2024 වර්ශයේ ඉතාලියෙන් නොමිලේ පිරිනමන වීසා ගැන කණගාටුදායක පුවතක් | Latest update of Italy visa 2024

  Рет қаралды 16,140

Viaggio 19

Viaggio 19

Күн бұрын

#italy #decretoflussi #2024 #visa #entry
හරි පාරෙන් ඉතාලියට එන්න වීසා 151000 ක් | 2024 | DECRETO FLUSSI | Italy Visa
• හරි පාරෙන් ඉතාලියට එන්...
🔰 GEAR WE USING VEDIO
Apple IPhone 13 Pro #iphone13pro
DJI MINI 3 PRO #djimini3pro
FOLLOW US ON SOCIAL MEDIA
➜Facebook : / viaggio19
➜Instagram : / viaggio__19
➜TikTok : / il_viaggio_19. .
🔰 Special Credits
◼️ KZbin Audio Library - bit.ly/3wMtYLp
◼️ CREATIVEARTLK
◼️ introdownload.com
◼️ motionarray.com/
Music :
◼️ Allemande (Sting) by Wahneta Meixsell
◼️ Good Starts by Jingle Punks
◼️ Easy Lemon 30 Second by Kevin MacLeod

Пікірлер: 69
@Wihagi_Samara
@Wihagi_Samara 8 ай бұрын
ඔබගේ මේ දැනුවත් කිරීම් හුගාක් වටිනවා රටට...💐💐
@viaggio19
@viaggio19 8 ай бұрын
ස්තූතියි
@KapilakumaraSilva-et9yx
@KapilakumaraSilva-et9yx 2 ай бұрын
Sir mage visa eka D wedune...wathu visa eka..dunnu kole mehema thibune declares that his employment contract lasts six months when instead the nulla osta provides for a work period of 90 days sir...🙏🙏🙏den mata visa eka gaha ganna vidiya kiyanna ko....??
@sriyanichandrika305
@sriyanichandrika305 8 ай бұрын
හොද දැනුවත් කෙරිමක් පුතේ බොහොම ස්තුතියි ❤️
@viaggio19
@viaggio19 8 ай бұрын
ස්තූතියි ශ්‍රියාණි aunty
@Sharmila-cj1lc
@Sharmila-cj1lc 5 ай бұрын
​@@viaggio19puthqqmqgqputhqdubqihoteldiplomqkqrqlqthjobqkqklabunqnqqpiinnqgqvekunqlqtqmqesallidunnqsallidqnnqqrqmqmqqdqinnqthdubwiwqlqmqgqputhqlqnkqwqmqtqudqwkqrqnnqoin
@himaliwasundara9098
@himaliwasundara9098 8 ай бұрын
ඉතාලි ඉන්න කට්ටිය ලංකාවේ ඉන්න අය ඉතාලියට ගන්නවා කියලා හරියට මුදල් වංචා කරනවා. ඇයි මිනිස්සු එහෙම අහිංසක මිනිස්සු රවට්ටන්නේ
@viaggio19
@viaggio19 8 ай бұрын
ඒක නම් ලොකු වැරැද්දක් තමා.
@teletele5291
@teletele5291 8 ай бұрын
ස්තූතියි ඹබට
@viaggio19
@viaggio19 8 ай бұрын
you are welcome
@Spenceroshini8196
@Spenceroshini8196 3 ай бұрын
Documents nethi ayata me year ake kola nithiyak eida
@wasanthapushpakumara4065
@wasanthapushpakumara4065 7 ай бұрын
Thanks 🙏
@tkcgamini1588
@tkcgamini1588 7 ай бұрын
Grazzie molto 👍
@ShanthiLatha-d4v
@ShanthiLatha-d4v 7 ай бұрын
Thanks lakith
@gehanyafernando750
@gehanyafernando750 8 ай бұрын
Ane brother mage husbend fiberglass bot company ekak weda kare meda peradiga puluwannam bot bild ekata apply karanna company eka mokakda kiyala kiyanna puluwanda please
@viaggio19
@viaggio19 8 ай бұрын
අපේ channel එකේ තියෙනවා "හරි පාරෙන් ඉතාලියට එන්න" කියලා වීඩියෝ එකක්. ඒක බලන්න. ඒකේ link එක මේ description එකේ තියෙනව.
@kawshikawshalya9975
@kawshikawshalya9975 6 ай бұрын
Apply karala kochchra kalayak yanawada visa danna ithaliyata anna
@thilinaprasadi7339
@thilinaprasadi7339 8 ай бұрын
Thankyou
@viaggio19
@viaggio19 8 ай бұрын
You are welcome
@RohanaJayathissa
@RohanaJayathissa 8 ай бұрын
Ayye 2023 register una ayata mkda wenne?ewa cancelda?aaye illanna oonida?pls wistarayak denna..
@viaggio19
@viaggio19 8 ай бұрын
ඒ අයදුම් පත්‍ර වලින් තේරුණු අයට nullaosta හම්බෙනවා. තේරුනේ නැති අයගේ අයදුම් පත්‍ර අවලංගු වෙනෙවා.
@RohanaJayathissa
@RohanaJayathissa 8 ай бұрын
Thank uuuu👍🏻👍🏻
@ggchandrathiaka5973
@ggchandrathiaka5973 8 ай бұрын
මහත්මයා මම caregiver NVQ 3 qualification එක හදාගෙන ඉන්නේ. එතකොට ඉතාලියට එන්න භාෂාව ගැටලුවක් වේවිද?
@viaggio19
@viaggio19 8 ай бұрын
වීඩියෝ එක බැලුවද??
@dammedamme4716
@dammedamme4716 8 ай бұрын
Thnks obta
@viaggio19
@viaggio19 8 ай бұрын
you are welcome
@Nilusha-v7m
@Nilusha-v7m 6 ай бұрын
Kohomada nomile yanne aiye
@suwarnamallika164
@suwarnamallika164 8 ай бұрын
ඔය කිව්වා වගේ මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සු ගන්නකො අනේ
@viaggio19
@viaggio19 8 ай бұрын
වීඩියෝ එක බැලුවද??
@NinjaGammin
@NinjaGammin 7 ай бұрын
Kole nathuwa inna ayata ledge eka ena dinayak kiyanna bro
@viaggio19
@viaggio19 7 ай бұрын
ඒක කියන්න අමාරුයි bro. එහෙම දිනයක් තවම පේන තෙක් මානයක නෑ.
@Renukagunarathna-qx8fn
@Renukagunarathna-qx8fn 8 ай бұрын
Kohomada illum karanne kiyala kiyannako thamange ekekwath ganne nee giya kenek
@viaggio19
@viaggio19 8 ай бұрын
Description එකේ තියෙන link එකෙන් ගිහින් ඒ ගැන තියෙන වීඩියෝ එක බලන්න.
@prasadmalinda284
@prasadmalinda284 8 ай бұрын
Ratawal 31 ,,,,34 newei ds
@viaggio19
@viaggio19 8 ай бұрын
ලංකාවත් සමග 32
@madusankaudugoda2356
@madusankaudugoda2356 8 ай бұрын
Aiye 2023.12.12/ 9.01.19. SA city eken nullosta eka dennavpatan aranda
@viaggio19
@viaggio19 8 ай бұрын
ගොඩක් පළාත් වල nullaosta දෙන්න පටන් අරන් තියෙන්නේ.
@nisansalasandeepani7584
@nisansalasandeepani7584 8 ай бұрын
👍👍
@viaggio19
@viaggio19 8 ай бұрын
👍
@saurangafdo1581
@saurangafdo1581 8 ай бұрын
අයියේ මම 2023.12.12/.9.4.31තමා SA city eken මගේ කෝටා එක ගිහින් තිබ්බේ....මට nullaosta එක ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්ද
@viaggio19
@viaggio19 8 ай бұрын
ඒ ගැන අපිට හරියටම කියන්න අමාරුයි bro
@madushamethashara1950
@madushamethashara1950 8 ай бұрын
Aiye apit asai enna et kohomada
@viaggio19
@viaggio19 8 ай бұрын
වීඩියෝ එක බැලුවද?
@madushamethashara1950
@madushamethashara1950 8 ай бұрын
​@@viaggio19ow aiye kauru hari enna ona neda kaururut nehe udau karanna piz enna mata harimattayata hari udauwak karanna salli denawa aiiye
@Nilusha-v7m
@Nilusha-v7m 6 ай бұрын
Nambarayak thiyenawada
@nuwanranaweera1546
@nuwanranaweera1546 8 ай бұрын
අයියෙ ඉතාලියේ ගිය ලංකාවේ අය ගොඩක් ඉගෙනුමක් නැති නුගත් අයලු ඒ ක ඇත්ත ද ?... freedom of information act එකේ මේ ගැන සඳහන් වේ..
@viaggio19
@viaggio19 8 ай бұрын
කෙනෙක් උගත්ද නූගත්ද කියලා වෙන කෙනෙක් කියන්නේ කොහොමද???
@chanuvidu8682
@chanuvidu8682 8 ай бұрын
❤❤❤❤❤❤❤​@@viaggio19
@sandyaabeysooriya393
@sandyaabeysooriya393 7 ай бұрын
දැන් නම් එහෙම කියන්නෙ නැ ..
@malshagamage18
@malshagamage18 7 ай бұрын
Maha gon prashnayak neda
@anandaneluketiyage7989
@anandaneluketiyage7989 8 ай бұрын
ඔයා විඩීයෝ කරනකොටත් මාර්තු වෙනත් කල් ගිහින් තිබුනේ
@viaggio19
@viaggio19 8 ай бұрын
වීඩියෝ එකේ මම මොකද්ද කියන්නේ??
@randikafonseka3573
@randikafonseka3573 8 ай бұрын
Richutha eke nama waradila thibuna eka aulakda
@viaggio19
@viaggio19 8 ай бұрын
Ricevuto එකේ නම වැරදී කියන්නේ application එකෙත් නම වැරදී කියන එකනේ. එහෙම වුනා කියන්නේ අවුලක් තමා ඉතින්.
@randikafonseka3573
@randikafonseka3573 8 ай бұрын
Eka hada ganna puluwan neda
@randikafonseka3573
@randikafonseka3573 8 ай бұрын
Iponsata
@viaggio19
@viaggio19 8 ай бұрын
ටිකක් වෙහෙසිය යුතු වැඩක්
@wasanthakumarakumara2320
@wasanthakumarakumara2320 8 ай бұрын
නොමිලේ කියල සදහන් කරල තිබුන විස්තරය මොකක්ද
@viaggio19
@viaggio19 8 ай бұрын
වීඩියෝ එක බලන්න.
@ChathurangaKumara-m9x
@ChathurangaKumara-m9x 8 ай бұрын
2023/12/12 dapuwata mokada wenna awa February and march wala bedala iwara karaida
@viaggio19
@viaggio19 8 ай бұрын
ඔව්. මේ වෙද්දි දෙන්න අරගෙන තියෙන්නේ. සමහරුන්ට ලංකාවේ එම්බසියෙනුත් වීසා දීලා තියෙනවා.
@ChathurangaKumara-m9x
@ChathurangaKumara-m9x 8 ай бұрын
@@viaggio19 2023/12/12 monada city aken 9.7.25 dapu Kola hambeida kiyala kiynnako
@viaggio19
@viaggio19 8 ай бұрын
@user-xi4zj7xv9f ඒක අපිට හරියටම කියන්න අමාරුයි.
@maheshikamaduwanthi-ss8hb
@maheshikamaduwanthi-ss8hb 8 ай бұрын
Kola Nathi Ayata Mokada Weanea
@viaggio19
@viaggio19 8 ай бұрын
Description එකේ තියෙන link එකෙන් ගිහින් අනික් වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේ ඒ සම්බන්ධව විස්තර තියෙනවා.
@shelomifernando98
@shelomifernando98 8 ай бұрын
Monawa kiyawanawa da manda
@viaggio19
@viaggio19 8 ай бұрын
ඇයි මොකද්ද කියන්නේ???
@omal7442
@omal7442 8 ай бұрын
මේක පරණ news
@viaggio19
@viaggio19 8 ай бұрын
පරණ නිව්ස් එකක් කියන්න කලින් ඔයා වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවද???
මනසේ අගුළු හරිමු
35:19
Raamuwa
Рет қаралды 398 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 27 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 31 МЛН
Миллионер | 2 серия
16:04
Million Show
Рет қаралды 567 М.
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 24 М.
ITAILY  FAMILIAR VISA ඉතාලි ෆැමිලි වීසා
24:39
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 27 МЛН