගෙන ගන්න පුලුවන් .
@Enigma2Icon
@Enigma2Icon 2 жыл бұрын
Ubatabpyke arinna asayi
@jayashanlakshitha9419
@jayashanlakshitha9419 Жыл бұрын
පව් ඔයා 😂 ඉස්සරහට තේරේයි
@YouTubeRightnow
@YouTubeRightnow 2 жыл бұрын
සමාවෙන්න නිලමේ අයියේ මෙහෙම කීයනනවට. මෙන්න මේ හුත්තගේ කිසිම දෙකට කවුරුත් යන්න එපා . හේතුව මේක සල්ලි හොයන්න දගලන කට්ටයෙක් . මු කියනවා i phone එකේ සිල් එකක් නැතිලු. ඒ කියන්නේ මේක original i phone එකක් දැකලවත් නැ 😂. අනික විනාඩ් 10 diplay එක මාරු කරන්න පුළුවන්ලු . 😂 උ කලින් ගලවලා තියලානේ ඔතන හයිකලේ. ඒ මදිවට දැන් මු මෙතනත් එ display එක connet කරලා ඒ cabel උඩින් එන ට්‍රේ ටික හයි කරන්නේ නෙතුව ෆෝන් එක සෙට් කලා . අඩු තරමේ ඒ ගැන කිවෙවත් නේ බුරුවා .😡 එතකොට ෆොන් එක බගේට් හදන්න යන කාලයද විනාඩ් 10😂😂. සල්ලි පෙරේතයෙක් වගේ මේකා
@GAMINGKAVYAYT
@GAMINGKAVYAYT 2 жыл бұрын
පොඩ්ඩක් හිතලා බලලා තේරුම් අරන් comment කරන්න ☺️
@GAMINGKAVYAYT
@GAMINGKAVYAYT 2 жыл бұрын
තමන්ගේ මෝඩ කම ප්‍රචාරය කරන්න යන්න එපා 😂
@sldktv4060
@sldktv4060 6 ай бұрын
අපිට නම් විනාඩි 30ක් පැයක් යනව ඩිස්ප්ලේ දාන්න. මොකද තලල නවපුව ආවම කෙලින් කරල ගන්න ඕන.
@OnlineSampath-du8vc
@OnlineSampath-du8vc 5 ай бұрын
ඔව්ව්ව් මේකා කිසි දෙයක් කියලා දෙන්නේ..සල්ලි කනවා මිනිස්සු ගේ .ඔහොම phonn හදනවා නම් බැරියෑ අඩුම chajin pin එකක්වත් ගහන්ස බෑ
@premarathnagurusingha6124
@premarathnagurusingha6124 2 жыл бұрын
නිලමෙ ඔයාට ආදරෙයි හැබැයි හොරුත් එක්ක එකතු වුනොත් බලු වෙනවා නිලමෙ
@bydragon2869
@bydragon2869 Жыл бұрын
මූ ලක්ශ ගානක් සල්ලි අරන් බන් ඕවා කරන්නෙ.. අපි නම් unsubscrbe කලා. .
@nilameproductions8156
@nilameproductions8156 2 жыл бұрын
පිටරටින් බඩු ගෙන්නන්නෙත් නැති නිසා මේ දවස් පත්තු කරගන්න පුලුවන් වැඩක්
@lahirulakmal7895
@lahirulakmal7895 2 жыл бұрын
ATHEEQ EKA THAMA BEST
@sanathrajapaksha5485
@sanathrajapaksha5485 Жыл бұрын
Me wage dewal nilamegen බලාපොරොත්තු wenne na ඉදිරියට ,....නිලමේ youtube channel ekath epa wenooo....
@GAMINGKAVYAYT
@GAMINGKAVYAYT 2 жыл бұрын
සුපිරි ඔය phone repair course එක ❤️
@mudithamalshan5948
@mudithamalshan5948 2 жыл бұрын
🤣
@GAMINGKAVYAYT
@GAMINGKAVYAYT 2 жыл бұрын
@@mudithamalshan5948 කොහොමත් ඔයාලා වගේ උන් මේ ලෝකේට ශාපයක් විතරයි 😂😂
@GAMINGKAVYAYT
@GAMINGKAVYAYT Жыл бұрын
තොපි ඉතිම් එකෙක් දියුණු වෙනවට හරිම ඊරිසියානේ 😒😂
@sajanmalintha6931
@sajanmalintha6931 Жыл бұрын
Muwa allan video kaloth nilame ge chenel eka awasane thama
@scafe1633
@scafe1633 2 жыл бұрын
math oya cose eka kara.. jaya wewa sir❤
@uchithachathujokes6223
@uchithachathujokes6223 2 жыл бұрын
මල්ලි දැන් කියක් හොයනවද...
@GAMINGKAVYAYT
@GAMINGKAVYAYT 2 жыл бұрын
@@uchithachathujokes6223 😂😂😂
@KRCMOBILE
@KRCMOBILE 2 жыл бұрын
කරන වැඩ වල වේගය රදා පවතින්නෙ දැනුම හෝ හැකියාව මත නෙමෙයි.emmc reboling වගේ උනොත් ක්ශනිකව කරන්න බැනෙ.අදාල වැඩ අනුව තමා රෙෆයාර් එකක වේගය රදා පවතින්නෙ.රයිස් කොත්තු දානව වගේ ෆෝන් හදන්න බැ.එහෙම ක්ශනිකව කරන වැඩ වලින් මහ ලොකු ගානක් ගන්නත් බැ. පුරුදු වෙන්න ඕනෙ වේගයෙන් කරන්න නෙමේ නිවරදිව කරන්න.මොකද අපි රෙෆයාර් කරන්නෙ අනුන්ගෙ ෆෝන් මිසක් අපේ ෆෝන් නොවන නිසා................................. අනික මෙතන පේන්න තියෙන repair tools වලින්නම් කියන්න බැ හරි හමන් වැඩක් කරනව කියලවත් කරන්න උගන්වනව කියලවත්.
@supuntharanga6164
@supuntharanga6164 2 жыл бұрын
KIAA rangana. ඉස්සර හොරා කෑවෙ කුරුණෑගල
@AmithSanjaya-i3x
@AmithSanjaya-i3x 10 ай бұрын
Math Sarge class gihin Dan magema shop akak podiwata karagana yanwa ❤
@Naleef1595
@Naleef1595 7 ай бұрын
Course එක හොඳයි ද මචං basic to advance කියලා දෙනවද
@rajaproductions5175
@rajaproductions5175 2 жыл бұрын
Aiye subscribe 1000000 suba pathum🖤🖤🖤🖤
@sumeerasurajsanjaya8878
@sumeerasurajsanjaya8878 2 жыл бұрын
මගේ ලගත් වැඩ කරනව මේ මනුස්සයාගෙන් කෝස් එකක් කරල ආපු ලමයෙක් අඩුම ගානෙ මයික් එකක්වත් පාස්සගන්න බැරුව ආවෙ මගෙ ලගට මේ වගේ හොරුන්ට අහුවෙන්න එපා ලමයි
@kumuduperera3878
@kumuduperera3878 2 жыл бұрын
Niyamai aiye
@hadplus262
@hadplus262 2 жыл бұрын
වෙලාවකට හිතෙනවා මේ නිලමේත් කරන්නේ මිනිස්සු නොමග යවන එක කියල බොරු කියන උන් ප්‍රමෝට් කරලා... ඉස්සරනම් හොද වැඩ සටහන් ගියා දැන්නම් එහෙම නෑ
@pavithraruberu7150
@pavithraruberu7150 2 жыл бұрын
Wadak naa bun ..muth vikinenavaa
@storiesofday
@storiesofday 2 жыл бұрын
නියමයි
@vinodchamaka4453
@vinodchamaka4453 2 жыл бұрын
Display දෙක මාරැ කරපු විදිහට පඩේකුත් ගියා 😂💔👍 රගපෑම පට්ට 💩
@phonemaster50
@phonemaster50 2 жыл бұрын
අම්මෝ 😅😅😅🤣🤬
@upulkumara7663
@upulkumara7663 2 жыл бұрын
අනේ හා මෙලෝ දෙයක් දන්නෙ නැති උන්ටනම් හොදයි ,display එක කලින් ගලවලා තිබිලා බොරුවට ගලවනවා,ඔහොම ගලවන්න පුලුවන්නම්
@vinodchamaka4453
@vinodchamaka4453 2 жыл бұрын
ඔව් බං මුං හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ කැරට් කන හාවෝ කියලා 😂😂
@uchithachathujokes6223
@uchithachathujokes6223 2 жыл бұрын
ඔය පෝන් දෙකේම බං ... තව විඩියෝ එකක Display එක දානව පෙන්නුව මෙයා..😝
@prabathharshana1826
@prabathharshana1826 2 жыл бұрын
සිරාවටම අම්මෝ ඒක
@gayashipremasiri6561
@gayashipremasiri6561 2 жыл бұрын
Hoda wadak
@MDShrimathi-hk4th
@MDShrimathi-hk4th Жыл бұрын
මොනවද බං මේ 😬... ඩිස්ප්ලේ දෙක දාපු වේගේ නම් සුපර්😅 පිළිවෙලත් නියමයි.. පරණ ගම් සුද්ද කරන්න ඕනත් නැ හරි ලේසි 🙄
@nuwankumara3652
@nuwankumara3652 2 жыл бұрын
Supiri wadak mamat godagiye metanin
@deshappriyadombagolla6617
@deshappriyadombagolla6617 2 жыл бұрын
Nilame Oka patta Pacha gahana Lola adek.okata ahi Wenda epa
@waninayekasrb9446
@waninayekasrb9446 2 жыл бұрын
Wadagath video aran ana nilameta bahavinma sthuthi budu saranai
@Namal_tech
@Namal_tech 2 ай бұрын
යකෝ ඩිස්ප්ලේ එක දාපු විදිය..ගලවද්දි හෝම් කී එක නෑ..ඔක්කොම රෙඩි කරන් පෙන්නුවා..😂
@phonemaster50
@phonemaster50 2 жыл бұрын
Iphone 😅😅😅😅 බොරැ කරන්න එපා මිනිහෝ කලින්ම ගලවලා ස්පිකර් කැම් එක යට පේලේට් කලින්ම set කරලා තියාගෙන.අනිත් එක 5000ක්ම තියාගන්න පුළුවන් 😅😅😅😅දැන් ඉන්නේ රට හාවෝ කියලා හිතුවද.හැම තැන්නම අහල අහලා darz ,ebay,හැම තැනින්ම බලල දැන් එන්නේ ඒ ඇවිල්ලත් 1500ක් තියාගන්නේ හෙන අමාරැවෙන්.බොරැ මවා පාන්නැතුව ඇත්ත කියලා කොස් එකට ලමයි ගන්න🤣🤣
@mrgameing5115
@mrgameing5115 2 жыл бұрын
100 Agree 👍
@uchithachathujokes6223
@uchithachathujokes6223 2 жыл бұрын
ඒකනෙ ඒකනෙ .... අපේ මල්ලිත් පොන් හදන්නෙ පුතේ ... මේ කියන තරම් සුන්දර නැ වැඩේ... කලාතුරකිනි හාවෙක් හම්බුනොත් උගෙන් ගසාකන්න පුලුවන් ... ඌ දුක් මහන්සියෙන් හොයපු සල්ලි ටිකක් ... 😝රට බල්ලට ගියා... බල්ල රට ගියා වගේ.... රටහාවො නම් ඇති නේ.... 😝😝
@surekasadamali3077
@surekasadamali3077 2 жыл бұрын
නොදන්නා දෙවල් කියන එපා අපි Sir ගෙන් ඉගෙනගත්තා sir අපිට phone එකක් හදන්න කියලා දුන්නා athata හරිම ලෙසියි.
@dmswithsong2884
@dmswithsong2884 2 жыл бұрын
Attha wenna pluwan. E unth awsyatawya anuwa mnissu aduma tan hoya hoya inne na. Hrida.
@premarathnagurusingha6124
@premarathnagurusingha6124 2 жыл бұрын
ඔයා හරි හොරු ටිකක් බැහැල සමාජෙට
@upulkumara7663
@upulkumara7663 2 жыл бұрын
නිලමේ සල්ලි කීයක් දුන්නත් මේ වගේ හොරු මාකට් කරන්න එපා..
@surangaudayakumara5872
@surangaudayakumara5872 2 жыл бұрын
Me patamalawa igenaganna kamathi uthsha wantha ayata hodai me mulika adithalamak ape jathiya akek udatayanawanam kakulen adinajathiyak a wagema thawaakekuta kiyala dila tha denawataakamathi jathiyak a nisa wiwida adahas matha palakara athibawa peniyanawa kemath kenwkuta methumagen igenaganna puluwan mekata akamethi me wiyaparaya denata karagena yana ayawalunbawa ma wisin danwa sitimi
@Y.sandamali
@Y.sandamali 2 жыл бұрын
apith kemathi,niyamai.
@Ruwanann
@Ruwanann 2 жыл бұрын
සුපිරි නිලමෙ
@ranathunga7987
@ranathunga7987 2 жыл бұрын
Ape siya me course eka karala dan maseta laksha 20 vithara hoyanawa. Eya me lagadi maruna. Dan ehe ghin e job eka karala maseta doller 2000 vithara hoyanawa. Harima asadarana hambakirimak. Pau minissunge salli.
@gamersland9570
@gamersland9570 9 ай бұрын
තනිකරම බොරුවනේ තියෙන්නෙ . ඔහොම ෆෝන් හදන්න පුලුවන් නම් ශොප් කරන එවුන් දැන් කෝටිපතියෝ .😅
@thilinathilanka6301
@thilinathilanka6301 2 жыл бұрын
Meka loka horek nilamegeth netiwena thana thama me.
@sarathkumara8181
@sarathkumara8181 2 жыл бұрын
පිටරටින් ෆොන් ගෙනවිත් කොපමණ මුදල් පිටරට වලට යනවාද. ලාංකාවේ ඔබ වැනි අයට අලුතෙන් ම ෆොන් හදන්න පුළුවන් නේද ? බොහෝම ස්තුති යි.ඔබ තුමා ට දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා .
@isurumadushankatwo40
@isurumadushankatwo40 2 жыл бұрын
Maru Wadak
@Respect9989..
@Respect9989.. 2 жыл бұрын
Api wage podi untath puluwanda
@haroonbabanoor9099
@haroonbabanoor9099 2 жыл бұрын
Mey dawas wala phone Amatara kotas ganna pahasukam saha anayana Kala hakida ratey thathwaya anuwa 🙏
@Compass-k6s
@Compass-k6s Жыл бұрын
බොරු කියන්න එපා...පෝන් රෙපයාර් කියන්නේ display mik දාන එක නෙමේ..අහින්සක කොල්ලො අමාරුවෙ දාන්න එපා. මෙහෙම බොරු මාකට් කරන්න එපා..
@artgallery915
@artgallery915 2 жыл бұрын
👍❤
@475Journalist
@475Journalist 2 жыл бұрын
👌❤❤❤
@rmrathnayake9518
@rmrathnayake9518 2 жыл бұрын
WELL
@danaraja9062
@danaraja9062 2 жыл бұрын
මෙම කොස් එක සමග CCTV කොස් එකත් කරන්න බැරිද
@akalankadharmasiri
@akalankadharmasiri 2 жыл бұрын
කෝස් එක කරලා ගෙදරට වෙලා ඉන්න මම 🥺🥺
@tharaka3223
@tharaka3223 2 жыл бұрын
Job ekak hambunada
@lahirulakshan1308
@lahirulakshan1308 2 жыл бұрын
ඒ කියන්නේ මේ කෝස් එක වැඩක් නැද්ද...........................අනේ පොඩ්ඩාක් කියන්න පුලුවන්ද...
@mrgameing5115
@mrgameing5115 2 жыл бұрын
Ai Moko Awula?
@mrgameing5115
@mrgameing5115 2 жыл бұрын
@Malshan Dileepa Ai Moko Awula?
@lahirulakshan1308
@lahirulakshan1308 2 жыл бұрын
@Malshan Dileepa ඒ කියන්නේ මේ කෝස් එක වැඩක් නැද්ද...........................අනේ පොඩ්ඩාක් කියන්න පුලුවන්ද...
@manjulakumara5962
@manjulakumara5962 2 жыл бұрын
Hoda waedak one kenekta methanin igenaganna puluwan eka eka kiyana dewal eaththa newei
@jeanbianconi2548
@jeanbianconi2548 2 жыл бұрын
අපේ ගමන අපි Rangana සර් එක්ක අපි යනවා. Europaye sita
@MaheshChathuranga-h6p
@MaheshChathuranga-h6p 3 ай бұрын
Patta horek
@dmswithsong2884
@dmswithsong2884 2 жыл бұрын
Sirta baninna unta kiynne. Ublth krnne ekami. Ape Sir apita kiyla dnne jeevitha goda ynna gamk ghgnna. Nathuwa ape Sir anith course krna ayawa viwachnaya krnne na bn
@romeshlakshan9464
@romeshlakshan9464 2 жыл бұрын
Mu horek danna un muge cors ekata yanna epa minissu rawattala salli gasakanawa mu mage 50,000 kata keliya kiyala dena ati magulak na 25,000 k dila mulin cors eka kala itapasse tawa 25,000 k dila Anit cors ekata enna kiwwa ituru tika igenaganna meke me gsm horage cors eka hodai hodai kiyanna unta Mu 20% k denawa kawa hari add karama danna kawawat yawanna epa mu gawatanm amuma amu horek
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
💖💖💖💖💖💖
@phonemaster50
@phonemaster50 2 жыл бұрын
නිලමේ ගෝතයෝ ගේන්න එපා මාත් ⁣ෆෝන් තමා හදන්නේ 2009 යේ ඉදලා.ඒ උනට තමත් ඉගන ගන්නවා සමහර දේවල් 😁😁😁😁මූ බොරැ කරන්නේ අහු වෙන්න එපා
@dsds9978
@dsds9978 2 жыл бұрын
මුලින්ම ඕනම කෙනෙකුට කතා කරන්න් ඔගෙන ගන්න කමෙන් එකක් හරියට දාන්න පුළුවන් වෙන්න ඔබත් පෝන් බිස්නස් කරන කෙනෙක් කීවා නේද මේ වගේ උබලා වගේ උන් ගාවට වැඩක් කර ගන්න ආවොත් ඒ මිනිහත් ඉවරයි ඉතින් උබලා වගේ උන්ට හරියයිද බන්
@P.D.M_Thisera
@P.D.M_Thisera 2 жыл бұрын
සිරාවට
@phonemaster50
@phonemaster50 2 жыл бұрын
@@dsds9978 ඇයි ඔයත් මේ හොරාගේ ගෝලයෙක්ද🤣🤣☺️☺️අනේ බං උබ රේපායාර් දන්නැත්නම් කට පුක වහන් හිටපන්
@siyotech6927
@siyotech6927 2 жыл бұрын
Watina deyak pennana aiya. Okata pissu eya danne display danna vitharai.
@nimalikanchana9954
@nimalikanchana9954 2 жыл бұрын
Ane asai karanna eth salli na eka para denna
@danu5748
@danu5748 2 жыл бұрын
නිලමෙත් සිංහලනෙ සල්ලිවලට මිනිස්සු රවට්ටලා සල්ලි හම්බකරන්න එපා.ඔච්චර ඉක්මනින් ඩිස්ප්ලෙ මාරුකරන බැ. එහෙනම් පාරිභෝගිකයා ගෙදරින් පොන් එක ගලවන් එන්න ඔනෙ ආපුගමන් ඩිස්ප්ලෙ එක දාන්න.
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
මේ පුද්ගලයා ගැන දන්නා අය comment කරන්න. මොකද මට නම් මෙයාගේ කිසිම අව්‍යාජ බවක් තේරෙන්නේ නෑ. කොස්සක්මයි තේරෙන්නේ. මොකද මෙහෙම කරන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද?
@GAMINGKAVYAYT
@GAMINGKAVYAYT 2 жыл бұрын
රංගන මහත්තයා කියන කතාව හරි 😁
@lalitheprasannasirinarasin5222
@lalitheprasannasirinarasin5222 2 жыл бұрын
Boru ki epa ..Filed eke weda karana aya dannawa okata yana time.. profit.. risk.. hemadema.ohoma phone hadanna puluwannm mn danawa lankawa watema shop..🙂
@seryanebalasureya3415
@seryanebalasureya3415 2 жыл бұрын
Marath wudawu Karna man kamti
@isurumadushanka8941
@isurumadushanka8941 2 жыл бұрын
Mekanam me dawas wala supiri bussness ekak
@donratnasekera2126
@donratnasekera2126 2 жыл бұрын
What are the genuine branded display names in the market for samsung android phone. I spent rupees 9000/- replace the display, but after few weeks it appears black clouds entire display. when i complained to repair shop they answered rubish.
@n.p.1554
@n.p.1554 Жыл бұрын
Price kohomada meka igena ganna
@pltpmanjula
@pltpmanjula 2 жыл бұрын
හොරු මාකට් කරන්න එපා නිලමෙ. ඉලෙක්ට්‍රොනික හරියට දන්නැතිව motherboard එකක් අලුත්වැඩියා කරන්නබෑ මං දන්න තරමට ..😀😀
@prasannamahesh3544
@prasannamahesh3544 2 жыл бұрын
Online igena ganna puluwn da
@thusharakariyawasam2
@thusharakariyawasam2 2 жыл бұрын
Dannawanam Steve Jobs apple 🍏 phone hadana eka nawathwala me course eka karanawa
@redbulto3864
@redbulto3864 2 жыл бұрын
මේ මිනිහා හැමදාම කරන්නේ මිනිස්සුන්ට කරන්න බැරි බොරු දේවල් ඇත්ත වගේ මවා පාලා ad promote කරන එක🤣
@commercesir7804
@commercesir7804 2 жыл бұрын
අපිත් මෙ field එකෙමයි ඉන්නෙ බොරු කරන්න එපා. J2 එකෙ ඩිස්ප්ලෙෙක කලින් ගලවලා තියෙන්නෙ එකයි එහෙම ලෙසියෙන් ගැලවුනෙ.ආසාවෙන් බලපු chanel එකක් මේ වගෙ ගොන් ආතල් pramot කරන්න එපා
@madurangaperera537
@madurangaperera537 2 жыл бұрын
Kohomada dannaha sir kenek une 😂😂😂 iphone gam dala enne nahalu Anith eka kiyala deddi hariyata kiyala denna isselama btri pin eka remove karanna... Anika 4n repair kiyanne display ekak dana eka nemei Igena ganna lamainta jesu pihitai
@Life-KA94
@Life-KA94 2 жыл бұрын
අයියෝ සාමී...🤣ඔයා
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
නිලමෙි වැදගත් නිශ්පාදනයක් පෙන්නුවා නම් වටිනවා හොරු මාකට් කරන් නැතුව
@dmswithsong2884
@dmswithsong2884 2 жыл бұрын
Yko ubla mhindlta kiwath ohma. Eth ko bn un horakn krapu ewa. Blapn ube klisma ytata atha dala. Poro parkda tiynne kiyla
@madhawarubasinghe5580
@madhawarubasinghe5580 Жыл бұрын
ඉතින් හුත්තිගෙපුතෝ උඹ ෆෝන් හදපන් අපිට කියන්න පකද.උඹ කාලයක් සෙස්න්සරුත් හදනව කියල කී දෙනෙක් රැවැට්ටුවා ද
@lashanbandara5820
@lashanbandara5820 2 жыл бұрын
ඔය කියන තරම් ලේසියිනම් හා පහසු නම් මොනව කරන්න බැරිද, දවසක් හරි phone එකක් හදන්න try කරපු කෙනෙක් දන්නව ඒකෙ අමාරුව, අනික මේවගේ තැන් වලින් ගන්න පුලුවන් basic knowledge එක විතරයි ඒකෙන් බැහැ phone shop එකක් කරන්න ඊට වඩා හොදයි phone repair කරන තැනක ටික කාලයක් වැඩ කරන එක
@chamodisimanthika4054
@chamodisimanthika4054 2 жыл бұрын
1st viwer
@AsaniElectronics
@AsaniElectronics 2 жыл бұрын
Ape Certificate tama denawa....
@CmjMobile
@CmjMobile 2 ай бұрын
Mun vage un nisa thama feeld eka ivara venne
@keshankalhara541
@keshankalhara541 Жыл бұрын
❣️❣️❣️❣️❣️
@mudithamalshan5948
@mudithamalshan5948 2 жыл бұрын
මේ රටෙ ඔයිට වඩා හොඳ ව්‍යවසායකයො ඉන්නවා. ඒගොල්ලන්ව ඉන්ටව් කරපන් ගිහින්. බිස්නස්කාරයො ප්‍රමෝට් කරන්නෙ නැතුව.
@GAMINGKAVYAYT
@GAMINGKAVYAYT 2 жыл бұрын
ඔයාගේ වැඩක් බලගෙන ඉන්නවාද 😁 සහොදරයා
@nalinprashantha8214
@nalinprashantha8214 2 жыл бұрын
මේ සර්ගේ පාඨමාලාව සහ සර් කරන්නේ බොරු කියලා කියන අයට බැරිද අපිට නොමිලේ පාඨමාලාව කරලා, නොමිලේම වටිනා සහතික පත්‍රයක් පිරි නමන්න.එතකොට පිලිගන්නවා ඔයාලා හැමෝම හොද වැඩ්ඩෝ කියලා.නැත්නම් උඔලා හැමෝම ඉගෙනගන්න අයට උදැල්ල දාලා වල කපන එවුන්.
@anjanaprabash776
@anjanaprabash776 2 жыл бұрын
ඔහොම ඩිස්ප්ලේ දානවනම් මොනා කරන්න බැරිද😂😂
@bydragon2869
@bydragon2869 Жыл бұрын
දැන් මෙයා ලක්ශ ගානක් අරන් ඕනා කෙනෙක් ප්‍රොමොට් කරනවා මේ කරන්නෙත් ඒක තමයි.. Not good.. Useless . Bad
@surangaperera4255
@surangaperera4255 2 жыл бұрын
ඇයි බන් මෙි හැමොම මෙකට බනින්නේ මෙක හොද නැද්ද
@helatv3359
@helatv3359 2 жыл бұрын
මු බොරු කරනේ Display එකට gum දැම්මෙ නැ
@GAMINGKAVYAYT
@GAMINGKAVYAYT 2 жыл бұрын
තමන්ගේ තියෙන මෝඩ කමට සහෝදරයා 😁
@GAMINGKAVYAYT
@GAMINGKAVYAYT 2 жыл бұрын
@@helatv3359 රංගන මහත්තයා phone එකට display එකක් දාන විදිහ විතරයි පෙන්නුම් කලේ 😁 ඒකවත් තේරුම් ගන්න බැරි අය තමයි ඉන්නේ. ඒකට ඉතිම් මොනා කරන්නද 😂😂😂
@prabathharshana1826
@prabathharshana1826 2 жыл бұрын
එපා බොරු
@dhananjayajayalath3077
@dhananjayajayalath3077 Жыл бұрын
😉♥️
@jmkbandara2321
@jmkbandara2321 2 жыл бұрын
Amu horek
@helatv3359
@helatv3359 2 жыл бұрын
Display එකට gum දැම්මෙ නැ මිත්‍රයා බොරු කරනවා
@GAMINGKAVYAYT
@GAMINGKAVYAYT 2 жыл бұрын
Display එක දාන විදිහ තමයි පෙන්නුවේ ☺️ ඒකවත් තේරුම් ගන්න බැරි අය තමයි මේ සමාජයේ සිටින්නේ ☺️😁
@P.D.M_Thisera
@P.D.M_Thisera 2 жыл бұрын
බොරු කියන්න එපා යකො 🤣
@gamagegayankumara4741
@gamagegayankumara4741 2 жыл бұрын
Mu keyana wdiyata salle hambakaranna puluwannam phone hadana un V8 araganna ona. Boru keyala minessu mulakaranna epa yako
@udaramadushanka308
@udaramadushanka308 2 жыл бұрын
කියන්නේ බොරු ගොඩක් කියලා දන්න උන් දන්නවා.
@randikamobile2060
@randikamobile2060 Жыл бұрын
බයිලා පප්පා😂😂😂
@danaraja9062
@danaraja9062 2 жыл бұрын
කොස් එකෙ ගාන කොහොමද,ගානත් ඒ වගෙ ඇති නෙද
@niroshandeb8369
@niroshandeb8369 Жыл бұрын
මූ බොරුකරයෙක්
@niroshandeb8369
@niroshandeb8369 Жыл бұрын
මු පරන phone විකුණනවා
@batta_social_
@batta_social_ 2 жыл бұрын
1st
@nimalikanchana9954
@nimalikanchana9954 2 жыл бұрын
Eka para denna oneda salli
@niroshandeb8369
@niroshandeb8369 Жыл бұрын
Mu බොරුකරයෙක් මන් මෙ course eka man කලා
@IsharaUdayanga-lw2iv
@IsharaUdayanga-lw2iv 8 ай бұрын
Oya kos aka kale mayaganda
@keshankalhara541
@keshankalhara541 Жыл бұрын
🖤🖤🖤🖤🖤
@Tharubusskindm
@Tharubusskindm 2 жыл бұрын
Wadagath vido ekk
@prasannarajapaksha7183
@prasannarajapaksha7183 2 жыл бұрын
Itin nilame uba u tube krn eka nawaththala oka krpnko😂
@lakshithakavinda6386
@lakshithakavinda6386 2 жыл бұрын
😂
@GAMINGKAVYAYT
@GAMINGKAVYAYT 2 жыл бұрын
තමන්ට කරන්න පුළුවන් දේ තමයි තමන් කල යුත්තේ 😁
@gimhansaranga2528
@gimhansaranga2528 2 жыл бұрын
මූ නම් මනුස්සයෙක් වෙන්න බෑ 🤣🤣
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН