කොරියන් ජිවිතයෙන් එක දවසක් / A Day in my life

  Рет қаралды 152,857

Seri saranna  - සැරි සරන්නා

Seri saranna - සැරි සරන්නා

6 ай бұрын

මේ විඩියො එක තුලින් ඔයාලට කොරියාවේ දී සතුටින් ඉන්න මම කරන දෙවල් වගේම මාහායාන පන්සලක ලස්සන බලාගන්න පුළුවන් සහ කොරියන් ආහාර වර්ග කොරියාවේ ලස්සන ගොඩක් ස්තාන බලාගන්න පුළුවන් 🥰
#southkorea
#temple

Пікірлер: 2 100
@malindajayalanka1777
@malindajayalanka1777
නියමයි අයියෙ කිසිම දෙයක් හංගන්නෙ නැතුව අපිට කොරියන් වල විස්තර දෙනවට මම ත් 2024 කොරියන් එන්න ඉන්නෙ
@sashendilshan7491
@sashendilshan7491
බුදුන් වහන්සේ ගැන මොනයම් හෝ දෙයක් කතා කරන විට හිතට දැනෙන සැනසීම නම් වචන වලට පෙරලන්න බැහැ..❤ ඒ වගේම ඔයාත් හරිම නිහතමානී චරිතයක් අයියේ.. ළගදීම කොරියාවට එනවා එදාට අනිවාර්යෙන්ම ඔයාව හමුවෙනවා ❤🙂🇰🇷...
@lakmal8948
@lakmal8948
ඇස් දෙකට කඳුළු ආව අන්තිමට කියපු දේට.දුර රටක හිටියත් අම්ම තාත්තගෙ හැඟීම් තේරුම් ගත්ත රත්තරං පුතෙක්.තෙරුවන් සරණයි!❤
@santhadammathero7529
@santhadammathero7529
ඔය නම් මල්ලි හරිම පින්වන්ත මල්ලි කෙනෙක් .... අපි සරණ යන ලෝවිතුරා බුදුරජාණන් වහන්සේ දෙශානා කරන්න හරි මග යන්න උස්සාවන්ත වෙන සද්ධාවනත මල්ලි කෙනෙක් ... පින්වත් කල්යණ මිතුු මල්ලිට ඉක්මනින්ම සසර ගමන කොටි වෙිවා මෛත්‍රී සිතින් පර්ථනා කරනවා ..... තෙරැවන් සරනයි මල්ලි ....🙏🙇🙏
@Yash____693
@Yash____693
වෙනස්ම දැක්මක් තියන කොල්ලෙක්...ඇත්තටම ආදර්ශමත් චරිතයක්...දවසක අනිවාරෙන්ම කොරියාවෙදි හම්බ වෙමු ❤🇰🇷 බුදු සරණයි අයියේ , පරිස්සමට වැඩ ටික කරගෙන ඉන්න...ජය වේවා ! ❤
@Sri_Lanka507
@Sri_Lanka507
පිස්සු වට්ටපු චරිතයක් ඒකට පට්ට ආදරෙයි කවදහරි එනෝ කොරියාවට ❤❤❤❤🇰🇷🇰🇷
@SameeraniMadushani
@SameeraniMadushani
ලස්සනම හදවතක් තියන කෙනෙක් ඔයා අය්යේ.. ඔයාගේ කතා වෙන් තේරෙනවා ඔයාගේ අම්මා ඔයාට කොච්චර හොදට හදලද කියලා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ❤❤❤
@AsangaRatnasiri
@AsangaRatnasiri
🙏🙏🙏♥️♥️♥️
@chandrikajayakodi584
@chandrikajayakodi584
❤😂❤❤❤❤❤❤❤😊
@SLGAMINGBOYYTLIVEBUSSID
@SLGAMINGBOYYTLIVEBUSSID
නිහතමානී චරිතයක් සුපිරියට දියුණූ වෙන්න ඔනේ කොල්ලෙක් Good Luck Aiye නිරෝගීව ඉන්න ආයූෂ වැඩී වේවා ! 🙂❤
@dushan5871
@dushan5871
ඔය වයසෙ වෙන තරුණයෙක් එක්ක බලනකොට හාත්පසින්ම වෙනස් ගතිගුණ ඔයාට තියෙන්නෙ, හැමදාම ඔය විදියටම ඉන්න, කවදාවත් වෙනස් වෙන්න එපා. ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම පත්වේවා....!!! ❤️😍
@Anjana.284
@Anjana.284
ලෝකෙ කොහේ කොතන හිටියත් බුදු දහමට අනුව ජීවත් වෙන්න ඕනි කියන එක මන් ඉගන්ගත්තෙ අයියගෙන්...අයියට ගොඩක් ස්තූතියි..❤ඇත්තටම මේ වගේ හිත හොද අය ගොඩක් අඩුයි.😊බුදු සරනයි..❤
@lasanthamendis1752
@lasanthamendis1752
මට අවුරුදු 16 යි... හිතං ඉන්නේ කොහොම හරි o/l කරලා,, korean ඉගෙනගෙන korea එන්න තමයි... ❤✌️🇰🇷 මෙ Video එක නම් මරු... God Bless You 🙏✨
@ashalucky1776
@ashalucky1776
හරිම සතුටුයි අයියේ පිට රටක ඉදගෙනත් බුදු දහම අමතක කරන්නෙ නැතුව ඉන්නවට.පිට රටක ඉදන් දර්මානුකූලව හිතන එක ගැන, ජීවත් වෙන එක ගැන තියෙන්නෙ පුදුම ආඩම්බරයක්.ඔයාට කොහේ ඉදියත් හැමදාම බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබෙයි අයියේ.තෙරුවන් සරණයි ❤
@imalshagayanthi1015
@imalshagayanthi1015
මාර හිතක් තියෙන kollek..... කතාවටත් හිත නිවෙව...bawwa පැංචා දැක්කේ ගොඩ දවසකින් 😍හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤
@niroshanjagoda
@niroshanjagoda
හොදම කොරියන් channel eka.....❤
@HIRUWAOfficial-iv2zx
@HIRUWAOfficial-iv2zx
අයියා දෙන මේ උපදෙස් වලින් අපෙ ජිවිතෙ ගොඩක් දෙවල් අපි හදා ගන්නවා අයියේ ❤ අයියට තෙරුවන් සරණයි ❤❤
@SadaraniSakunthala-hs7yw
@SadaraniSakunthala-hs7yw
ඔයාගේ වීඩියෝ බලලා තමයි මට කොරියන් එන්න ආස හිතුනේ. ඒ ආසාව කොහොම හරි ඉටු කරගන්නවා. මේ පාර exam එකෙන්. බුදුසරණයි අයියේ පරිස්සමෙන් ඉන්න 💖💖
@dammikaindrani7100
@dammikaindrani7100
ජිවිතේ තේරුම් අරගෙන අනිත් අයත් නිවැරදි මාර්ගයට යොමු කරන එකට ගොඩක් ස්තුති 💜 පරිස්සමෙන් ඉන්න❤️🥰 තෙරුවන් සරණයි 💜
@anojidhammika9857
@anojidhammika9857
නමෝ බුද්ධාය🙏 සැරිසන්නා ! පුතා ඇතුලු යුටියුබ් නාලිකා පවුලේ හැමටම .
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 51 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 129 МЛН
කොරියාවේ පොඩි කඩවල තියන  රස කෑම🥰 / Korea Street Food  🌮🍢🍡
25:00
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
31:37
කොරියන් රජ කතාවක් හැදෙන විදිහ /Korea Drama Locations #kdrama
19:44
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 198 М.
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 51 МЛН