✔ ප්‍රධාන අමුද්‍රව්‍ය 2න් චොකලට් කේක් Simple Chocolate biscuit Cake No oven - oreo by Apé Amma

  Рет қаралды 1,717,796

Apé Amma

Apé Amma

Күн бұрын

Пікірлер: 59
5 жыл бұрын
චොකලට් බිස්කට් කේක් රෙසිපිය චොකලට් බිස්කට් ග්‍රෑම් 300 එළකිරි කොප්ප 3/4 ආප්ප සෝඩා තේ හැඳි 3/4 විනාකිරි තේ හැඳි 1/2 300g Chocolate biscuit 3/4 cup fresh milk 3/4 tsp baking soda 1/2 tsp vinegar No Oven baking by Ape Amma >> kzbin.info/www/bejne/qp6nd2dugdV6Y9U
@nasrudeennasrudeen4950
@nasrudeennasrudeen4950 4 жыл бұрын
Wow ape amma dekksm asa hethenwa.😊
@shamalirathnayaka3977
@shamalirathnayaka3977 4 жыл бұрын
එල කිරිම ඔනිද අම්මේ
@Dilhaninisansala23
@Dilhaninisansala23 3 жыл бұрын
Mata hada ganna bari unane mokakda une kiyala hitha ganna ba
@binudiliyanage9635
@binudiliyanage9635 3 жыл бұрын
Cake akka dana kota watura danawada
@chamudithadeshan7779
@chamudithadeshan7779 3 жыл бұрын
Elakirima on adapter amme
@inokakapugedara6498
@inokakapugedara6498 2 жыл бұрын
මමත් හැදුවා හරි ලෙසියි හරිම රසයි.අපේ අමිමා ගොඩක් ස්තුති.
4 жыл бұрын
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි! 2022-4-10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 24යි 70දාහයි. kzbin.infovideos facebook.com/ApeAmmaFans/
3 жыл бұрын
අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.
@dilharadays4600
@dilharadays4600 4 жыл бұрын
ෂෝක් එ කේක් එක 🥧🥧🥧අපේ අම්මා ට ආදරෙයි 🤗
@gamingsanu1722
@gamingsanu1722 3 жыл бұрын
නියමඉ අපෙ අම්මා
@madushani7688
@madushani7688 4 жыл бұрын
Thanks ape amma...first time cake ekak heduwe..godak rasata awa..harima soft gathiyta awa..hemoma asawen kewa..mata godak sathutui.😘😘😘
@oshadikavindirajamanthri2151
@oshadikavindirajamanthri2151 4 жыл бұрын
Adarei ape amma.mn me cake eka heduwa harima rasai
@malee2237
@malee2237 5 жыл бұрын
Adarei ape Amma...♥️♥️..ape Ammagen witharai mewa..👌👌👌
@sasindivinoya221
@sasindivinoya221 3 жыл бұрын
Oy lassanai akki
@hashitharashan9235
@hashitharashan9235 4 жыл бұрын
ඒ කේක් එක නම දැක්කහමත් හදන්ඩ හිතෙනවා. අනිවා හදලා බලලා කමෙන්ට් කරනවා...
@senuriperis1900
@senuriperis1900 2 жыл бұрын
මමත් හැදුවා . ස්පොන්ච් කේක් එකක් වගේ ආවා. වැරදෙන්නැතුව හදන්න පුලුවන් හැමෝටම
@nikiniweragoda4617
@nikiniweragoda4617 4 жыл бұрын
මමත් හැදුවා...හරි ලේසියි හදන්න..ඒ වගේම රසයි..බොහොම ස්තුතියි අපෙ අම්මා😘
@BELIEVER-n2x
@BELIEVER-n2x 3 жыл бұрын
ඔව් මාත් හැදුවා 😍
@fairytales6473
@fairytales6473 4 жыл бұрын
Its amazing
@sadeepkavindu121
@sadeepkavindu121 4 жыл бұрын
මේක මන් හදලා බැලුවා..කඩෙන් ගන්නවාට වඩා ගොඩාක් ලාබයි
@kumudunirajitha2659
@kumudunirajitha2659 5 жыл бұрын
Thanks ape amma.
@pinipamaldeniya8746
@pinipamaldeniya8746 4 жыл бұрын
Thank u ape amma... eka lesi hadanna.adarei ape ammata
@isurisandunika4496
@isurisandunika4496 5 жыл бұрын
thanks ape amma..😘😘
@islamtheeasypath4140
@islamtheeasypath4140 Жыл бұрын
Meka avan eke hathanna beritha?
@sathsaranirathnayake24
@sathsaranirathnayake24 4 жыл бұрын
Apita freshmilk wenuwata milk power hot water mixer ekak use karanna barida?
@lakshaniabesena3009
@lakshaniabesena3009 4 жыл бұрын
එළකිරි unu karalada danne ape amma
@JayanthaJaya-k7n
@JayanthaJaya-k7n 7 ай бұрын
apith haduwa hari rasai
@sanjeewaniwijesinha5216
@sanjeewaniwijesinha5216 Жыл бұрын
ane ape amme mama oya kiyala Dena ewa hadanawa thanks
@yamunakwt9918
@yamunakwt9918 5 жыл бұрын
harima lesi hadannath pahasui. bohoma pin ape amma.
@DekmaKlak
@DekmaKlak 6 ай бұрын
Haduwa harima rahayi
@malshanifernando2566
@malshanifernando2566 4 жыл бұрын
මං හැදුවා මේ කේක් එක රසට ආවා. වැඩි වේලාවක් ගියේත් නැ. මට මේ වේලාවේ තිබ්බේ බේකිං සෝඩා ඉතිං මං ඒකයි දෙහි යුශයි තමා දැම්මේ.
@sangiwanisangiwani5464
@sangiwanisangiwani5464 2 жыл бұрын
Coconut milk dala hadanna puluvanda freshmilk nathuva
@sirimahapuarachi8424
@sirimahapuarachi8424 5 жыл бұрын
Very easy to make.wow🤠🤠🤠🤠🤠🤠
@shenalinanayakkara6834
@shenalinanayakkara6834 4 жыл бұрын
Mamath aduva harima rasai.. thaku you're service 😘👍
@Madu23323
@Madu23323 Жыл бұрын
Kiri onimada
@deduhimaya9620
@deduhimaya9620 4 жыл бұрын
Piti kiri gaththata kamak na neda
@nipunidilrukshi6526
@nipunidilrukshi6526 4 жыл бұрын
අපිත් හැදුවා..හරිම රසයි.
@kumarakumara7282
@kumarakumara7282 3 жыл бұрын
Mona kirida
@prasanthajanaki1840
@prasanthajanaki1840 5 жыл бұрын
Meka nam harima harima watinawa thank you so much
@thimiraheshan5736
@thimiraheshan5736 2 жыл бұрын
Mamath haduwa
@ramanisramani3240
@ramanisramani3240 5 жыл бұрын
ape amma puduma dewal apita kiyala denne. Bohoma isthuthi
@nishanierandika9049
@nishanierandika9049 4 жыл бұрын
Apita hadanna puluwan lase wediyata Kayla danawa. Tnx ape amma
@rasheedaroshan3538
@rasheedaroshan3538 4 жыл бұрын
Its really good
@apsaramaduwanthi2373
@apsaramaduwanthi2373 4 жыл бұрын
thanks ape amm 😋😋😋😋
@chamilajayanthi6139
@chamilajayanthi6139 4 жыл бұрын
Maru teacher cake eknm ape ammt godk adrei😘💕
@dewmininavodya7046
@dewmininavodya7046 4 жыл бұрын
Waw it's amazing
@sathsaranirathnayake24
@sathsaranirathnayake24 4 жыл бұрын
Wow ape amma..love you..
@lakmallakmal8643
@lakmallakmal8643 5 жыл бұрын
superrrrrrrr........
@withanagewasantha7941
@withanagewasantha7941 4 жыл бұрын
Thank you so much ape amma
@hashandananjaya2706
@hashandananjaya2706 5 жыл бұрын
Thax ape amma
@nadeekapriyadarshani2780
@nadeekapriyadarshani2780 4 жыл бұрын
Ape ammata adare😃😄😄
@chariniwasana2362
@chariniwasana2362 4 жыл бұрын
Mamath heduwa..thanx ape amma...
@shakilagneeshwar9127
@shakilagneeshwar9127 5 жыл бұрын
Thank u my mother 😇🙌
@kirulusathsara3772
@kirulusathsara3772 4 жыл бұрын
Thank harima pahasuwen apith haduwa
@chandrachandra9353
@chandrachandra9353 4 жыл бұрын
Oyage katahadath lassanai harima pahadiliy
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 40 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,9 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 107 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН