විශ්වයේ ඇති එකම රහස (2017 වසරෙදී කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)

  Рет қаралды 4,291

Ven. Aranadhamma Thero

Ven. Aranadhamma Thero

8 ай бұрын

පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2017 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.
පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි.
සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය.
එදා බුද්ධ කාලයේ පැවති දේශනා ප්‍රාතිහාර්ය අද කාලයේ උන් වහන්සේ තුළින් මනාව පිළිබිඹු වන්නේ
ඒ ඒ කෙනාගේ සිතේ ස්වභාවය දැක ගෙන ඒ දෘෂ්ටිය සුණු විසුණු කරමින් ඔහුටම ආවේණික වන ලෙසින් අතීත කුසල් සංස්කාරයන් මතු කරමින් තම ආඤා චක්‍රයට හසු කර දහම් සක හැසිරීමට සමත් උන ආකාරය තුළින් උන් වහන්සේ ගේ මහා ප්‍රඤ්ඤාවක ගාම්භීරත්වය අප කාටත් දැක ගැනීමට හැකි වීමම මහත් භාග්‍යයකි.
මෙම දුර්ලභ අවස්ථාවේදීම පණිවිඩය අසා එතෙර වන්නට අප්‍රමාදී වන්න.
දහම් ගැටලු සාකච්ඡා කිරීම සඳහා දුරකතන අංකය +94772341026

Пікірлер: 21
@usermannim1234
@usermannim1234 8 ай бұрын
මෙවන් උත්තරීතර වූ, අමිල වූ දේශනාවන් කලක් ගතවී හෝ නැවතත් නිවන් රිසි අප සදහා ම මුදාහැරීමට හේතු සැකසීමත් , දෙසවන් වලට ස්පර්ශ වීමත්, අප ලද භාගයක් . මේ කල්‍යාණ මිත්‍රත්වයට කෘතගුණ නමස්කාර පූරකව පූජා කරන්නෙමි . 🙏🙏🙏
@sue9552
@sue9552 8 ай бұрын
සාදු.. සාදු. සාදු.. 🙏🌸🌷🙏🌸🌷🙏🌸🌷🙏🌸🌷🙏🌸🌷🙏
@user-vz1fw8gh4t
@user-vz1fw8gh4t Ай бұрын
පුදුමයි මට දේශනා මුණ ගැසුණා. ඔබ වහන්සේ ට නිරෝගී සුවය ලැබේවා. මෙම දේශනා අසන්න සැලැස්වීම ඔබ සියලු දෙනාට පින්
@KumariRathnayaka-om8ld
@KumariRathnayaka-om8ld 7 ай бұрын
මේ දේශනා හරීම වටිනවා 💚🙏🙏🙏
@monasharandeni3232
@monasharandeni3232 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@goshasl208
@goshasl208 8 ай бұрын
🙏🙏🙏❄️❄️❄️
@user-wz8jn2gh5m
@user-wz8jn2gh5m 8 ай бұрын
Sadu....sadu....sadu...
@chamilaanuranga3721
@chamilaanuranga3721 8 ай бұрын
🙏🙏🙏
@monasharandeni3232
@monasharandeni3232 8 ай бұрын
ඔබවහන්සෙට මාගේ නමස්කාර ය වෙවා 🙏🌷🙏🌷🙏 .
@prema2669
@prema2669 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Ай бұрын
Sadu saadu 🙏❤️🌷🌺🌼🌍👍🙋
@nadikajayarathna8167
@nadikajayarathna8167 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-uc8oc1wo2d
@user-uc8oc1wo2d 8 ай бұрын
🙏🙏🙏🙏
@champaratnayake7181
@champaratnayake7181 7 ай бұрын
🙏⛳❤☸🌈
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikadahanayake3033
@mallikadahanayake3033 8 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
@ritawakwella5699
@ritawakwella5699 2 ай бұрын
Saadu!!?🙏🙏🌻🌻🌻
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@goshasl208
@goshasl208 6 ай бұрын
🙏🙏🙏❄️❄️❄️
@user-rv4tt3mf8i
@user-rv4tt3mf8i 8 ай бұрын
🙏🙏🙏
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 7 ай бұрын
🙏🙏🙏🙏
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН
වර්තමානයෙන් නිදහස් වන ඒකායන මග
58:56
Dhamma Arana - ධම්ම අරණ
Рет қаралды 2,7 М.
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН