සිත නිවන කතා | පන්සලේ සෙල්ෆිය | 2022-07-13 | Rupavahini

  Рет қаралды 190,765

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 142
@KingShiran
@KingShiran Жыл бұрын
මම කතෝලික කෙනෙක් ඒත් මේ වගේ ආදර්ශමත් කතා හැමෝගෙම ජීවිතේට ලොකු රුකුලක් මේ ජිවිතය ගැන අවබෝද කරගන්න 🙏 නමෝ බුද්දාය ...
@gajanayakagamaseevalee
@gajanayakagamaseevalee Жыл бұрын
Mahana unath minissune mallliyo😃
@c.w.a.s.2884
@c.w.a.s.2884 Жыл бұрын
පෙරුම්පුරාගෙන ආපු බෝධිසත්වයෝ වගෙ නෙවෙයිනෙ අපි, අටලෝදහමින් හොදට බැටකාලා, ජීවත් වෙනවා කියන්නෙ මොකක්ද කියලා තේරිලා, ආශ්වාදය, ආදීනවය, යම් තරමකට හරි වැටහුනාට පසු නිස්සරනය වීමට අවෂ්ය නම් , ගිහිගෙයි ඉදගෙන ඒ තත්වයට පත්වීමට නොහැකි අයට නම් ඉතින් හොදයි සිවුරට එන එක. එහෙම නැතුව හිතුනා,මහන වුනා, එහෙම පවතින්න බැහැ. සමාජය පිරිහෙනවා.
@lalithapadmini2507
@lalithapadmini2507 8 ай бұрын
නායක ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීම ඉතාමත්ම වටි.🙏🙏🙏
@Amila9082
@Amila9082 Жыл бұрын
ඉස්සර මම පොඩි කාලේ ආසාවෙන් බලපු සිත නිවන කතා හැමදාම බලනවා ඇත්තටම සිත නිවනවා 🙏🙏🙏🙏
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
අද සමාජයේ ඉන්න ගිහි පැවිදි සියලුම දෙනාට ඉතාම ආදර්ෂමත් කතාවක්.බුදු සරනයි 🙏🙏🙏.
@imeshshamika1425
@imeshshamika1425 2 жыл бұрын
මේ කතාව ඇත්තටම අද වගේ සමාජයක ඉන්න ගිහි සහ සංඝ පාර්ශව දෙකටම ඉතා වටිනා ඔවදනක් දෙන ටෙලි සිතුවමක්
@kumuduniperera3291
@kumuduniperera3291 Жыл бұрын
අදට ගැලපෙන හරිම ආදර්ශමත් කතාවක් 🙏🙏🙏🙏🙏🙏🙏
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
ඇත්තටම මේ සියලු චරිත හැම පන්සලකම හැම ගමකම ඉන්නවා..පැවිද්දන්ගේ යහපත සඳහා වන හෙරණ සිඛ වැනි උතුම් වතාවත් හා ආරාමික අධ්‍යාපනය හරහා තමයි ඔවුන්ව යහපත් සිල්වතුන් බවට පත්වන්නේ. ඒ සඳහා ශ්‍රද්ධාවන්ත නායක ස්වාමීන් වහන්සේලාගේ මගපෙන්වීම අත්‍යවශ්‍යමයි. අද කාලේ දකින්න අඩු එවන් නායක ස්වාමීන් වහන්සේලාගේ ඒ කැපවීමයි. අද පන්සල් වල ඉන්න නායක ස්වාමීන් වහන්සේලා බහුතරයක් නූගත්. ධර්මවිනය පිළිබඳ අවබෝධය හීනයි. ශ්‍රද්ධාවන්ත නැති තරම්. ඒ නිසයි ගොඩාක් කුඩා ස්වාමීන් වහන්සේලා වැරදි මාවත් තෝරාගෙන ශාසනයත් විනාශ කර⁣ලා ඔවුන්ගේ ජීවිතත් විනාශ කරගන්නේ. මේ කතාව සමාජයට ඉතාම වැදගත් පණිවිඩයක් දෙන කතාවක්..
@gajanayakagamaseevalee
@gajanayakagamaseevalee Жыл бұрын
Mahana unath eth minisssu 😀😀😀😀😀😀
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 Жыл бұрын
වර්තමානයේ වෙලා තියෙන දේ ඉතාම කෙටියෙන් කියලා තියෙනවා.අද පන්සල් අති බහුතරයක රකින්නේ දේපල තනතුරු මිසක ශාසනය හෝ පිළිවෙත නෙවෙයි.
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
@@pagodajantawamsathero4473 අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්ස.
@pasaniindushikajuwandarage8168
@pasaniindushikajuwandarage8168 Жыл бұрын
ඉතාමත් සාර්තක නිර්මානයක් හරයක් ඇති සමාජයට හොද පනිවිඩයක් දෙන විශිෂ්ඨ නිර්මානයක්
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
ගොඩාක් ආදර්ශමත් කතාවක් අද සමාජයේ ජීවත් වෙන ගිහි පැවිදි හැමෝටම 🙏🙏🙏
@මාදිලි-ඩ6ඬ
@මාදිලි-ඩ6ඬ Жыл бұрын
ගොඩක් වටින්නවා බුදු සරණායි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@stylish9759
@stylish9759 Жыл бұрын
හරිම ආදර්ශමත් කතාවක් 🙏🙏🙏
@SurajiAmarasekara
@SurajiAmarasekara 11 ай бұрын
මාර දූවරු එදත් හිටියා. අදත් එසේමයි.ආදර්ශමත් ටෙලි නිර්මාණයක් . 🙏🙏🙏
@jayanthakumara7429
@jayanthakumara7429 Жыл бұрын
භික්ෂු ශාසනය බුද්ධ ශාසනයේ කොදු නාරටියයි.අාරක්ෂක පවුරයි. විශ්ව විද්‍යාලය,දේශපාලනය හා භික්ෂුත්වය හැර යාම නම් ඛෙිදවාචකය පිළිබඳවත් මෙවැනි කථාංගයක් කාලෝචිතයි. මෙවැනි හරවත් නිර්මාණ කිරීමටත් තව දුරටත් හැකිවෙිවා. තෙරුවන් සරණයි..෴
@imeshshamika1425
@imeshshamika1425 2 жыл бұрын
ඇත්තටම ලොකු ආදර්ශවත් කතාවක්
@kumudunipushpakanthi8221
@kumudunipushpakanthi8221 2 жыл бұрын
Ow eka aththa
@PeacefulHumanLife
@PeacefulHumanLife 2 жыл бұрын
ආත්මාර්ථකාමීව සිතන්න සහ දැනෙන්න... ඔබ සොච්චම් මුදලට විකුණන විෂ සහිත එළවලු + පලතුරු + කෑම + පෙති වලට කාවද මැරෙන්නේ ???? දවසක ඔබේ කර්මය ඔබ වෙත නැවත පැමිණේවි...
@sandyart2346
@sandyart2346 Жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@sigithijanaki1422
@sigithijanaki1422 Жыл бұрын
Dan samajeta Hoda kathawak Sadu Sadu Sadu 🙏🙏🙏
@isharaperera5841
@isharaperera5841 Жыл бұрын
අද අපේ පොඩි හාමුදුරුවන්ට වෙච්චි නස්පැත්තිය ,ටෙලිඩ්‍රාමා එකකින් පෙන්නුවාට, ජාතිකේට ස්තුතියි ,f b, දෙපැත්තම වටහාගෙන යායුතුයැයි සිතෙයි,පෙනුමට ඉන්න හාමුදුරුවන්ට තමා කරදර,වනගත වෙලා හරි ගොඩයන්න දුන් පිලිතුර වටිනව
@sadeepnimsara-g2k
@sadeepnimsara-g2k Жыл бұрын
Ada samaje inna gihi pewidi degollontama loku adarshayak meke thiyenawa.👆🙂👍
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Adarshamath kathawak..... 🙏🙏
@shiromiramyalatha9875
@shiromiramyalatha9875 Жыл бұрын
kella tamai weradi hamuduruwo hitapu neti deyak une lejja karata hena gahanna ona oba wahanse niweradi b s godak watina adarshamat katawak
@sashinifernando7012
@sashinifernando7012 Жыл бұрын
මෙහෙමත් හාමුදුරුවෝ එක්ක සෙල්ෆි ගහන්න හිතෙන කෙල්ලො ඉන්නවද අඅපේ ස්කෝලේ ලොකු හාමුදුරුවෝ එක්ක ස්කෝලෙන් අවුට් වෙද්දී පොටෝ එකට හිටියෙත් බයෙන් 🙄
@nayanadilrukshi-fe7ke
@nayanadilrukshi-fe7ke Жыл бұрын
එ කෙල්ල නිසයි එහෙම උනේ හාමුදුරුවන් ගේ වරදක් නෙවේ
@TharuAsha
@TharuAsha 2 жыл бұрын
ශික් මේකිලගෙ කතා කරන කැත...අනේපනේ ගගා...ඉස්කෝලෙන්වත් මුන් ගුනදම් ඉගෙනගන්න ඉස්කෝලෙටවත් හරියට ගිහින් නෑ වගේ
@chathurikajayalath6123
@chathurikajayalath6123 Жыл бұрын
Ane meka kathawak adarshayata ganna.pita pathak
@TharuAsha
@TharuAsha Жыл бұрын
@@chathurikajayalath6123 ඒකනෙ කතාවල් ආදර්ශයට අරන් සෑහෙන්න කට්ටිය හාමුදුරුවොත් එක්ක පවුල් කනව
@chathurikajayalath6123
@chathurikajayalath6123 Жыл бұрын
ඔවු එකත් ඇත්ත.
@PeacefulHumanLife
@PeacefulHumanLife 2 жыл бұрын
සත්‍යය පිළිගෙන සත්‍ය මාර්ගයේ ජීවත් වන්න, එය ප්‍රමාණවත්! ඔවුන් ව්‍යාපාර සඳහා රැගෙන යන රෝගවලට හසු නොවන්න! කිසිම දේකට විසදුමක් නෑ🧐
@lakminianuradhi1478
@lakminianuradhi1478 Жыл бұрын
Harima adarshamath katavak. Gihiyan tamange seemavan hadunagena vadakala uthui. Ada pansalata NUSUDUSU ADUM adagena yanava. Vadihitiyan, tamange daruvan gana salakilimath viya uthui. Gahanu daruvan visheshayen SWAMINWAHANSELA samaga tanipangalame kata nokala uthui. Me hama dekatama VADIHITIYAN VAGAKIVA UTHI.
@tharidupiyankara7834
@tharidupiyankara7834 Жыл бұрын
ආදර්ශ මත් කාතාවක්
@Sithara-u7i
@Sithara-u7i 9 ай бұрын
A අපේ ගමේ පන්සල
@ggwp3105
@ggwp3105 2 жыл бұрын
කාන්තාවෝ තමයි ස්වාමීන්වහන්සේලා පාපයට ඇදලා ගන්නේ එය තේරුම් ගත යුතුයි..
@IMusic23
@IMusic23 2 жыл бұрын
🤣🤣🤣Ay saminwahansela echchara modada?? Mahana wela ragayawath palane kara ganna barida??😂Budu hamuduruwontath bada thibba eth un wahanse owata ahu un nane..Boruwata bana bada gaththu awun nam owata ahu weno ithim..🤣Ay hamuduruwo babalane..kello ekka room yannay..wal kame yannay..iyaaa🤣🤣
@nisansalawasana2549
@nisansalawasana2549 Жыл бұрын
ඔව් මමත් ඒක දැකලා තියෙනවා. මම කතෝලික ආගමේ නමුත් මම පන්සල් යනවා. සමහර ගෑණු හාමුදුරුවන්ගේ කරේ යනවා. හාමුදුරුවොත් මහා හයියෙන් හිනා වෙනවා... කිසිම තැන්පත් කමක්නැහැ ... මම කියන්නේ ගෑණු වගේම හාමුදුරුවෝත් තේරුම් ගන්න ඕන තමන් කවුද කියලා... ඒ අතර සෑබෑම හාමුදුරුවොත් ඉන්නවා....
@ashanawa4755
@ashanawa4755 Жыл бұрын
​@@nisansalawasana2549 how about Catholic priests ?
@laithadekankanamge5639
@laithadekankanamge5639 Жыл бұрын
Gettu udin wadina sangaya wahanselatath meka hoda adarshamat kathawak
@Dhammadewa518
@Dhammadewa518 Жыл бұрын
තෙරුවන් සරනයි
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Жыл бұрын
අද රටේ වෙන දේවල් තමා පන්සල් ගියත් වදින් නෑ ඕපාදූප කැල්ලක් ඉන්නවද යාලුවෙන්න ඕවා තමයි හොයන්නේ සිංහල අයගේ හැටි මුස්ලිම් අය පස් වෙල.වඳිනවා අහක බල බල හිනා වෙවී කතා කරකර වඳින්න නෑ පෝයටවත් පන්සල් යන්න නැති අය ඉන්නවා ඔය ගොල්ල සත්‍යය අවබෝධ කරගන්න මේක ආදර්ශමත් කතාවක් අපි මැරුනහම කිසි දෙයක් අරන් යන්නේ කරන හොඳ විතරයි හැමෝටම අල්ලා දෙවියන් ගේ පිහිට 🤲🤲🤲🤲🕋🕋🕋මේක බලල මට කට්ටිය බනියි
@ruwinihansika6841
@ruwinihansika6841 Жыл бұрын
Godak Hoda kathawak
@PeacefulHumanLife
@PeacefulHumanLife 2 жыл бұрын
ශ්‍රී ලංකාවේ පාලකයන් තෙළිඟු නායක් පවුලෙන් පැමිණි අය ඔවුන් මුල් සිංහලයන් නොවේ, ඔවුන් සෑම විටම බලය ලබා ගැනීම සඳහා දේශපාලන වාර්ගික භේදයක් සිදු කරයි! කරුණාකර මේවා අවබෝධ කරගන්න
@lakminianuradhi1478
@lakminianuradhi1478 Жыл бұрын
Metanath deshapalane. Pinsiddavei POYA DATAVATH hitha pirisidu karaganna balanna. THERUWAN SARANAI !!!
@Jahbless87227
@Jahbless87227 Жыл бұрын
Ammo loku deyak godak hamuduruwanta eyala kawuda api wadinne ai kiyala amathaka ..siwuru da gaththe athal ganna kiyala..fb eke kello tlak karanawa..waradi eyala hamuduruwo une nisa api respect karanne…
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
Hodama kathawak.hamuduruwan wagema gihiyoth danaganna ona.ara kello dennage waradda.e amma thaththath puduma aya thamange duwarunge waradi wahagena pansale hamuduruwanta waradi patawanawa mage kello nam mama hama gahanawa.me kalaye enna hamuduruwo gananam kiyala wadak na.eyalata ganu vitharak newei lamainuth ennawa.pansalata dane denna hithenne na.wal wada karana ayata mona danada.siurata nigawak nodi siuru harala ona nanamala kamak kara gaththata kamak na.gihiyan pavichchi karana dewal hamuduruwanta kapa na.meya balawath hoda padamak egena gaththoth hodai.
@sdchannel5415
@sdchannel5415 2 жыл бұрын
🙏🙏🌸🌸🌸
@PeacefulHumanLife
@PeacefulHumanLife 2 жыл бұрын
ඉඩම් වෙන් කිරීම යන්නෙන් අදහස් කරන්නේ සියලුම ප්‍රජාවන්ට ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ඉඩම් ලබා දිය යුතු බවයි කිසිවකු කිසිවකුගේ වහලෙකු ලෙස වැඩ නොකළ යුතුය
@isharadilshan358
@isharadilshan358 9 ай бұрын
චිංචිමානවිකාවො තාම ඉන්නවා අපේ ගමෙත් මේ වගේ ඉන්නව
@geethikakumari4383
@geethikakumari4383 Жыл бұрын
paladei dawasaka kalakam
@sajithasarada1392
@sajithasarada1392 2 жыл бұрын
සාසනෙ ඉවරයි නෙ අපෙ හාමුදුරුවනෙ 🙏🙏❤️
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 жыл бұрын
පොටෝ එක්ක ගත්ත පලියට සාසනේ ඉවර වෙන්නේ නැ හිත වළ අති වන අති කරවන චේතනා අනුව තමා හැම දේම විනාසයට පත් වෙන්නේ හාමුදුරුවන් ගෙද එතන වරද පට්ට වෙසිගේ කෙල්ල නේ වරද
@sajithasarada1392
@sajithasarada1392 2 жыл бұрын
@@මැණික්මැණික් එඋනට මැනිකෙ අපෙ හමුදුරුවොත් දැනගන්න ඔනි සාසනෙ හරියට තියාගන්න අපෙ හමුදුරුවොත් වැරදි
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 жыл бұрын
@@sajithasarada1392 හාමුදුරුවෝ කියන්නෙත් කොල්ලෙක් කෙලෙස් නසලා රහත් වෙලා නැ නේ එයාලටත් අසාවන් හැගීම් එනවා හිත වලට එක නිසා අපේ පන්සල් යන ගැනු ළමයි දැන් ගන්න ඕනේ පන්සල් ගියා නම් මල් පුචා කරලා බුදුන් වැදලා පන්සලේ හාමුදුරුවන් වහන්සේ ට දණගහලා වැදලා එන්න අපිත් පොඩි කලේ පන්සල් ගියා හාමුදුරුවෝ එක්ක කතා කරන්න තියා ලගට යන්න අපේ දෙම්පව්පියන් ඉඩ දුන්නේ නැ දැන් ඉන්න වෙසියෝ එහෙම නැ එකිලාත් උන්ගේ අම්මලත් එකයි එකයි සාසනේ පිරිහෙන හේතුව
@sajithasarada1392
@sajithasarada1392 2 жыл бұрын
@@මැණික්මැණික් හ්ම්ම් ඔව් අක්කෙ එකත් ඇත්ත හැබැයි ❤️❤️
@adfuyt5236
@adfuyt5236 2 жыл бұрын
@@මැණික්මැණික් අනිවාර්යයෙන්
@ayesh.3308
@ayesh.3308 8 ай бұрын
කෝටියක් සංවර සිල් ආරක්ෂා කලයුතු පැවිදි උතුමන් වහන්සේලාට පොලව කෙටීම, ගහකින් කොළයක්,මලක් කැඩිමත් තහනම්. අද කාලේ පන්සල්වල විදිහ තමයි මේ පෙන්වන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශණා කල දේ පන්සල්තුල දැන් නෑ. 😭
@siynepura
@siynepura 2 жыл бұрын
🙏🙏🙏
@MediatvSriLanka
@MediatvSriLanka Жыл бұрын
❤️❤️
@AssajeePersonalAccount
@AssajeePersonalAccount Жыл бұрын
🙏🙏🙏🙏❤️
@PeacefulHumanLife
@PeacefulHumanLife 2 жыл бұрын
තමිල්නාඩුවේ දේශපාලනය ද්‍රවිඩ මුවාවෙන් දෙමළ නොවන අය විසින් පාලනය කරන අතර ශ්‍රී ලංකාවේ පවා තෙළිඟු බලය බලයේ සිටින අද පරිසරය තුළ සත්‍යය එළියට පැමිණිය යුතුය.
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@suneethaqatar1053
@suneethaqatar1053 2 жыл бұрын
Sadu.sadu
@PeacefulHumanLife
@PeacefulHumanLife 2 жыл бұрын
සැබෑ සිංහලයා වෙනස් සිංහලයෙකි පොරවාගෙන ඉන්න තෙලිඟු උන් කවදාවත් දෙමලගෙ පැත්තට එන්නෙ නෑ, මේ ගැන වීඩියෝ එකක් දාන්න සහෝ....
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
කෙල්ලගෙනෙ වැරැද්ද ..ඒකිනෙ පොටෝ ගහලා ෆේස්බුක් දැම්මෙ.හාමුදුරුවෝ වැරදි නෑනේ.
@danushkaruwan496
@danushkaruwan496 2 жыл бұрын
Attatama warthamaana saga parapurata Meka loku padamak
@salkimeriyan4428
@salkimeriyan4428 Жыл бұрын
❤️😍
@PeacefulHumanLife
@PeacefulHumanLife 2 жыл бұрын
Must need these Fundamental Rights for every Human in this world! 1: Release the Land size as same for every family for their fundamental needs food and clothes, resident! Why people want to work as slave for their fundamental needs? Food and Clothes, Resident are every human fundamental needs! these are not desires! 2: Health is our choice & our rights! Don't push the people as slave for some medicine or vaccine! 3: Education purpose must be not for jobs! Educational systems must handle by the area people with their language! Education Need to make a human as honesty and humanity personality! Why we fight for???? Please help people to live their life peaceful! One great chance to live in this world why we focus on unwanted things! Everyone must die in one day any health care science, medical, vaccine can't save us from death please realize it! What we need for our life until death??? Please open your eyes within your heart! 🤲🤲🤲
@pemasiriwijerathna8633
@pemasiriwijerathna8633 Жыл бұрын
Me ganu nisa me rata winasa wenne
@dinidulakshan8565
@dinidulakshan8565 Жыл бұрын
Adarashamath kathtawak ada kale sidd wenneth oy kathawamai
@indikapriyadarshana1677
@indikapriyadarshana1677 Жыл бұрын
ගෑනුන්ට phone නිසා හුකන විසයක් තියෙන්නෙ .......... කැහිල්ල නම් වම්බොට්ටක් ගහ ගනිල්ලකො ..........
@bdbabu5092
@bdbabu5092 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@harshadinesh3588
@harshadinesh3588 2 жыл бұрын
සාදු කියන්න එපා අපේ හාමුදුරුවනේ කියන්න එපා අනේ මන්ද
@lakminianuradhi1478
@lakminianuradhi1478 Жыл бұрын
Kiyala vafak na. Kovile tamai SADU inne. APE HAMUDURUWANE, SWAMINWAHANSA kiyala kiyanna punci ayata, vadihitiyan kiya diya uthui.
@PeacefulHumanLife
@PeacefulHumanLife 2 жыл бұрын
ජීවිතය මැවූ තැනැත්තා හැර කිසිම බෙහෙතකින් හෝ බෙහෙතකින් සුව කළ නොහැකි කිසිවක් සිතා බලා අවබෝධ කර ගන්න! කිසිම බෙහෙතක් හෝ බෙහෙතක් ජීවිතය දෙකඩ වීම නවත්වන්න බැහැ
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
මවන්නෙකු නැත එය අමූලික මිත්‍යාවකි...එවැනි මිත්‍යාවන් විශ්වාස කරන්නා මිත්‍යාදුෂ්ඨිකයෙකි...
@PeacefulHumanLife
@PeacefulHumanLife 2 жыл бұрын
පෙරදිග ඉන්දියා සමාගම ලබාදුන් නිදහස ජනතාව අවුල් සහගතව වෙන්කර ඉඩම් අහිමිකර මිනිස් ජීවිතයට අවශ්‍ය නොවන භාණ්ඩවලින් සදාකාලිකව ජීවත්වීමට ඉඩ දුන් වෙළෙඳ මාෆියාවට හිමිවිය.
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
අද හාමුදුරුවන් ඕනෑ තරම් සෙල්ෆි දානවා fb ekata
@himayasulochanasulochana5700
@himayasulochanasulochana5700 Жыл бұрын
අනේ හාමුදුරුවනේ හොර ගල් ඇහිඳින්න නැතුව තමන්ගේ සිරුර
@srilanka690
@srilanka690 2 жыл бұрын
හාමුදුරුවොත් මනුස්සයෙක් එයාටත් අාසා තියනවා හොරාට කොහොමත් කරන එකනෙ
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Hodata niwila hitapy sady me natawana kellonge pissy wada hinda tamai okkoma wenne
@saduninisansala1725
@saduninisansala1725 Жыл бұрын
Ane ehema venna epa hamuduruvane
@PeacefulHumanLife
@PeacefulHumanLife 2 жыл бұрын
God give us Air, Water, Food in nature free! but our desires make us slavery life! Please realize it yourself what do you want until end of your life?
@PeacefulHumanLife
@PeacefulHumanLife 2 жыл бұрын
viruses are living independently but human control human as foolish slave with the name of virus?! what is the meaning of independent day? plz realize
@kashmiosandha7975
@kashmiosandha7975 Жыл бұрын
ධම්මානන්ද ලා tama ඔක්කොම karanne
@komarikk1394
@komarikk1394 2 жыл бұрын
ඝාඝෙන් අගරැකරනඑපා දැනේඉනගැනුටතමයිමිඑ කතවවටිනෙඑ පේඝ්බුවුයනගැනුතයිමිවකරනේ
@amithasamanmali1879
@amithasamanmali1879 2 жыл бұрын
තොගේ comment1 සෙනරත් පරණවිතානටත් කියවන්න බෑ. නොදකින් නොදකින් නොදමකින්.
@drtvofficialyoutubechannel2365
@drtvofficialyoutubechannel2365 Жыл бұрын
@@amithasamanmali1879 ammoh e reply ekah
@lakminianuradhi1478
@lakminianuradhi1478 Жыл бұрын
@@amithasamanmali1879 Ane attamai. Eka nam hariyata hari.
@randisumeda9969
@randisumeda9969 Жыл бұрын
😁😁😁😁😁
@himashiswethana5075
@himashiswethana5075 Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@rojirojiii
@rojirojiii Жыл бұрын
WojiraLolandi
@huu9081
@huu9081 Жыл бұрын
අද
@PeacefulHumanLife
@PeacefulHumanLife 2 жыл бұрын
Sri Lanka rulers are from Telugu nayak family they are not original Sinhalese they always do politic racial divide to take power! Please realize these
@oshi701
@oshi701 Жыл бұрын
U are right friend but the don't know our history since the racial decrimination is splitted over the terrain
@bandarasamantha5734
@bandarasamantha5734 Жыл бұрын
Dan inna kello hamuduruwonta inta dannana
@ashanramesh9582
@ashanramesh9582 Жыл бұрын
P
@natanima465
@natanima465 2 жыл бұрын
Call krala compny wlta katha krala..Ee mnhiyage wradi kiyala job aka krana thana pasna athi krna kathawak oni..Anthimtma nadayo okkoma akathu wla ghla..Uta kaurut nthiwa higa kna kthawak oni
@anjanakavishka6749
@anjanakavishka6749 2 жыл бұрын
Ai oyat ehema wunad m
@Instituteofict
@Instituteofict Жыл бұрын
😢
@thilaniwaninayaka2168
@thilaniwaninayaka2168 Жыл бұрын
හිමිහිට කියන්න අපෙ හාමුදුරුවනේ වයස හොදනැහැ
@dulajmadu6144
@dulajmadu6144 Жыл бұрын
❤️❤️❤️❤️
@sumamahapitiya9260
@sumamahapitiya9260 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🥲🥲🥲
@kasungaming2002
@kasungaming2002 Жыл бұрын
අනෙ හුකෙ නන්නානෙ🤣
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 жыл бұрын
දැක්ක නේද අර වේස කෙල්ල කරපු අපරාදයක් කොය් තරම් වරද මෝඩ වෙසියෝ
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
අනුන්ගේ වැරදි සොයන්න පෙර ,ඔබ් ප්‍රිය වචනය පුරුදු වන්න . වැරදි වැඩක් කරන කෙනෙකුට වුවත් වචන පාවිච්චි කරන ශිෂ්‍ට ක්‍රමයක් තියෙනවා . හතුරෙකුටවත් ඔය වැනි වචන පාවිච්චි කරන්න එපා
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 жыл бұрын
@@champaperera8487 අනේ ඔයා ගේප්‍රිය වචානය තියා ගන්න ඔය්ට් වඩා වචන මේ කොමිට් වලින් දැකලා තියනව වෙසිට වෙසි නොකිය හමු කියන්න යෑ
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
@@මැණික්මැණික් සියල්ලට පලමුව වචනයේ සංවරය ඇතිකරගන්න . හතුරෙකුටවත් කැත වචන පාවිච්චි කරන්න එපා .කණගාටුයි ඔබ ගැන .
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 жыл бұрын
@@champaperera8487 ඔයාට වැඩක් නැ මන් ගැන නිකන් යන්න ඔයාගේ වැඩක් බලාගෙන
@IMusic23
@IMusic23 2 жыл бұрын
@@මැණික්මැණික් Comiti kiyala deyak comments😅😅E kella karanne act ekak nathuwa e kella aththata wesiyak newei...😂Anunge waradi hoyanna kalin thaman indriyan sanwara kara ganna🤣🤣
@ranialgiyanna953
@ranialgiyanna953 Жыл бұрын
Nodakin.me.kelloda.we.....weyo.nodakin.agama.dahama.adunanethi belliyo
@WMChandar-fn9jx
@WMChandar-fn9jx 7 ай бұрын
කෙල්ල එක්ක ඉන්න පොටෝ ගත්ත වරදක්
@salonsonaliya8569
@salonsonaliya8569 Жыл бұрын
Apo mey mokadda karanne lajjai
@mdsalaru5430
@mdsalaru5430 Жыл бұрын
mewage wesha genutamai silwat hamudurawanwat weradi margayata edala ganne labana aatmaye belliyo wela ipadenne
@chathuanuththara3603
@chathuanuththara3603 2 жыл бұрын
oø7 ć
@kish_0359
@kish_0359 2 жыл бұрын
ල ම=වමවපයහ
@chamilaupawansha9220
@chamilaupawansha9220 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kumirkumir3510
@kumirkumir3510 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SadaliSithumini-u5p
@SadaliSithumini-u5p 3 ай бұрын
😢
@kmh1512
@kmh1512 Жыл бұрын
❤️❤
@suellem5208
@suellem5208 Жыл бұрын
🙏🙏
@dinushaacademy9250
@dinushaacademy9250 Жыл бұрын
🙏🙏🙏
@lahiru7929
@lahiru7929 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@jhonqwt4193
@jhonqwt4193 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Ahi Pillamak Yata | Episode 01 - (2020-05-18) | ITN
24:53
ITN Sri Lanka
Рет қаралды 126 М.
BIDUNU BADUN || බිඳුණු බඳුන්
42:44
Swarnavahini TV
Рет қаралды 250 М.
Sitha Niwana Katha - 2018-01-01
25:55
videosl
Рет қаралды 45 М.
Peraman Bala | පෙරමං බලා | Tele Film
1:21:22
TV Derana
Рет қаралды 471 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН