ජනපති බුදුදහමට එල්ල කල පළමු මරු පහර | 2024 prediction | astrology sinhala | Gagana prathap

  Рет қаралды 29,940

Gagana Prathap

Gagana Prathap

Күн бұрын

Пікірлер: 838
@bandulasamarasingha7449
@bandulasamarasingha7449 Ай бұрын
මේ රටේ ඉන්න සැබෑ බෞද්ධයන් බුදු දහම නිගාවට පත් කරන්නෙ නැහැ .. එක එක විකාර නිව්ස් දාලා මිනිස්සුන්ගෙ මනස අවුල් කරන්න එපා ...
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k Ай бұрын
🎉🎉
@thilinivithanage127
@thilinivithanage127 Ай бұрын
ඒ වුනාට පාලකයො නිරාගමිකයො
@TharangaPriyadarshani-uv5kp
@TharangaPriyadarshani-uv5kp Ай бұрын
ඇයි ඔයාට මේක විකාරයක් වගේ පේනවද?ඔයාල හැමෝගෙම තියන ප්‍රස්නෙ ඕක තමා
@thushanthasilva5323
@thushanthasilva5323 Ай бұрын
...අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan Nerargemakae argamak nathee paaharayan -soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteen හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne
@ranjithdesilva1451
@ranjithdesilva1451 Ай бұрын
pacha jeppan andhai. unge maha un korana hema dhema hari. boruwa wedi kal pawathinne netha
@WimalaThero-kn7ri
@WimalaThero-kn7ri Ай бұрын
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය තුළින් ආරක්ෂා වෙයි .
@nilminisamarakkodi4438
@nilminisamarakkodi4438 Ай бұрын
අනිවාර්යයෙන් බුුදුදහමට මුල් තැන දිය යුතුයි 🙏
@DanawathiPoloowitage
@DanawathiPoloowitage Ай бұрын
සොබාදහමෙන් දඩුවම් ලැබේන කෙනාට ලැබේයි
@KavishmaSarangi
@KavishmaSarangi Ай бұрын
අනේ සියලුම දෙවියනේ අපේ අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට මේ රට ගොඩ ගැනීම සදහ සියලුම ශක්තිය දයිරිය ලබා දෙන්න .. සැබෑ බෞද්ධයන් තමන්ට ඕන පින් රැස් කර ගන්නව මොනවාකරත්. බුදු දහම ඉස්සරහට දාගෙන හොරාකන උන්ට තමයි ශාප වෙන්න ඕනේ . අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට බුදු සරනයි !....🙏🙏🙏🙏🙏
@ranganapradeep-k1d
@ranganapradeep-k1d Ай бұрын
පල්ලියේ යාච්ඤාව ඇහෙන එකාට පොහොය මතක නෑ.ඒක තක්කඩ්කම.එයාට වැඩිකල් නටන්න දෙන්නෙ නෑ ස්වාභාවධර්මය.හරිද නංගි 😂😂😂😂😂😂
@TharangaPriyadarshani-uv5kp
@TharangaPriyadarshani-uv5kp Ай бұрын
@@KavishmaSarangi අනේ පවු සුදු නංගි ඔයාගෙ දහිරිය එයාට දෙන්න බලන්න. අන්න පාස්කු වාර්තාව හංගපු එකටත් කේස් එක ඇදිලා.
@nadunipahasna6374
@nadunipahasna6374 Ай бұрын
@@KavishmaSarangi මගුල තමයි මේ රටේ බුදුදහමට මුල් තැන නැතිනම් ඔහු කවදාවත් තව දුරටත් රජෙක් නෙවෙයි මේ ඔක්කොම බොරැවට රගපානවා ඒවට වැඩි කාලයක් ඉඩ නැතිවෙයි ලෝක ධර්මය එයයිඑයා අනුන්ට කරපු දේවල් දැන් එයාටම එනවා ඉස්සෙල්ලාම ගංවතුරින් පටන් ගන්නේ ඉතින් අපි බලාගෙන ඉමු
@user23piano70
@user23piano70 Ай бұрын
අනුර කුමාරට ජයෙන් ජය.. මඩ ගහන්න ගහන්නා අපි බහුතර යක් ශක්තිමත් වෙනවා.. සමාජයට වැඩක් වෙන කෙනෙක් පත් කලාම ඒ ගැන ස්තුතිය ප්‍රකශ කර ,, අගය කරන්නට දැන් වත් ඉගෙනගන්න.. මමපාසැල් ශිෂ්‍යයාවක්. අපේ ජීවිතය තවත් අදුරු නොකරන්න
@sandulakalpani4980
@sandulakalpani4980 Ай бұрын
අනිවා
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 Ай бұрын
භාග්‍ය වතුන්වහ්න්සෙ වෙනුවෙන් අපි පුද පූජා පැවත්විය යුතුයි නමුත් ඊට එහාගිය දර්මය අවබෝධ කරගතයුත්තේ බොරු වට ආගම පටලවා උද්ඝෝෂණ කිරිම ස්වමින් වහන්සේ ලාගේ හැසිරීම් බුදුන්වහ්සේට කරන අපහාසයක් වෙනත් ආගමික යන් ඒවගේ නෑ සොයලුදෙනා අපහසුතාවට පත්වෙන දේ නොකර ඉමු ඒදවසට සියල්ල නිසිලෙස සිදුවේවි කිසිකලෙක ජනාධිපති තුමා බුදු දහම මගහරින්නේ නෑ අපි බුද්දිමත් වෙමු
@ranganapradeep-k1d
@ranganapradeep-k1d Ай бұрын
තව කොයිතරම් කාලයක් ප්‍රසස්ති කියන්න ඔබ බලාපොරොත්තු වෙනවාද 😂😂😂😂😂
@DanawathiPoloowitage
@DanawathiPoloowitage Ай бұрын
බුදු සාසුන මුලුලොවම බැබේලේවා
@dayanandakarunamunige9732
@dayanandakarunamunige9732 Ай бұрын
බුදු දහමට මොනව කර ගත්තත් බෞද්ධ දර්ශනයට ඔය කාටවත් මුකුත් කල නොහැක
@thilinivithanage127
@thilinivithanage127 Ай бұрын
දහම තමා සත්‍දහම. දර්ශන කතා අවශ්‍ය නෑ. බුදු දහම පරම සත්‍යය
@KumarihamyChandrasekara
@KumarihamyChandrasekara Ай бұрын
Budu dahamata rate palanaya pramukathawaya diyayuthuy
@maharagamacushionhouse5132
@maharagamacushionhouse5132 Ай бұрын
ඒක ඇත්ත බුදු දහම කියන්නේ පර සුද්දො හදපු එකක්
@KumarihamyChandrasekara
@KumarihamyChandrasekara Ай бұрын
@@maharagamacushionhouse5132 me wage pirisidu darmaya nodanna ayath ekka darmaya kathakarala heellu karanna EPA kiyala buduhamuduruwo desana karala thiyenawa me prakasayama athi budu dahamata niigakaranna swabawa darmayama uttara dey ethek balagena sitimu
@sureshsuranga4754
@sureshsuranga4754 Ай бұрын
Ow atha me manussaya meti prasnayak ati karanna anika oka kiyanna oni metiwarana commission ekata
@dharmapalaperera2576
@dharmapalaperera2576 Ай бұрын
ජනාධිපති අනුර කුමාර හොඳ බෞද්ධයෙක්, වචනයේ, සිතිවිල්ලේ හා ක්‍රියාවේ එකඟතාවටට අනුව ක්‍රියා කරන අයෙක්.
@akalankajayasiri1589
@akalankajayasiri1589 Ай бұрын
ඒක තමා දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ. හුත්තිගෙ පුතා . කාලකන්නි බල්ලා.
@786kankungotukola
@786kankungotukola Ай бұрын
මොන පෙත්සම් දැම්මත් නොදැම්මත් ස්වභාව ධර්මයා ශොට් එක දෙනකොට අනේ අපොයි බේරගනියෝ කියලා බෙරිහන් දෙන කාලය වැඩි ඈතක නෑ 🙏🙏
@shobaherath4666
@shobaherath4666 Ай бұрын
අනේ පිස්සු දොඩවන්න එපා.පෝය දවසේ ඉදලනේ චීවර මාසය පටන් ගන්නෙ .
@indikagunasekera7764
@indikagunasekera7764 Ай бұрын
ඝෝඨා පාට් 2
@konarawijekoon4265
@konarawijekoon4265 Ай бұрын
Ekata paiththhiya da.horungen rata beragaththe monathRam amaruwenda.umbata witharak amRuwak hadune kassap....nisa neda.minissungen illagena Kannada oni.budu dahàma monawadà desanà kàrarhibenne.bàuddakama,meyàta w8thàrada
@Nelukadamayanthio
@Nelukadamayanthio Ай бұрын
අනිවාර්යයෙන්
@samudyaadikari2228
@samudyaadikari2228 Ай бұрын
Eaka aththa
@kusumsilva8176
@kusumsilva8176 Ай бұрын
😇🇱🇰😇 නොමග නොයන් පුතේ// අපට රටක් ඇතේ// 🇱🇰😇🇱🇰 අති ගරු ජනාධිපති තුමනී! මගේ බලාපොරොත්තුව,, පැතුම! ආශිර්වාදය!! මෙයයි. මේ රටත් ජනතාවත් රැකගැනීමට හා නිසි දේ නිසි ලෙස කිරීමට අවශ්‍ය දුර දක්නා නුවන/දැනුම/කැපවීම/ශක්තිය/බලය හා කරුණාව!! ජීවමාන ' "දෙවියන් වහන්සේ" එනම් ස්වාමි වු "ක්‍රිස්තුස් යේසුස්" වහන්සේ'ගෙ නාමයෙන් ඔබ‍ට ලැබේවා!! ආමේන්📖🍇🍷🔥👏🏼 SHALOM🇱🇰😇🇱🇰 ෂලෝම්😇🇱🇰😇
@samarsalah5329
@samarsalah5329 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mithilasenevirathne2480
@mithilasenevirathne2480 Ай бұрын
සිල්සාමදන් විමට කිසුද බාදාවක් නැත රටත් ගොඩ දාගෙන බුදුදහමත් රැකගෙන ඉදිරියට යන්න සුබ පතමු මිනිසුන්ව නොසන්සුන් කරන්න උත්සහ කරන්න එපා .
@Kumari-fm9ps
@Kumari-fm9ps Ай бұрын
@@mithilasenevirathne2480 mun me hithagena inne munge kapati katha valata minissu ravatei kiyala.api sil ganne poyata asanna irida .dina niyamayak naha pin karanna .
@ChandraLatha-kn3li
@ChandraLatha-kn3li Ай бұрын
තවමත් මෝඩයෝ ඉන්නවා.මාලිමාවට ජය වේවා! ඡන්දය දින වෙනස් කරන්න ඵපා.
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 Ай бұрын
Jvp foolish party.
@o.m.dlalranjithopatha3845
@o.m.dlalranjithopatha3845 Ай бұрын
Whole country, s future depend on this election, this type childish statement should not take into account. This guy does this expecting cheap popularity. He wants to promote his election campaign.
@UmaUma-l5b
@UmaUma-l5b Ай бұрын
අනිවාර්යයෙන්ම
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 Ай бұрын
බුදුදහම නිර්මලය පිරිසිදුය පසුගිය කාලයේ වගේ ඒක හෝද හෝද ඉන්න කපටින්ගෙන් ජනතාවට වැඩක් නෑ බුදු දහම හදවතේ භාෂාව විය යුතුයි
@SumanaHimi-te5rg
@SumanaHimi-te5rg Ай бұрын
දේශපාලුවො එයි-යයි, බෞද්ධ කමයි,බෞද්ධ රටයි, පෝය දවසයි, තවත් කාලයක් පැවතිය යුතුයි,
@indikagunasekera7764
@indikagunasekera7764 Ай бұрын
අනුර වැස්ස කොහොමද ???
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k Ай бұрын
😮😮😮😂🐂🐃
@indikagunasekera7764
@indikagunasekera7764 Ай бұрын
@@JagathPriyankara-c8k කුණු ජෙප්පපව ගෙදර එක්කගෙන පල.
@T.m.Lthennakoon
@T.m.Lthennakoon Ай бұрын
කවුද කියන්නෙ එහෙම
@T.m.Lthennakoon
@T.m.Lthennakoon Ай бұрын
Ok..... අබ්බ ගොබ්බ යට මොකද කරන්නේ
@sirilpremawansha6357
@sirilpremawansha6357 Ай бұрын
මේවා තනිකරම විෂ බීජ.
@thilinivithanage127
@thilinivithanage127 Ай бұрын
නිරාගමික රජය
@rohinithamel9901
@rohinithamel9901 Ай бұрын
Amuma amu wesa beeja
@dinushaharshani4493
@dinushaharshani4493 Ай бұрын
බුදු සරනයි ගුරැතුමනි ඔබට මෙක බුදුන්ගේ දෙසයයි
@nadunipahasna6374
@nadunipahasna6374 Ай бұрын
දැනටමත් ස්භාව ධර්මය එයට පිලිතුරැ සපයමින් පවතී මෙහෙම බුදුදහමට තැනක් නොදුන්නොත් පොදුවේ හැමදෙනාටම එය විදින්නවෙයි මොකද මේරටේ බොහෝ දෙනෙක් එතුමාවගෙනාවෙ බොහෝ විශ්වාශයෙන් නිසානෙ
@sriyankafernando6795
@sriyankafernando6795 Ай бұрын
@@nadunipahasna6374 රට ව්නාශ කරපු අයට ස්බාදහමමෙන් දඩුවම් දෙන හැටි බලන්න පුලුවන් ඉදියේ දී
@KumariSumanadasa
@KumariSumanadasa Ай бұрын
අවුරුදු 76 ක් බුදුදහමට තැනක් දුන් නෑ කවුරුත් කවුද බුදුදහමට එකගව රාජ්‍ය පාලනය කෙරේ,පාලකයො තියා හාමුදුරුවෝ ත් ආගම වික්කා
@Priyanthaelpitiyaelpitiya
@Priyanthaelpitiyaelpitiya Ай бұрын
Boru danna epa
@BanjanawaththegedaraWimalawath
@BanjanawaththegedaraWimalawath Ай бұрын
ප පුතාජ මහත්මය වෙව්වර කල් ඔය කට්ටිය ධර්මය මුල් කරගෙන බය ලංකාව මෙච්චර හිඟමනට දැම්මේ. එතකොට ඔයා කොහෙද හිටියේ
@pushpamala200
@pushpamala200 Ай бұрын
@@BanjanawaththegedaraWimalawath ධර්මය පන්සලේවත්, සුදු ඇදගත්තා කියලවත් නෑ,ඒක හැම මොහොතකම තමන්ගේ හදවතේ තියෙන්න ඕන දෙයක් බුදුන් වහන්සේ දේශනා කලේ තමන්ගේ හිත රැකගන්න කියලා ඒක කරගත්ත නම් හැමෝම මේ රට මීට වඩා යහපත් වෙනවා එහෙම වුනා නම් කාටවත් හොරකම,වංචාව, දුෂනය කරන්න බෑ.කොහොමත් මේ ජනාධිපතිට රටකරය්න සහය දෙනවා වෙනුවට මොනව හරි වැඩක් නැති ප්‍රශ්නයක් ගෙනල්ලා අවුල් කරනවා. ඔය කියනතරම් බෞද්ධයන්ට හොඳ නැත්නම් මහනායක හාමුදුරුවන් කලින්ම එපා කියාවි නේ.
@dhammikahattotuwa5186
@dhammikahattotuwa5186 Ай бұрын
මොනව වුනත් මේ.පෝය බෞද්ධයන්ට ඉතා වැදගත් පෝයක්.කඨින චීවරය බාර දෙන දවස නිසා
@dhammikahattotuwa5186
@dhammikahattotuwa5186 Ай бұрын
@@ChandrakanthiJayawardana අපේ පන්සලේ නම් අලුතෙන් පේෂකර්මයෙන් වියලා පඩු පොවලා, වැඩම්වුම දවසේ ම මහලා පූජා කරලා, බණ දේශනාව පවත්වනවා ඔයාලගේ පන්සලේ කොහොමද දන්නේ නැ ?????
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 Ай бұрын
@@dhammikahattotuwa5186 poya day is important for us No one should not disturb for it.
@sarathwickramarathne9711
@sarathwickramarathne9711 Ай бұрын
ඇත්තනේ
@ChandrakanthiJayawardana
@ChandrakanthiJayawardana Ай бұрын
ආගම දහම තිබුනා කියලා මේරට වලට මොකක්ද වෙලා තියෙන්නේ.නිතිය ආගම කර ගත්ත රටක් ගොඩනැගුවනම් සැවෝම හොදින් ජිවත් වෙයි
@msisirawijshinghe407
@msisirawijshinghe407 Ай бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී
@JayalathNil
@JayalathNil Ай бұрын
මට නම් හිතෙන්නේ කඨින පූජාවට මැතිවරණ යෙන් භාධාවක් නැහ කියලා සම්මාදිට්ඨියෙන් ජීවත් වීම යි වැදගත්
@thilinivithanage127
@thilinivithanage127 Ай бұрын
ඔයාට හිතෙන දේ වැරදියි. සම්මා දිට්ඨියෙන්ද ඔයා ජීවත් වෙන්නෙ
@samanthilak9180
@samanthilak9180 Ай бұрын
ඔයාහරි මල්ලි
@mkgallappaththi9171
@mkgallappaththi9171 Ай бұрын
බුදු හාමුදුරුවෝ උත්සව පවත්වන්න කියලා කිව්වා ද සියල්ල අනිතය ලෙස දකින ලෙස කීවාද
@thaarakagodage
@thaarakagodage Ай бұрын
ඔයාල ඔය හිතන කිසිම අකටයුත්තක් වෙන්නේ නෑ.. බොරුවට අභූත මත දරන්න එපා. පෝය දවස මිනිස්සුන්ට අවශ්‍ය විදියට වැඩ කරගෙන යන්න පුළුවන්. මෙච්චර කල් හොරුන්ට කඩේ ගිහිං දැන් බැරිවුනාට දුක් වෙන්න එපා. මහ නායක හිමිවරු ඉන්නව ඒ ගැන සොයා බලයි.
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Ай бұрын
පෝයට කීයෙන් කී දෙනාද පන්සලකට යන්නේ මේවනම් ඉතින් කකුලෙන් ඇදීමක් විදියටයි මම නම් දකින්නේ 😢😢😢😢
@sriyankafernando6795
@sriyankafernando6795 Ай бұрын
@@thaarakagodage ඔව්
@thilinivithanage127
@thilinivithanage127 Ай бұрын
ඔයා කවුද එහෙම කියන්න?
@thilinivithanage127
@thilinivithanage127 Ай бұрын
​@sriyaninanayakkara4788 අපි පන්සල් යනවා. ඔයාල නිරාගමික ද)?
@samanthilak9180
@samanthilak9180 Ай бұрын
​@@sriyaninanayakkara4788අනිවාර්යයෙන්ම මුන් සක්කිලි හැත්ත
@SCPSirenhead-x1u
@SCPSirenhead-x1u Ай бұрын
සොබාදහමටබාරයි❤❤❤❤❤
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc Ай бұрын
මැතිවරන කොමසාරිස් තුමා, රටෙි නිතිය කිුයාත්මක කරයි.
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc Ай бұрын
බොරැ පුජාර කරන්න එපා,අපි නියම බෙෘද්ධ අය.
@RanjithSomaweera
@RanjithSomaweera Ай бұрын
Thopita kalin hitapu aun mahajana salli horakamkarna kota hodada athakota umbalage baudda koheda thibune
@arunashantharodrigo5062
@arunashantharodrigo5062 Ай бұрын
😂😂😂 මාරයා මොකද බුදු ධහම ගැන ලතවෙන්නෙ. ඒ ගැන නායක හාමුදුරුවො බලාගෙනී😂😂😂😂
@thusira55kumara7
@thusira55kumara7 Ай бұрын
කටවගපිය නිගන්ට බල්ල
@sandyarajapaksa3889
@sandyarajapaksa3889 Ай бұрын
නිකම් පිස්සු කියන්නේ නැතිව ඉන්න. මිනිස්සු ඔය හැම දේම ට කලබල නෑ.
@prakashwelhena5363
@prakashwelhena5363 Ай бұрын
දුෂ්ට අදහස් සමාජ ගත කිරීම බුද්ධාගමට පටහැනිය
@kvtfernando7009
@kvtfernando7009 Ай бұрын
විරුද්ධ වාදීන් ආගම් වෙසින්ද පැමිණිය හැක . කල්පනාවෙන් ඉවසීමෙන් වැඩ කරමු ...
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh Ай бұрын
Deshapa. Lanen. Hama. Dema. Balanna. Apa. Budu. Dahamata. Wena. De. Balanna. Essara. Wela
@ranganapradeep-k1d
@ranganapradeep-k1d Ай бұрын
අනුරට ස්වාභාවධර්මය එක්ක හැප්පෙන්න කියන්න එහෙනම්.එහෙන් වහිනවා එහෙන් මූද ගොඩගලනවා.මිනිස්සු රැවටුනා ට දෙවියො රවට්ටන්න බෑ මිත්‍රයා.ගොඨාටත් වුනේ එක.එයා මහසෑය ලග කියපු කතාව මතකනෙ.😢😢😢😢😢
@KumariSumanadasa
@KumariSumanadasa Ай бұрын
මේ වැසි සමයි රටට වැසි ඕනෙ,ඒ වැසි වලට පහත් බිම් යටවෙනවා,වැසි සමය නිසානෙ බුදුන් වහන්සේ ,වස් වාසය මේ මාසවල යොදල තියෙන්නෙ නියග කාලත් තියෙනවා ඒක අපේ රටේ නියම කාලවලට තියෙන දේවල්,පහත් බිම් යටඋනේ ගංවතුර ගැලුවේ මේ ආන්ඩුව ආවට පස්සෙද,බලන්න ඒකත් වැඩි කාලය තිබුන් නෑනෙ,ගංවතුර බැහැල නේද 13,14 දින වෙනවිට,මෝඩ කතා,
@ranganapradeep-k1d
@ranganapradeep-k1d Ай бұрын
@@KumariSumanadasa හා.අනුර දෙයියෝ ද කිවුවේ.
@ChandraLatha-kn3li
@ChandraLatha-kn3li Ай бұрын
ජනාධිපතිතුමා දහමට විරැධ වන අයෙක් නොවෙයි.අද අප රට පත් කරල තියෙන තත්වයට අනුව හිටපු උන් රට නය කරලා විදෙස් උන්ට රටත් විකුනා දැමිමොත් සුද්දගෙ පාලනය කාලේ වගේ උනොත් දහම අදහලත් ඉවරයි.මමත් හැම පෝයකටම සිල් ගන්න අයෙක්.බුද්ධිමත් බවුද්ධයිනී මේ අවස්ථාවේ ඔය කියන විරෝධතාවලට සහභාගි නොවන්න.තෙරැවන් සරණයි.
@thilinivithanage127
@thilinivithanage127 Ай бұрын
අනේ මේහ්
@dayawathiemenike7090
@dayawathiemenike7090 Ай бұрын
One thuma kiyana de aththa. Laksa gananak sil ganna aka , a wagema wenath pinkam dahas gaanak karannata thibuna awasthawa kuuta widiyata ahimi karala thiyanawa. Akkenek hari mehema idiripath wela katha karana aka watinawa. Mokada godak aya marana baya nisa mona de kalath kathakaranne nehe . Obathumata budu saranai. Deegaau wewa.
@kanchanagunarathne
@kanchanagunarathne Ай бұрын
බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද කියලා යන්තම් හරි අවබෝධයක් තියෙනවා නම් ඔබ ඔය ප්‍රකාශ කරන්නේ නැහැ.
@gaminiranasinghe-p1l
@gaminiranasinghe-p1l Ай бұрын
😂poya.dawase.nowine.candaya Theyenne.metiwarana.komasarista.kiyanna Budda.darmaye.kiyanne.mokakda..meyata.vimasa.balanna
@MayuraGeetha
@MayuraGeetha Ай бұрын
Janadipathi thuma budu dahama pamanak namai HEMA agamatama Garu karanawa .
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ Ай бұрын
පෝය දවසෙ නෙමෙයි චන්දය තියෙන්නේ #යො 14 චන්දය 15 පන්සල් ගිහින් පිනක් දහමක් කරගෙන ගෙදරට ගිහින් චන්දය අහන්න හැබැයි බාර් වහලා මාර වැඩේ
@sandesh-v4v
@sandesh-v4v Ай бұрын
ප්‍රථිඵල දවසට ඇදිරි නීතිය දාන්න පුලුවන් කියල ජෙපි මොලේට තේරෙන් නැද්ද😂
@BandaraAriyasena
@BandaraAriyasena Ай бұрын
Ada oya adana Bassaleg koel pttanda ae hrepattan bhenna apa wada ape karagannam
@homeusecircuit1816
@homeusecircuit1816 Ай бұрын
idriye ena thathwayanta gon relage pilithuru balamu neda sir
@Colambage-wp9ux
@Colambage-wp9ux Ай бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත කථාව ඔබ තුමාට බොහොමත්ම පින් ❤🙏🏻
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k Ай бұрын
😂😂😮😮😮
@palithapushpakumara2695
@palithapushpakumara2695 Ай бұрын
​@@JagathPriyankara-c8kබූරුවො
@skateriderwithsithija427
@skateriderwithsithija427 Ай бұрын
😢😢😢😢😢😢😢😢
@skateriderwithsithija427
@skateriderwithsithija427 Ай бұрын
Oya lankaweda ane
@dharmapalaperera2576
@dharmapalaperera2576 Ай бұрын
ජනාධිපති තුමා තම කාර්යයන්, තම සැප සම්පත් හැර දමා ආදර්ශයක් පෙන්වන අයෙක්, බුදු දහමේ නාමයෙන්, මේ පින්කම් තුළින් එය පෙන්වනවාද?
@yamunakumari5345
@yamunakumari5345 Ай бұрын
ඔබ තුමා සමග මම එකග වෙමි...බෞද්ධ යින්ට මරු පහර
@palithapushpakumara2695
@palithapushpakumara2695 Ай бұрын
ඇට ද්‍ර්ක පොඩුකර ග්න්නෙ නැතුව හිටපන්
@Sindubindu123
@Sindubindu123 Ай бұрын
ඔය ⁣සැබෑ බෞද්ධයෙක් නෙමෙයි. තම තමන් පස්පවින් වැලකෙනවනම් එතනයි බෞද්ධ කම රැකෙන්නෙ.
@skateriderwithsithija427
@skateriderwithsithija427 Ай бұрын
Oya mee harakekda 😢😢😢😢😢😢😢
@ddsdisanayaka1208
@ddsdisanayaka1208 Ай бұрын
ඔබ තුමාටත් යහපත් සිතුවිලි උදාවේවා ,රටේ යහපත උදාවේවා ,හරි දේ කරන්න උදව් කරන්න ,,,,ධාර්මික අය ඉන්නවා මිනිසුන් බුද්ධිමත් වෙන්න උදව් කරන්න ,,,ඔබ තුමා බුද්ධිමත් වෙන්න ඕනෑ ,,,,,ඔබ යහපත් දේ කියන්න
@upalifernando8778
@upalifernando8778 Ай бұрын
❤Parlimenthuwa❤ ❤Malawen❤Purawa❤ ❤Uthurawa❤Doregala❤ ❤Yannata❤salassawa❤ ❤Wipaksha ❤sumuwisunu ❤kara damamu❤JVP❤ ❤MALIMAWA❤NPP❤
@Lanka-u7m
@Lanka-u7m Ай бұрын
ගගන මහත්තයෝ ඔබ බුදුදහම ගැන හිතන එක ගැන මගේ ස්තුතිය පිරිනමනවා. ඒත් මේ ලෙස කටින මාසයක් මුල් කර ගෙන බොළද අදහස් nokiya😂 සිටිනවා නම් හොදයි. මොකද මේ කටින මාස මිසක් දවසක් නොවන බවත් සිහිකරන්නට කැමති. තවද මේ මාස වැදගත් වන්නේ කටිනයට පමණක් නොව තවත් වැදගත් බොහෝ කාරණා ද තියෙනවා. ඒ සියළුම දේ ගැන සලකා බලා චන්දය කවද වෙනකම් කල් දාන්නද? ඔබ කියන ලෙස කලොත් රට අස්තාවර ව් කටින කරන්නට රටක් අනාගතයේ නැති වෙයි. අපේ බවුද්ද කම උත්සව වලට සීමා නොකර දර්ශනය සමග යා යුතුයි. අපේ රටට හෙන ගහන්නේ නියම බවුද්ද ජනතාවක් නැති නිසා. කටින උත්සවය යනු ඉතා උතුම් බවුද්ද චාරිත්‍ර යක් මිස හුදු උත්සවයක් නොවන බව ගගන මහත්මයාට මතක් කර දෙන්නේ ඔබ නොදන්නා නිසා y❤
@malachandani-qz5go
@malachandani-qz5go Ай бұрын
SAMBUDU SARANAI ! ... 👍🙏
@mdprasad-q7d
@mdprasad-q7d Ай бұрын
Rata oul karana paahara paadadayo ?
@bandararanasinha7025
@bandararanasinha7025 Ай бұрын
Budu දහමට pitu pawoth,,oya kata unath ගෙදර යන්න wei,,🙏
@hemalialuthge6847
@hemalialuthge6847 Ай бұрын
අන්‍ය වශ ප්‍රශ්න ඇතිකර බුදුදහම පිලිබද පෝයපිලිබදව අනියත බියක් සැකයක් අර්බුදයක් ඇති කිරිමට උත්සාහ ගන්නා බවක් පෙනීයයිනොවැම්බර් දාහතර චන්දය පැවැත්වීම පසුදාතිබෙන කටින පින්කම් වලට බුද්ද ආගමික කටයුතුවලට බාදාවක් නොවෙයි චන්දෙට දින දානකොටම හැමෝම දන්නවනෙ පසුදින කටින පෝය බව ඉතින් ඒ දිනය දාගත්ත ගමන්මයි පෙත්සම් බාරදෙන්නතිබුනෙ මේවෙලාවෙ නම් පේනවා රජයත් ජනාධිපති තුමත් අපහසුතාවයට පත් කොට බවුද්ද ජන තාවගේ සිත් තුල අර්බුදයක් ඇති කිරිමට උත්සාහ ගන්නා බවක් පේනවා
@pushpamala200
@pushpamala200 Ай бұрын
ජන්දේ බලන අය ඒක බලයි සිල් ගන්න පන්සල් යන අය ඒවා කරයි ඔබතුමා හිතන්නේ පෝයට පන්සල් යන එකම විතරද බෞද්ධ කම. ඔයාලට වෙන වැඩ නෑනේ කුලප්පු කරලා ගන්න ඒ දින එහෙම වෙනස් කරන්න බෑ. නියම බෞද්ධයන්ට හැම දිනයක්ම පොහොය දිනයක් බව දැනගන්න.
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
කියන දේ කන්නාඩි ගලෝල බලන්න
@ThambaraSandu
@ThambaraSandu Ай бұрын
මොකද වෙනස් කරන්න බැරි ? මොකක්ද බැරි හේතුව ? මැතිවරණය 12 වනදා හෝ 15 පසු වී තියන්න බැරි අවහිරය මොකක්ද ? පෝයට පන්සල් යන කඨින පින්කම් වලට සහභාගි වන සැදැහැවතුන්ට මැතිවරණ ප්‍රතිඵල අහන්න බැරි කරන්නෙ මොන හේතුවක් නිසාද? රෝහණ විජේවීර ජවිපෙට බඳව ගත්තෙ සිංහළ බෞද්ධයො විතරක් බව ඔබ දන්නෙ නැද්ද ? අනුර ජනපති තුමත් බෞද්ධයෙක් කියලයි මම හිතන්නෙ
@Moonmobile-m9l
@Moonmobile-m9l Ай бұрын
හරියට හරි..ඔක්කෝටම ඉස්සෙල්ලා මො නරා වලෙන් රට බෙිරා ගන්ඩ ඔින.. එතකෙ⁣ාට ආගම රැකෙනවා.
@786kankungotukola
@786kankungotukola Ай бұрын
NPP කියන නිරාගමික NGO නඩය ධර්මය ආගම රැකගනී කියලා විශ්වාස කරන එකත් විහිලුවක්.
@AsangiJayaweera
@AsangiJayaweera Ай бұрын
Budun sarana yanne poyata sil aragena newe. Hema poyatama sil ganna karanna puluwan hema waradama karana aya innawa. Waradi nokara awankawa jeewath wena ekai wadagath wenne. Budun wahanse inne hithe sraddawanthayonge ehema nethuwa loketa penna boruwata ragapana ayage newe
@sunilajayanthi9712
@sunilajayanthi9712 Ай бұрын
අනේ 😢 චන්ද දිනය වෙනස් කරන්න එපා මුන් බුදු දහමට ආදරේ නැහැ රටට ආදරෙත් නැහැ රට විනාස කරන්න හදන්නෙ දිනය වෙනස් කරන්න එපා අපි නියම බවුද්ධයෝ බුදු දහම ගාව ගන්න එපා මනුස්සයෝ චන්දෙ දින වෙනස් කරන්න කියලා කඩාකප්පල් කාරයෝ ඕවට අහුවෙන්න එපා චන්දය එම දිනයටම තියන්න තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏 🙏
@wathsalasamarasinghe2421
@wathsalasamarasinghe2421 Ай бұрын
ඔය දිනයට පෙර දිනයක් පිංකමට යොදාගන්න ඕන තරම් කල් තියෙනවනෙ. තාම මේ ඔක්තෝබර්. රටටම බලපාන චන්දය වලක්වනවට වැඩිය ඒක නරකද?
@prabhanijayasinghe8540
@prabhanijayasinghe8540 Ай бұрын
බුදු දහමට දිනෙන් දිනම බැබලෙනවා.🙏 මාලිමාවට ජයවේවා!!
@darrmasiriweerasinghe1796
@darrmasiriweerasinghe1796 Ай бұрын
මෙවගෙ විෂපොවන මිනිසුන්ගේ සිත අවුල් කරන කථා හෙලාදකිමූ
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 Ай бұрын
අනිත් අය කලින් කියපුව අමතක නැහැ. ජයශ්‍රී බෝදීන් වහන්සේට කල අපහස. තව තියනවා . සොබහා දහම බලාගනී. කනගාටුයි.
@jayawardenabandara5369
@jayawardenabandara5369 Ай бұрын
උතුම් සම්බුදු දහම අප කවුරුත් දිවි දෙවෙනි කොට පිලි ගන්නවා. ඒත ඡන්දය යනු නෛතික කරුණක් බැවින්, ඒ බව අපි වටහාගෙන කටයුතු කිරිමම සම්බුදු දහමට ගෞරවයකි. එහෙම නැතුව විරෝධතා, උද්ඝෝෂණ පැවැත්විම බුදු දහමෙ අනුමත නොවන උපාදන කඩාකප්පල් කාරි වැඩ විය හැක. අපෙ ජනධිපතිතුමා සම්බුදු දහම දර්ශනයට වෙන කටවත් වඩා ඉතාම ගෞරවයෙනි ආදරයෙනි පත්වම කටයුතු කරන , දකින නිසා එතුමා රටට සෙතක් මිස අයපතක් නම් දිවිහිමියෙන් නොකරයි. ඒ නිසා රජයේ වැඩපිලිවෙල පටන් ගත් මොහොතෙම කඩා කප්පල් කන්න, රජයට නින්දා කරන්නඑපා එය මහා පාපයක්. ඉවසිම කරුණාව පෙරදැරිව කටයුතු කර රටත් සම්බුදු දහමත් රැකගගෙන රට සංවර්ධනයට හැමොම එක්වෙමු බුදු සරණයි , දෙවි පිහිටයි
@hasinthadeshan7549
@hasinthadeshan7549 Ай бұрын
2wana abisekaya poya dawasey eka hodaei
@thalwattebuddharathana6613
@thalwattebuddharathana6613 Ай бұрын
ආවේගයේ ආරම්භය විනාශයයි.
@kanchanagunarathne
@kanchanagunarathne Ай бұрын
මට තියෙන්නේ එක ප්‍රශ්නයයි. බෞද්ධ දර්ශනය කියන එක අවුරුදු දහස් ගණනක් පරණ එකක්. ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් දැන් මාලිමාව තව අවුරුදු සීයක් වත් සම්පූර්ණ කරලා නෑ. එතකොට මාලිමාව එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ වගේ ලපයි සිපයි දේශපාලන පක්ෂයකට පුළුවන්ද අර වගේ ඉතිහාසයක් තියෙන මහා බෞද්ධ දර්ශනයක් විනාශ කරන්න. අනුර වගේ සාමාන්‍ය මනුස්සයෙකුට බෞද්ධ දර්ශනය විනාශ කරන්න පුළුවන් කියලා කියන එක එක්තරා විදිහකට බුද්ධාගමට කරන නින්දාවක් වගේම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට නැති බලයක් ආරෝපණය කිරීමක්. කවුරු හරි කෙනෙක් හිතනවනං අනුරට හරි මාලිමාවට හරි බෞද්ධ දර්ශනය විනාශ කරන්න පුළුවන් එහෙම කරන්න උත්සාහ කරනවා කියලා එයා බෞද්ධ දර්ශනයට වඩා අනුරව වීරත්වයෙන් අදහන කෙනෙක්. බෞද්ධ දර්ශනය ස්වභාවිකව පවතින නියමිත කාලය තුළ ලෝකයේ පැවතිලා නියමිත කාලයේදී විනාශ වෙලා යනවා. කවුරු කොහොම කොච්චර උත්සහ කරත් බුද්ධාගම විනාශ කරන්නත් බෑ, නියමිත කාල සීමාව ඉක්මවලා ආරක්ෂා කරගන්නත් බෑ, මොකද අනිත්‍යය කියන දේ බෞද්ධ දර්ශනයටත් පොදු නිසා.
@Sindubindu123
@Sindubindu123 Ай бұрын
කියෝන අය නියම බෞද්ධයෝ නෙමෙයි. දේශපාලනික කසඩයො කියන විදියට බෞද්ධාගම සෙල්ලටම අරගෙන පිස්සු නටන්න එපා.මුන්ට තමයි ආගම් වාදියෝ. හැම පෝයකටම සිල් ගන්න එකෙක් ඔය කියවන්නෙ. පිස්සො කියන විදහට අනුර සහෝදරයා වැඩ නරන්නෙපා
@dharmapalaperera2576
@dharmapalaperera2576 Ай бұрын
@@Sindubindu123 මේ ළඟදී කටිනෙ පෙරහැරට හෙලිකොප්ටර් එකකින් මල් දැම්මේ, හිටිය අය සාධු කාර දෙනවා,...
@NadeeshaSewwandi-cn2wg
@NadeeshaSewwandi-cn2wg Ай бұрын
කරන්න වැඩ නැති මේ වගේ පිස්සො රටට සාපයක්.අපේ පන්සල් වලත් කටින පිංකම් තියෙනවා.ඔය වගේ බොරුවට රගන්නෙ නෑ.නියම බෞද්ධයන් හැමදේම උපේක්ෂාවෙන් දකිනවා.කොරෝනා කාලේ අපිට කොච්චර දේවල් නතර කරන්න උනාද.ආපස්සට ගන්න උනාද .හැමදේම අනිත්‍යයි ඒක තෙරුම් ගන්න .හැමදේටම වගේ දේශපාලනයට හොඳම දේ තමයි බෞද්ධ කියන දේ ඉස්සරහට දාලා ලැජ්ජාව නැතුව ජන්ද නොකර ඒකට විසදුමක් හොයාගන්න.
@NalikaWeera-uj2cs
@NalikaWeera-uj2cs Ай бұрын
මේකේ කොමන්ට් බලපුවම තේරෙන දෙයක් තමයි මාලිමාවෙ කට්ටිය බුදු දහමටත් ඔබතුමා පවසන මේ සත්‍යවාදී කරුණු කාරණා වලටත් විරුදධව ඒ අයගේ මතවාදයම ඉදිරිපත් කිරීම. ඒක වැරදිය. අපේ බෞද්ධ රටේ බෞද්ධ සංස්කෘතියට අනුව අප මුල්තැන දියයුතු දේවල්වලට අප ගරුකළ යුතුයි. නමුත් සමමා සති කියන එක අතෑරලමයි දුවන්න හදන්නේ. දරුවනේ ලොකුකම පැත්තක තියල සිහි බුද්ධියෙන් කටයුතු කරන්න පෙළඹෙමු. ඔබ සැමට සම්මා බුදු සරණයි . ස්තුතියි ඔබතුමාට..🙏🙏🙏
@AnestaRodrigo
@AnestaRodrigo Ай бұрын
මේ ඉල් පුර පෝය සැමරැවේ නැත්නම් බුද්ධාගම නැත්තටම නැති වෙනවද?????????.අහන්නේ දැනගන්න.
@mkgallappaththi9171
@mkgallappaththi9171 Ай бұрын
බුදු දහම යනු සිල් සහ පෙරහර නොවේ නිවන් මග සොයා දුන්නා ද ඔබ වහන්සේ ලා
@DarashanaFernando
@DarashanaFernando Ай бұрын
Teruwan sarnai deviphitai obatumata piyanani.godak pin obatumata piyanani❤
@tusetuse3853
@tusetuse3853 Ай бұрын
දිනය වෙනස් වියයුතු බෞද්ධ රටක් අපි ට පොය වැදගත් අපි ජන්දය දුන්නෙ මෙහෙම වෙන්න නෙවෙයි
@AjithKumara-y8j
@AjithKumara-y8j Ай бұрын
අනිවාර්යයෙන්
@pemasiridasanayaka9995
@pemasiridasanayaka9995 Ай бұрын
පෝය ගැන නොසිතීම,බොදු ජනතාව ගෙ හදවත හදුනාගැනීම වරදක්
@AsangiJayaweera
@AsangiJayaweera Ай бұрын
Chande 14, poya 15 mokakda prashne. Oya poyata gihin sil ganna chande nobala ethakota prashnayak nehene. Mewage budun wikunagena kana ayata swabawadhame neethiyen gelawimak nethiwei wadi dawasak yanakota
@indikagunasekera7764
@indikagunasekera7764 Ай бұрын
​@@AsangiJayaweeraඒකතමයි ගොනෝ අනුර වැස්ස වැහැලා රට හේදිලා ගියේ.
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 Ай бұрын
ලගදිම. ගනාකාවන් නිති ගත කරනව
@dk4386
@dk4386 Ай бұрын
මේවා කියන අය ආගම දහම දෙකක් කියල දන්නේ නැහැ.
@kantikanti9740
@kantikanti9740 Ай бұрын
Shathika. Aththa. Kathawa.. Sthuthi.
@padinirupasinghe1321
@padinirupasinghe1321 Ай бұрын
දහමට පිටුපෙවනම්‍දඩුවමස්බවදහම දඩුවම්‍ ලැබේ‍නවා
@senadeeranawarathns905
@senadeeranawarathns905 Ай бұрын
ආගම ඉස්සරහාට දාල දේශපාලනේ කරන්න එපා .ලැජ්ජයි හලෝ .මේ වගේ මිනිසුන්ගේ චැනල් බලන එකත් නතර කරනවා අපි.
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
@@senadeeranawarathns905 මගෙනම් බලන්නම එපා. මම කිව්වෙ ඇත්ත
@thusira55kumara7
@thusira55kumara7 Ай бұрын
මුන්ට මොන අගමක්ද දලදා මලිගවටත් බොම්බ ගහපු ගැත්තනෙ
@PushpaGeethamali
@PushpaGeethamali Ай бұрын
Balanne nathuwa hitapan
@prasannajayasinghe8522
@prasannajayasinghe8522 Ай бұрын
Aththa ta muna dipan harako para j v p karaya
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k Ай бұрын
Obata.thanks❤❤
@ThusithaKumara-qm7zb
@ThusithaKumara-qm7zb Ай бұрын
මේ කතා මඩ හැමොම තේරු ම් ගන්න ඕන දෙයක් තමයි පොය 17 ඔය කටින පින්කම් ලංකවෙම පන්සල් වල එකම දවසේ තියෙන්නැ එකින් එකට වෙනස් එහෙම නම් සියලූම පන්සල් වල එකම දවසෙ තියෙන්න ඕනා මං අහලා තියෙන්නෙ රැටයි යන්න ඔනා කියලා එත් සමහරු දවල්ට යනවා පින්කමකට සල්ලි ඔනා මහා අනිසන්ස තියෙන පින්කමක් කියලා ආසාවෙන් මතු බවයේ සැපය වෙනුවෙන් තනිකරම බෞද්ද දර්සනයට පටහැනිවයි ඔවා කරන්නෙ නිවන් දකින එකයි බෞද්ද දර්සනය කියන්නෙ නිවනට කටින පින්කම වැදගත් කමක් ලොකුවට නැ කියලයි මම අහලා තියෙන්නෙ එවට හානිය කරන්නෙම බුදු දහමෙ කියන අයමයි බොරුවට අනුරට මඩගහන්න කරන චොදනා දෙස ද්‍රොහි වැඩ බුදු දහමට හමුදුරුවරු කරන විනාසය හොදටම ඇති අරිය කම්මට්ටන සන්විදනය කරගෙන යන වැඩ පිලිවෙලින් බලා ගන්න හැකි වෙයි කවුද දහම විනාස කරන්නෙ කියල හැමොම අරිය කම්මට්ටන සන්විදනය ගැන සර්ච් කරලා මෙවා ගැන දැනුවත් වෙන්න
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 Ай бұрын
බෞද්ධ සන්ස් කෘතියය් ධර්මයය් පටලවන් ඔය.දර්මය තෙරෙන්නේ ප්‍රග්නව මතුවු විට.මිස.ඔබට මට.නෙමේ.ඒසදහා ඔබට සත්ධර්මයම.අසෙන්න අසෙන්න ඔන.කලන් මිතුරෙකුගෙන්.පොතෙන් බහා.
@RamyaRamya-bg7kt
@RamyaRamya-bg7kt Ай бұрын
Api sil samadan wenawa katina peraharatath yanawa chandaya dennath yanawa ape pin daham walata chanda dinaya badawak karaganne naha
@jaynithiransinhe6502
@jaynithiransinhe6502 Ай бұрын
බහුතර යක්සින්හල බවුද්ද මිනිසුන් ගෙ cha න්ද යෙන් පත් වූජනාදිපte මේසින්හල යන්ගේ කීමට a හුම් කන් දෙනු a thai sitanawa තෙරුවන් සරණයි ❤🎉❤🎉❤🎉❤ 🎉❤🎉❤🎉❤🎉❤ 🎉❤ 🎉
@porawagamasudamma
@porawagamasudamma Ай бұрын
පසුගිය දිනවල රැස්වීම් වල බෙරිහන් දීපූ ගණින් නාන්සේලා වනගතවෙලාද....ගණින් නාන්සේලාට පෝය වැදගත් අනුන්ට සැදැහැවතුන්ට.පෝය 12.ම වටිනවා........ශාසන බලූ ආරක්ෂක බලූ මංඩලත් තියෙනවා නෙ.
@vibushanawijesinghe6271
@vibushanawijesinghe6271 Ай бұрын
Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva
@geethawickramasinghe2150
@geethawickramasinghe2150 Ай бұрын
Boho pansalvala katina pinkama november pura poyata pera avasan.pansal tikaka thiyanava.pansal yana ayata nevi prashna noyana ayataye prashna.
@dissanayakeherath3510
@dissanayakeherath3510 Ай бұрын
දිනේට පොහොය වැඩ සටහන් සහ මැතිවරණ කටයුතු දෙකම කෙරෙන්න පුලුවන් . මැතිවරණ කටයුතු සියල්ල සූදානම් කරලා තියෙද්දි ඒවා වෙනස් කරන්න අපහසුතාවෙ තේරුම් ගත්තා නම් හරිනෙ. දවස ගානෙ බෞද්ධ වැඩ සටහන් අඩුවක් නෑ . ඒවා නිසියාකාරව පිළිපැද්දා නම් රටට මේ තරම් විනාශ වෙනවද. කියන්න නම් දේවල් එමටයි 😮😮
@ariyagunawardena9169
@ariyagunawardena9169 Ай бұрын
හරි simple. පෝය දිනය වෙනත් දිනයකට දාමු. ඒ ගැන හිතන්නවත් ජෙප්පන් ට මොළයක් නැහැ .
@ariyagunawardena9169
@ariyagunawardena9169 Ай бұрын
හරි simple. පෝය දිනය වෙනත් දිනයකට දාමු. ඒ ගැන හිතන්නවත් ජෙප්පන් ට මොළයක් නැහැ .
@dayawathiemenike7090
@dayawathiemenike7090 Ай бұрын
Unta oni lokko wage wejabenna witharai. Melo hasarak nehe. Monawa hari kawru hari kiwwoth kunuharupen baninna nam janapathi upades deela thiyanawa. Awaa nam methek lankawe nothibuna asiksithama kunuharupa. Awa godak lingika asahanaya peththata barai. A paksaye ayata aweni asahanayak athwunu hethuwa soya balaa prathikaara labaa nodunnoth bayanakai. Baala parapura wenasenna ida thiyanawa.
@KusumKanthi-z5z
@KusumKanthi-z5z Ай бұрын
Malimatata.jayawewa.
@punchisripaday9862
@punchisripaday9862 Ай бұрын
පෝයට පන්සල් එන්නෙ නැති බොදුනුවෝ ගැන සිතිය යුතුයි
@dharmapalaperera2576
@dharmapalaperera2576 Ай бұрын
@@punchisripaday9862 ඔබ පෝයට පන්සල් යන බෞද්ධයෙක් බව ස්ථීර වසයෙන් ඔප්පු වෙනවා.
@GamageHemasiri-wd2rm
@GamageHemasiri-wd2rm Ай бұрын
Anura sir rat karagenyamn denn bududahma pennala horunta rata dennaepa baila gahannaepa rayta karanm depm
@jayapalakurera8581
@jayapalakurera8581 Ай бұрын
මෙහෙම මාතෘකා දක්වපුවාම රටේ බෞද්ධයෝ කළකිරීමට පත්කිරීමට සිතාමතාම ඔබ කර ඇත්තෙ නුසුදුසු වැඩක්.
@shiranidominic9138
@shiranidominic9138 Ай бұрын
කමක් නැහැ ආගමක් ධර්මය වටහා නොගත් ඉතාමත් දුගඳ ජාතික කණ්ඩායම්
@prashadpriyadarshana6924
@prashadpriyadarshana6924 Ай бұрын
Oya kiyana budu dahama rakapu desha paluwo karapu dewal monawada ? Hamuduruwo ewa dakke nadda ? Gothrika hamuduruwane obawshanse gothrika gathi fan boho bauddhayo fan lankawe godak adui
@IsharaAmali-d1n
@IsharaAmali-d1n Ай бұрын
Jeppo pisso.pissonta therum ganna ba.
@ykdpro
@ykdpro Ай бұрын
ඔයා කියන දේ 100% නිවැරදියි! ඡන්දය නොවැම්බර් 14 වන දින පවත්වන එක සාධාරණ නෑ මොකද ඡන්දය පවත්වපු දිනට පසු දින තමයි ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන්නේ. ඒ කියන්නේ 15 වෙනිදා. එදාට පෝය යෙදිලා තියෙනවා. පෝය දිනයේ රූපවාහිනී නාලිකා වල පොහොය දින ධර්මදේශනා වැඩසටහන් යනවා වගේම ඒවා විකාශනය විය යුතුයි දහම් ශ්‍රවණය වෙන්න. ඡ්න්ද ප්‍රතිඵල විකාශය එයට මුළුමනින්ම බාධාවක්. ඒක නිසා රජයට බලකරන්න ඕනි ඡන්දය පවත්වන දිනය වෙනස් කරන්න කියලා ගැසට් එකක් ගහන්න කියලා. මේ දේ මම හිතනවා අපේ ජන බල පක්ෂයට හඬ නඟිය හැකියි කොළඹට දැවැන්ත පෙළපාලියකින් ඇවිල්ලා ආණ්ඩුව ඇතුළු ජනාධිපතිට දැනෙන්න බලකර ඉල්ලා සිටින්න.
@ThalakumburamudhiyanselageChan
@ThalakumburamudhiyanselageChan Ай бұрын
Baudhdha dharsanayata kisima badhawak nathi widhiyata sahayogaya dhenda.mechchara kal Hari gihin thiyanawadha?.oya Hama thanama mudhal ipaeema pradhana thanak aragena thiyanawa.janapathi buddhimathwa theerana ganna kenek nisa kakulen adhinda eka nawaththanda.
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Ай бұрын
Boru anaweki kiyala weradunama ellenna hadana aluth aththa.
@prabakumari3701
@prabakumari3701 Ай бұрын
Chanda prathipala pansal wala yanne nane pansale wada ansale karai mathiwarana komisamata pethsama idiripath karanna
@MRSMunasinghe
@MRSMunasinghe Ай бұрын
බුදු රජාණ්න් වහන්සේ දේසනා කල සම්මා දිට්ඨිය කුමක්ද පහදා දෙන්න එය දැන ගැනීම ඉතා වැදගත්
@GaganaPrathap
@GaganaPrathap Ай бұрын
නිවරදි දැක්ම සහ ස්බෑ බවුද්දකම තියෙන්නෙ හදවතේ ඒකට මේ කිසි තීරනයක් බලපාන්නෙ නෑ. නමුත් ආගමික සහ සන්ස්කෘතිය කියන දෙක සමබරව රටක තියෙන්න ඕනෙ.නැත්නම් රටේ ගැටලු එනව.
@dayaniamarathunga4150
@dayaniamarathunga4150 Ай бұрын
Darmaya rakinna pamani darmayen rakenne .🙏🙏🙏
@දහම්සෙවනවෙහෙරගලපුරානවිහරස්ථානය
@දහම්සෙවනවෙහෙරගලපුරානවිහරස්ථානය Ай бұрын
දරමයහොදින්දැනගන්න.මිනිස්සුසාමකාමිනමි.දර්මය.අදහනඅයයඅදහයි.ජංදයනිතිවිරෝදිදෙයක්නොවෙයි.ගොඩක්පන්සල්වලකටිනනිමයි.අාගමිබේදවපපුරන්නඑපා.නායකහාමුදුරැවෝඉන්නව.යමිවරදක්ගැනකියාදෙන්න.ගිහියාමෙිගැනකතාකිරිම.වැරදියි.
@lalitharanaweera8566
@lalitharanaweera8566 Ай бұрын
Bududahamata Ethathiboth sobadahamin daduwamdei...janadipathi thumaini..Mepilibadawa Eawadanaya yomukaranna....Api obata Chandayath dunna..Apekama.rakaganimu
@s.pushpalathakosgalage.123
@s.pushpalathakosgalage.123 Ай бұрын
Aththatama oba thuma hari.ou jaaoathi thumani.samayen idiriyata yamu.oba thumata bohoma pin. Niduk nirogi deergause lebewa. Theruwan saranai. 🙏😇
@Anulabandaranayake
@Anulabandaranayake Ай бұрын
D. Kiyanne buddhist ද?
@SleepyCobra-ti7nu
@SleepyCobra-ti7nu Ай бұрын
Topilage agamwadayata jatiwadayata ada inna ape paramparawa ahu wenne naha
@saddhammavibhushini6598
@saddhammavibhushini6598 Ай бұрын
බුදුහාමුදුරුවො ඔහොම කටින දෙසනා කර නැත ඔය කටින දායකයන්ට කට්න එකය් කරන්නෙ ඔව සන්දර්සන නිකන් බුරල මිනිසුන් අව්ස්සන්න එපා මිනිහො
@sriyankafernando6795
@sriyankafernando6795 Ай бұрын
@@saddhammavibhushini6598 ඔව් ඇත්ත මේ ගොල්ලන්ට කලින් අය කරපුව විවේචනය කරන්න බැහැ
@thilinivithanage127
@thilinivithanage127 Ай бұрын
බුදු හාමුදුරුවො දේශනා කරලනැද්ද? බොරු කියන්න එපා.
@dharmapalaperera2576
@dharmapalaperera2576 Ай бұрын
@@thilinivithanage127 බුදුරජාණන් වහන්සේ, ඔය වාගේ, ප්‍රත්‍යයට ලොල් වන දහමක් දේශනා නොකරයි.
@GaminiBandara-q5q
@GaminiBandara-q5q Ай бұрын
බෞද්ධ කම ගරහ කෙනෙකුට සය නොදෙමි
@sweenyfernando8830
@sweenyfernando8830 Ай бұрын
Ana palaya bn yNna holmank !!
@dnatapaththu2093
@dnatapaththu2093 Ай бұрын
Jvp wahalek
@sweenyfernando8830
@sweenyfernando8830 Ай бұрын
@@dnatapaththu2093 kohetavath vahal vela naha ,,, HARI DATA HARI KIYANAVA .
@emilatukorala3720
@emilatukorala3720 Ай бұрын
​@@sweenyfernando8830👍👍👍
@randikakaushalya8702
@randikakaushalya8702 Ай бұрын
බුදුදහම වීනාශකරන්න සිවරැදාගතු උඩවිය වැඩකරන කොට මු කොහෙද 😢😢😢
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,8 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
බල බිඳීමේ යාච්ඤාව
13:09
Supuwath Arana
Рет қаралды 1,5 МЛН