20 දානවා කිව්ව vlog එක🤪🙈SOLO date ආයෙත්! Shanudrie vlogs | how we do voicings

  Рет қаралды 512,084

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 1 100
@ishugirlYT
@ishugirlYT Жыл бұрын
2024 මේ vlog එක බලන අය ඉන්නවද 😁
@RikshaRasanjaly
@RikshaRasanjaly 8 ай бұрын
Ow💗🥺
@Sach-2006
@Sach-2006 6 ай бұрын
Man😊
@dineshsanjeewa3420
@dineshsanjeewa3420 Жыл бұрын
ඒක ඇත්ත ..පිට රට ගැහැනු ලමයින්ට වඩා දැන් අපේ ලන්කාවේ ගොඩක් පිරිමි අය හේතුවක් නැතුව ගැහැනු අයව විහිලුවකට ගන්නවා..එගොල්ලෝ හිතන්නේ හැම අතින්ම හැම ගැහැනු ලමයෙක් ම එක වගේ කියලා..ඇත්තටම මෝඩ වැඩ කරන නෝන්ඩි වැඩ කරන ගැහැනු ලමයිනුත් ඉන්නවා..හැබැයි ඒ අතරින් වැදගත් හොද smart පාඩුවේ ඉන්න girls ලත් ඉන්නවා .ඉතින් සමාජේ අර මෝඩ වැඩ , නෝන්ඩි වැඩ කරන ගැහැනු ලමයි කරන සමහරක් වැඩ නිසා පාඩුවේ ඉන්න හොද ගුනවත් ගැහැනු ලමයින් ටත් එගොල්ලෝ නින්දා කරනවා😢 ..ඇත්තටම ඒක හරි කැත වැඩක් පිට රට ගොඩක් ඔහොම හැම මනුස්සයටම බනිනවා අඩුයි .ඇත්තටම මොනා හරි ඔගොල්ලෝ කාගෙ හරි අඩුපාඩුවක් දැක්කත් ඒක එක නරක comment එකකින් දාන එක නවත්තන්න මොකද ඒක එයාගේ කැමත්ත නිසා නේ එයා කරන්නේ..ඉතින් අපි ඒවට ඇගිලි දදා ඕපදූප හොයන්න යන්න ඔනේ නෑ..තමන් තමන් වෙන්න ඔනා..එතකොට තමා හැමදාමත් මිනිස්සු අපිට ආදරේ කරන්නේ . 🙂 ගැහැනු ලමයින්ට ගොඩක් ගරු කරන්නැති මිනිස්සු අද ගොඩක් ලන්කාවෙ වැඩියි..ඒගොල්ලෝ අනිත් අයට ඇගිලි දික් කරන්නමයි බලන්නේ 😢 ..ඒවෙලාවට එහ් කෙනා කොච්චර අසරණ වෙනව ද 😢
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 8 ай бұрын
මම ටීච කෙනෙක්....මාත් ඔයාගෙ ව්ලොග්ස් බලනවා,...හැන්දෑවෙ මහන්සි වෙලාවට.....මේක දැකල කවුරුත් මට බනින්න එපා...මම ආසයි ඔයාට😅....❤❤🎉🎉
@tharushipramodya8670
@tharushipramodya8670 Жыл бұрын
අක්කේ.... social medic වල විතරක් නෙවේ අපි ජිවත් වෙන්න වටපිටාව තුලත් හරි ඉක්මනට ගැහැනු ලමයෙක් ගැන කතා මවනවා. මං පුංචි ගමක ජිවත් වෙන දුප්පත් පංතියේ කෙල්ලෙක් .. මේ ගම ඇතුලේ තියෙන තියෙන සාර්ථක හැම පියවරකටම මට මාව වට්ටන්න කතා ගොඩක් හැදුනා .. මාත් මුලින් ඇඩුවා. ඒත් මං දැන් ඒ කතා හදනවට ආසයි.. මොකද ඒක තමයි මගේ ලොකුම motivation එක.. ඒ වගේම ඒ කතා එක්ක මං මං ගැන ආඩම්බර වෙන්න මං මං ගැනම සතුටු වෙන්න අවස්තාවක් ලැබෙනවා..මොකද මං ඇත්තටම මගේ ජිවිතේ තුල යම් කිසි දිනුමක් ලබලා ඒකයි මට කතා හදන්නේ.. හිතන්නකෝ අක්කේ ඔයා රංගනශිල්පියාක් වුනාට ඔයා මේ තරම හොද කෙනෙක් නොවුන නම් ඔයාව වැඩිය කවුරැත් දන්නේ නැත්තම්, ඔයා මේ වයසට ජයග්‍රහි කෙනෙක් නෙවේ නම් ඔයාට කවුරැත් කතා හදන්නේ නෑ.. මොකද ඔයා රංගනශිල්පියායක් වුනාට මොකුත් achieve කරලා නැත්තම් ඔය කතා කියන හැමෝටම සතුටුයි..
@munamunawwar4658
@munamunawwar4658 Жыл бұрын
oyava salli nehe kiylah ehema vattana heduvada
@sulochanamadhuwanthi7740
@sulochanamadhuwanthi7740 Жыл бұрын
අක්කි... මට‍ තම අවුරුදු 22යි... ඔයාගේ ලොග් බලන්න මං ගොඩක්‌ ආසයි... අක්කා කිව්වා වගේ අපේ මිනිස්සු fb ගියත්, tik tok ගියත් කටම හරි බනිනවා.. මට‍ තේරෙන්නේ නෑ ඇයි මේ මිනිස්සු අනුගේ ප්‍රශ්න වලට මෙච්චර දගලන්නේ කියලා... එත් අනුන්ට බැනල එක කමෙට් එකක් දාන මිනුස්සු සාර්ථක අයද... මට‍ පෙන්න බෑ අනුගේ දේවල් තමන්ගේ කරන් දගල අයට..... මං අක්කිගෙ චරිතෙට ගොඩක්‌ ආසයි... ඔයා හරිම ශෝක් ගනුලමයෙක්.... අක්කි ඔයාගේ අදහස් මාරම වටිනවා.... 😚❤️💐🫂
@pramodhyadilhani110
@pramodhyadilhani110 Жыл бұрын
අක්කි හැමවෙලේම මේකප් නැතුව කැතයි කිව්වා කියලා කියන්න එපා.. ඔයා දැන් හැම වොල්ග් එහෙකම ඒක කියනවා. මන් නම් හිතන්නේ ඒක ඔයා ඔහොම කියනකොට ඒක කියපු අය දන්නවා ඔයාට ඒක නිසා රිදිලා ඉන්නේ කියලා.. ඒ ගැන තවත් ඔයා කතා නොකර ඉන්න එක හොදයි..🥰
@sansala29
@sansala29 Жыл бұрын
මේක කලින් දාපූ video එකාක් .. පැයකින් එයා ඒක අයින් කරා.. දිවිතුරා ශූටින් කොටසක් නිසා.. ඒ කොටස ගියාට පස්සෙ අද ඒකම upload කරලා ආයෙත් දෙවෙනි පාරට බලන්නෙ..
@inomiwathsala
@inomiwathsala Жыл бұрын
Yes
@AkeeDevindi.
@AkeeDevindi. 6 ай бұрын
Ow eka aththa , eth anee anith niliyoo wage newei , oyata mecup nathuwa lassanai oyaa
@maduninilanka8203
@maduninilanka8203 Жыл бұрын
අක්කි ඔයාගෙ ඔය අදහස් වලට තමා මම කැමතිම.. සමාජෙ මිනිස්සු කියවන ඒව වැඩක් නෑ අපිට. තමන්ගෙ ජීවිතේ ගෙවන්න ඕනි තමන්ට ඕනි විදියට..
@ChandhiSenanayake
@ChandhiSenanayake Жыл бұрын
Social media නම් මටත් එපා වෙලා දැන්නම්. ලංකාවේ මිනිස්සු හිතන විදිහ ගැන හරිම දුකයි. ඒක social mediawala විතරක් නෙමෙයි අපි ජීවත් වෙන පළාත්වලත් ඒවගේ.ලස්සනට ඇඳගෙන පාරට ගියොත් කියන්නෙ මහ ජරා දේවල්.අඳුරන පිරිමි කෙනෙක් එක්ක කතා කලොත් ඒ මනුස්සයා පාවලා දෙනවා.ඉස්සරනම් මං මුලුගැන්විලා හිටියා එළියට බහින්නෙ නෑ ගෙදර කවුරු හරි නැතුව.ඒ තරමටම මානශිකව වැටිලා හිටියෙ.දැන්නම් මං මිනිස්සු කියන දේවල් ඔළුවට ගන්නෙ නෑ.මට ඕන විදිහට මං ඉන්නවා. මම නරක දේවල් කරන්නෙ නෑ කියන එක මම දන්නවනම් මගෙ හිතට එකඟව ජීවත් වෙනවනම් කවුරු මොනවා කොහොම කිවුවත් මොකද. ගොඩක් මිනිස්සු දේවල් කියන්නෙ තියෙන ඉරිසියාවට.එයාලට දේවල් නැත්නම් අනිත් අයටත් ඕන නෑ කියලා තමයි ඒ මිනිස්සු හිතන්නෙ.දුකම කාරණයනම් පිට මිනිස්සුනම් දුකක් නෑ ඒත් තමන්ගෙම නෑදෑයොත් එහෙම කරද්දි ඇත්තටම දුකයි.මං ගොඩක් සංවේදී ඕනාවට වඩා හිතන කෙනෙක්.අනික මං අනුන්ගෙ දේවල් හොයන්නෙ නැති මගෙ පාඩුවෙ ඉන්න කෙනෙක්.මංනම් දැන් මිනිස්සු නිසා හිත රිඳවගන්නෙ නෑ.හැබැයි ඒකට මට ලොකු කාලයක් ගියා.දැන් මට අවුරුදු 38ක්.මටනම් මේ රටත් එපා වුනා මිනිස්සු නිසා.social media නිසා තව තවත් මිනිස්සු එපා වුනා.අපේ රට ගොඩක් ලස්සන ‍රටක් ඒත් මිනිස්සුන්ගෙ සිතිවිලි හරිම කැතයි.දුප්පත් මානශිකත්වයක් තියෙන්නෙ. දුකයි ඒත් කරන්න දෙයක් නෑ.ඔයා මේක කියවයිද දන්නෙ නෑ.ගොඩක් දිග වුනා මගෙ හිතේ.ඔයාට,දිනේෂ් මල්ලිට අපි ගොඩක් ආදරෙයි.ඔයාගෙ ෆැමිලි එකේ හැමෝටමත් ගොඩක් කැමතියි.දිනේෂ් මල්ලි මගෙයි දුවගෙයි favorite.මගෙ දුවනම් ඔයාව තමා follow කරන්නෙ.අඳින්නෙ ඔයා වගේ.ඔයාගෙ shop එකෙන් ඇඳුනුත් order කරනවා.සතුටින් ඉන්න. ආදරෙයි හැමදාම.
@rozannasenuri
@rozannasenuri 24 күн бұрын
2025 මේ vlog එක බලන අය ඉන්නවාද❤😁
@ahasdunakadeniya4058
@ahasdunakadeniya4058 Жыл бұрын
ශනූ ඉස්සරටත් වඩා මාර ටැලන්ටඩ් දැන්.එහෙම තමයි තරුන ලමයි ඉන්න ඕනේ නිකන් වයස යන්න දෙනවට වඩා තමන්ගෙ ස්කිල්ස් හදා ගන්න ඕනේ ඒ ගමන්ම සරල වෙන්න ඕනේ.ඉතින් ශනූ මරූ❤ දක්ශයි හැබැයි සරලයි අපි ආදරෙයි 🌹❤️
@ashokawithanage8216
@ashokawithanage8216 Жыл бұрын
👍💖💖......ආන්න ✔ හරි
@prabashinipiumali4139
@prabashinipiumali4139 Жыл бұрын
Shanuuuuuuuuu adareiiii....මේ කොනට එනවද ශනූට ආදරේ අය...........❤️❤️❤️❤️❤️❤️
@SoundOfmyworld
@SoundOfmyworld Жыл бұрын
මිනිස්සු ගොඩක් සරල උනාම ඒ සරල කම අනිත් මිනිසුන්ගේ හදවත් ගොඩාක් සුවපත් කරනවා ... අපේ ගෙදර හැමෝම ඔයාගෙ වීඩියෝ බලනවා .. සුභ පැතුම් හදවතින්ම ❤❤❤❤👈 ඔයාලා වගේ අය අපේ රටේ ඉන්න එකත් අපිට ලොකු ආඩම්බරයක් ඒ වගේම ලොකු සතුටක්...
@Sandhu4267
@Sandhu4267 Жыл бұрын
හිතන්න එපා නංගා... ඔහොම තමා මිනිස්සු. අපි අපේ පාඩුවෙ ජීවත් උනාම හරි. ඔයා ගොඩක් හොද කෙනෙක්.
@nimalihansika8551
@nimalihansika8551 Жыл бұрын
" ජීවිතය අසාධාරණ උනත් කර්මය හරි සාධාරණයි . තව කෙනෙක්ගේ හිතේ සැනසීම අහිමි නොකරන ආදරණීය මනුස්සයෙක් වෙන්න" ❤️‍🩹🌷
@ykawya1010
@ykawya1010 Жыл бұрын
ඇත්තටම ඔයා හරි ශනූ.ඔයා social memedia වලින් අයින් වෙලා හිටපු දවස් වල මගේ ඔලුවත් ඇත්තම පිස්සු වගේ.සමාජෙ මිනිස්සු ඇත්ත්ටම ගොඩක් දරුනුයි.ගෑනු කෙනෙක්ට මඩ ගහන්න ලැජ්ජ කරන්න වට්ටන්න තියෙනවන්ම් තම්න්ගෙ වැඩත් පාඩු කරන් ඒ දේවල් කරන්නෙ.මම comment එකක් දාන්න කලින් සිය පාරක් විතර හිතනව.මොකද මිනිස්සු ඒකට මොනව කියයිද බයයි.ආස ඇදුමක් අදින්න බෑ.කොටින්ම කිව්වොත් මට මම වෙලා ඉන්න බෑ.ඒක ලොකු පීඩනයක්.අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට ඕන විදිහට.සමහර මිනිස්සු දේවල් කියන්නෙ ඒ දේ ඇස් එකෙන් දැක්ක වගේ.සමහර පෝස්ට කියවන්න බෑ කුනුහර්පෙන් බැනල.ඇයි මිනිස්සුන්ට බැරි අනිත් අය ආස විදිහට ඉන්න දෙන්න.ලන්කාවෙ මිනිස්සු කවදාවත් කැමති නෑ තව කෙනෙක්ට හරි ය්නවට.විශේශම දේ ලන්කාවෙ පිරිමි බහුතරයක් කැමති නෑ ගෑනු අය උඩට යනවට.ඒ අයට ඕන ගෑනු අය ඒ අයට වඩා පල්ලෙහයින් තියාගන්න.සමහර comment දැක්කම හිතෙනව මිනිස්සුන්ට එහෙම කෙනෙක්ව එක පොඩි දේකින් විනිශ්චය කරල ඉවර කරන්න පුලුවන් ද කියල.කරලපු හොද 100 ම එක පොඩි වචෙනෙකිජ් අමතක කරන ජාතියක් මිනිස්සු කියන්නෙ.කොච්චර ආසාවල තිබ්බත් ඒව ඉශ්ට කරගන්න මම මාර බයයි.
@deshanidevendrika
@deshanidevendrika Жыл бұрын
අද සිරාවටම පට්ට අවුල් දවසක්..."බලමු ශනුද්‍රි වීඩියෝ එකක්වත් දාලද "කියලා හිතාගෙන YT එකට එද්දිම....🥺.....සිරාවටම ඔළුව නිදහස් වුණා වගේ දැනුණා මේක බලද්දීම....පරණ එකක් හරි බලනවා දෙයියනේ කියලා හිතාගෙන ආවේ 😁.....සිරාවටම මේ වීඩියෝවල මැජික් එකක් තියෙනවාද අක්කේ ❤️
@gimhanperera
@gimhanperera Жыл бұрын
ශනුට කැමති සෙට් එක කෝ❤❤
@dinishatharangani552
@dinishatharangani552 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@sankakumara4193
@sankakumara4193 Жыл бұрын
❤❤❤❤❤😂😂
@harshikadarshani2388
@harshikadarshani2388 Жыл бұрын
❤❤
@udanimaheshika1565
@udanimaheshika1565 Жыл бұрын
♥️
@AhinsaFernando-fp5bk
@AhinsaFernando-fp5bk Жыл бұрын
@apeksha659
@apeksha659 Жыл бұрын
හරිම ආසවෙන් අක්කිගේ vlogs බලන්නේ ❤ මාරම සතුටුයි ඒ වගේම අක්කගේ අදහස් ,උපදෙස් ගොඩක් වටිනවා.....❤
@isharadayananda2219
@isharadayananda2219 Жыл бұрын
අනේ නංගෝ මාත් මුලු දවසම බබා එක්ක දගලලා දගලලා එය රෑට නිදා ගත්තා ම ඔයගේ video එක්ක බලපුවාම මාරම relax එක්ක දැනෙන්නේ..thank you❤
@kasurikavindi4279
@kasurikavindi4279 Жыл бұрын
ඇත්තටම ඒ වගේ පහත් මානසිකත්වයක් තියෙන අයව මම නම් unfriend කරනවා. (example; අර girl කෙනෙක්ට stage එකෙන් බිමට වැටෙන්න පයින් ගහන video එක share කරපු haha react කරපු මගේ friendlist එකේ හැමෝම unfriend කරා. හොඳටම අඳුරන අය වුණත්) මම social media use කරන්නේ relax වෙන්න memes videos බලන්න. ඒ අතරේ stress වෙන තරහා යන දේවල් තියෙනවට මම ආස නැ. ඒකයි එයාලව අයින් කරලා දාන්නේ. ඇත්තටම මහ මන්දමානසික පිරිමි හිතන් ඉන්නේ ගෑණු ලමයෙක්ට අපහස කරන එක mistake එකක් අල්ලන් ලැජ්ජා කරන එක වීරකමක් කියලා 😑. ඊට පස්සේ අපි ඒකට විරුද්ධව මොනාහරි කිව්වොත් feminism කියයි. එක එක ඒවා.
@lakshikaprabashini
@lakshikaprabashini Жыл бұрын
මගේනම් ආසම නිලිය ශනු ශනු වගේ කෙනෙක් දැකලම නැ මොනා කව්රු කිවත් ඔය වගේ cute එයා වගෙ ලස්සන ආදරනිය කෙනෙක් ඇත්තටම නැ එකම දේ කවදහරි එයාව ඇත්තටම බලලා කතාකරන එක 🥺🥰❤️ .එයාගේ විඩියෝ බලලම පුරුදු වෙලා එයා නිකන් ලගම කෙනෙක් වගේ දැනෙන්නේ 🥺🥰❤️
@MayumiNimsara-f6y
@MayumiNimsara-f6y Жыл бұрын
මිනිස්සු අපි දියුණු වෙනවට කැමති හැබැයි එයාලට වඩා අඩුවෙන් දියුණු වෙනවට තමයි එයාල කැමති 😂❤
@p_r_a_n_a
@p_r_a_n_a Жыл бұрын
මං ආසම ආසම නිලියෝ දෙන්නයි.. එක්කෙනෙක් ඔයා.. අනික් කෙනා යුරේනි නොෂිකා.. කියන දේ කරන කරන දේ කියන දෙන්නෙක්..😍 ලස්සනයි බුද්ධිමත්.. නිතරම ධනාත්මක ආකල්ප දරන්නේ.. solo date ඔයාගෙන් ජීවිතෙට ගත්තේ.. ඒක ජීවිතෙ හුඟක් වෙනස් කලා.. ඒ වගේම යුරේනි අක්කිගෙන් තමා gratitude, the magic book ගැන විශ්ව ආකර්ශන නීතිය වගේ දේවල් ජීවිතෙට ගත්තෙ..😘 ඔයාලාට ස්තූතියි.. ඉගෙන ගන්න දෙයක් ඔයාගෙ video වල අනිවාර්යයෙන් ම තියෙනවා..
@nethminimasha3308
@nethminimasha3308 Жыл бұрын
@achinichamodya6664
@achinichamodya6664 Жыл бұрын
යුරේනිට මාත් කැමති ඇත්තටම 🙂❤️
@NavoRangodage
@NavoRangodage Жыл бұрын
ඔයා ඒ වෙලාවේ social media ඇවිත් උත්තර නොදී එහෙම break එකක් ගත්තු එකනම් හොඳම තීරණයක්❤ඔයා නිසා හිතට ගොඩක් සැහැල්ලුයි💗💕
@anushkaanushka1005
@anushkaanushka1005 Жыл бұрын
Social media ගැන schools valin podi hari advice එකක් දුන්නනම් හොඳයි කියලා හිතෙනවා හැබැයි මොනවා කරත් තමන් කරන කියන දේවල් තමන්ට අනිවාර්යයෙන් ලැබෙනවා ඒ නිසා කාට හරි මොනවාහරි දෙයක් කියන්න කරන්න කලින් ඒක තමන්ට සිද්ද වුනොත් මොන වගේද කියලා ඒ කරන කියන මිනිස්සු හිතුවනම් තමයි හොඳ ...❤
@gmeye6503
@gmeye6503 Жыл бұрын
තමන් හැදෙන පරිසරයේ බලපෑම මත තමයි ඔය රිනාත්මක අදහස් එලියට දාන්නෙ..එනිසා ඒවට දුක් වෙන්න එපා😊ඒ අයගේ පසුබිම එකෙන් දැන ගන්න පුලුවන්
@ThimiraSandas-2008
@ThimiraSandas-2008 Жыл бұрын
Yes 💖
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 Жыл бұрын
මානසික පීඩනයෙන් ඉන්න වෙලවට ඔයාගේ vlogs බලල පුදුම විදියට relax වෙනවා මං ❤thank u ශනු ❤ආදරෙයි ❤❤
@vinodyaSavindi
@vinodyaSavindi Жыл бұрын
මං ඉස්සර තනියම කොහේවත් යන් නෑ ඒත් අක්කගෙ ව්ලොග් බලන්න ගත්ත දා ඉදන් මන් තනියම මගෙ ගමන් බිමන් යන්න පුරුදු උනා thank you so.............much love you...........
@nirmaligalkanda
@nirmaligalkanda Жыл бұрын
ඒ ඩොක්ටර් කියපු එක ඇත්ත , මටත් මාර රිලැක්ස් ඔයාගෙ ව්ලොග් එකක් බැලුවාම
@sandaruamalka9717
@sandaruamalka9717 Жыл бұрын
Shanu කියන්නෙ මං මාරම ආස caracter එකක් හරි ජීව්තේ positive හිතන මාර fun එකේ ඉන්න කෙල්ලෙක් ❤️❤️🥺 මාත් shanu නිසා solo date කියන concept මගෙ ඔළුවට ආවේ solo date කියලා වෙනනම දවසක් නොගියත් මං වෙන වැඩකට හරි කොහෙ හරි එළියට ගියොත් මං මං වෙනුවෙන් time එකක් වෙන් කරනවා thanks shanu ❤️❤️ love u
@dilaniranasinghe9200
@dilaniranasinghe9200 Жыл бұрын
අක්කෙ ඔයා දන්නවද මාත් හරියට ඉස්සර සමාජෙ මොනව කියයිද මොනව හිතයිද කියලා බයේ වැඩ කරේ.හරියට ආස ඇදුමක් අදින්න ගමනක් යන්න boys la ව යාලුවෙක් විදිහට වත් ආශ්‍රය කරන්න හරි බයේ හිටියෙ.හැබැයි ලංකාවෙ ගොඩක් හොඳ යූ ටියුබ් චැනල්ස් කීපයක් සහ විශේෂයෙන්ම ඔයාගෙ ව්ලොග්ස් බලලා එහෙම මන් ගොඩක් දේවල් හදාගත්ත.පොසිටිව් හිතන්න පොසිටිව් ඉන්න සතුටින් ඉන්න.අනිත් මිනිස්සු මොනව කිව්වත් හිතුවත් මන් දැම් ඒව ගනන් ගන්නෙ නෑ.thank you so much akkaa❤😊මේක තමා මගෙ පළවෙනි වතාව මන් හිතන්නෙ ඔයාට කමෙන්ට් කරපු වීඩියෝ බැලුවට කවදාවත් කමෙන්ට් කරලා නෑ.තව දෙයක් මන් එහෙම ලොකුවට ආස නළු නිළියො කියලා කව්රුත් නෑ ලංකාවෙ.හැමෝටම සාමාන්‍යය විදිහට තමා කැමති.හැබැයි ඔයා තමා විශේෂම මන් එහෙම කැමති උන කෙනා ඒකට හේතුවක් තේරෙන්නෙ නෑ ඔයාව මගෙ කෙනෙක් වගේ.ඔයා කරන ව්ලොග්ස් වලට ඔයා ඉන්න විදිහට ඒ හැමදේටම ආස හිතෙනව.ඔයා අනික ලොකු ආදර්ශයක්.ඒ වගේම දවසක අනිවාර්යයෙන් ඔයාව ඇත්තටම මුණගැහෙන්න බලන් ඉන්නව❤😊
@MaheshiJayarathne
@MaheshiJayarathne Жыл бұрын
නංගි ඔයා නම් නියම කෙල්ලෙක්.. අපිට ඉගෙන ගොඩාක් දේවල් තියෙනවා ඔයාගෙන්.. හරි ආසාවෙන් මේ videos බලන්නෙ.. ආ කියන්නම ඕනෙ.. Makeup දැම්මත් නැතත් ඔයා මාර ලස්සනයි..❤ Lovely..❤💐
@nethunawodya448
@nethunawodya448 Жыл бұрын
අනේ ඇත්තටම දුක හිතුනා...මිනිස්සු ඇයි ඒම 🥺🥺ඒ වගේ නරක මිනිස්සු නිසා ඔයා ඔයාගෙ ලස්සන හිත රිද්දගන්න එපා අක්කි 🥺❤️❤️
@kasunsalajeewanthi1538
@kasunsalajeewanthi1538 Жыл бұрын
ෂනූ කියන්නෙ ඔයා විතරමයි. ඔයා වගේ වෙන්න කාටවත් බෑ.😍😍✋
@hashinithathsarani2769
@hashinithathsarani2769 Жыл бұрын
අනේ අක්කි මට තාම තනියම කොහෙවත් යන්නෙ ගෙදරින් permission නෑ.ඒත් අක්කි වගේ ඉන්න මම ගොඩාක් ආසයි.මම ගෙදරින් එලියට බහිනකොට අක්කිව හම්බවෙයි කියන බලාපොරොත්තුවෙන් යන්නෙ. ඒත් කවදාවත් අක්කිව හම්බවෙලා නෑ.දවස් 2ක්ම අක්කිව හම්බවෙන්න ඉදලත් බැරිඋනා.අක්කි ඔයාගෙ uni එකට ආවනෙ show එකකට එදා මට ගොඩාක් වැඩ තිබුන නිසා අක්කිව miss උනා.ඉතින් කවද හරි අක්කිව හම්බවෙන්න ගොඩාක් ආසාවෙන් ඉන්නෙ.ගොඩාක් ආදරෙයි ඔයාට ❤❤
@HansiNimasha-rf9sj
@HansiNimasha-rf9sj Жыл бұрын
Oyata ayava kavada hari meet vai duk vanna apa🥰
@vjdivya8021
@vjdivya8021 Жыл бұрын
අපිට මිනිස්සු හදන්න බැහැ ශනු... ගොඩාක් සතුටෙන් හිටියටත් මේ මිනිස්සුන්ට දරාගන්න බැහැ කියනවනේ.... ඒ නිසා ඔවා නොහිතා අපි ජීවත් වෙමු... ❤
@anojad7275
@anojad7275 Жыл бұрын
ශනූලා ශලනිලා ඩිනක්ශිලා වගේ අනික් මිනිස්සුන්ට කුදගහගන්න කියලා තමන් තමන් වෙලා ජීවිතේ විඳින්න කියලා තමා මම අනික් දුවලට කියන්න තියෙන්නේ.. අපි වැරදි නොකරන තාක් අනුන්ගේ කතා නිසා පසුබාන්න එපා....
@gayanimadhushani8271
@gayanimadhushani8271 Жыл бұрын
මුලින්ම thank කරන්න ඕනි අක්කේ positive දේ දෙනවට..මං comment කරන්න මාරම කම්මැලි..ඒත් අද comment එකක් දාන්නම හිතුනා අක්කේ..😍ඔයා නම් මාරයි අක්කේ 🥺♥️මිනිස්සු අනිත් අයට ඇගිල්ල දික් කරන්න බනින්න එයාල ඒ ගැනකිසි දෙයක් නොදැන එක්කෙනෙක් කියපු දෙයක් දිගටම යනවා..තමන්ගේ ප්‍රශ්න විසදගන්න බලන්නේ නැතුව ආස දේවල් නොකර.social media වල අනිත් මිනිස්සුන්ට අපහාස කරනවා..ඒ දේවල් අදාල නෑනේ තමන්ට..ඒ මිනිස්සුන්ට කවදාවත් ප්‍රශ්න වලින් දුකින් ගොඩ එන්න බෑ කියලයි මං හිතන්නේ...අපේ රටට වැරැද්දක් වෙනවානම් ඒ දේවල් වලට කතා කරන්න ඕනි..ඒත් මේ කාගෙවත් ජිවිතෙක වෙන දෙයක් අපිට වැඩක් නෑනේ..මං නම් කවදාවත් කාටවත් negtive දෙයක් දාන්නෙත් නෑ..දාලත් නෑ..ඒ ගැන අවංකව පුදුම සතුටක් සැනසිමක් තියේ...තම තමන් දැනගන්න ඕනි කිසිම කෙනෙක්ට negtive comment නොදා ඉන්න මොකද ඒ දේ අදාල නෑනේ..මේ gossip channel,channel වලින් උනත් කාගේවත් ජිවිතේ අනවශ්‍ය විදහට විස්තර අහනවා..ඒවා දානවා video එකේ title එකටම 😂මොකද එකට අහු වෙනවා මේ මිනිස්සු..වෙන අයගේ ප්‍රශ්න ඔලුවේ දාගෙන මේ මිනිස්සු කවදාවත් සතුටින් නෑ..මිනිස්සු විදිහට අපි හැමොගෙම අඩුපාඩු තියනවා..මං හිතනවා ඉරිසියාවක් දැනුනත් කාගැනහරි ඒ දේ අදුරගෙන තමන් අදහන ආගම අදහද්දි අවංකවම ඒ දේවල් දැනෙන්න එපා කියලා ඒ වැරදි හදගන්න ඕනී..ආගම ගැන උජාරුවට කියවනවා..ඒත් ආගම පිලිගන්නේ නෑ.මිනිස්සු හැසිරෙන විදිහ දුකයි ඒත් අපිට මිනිස්සු හදන්න බෑනේ..හැමොම කියනවා මිනිස්සු මෙහෙමයිකියලා ඒත් තමන් හැදෙන්නෙ නැතුව...එක තමයි ලොකුම වැරද්ද..ගමේම ඔපදුප කියවන ඇන්ටිත් කියන්නේ මිනිස්සුන්ගේ වැරදි ඒත් එයා ඒ වැ‍රැද්ද හදගන්නේ නෑ..ඔතනයි වැරද්ද..negtive දේවල් තරහ හිතේ තියන්න සැනසිමක් නම් නෑ...positive දේවල්ම දෙන්න අක්කේ..හැමදාම සතුටින් ඉන්න..🥺😘
@chaminikumari5261
@chaminikumari5261 Жыл бұрын
අනෙක් අය කරන කියන දේවල් වැඩිය හිතන්න එපා.ඔයාගෙ ගමන යන්න. මේ කෙටි ජීවිතය තුල ඕවට දුක් වෙන්න ගියොත් අපි පරාදයි. මමත් ඉස්සර පුන්චි දේටත් හරිම දුක් වුනා. සමහරු මුහුනට කතා කරන කෙනා නෙවෙයි නැති තැන. එහෙම තමයි. බුදු රජාණන්වහන්සේටත් කොච්චර අපහාස කලාද? සතුටින් ඔයගෙ ගමන යන්න දෝනි... (මට අවු. 52ක්) 😊 ❤❤❤❤
@lakminimadushani7187
@lakminimadushani7187 Жыл бұрын
මමත් solo date යන කෙනෙක්.අනේ මට exam නිසා මාස5ක් විතරම යන්න උනේ නෑ.exam ඉවර වෙලත් සති 2න් ආපහු weekend lectures පටන් ගත්තා.week days වල ජොබ්1 නිසා නිදහසක් නෑ...me time 1k ඕනමයි කියලා ඔයාගේ vedio බැලුවම හිතෙනව ශනු..නිවාඩු දාලා හරි යන්න ඕන....❤
@deshanidevendrika
@deshanidevendrika Жыл бұрын
සේම්...මාත් හිතුවා 🥺❤️
@Dulanyagamage5670
@Dulanyagamage5670 Жыл бұрын
ප්‍රතිරූපයෙන් මිනිස්සු මනින්න බෑ ඒත් ශෝශල් මීඩියා එහෙම කරනවා ඒත් ශනූ අක්කි ඔයාගෙ ජීවිතෙන් ගන්න ගොඩක් ආදර්ශ මිනිස්සුන්ට තියෙනවා ඔය bad coments ,memz හදන අයට ඔයා ඉන්න තැන ගන්න බෑ අපේ හදවත් වලත් මුලු සමාජයෙන්වත් soo thawa vlog ekk danakan baln innawa godak adrei❤️
@RashiniDilrukshi-bw8db
@RashiniDilrukshi-bw8db Жыл бұрын
මමත් අකමැතිම දෙයක් තමයි මේ සමාජයේ සමහර මිනිස්සු හිතන විදිහ මම තාම o/l කරන ලමයෙක් හැබැයි මටත් මේ සමාජයේ සමහර පැතිකඩවල් පේන්න බෑ .ඒත් අක්කිම අක්කිගේ vlog එකක කිව්වා අපි කොහොම හැසිරුනත් සමාජය අපිව විවේචනය කරන එක නවත්තන්නේ නෑ කියලා මට මේ සමාජයෙන් කිසිම වරදක් වෙලා නෑ හැබැයි සමහර මිනිස්සු මේ සමාජය ඉස්සරහ අසරණ වෙනවා මන් දැකලා තියෙනවා තමන්ගේ ජිවිතේ එක එක තැන් වලදී එක එක චරිත රගපාන මිනිස්සුන්ට වඩා හැම මොහොතේ ම හැමතැනම තමන්ම වෙන මිනිස්සු ගොඩක් අඩුයි . ඒ මිනිස්සු කවදාවත් කාවවත් විවේචනය කරන්නේ නෑ අපි හැමෝම මිනිස්සු අපි හැමෝගෙම අඩුපාඩු තියෙනවා වැරදි තියෙනවා අපි කව්රුත් අංගසම්පූර්න නෑ අක්කියෝ මම ඔයා ඔය හිතන විදිහට මාරම කැමතියි මම ඔයාගේ vlogs ගොඩක් බලලා තියෙනවා මේ මම දාන පලවෙනි comment එක ඔයාගේ හැම බලාපොරොත්තුවකම සාර්ථක කරගන්න මම සුබ පතනවා❤️❤️ බුදු සරනයි
@thushimadilrukshi4854
@thushimadilrukshi4854 Жыл бұрын
ශනූගේ wedding එක එනකල් බලාන ඉන්නේ මන් විතරද....??😮😮
@rmkanthi1852
@rmkanthi1852 Жыл бұрын
Mama
@MynNeon
@MynNeon Жыл бұрын
ow
@user-madaradisanayak
@user-madaradisanayak 11 ай бұрын
මාත් ඉන්නවෝ 🤭🤭
@SherudiFernando
@SherudiFernando 9 ай бұрын
Math inno 😂
@thanujadilrukshi6550
@thanujadilrukshi6550 Жыл бұрын
ශනූ ඔයා ඇත්තටම මාර හිත හයිය කෙල්ලෙක්.මිනිස්සු ජිවිතේ වැටෙනවා තමයි.එත් එහෙම වැටෙන මිනිස්සු ආයේ ලෙසියෙන් වට්ටන්න බැ.❤❤❤❤❤❤❤❤❤❤❤❤
@miss_siya_____4
@miss_siya_____4 Жыл бұрын
ඒවා ගන්න් ගන්නේ නැතුව ඉන්න තියෙන්නේ.. මම නම් solo date යද්දි කව්රුහරි මොනා හරි කිව්වොත් අනිත් දවසෙ යන්නෙම එයාව අව්ස්සන්න බලාගෙන..😂 ඔවා ගනන් ගන්න එපා.. අයේ එන්න ❤😊
@Yoha48
@Yoha48 Жыл бұрын
ජිවිතේ ඉස්සරහට යන්න යන්න තමා බාධක එන්නේ. මිනිස්සු කකුලෙන් ඇදලා වට්ටන්න බලන්නෙත් ඉදිරියට ඉහළට යන කෙනෙක්ව. පහළ ඉන්න කෙනෙක්ව වට්ටන්න දෙයක් නෑනේ. අර නිකන් කීමටත් කියන්නේ පල ඇති රුකට තමා ගල් ගහන්නේ කියලා. ඇත්ත.. පලබර වෙන තරමට ගල් වැඩිපුර වදියි. එහෙමයි කියලා අපේ ජිවිත අපි වැටෙන්න දෙන්න හොද නෑ. ඉතිං ඒ ගැන නිතරම හිතලා තමන් ගැන ආත්මවිශ්වාසයකින් හැමදේටම හොදට මුහුණ දෙන්න ඕන... ශනු කියන්නේ ඒ වගේ හරිම ආත්මවිශ්වාසයකින් ඉන්න කෙනෙක්... ඉතිං කවුරු මොනවා කීවාත් තමන් ඒ සියල්ලට වඩා ඉහළ නිසානේ එහෙම කතා අහන්න වෙන්නේ කියලා ගණන් නොගෙන හරිදේ හරි විදිහට තමන් සතුටු විදිහට ජීවත් වුනා නම් හරි..ං 🥰
@NethmiRashmila
@NethmiRashmila Жыл бұрын
මමත් ඔයාගෙ කතා වලට agree වෙනවා. මොකද, කෙලින්ම කීවොත් ශලනි අක්කිගෙ wedding එකට කලින්, ගොඩක් අය ගොඩක් අපහාස කළා, but ඒ කියවපු අයම අනිත් පැත්තට එයාට wish කළා. හොඳ කීවා. මේ ලංකාවෙ සම හරක් අප්පිරියයි,කරන කියන දේවල් දැක්කාම. ඒත් සාමාන්‍ය girl කෙනෙක් වෙච්ච මට වගේම public figure වෙන ඔයාලා හැමෝටමත් පෞද්ගලිකත්වයක් අනිවාර්යයෙන්ම තීන්න ඕනිමයි. ඒක තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු කියන කතා අහලා වැටෙන්නෙපා අක්කි. ඒක බොරු වැඩක්. අනික, ඔයා ගොඩක් ලස්සනයි, makeup ඇතත්, නැතත් 😊😊... & Love you akki. I appreciate u ❤
@peaceRose
@peaceRose Жыл бұрын
🌹🌹🌹
@wathsalafernando1679
@wathsalafernando1679 Жыл бұрын
Ane shalani gana katha karanna apa,paw ara business man...
@Niranjiniranji145
@Niranjiniranji145 Жыл бұрын
ඇත්තටම මොනතරම් මහන්සි තිබුනත් ඔයාගෙ vlogs එකක් දැක්කම මාර සතුටුයි ඉතින් ආසාවෙන් බලල නිදා ගන්නවා ගොඩක් ආදරෙයි සනූ මැනික ඔයාගෙ පව්ලෙ හැමෝටම හැමදාම ආදරෙයි සතුටින් ❤
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
කතා කියන කතා හදන මිනිස්සු අපි කොහොම හිටියත් කතා හදනවා මැණිකේ.. ඒක එයාලගේ වින්දනේ...දුකයි දරාගන්න අමාරුයි...ඒත් දුක් වෙන්න එපා..ශක්තිමත් වෙන්න...තව තව දේවල් ඔයාට ලැබෙනවා..සතුටින් ම ඉන්න නංගි හැමදාම...ඔයා මේ හිතන පතන විදියට මන් මාර ආසයි..බුදු සරණයි..🤗🙏😘
@sgee950
@sgee950 Ай бұрын
ඇත්තටම ඔව් අක්කි ගොඩක් ගැනු ලමයින්ව මේ සමාජෙ අය කොන් කරනවා...ඉතින් එහෙමයි කියලා පැත්තකට වෙලා ඉන්න ඕනේ නැහැ එවෙලේම ඒක තේරුම් අරන් හිත හදන් ජීවිතේ ඉස්සරහට යනවා...😊❤
@hansalakumarihami3680
@hansalakumarihami3680 Жыл бұрын
මානසික සැනසිමක් ඇත්තටම ලැබෙනවා ශනු ඔයාගේ විඩියෝ බැලුවම ❤
@lakeshalakesha3763
@lakeshalakesha3763 Жыл бұрын
ඇත්තටම මම නම් හැමදාම comment දාන්නේ නෑ එත් බලනවා ශනුගේ වීඩියෝ එකක් දාපුවම. මම නම් ආසම පවුලක් තමයි ශනුගේ ෆැමිලි එක, මොකද ඒකට විශේෂ හේතුවක් තියෙනවා ඒ family එකේ සේරම හිනා වෙලා ඉන්න නිසා. ඇත්තටම ගොඩක් සතුටින් ඉන්න familiy එකක් මම ගොඩක් ආදරෙයි,
@kavindiranahansi358
@kavindiranahansi358 Жыл бұрын
ප්‍රශ්නයක ඉන්න වෙලාවක ශනු ඔයාගේ vlogs එකක් බලපුවහම හිතට මාරම සැනසීමක් දැනේන්නේ ඒ තරමට ඔයා ආසම චරිතයක් වෙලා 👍❤️❤️❤️❤️❤️❤️❤️🎀
@ChaniSewwandhi-kh9qn
@ChaniSewwandhi-kh9qn Жыл бұрын
කාගේ කාගෙත් ඉරිෂියාව ශනු ❤ දියුණුවෙන කෙනෙක් දිහා බලාගෙන ඉන්න බැහැ මිනිසුන්ට 😮 අපි නම් හරි ආසයි ඔයාට ❤ We really want to see you shanu 🥰❤
@peralife7659
@peralife7659 Жыл бұрын
ඇත්තටම අක්කි මම ඔයාගෙන් solo date ඉගෙන ගත්තේ..ඒකෙන් මානසිකව ලොකු නිදහසක් ලැබුනා ...❤
@ashenkavinda5025
@ashenkavinda5025 Жыл бұрын
මන් ඉස්සර ෂනූට පොඩ්ඩක් වත් ආස .අහම්බෙන් වගේ මෙයාගෙ වීඩියෝ එකක් බැලුවා මන් හිතන් ඉදල තියෙන ව්දිය වැරදි .ෂනූ කියන්නෙ හරිම නිහතමානී හොද චරිතයක් කියල වීඩියෝ බැලුවම පේනවා .දැන් මන් එයාගෙ වීඩියෝ එකක් මග ඇරගන්නැ දාපු ගමන් බලනවා 🤗💖
@nimasenanayake4578
@nimasenanayake4578 Жыл бұрын
මිනිස්සු හිතන පතන විදිහ අපිට වෙනස් කරන්න බෑ. ඒක ලෝකෙ හැටි ගොඩක්ම අපේ රටේ. ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා අක්කි. සෝලෝ ඩේට් උනත් මාත් කරන්න පටන් ගත්තා අක්කිගෙන්. දෙයක් අගය කරන්න දන්නැති අය ඉන්නෙ ගොඩක්ම. ඒ දේවල් ගැන නොහිතා vlog දිගටම කරන්න අක්කි ❤❤ ඔයා හරිම ලස්සනයි 🥰
@madhuhansaakshan-ot2kf
@madhuhansaakshan-ot2kf Жыл бұрын
අම්මො අක්කෙ දිනේශ් අයිය වරකපොලට ඇවිත් සෙන්කඩ ගල කීව විතරයි අපිට එපා වෙනකල් වහිනව මේ කමෙන්ට් එක මේ ව්ලොග් එකට අදල නෑ ඒත් කියන්න හිතුන මට 😍
@madhushasathsarani1409
@madhushasathsarani1409 Жыл бұрын
Eka ethta😁
@Oshyy_12
@Oshyy_12 Жыл бұрын
KZbin එකට ආව ගමන් බලන්නෙ අක්ක වීඩියෝ එකක් දාලද කියලා ඒ තරම් ඒ vlogs වලට ආසයි...දැන් මන් මගේ වැඩ තනියම කර ගන්න පුරුදු වෙලා, ඕන දිහාවක තනියම යන්න හැමදෙයක්ම ඉගෙන ගන්නවා අක්කගෙ වීඩියෝස් බලලා...Thank you so much අක්කේ❤️
@MinoliNish
@MinoliNish Жыл бұрын
ශනූ ,ඔයා මේකෙ කිව්ව වගේ ටිකක් වැටුන කියලවත් කියන්න එපා,ඔයා ගොඩක් දක්ශ කෙනෙක් වාසනාවන්ත කෙනෙක් මැජික් එකක් වගේ කෙනෙක්ගෙ සිත ආකර්ශනය කරගන්න පුලුවන් ඔයාට.මේකෙ ඉන්න මෝඩයන්ට සෝශල් මීඩියා වලින් කරන්න පුලුවන් ඕව තමයි .ඒ කියන කරන දේවල් කිසිම දෙයක් ගනන් නොගෙන ඔයාට ඕනෙ විදියට ඔයා ජීවත් වෙන්න ඔයා මහන්සි වෙලා හොයාගන්න දේවල් වලින් නෙ ඔයා කරන හැමදේම කරන්නෙ.ඔයාට ආදරේ කරන අය වැඩිනෙ එහෙම කීපදෙනෙක් ඇරෙන්න.සතුටින් ඉන්න❤❤❤❤
@Amazingnature1125
@Amazingnature1125 Жыл бұрын
අලුතින් බලනවා කියලා හිතාගෙන දෙවෙනි පාරටත් බැලුවා. හැමදාම අාසාවෙන් බලන විඩියෝ නිසා මේක දෙපාරක් බැලුවට වැඩි වෙන්නේ නෑනේ ❤❤❤
@rmkanthi1852
@rmkanthi1852 Жыл бұрын
Ow ane
@harshikadarshani2388
@harshikadarshani2388 Жыл бұрын
Oya hari
@ShanikaWijesekara-dy3qk
@ShanikaWijesekara-dy3qk Жыл бұрын
Ow kalin baluwa
@neranjalagunawardhane
@neranjalagunawardhane Жыл бұрын
කිසිම ලොකුකමක් නැති නිහතමානී චරිතයක්.love you shanu..
@varuabesinghe
@varuabesinghe Жыл бұрын
ඔයාගෙ Life එකනෙ අක්කා ..ඔයාට කැමති විදියට ඔයා ඉන්න .. ඔය එක එක හිත රිදෙන කතා කියල බනින අයට ජීවිතේ එයාලට කැමති විදියට ලස්සනට තියාගන්න බැරි නිස බනින්නෙ .. 😄😻❤🐬
@madushaniranasinghe3672
@madushaniranasinghe3672 Жыл бұрын
නංගි ඔයා හරිම හොඳය ලස්සන දක්ෂ මැණිකක්.ඔයා ඔයාගේ ගමන යන්න සේරම කියන දේවල් අහන්න හිතන්න එපා ඔයාගේ ගමන ඔයා යන්න බලන් ඉන්න බැරි තරමට ඊර්ෂ්‍යාව තියෙන තමයි ගොඩක් ඉන්නවා.good luck
@nirugani85
@nirugani85 Жыл бұрын
ආසවෙන් බලනවා shanu ඔයාගෙ vlogs ❤❤❤ දිනේෂ් එක්ක vlog එකක් දාන්න😊
@Itz.rosh.
@Itz.rosh. 6 ай бұрын
බලන්න ශනූ අක්කිගේ විඩියෝ එනකම් බලන් ඉන්න අය කෝ ❤😊
@lakshanidarshani902
@lakshanidarshani902 Жыл бұрын
අපිට මිනිස්සුන්ව හදන්න බැනි... හොඳම දේ , අපි මිනිස්සු එහෙමයි කියන එක තෙරුම් අරං ජිවත්වෙන එක 😊❤
@himansiadhikari-fj4xp
@himansiadhikari-fj4xp Жыл бұрын
කවදාවත් මිනිස්සු නිසා සැලෙන්න එපා අක්කා .මං තාම ස්කූල් යනවා...එක්සෑම් අස්සෙ,ඒත් ඔයාගෙ ව්ලොග්ස් මගාරින්නැතිව බලනවා ඒත්❤️ මං හරි ආසයි ඔයා වගේ වෙන්න
@lalanirenuka412
@lalanirenuka412 Жыл бұрын
ඇත්තමයි මටත් තනික්ම දුකක් දැනුනම දු ගෙ වීඩියෝ බලනවා හිතට සහනයක් මටනම් ජෙසු පිහිටයි දු ❤
@pubudufernando2090
@pubudufernando2090 Жыл бұрын
Mn aurudu 25k thisse shanudrie wa dannawa. Issara idan baluwama shanudrie godak wenas wela. Society eka gana, eya deal karana minissu gana, loku knowledge ekak thiyagena thamai jeewath wenna. Awankawama sathutui oya gana. Oya godak issarahata awilla shanudrie ❤👍
@manadeeweerasinghe7861
@manadeeweerasinghe7861 Жыл бұрын
අපි වැටුන වෙලාවට වැටුනට කමක් නැ කියලා හිතෙනවා මොකද …. නැගිටලා බලද්දි ලොකු පාඩමක් ඉගෙනගෙන🥹 Same here 👋 Life is hard and easy at the same time. If you don’t experience the difficult bit of it,how will you enjoy the easy part of it? No regrets,but a learning curve ….😢
@AnjanaPrabhath-g7r
@AnjanaPrabhath-g7r Жыл бұрын
Pala yanna
@hiruniliyanaarachchi2823
@hiruniliyanaarachchi2823 Жыл бұрын
ඇත්තටම අක්කි ඔයා කියන දේවල් වලින් ඔයා දෙන advice වලින් මමත් මගෙ ජීවිතෙ ගොඩක් දේවල් හදා ගත්තා.ඒ කියන්නෙ තනියම මගෙ දේවල් කර ගන්න life එක මට ඕනි විදිහට maintain කරන්න වගේ දේවල්.මමත් කවදාවත් කාවවත් judge කරන්න යන්නෙ නැහැ මොකද හැමෝම කරන්නෙ ඒ අයට සුදුසුයි කියලා හිතෙන දේ එයාලා කැමති දේ අපිට බැහැ කාවවත් එයාල කරන කියන දේ වලින් judge කරන්න අනික ඒක අපි කරන්න හොද දේකුත් නෙමේ අපිට වැඩක් නැහැ කවුරු මොන විදිහට හිටියත් ඒ එයාලගෙ life එක.ඔයාට වගේම hate comments දකිද්දි ගොඩක් අවුල් වෙනවා මට නොවුනත් ඒවා දකිද්දි ලොකු දුකක් වගේම තරහකුත් එනවා මේ මිනිස්සු ඇයි මෙහෙම කියලා අනික ගැහැණු කෙනෙක්ට පිරිමියෙක් කියන දේවල් වලටත් වඩා ගැහැණු අයට ගැහැණු අයම ඔය වගේ comments දාද්දි මාර දුකක් ඇති වෙන්නෙ එයාල හිතන්නෝනි කවදාහරි එයාලටත් මේ දේ උනොත් කියලා.මේ මිනිස්සු කවුරුහරි හොදට ඇදුම් ඇදලා කාලා බීලා හිටියත් එක එක දේවල් කියනවා wedding එකක් හොදට ගත්තොත් ඒකටත් එක එක දේවල් කියනවා දුප්පත් මිනිස්සුන්ට දෙන්නලු ඒ මිනිස්සු දුප්පත් උනා කියලා අනිත් අය මොනා කරන්නද හැමෝම දියුණු වෙන්නෙ ලේසියෙන් නෙමේ ගොඩක් අය ඒ ඒ තැන් වලට එන්න ගොඩක් මහන්සි වෙලා කැපකිරීම් කරලා තියෙනවා තමන් දුප්පත් කිය කියා අනිත් මිනිස්සුන්ට ඊර්ශ්‍යා කරනවට වඩා හොද නැද්ද ඒ අයත් ඒ තැනට යන්න උනන්දු වෙලා මහන්සි වෙලා වැඩ කරන එක 👀. මේ මිනිස්සු දන්නෙ හැමදාම අනිත් අයට බැන බැන ඉන්න එක එයාලට ඒකෙන් පොඩි හරි සතුටක් ඇති ඒත් එයාලා දන් නැහැ ඒකෙන් වෙන්නෙත් එයාලව ඉන්න තැනිනුත් තව පහළට වැටෙන එක කියලා.අනික මන් නම් හිතන්නෙ ඔය දේවල් කියන මිනිස්සු අඩුම පාරෙ ඉන්න සතෙකුටවත් කෑම ටිකක් දෙනවද දන් නැහැ 🙂 සමහර වෙලාවට මාර කලකිරීමක් ඇති වෙනවා මන් නම් ඒ හැමවෙලාවෙම අන්තිමට හිතන්නෙ මේ මිනිස්සුන්ව අපිට හදන්න බැහැ කියන දේ එහෙම පුලුවන්නම් මන් නම් හරි කැමතී ඒ එක කෙනෙක්ව හරි හොද කෙනෙක් කරන්න 🫶🏻 මන් අදුරන අයත් ඉන්නවා හිටියා ඔය වගේ හැබැයි ගොඩක් වෙලාවට ඒ අයට පැහැදිලි කරලා දෙනවා සමහරු රණ්ඩුවට වගේ එනවා සමහරු නම් ඒ දේවල් හොදට ඔලුවට ගන්නවා 🫠 So, thank you very much akkii 🥺❤️ for all your advice.LYSM 🥹🫶🏻
@wasanthisenarathna8838
@wasanthisenarathna8838 11 ай бұрын
❤❤❤
@isharajayasinghe154
@isharajayasinghe154 Жыл бұрын
මේක දා තිබ්බ නේද කලින් ❤❤
@aruniliyanage-xk4vn
@aruniliyanage-xk4vn Жыл бұрын
තමන්ගෙ අම්මා තාත්තා ,තමන් ගැන හරියට දන්නව නම් social media වලින් කවුරු මොනවා කිව්වත් ඒ දේවල් පොඩ්ඩක්වත් හිතන්න එපා.මිනිස්සු උපරිම සතියක් කියවයි .ඊට පස්සෙ මිනිස්සුන්ට ඕව අමතකයි .අන්න ඒ සතිය තමයි අපි හිතින් වැටෙන්නෙ නතුව අල්ලන් ඉන්න ඕන.ලංකාවෙ මිනිස්සු එහෙමයි..ඔය වගේ හැමදාම අම්ම තාත්තාව සතුටු කරන්න .ඒ දේවල් තමයි අන්තිමට ඉතුරු වෙන්නෙ .අනික අම්ම තාත්ත දෙන්නවම ඔය විදියට සතුටු කරන්න හැමෝටම වාසනාව නෑ. ඒ නිසා මිනිස්සු කියන දේවල් වලින් පොඩ්ඩක්වත් වැටෙන්න එපා❤❤❤❤❤❤
@manishiamanda7423
@manishiamanda7423 Жыл бұрын
We are loving some special things of Shanu vlogs❤ No Drammas ❤ No Copies ❤ No Repeats ❤ Only reality ❤
@manukaprabashani1668
@manukaprabashani1668 Жыл бұрын
ටිකක් stress දවස් වලට මං ඔයාගේ vlogs බලලා තමයි අක්කි එක් නැති කර ගන්නේ.ඒක හරි වෙනස්ම felling එකක්
@chamilasiriwardana3055
@chamilasiriwardana3055 Жыл бұрын
හිතන ව්දිය හරි ලස්සනයි ..මම හරිම ආසයි දාන ව්ඩ්යෝ බලන්න ..😊 හිත හැදෙනවා...
@PabaKumari-np3wp
@PabaKumari-np3wp Жыл бұрын
ඔයා කියන එක ඇත්ත නන්ගියො..පිරිමි වගේම ගෑනුත් බලන්නෙම සමහරක් අය හැබැයි වචන කියන එකමයි.
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
ඔයාගෙ කතා කරන විදිහට හරිම ආසා හිතෙනවා ,ඔයා හරි ශක්තිමත් කෙනෙක්,ජෙසු පිහිටයි නන්ගී❤❤
@malisooriyaarachchi3335
@malisooriyaarachchi3335 Жыл бұрын
ලංකාවෙ පිරිමි ඉරිසියයි ගෑණු අයත් පිරිම් වගේ නිදහසේ ජීවිතේ විදිනව බලන්න. පිරිමින්ට ගොඩක් ඕනෙ එයාල විශේෂයි ගෑණුන්ට එහෙම බැ කියල හිතල සතුටු වෙන්න. හැම පිරිමියෙක්ම එහෙම නැ. ගෑණු ගෑණුන්ට ඉරිසියයි කිව්වට පිරිමි නිදහසේ ඉන්නව නම් ඒ කෙල්ලට ගොඩක් නරක විදිහට කතා හදනව, මඩ ගහනව. හැම පිරිමියම නෙමෙයි. බහුතරය එහෙමයි. ඒකටම හරියට කාන්තාවොත් ඉන්නව.
@ShakyaSamarawickrama
@ShakyaSamarawickrama Жыл бұрын
ශනු අක්කට ගොඩාක් කැමතිඅය කො බලන්න ❤
@pahandipriyadarshani7549
@pahandipriyadarshani7549 6 ай бұрын
ඇත්තටම අනිත් අයගෙ vlogs වල නැති අමුතුම දෙයක් තියෙයි ඔයාගෙ වීඩියෝ වල අනිත් අය නිකන් බොරු සෝබනේ පෙන්නනවා ඒවා බලද්දි හිනත් යනවා.. ඒත් ඔයාගෙ vlogs බලද්දි බලන් ඉන්න ආස හිතෙනවා අපි ඔයා එක්කම ඉන්නවා වගේ දැනෙනවා ❤️ මම you tube එකට ආවොත් කරන්නෙ ඔයාගෙ වීඩියෝ බලන එක ඒකෙන් මට හිතට හරි සැහැල්ලුවක් දැනෙනව.. ගෑනු ලමයෙක්ට ගන්න පුලුවන් දේවල් ගොඩක් තියෙයි ඔයාගෙ වීඩියෝ වල...
@ruhiwarsha6536
@ruhiwarsha6536 Жыл бұрын
Man මේක කලින් බැලුවා.මේකද අර upload කරලා private දාලා තියෙන්නේ කිව්වේ ශනු
@user-eu7hr4zy4o
@user-eu7hr4zy4o Жыл бұрын
මෙච්චර කාලෙකට කිසිම නිලියක්ට කැමති නෑ .හැබැයි අක්කිට විතරක් පොඩි කාලේ ඉදන් ම ආසයි .අක්කිව ෆලෝ කරනවා මම .ඉගෙන ගන්න පුළුවන් දේවල් අක්කිගෙන් ඉගෙන ගන්නවා .තැනක් යූ අක්කී ❤ බුදු සරණ යි 💜️ ජේසු පිහිට යි ❤😊
@lahirunilanka1542
@lahirunilanka1542 Жыл бұрын
ශනූ හරිම ලස්සන,නිහතමානී කෙනෙක් ❤❤සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤
@IR_ESH
@IR_ESH Жыл бұрын
මේක කලින් දාපු එකක් නේද 😢❤
@il1194
@il1194 Жыл бұрын
දෙවෙනි පාරටත් බැලුව ඉතිම් ඒත් වැඩි නෑ. මොකද ඔයාගෙ vlogs බලන්න ආස හිතෙනවා ❤️
@sithuminisathsarani2721
@sithuminisathsarani2721 Жыл бұрын
ඔබ කරන දේ නිවරදි නම් ඔබ කරන දෙයින් සතුටු නම් අන් අය අත්පුඩි නොගැසුවාට කම් නැත. 😍❤
@kaveeshamadushani4248
@kaveeshamadushani4248 Жыл бұрын
එක නන් ඇත්ත අක්කි...ඔය අනිත් අයට එක එක කතා කියන අයගේ ජීවිත මහා විකරයක් වගේ.......එයාලට නැති දෙයක් තව කෙනෙකුට ලැබෙද්දි එක එයාලට දරා ගන්න බෑ.........................ඔය කියන කරන දේවල් තමන්ටත් උන න්න් කියලා හිතුන දවසට තමා එකේ වේදනව දන්නෙ.......එයාලා එ කරන ඔනි නැති වැඩේ නවත්තන්නෙත් එදාට... මන් හොදට බලපු දෙයක් තමා..ගොඩක් අය කතා හදන්නෙ අනිත් අයට හරියටම දෙයක් ගැන හොයන්නෙ බලන්නෙ නැතුන්.................ඇත්තටම එකෙන් පෙන්නෙ එයලගෙම මානසික මට්ටම 😊
@seminidineka5815
@seminidineka5815 Жыл бұрын
මාත් අද ඒක ගොඩක්වෙලා කල්පනාකරා.මිනිස්සු ඇයි කිසිදෙයක හොදක් දකින්නැත්තෙ කියලා.මිනිස්සු කරන්නෙම හැමදේකම අඩුපාඩුවක් හොයන එක මිසක් දෙයක් කවදාවක් අගයකරන්නැ.ඇයි එයාලට බැරි positive විදියට හිතලා,අපිට මේ දේ හරි ලැබුනනෙ,අපිට මේම කරන්න හරි චාන්ස් එකක් හම්බුනානෙ කියලා දෙයක් අගය කරන්න බැරි.ඒම උනානම් ඇත්තටම මෙ රටත් දියුණු වෙන්න තිබ්බා මීට වඩා.New generation එකට හරියන දෙයක් හැදුවත් කවුරුත් අගය කිරීමක් කරනවා මන් දකින්නෑ.මිනිස්සු හැමවෙලේම වැරදි දේවල් වලින්තමා සතුටක් ලබන්නෙ.තමන්ට ලැබෙන දේට වඩා නොලැබෙන දේ ගැන හිතහිත අනුන්ට ඉරිසියාකරන එක උපතින්ම එන දෙයක්වගෙ තමා මිනිස්සු ජිවත්වෙන්නෙ.වැරැද්දක් හදාගන්න කවදාවත් එයාලට උවමනානැ.ඉස්සරනම් මාත් society එක මොනාකියයිද කියලා බයෙ ජීවත් උනා.දැන් මාත් ශනු අක්කා නිසාම මිනිස්සු කියන දේවල් හිතහිත ඉන්නැ,මට කැමති දේ මන් කරනවා❤ඕනිම දේකට පොඩි හරි අගය කිරීමක් ලැබෙනවනම් ඒක ගොඩක් ලොකු ජයග්‍රහණයක් වෙන්න පුලුවන් ❤
@keerthirathna9035
@keerthirathna9035 Жыл бұрын
ඔයාගෙ කට හඩට මං ගොඩක් ආසයි... එ වගෙම ඔයගෙ අදහස් වලට ගරු කරනවා...ඒවා ගොඩාක් වටිනවා ජිවිතේට..❤ සතුටින් ඉන්න...
@ranmalikongahage7605
@ranmalikongahage7605 Жыл бұрын
I admire how you went alone and bought the paint. That reminds me of my mother. Honesty there is nothing my mom cant do alone. And I have also learnt to do things on my own as our parents never gender stereotyped tasks. Just wanted to say I admire how you live.
@chamadisanayaka2797
@chamadisanayaka2797 Жыл бұрын
ශනු ඔයා ගොඩක් හොද ගතිගුණ තියෙන කෙල්ලෙක් ඔයා ලැබෙන කොල්ලා වාසනාවන්තයි ඔයාට මම හොද ෆිල්ම් එකක් කියන්නම් The nun බලන්න හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️I love you to shanu ❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
ඇත්තටම මං ආසම චරිතයක් කිව්වොත් හරි ඔයා අක්කියෝ ❤❤ඔයාගෙන් මං මගේ ජීවිතේට ගත්තු අදහස් ගොඩයි.❤❤❤ කවුරු මොනවා කිව්වත් ඔයා මාරම මල්‍ටි ටැලන්ට් කෙනෙක් ❤❤❤❤❤
@nethmikaveesha7280
@nethmikaveesha7280 Жыл бұрын
මාත් ගොඩක් ඔහොම පෝස්ට් කමෙන්ට් දැක්ක අක්ක.....ඒව ගොඩක් තියෙන්නෙ ම ගැහැනු ලමයින්ට ගොතපු කතා......ගැහැනු කියන චරිතෙ තනිකරම විහිලුවට අරන් ඉන්නෙ......ගොඩක් සමහර කමෙන්ට් වල තියෙන විදියට ඒව තියෙන්නෙ කොල්ලො කියන චරිතය වර්ගය මහා ලොකු වැඩකාරයෙක් වගෙ.....හැබැයි එහෙම කමෙන්ට් දාන ගොඩක් මිනිස්සු දන්නෑ මේ ජීවත් වෙන ලෝකෙ හැමෝම මිනිස්සු කියල......කතා හදනෙක නවත්නන්න බෑ තමයි....ඒත් එහෙම කතාවක් කමෙන්ට් එකක් පෝස්ට් එකක් තමන්ට උනොත් දැනෙයි වේදනාව........අක්ක කියනව වගෙ තමන්ට ආස විදියට තමන් ජීවත් වෙන්න ඕනෙ තව කෙනෙක්ට වචනෙකින්වත් වදයක් නොවී❤️...... අක්ක වොල්ග් කරන විදියටනන් මාරම ආසයි......මොකද ඒක බලන හැමෝටම එක වචනයක් හරි ඉගෙන ගන්න පුලුවන් ❤️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
ඔයාගෙ vlog වලට මම නම් ගොඩාක් කැමතියි නංගා ❤
@Ash_yyyyy
@Ash_yyyyy Жыл бұрын
හීනෙනුත් දැක්කා🥺❤ දවසක එනවා ඔයාව හොයාගෙන අක්කි..ඔයාව බලන්න🥺
@deshanidevendrika
@deshanidevendrika Жыл бұрын
4:53 ශුවර් අනිවා මං නම් සැප්තැම්බර්වල එකක් යනවාමයි අනේ 🥺❤️
@suwarnapalitha3250
@suwarnapalitha3250 7 ай бұрын
මම නම් ඉන්නෙ මට ඕනෙ විදිහට අක්කෙ මිනිස්සු ඕන දෙයක් හිතපුදෙන් කියලා තමා මං ඉන්නෙ මං බය නෑ මොනා කිව්වත් මිනිස්සු 😊❤😅මට වැඩකුත් නෙ
@ashinsanisaubhagya7043
@ashinsanisaubhagya7043 Жыл бұрын
හරිම සතුටූයි.නන්ගි ඔයාගේ vlogs බලලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.වයසට වඩා ගොඩක් පරිනතයි ඔයා. ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවා.😍♥️♥️♥️
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
LIFE & WORK balance කරන මං❤️
30:27
Shanudrie
Рет қаралды 497 М.
How i proposed to my Bridesmaids
13:44
Shalani Tharaka
Рет қаралды 877 М.