2022 කැම්පස් ආපු නැති අයට බෝට්ටු එන්නේ මෙහෙමයි

  Рет қаралды 15,102

Dinuka Wijesinghe

Dinuka Wijesinghe

Күн бұрын

Пікірлер: 188
@NethraniWasundara
@NethraniWasundara Жыл бұрын
අයියේ (2022/2023) අයව කැම්පස් ගන්නේ තව කොච්චර කාලෙකින් ද .අනේ කියන්නකෝ
@madhusanka-pj3qd
@madhusanka-pj3qd Жыл бұрын
අයියෙ බෝට්ටු ඇවිත්ද කියල අපි බලන්නෙ කොහොමද .. 2021 A/L exam ට.
@sangeethsanjaya4687
@sangeethsanjaya4687 Жыл бұрын
අයියේ recorrection results එන්න කොච්චර කලයක් යයිද කියල අදහසක් නැද්ද.
@nirashamadhushani9819
@nirashamadhushani9819 Жыл бұрын
මන් සිලෙක්ට් වෙලා තින්නෙ south eastern university එකෙ BST couse එකට මන් අස uwa wellassa university එකෙ BST couse එකට යන්න. මගෙ 1.1977 z eka . 0.026 ගනක් මදි uwa යන්න මට බොට්ටුවක් set වෙන්න ඉඩ තිද . එකම couse එකට වෙනත් university එකක් එනවද බොට්ටු වලදි . 🥺
@yasinduramrasu4698
@yasinduramrasu4698 Жыл бұрын
gdk durata enna puluwan
@Giyu6430
@Giyu6430 23 күн бұрын
මටත් ඕකමයි උනේ මේ පාර මටත් south estern set උනා මාත් ආසාවෙන් ඉන්නෙ ඌවට😢 බෝට්ටුවක් ආවද ඔයාට z score eke gap eka 0.0003 mage.plz reply ekk danna
@charunijayaweera4185
@charunijayaweera4185 Жыл бұрын
බෝට්ටු ඇවිල්ලා කියලා අපි දැනගන්නේ කොහොමද....
@Kanchanakanchana777
@Kanchanakanchana777 Жыл бұрын
එයාලා දෙන විෂය අනිවාර්යයෙන් කරන්න ඕන😊
@champikaranasingha5846
@champikaranasingha5846 Жыл бұрын
අයියේ විශය පරිබාහිර කටයුතු සඳහා තියෙන අයදුම්පත පුරවනකොට පාඨමාලා දාන්න ඕනී අභියාචනාවෙදි අලුතින් දාපු ඒවත් එක්කමද නැත්තම් මුලින්ම දාපු ටික විතරයි ද නැත්තම් ආයේ කැමති පිලිවෙලකටද
@rajithamadhushan5666
@rajithamadhushan5666 Жыл бұрын
අයියෙ පළවෙනි boat round එක මොන මාසවල වගේද එන්නෙ
@dinithijayasekara1722
@dinithijayasekara1722 Жыл бұрын
අයියේ මම wayamba agri වලට first time select උනා. හැබැයි මම register උනේ නෑ. එතකොට බෝට්ටු වට ආවොත් වෙන එකකට මට බෝට්ටුවක් එන්නේ නැද්ද ආපහු register නොවුන නිසා...
@nethmisandunika7251
@nethmisandunika7251 Жыл бұрын
මේ සැරේ එන්නේ බෝට්ටු වට‍ 3ක්‌ වගේ විතරයි ලු neh😒?
@udaralakshan899
@udaralakshan899 Жыл бұрын
මගෙ z එක 1.1141යි.මාව සිලෙක්ට් වෙලා තියෙන්නෙ indigenous pharmaceutical technology වලට.ඒත් මං ආස bio medical technology වලට.ඒකෙ මිනිමම් z එක 1.1406යි.මට අඩු 0.0265ක් විතරයි.මට bio medical technology වලට බෝට්ටුවක් එයිද..
@rajithpramod4346
@rajithpramod4346 Жыл бұрын
ektnm eyi bn
@rajithpramod4346
@rajithpramod4346 Жыл бұрын
eyi kiyl hithnn plvn
@dulanjalirashmila95
@dulanjalirashmila95 Жыл бұрын
Aiyee mn A 2k B 1 shuwar karan hitiye .mata awe B 3 mage Z eka 1.3407 mn kare political ,lojic,geography ....mata political mcq 42k thibba mn e nisa recoreion demma...mn camupus not select ....mata campus en nethi වෙයිද ...anee reply ekak dndako....mn monawada karanne kiyndako.
@priyashalg9422
@priyashalg9422 Жыл бұрын
Aiye මුල් බෝට්ටු වටයට ආපු campus එකට register උනේ නැති උනාම ආයි බෝට්ටු එන්නේ නැද්ද
@user-cu6jq8tn6z
@user-cu6jq8tn6z Жыл бұрын
රෙජිස්ටර් වෙනකොට බෝට්ටු වට වලට තෝරන්නද අහන්නෙ එක පාරයිද.... නැත්තම් වටෙන් වටේට රෙජිස්ටර් වෙන පාරක් ගානෙ අහනවද.....
@SP-fj6tu
@SP-fj6tu Жыл бұрын
Aiye , kenek course ekakata register wela ,e course ekt nogiyoth eka පුරප්පාඩු walt enne nedda thw kenekt?
@DilshanK255
@DilshanK255 Жыл бұрын
HND ගැසට් කරන්නේ කොයි කාලයේ වගේද
@mamarasingha5248
@mamarasingha5248 Жыл бұрын
ටෙක් වලට බෝට්ටු එනවා අඩුයි ද අයියේ
@seminikuralathne.1234
@seminikuralathne.1234 Жыл бұрын
බෝට්ටු එන්නෙ z score එකේ කීයක වගේ වෙනසකින්ද..
@sadu8816
@sadu8816 Жыл бұрын
අයියේ මට low යන්න Z.score එක ඇති. ඒ උනාට O/L engish C එකක් නැති නිසා යන්න බෑ. මම 2021 O/L english ලිව්ව. මට C එකක් තියෙනව දැන්. කැම්පස් පොත දැම්මට පස්සෙනෙ අයියෙ O/L result ආවෙ. මම appeal එකක් දැම්මොත් මාව low සිලෙක්ට් වෙයිද අයියේ?
@sandayapriyanthi812
@sandayapriyanthi812 Жыл бұрын
මට 0.0018 ක් වගේ මදි.මේකට බෝට්ටුවක් එයිද? දන්න කවුරැ හරි කියන්නකෝ 😭
@Kaweeshapesara
@Kaweeshapesara 19 күн бұрын
Bottu awada stream eka mokadda❤
@ModCraze
@ModCraze Жыл бұрын
apeal dammoth bottu eddi kess yanawada apeal walinuth awilla bottu walinuth awoth :(
@danhan7869
@danhan7869 Жыл бұрын
අන්තරෙත් එක්ක අරගල කරන්නේ නැද්ද කොලුවෝ දැන්?
@miliya3336
@miliya3336 Жыл бұрын
බෝට්ටු එනවද කියල බලන්නෙ කොහොමද
@anjuboy549
@anjuboy549 Жыл бұрын
Thanks aiya ❤✨️
@keshanjayamina4280
@keshanjayamina4280 Жыл бұрын
Stream - Commerse District - Rathnapura Z score - 1.1507 Mekt bottu eid Aiye?
@nisalsandarudhananjaya3541
@nisalsandarudhananjaya3541 Жыл бұрын
අය්යේ University register වෙන එක ගැන video එකක් ගේන්න 🥺❤️
@LasithMaleesha12
@LasithMaleesha12 Жыл бұрын
අයියා 2024 ට e tech එක්ක ගනිතය කියන විශය කරපුවම තියෙන කෝසස් ජොබ් එම මොනද අයියා මෙ ගැන කවෘත් වැඩිය කතා කරන් නෑ .අයියා එ නිස මේ ගැන විස්තර ටික දැන ගන්න ඔනි අයියා.
@apsaraarundathi2684
@apsaraarundathi2684 Жыл бұрын
කලින් බාහිර උපාධි වලට registered වෙලා තිබ්බොත් campus එක්කේ නැද්ද 😢 මන් 2020 බාහිර උපාධි ඇඩ් වුණා ඒත් මන්2021 ආයේ කරලා campus දැම්මා. ඒත් මට ආවේ නෑ එහෙම අවුලක් තියනවද
@dinukaofficial
@dinukaofficial Жыл бұрын
ehema awlak ne
@apsaraarundathi2684
@apsaraarundathi2684 Жыл бұрын
@@dinukaofficial e unata mata wada results adu nangi kenek t kelani awa mata e couse ekata awe ne
@Matheesha_Prabath
@Matheesha_Prabath Жыл бұрын
බෝට්ටු වට වලට සෙට් වෙන්න අපි අභියාචනයක් එහෙම දාන්න ඔනිද අයිය🙂
@kalanidishanthi567
@kalanidishanthi567 Жыл бұрын
නෑ
@ireshasewwandi6635
@ireshasewwandi6635 Жыл бұрын
Aiyee,, Udin thiyenawa course 3 k.. course 2 kata bottu oni 1 kata bottu oni naaa.. Register wenakota ehema illann puluwand ... poddak kiynnkoo please 🥺🥺🥺
@hasikawya7816
@hasikawya7816 Жыл бұрын
Aiye government loan rka apply karan widiyai , Bank ekakin educational loan eka ganna widiyai video ekak ona
@mu7511
@mu7511 Жыл бұрын
උඩින් තියෙන කෝස් වල... එකක් විතරක් අයින් කරන්න පූළුවන්ද.. නැත්තං ඔක්කොම අයින් කරන්න වෙනවද..
@chanu6741
@chanu6741 Жыл бұрын
Ayye special appeal ekk danne kohmda?😥 Ugc ekta mge gatluwa kiwwma kiwwa mta special appeal ekk dnna kiyla...plz kynnko khmda dnne kiyla 🙏🙏
@techwithfer4345
@techwithfer4345 Жыл бұрын
ayye mang aptitude test livea ne. mata aptitude test eke select kara course hamba weyda?
@sandunimihirangika5386
@sandunimihirangika5386 Жыл бұрын
Student loan gana wistharayak dennako
@apteam8025
@apteam8025 4 ай бұрын
Aiye recorrection dammaoth z eka adu wenawada
@rumeshchanuka1023
@rumeshchanuka1023 Жыл бұрын
Registration එක වෙන්නෙ online ද ?
@calmmap4065
@calmmap4065 Жыл бұрын
Bottu enne kawadda wageda ?
@Maheesha230
@Maheesha230 Жыл бұрын
1st shy eken labuna uni ekata register wune nthnm bottu enadda? 2nd shy krnwnm register wena ba neda?
@sachiniweerasighe9580
@sachiniweerasighe9580 Жыл бұрын
Mekata nm aniwaren reply ekak oni aiye.. Me sere campus ekk ewilla bottu balaboroththuwen register unoth thwa shy Ekk krl medicine yanna berida( applide bio science me sere awe)
@rushdhamunafdeen1628
@rushdhamunafdeen1628 Жыл бұрын
Aiye mama kndy dstrc bio science Dr 1066 z 0.4327 mata 1st bottu valin cmps ahuvidha?
@reshalyavikaumadi926
@reshalyavikaumadi926 Жыл бұрын
Oyata campus awada bottu walin
@rushdhamunafdeen1628
@rushdhamunafdeen1628 Жыл бұрын
@@reshalyavikaumadi926 Thama bottu ave ne ne
@madubashini8663
@madubashini8663 Жыл бұрын
අයියේ campus register උනාට පස්සෙනේ අපිට දැනගන්න පුළුවන් පුරප්පාඩු කීයක් තියේද කීයක් register වෙලාද කියලා . එතකොට not select අය මොනා ෆෝම් එකක්ක් fill කරන්න ඕනද බෝට්ටු එන්න . 🙄🙄🙄 නැත්තම් කොහොමද අපිව බෝට්ටු වලට select වෙයිද නැත්ද කියලා අපි දැනගන්නේ
@pasanrandima5827
@pasanrandima5827 Жыл бұрын
බෝට්ටු එන්න අභියාචනා දාන්නම ඕනද
@seminikuralathne.1234
@seminikuralathne.1234 Жыл бұрын
මම cutoff එකෙන් select උනේ කැලණිය bio science එකට..මට බෝට්ටු එන්න පුලුවන්ද.මගෙ z score එක 1.2602.මම මීට උඩින් දාලා තියෙන්නෙ japura pera colombo bio science,food and nutrition එහෙම
@thisaramethmal
@thisaramethmal 11 ай бұрын
Hi දැන් ඔයාගෙ කෝස් එක මොකක්ද ????
@seminikuralathne.1234
@seminikuralathne.1234 11 ай бұрын
@@thisaramethmal pera agrimanagement
@bloommusic167
@bloommusic167 9 ай бұрын
​@@seminikuralathne.1234oyata 1st boat round ekenda pera awe
@didulayasas338
@didulayasas338 Жыл бұрын
Z score -1.4024 Commerce Not selected 😢 Matara -rank 256 Bottu ewid🥺
@sumodimaduhari900
@sumodimaduhari900 Жыл бұрын
Ehema une kohomada 356 tath awa. Oya course aduwenda damme
@didulayasas338
@didulayasas338 Жыл бұрын
@@sumodimaduhari900 ow samahara ewa danna bariwuna🥺
@thanukazoysa1969
@thanukazoysa1969 Жыл бұрын
Wenna bane bn..ub corse dala na hariyata🙂
@didulayasas338
@didulayasas338 Жыл бұрын
@@thanukazoysa1969 😢
@sathsaraniperera3850
@sathsaraniperera3850 Жыл бұрын
Enna epai oyata . Oya hryt daala nathuwa athi . Appeal gana poddk hoyala balnna🙂
@dbd849
@dbd849 Жыл бұрын
රිකෙනෙක්ශන් වලින් වැඩි රිසාලට් එකක් ආවොත් දැන් කැම්පස් සිලෙක්ට් වෙලා නැත්තම් සෙට් වෙයිද
@deemanthaisuru84
@deemanthaisuru84 Жыл бұрын
අයියේ art එක්ක ict කරන කෙනෙක්ට government university එකක engineer course කරන්න පුළුවන් ද??
@Tutuwalker
@Tutuwalker Жыл бұрын
Campus ena ekkt register nowi hitiym e course ek en nne eelg bottu wlin eeta phla ewa enwd
@Avishka_Viraj
@Avishka_Viraj 9 ай бұрын
Bottu awoth eyl apit denum dennw kohomd..massage ekk magin waged
@nisalsandarudhananjaya3541
@nisalsandarudhananjaya3541 Жыл бұрын
Thanks අයියේ ❤️
@T-viral.
@T-viral. Жыл бұрын
Scl අස්වීම ඔර්ජිනල් දෙන්න කියලා letter එකක් ඇවිත් මට ඊයේ ලැබුණේ ඒක 😓දැන් ඒ ටික දුන්නොත් බාර ගනී ද
@Jana_randizz
@Jana_randizz Жыл бұрын
Ow ow....
@kavidudisanayake1268
@kavidudisanayake1268 Жыл бұрын
අයියා මගෙන් not select වුන යාලුවෙක් අහනවා බෝට්ටු එන්ඩ නම් බෝට්ටූ වට වලට ඇප්ලයි කරන්ඩ ඕනීද නැත්තන් ugc එකෙන් ඒවා සලකා බලනවද කියලා
@jayanidanushikaamarakoon6394
@jayanidanushikaamarakoon6394 Жыл бұрын
එක නිකම්ම එනවා හලො මම තේරුනෙත් නැ බෝට්ටු ආවහම.ආපහු විභාග අංකය ගහලා බලන්න තියෙන්නෙ 😊
@gjdilhara2538
@gjdilhara2538 Жыл бұрын
@@jayanidanushikaamarakoon6394 ඔයා 2020 ද? ඒ කියන්නේ අපි කොහොමද දැනගන්නෙ බෝට්ටු ආවම.. ඒව අපි දන්නෙ නෑ නෙ,
@chiranthasampath6969
@chiranthasampath6969 Жыл бұрын
Ayya rejister unat passe cumpas noya inna barida aniwaren ynnma onid
@dilaniharshika8277
@dilaniharshika8277 Жыл бұрын
අයියේ 3rd shy campus damme 2022 not selected ave scl අස්වීමේ සහතිකය post karayi neda mata පීට දාන්න ඒක ඕනනේ 😒
@bileshamelushinidissanayak3871
@bileshamelushinidissanayak3871 Жыл бұрын
aiye apitutd test eka fail...eth ape district eken kwrt sudusukam labala natnm...ape z eka ok nm apita e course eka apeal krnna barida
@snowgirlbabyboy1213
@snowgirlbabyboy1213 Жыл бұрын
Mokkd karapu apituted text eka
@bileshamelushinidissanayak3871
@bileshamelushinidissanayak3871 Жыл бұрын
@@snowgirlbabyboy1213 financial engineering
@bileshamelushinidissanayak3871
@bileshamelushinidissanayak3871 Жыл бұрын
@@snowgirlbabyboy1213 oya mokadda kre
@bileshamelushinidissanayak3871
@bileshamelushinidissanayak3871 Жыл бұрын
@@snowgirlbabyboy1213 oya mokadda kre
@nawodyasandamini8483
@nawodyasandamini8483 Жыл бұрын
Aiye mn bio system tcehnoloyg kre mt z eka 0.0173k adu una mt bottuwak ahuweyida
@nelikajayasinha2418
@nelikajayasinha2418 Жыл бұрын
Sports lakunu labenne kohomada
@niharaaysha6616
@niharaaysha6616 Жыл бұрын
Appeal karane heti poddak visthara karanna puluvandha Ayye... plss
@ARMPAR57
@ARMPAR57 Жыл бұрын
law valata bottu enavada?please pilithurak denavada
@dilkideshani3221
@dilkideshani3221 Жыл бұрын
Aiye Not selected wecha kenek bottu walata ayadum karan tiyanwada
@nisansalaudayangani2419
@nisansalaudayangani2419 Жыл бұрын
බෝට්ටු වලින් යන්න නම් කලින්ම අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙන්න ඕනිද
@kavishkasavindi5986
@kavishkasavindi5986 Жыл бұрын
nhhh
@chethikanethmini934
@chethikanethmini934 Жыл бұрын
Aiye api appeal ekak dammama e udata damma eka ape boat round eken balanne nadda e udata damma course eke Z eka adu unoth
@rumeshchanuka1023
@rumeshchanuka1023 Жыл бұрын
Physical science jaffna ආවේ රෙජිස්ටර් වෙලා බෝට්ටුත් දැම්මොත් ඊලගට එන්නේ ඒ කෝස් එකට උඩින් තියෙන physical science වලම අනික් කැම්පස් වලින් විතරද, නැත්නම් physical jaffna එකට උඩින් තියෙන physical නොවන ඒවගෙන් උනත් එන්න ඉඩ තියෙනවද.
@spaba5788
@spaba5788 Жыл бұрын
Physical science nowana ewth enw eta udin thyn😌
@rumeshchanuka1023
@rumeshchanuka1023 Жыл бұрын
@@spaba5788 👍👍
@ayomithathsarani7148
@ayomithathsarani7148 Жыл бұрын
Ane aiye mn බදුල්ලේ commerce 1.1117 mt botttuwak eida aiya 😞😞😞😞 plz reply me😞😞
@thimalibhagya2660
@thimalibhagya2660 Жыл бұрын
Aiye mama online, ol result sheet ekk genna gtta...ek principal srgen sahathika krgnn ond...
@tharukshidivyanjalee9505
@tharukshidivyanjalee9505 Жыл бұрын
අනිවාර්යයෙන් අපි recorection දාන්න ඔනිද
@encephalongi8184
@encephalongi8184 Жыл бұрын
bro student loan nadda 2023 di?
@sandunimihirangika5386
@sandunimihirangika5386 Жыл бұрын
Matath danaganna ona
@nihalpathmasiri8731
@nihalpathmasiri8731 Жыл бұрын
thank you aiye😍
@sandarubhagya5526
@sandarubhagya5526 Жыл бұрын
Campus Apu ayata bottu enda register Wenda onida
@gjdilhara2538
@gjdilhara2538 Жыл бұрын
Hambantota ET Z score= 0.7550 Not selected District 131 Bottuwak set weida?
@anilperera6159
@anilperera6159 Жыл бұрын
Colombo ET Z.zcor .9898 Distri 284 Bottuwen enna ouluwan weida
@asheninduwara8809
@asheninduwara8809 23 күн бұрын
Awad mekat😪
@praveenpasindu7643
@praveenpasindu7643 Жыл бұрын
Ayye Bict degree karala masters karanna rata yanna puluwanda?
@achiraranjani1359
@achiraranjani1359 Жыл бұрын
Arts(Sinhala -A drama -B media -B) Galle Z .1.1055 D.rank-939 මට පලවෙනි පාරම බෝට්ටුවක් එන්න පුළුවන් ද
@nirmalranasinha9723
@nirmalranasinha9723 Жыл бұрын
abiyachana danne kohomd kiyl kiynn puluwnda aiye
@sachinifernando9137
@sachinifernando9137 Жыл бұрын
Aniwarenma eyala mulu unicode list ekama balanwada?
@kavindudinal7979
@kavindudinal7979 Жыл бұрын
Mage z core eks 0.8796 i rank eka 135 ,mama bio systems technology kale aiye mata bottu eida??
@RM-mr1br
@RM-mr1br Жыл бұрын
Ow
@shashika632
@shashika632 Жыл бұрын
අයියා A/L කරේ මොන විෂය ධාරාවෙන් ද 🥰🥺
@charukalakshan7378
@charukalakshan7378 Жыл бұрын
technology da koheda
@dushanthakavishka
@dushanthakavishka Жыл бұрын
E Tech
@naveh3535
@naveh3535 Жыл бұрын
අයියේ බෝට්ටු එන්නෙ මොන මොන සබ්ජෙක්ට්ස් වලටද ගොඩක්ම.තාක්ෂණයට එහෙම එනවා අඩුයිද..බෝට්ටු එන්නෙ කොච්චරක් ඉසෙඩ් අඩු අයට වගේද🥺
@SL_crickets
@SL_crickets Жыл бұрын
Z-core එක සෘණ තියෙන අයට campus apply කරන්න බැරිද?🥺
@Kavishka_Rodriguez
@Kavishka_Rodriguez Жыл бұрын
පුලුවන් යකෝ දැම්මේ නැද්ද.😂
@SL_crickets
@SL_crickets Жыл бұрын
@@Kavishka_Rodriguez දැම්මට ඉතින් ලේසියෙන් එන්නෑනෙ බන් 🤧
@jayanthiindirani8783
@jayanthiindirani8783 Жыл бұрын
boat round ekedi api illpu unicode ain krnn barid apit boat round ekedi blnn one nathi unicode ain krnn barid
@kushanikushani3812
@kushanikushani3812 Жыл бұрын
Not select aya abiyachana danna onada
@lalithnishantha2448
@lalithnishantha2448 Жыл бұрын
Aiye , rajarata campus ekt 1. 3776 , mge 1. 3758 i , bottuwk ei d aiye 😒😥
@sandayapriyanthi812
@sandayapriyanthi812 Жыл бұрын
Live එක්ක් ඕනේ ඉක්මනටම
@sldreamsroad1116
@sldreamsroad1116 Жыл бұрын
ayiye technology mepara kiyak lamayi campus select unad
@chathu947
@chathu947 Жыл бұрын
ayye bottuwak enna nam dan apita awilla tyna cource ekata aniware register wenna onida..register wen netuwa hitiyoth bottu enne nadda.. plz help.
@spaba5788
@spaba5788 Жыл бұрын
Ennth ida thynw....enne nthi wennth puluwn
@thamashalakshani8500
@thamashalakshani8500 Жыл бұрын
Open university gana video ekk krnnko
@vihangidilhara4328
@vihangidilhara4328 Жыл бұрын
Aiye mage Z.score 1.2531 art walin mawa bottuwen campus set weida ??? Rathnapura
@rangipabasara6268
@rangipabasara6268 Жыл бұрын
Math rathnapure mage z core ekath 1.3066 art matath ne
@sltricksbro2759
@sltricksbro2759 Жыл бұрын
@@rangipabasara6268 මාත් 1.31😪😟
@rangipabasara6268
@rangipabasara6268 Жыл бұрын
@@sltricksbro2759 oya aye exam karanawada ithin
@sltricksbro2759
@sltricksbro2759 Жыл бұрын
@@rangipabasara6268 ඔව්
@rangipabasara6268
@rangipabasara6268 Жыл бұрын
@@sltricksbro2759 subject monada oyage
@hansinagahawaththa6130
@hansinagahawaththa6130 Жыл бұрын
Aiye appeal dammoth bottu enawada
@pavithravidumini7994
@pavithravidumini7994 Жыл бұрын
Maths,CCS 0.34 Kurunegala Boatuwk enne nethiweid aiye
@gayanimadhushika8711
@gayanimadhushika8711 Жыл бұрын
Mth dangn one
@navodyathilakshi1718
@navodyathilakshi1718 Жыл бұрын
Awd oyt 😮
@abcd-et4cb
@abcd-et4cb Жыл бұрын
register unoth withrada boattu enne?
@nisansalaudayangani2419
@nisansalaudayangani2419 Жыл бұрын
අය්යෙ බෝට්ටුවක් එයි කියලා හිතලා අපි රෙජිස්ට්‍රර් නොවී ඉන්න ඕනිද
@kirishansaranga7240
@kirishansaranga7240 Жыл бұрын
Hambantota, commerce ,rank226, z1.0169 bottu eida
@nilankaudayanganinilanka3599
@nilankaudayanganinilanka3599 Жыл бұрын
Ayiye rank eka 960 eka board round eyida
@samankkumara4906
@samankkumara4906 Жыл бұрын
අයියේ live එකක් එන්නකෝ ඉක්මනට
@i.perera3786
@i.perera3786 Жыл бұрын
live ekak enna aiye
@ravinasubashini7052
@ravinasubashini7052 Жыл бұрын
Aiye arts kare 1.0747 kalutharin 834 bottuwak ewid aiye 🥺
@shenubhagi5095
@shenubhagi5095 10 ай бұрын
Oyata awada
@sanduniwickramasinghe2586
@sanduniwickramasinghe2586 Жыл бұрын
Art 0.8 wage ayata campus enne nadda 🥺 kauruhari danna aya kiyannako plzz
@charunijayaweera4185
@charunijayaweera4185 Жыл бұрын
Matath kiynko please
@kavindudinal7979
@kavindudinal7979 Жыл бұрын
Bottu enna kochchara kal yaida aiya
@nawodaniruwanthika8441
@nawodaniruwanthika8441 Жыл бұрын
Mama art amprem z-1.3698 mekt bottu eid
@villagefoods7538
@villagefoods7538 Жыл бұрын
Ayyyie jaffana ict walta 0.6 gank ganne .mata thiyanne 0.5564 boat aida ? Test eka pass
@nilukasirikumari5564
@nilukasirikumari5564 Жыл бұрын
Aiye 1.3753 t art wlin bottuwk ewid
@aveeshakawya3861
@aveeshakawya3861 Жыл бұрын
Ayye kochchr kl yaid bottu enkot
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 59 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 31 МЛН
After AL Plan..
15:18
Prof. N Koralage
Рет қаралды 4,1 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 59 МЛН