දැක්කම කට්ටියම කොර වෙන බජාජ් 9ශ්‍රී පිත්තල ත්‍රීවීල් එක Vintage Bajaj Taxi

  Рет қаралды 746,905

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 328
@nawaladhammananda8718
@nawaladhammananda8718 Жыл бұрын
මේ ත්‍රිරෝද සොහොයුරාගේ කටහඬ ත්‍රිරෝද රථය වාගේ ම විශේෂ යි . හොඳ හදවතක් තිබෙන කෙනෙක් ...
@sakunsathsara6345
@sakunsathsara6345 Жыл бұрын
ඔය වාහනෙ ගැන අහලා තිබුනට දැක්කෙ අද. ටැන්කියු නිලමෙ අයියා❤
@sahanrasanjana8864
@sahanrasanjana8864 Жыл бұрын
එක හරකෙක් මේ ත්‍රීවීල ගැන වීඩියෝ එකක් කරල තිබ්බ පට්ටම ගොබ්බයි,නලමෙගෙ චැනල් එකෙන් තමා හොදටම විස්තරේ දැනගත්තෙ tnx නිලමේ,ජයවෙවා
@pasindudesilva9219
@pasindudesilva9219 Жыл бұрын
Ow bn math beluva
@navogaming6140
@navogaming6140 Жыл бұрын
ඒ වීඩියෝ එකනම් අව්ල් තමා. ඒත් හැමෝම මුලදි ඒම තමා බන් කලක් ගියාම තමා පුරුදු වෙන්නෙ කවෘරු උනත්
@mohomedzarook796
@mohomedzarook796 Жыл бұрын
Mat baluvq
@nathaliyafernando8594
@nathaliyafernando8594 Жыл бұрын
Maath beluwa eeka...😅😅
@arunasanjewa9722
@arunasanjewa9722 Жыл бұрын
ඇත්තටම මේ කෝල්ලා මේ තීව්ල් එකේ ඉතිහාසයත් හෝදටම පැහැදිලි කරනවා
@rathnayakeChandrapala-de2gp
@rathnayakeChandrapala-de2gp Жыл бұрын
ආසයි ආදරෙයි කියලා හොඳයි ළස්සණයි පාවිච්චි කරණ මළයා හොඳට තියාගෙන ඉන්නවා හරිම අගෙයි ඉතින් අපේ නිළමේ මහත්තයාටත් දෙපළටම දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏❤👍
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 Жыл бұрын
ස්තුතියි නිළමේ....... මම උපන් අවුරුද්දේ නිෂ්පාදනය කළ එකාක්
@The_Hazard_kindom
@The_Hazard_kindom Жыл бұрын
පිටිපස්සෙ රෝද නෝමල් දැම්මනම් මරු
@maleeshavlogs6622
@maleeshavlogs6622 Жыл бұрын
මාර වැඩිඩෙක් ඇ මෙි වගේ මිනිස්සු රට සමිපතක් .විඩියෝ එක නියමයි රට ගොඩනගන්න පුළුවන් මෙි වගේ දේවල් වලින්
@TichizR
@TichizR Жыл бұрын
ඇත්තටම මේ ත්‍රිවිල් එක හැදුවේ සේදවත්තේ බින්දු අයියා ( wejethunga ) ඇත්තටම ඔහු මේ හදනකොට අපිට ඇස් දෙකෙන් දැක ගන්න පින තිබ්බා.. මේ සමහර දෙවල් ඔහුගේම ස්යං අදහස් හා නිර්මාන ... නිහඩ චරිතයක් වන ඔහුව මෙම නිර්මානයෙදි මතක් නොකිරිම පිලිබදව කනගාටු වෙනවා ...මොකද ඔහු නැත්තම් ඔය නිර්මානයත් නැහැ... පට්ට වැඩ්ඩෙක් ,අහිංස චරිතයක් සේදවත්ත ත්‍රි විල් කිව්වම ටින්කර් මල්ලි ( බිංදු ) ලංකාවේ අංක එකේ වැඩ්ඩෙක්.. මේ වහනය මෙහෙම දකින්න හම්බුන එක සතුටක් .. මෙම නිර්මාණයේ අසහය නිර්මාණ කාරුවා මගහැර යාම කනගාටුවට කරුනක් .. පුලුවන්නම් ඔහුට මේ නිර්මානය වෙනුවෙන් සාධාරණ ඇගයිමක් කරන මෙන් ඉල්ලා සිටිනවා.. හැබැයි ඔහු මේ සදහා ඉල්ලිම් නොකරයි එතරම්ම ඔහු නිහඩ අහිංසක චරිතයක්
@shanufunky3058
@shanufunky3058 Жыл бұрын
@ThisaraPerera-j5n
@ThisaraPerera-j5n 5 күн бұрын
U haduwata salli deela nadda ban a minhata
@chamindahettiarachchi1835
@chamindahettiarachchi1835 9 ай бұрын
සුපිරි වැඩක් හරිම ආඩම්බරයක් niyamai 🇱🇰
@prabathudara1933
@prabathudara1933 Жыл бұрын
ඔය ජාතියම ⁣වාහනයක් තියනවා චෙන් ගල්කිස්සේ සුදා මාමා ලග ❤️
@bluebird.wuaze.com1
@bluebird.wuaze.com1 Жыл бұрын
දම්පාට එකක්ද? මං දැකලා තියෙනවා දම්පාට එකක්
@chamithlakshanlakshan5273
@chamithlakshanlakshan5273 Жыл бұрын
සම්පත් අයියා ගාවත් තියෙනවා සිල්වෙස්ටර් පාරෙ
@ආදරිණීයවස්සානය
@ආදරිණීයවස්සානය Жыл бұрын
Ow malli eka th thama thiyenawa
@Madusha1234-f6o
@Madusha1234-f6o Жыл бұрын
Suda mama 4sri
@prabathchamara8438
@prabathchamara8438 Жыл бұрын
Video eka සුපිරි නියමට දිලා තියෙනවා 👍👍
@hasitha_prasad
@hasitha_prasad Жыл бұрын
🥰 පිටිපස්සෙ බැජ් එක පෙන්නන්න කැම් එක ලන් කරනකොට cameraman පේන තරම් paint එක දිලිසෙනවා. 👍
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 Жыл бұрын
Ow ban mirror 1k wage. Supiri 👌👌👌
@VikaramaWm
@VikaramaWm 2 күн бұрын
හිතා ගන්න බෑ හිත ඇදිලයනවා නියමයි
@sadpabian4843
@sadpabian4843 9 ай бұрын
Mata thiyena asaneepaya thamai ratha gaaya . Ema nisa ma nilamega thiyena hama vedio 1kma balanava . Ehakota ledey suva venava . Dr. Nilametath ara malliyatath thank u .
@donharald8104
@donharald8104 Жыл бұрын
70-80 උපන්න එවුන්ට මේ මොඩල් එක මැජික් නෙවෙයි බොලං....., මේකේ එන්ජිම ඉතාලි වෙස්පා ස්කූටර් එන්ජින් එක මොඩිෆයි කරපු එකක්, කොහොම උනත් මේක සංරක්ෂණය කරාට ස්තූතියි පුතා....
@nela_tech
@nela_tech Жыл бұрын
ඇත්ත බොලං ඇත්ත...😌
@otomanking3380
@otomanking3380 Жыл бұрын
ඇච්ච බොමලන්
@p.d.premarathnapremarathna6343
@p.d.premarathnapremarathna6343 7 ай бұрын
😅
@my_vlogs456-k7k
@my_vlogs456-k7k Жыл бұрын
සුපිරියට පරිස්සම් කරලා තියෙනවා 👍
@sandunthushara9379
@sandunthushara9379 Жыл бұрын
Issalla video akak karapu aka gon pakayak.nilama suppa👍👍👍👍👍👍👍
@nela_tech
@nela_tech Жыл бұрын
නියමයි නිලමෙ ජයෙන් ජය
@akvlogs479
@akvlogs479 Жыл бұрын
මෙවැනි අතිවිශිෂ්ට නිර්මාණ අපි අගය කල යුතුමයි ❤👍
@pelicutelife
@pelicutelife Жыл бұрын
ඒක මරු👌
@REDEAGLE-m3g
@REDEAGLE-m3g Жыл бұрын
ගැම්මක්තමා කොල්ලො පරිස්සමෙන් බලාගන්න ❤️❤️❤️❤️❤️❤️
@NirumMadusanka
@NirumMadusanka 4 ай бұрын
හරිම පිලිවෙලයි නිලමෙගේ වැඩ ටික නම්...❤
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට
@gayanmitchel2068
@gayanmitchel2068 Жыл бұрын
අපේ ගැම්ම වටිනවා
@user-xtra
@user-xtra Жыл бұрын
නිලමෙගෙ කැමරාමන් දැක්කා පිටිපස්සේ දොරෙන්❤😂 එල
@ramyathilakrajaminidurage1870
@ramyathilakrajaminidurage1870 Жыл бұрын
අපේ එකක් තිබුනා ඒක ඒකාලේ 85විතර පරන බොතල් යකඩ එකතු කරන අයට දුන්නා ඕක කලු සහ කහ විදුරු පෙු්ම් එක ආවෙි ඒකාලේ ටැක්සි ක්‍රමයට
@gayashipremasiri6561
@gayashipremasiri6561 Жыл бұрын
එකනම් අමුතු ලුක් එකක් තියනවා
@asankasandaruwan9806
@asankasandaruwan9806 Жыл бұрын
HZ නම්බර් ආපූ චේන් මොඩල් එකකුත් මම කාලයක් පැද්දා 2010. ඩිලිවරි වලට ආපු ත්‍රීවීල්.තව අපේ තිබුන 39 නම්බර් එකකුත්.
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
තව ත්‍රීවීල් වර්ගයක් තියනවා නේද බයික් එකකට හයි කරලා හදපු එකක්. මේ වගේම පරණ කාලෙ එකක් 🙄🙄🤗🤗
@lakindunuwan1152
@lakindunuwan1152 Жыл бұрын
මගේ තාත්තා ගවත් තියේ 201 number යක් ඔය මොඩල් එකනම් නෙවෙයි හැබැයි ඒකත් company type ම තියේ wiper motor පාවා original තාම 3 port engine එක තියෙන්නේ ❤️
@artofheart4115
@artofheart4115 Жыл бұрын
ඔයාලගෙ එක කැතයි
@dinuktharaka4532
@dinuktharaka4532 Жыл бұрын
විකුනන්න අදහසක් නැද්ද ?
@koKRioKo
@koKRioKo Жыл бұрын
@@artofheart4115 uba dajkad pco🤣
@Chamod7878
@Chamod7878 3 ай бұрын
Mn dannawa rathnapura kahawatte thiyenne sampath mamage wheel eka rathu pata wheel ekak eka katawath denne naha mn hithanne dn eyage putha thamai padinne eyatg eka denne naha katawath original tattu mara adarayak thiyenne e wahaneeta e kattiya gedara dala thiyenne babek wage balagannne wadiya padinneth naha eka❤❤❤
@rathnasekarar.m594
@rathnasekarar.m594 Жыл бұрын
මමත් ත්‍රිරෝද රථයක් පාවිච්චි කලා 200sri 7900 කඩවත සිට අනුරාධපුර පොලොන්නරුව ත්‍රිකුණාමලය වව්නියාව වගේ දුර පලාත්වලට ඩිලිවරි ගියා බර බඩුත් අරන් ,හරිම අඩු වියදම් ඒ කාලෙ.1998 විතර. අනුරාධපුර ගිහිල්ලා එන්ඩ රු.450ක් විතර තමා ගියෙ.(මතක විදියට )
@hasithamaduwantha7423
@hasithamaduwantha7423 Жыл бұрын
නිලමේ video එකක් දාපු ගමන් බලන සෙට් එක මේ කොනට
@karunishantha2939
@karunishantha2939 Жыл бұрын
අපේ ගෙවල් පැත්තේ නිලමේ අයියා
@ruwanmadushanka886
@ruwanmadushanka886 6 ай бұрын
නිලමේ උබනම් මාරම දේවල් ගේන්නේ 🎉❤
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@rskperera5549
@rskperera5549 Жыл бұрын
4 ශි තියනවා ගල්කිස්සෙ ❤
@chandimabandara1995
@chandimabandara1995 2 ай бұрын
Accident akakadi..Avadanam wadi..Thel tank aka Essaraha ..Avadanam.. Accident akakadi..Engine aka gihin Pitipasse unge kakul evarai.. Harima bayanaka akak..
@jayalankachathura984
@jayalankachathura984 Жыл бұрын
Superyak ,Congratulations 👍
@hasithamaduwantha7423
@hasithamaduwantha7423 Жыл бұрын
1st comment 😁♥️
@dirofishfarm4651
@dirofishfarm4651 Жыл бұрын
Surej 👍👍👍well done bro
@sdvlog69
@sdvlog69 Жыл бұрын
අලුත් three wheel එකක් ගෙනල්ලා compare කරානම් 👍
@neronero6980
@neronero6980 Жыл бұрын
Mewa hada dennako apothem puthe budusaranai
@kasunishara8998
@kasunishara8998 Жыл бұрын
දිරන්නෙ නෑ මලාට 👌🧡
@edwinfernando7054
@edwinfernando7054 Жыл бұрын
Nilame karoth wedak patta
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
1979 gathte kiyatada kiyala klwwe neha gana massege ekakin ewanna
@MehumRata
@MehumRata Жыл бұрын
මරැ බාන්ඩෙ 😍
@luckymadhujeewa8101
@luckymadhujeewa8101 Жыл бұрын
ටෙනිසන් කුරේ මහත්තයගේ පරන ෆිල්ම් එකක දැකලා තියනෝ මම ඔය ජාතියේ ත්‍රීවීල් එකක්👍👍❤️❤️
@derivetv127
@derivetv127 Жыл бұрын
ආදරෙයි💝💝💝
@nilameproductions8156
@nilameproductions8156 Жыл бұрын
රජ කාලේ බඩුවක්නේ සත්තලනේ
@chanuekanayaka4632
@chanuekanayaka4632 Жыл бұрын
Original teyer set eka thibba nm maru
@navindunethsara6945
@navindunethsara6945 Жыл бұрын
Hodatama thiyagena innawa wahanne adambarai ithin 💖
@sadunnayanajith821
@sadunnayanajith821 Жыл бұрын
Background music aka wenas kara nam hodai,tikak calm akak damma nam balanna puluvan stress nathuwa.
@AshenNimsara-tp6cr
@AshenNimsara-tp6cr Жыл бұрын
මේ වගේම එකක් තියනවා මාතලේ අලුවිහාරේ..අයිස් ක්‍රීම් වීල් එකක්..
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 Жыл бұрын
👌❤️❤️🌹🌹Tks. Nilame
@amilakasunalahakoon9639
@amilakasunalahakoon9639 Жыл бұрын
ටික කාලේකට කලින් මම දැක්කා 9ශ්‍රී වීල් එකක් කලුයි, කහපාටයි paint එකක් ගහලා ඔය විදිහමයි . 12 ශ්‍රී දැක්කා මේ ලගදි
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 Жыл бұрын
eka maru
@redmi-se8kr
@redmi-se8kr Жыл бұрын
Puka rathwenawa athi kiyala hithune Mata vitharada☺️☺️☺️☺️☺️☺️
@pradeepnishantha8970
@pradeepnishantha8970 Жыл бұрын
සුපිරි 👍
@isiwaraya
@isiwaraya Жыл бұрын
පැරණි ඒවා සුපිරි
@ireviewsca5778
@ireviewsca5778 Жыл бұрын
කොච්චර පරණ වාහනයක් උනත් මේකෙන් තමා ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය විනාස වීම පටන් ගත්තේ. 1970 කලින් හොද යුරෝප කාර් ටැක්සි දුවපු රටක් ලංකාව. 1960 ට කලින් ට්‍රෑම් කාර් දුවපු රටක් ලංකාව. වෙන රටවල් රියදුරු නොමැති විදුලි මෝටර් රථ ටැක්සි වලට යොදාගන්න කාලේ අපි තාම රෝද 3ක් ගැන පාරම් බානවා
@yohantharaka6127
@yohantharaka6127 Жыл бұрын
A da paalakayanga varadak misak vaahana waradak nema.
@SLC7987
@SLC7987 Жыл бұрын
aniwa❤️ape higana haththath me wage jara wahana market karan dagalanawa.horu elawala car ekak padinna asawak na unta
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
මම දැකල තියෙනව ඔයජාතිය ත්‍රීවීල් එකක්... ඒකෙ පිටිපස්සෙ තෙල් ටැංකියක් හයිකරල ලාම්පුතෙල් අදිනව.. දැක්කෙ බේස්ලයින් පාරෙදි මීට අවුරුදු 8 කට වගේ කලින්
@sunithviduranga2581
@sunithviduranga2581 Жыл бұрын
Meka ape kollek heduwe mu boru kiyanne
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
@@sunithviduranga2581 අම්මට සිරි වෙනව සිරාවටමද කියන්නෙ.....
@visitsrilanka9737
@visitsrilanka9737 Жыл бұрын
ජය වේවා
@chamil9090
@chamil9090 Жыл бұрын
9 ශ්‍රී 😍
@MadMax-zx3zx
@MadMax-zx3zx Жыл бұрын
Superb add
@cricketisland9779
@cricketisland9779 Жыл бұрын
මම ඇත්තටම ත්‍රී වීල් වලට පොඩ්ඩක් වත් ආස නැති කෙනෙක්.හැබැයි මේ ත්‍රී වීල් එකටනම් ඇත්තටම ආස හිතුනා.
@RockSachin-c9g
@RockSachin-c9g Жыл бұрын
Ape Bindu aiya aduwe
@funwithkaveesha5435
@funwithkaveesha5435 Жыл бұрын
අපි පොඩි කාලෙ ඔීන තරමි ගොනා මොඩල් කියන ඔයපරණ 1තිබුනා.12 ශීු වෙන කමි තිබුනා.13 ශීූ අලුත් ඩිලුක්ස් 1ට අාවෙත් ඔය මඩි ගාඩි .කලු හා කහ පටියක් හා කොළ හා කහ පටියක්( විදුර ලග කොටසේ)තමයි වර්ණ වීදියට අාවෙි.කොල්ලා මෙි දිලා තියන ගේම අද කාලෙ හැටියට සුථ පටු නැ...මෙිවා රැක ගන්නවාට ස්තුතියි.
@rohanabekumara6569
@rohanabekumara6569 Жыл бұрын
පට්ට
@Madthu-z3c
@Madthu-z3c 9 ай бұрын
Supiri ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rashmitharajindu147
@rashmitharajindu147 Жыл бұрын
මං ගාව තියෙනවා ඕකෙ එංජින් එකයි ගියර් පෙට්ටියයි. 😊😊
@lakmalvimukthi
@lakmalvimukthi Жыл бұрын
Supiri😍🔥
@jagathegodawattha5826
@jagathegodawattha5826 8 ай бұрын
ඔක්කොම සුපිරියට තියෙනව එක දෙයක් හැර.පිටුපස රෝද දෙකෙන් වාහනේ පෞරාණික පෙනුමට ගොඩක් හානිකරල...
@hasaralbota8395
@hasaralbota8395 Жыл бұрын
නියමයි
@mgbatta3497
@mgbatta3497 Жыл бұрын
නියම බන්ඩේ....
@chanukagomes4226
@chanukagomes4226 Жыл бұрын
එකත් මරු
@_vehiclecaps_
@_vehiclecaps_ 8 ай бұрын
Mn ok balanne deveni paratta ❤
@Shortvedeosrilanka
@Shortvedeosrilanka Жыл бұрын
Me wel eka kiyak withara watinawada parana hadanna ona ekak maa gawath thiyenawa
@mohamedarshad-hp6hi
@mohamedarshad-hp6hi Жыл бұрын
Vikunanne nedda
@athulayapa1403
@athulayapa1403 9 ай бұрын
1979 නිශ්පාදනයක් නම් ආයෙ අහන්න දෙයක් නෑ .සුපිරියක් ම තමයි .(මමත් 1979 😂)
@dineshwedikkarage3700
@dineshwedikkarage3700 Жыл бұрын
අයියො නිළමෙ උබේ thumbnail එක දැක්කකම එපාවෙනව බං.පත්තරේ වගේ පල් හෑලි පුරාම
@gamingwithsithum6700
@gamingwithsithum6700 Жыл бұрын
🌚💯
@Ranjanramanayake1
@Ranjanramanayake1 Жыл бұрын
හම්මට engine එක platinum 😂 කෝටි 200 ක් withara වටිනවා eti threeweel eka
@Shortvedeosrilanka
@Shortvedeosrilanka Жыл бұрын
E kiynne monada
@gamhewaharshanamadhusanka5700
@gamhewaharshanamadhusanka5700 Жыл бұрын
ප්ලැටිනම් පොයින්ට් වලින් ස්පාර්ක් එක ගන්න එන්ජිමක් 4:41 Mechanical දැනුමක් නැත්නම් නොදන්නා දෙයකට හිනාවෙන්න එපා
@sh_nolaPrime
@sh_nolaPrime Жыл бұрын
He don’t know what he talking about
@dayalwaidyasekara370
@dayalwaidyasekara370 Жыл бұрын
මගේ ලඟ තියෙනවා මේකේ ඩිලිවරි මොඩල් එක .....
@V.Promaxultra
@V.Promaxultra Жыл бұрын
👍
@danusandaruwan6473
@danusandaruwan6473 Жыл бұрын
Kiyak onida
@dayalwaidyasekara370
@dayalwaidyasekara370 Жыл бұрын
4 ක් දෙන්න වාහනේ running
@theRamblersl
@theRamblersl 9 ай бұрын
Ekk thiyenawa wikunanawa
@SureshSuresh-rm3xp
@SureshSuresh-rm3xp Жыл бұрын
Theruwan saranai
@tumalkithabeyrathne2156
@tumalkithabeyrathne2156 Жыл бұрын
Gammak nilame......
@tharindumalshan1575
@tharindumalshan1575 Жыл бұрын
Thawa ekak thibba mage yaluwek gawa eka dunna ekanam originalma widihata indian whidihata yellow and black ekak thibbe
@EcsComputers..
@EcsComputers.. 4 ай бұрын
Kiytda dunne bro eka😊
@ChamindaNagolla
@ChamindaNagolla 7 ай бұрын
Nilame Oya warhead three wheel api lags thiyanawa
@Nilame
@Nilame 7 ай бұрын
ජයවේවා....
@sham7109
@sham7109 Жыл бұрын
Supiri🤗🤗🤗
@dasunpriyankara6898
@dasunpriyankara6898 Жыл бұрын
Supiri
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
බලාපොරොත්තු ඉස්ට වෙිවා
@dharmakumaradharmakumara2501
@dharmakumaradharmakumara2501 Жыл бұрын
😍Supiri❤👍
@akalankapathum9006
@akalankapathum9006 Жыл бұрын
මේ වගෙම විල් එකක් තියෙනවා මාලබේ මුත්තෙට්ටුගොඩ පාරේ
@buddikakarunarathne.2221
@buddikakarunarathne.2221 Жыл бұрын
හ්ම්ම්.මාත් දැක්කා.
@sham7109
@sham7109 Жыл бұрын
Thamath mevata badu thiyanawada
@MrSumee320
@MrSumee320 Жыл бұрын
❤❤❤👌👌👌
@dilankawinda6469
@dilankawinda6469 Жыл бұрын
එන්ජින් එක උඩ වාඩි වෙලා ගියාම පස්ස පික්චෙන්නෙ නැද්ද 😂
@shansatharasinghe9939
@shansatharasinghe9939 Жыл бұрын
මේ වාහනේ අවුරුදු තුනක් තිබ්බේ ටින්කර් මල්ලිගේ ගරාජ් එකේ .ඕක ඔය වගේ බොඩි එක හැදුවේ වැල්ලම්පිටිය wijethunga ගරාජ් එකේ ඒකත් මතක් කරමු බ්‍රෝ
@shanufunky3058
@shanufunky3058 Жыл бұрын
@kavishanfernando8325
@kavishanfernando8325 Жыл бұрын
Man laga oya wage threewheel 2 k thiyenawa ayya..oke parts ganna thiyenne koheda kiyala dena ganna puluwanda
@mohamedarshad-hp6hi
@mohamedarshad-hp6hi Жыл бұрын
Thama thiyanawada vikunanne nedda bro
@EcsComputers..
@EcsComputers.. 4 ай бұрын
Bro oyage namber ekak danna 👍
@shanufunky3058
@shanufunky3058 Жыл бұрын
Tinkermalli sedawatte 💯 hadapu eka
@chalindunimesha446
@chalindunimesha446 Жыл бұрын
ඔක අපේ තිව්ල් එකා😅
@chamarihansamali2908
@chamarihansamali2908 Жыл бұрын
Ane hitagenada ..
@wijayarock7225
@wijayarock7225 Жыл бұрын
Godak dewal kiyala hadapuwa.awurudu 50 parana yakada badu thama toyya wage thiyenna widiyak ne
@ChamindaNagolla
@ChamindaNagolla 7 ай бұрын
11 Sri Nemey ane q y Bambara ekak magelaga thiyanawa 11
@Nilame
@Nilame 7 ай бұрын
ජයවේවා....
@Kelum1980
@Kelum1980 Жыл бұрын
බැලුම් සයිස් වැඩි ගොම් රෝද අහක් කරලා වාහනේට දෙන්න ඕනේ වටිනාකම දෙන්න...
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Supiry❤❤❤❤❤❤❤
@harsharuwan2293
@harsharuwan2293 Жыл бұрын
💓💓
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН