No video

කොරියාවේ අපේ ගෙදර අවුරුදු 2023🥰🙏ape gedara adurudu/sinhala new year in korea

  Рет қаралды 217,796

Seri saranna  - සැරි සරන්නා

Seri saranna - සැරි සරන්නා

Күн бұрын

දකුණු කොරියාවේ රැකියාවක නියුතුවෙලා දවසට පැය 12 විතර වැඩ කරන අතරතුරදී අපි කොහොමද අපේ අවුරුදු දවස සමරන්නේ කියලා තමා මේ විඩියො එකේන් අරන් එන්නේ .කොරියාවේ එන්න බලාගන ඉන්න යාලුවොන්ට ගොඩක් වැඩ ගත් වෙයි එන්න කලින් මේහේ ජිවන රටාව දැකලාම එන එක.අපේ රටට යහපත් කාලයක් උදාවන සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා
#happnewyear2023,

Пікірлер: 1 800
@Dinithi.-100
@Dinithi.-100 Жыл бұрын
කුඩු ගගහා බිබී දෙමව්පියන්ට වද දිදී හරි ලොකුයි කියල හිතන් ඉන්න කොල්ලෝ අතරේ ලස්සනට හම්බකරගෙන ජීවත් වෙන අහිංසක කොල්ලෙක්❤👑️ හරිම ආඩම්බරයි😊
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🙏
@edit_superemos
@edit_superemos 10 ай бұрын
Yeah mee too❤❤❤
@mhsumsnawathi9819
@mhsumsnawathi9819 7 ай бұрын
1111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111f
@DilshanSamaranayaka-xn2xb
@DilshanSamaranayaka-xn2xb 6 ай бұрын
ඇත්තමයි . ගොඩක් ආඩම්බරයි අයියෙ
@සසිදු-officel
@සසිදු-officel 18 күн бұрын
සුපිරි ayye 😊
@nilanthijayasooriya7104
@nilanthijayasooriya7104 Жыл бұрын
ලංකාවේ දැන් ඉන්නේ උප්පැන්න සහතිකේට බුද්ධාගම් කාරයෝ පුතේ ඔයාලා වගෙ දරැවෝ තමයි මේ රටට ඔනි. තෙරැවන් සරණයි පුතේ.
@serisaranna
@serisaranna Жыл бұрын
තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න 🙏
@Dramabunnygirl.5762
@Dramabunnygirl.5762 Жыл бұрын
අනිවාර්යයෙන් 💕
@nipunibandara2096
@nipunibandara2096 7 ай бұрын
Oya shok ane
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 Жыл бұрын
විදේශගත වුවත් ආගම,ජාතිය ,අපේකම,සංස්කෘතිය අමතක නොකර සතුටින් ජීවත්වන ඔබවැනි දරුවන් දුටු විට අපටත් සතුටක් ඇතිවෙනවා.ඔබ සැමට නිරෝගිමත් ,වාසනාවන්ත සුබ අලුත් අව්රුද්දක් වේවා !!! තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි !!!
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🤗
@piyumibagya7555
@piyumibagya7555 Жыл бұрын
තරුන අපි විතරයි ඔය වගේ හිතන්නෙ ඉස්සර ඉඩන් සිල් ගන්න බණ අහන අයවත් ඔහොම හිතන් නැති රටක් වෙලා අයියාගේ වචන ටිකත් හොඩක් වටිනවා♥♥♥👍
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් පරණ අයට බණ අහන්න අවස්තාවක් ලැබිලා නැ දැන් තමා ඔහොම බණ ඇහෙන්නේ පරණ අයට හාමුදුරුවෝ කියලා දෙන බණ කතා ටිකක් විතරයි ගොඩක් වෙලාවට දන්නේ අපිට ඔනේම කාරණයක් ගැන හොයලා ඉගන ගන්න දැන් අවස්තාවක් තියනවා එක අපේ වාසනාවක් 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@senukasithmira1970
@senukasithmira1970 Жыл бұрын
ඔවු
@inokasamanthi7108
@inokasamanthi7108 Жыл бұрын
Awasane ahapu darma kathWa godak hodai theruwan saranai
@inokasamanthi7108
@inokasamanthi7108 Жыл бұрын
Kalyana mithra sewanaya thaw a thawath labewa
@සසිදු-officel
@සසිදු-officel 18 күн бұрын
Ou ayye kathawa nm ඇත්ත oya අන්තිමට කියපු ❤😊
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 Жыл бұрын
ඔයාගෙ දෙමවුපියන් හරි වාසනාවන්තයි ඔයා වගේ ගුන යහපත් දරුවෙක් ලබන්න. තෙරුවන් සරණයි මල්ලී පරිස්සමෙන් වැ ඩ කරලා අපේ 🇱🇰 රට එන්න
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@dinithi1409
@dinithi1409 Жыл бұрын
ඇත්තටම මම දකින්නේ අවුරැදු කුමාරයෝ ටිකක් රසම රසකැවිලිත් ඵක්ක සමරන අවුරැදු උත්සවයක් වගේ 🙏😊
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🤗
@HDKB0
@HDKB0 Жыл бұрын
රටක හිටියත් උපන් රටට සැබෑ ලෙස ආදරය කරන නියම ශ්‍රීලාංකිකයෙක් …… තෙරුවන් සරනින් හැමදේම සාර්ථක වේවා 🙏 🙏
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@samanthasamantha6232
@samanthasamantha6232 Жыл бұрын
Aniwaran sabaa srilankikayak ....❤❤❤
@kalyasandharu2078
@kalyasandharu2078 Жыл бұрын
අයියෙ අදත් හරිම ලස්සනයි ❤️ අද දිනේ විශේෂයි ලන්කාවට වෙසක් නිසා 😌😌🤘
@osandaravishka6293
@osandaravishka6293 Жыл бұрын
🙏🙏
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🙏
@gamingnipun7841
@gamingnipun7841 Жыл бұрын
​@@serisaranna ayiye whatsapp nombare dennako 😊
@ishanichandrasekara481
@ishanichandrasekara481 Жыл бұрын
තෙරුවන්සරණයි මල්ලියෝ!!!!!පරිස්සමින් ඉන්න. කොරියන් යන්න අවම උස කොහොමද දන්නවනම් කියන්න හොදේ.👍🏻👍🏻👍🏻👍🏻
@wasanthamalkanthi6489
@wasanthamalkanthi6489 11 ай бұрын
බුදුසරණයි ඔයාට පරිස්සමෙන් .වැඩකරන්ඩ
@gihanaperera6500
@gihanaperera6500 Жыл бұрын
අපිත් ඊයේ වෙසක් පෝයට බත් දන්සලක් දුන්නා. රෑ 7.00 ඉදන් පාන්දර 3 වෙනකන්. හිතේ හැටියට මිනිස්සුන්ට ඔතාගෙන යන්න දුන්නා. ගොඩාක් මහන්සි වෙලා කරපු දේ ගැන අන්තිමේදී ලොකු සතුටක් තියෙනවා. ☺️❤
@serisaranna
@serisaranna Жыл бұрын
🙏🙏🙏 ගොඩක් සතුටුයි 🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@jayanimadhubhashini5788
@jayanimadhubhashini5788 Жыл бұрын
මොන රටකට ගියත් ආගමට ගරු කරන්න ඕන... ඔයා හැමෝටම ලොකු ආදර්ශයක් අයියේ.. ඔයාලා හැමෝටම සතුටින් නිරෝගීව වැඩ ටික කරගෙන ඉන්න ලැබෙන්න ඕන..
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට
@simplewalker459
@simplewalker459 Жыл бұрын
හදවතින්ම ලාංකිකයි කියන්නේ ඒකට තමයි...👍👍 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!! මේ භවයෙදිම සතර අපායෙන් මිදෙන්න ලැබේවා!!!
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🙏
@gaminidissanayaka2990
@gaminidissanayaka2990 6 ай бұрын
අයියගේ යාළුවනුත් අයීයා වගේම නිහතමානී ඇතී. මොකද අයියව ඇසුරු කරන කෙනෙක් නරක් වෙන්න විදියක් නෑ ❤ මාත් මේ පාර A/l කරේ අයීයා ❤ මාත් ආසාවෙන් ඉන්නේ කොරියාවට එන්න💗🥺 Mn vishmi ❤ Tnq aiya mechchr පැහැදිලී විදියට අපිට vedio ගේනවට...❤
@sanjananethmini5996
@sanjananethmini5996 7 ай бұрын
මාත් පුරුදුවෙලා ඉන්නවා හැමදාම බණ අහන්න ඇත්තටම ඒක මාරම නිදහසක්....ඒකෙන් ජිවිතේට ලොකු වෙනසක් තියේ...
@serisaranna
@serisaranna 7 ай бұрын
🥰🙏
@anjuladissanayake6505
@anjuladissanayake6505 Жыл бұрын
දැන්කාලේ ගෑනු ලමයෙක්ගෙවත් දකින්න නැති පිලිවෙලක් තියෙනවා.ජීවිතේට ජය ❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@bhagya7914
@bhagya7914 Жыл бұрын
අයියා අර ධර්මය ගැන කියලා දීපු ටික අහන් ඉන්න ආස හිතෙනවා අයියේ.මල් වට්ටියත් ගොඩක් ලස්සනයි.♥️මමත් අද පන්සල් ගියා🤗.අයියටත් සුබ අලුත් අවුරුද්දක් වගේම සුබ වෙසක් පෝය දවසක් වේවා 😊♥️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🙏
@ameeshthenuka3310
@ameeshthenuka3310 Жыл бұрын
අය්යෙ ඔයාගෙ දහම් දැනුම , දහමගැන තියෙන අවබෝදය නියමයි ❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@serisaranna
@serisaranna Жыл бұрын
🥰
@savesrilanka2969
@savesrilanka2969 Жыл бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අයියේ ලංකාවෙ නොහිටියත් තමන්ගෙ අවුරුද්ද කොහෙ හරි ඉදලා සමරන එක ඇත්තටම වටිනවා . ලස්සන කෑම මේසයක් 😊. අයියා කතා කරන විදිය හරිම ලස්සනයි . සකුරා මල් ලස්සනයි .පරිස්සමෙන් සතුටින් ඉන්න අයියේ ❤️❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🤗
@arawindapararthana7244
@arawindapararthana7244 11 ай бұрын
නියමයි අයියෙ.❤
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
අපේ රටේ අයටත් මෙහෙම සතුටින් ඉන්න කවද නම් ලැබෙයිද..හොරැ ඉන්නකම් දුක තමයි
@lifewithnadeesha5556
@lifewithnadeesha5556 Жыл бұрын
අහම්බෙන් දැක්කේ ඔයාලාගේ වගාවේ video එක, එක නිසා ට්කක් බැලුවා, හරිම ලස්සනයි ලංකාවේ ඉන්න අයටත් හොද ආදර්ශයක්,ඹන්න අපිත් ඇමරිකාවේ ඉදන් video එක බැලුවා. ඇමරිකාවේ තියෙන ලංකාවේ කඩවලට වඩා කොරියාවේ ලංකාවේ කඩේ බඩු ගොඩක් තියෙනවා නේ 😮 good luck guys 💛💛
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰
@thushankalana4940
@thushankalana4940 Жыл бұрын
මම දැකපු ගොඩක් පිංවන්ත අයියා කෙනෙක් ඔයා.❤️🙏❤️ අයියාගෙ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම.😍😍😍 සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ. 🙏 😍 අයියාට නිවන් මග ඉක්මනිනම පෙනේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි අයියේ ❤️❤️❤️ 🙏🙏🙏
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🙏
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
අද අපිට වෙසක් නේ මල්ලි ඉතිං විඩියෝ එක බලන්න ටිකක් පරක්කු වුණා.ඔයා ගොඩක් ආගමට ලැදි කෙනෙක් නේද.ලබන අවුරුද්දේ ඔයාගේ පවුලේ අයත් එක්ක අලුත් අවුරුද්ද සමරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔයාට සුභ වෙසගක් වේවා.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාට 💙💙
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@UdenikaRathnasinghe-fl4nz
@UdenikaRathnasinghe-fl4nz Жыл бұрын
ඉයේ පෝයට කදුනැගලා බුදුන් වැදලා නැගපු කදුබැහැලා අමාරුවෙන් ඉන්නකොට ඔයාගේ වීඩියෝවක් බැලුවම හරි නිදහසක් සැහැල්ලුවක් දැනෙනවා😃😃😃
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@chathurniyehani1066
@chathurniyehani1066 Жыл бұрын
ඇත්තටම ඔයා මාරම වෙනස් චරිතයක්, අද සමාජයේ ඔය වගේ හොඳ අදහස් තියෙන තරුණ අය ඇත්තටම නෑ ඒ අතින් ඔයා අපේ රටට වාසනාවක් තෙරුවන් සරණයි අයියේ🙏❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@imalshagayanthi1015
@imalshagayanthi1015 Жыл бұрын
ධර්මය ගැන කිව්ව කතාව නම් සහතික ඇත්ත. සියල්ල අනිත්‍ය යි දුක්ඛය යි අනාත්ම යි. 🙏පින් කරන්න පුළුවන් වෙලාව ට
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🙏
@nethsaraninanayakkara5690
@nethsaraninanayakkara5690 Жыл бұрын
අයියේ නෙලුම් අල හදන්න අමාරු නෑ...ලේසි..මුල වගේ තියන දෙපැත්ත කපලා ...කැරට් සුද්ද කරන් එකකින් හොදට සූරලා පොතු ඇරගන්න...ඊට පස්සෙ පෙති හීනියට කපාගන්න රව්මට..ඉටපස්සෙ තෙල් චුට්ටක් දාලා නෙලුම් අල ටික විතරක් තෙම්පරාදු කරගන්න...සුදු පාට වෙලා තෙම්පරාදු වුනාකියල තේරුනාම ලූනු සුදු ලූනු අමු මිරිස් රම්ප කරපිංචා, ලුනු කුඩු උලුහාල් ,අබ,කහ ,තුන පහ නම් චුට්ටක් දාලා අර තෙම්පරාදුවම හොදට කවලම් කරන්න...විනාඩියජ් දෙකක් තියලා මිටිකිරි ටිකක් දාල ලාවට උකු හොදි ගතිය එනකන් හින්දන්න....ලිප නිවලා අන්තිමට තක්කාලි ගෙඩියක් චූටියට කපලා දාන්න ඕනෙනම් විතරක්...එහෙම දැම්මම ලස්සනයි.අනික රසටත් හොදයි. ❤️❤️❤️
@ma_ya_11
@ma_ya_11 Жыл бұрын
හරිම ආස හිතෙනවා අයියගෙ විඩියෝස් බලන්න. හැමදාම කියනවා වගේ සුපිරියටම හරියන්නෝන ගොඩ යන්න දගලන කොල්ලන්ට.කෙල්ලන්ට 💙😍 පරිස්සමින් හැමදේම හොදින් කරගන්න අයියා. ✨
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🙏
@naveenyt7391
@naveenyt7391 Жыл бұрын
කොහොම හරි ඉලග අවුරුද්ද කොරියාවෙ සමරන්න පුලුවන් වෙවා♥️ 😇🍭
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@palithap170
@palithap170 Жыл бұрын
නියමයි රත්තරන් පුතේ මට හරිම ආඩමිබරයි ඔයාලා සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරැද්දක් වෙිවා 🙏🙏
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
සතුටුයි ඔයාලගේ අවුරුදු කෑම මේසය දැක්කාම 👍 ඔයාලට පුලුවන් විදිහට කෑම හදාගෙන අවුරුදු සමරණ එක . ජයවේවා සියලු දෙනාටම දෙවි පිහිටයි ❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි 🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🙏
@hemamalisenadeera6456
@hemamalisenadeera6456 Жыл бұрын
සුභ අලුත් අව්රුද්දක් වේවා අයියේ! අපිට අද වෙසක් පෝය. ඔයාටත් පිම්බර වෙසක් මංගල්ලයක් වේවා!කොහේ හිටියත් අපේකම තියෙන මනුස්සයෙක්. බුදු සරණයි 🙏🙏
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🙏
@wathsalasadamali6673
@wathsalasadamali6673 Жыл бұрын
අද දිනේනම් විශේශයි අපිට ලංකාවට වෙසක් ඔයාට සුබ වෙසක් දිනයක් වේවා 🙏🙏🙏🙏
@pnishanthapirise6395
@pnishanthapirise6395 Жыл бұрын
Ada ලංකාවේ apitnm wasak oyala monwada wasak ekata kare
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@madunilu2517
@madunilu2517 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලියො.පිලිවෙලයි.ලස්සන සින්හල හා හින්දු අලුත් අවුරුද්දක් සමරල ඔයාලා.හරිම සතුටුයි.හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වේවා ඔයාල හැමෝගෙම.අපිට මෙවා එවනවට ඔයාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි.බුදු සරණයි 🙏🙏 🙏🙏 .❤❤❤ හැමදාම.ඔයාලට පරිස්සමෙන් ඉන්න.🇰🇷🇰🇷🇰🇷
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@koreandiary_with_ishu.
@koreandiary_with_ishu. Жыл бұрын
Nice video aiy💟💟💟 අවුරුද්දම සුබ වෙන්න ඕනී 💟
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@Sithu.22
@Sithu.22 Жыл бұрын
අර්ථවත් වචන වලින් පිරුණු ආදරණීය වීඩියෝවක්,ඔබට මෙන්ම සියලු සත්ත්වයන් හට මේ සoසාරේ අරුත වැටහේවා..!ඔබට,මට මෙන්ම සියලු සත්ත්වයන් හට නිවන බෝහෝ දුර නොවේවා...!💖
@serisaranna
@serisaranna Жыл бұрын
🙏🙏🙏
@143Story.
@143Story. Жыл бұрын
අහම්බෙන් වගේ දැකපු video එකක්.... ධර්මයට ලැදි මිනිස්සු හරි අඩු කාලෙක මේ දීපු පණිවිඩය හුඟාක් අගය කරනවා .... උතුම් වූ නිර්වාණය ඔබටද මටද අප සියලු දෙනාටද වැඩි දුර නොවේවා! ධර්මයෙන්ම නිවී සැනසෙත්වා! 🙏 තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම!
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි .පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@RoshLJ
@RoshLJ Жыл бұрын
අද පෝය දවසේ බලන්නෙ .අන්තිම ටික දවසක බන ඔයා කෙටියෙන්ම කිව්වා.❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🙏
@seminisachinika
@seminisachinika Жыл бұрын
සකුරා මල් ටික නම් මාරම ලස්සනයි🥰❤️🌸...බව්වත් ඉන්නෝනේ.. හුරතලේ..💗පරිස්සමින් ඉන්න අයියේ.. බුදු සරණයි..✨
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@imalsha_samankumari
@imalsha_samankumari 5 ай бұрын
මේ වීඩියො එක බලන කීවෙනි වතාවද කියල මතක නෑ...ඒ තරම් ආසාවෙන් බලන්නෙ අය්යගෙ වීඩියෝස් ❤
@palithap170
@palithap170 Жыл бұрын
මට හිතෙන්නේ රත්තරන් පුතේ ඔයා මතු බුදුබව පතන්න පෙරැමිපුරනවා 🙏🙏🙏
@ishansadaruwan1970
@ishansadaruwan1970 Жыл бұрын
අද මගෙ කොරියනු හිනයෙ පලවෙනි දවස සුන්දර කොරියනු හොඩිය❤ ✈️🇰🇷🇰🇷🇰🇷🇰🇷
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න මල්ලියා අනිවාර්යයෙන්ම පුළුවන්
@ILOVEKOREA-vq6vn
@ILOVEKOREA-vq6vn Жыл бұрын
කස්ටිය කැම හදලා වගෙ ලස්සනයි අය්යෙ විඩියො එක 😃😃😃 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අද පොයෙ අපිට නම් ඔයාලට පොයෙ කවද්ද අය්යෙ කොරියාවට
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 3 ай бұрын
ලංකාවෙ න්,දුරස්වෙලා,අපි වෙනුවෙන්,දහදිය හෙලන, සියලූම රටවල් වල සේවය කරන අපේ ම සහොදර වරුනි..ඔබලා සියලු දෙනාටම සමිබුදු සරන වේ වා මොන රටක සිටියත්,ඒ සෑම සියලු දෙනාටම...කිසිදු දුකක් පීඩාවක් නමි නොවේ වා..ඔයාලා සියලු දෙනාගේ සමගිය,සතුට සෑම දාම රැකගන්න...කලණ මිතුරන්.නිතරම ඇසුරු කර ලංකාවෙ නම රැක ගන්න... සම් බුදු සරණයි සියලු දෙනාටම..🙏❤️🌹💯ඔයාලාගෙ සමගිය.අගයමි.හරි ආඩම්බරයි අපෙ ලක් දරුවො නේ ද..කියලා.❤️
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
හොද යාලුවො ටිකක් එකතුවෙලා ඉන්නෙ ඔයාට හරිම සතුටුයි දකිනකොට ඔයාලට කවදාවත් වරදින්නෙ නැහැ. හැමදාමත් සතුටින් ඉන්න.❤ .
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@madusankawijewardhana2179
@madusankawijewardhana2179 Жыл бұрын
සකුරා මල් ටික බලන්න එන්නම ඔනී 😍😍ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏❤️අද අපිට වෙසක් හැබයි🤪😍❤️කියා දීපු බනටිකත් හොදයි අද වෙසක් නිසා❤️ පරිස්සමෙන් ඉන්න❤❤️❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🙏
@madunilu2517
@madunilu2517 Жыл бұрын
අපිට නම් අද වෙසක්.🙏සුභම සුභ වෙසක් මණ්ගල්‍යයක් වේවා.ඔයාලට බුදු 🙏සරණයි
@serisaranna
@serisaranna Жыл бұрын
❤🙏
@SAJIABRO
@SAJIABRO Жыл бұрын
සුපිරි අයියේ ජය වේවා තෙරුවන් සරණයි 🙏 ලස්සනයි video එක
@dilan_avishka
@dilan_avishka Жыл бұрын
මන් මාරම අසා කෙනෙක් අයියා ඔයා නිහතමනී නේ කිසි ලොකු කමක් පණ්ඩිත කමක් නෑ ❤ හොදට වැඩෙ කැරනවා ජය වේවා
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🤗
@tharukajayathilaka9223
@tharukajayathilaka9223 Жыл бұрын
අන්තිමට කිව්ව වචන ටික ගොඩක් වටිනවා අයියේ.🔥❤️ ඇත්තටම social media වලට ගියාම තමා තේරෙන්නේ මිනිස්සු හිතන පතන විදිය මොන තරම් වැරදිද කියලා. ගොඩක් දෙනෙක් දාර්ශනිකයි කියලා හිතාගෙන ඉදිරිපත් කරන කතා බොහොමයක් ඒ ඒ අය තමන්ට ඕනෙ විදියට ජීවත් වෙන්න , අසම්මත සැපයක් විදින්න ඕනවට ඉදිරිපත් කරන පුහු මත. ඒ දේවල් ඉස් මුදුනින් පිලිගන්න බොහොමයක් අතරේ ඇත්ත වටහාගෙන ජීවත් වෙන්නෙ සුලුතරයයි. ඔයාලගේ අවුරුදු හරි ලස්සනයි.පවුලේ අය එක්ක ගෙවන අලුත් අවුරුද්දක් ඉක්මනින් උදාවේවා.💐 සුභ අලුත් අවුරුද්දක් වේවා! බුදු සරණයි ඔයාලට🙏
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@tharukajayathilaka9223
@tharukajayathilaka9223 Жыл бұрын
@@serisaranna ☺️❤️
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_වීඩියෝ ඒක ෆට්ට වගේම ලස්සනයි 😍😏😍 ලංකාවේදි අවරුදු සමරන්න නැති උනත් ඉන්න තැනක ඉදලා අවරුදු සමරනවා දකිද්දී මාරම සතුටක් දැනෙන්නේ 🥰🥰🥰අපේ කොල්ලෝ සෙට් එකට ආදරෙයි ♥️♥️♥️ ඉදීරි හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබපතනවා පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️🥰❤️_*
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰🤗
@avishkaashik627
@avishkaashik627 Жыл бұрын
මම ඔයාගේ ගති ගුණ වලට අදහස් වලට කැමති බුදුදහම ගැන කතා කරන එකට මම ගොඩක් කැමති අනික ආඩම්බරයි ❤️🙏
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🙏
@naturegirl2547
@naturegirl2547 Жыл бұрын
ඔයා ගොඩක් අාදර්ශවත් කෙනෙක් අයියේ.. පරිස්සමින් ඉන්න.. ඔයා කිව්ව කතාව අැත්ත අපි පන්සල් ගියාටම මදි ධර්මය අහන්න ඕන එ්වගේම ධර්ම මාර්ගය අනුගමනය කරන්න ඕන..ඔයාගේ පැහැදිලි කිරීම ගොඩක් අගය කරනවා මම අයියේ....තෙරුවන් සරණයි.. 🙏💜⭐
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🙏
@santhadammathero7529
@santhadammathero7529 Жыл бұрын
තෙරැවන් සරනයි මල්ලි .....හරිම ලස්සනයි ....අනන්ත බුදුගුණ බලයෙන් තුනුරැවන්ගෙ සරනින් නිදුක් නිරේගි සුවපත් භවය ලැබේවා පතමි පරිස්සමෙන් ඉන්න මල්ලි ...🙏💝🙏
@serisaranna
@serisaranna Жыл бұрын
🙏🙏🙏
@user-ns7sw6bs8b
@user-ns7sw6bs8b Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි මේ දවස්වල කොරියාව. වීඩියෝ එකත් හරිම ලස්සනයි 💕 ඔබ කියපු දේවල් ඇත්ත තමයි . මේ වෙනකොට අපේ රටේ මිනිස්සු ගුණධර්ම අතින් ගොඩක් පිරිහිලා😢 ඔබට සුභ වෙසක් මංගල්‍යයක් වේවා 💐💐
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🤗
@priyadarshaniabeyrathne5225
@priyadarshaniabeyrathne5225 Жыл бұрын
මල්ලී ..හැමදාමත් වගේ මේ වීඩීයෝ එකත් ලස්සනයි ..ගතයුතු ආදර්ශ බොහෝමයී...ස්තූතියි ගොඩාක් වටිනා කියන අදහස් ගොඩාක් අපිත් එක්ක බෙදාගත්තාට ...අද කාලේට වටිනම ගැලපෙනම අදහස් ටිකක් ඔයා සමාජගත කලා ඔයාට දැණුනු විදියට ඇත්තටම සන්තෝසයී මල්ලී හදවතින්ම ඔයාගේ දැක්ම ගැන... ගොඩාක් ස්තූතියි ඒ වචන,අදහස් හදවතටම දැනුණා ... ඔයාගේ ඉදිරි ගමනට සුබ පතනවා හදවතින්ම , කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ, යන එන තැනක පරිස්සමෙන් ,නිදුක් නීරෝගී සුබ අවුරුද්දක් ප්‍රාර්ථනය කරනවා මේ අක්කා හදවතින්ම ....!! තෙරුවන් සරණයී මල්ලී ...
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි ඔයාට 🥰🤗
@gamingnimsara2839
@gamingnimsara2839 Жыл бұрын
සුබම සුබ අලුත් අවෘද්දක් වෙවා වෙසක් 1 video 1ඔනි අයියෙ හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@chathurikasandeepani6616
@chathurikasandeepani6616 Жыл бұрын
අයියාගේ අද video එකත් හරිම ලස්සනයි. මම කොරියාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නෙමෙයි. ඒත් අයියාගේ videos දැක්කම කොරියාවේ විස්තර දැනගන්න ආස හිතුනා පුළුවන් කාලෙක travel කරන්න හරි කියලා. මම අයියාගේ channel එක subscribe කලෙත් අපේ බෞද්ධ ධර්මය ගැන හොද අවබෝධයක් තියෙනවා කියලා අයියා බෞද්ධ ධර්මය ගැන කියන දේවල් වලින් තේරුන නිසා 😊
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@sashikachathurangi3643
@sashikachathurangi3643 Жыл бұрын
හැමෝටම සුභ අනාගතයක් , සුවදායක කාලයක්,ආරක්ශිත වටපිටාවක් ලැබේවා.සියලු යහපත් පැතුම් ඉටුවේවා🙏❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🙏
@kavidulakshan-kz1vo
@kavidulakshan-kz1vo Жыл бұрын
අදත් රුවන්වැලි මහා සෑ රජුන් නමස්කාරය කරලා ආවෙ...🕊️🙏 තෙරුවන් සරනය් 🙏🙏🙏 අය්යා
@serisaranna
@serisaranna Жыл бұрын
🙏🙏🙏🥰
@commentor1500
@commentor1500 Жыл бұрын
හරිම ලස්සනයි වීඩීයෝ එක.දිගටම වීඩීයෝ දාන්න කල් ගියත් බුදු සරණයි
@pasindusda..6359
@pasindusda..6359 Жыл бұрын
සතුටින් ඉන්න අයියෙ අදත් video එක ගොඩක් ලස්සනයි 🥺💚😍😇
@serisaranna
@serisaranna Жыл бұрын
❤❤
@OnilaSadani-ed6su
@OnilaSadani-ed6su Жыл бұрын
මම වගේම හිතන කෙනෙක් ඔයාත්...🥰💟 ඔයාට තියෙන්නේ ගොඩක් හොද හදවතක් අයියේ...විඩියෝ එක ගොඩක් ලස්සනයි අයියේ... පරිස්සමින්,සතුටින් ඉන්න.... ආදරෙයි ... බුදු සරණයි ඔයාට...❤️😘
@serisaranna
@serisaranna Жыл бұрын
❤❤
@asa_manchanayaka
@asa_manchanayaka Жыл бұрын
ලස්සනයි වීඩියෝ එක , බුදුසරණයි හැමෝටම ❤️🙏🙏
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@sewwandisewwandi8647
@sewwandisewwandi8647 Жыл бұрын
ඔයා හරි ලස්සනට විඩියෝ එක කරනවා අයියේ.....❤❤❤ පරිස්සමෙන් වැඩ ටික කර ගන්න.❤❤ බුදුසරණයි!!!!!!!.... 😊😊
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰💙
@SasinduLakshan804
@SasinduLakshan804 Жыл бұрын
හරිම ලස්සනයි අයියේ 🥰🥰 හරිම ලස්සනට පිළිවෙළට වැඩ ටික කරා..හරිම සතුටුයි අයියලා මේ වගේ වැඩ කරනවා දැක්කාම ❤️ අයියාගේ වැඩ ටික පරිස්සමින් කරගෙන යන්න..තෙරුවන් සරණයි 🙏🙏❤️🥰
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@hewagekavini-gp8hf
@hewagekavini-gp8hf Жыл бұрын
හරිම ලස්සනයි කොරියන් එන්න තියන ආසාව තවත් වැඩි වෙනවා පරිස්සමින් ඉන්න අයියේ තෙරුවන් සරණයි🙏
@serisaranna
@serisaranna Жыл бұрын
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 7 ай бұрын
ඔයගෙ කතාව අහන් ඉද්දි හිත නිවෙනව මල්ලි.යයපත් ජිවිතයක් ගෙවන හොද කොල්ලො ටිකක් ඔයල ඔක්කොම .එ අතරින් ඔය ගොඩක් පින්වන්ත කෙනෙක්
@dlakmini338
@dlakmini338 Жыл бұрын
ඇත්තටම අයියා ඔයා හරි ලස්සනට කොරියානු සංස්කෘතිය ගැන කියනවා... තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට පරිස්සමින් වැඩ කරන්න හැමෝම 🙏🙏🇰🇷🇰🇷❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@sandunisanjeewani4876
@sandunisanjeewani4876 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අයියේ විඩියෝ එකනම්.🌼🌼♥️ හැමදාම හරි ආස හිතෙන විඩියෝ දානව.ගොඩක් ස්තුතියි අපිත් එක්ක ඔයාලගෙ සතුට බෙදාගන්නවට...🙂
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🤗
@uthrikaanuradhi7732
@uthrikaanuradhi7732 Жыл бұрын
සතුටුයි දැක්කාමත් 😍😍😍 wijaya product s දැක්කාම සතුටු හිතුනා අපේ ගමේ වැඩක් නේ 🤗🤗 ඔයාටයි අනිත් රට විරුවන්ටයි සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 තෙරුවන් සරණයි
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@riy594
@riy594 Жыл бұрын
අයියා කියපු කතාවනම් සහතික ඇත්ත ✨වීඩියෝ එක ලස්සනයි අයියේ🍃 ❤️පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි❤️🌸
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@ishusewwandi6625
@ishusewwandi6625 6 ай бұрын
ඔයාලා හරිම සගියෙන් ඉන්නවා කියලා පේනවා අයියේ..ඔයා බුදු දහම ගැන කියපු දේවල් ගොඩාක් වටිනවා..ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි.
@gisarachathumina8615
@gisarachathumina8615 Жыл бұрын
හරිම ලස්සනයි අයියේ 🥰🇰🇷 පරිස්සමින් ඉන්න ❤️👍
@serisaranna
@serisaranna Жыл бұрын
@sandamalisandu8757
@sandamalisandu8757 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි ..හැමෝම හැමදාමත් සතුටින් ඉන්න...හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මල්ලි 💚💚💚
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි ඔයාට ❤
@geethipriyadarshani7891
@geethipriyadarshani7891 10 ай бұрын
ඒක ඇත්ත අයියා.තම තම නැණ පමණින් දැනගත යුතු.නුවන කියන දේ කාටවත් දෙන්න බැහැ.මං වගේම පිං කරන කෙනෙක් මටත් ලැබේවා.පරිස්සමෙන් ඉන්න අයියා . බුදු සරණයි
@serisaranna
@serisaranna 10 ай бұрын
පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට 🥰🙏
@harshanikaushalya3084
@harshanikaushalya3084 11 ай бұрын
අයියාගේ ව්ඩ්යෝ බලනකොට හරිම සතුටුයි මගේ hasban හැමවෙලාවෙම කියන දෙවල් අයියාත් ව්ඩ්යෝ එකේ අන්තිම කියනවා එයාත් අයියාගෙ ව්ඩ්යෝ බලනවා
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
ගොඩක් ලස්සනයි අයියා...ලස්සන අත්දැකීමක්...ආසාවෙන් බැලුවේ වෙනදා වගේම...පරිස්සමින් ඉන්න අයියා..තෙරුවන් සරණයි...😊❤🙏
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
අන්තිමට කියපු කතාව නං සෑහෙන්න වටිනවා...ලංකාවේ ගොඩක් අයගෙ ඔළුවට ඔය ටික දන්න පුළුවන්නං..ජය වේවා අයියා..අපි ගියා එහෙනං.😊❤🙏
@serisaranna
@serisaranna Жыл бұрын
මල්ලියා 🥰🤗
@ashankalhara-xz1bg
@ashankalhara-xz1bg Жыл бұрын
අයියාගේ වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ.පරිස්සමින් වැඩ කරගන්න. Good luck ❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@rajithamadhushan5666
@rajithamadhushan5666 Жыл бұрын
අන්තිම ටික නම් ගොඩක් වැදගත් අයියෙ. සාමාන්‍යයෙන් තරුණ කෙනෙක් ඒවගේ දෙයක් කියපුවම ඒක ගොඩක් අයගෙ හිතට වදිනව. අපවත්වුන කෑගල්ල පුස්සැල්ල ධම්මවංශ හාමුදුරුවන්ගේ දේශනයන අහල බලන්න. ඔයා හොයනදේ අනිවාර්යයෙන් ඇති. බුදු සරණයි
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🙏🙏🙏
@EasySwimwithSam
@EasySwimwithSam Жыл бұрын
Wonderful sharing brother as always lovely
@serisaranna
@serisaranna Жыл бұрын
Aiya 🥰🤗
@nissankarp7028
@nissankarp7028 Жыл бұрын
අයියා ලස්සනයි හැමදාම වගේ සුඹ අලුත් අව්රැද්දක් වේවා🙏🙏🙏🙂
@serisaranna
@serisaranna Жыл бұрын
@himeshadivyanjali5697
@himeshadivyanjali5697 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් ඕගොල්ලො ඔක්කොටම🌟
@serisaranna
@serisaranna Жыл бұрын
@slxnova3298
@slxnova3298 Жыл бұрын
අපේකම කොරියා වෙත් තියෙන එකට හරි සතුටුයි අයියේ ❤❤🥰🥰💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰😍😍👍👍👍👍
@vikumshahara
@vikumshahara Жыл бұрын
අන්තිමට කියන ටිකටනම් ගොඩක් වටිනවා ❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@MANDINU494
@MANDINU494 Жыл бұрын
අපිට වෙසක් ඔයාලට අවරුදු නේ 🎉
@SL-771
@SL-771 Жыл бұрын
😂😂
@jayanthiranasinghe9228
@jayanthiranasinghe9228 Жыл бұрын
හරිම ලස්සනයි පුතා. ආඩම්බරයි ඔයාල ගැන. කැවුම් ලස්සනයි. ඔයාල හත්දෙනාටම සුබ අළුත් අව්රැද්දක්. From nz
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🙏
@dlakmini338
@dlakmini338 Жыл бұрын
බුදු දහම ගැන ඇත්තටම අයියා තේරුම් කරපු දේවල් ගොඩක් අය තේරුම් ගන්නේ නැහැ... උතුම් ශ්‍රී සද්ධර්මය හැමෝටම තේරුම් යන්න ඕන 🙏🙏🙏❤️🇰🇷❤️ තෙරුවන් සරණයි 🙏
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🙏
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
ඔයාගේ video අන්තිමට බැලුවම හරිම සතුටක් දැනුන පුතා ඔයාගේ ආකල්ප ගැන හරිම සතුටුයි. කොහේ හිටියත් සැබෑවටම ධර්මය අවබෝධ කරගත් කෙනෙකුට ගැන අසන්නට ලැබීමම සතුටක්. බුදු සරණයි. හැමෝටම මේ යතාර්ථය අවබෝධ වේවා. සම්‍යක් දෘෂ්ටික භාවය ලැබේවා.
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🙏...පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@sm----
@sm---- Жыл бұрын
ලස්සනයි ❤❤🎉 අද නම් වෙසක් මෙහෙට..වෙසක් වීඩියෝ එකක් අරන් පොසොන් පෝයට upload කරන්න❤❤😜 වැඩ ටික කරන් පරිස්සමෙන් සතුටින් ඉන්න❤ බුදු සරණයි අයියේ❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@sachinimadushani5294
@sachinimadushani5294 Жыл бұрын
සමපෝශා එකක් විතරක් තනිකරපු නැති එක හොදයි.එයා පව්නෙ එතකොට 😁❤️ සුභ අලුත් අවුරුද්දක් අයියා.🌼❤️🍃💛
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🤗 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@sujeewawasantha5082
@sujeewawasantha5082 4 ай бұрын
Vidio එක හරිම ලස්සනයි .දහමට ලැදි උනාම හරි යනවා.බුදුසරණයි ❤
@janani192
@janani192 Жыл бұрын
හරිම ලස්සන වචන ටිකක් .ලස්සන වීඩියෝ එකක් ❤️🇰🇷.කට්ටියටම තෙරුවන් සරණයි 🙏
@serisaranna
@serisaranna Жыл бұрын
🥰
@BDJK9597
@BDJK9597 Жыл бұрын
ඔයා කියන්න වගේ රට රැකියා කරන අපි වගේ අයට අවුරුදු දවස ගොඩක් තනිවෙලා තමයි ගෙවන්න වෙන්නෙ😔 මේ මගේ තනියම ගෙවන පළවෙනි අලුත් අවුරුද්ද ගත වුනේ......ගෙදර අයව ගොඩක් මතක් වුනා😔😔 මං ඉන්නේ රුසියාවේ..තාම මෙහෙට මල් පිපෙන්න හිතලවත් නෑ තාම කොළ හැදෙනවා ගස් වල ඒත් සීතල වැඩී....මාත් බුදු පිළිමෙට වදිනවා ඒත් අපිට මල් තියන්න වත් පහනක් පත්‍තු කරන්න වත් බෑ ...මෙහෙම ජීවත් වෙද්දි තමයි තේරෙන්නේ අපි ජීවත් උනේ කොච්වර පිංවත් භූමියකද කියලා😔 ඔයාලත් පරිස්සමෙන් ඉන්න...ඔයාලගේ සිතුම් පැතුම් හැමදේම ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා හදවතින්ම පතනවා❤ බුදු සරනයි🙏
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් වැඩ කරන්න තේරුවන් සරණයි 🥰🥰
@gaminpro6289
@gaminpro6289 Жыл бұрын
මාරම ලස්සනයි අයියෙ ❤ අයියට සුබ වෙසක් දිනක් ❤
@serisaranna
@serisaranna Жыл бұрын
@KKdcms986
@KKdcms986 Жыл бұрын
නමෝ බුද්ධාය !!!!! Sha niyamae oyana marama marae oya sil rakinna puluwan taram දෙලොව යහපත පිණිස පවතිවී jiwithaya diduluwanna salli walin neme ධර්මයෙන් oyata hoda ana gatayak setha pathanawa තෙරුවන් රත්නයේ ආනුභාවයෙන් යහපත් දිවියට 😊네 감사합니다 처 는 삼밧 2023
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🙏🥰
@gamingnooba2397
@gamingnooba2397 Жыл бұрын
අදත් සුපිරි විඩියෝ එකක් මේ වගේ විඩියො දාන්න ශක්තිය ලෑබෙවා ඔයාටත් ඔයාගෙ යාලුවන්ට
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@lahirunadun2470
@lahirunadun2470 Жыл бұрын
මම ආදරෙයි කොරියාවට❤️🌹
@serisaranna
@serisaranna Жыл бұрын
🥰
@lahirunadun2470
@lahirunadun2470 Жыл бұрын
@@serisaranna 💕🌹
@Official.KingOfLions
@Official.KingOfLions Жыл бұрын
ඔයාගේ අර බව්ව යාලුවට හරියන කෑම එහෙම තියෙනවා නේද ඔහේ..එයාට හොඳට සලකනවා නේද ❤😊😊😊❤❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰
@RasikaPallimullakapugama-ln8of
@RasikaPallimullakapugama-ln8of 8 ай бұрын
ඔයා කොරියන් යන්න ඉන්න අයට ලොකු හයියක් thank you අයියෙ😇
@serisaranna
@serisaranna 8 ай бұрын
🥰🥰
@jayanthakumarasingha4688
@jayanthakumarasingha4688 Жыл бұрын
ඔයා හින්දා තමා අයියෙ කොරියාවට යන ආසාව තව තවත් වැඩි වෙන්නෙ මට..ඔයාගෙ විඩියො ඔක්කොම බලනවා.සුබ අලුත් අවුරුද්දක් වෙවා අයියෙ ඔයටත් බුදු සරණයි 🙏💜️පරිස්සමට ඉන්න ඔය හැමෝම 🥰❤️‍🔥
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰💙
කොරියන්  ජිවිතයෙන්  එක දවසක් /   A Day in my life
16:54
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 157 М.
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 74 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 688 М.