No video

වතු සේවක වැටුප රු. 2000ක් කරනවා! Pathikada l පැතිකඩ 17.07.2024

  Рет қаралды 43,815

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

වතු සේවක වැටුප රු. 2000ක් කරනවා!
Pathikada l පැතිකඩ 17.07.2024
අසෝක ඩයස්, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
Asoka Dias interviews, Hon. Vijitha Herath, Member of Parliament, Gampaha District, National People's Power and Information Secretary, People's Liberation Front (JVP)
ජනාධිපතිවරණය කවදාද? - විජිත හේරත්
#NPP #VijithaHerath #ElectionsSL #PresidentialElectionSL #ConstitutionalAmendments #ElectionCommissionSL #NationalPeoplesPower #AsokaDias #Pathikada #SirasaPathikada
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

Пікірлер: 237
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 Ай бұрын
ස්තුතියි සිරස මේ අවස්ථාව ලබා දුන්නට අශෝක මහත්තය බොහොම අවංකව හදවතින්ම අහපු ප්‍රස්න වලට අපේ සහොදරයා පිළිතුරු සැපයව්වා ජයවේවා මාලිමාවට
@suniljayathissa7511
@suniljayathissa7511 Ай бұрын
Mage හදවතේ inna ලංකාවේ හොඳම juornalist තමයි Asoka Dias mahatha
@srilankanheritage617
@srilankanheritage617 Ай бұрын
Jayawewa ❤❤❤
@malanialwis6080
@malanialwis6080 Ай бұрын
මැතිවරණ කොමිසම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහළම තැනක තබන මෙන් ඉල්ලා සිටිමු
@bandularamanayaka1346
@bandularamanayaka1346 Ай бұрын
මාලිමාවට ජයවේවා
@monaperera8017
@monaperera8017 Ай бұрын
අපි කොහොම හරි ඔයාලව දිනවනවා❤❤❤
@Ekanayake-bu8ze
@Ekanayake-bu8ze Ай бұрын
රටට පුරවැසියන්ට සාධාරණයක් කරගැනීමට එලබෙන හැම මැතිවරණයේදීම NPP මාලිමාවේ ජයග්‍රහණය සදහාම එකතුවෙමු .
@ranjithgamage3329
@ranjithgamage3329 Ай бұрын
Well done Mr,Harath keep it up Jayawewa NPP Jayawewa 👍
@samanthdevindarodrigo8350
@samanthdevindarodrigo8350 Ай бұрын
ව්ජිත සහොදරයා පෝය 3 , ජුලි 20 ,අගෝස්තු 19 ,සැප්තැම්බර් 17 පෝයෙන් පස්සෙ තමයි චන්දය තියෙන්නෙ . මාලිමාවට ජයවේවා
@dhanushkathennakoon4648
@dhanushkathennakoon4648 Ай бұрын
මාලිමාවට ජයවේවා සහෝදරයා ❤❤❤❤❤
@chandaniperera7485
@chandaniperera7485 Ай бұрын
අපේ මාලිමාවට ජයවේවා AKD ඡයමවේවා ඡයමවේවා ☺☺☺🧿🧿🧿👐🍃
@dhammikawijayawickrama
@dhammikawijayawickrama Ай бұрын
මැතිවරණ කොමිසම සතපහකට විශ්වාස කරන්න බෑ ..මුන් සෙට් වෙන්නේ චන්දෙට කෙලින්න ...අලුගෝසු රනිල් අලි කපුටු ජුන්ටාව එලවා දැමිය යුතුමයි ...මහජනයාට වග කියන සිරසට මාලිමාවට ජයවේවා ❤️❤️
@rathnasirithenuwara977
@rathnasirithenuwara977 Ай бұрын
වැදගත් කරුණු පැහැදිලි කිරීමක් ❤!
@AnuradhaBandara-ck4vl
@AnuradhaBandara-ck4vl Ай бұрын
නියමයි සුපිරි ජය වේවා සහෝදරයා
@sarathkosman6106
@sarathkosman6106 Ай бұрын
උනුසුම් සුභ පැතුම් ✌ ජය වෙවා ස්විට්සර්ලන්තයේ අපි
@kusumtenakoon3724
@kusumtenakoon3724 Ай бұрын
Oyalamokada.aperate.ewata.agiligahanne
@AthulaPriyantha-xd9bb
@AthulaPriyantha-xd9bb Ай бұрын
අම්මෝ සතුට උතුරා යනවා❤❤❤❤අපි ❤❤npp ජය ජය ජයමයි
@darshiranasinghe4771
@darshiranasinghe4771 Ай бұрын
ජනතාවගේ එකම අභිලාෂය ජනාධිපතිවරණයකදි තම කැමැත්ත ප්‍රකාශයට පත්කිරීමයි .
@travellingchef_
@travellingchef_ Ай бұрын
මාලිමාවට ජය ❤️🌹❤️🌹.
@yashodhakindergarten7443
@yashodhakindergarten7443 Ай бұрын
ඉතාලියේ ගිනි කන්දක් විදාරණය වෙලා ඔබතුමා ගෙ අනාවැකි හරි ගිහින්
@sarathkosman6106
@sarathkosman6106 Ай бұрын
විදෙස් රටවල ජිවත්වන 98 % ගෙ සහායොගය ජවිපෙට මාලිමාවට අනාගත ජනාධිපති අනුර කුමාර දීසානායක සහෝදරයාට
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm Ай бұрын
98% ජෙප්පො ඉන්නෙ රට ලංකාවෙ ඉන්නෙ 3%යි හුප්පෙ ලොජික්😂
@SarathSamarakoon-iw4dc
@SarathSamarakoon-iw4dc Ай бұрын
​@@ZiyaTel-dz4qm.ubada.rate.anagataya.thiranaya.karanne.matta
@pasindulakshitha7436
@pasindulakshitha7436 Ай бұрын
​@@ZiyaTel-dz4qm උබලා වගේ උන්ට හොදක් වෙන් නෑ වාසි වලට රට පාව දෙන බල්ලො😢
@wimalasirisilva9356
@wimalasirisilva9356 Ай бұрын
NPP 99%❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@indulaamarasinghe1428
@indulaamarasinghe1428 Ай бұрын
100%❤️
@WarangaThilakarathna
@WarangaThilakarathna Ай бұрын
😂😂😂😂😂😂හින තුන හය වෙියි එච්චරයි
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 Ай бұрын
2500 ජීවත්වෙන්න පුළුවන් කියපු බන්දුලලට මොනව කියනනද? පවු නෙිද?
@chandanalanka6451
@chandanalanka6451 Ай бұрын
Saturated anukampa kirima vinashaye mula hiya hakiya.ranil yanu alu yata gindara ve
@leonardmaddumage5033
@leonardmaddumage5033 Ай бұрын
කුමන උප්පරවැට්ටි දැම්මත් වැඩක් නැහැ මොන චන්දයක් ආවත්; ජනමත විචාරනයක් ආවත් ජනතාව තීරණයක් අරන් ඉවරයි මෙයාලව පරාජය කරලා ගෙදර යවන්න. මේගමන අපි සේරම මාලිමාව සමග රොදබැදගෙන ඉවරයි. මාලිමාවට ජයවේවා ලංකාවට නව පුනරුදයක් අත්වශ්‍යයි ජයවේවා.
@malanialwis6080
@malanialwis6080 Ай бұрын
@@leonardmaddumage5033 ජනතා ආංඩුවක් වාසනාවන්තම මැතිවරණය ජනතාවට
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
මේ උප්පරවැට්ටිය වෙනත් කරුණක් සඳහා ජන මත විමසුමක් ලබාගන්නයි. කාලය දික් කරගන්න නෙවෙයි , ඒකයි ප්‍රශ්නය .
@YamunaPushpakanthi
@YamunaPushpakanthi Ай бұрын
Mslimaawrta.jayawrwaa.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 3:46
@newsfirstsrilanka
@newsfirstsrilanka Ай бұрын
විජිත හේරත් මහතා සමග පැවති පැතිකඩ වැඩසටහනට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් පැතිකඩ සහෘදයෙක් ඉදිරිපත් කළ අදහසක් ශාන්ත අබේසිංහ නුගේගොඩ ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙනවා. තමන්ගේ මැතිවරණ බල ප්‍රදේශ නියෝජනයට ඒ ඒ ප්‍රදේශවලින් නියෝජිතයන් ජනතා කැමැත්ත මත තෝරා ගත යුතුයි. 'පක්ෂෙට පමණයි' ප්‍රතිපත්තියෙන් හිටියොත් ප්‍රාදේශීයව ජනතා කැමැත්ත හඳුනාගන්න බැහැ. ඒ ගැන දැන්ම අවධානය යොමු කරන්න.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
මෙතෙක් ඔය ප්‍රතිපත්ති තිබුනානම් jvp ඉල්ලපු දිස්ත්‍රික්කවල ඒගොල්ලො පළමුවෙනියා වී ආසන 43 ක් ලැබුනා වගේ හැමදාම ඒගොල්ලන්ව තේරෙන්න තිබුනා. මෙවර අපට NPP නියෝජිතයින් වැඩි ප්‍රමාණයක් අවශ්‍යයි ආණ්ඩුවක් පිහිටුවන්න.
@user-xw5ou9kd2l
@user-xw5ou9kd2l Ай бұрын
ආසන මට්ටමින් මන්ත්‍රී අපේක්ෂක ලැයිස්තුව පිළිබදවත් ආරම්භ කිරීමට අපේක්ෂා කරන කර්මාන්ත පිළිබදවත් npp එකෙන් ප්‍රශ්න අහන්න පුළුවන් නම් හොදයි. නිවේදක මහත්මටත් විජිත හේරත් මහත්මටත් ස්තුතියි.
@rathnayakamudiyanselagehem7242
@rathnayakamudiyanselagehem7242 Ай бұрын
රාහු කාලය දවස පුරාම තියෙන්නේ නැති නිසා මැතිවරණ කොමිසමට තියෙන්නේ ඔක්කෝටම ඉස්සල්ලා නක්ෂත්‍ර කණ්ඩායමක් ගෙන්නලා අඩම තීරණයක් ගන්න තියෙන්නේ. ජනතාව අපහසුවට පත්කිරීම නොහොබිනා වැඩක් බව අප වටහා ගත යුතුැයි 😢
@withanagesomapala8626
@withanagesomapala8626 Ай бұрын
මෙි යන විදිය⁣ට මැතිවරණ කොමිසම ජන්ද ය පුකාසය ඉදිරිපත් කරයිද කියල සැකයක් රටෙි ජනතාව ට තිබෙනවා ඒකත් දේසපාලකයො සොයා බලන්න කටයුතු කලයුතුයි.
@rathnayakamudiyanselagehem7242
@rathnayakamudiyanselagehem7242 Ай бұрын
කරුණු පැහැදිලි කිරීම හරිම හොඳයි
@thrishalmadushan8007
@thrishalmadushan8007 Ай бұрын
මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️
@user-ut1tq5ot9g
@user-ut1tq5ot9g Ай бұрын
මාලිමාවට ජයවේවා ආදරෙයි හදවතින් ❤❤❤🎉🎉🎉🎉ජයවේවා.
@ribji34
@ribji34 Ай бұрын
විස්වාසයෙන් හා හදවතින්ම දෙන පලවෙනි චන්දය, අපේ ගෙදර චන්ද 6යි, අපේ පවුලේ චන්ද 32යි.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
අනිවාර්යයෙන් අපිත් හදවතින්ම හා විශ්වාසයෙන් දෙන ඡන්දය මේ. අපි පළාත්පාලන මැතිවරණය ගැනත් එවැනි උවමනාවක් තියාගෙන හිටියෙ.
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Ай бұрын
ගැම්මක් තමයි 👍 💪
@pasindulakshitha7436
@pasindulakshitha7436 Ай бұрын
මගෙත් පලවෙනි චන්දේ. ගෙදර අය ගිය පාර සජිත්ට දුන්නේ. මේ පාර අපි මාලිමාවට ❤
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 Ай бұрын
මගේ ඡන්දය මම පුකාශ කරන්නේ පුධාන අපේක්ෂකයන් තිදෙනගෛ්ම එනම් රනිල් වික්‍රමසිංහ මහතා, සජිත් පේුමදාස මහතා හා අනුර කුමාර දිසානායක යන අයගේ පුතිපත්ති පුකාශනය හොදටම අධ්‍යයනය කිරීමෙන් අනතුරැවයි. ලංකාවේ සියලුම පුරවැසියන්ටත් මෙි විදියට කළොත් ගොඩක් වටිනවා .
@nilminiranathunga3422
@nilminiranathunga3422 Ай бұрын
විජිත සහෝදරයා මාලිමාවේ ලාන්ජනය මිනිසුන් ගේ ඇසට හුරැ කරන්න මොකද ගොඩක් දැනුමක් නැති මිනිසුන් ඉන්නවා 🇱🇰🇮🇹
@kkriperera6438
@kkriperera6438 Ай бұрын
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manjuVinu1978
@manjuVinu1978 Ай бұрын
Akd❤❤❤❤
@shenshen5189
@shenshen5189 Ай бұрын
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d Ай бұрын
මාලිමාව පමනයි රටට විසදුම
@bgtec1791
@bgtec1791 Ай бұрын
NPP❤
@LasanthaA.Kumara
@LasanthaA.Kumara Ай бұрын
All the best NPP for ever, A. K. D is future president.
@saliyakumara1353
@saliyakumara1353 Ай бұрын
මාලිමාවට ජයවෙවා
@priyanthaperera6920
@priyanthaperera6920 Ай бұрын
Npp jaya niathi
@muthubandawickramasinghe3405
@muthubandawickramasinghe3405 Ай бұрын
මාලිමාවට ජයවේවා!!!
@sameerawadduwage
@sameerawadduwage Ай бұрын
Npp❤❤❤❤❤❤
@user-rv2my9sf2w
@user-rv2my9sf2w Ай бұрын
❤..malimawa dinawamu.. Mawubima dinawamu ❤
@dilantharathnapriya8655
@dilantharathnapriya8655 Ай бұрын
Ratata saha janathawata sadaranayak wenna nam malimawata balaya labadiya uthumay❤❤❤ malimawata jayawewa
@user-qw1oq7ex4f
@user-qw1oq7ex4f Ай бұрын
Malimawata jayawewa
@jmdjayawardane2160
@jmdjayawardane2160 Ай бұрын
Yes you can, the only trustworthy political movement is NPP , ❤ congratulations
@aselaprasad4116
@aselaprasad4116 Ай бұрын
2000 😢 මදි නේ සහෝදරයා පව් ඒ මිනිස්සු
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 Ай бұрын
දැන් දෙන ගාන අනුව හොඳටම ඇති එයාල හැමදේම ගනන් අඩු කරනවා ඒක 200 % විශ්වාසයි
@lakmala2854
@lakmala2854 Ай бұрын
පටන් ගැනීමක් විදියට දැනට තියෙන තත්වෙත් එක්ක 2000 දැනට සාදාරනයි, හැමදාම 2000 උනොත් තමයි අවුල
@Rpp21
@Rpp21 Ай бұрын
හාමුදාවේ ,ගාමන්ට් වල අයට දවසට 2000ක් වත් නැ😂
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
හමුදාවෙ මාස් පඩිනෙ. කොහොමත් ලංකාවෙ ගොඩක් මාස් පඩි රැකියාවල ලොකු පඩි නෑනෙ. .​@@Rpp21
@NalakaDasanayake
@NalakaDasanayake Ай бұрын
​@@lakmala2854pppllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
@sujithliyanage7067
@sujithliyanage7067 Ай бұрын
Congrats NPP
@sandilaad
@sandilaad Ай бұрын
❤❤❤❤
@user-pu6mm6pp3e
@user-pu6mm6pp3e Ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
@dayarathnanilaweera6564
@dayarathnanilaweera6564 Ай бұрын
ඔබේ අදහස් වතුරේ යනවා.අධි තක්සේරු වට යන්න ඵපා
@user-mm9rj7sx9b
@user-mm9rj7sx9b Ай бұрын
❤❤❤malimawata jaya jaya jaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sandyarathnakodithuwakku-sb7db
@sandyarathnakodithuwakku-sb7db Ай бұрын
Malimawata jaya wewa
@douglasperera-rc6rr
@douglasperera-rc6rr Ай бұрын
මේ අවස්ථාවේදී ඉතාමත් වැදගත් සංවාදයක් දෙදෙනාටම බෙහෙවින් ස්තුතියි මාලිමාවට ජයවේවා
@k.adakshinapriyashankumara5036
@k.adakshinapriyashankumara5036 Ай бұрын
ඔබතුමාලා ඔය පනත වත්මන් පාර්ලිමේන්තුවේ පුලුල් විපක්ෂයක් ඒකරාශී කරගෙන ආණ්ඩුවේ මතය පරදන්න කටයුතු කරන්න ඕන..... 2015 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවක් වසර 9කට පස්සේ ආයෙත් ආයෙත් ආයෙත් කතා කරන්න... ඔය පනත Expire වෙලා ඉවරයි... ඔය පාර්ලිමේන්තුවත් Expire වෙලා ඉවරයි පීනු වෙලා ගද ගහනවා.... ඉක්මනටම මහජනතාවට ජාතික මැතිවරණ දෙකම ලබා දෙන්න.... මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා තවත්.....
@k.g.phemantha9082
@k.g.phemantha9082 Ай бұрын
Janamatha vicharaya me welawe moda tharkayak wanne keseda?
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
​@@k.g.phemantha9082ජනතාවට ඕනෑ නෑ ජනමත විමසුම්. ජනාධිපතිවරණය ඕන, ඒකයි.
@airanganijayalath1799
@airanganijayalath1799 Ай бұрын
Ow..ikmanata..dinayak...denna..payalway..Kala..Danna..epa
@k.g.phemantha9082
@k.g.phemantha9082 Ай бұрын
​@@PadmaJayasinghe-s1z👍
@crishanwannakukorala3776
@crishanwannakukorala3776 Ай бұрын
❤❤❤❤❤❤❤මාලිමාව ❤❤❤❤❤❤
@rexieperera7844
@rexieperera7844 Ай бұрын
භීෂණකාරී වාතාවරණයක් ඇති කිරීමෙන්, චංද දායකයන් බියගන්වා, චංදෙ දැමීමට යන ජනතාව අඩු කර ගැනීම , අදහස් කරනවා විය හැකියි නේද ? ඒ මගින් මාලිමාවට වැටෙන චංද අඩු කරගැනීමට පුලුවන්කම ලැබේයැයි හිතනවා විය හැකියි නේද ?
@kumarasimudiyanse6430
@kumarasimudiyanse6430 Ай бұрын
Npp ❤ npp ❤ npp 💐💐💐
@user-ji8wm8rq7q
@user-ji8wm8rq7q Ай бұрын
හොරුන්ට කත්අදින උනුත් ඉන්නවා තවමත්.උන්නමිදැන් විහිලුවක් වෙලා ඉන්නෙ.😅😅😅😅
@kumarasimudiyanse6430
@kumarasimudiyanse6430 Ай бұрын
Npp ❤ npp ❤ npp 💯💯
@chamindanawagamuwa1814
@chamindanawagamuwa1814 Ай бұрын
අපි මාලිමාව ට මාලිමාව ට ජයවේවා ❤❤❤❤
@motivator1757
@motivator1757 Ай бұрын
NPP ❤❤❤
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d Ай бұрын
හොර ආන්ඩු සහ උන්ගේ හෙන්චයියෝ බයවෙලා
@gayanikumari7696
@gayanikumari7696 Ай бұрын
ජයවේවා npp
@AmJayarathna-qo8ie
@AmJayarathna-qo8ie Ай бұрын
මෙහෙමයි වැඩය රනිලා කරන්නේ මුල සිටම මාලිමා රැල්ලේ වෙගය අඩුකිරිමට කටයුතු කිරීමයි . රැල්ලට බයයි !
@obadaarachchigenandasena6581
@obadaarachchigenandasena6581 Ай бұрын
සිරසට ස්තුතියි මාලිමාවට ජයවේවා
@dayanmadhawa5666
@dayanmadhawa5666 Ай бұрын
බලය මැතිවරණ කොමිසමට රනිල්ට තියා මොකෙට්ටවත් කරන්නට පුළුවන් බිජ්ජක් නැ
@user-qo7ie2ip9u
@user-qo7ie2ip9u Ай бұрын
💪💪💪🙏🙏🙏👋👋👋
@rathnayakamudiyanselagehem7242
@rathnayakamudiyanselagehem7242 Ай бұрын
80 ජූලි වර්ජනය ත අසාර්ථක වුණේ වෘතීය සමිතිවල දුර දින් නොබලා කටයුතු කරපු නිසා බව අපි ඒ කාලේ තේරුම් ගත්තා
@Aruna91665
@Aruna91665 Ай бұрын
❤❤❤❤❤❤
@user-lh4ou4og3d
@user-lh4ou4og3d Ай бұрын
වතු ජනතාවගේ ඇස් ඇරේවා.මාලිමාවට ජය ලැබේවා .
@user-wd8pq2zf3n
@user-wd8pq2zf3n Ай бұрын
ජනතා ආණ්ඩුවක් උදෙසා මාලිමාවට ජන්දය දෙමු....
@rohanyatanwala677
@rohanyatanwala677 Ай бұрын
NPP jayawewa. 🙏🙏🙏🙏
@maxexpress5932
@maxexpress5932 Ай бұрын
කොමිසම ගැට ගැට හිල් හිල් චූටි චූටි හිල් වල හිර වෙලා ද??? කියන්නේ ඇ යි?
@rathnayakamudiyanselagehem7242
@rathnayakamudiyanselagehem7242 Ай бұрын
කිසිම කුකුසක් ඇති කර ගන්නා එපා
@ranjithnimalsiri1920
@ranjithnimalsiri1920 Ай бұрын
මාලිමාවට ජයවේවා ..............
@MrSleeping
@MrSleeping Ай бұрын
AKD NPP
@ajithdissanayake6349
@ajithdissanayake6349 Ай бұрын
විජිත,.. ඔයාලට බොහෝම ස්තූතියි,.. මේ Mafia එක එක්ක එදා ඉඳලා සටන් කිරීම ගැන අපි ගරු කරනවා, ඊළඟට හදන ආණ්ඩුව,.. ජනතාවගේ ආණ්ඩුවක් කර මූ ❤✊️
@pgpremathilaka78
@pgpremathilaka78 Ай бұрын
අනේ පව් මිනිස්සු 2000 මදි ලක්ෂ 2 කරලා නිලධාරීන්ගේ පඩිය මිලියන 2 කරමු අන්තිමට රටේ දේසපාලුවන්ගේ නිලධාරීන්ගේ වෘත්තිය සමිති මාපියාවේ ඇට 2 වල් කපා සූප්පු කරමු!!!
@sameerapriyashantha7722
@sameerapriyashantha7722 Ай бұрын
තෝ වගේ මෝඩ මූසල ගොබ්බයෙක්..😂😂
@user-uk5xj7st5b
@user-uk5xj7st5b Ай бұрын
We pay tax for them to pay salaries.This is not a way to give explanations.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
පිස්සෙක් !
@pgpremathilaka78
@pgpremathilaka78 Ай бұрын
@@PadmaJayasinghe-s1z ඔව් ඔව් මේ සැරේ ජවිපෙ ට දෙමු කියන බාග කතාව කරලා පෙන්වන්න
@SamanPriyantha-bw1kg
@SamanPriyantha-bw1kg Ай бұрын
සජබ දිහා බලනකොට පෙන්නෙ පොහොට්ටුව අලියා දිහා බලනකොට පෙන්නෙ සජබ පොහොට්ටු දිහා බලනකොට පෙන්නෙ අලියා අලි පොහොට්ටු සජබ තවත් ඉන්න අය බත් කෑම නතර කලොත් හොදයි
@agnasagnas8972
@agnasagnas8972 Ай бұрын
ජනාදිපතිවරනය තියන එක විස්වස කරන්න බැ ජන්ද කොමසරිස් වරයා කියන කත විස්වස කරන්න එපා
@prasannakumara4068
@prasannakumara4068 Ай бұрын
Npp තමා ඉතින්❤❤❤❤
@tharukasachintha4476
@tharukasachintha4476 Ай бұрын
මවුබිම ආරක්ෂා කරගතයුතුයි .අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ ජනාධිපති පත් කරගැනීමට .ජනාධිපති වරණය පැවැත්වීමට කටයුතුවලට මැතිවරණ කොමසාරිස් ගේ තිරනයක්ගන්න .මවුබිම ආරක්ෂා කිරීම සදහා .
@dilantharathnapriya8655
@dilantharathnapriya8655 Ай бұрын
Oba thumalage arakshawa gena wadaath selakilimath wana lesa itha karunikawa illa sitinawa
@nandapalarathnayaka5231
@nandapalarathnayaka5231 Ай бұрын
Jathika Jana balawegayata Jaya wewa ❤
@ranjithgunasekara1537
@ranjithgunasekara1537 Ай бұрын
Vijtha bro kiyapu neethi tharka Ranil nodannawa wenna ba.
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 Ай бұрын
රනිල් රාජපක්ෂලා සජිත් ප්‍රෙමදාසලා එක මිටට පන්නා දමමු මේක හරි විදියට වෙනස් කරමු ජාතික ජනබලවේගයට ජයවේවා
@user-sq3sd5iy5i
@user-sq3sd5iy5i Ай бұрын
Api malimawa kohomahari dinawanawa api aniwaryen dinanawa jaya jaya jaya jayamawewa❤❤❤❤❤❤
@nilusamantha1293
@nilusamantha1293 Ай бұрын
මාලිමාවට ජයවේවා
@sithumshadow5070
@sithumshadow5070 Ай бұрын
Good speech npp
@fatimafernando976
@fatimafernando976 Ай бұрын
මාලිමාවට ජය ❤
@asokananayakkara3105
@asokananayakkara3105 Ай бұрын
🎉මාලිමාවට ජය වේවා
@user-gh4fo4ix2d
@user-gh4fo4ix2d Ай бұрын
විජිත හේරත් සහෝදරයා හැමවෙලේම වගකීමකින් කතා කරනවා. ලාල් කාන්ත හා හදුන්නෙත්ති සහෝදරයන් සම්හරවිට අප්සෙට් කථා කියනවා
@upulalwis904
@upulalwis904 Ай бұрын
මාලිමාවට ජය යනූ මේ රටේ සෑබෑම ජයග්‍රහණයයි මේ දූෂිත පද්ධතියම කනපිට හැරවිමකී. මෙයට මේ හොර නඩයම බියට පත්වීම අරුමයක් නොවේ
@fr.shirandassa9632
@fr.shirandassa9632 Ай бұрын
වර්තමානයේ මෙම ජනාධිපති රටට කරන මෙම නොසන්සුන් තත්ත්වයට ඊලඟ ජනාධිපතිවරයා දඩුවම් දීමට කටයුතු කල යුතුයි. රනිල් රාජපක්ෂ රටෙ ජනතාවගෙ ඉවසීම මැන බලන්නට යාම ඉතා භයානක තත්ත්වයක් විය හැකිය. රට එවැනි තත්වයක් කරා ගමන් කළහොත් රනිල් රාජපක්ෂ කියන බලයටම කෑදර කාලකන්නි මිනිසා වගකිවයුතුය.
@sumithpriyantha9699
@sumithpriyantha9699 Ай бұрын
මාලිමාව ❤❤❤❤❤❤❤
@godblessme3242
@godblessme3242 Ай бұрын
போதைப் பொருள் இல்லாத நாடு வேண்டுமா ...? ஊழல்வாதிகள் இல்லாத நாடு வேண்டுமா ...? மூன்று வேளையும் ஆரோக்கியமான உணவு உண்ணக்கூடிய நாடு வேண்டுமா ...? அனைத்து இனமும் மகிழ்ச்சியாக வாழும் நாடு வேண்டுமா ...? இந்த நாட்டு வளத்தை செல்வமாக்கும் தலைவர் வேண்டுமா ...? Please all vote for ANURA திசைகாட்டிக்கு வாக்களியுங்கள்
@menakapriyanthi2560
@menakapriyanthi2560 Ай бұрын
Mata ketiyenma kiyanna thiyenne me rate wiyawasthawata anuwa,me rate neethiyata anuwa ,මහජනතාවගේ mathayata anuwa jandayak thiyala niwaradi nayakaya thora path karagannda ida nodee koota kriya maraga ganna kisiyam kenek innawa num ema pudgalaya niyama nayakayek nowei,trasthawadi kriyawak kireemita niwaradi nayakayekta baha.meka boudda ratak nayakayek kiyannema thama පසුපස sitina siyalu දෙනාටම niwaradi aadarsayak dena කෙනෙක් .
@M.W.SOMAPALA
@M.W.SOMAPALA Ай бұрын
ගෞරවණීය ලෙස කොමිසම රට ගැන ජනතාව ගැන රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සිතා චන්දය විමසීම කඩිනම් කළ යුතුය
@rathnayakamudiyanselagehem7242
@rathnayakamudiyanselagehem7242 Ай бұрын
හොරා පනිනකොට ලනදීම අමුදේ අමුණාගෙන හෙළුව එළි වෙනවා
@dayarathnanilaweera6564
@dayarathnanilaweera6564 Ай бұрын
ඕකගෙ මුන වැසිකිළි වලක්. අපේ බන්දුල යගේ
@kamalpathmalal
@kamalpathmalal Ай бұрын
Malimawata.jayaweawa
@nihalpintu9791
@nihalpintu9791 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා NPP JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 5 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 238 М.
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
Chooty Malli Podi Malli | Pena Balanna (පේන බලන්නා)
23:01
Chooty Malli Podi Malli
Рет қаралды 36 М.
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 5 МЛН