KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
2025ට අලුත් බඩී වෑන් එකක් ගන්න මෙන්න මිළ | Buy van in Srilanka
11:02
2025ට අලුතින්ම එන JAPAN වාහනය | Car News & More | Sri Lanka vehicle Reviews | Price Updates|2025
3:40
IL'HAN - Qalqam | Official Music Video
03:17
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
When you have a very capricious child 😂😘👍
00:16
2024 ලන්කාවට එන Suzuki Every Wagon|used second hand vehicle for sale car bike threeweel mila sinhala
Рет қаралды 251,232
Facebook
Twitter
Жүктеу
1
Жазылу 40 М.
Dinuma - දිනුම
Күн бұрын
Пікірлер: 148
@travelkitchen4246
8 ай бұрын
කවද වෙනකල් තව බලන් ඉන්නද 😑, නඩුවකට කර ගහන්න හිතිල තියෙන්නෙ දැන්නම් බලන් ඉදල ඇති වෙලාම 😌
@wasanthasamarakoon7262
9 ай бұрын
Wow mage favorite vehicle eka dawasaka ganna hithan inna waahanaya thanks brother ❤❤
@NilminiRajawasan
2 ай бұрын
Boru
@bhagyavf
9 ай бұрын
මේ channel එක දිගටම වාහන ගැන බොරු news මවන එකක්
@azeezbishrulhaffie4200
9 ай бұрын
Very good mamat balan enne aluth every ganna parana ewa aspa ganannw kiyanne ewasala emu 🎉🎉🎉❤❤❤🎉🎉🎉
@kumaraprintingdptkumara6305
9 ай бұрын
චන්දේ දිනන්න ඕන නම් වහන ගෙන්වලා අඩුවට දෙනවයි කිව්වා නම් අනිවාර්යයෙන් ජනාධිපති වෙන්න පුලූවන් 😂😂😂😂😂😂😂😂
@Lotus_Flower12-Garden.
9 ай бұрын
අලුත් අවුරුද්දේ අලුත් වාහනයක් ගන්න පරණ වාහන වලට ලොකු මිලක් දීලා ගන්න එපා. පරණ වාහන වලට නොවටිනා ගණන් කියන එවුන්ට හොඳ වැඩේ 👹👹
@surathkdeshapriya254
8 ай бұрын
ගත්තද ඉතින්? 😂👍
@athuladissanayake2262
7 ай бұрын
@@surathkdeshapriya254 රනිල් මහත්තයා අඩුවට දෙනවා ජන්දේ ට, එතකොට ගමු
@SunilJayarathna-kn5qg
6 ай бұрын
5
@sisirarajakaruna3602
6 ай бұрын
Owa wenne na maka lankawa
@NandasomaFernando
6 ай бұрын
රටේ ආර්තිකය,දුර්වල බව හා වාහන ගෙන්වන්නේ නැති බව කියවෙනවා. සෝබන කතා,
@harischandrahemakumara
9 ай бұрын
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් වලට අනුව ඉදිරියේදී සියලු ආනයනය තහනම් ඉවත් කල යුතුයි
@amilarox8973
9 ай бұрын
වාහන සේල් කාරයො ගෙන්නන් නෑ කියල පරන හුචක්කු ස්ටොක් වැඩි මිලට විකුනන්න දගලනව 😁😁😁😁
@rasangeelakasilva4803
8 ай бұрын
Oka Rear wheel Drive, Front Wheel newe neda
@neeleric
9 ай бұрын
මු දන්න දෙයක් නැ බොරු කියන්නෙ
@wimalasenagamage1772
9 ай бұрын
2024 වාහන ගෙන්වන නෑ කියල රනිල් කිවුවෙ . බොරු කියන්න එපා. 2025 සළකා බලනව කියලා කිවුවෙ. මිනිස්සු අන්දන්න එපා
@ShanDeshappriya-d8w
9 ай бұрын
රනිල් කවද්ද ඇත්ත කිව්වෙ 😂
@wimalasenagamage1772
9 ай бұрын
@@ShanDeshappriya-d8w ඔව් ඒ ක ඇත්ත. නමුත් අපි ත් දන්නව රටෙ ඩොලර් නැතුව කොහොමද වාහන ගෙන්නෙ
@nuwanbandara5777
9 ай бұрын
රනිල් කිව්ව ඔක්කොම ඇත්ත කියල හිතන්නත් එපා
@aniljayawardena3249
7 ай бұрын
VW man never said anything true 😂
@kalumirugalbandara9551
7 ай бұрын
2025 රනිල් ගෙදර ඉඳලා තමයි වාහන genwanna වෙන්නේ 😃
@mohammadfaisar8309
8 ай бұрын
Mewa kowda geanne? Matat onee.. Cantact karanne kohamada?
@kokilaarunasiri5264
3 күн бұрын
අලුත් ඒවා මිල වැඩියෙන් ආවත් පරණ වාහන කොහොමත් අඩු වෙනවා අලුත් වාහන ගන්න සල්ලී තියෙන මිනිස්සු ඉන්නවා ලංකාවේ one👍තරම් පරණ වාහන තියාගෙන හිගන්නු ටිකක් ඉතින් මේකේ බොරුවට කැ ගහනවා 😂😂😂😂😂😂
@RafaelZdonie
5 ай бұрын
Thanks 🎉🎉🎉
@thantulagemelcomfernando3074
7 ай бұрын
Oya kiyana mila aduwak balaporothu wanna ba. Ekama de anduwa ghana duty adu karanna ona.
@kumarisamarasingha8924
2 ай бұрын
Niyami ❤
@AehenLakruwanbqjwjw
3 ай бұрын
Ane palayan ban yanna japan vahana lankavata ganna puluwan laksha 15t vithara
@madurangadias5404
7 ай бұрын
ලංකාවෙ වාහන වල අසාධාරණ මිල ඉක්මනින් නැති වේවා.
@sameeramadushan8005
7 ай бұрын
කාටද කීවේ
@madurangadias5404
7 ай бұрын
කරන හැමොටම 🤣
@nsbmurali
6 ай бұрын
Me vakana kanda puluvank kama thanada thiyanavatha? Mada Guyana contact thiyanavtha? Thenda please..
@ChandanaThusara
6 ай бұрын
CT 100 එකක් 2048 ගන්ඩ හීන දකින මම 😂😂😂😂😂
@thusharaweligamage7897
6 ай бұрын
Oya kiyana vidiyata thel wedakaranne thiyena wegan r ekata wada aduwenne ..neda meya vedio eke kiyana de ahagena indala keewe
@MaheshikaBiteju
6 ай бұрын
මේකේ සීට්ස් පිටුපස සීට්ස් පේලි 2 ක් එන්නේ නැද්ද
@chamindaramanayaka2996
9 ай бұрын
වාහන.මිල.හොදටම.අඩු.වෙනවා..වාහන.ලියා.පදි0චි.නොවීම.නිසා.රජයේ.ආදායම.පහල.මට්ටමේ..නිසා.වාහන..ආනයනය.කරනවා.මේවා.නිල..තොරතුරු...අපේ..අයියා.තමයි.ඊලග..කොමසාරිස්.වෙන්නේ
@tharindunilushan
3 ай бұрын
කවදා වගේද වාහන ගෙනන්නන්නේ
@SamanthaDawaga
2 ай бұрын
20ta vithara japana yan wagan r 15 ganwanawa
@nimalillankoon9815
9 ай бұрын
පරන හුචක්කු වැඩි ගනන් දීලා ගන්න එපා. ලගදී අලුතින් වාහන ගෙන්වන කොට ගන්න
@Ranga8973
9 ай бұрын
Gennai balan inna
@nimalillankoon9815
9 ай бұрын
අපේ මෝඩ යෝ අලුතින් ගේන වා කියන කොට් වැලලෙනවා. වාහන කියන ඒවා ඕනම රටක අප්ඩේට් වෙන්න ඕන. අපේ උන් පරන ලඩ් තියාගෙන ආපස්සට යන්න හදන්නේ . මොකද උන්ගෙ යකඩ ගොඩවල් විකුණා ගන්න බැරි වෙයි කියලා හීනමානයක් තියෙන්නේ . 🤣
@bipadmini3809
8 ай бұрын
Thiyena thana kiyanako😊
@chamindaliyanage4438
3 ай бұрын
Lankavey kohida 40ta Ganna thiyenney
@kalutv5719
9 ай бұрын
ජපානයේ මේකෙ මිල කීයද මෙ කාලේ
@NandasiriRathnayake-g5u
9 ай бұрын
2025 wenakam wahana genne na
@nimalillankoon9815
9 ай бұрын
2025දී හරි ගමු. එතකොට මේ පරන ලඩි තවත් හුචක්කු වෙලා.මේකේ ඉන්න අය අලුත් එවා ගේන වට අකමැති ඇයි කියලා තේරුම් ගන්න බෑ. කසිකබ්ල් වල ගාන අඩුවෙයි කියලා හීන මානයෙන් ඉන්නෙ . වාහන කියන්නෙ අප්ඩේට් වෙන්න ඕන දෙයක් , රට ක් ගොන් කරත්ත කාලෙට යන්න අවශ්‍ය නෑ. 🤣
@amalianupama901
9 ай бұрын
05 door newei da ?
@gaminisusajee8467
4 ай бұрын
BOHOMA sathutui
@arunadissanayake3871
9 ай бұрын
Channel eka karana eka .. pachayek. Lankaawata 2024 kohethma cars import karanna denne ne. Uba hidai rajapakshalata …. …. Ka denna
@sasithdissanayake1737
8 ай бұрын
Hambei 40 ta balan idapalla
@Shiran_mtl
7 ай бұрын
A/C දාලද ඒ kmpl එක කිව්වෙ?
@bubuduhansika7812
6 ай бұрын
mewa brandnew enawa den
@a.s.psagara2737
8 ай бұрын
Pissi katha mewa veheclaes gennne ne,,
@tharangayapa3378
9 ай бұрын
Lankawe thiyenawada ganna
@rizwadeemahdemah4427
9 ай бұрын
ubala kiwwata genna ne
@sureshwijerathna6734
6 ай бұрын
කීයක් වෙනවා ද?
@ShafeekIbrahim-w6p
9 ай бұрын
Supiri
@sideekmumthas
6 ай бұрын
Elanga paramparawtta vahanna pathinna paaaa😂😂😂😂😂😂😂😂
@userlanka4783
9 ай бұрын
4 doors nemei 5 doors aiyoo
@Karunawathi-n1o
2 ай бұрын
වැඩි
@malithpriyadarshana8568
9 ай бұрын
එනකොට 45lks+tax %?
@sampathekanayaka2650
9 ай бұрын
45+ 40×2 + ලාභය =?
@malithpriyadarshana8568
9 ай бұрын
@@sampathekanayaka2650 10m+?
@cocoon2024
9 ай бұрын
ගේනවා ලබ්බ. චන්දෙ දෙන්න එපා මේ කලකන්නින්ටනම්
@wasanthapushpakumara1438
9 ай бұрын
මුන් මිනිස්සුන්ට සෙත සලසන පාලකයෝ නොවේ දේශපාලන කුහකයෝ.
@KamalawathiHg
5 ай бұрын
මිල කියද
@antonwarnakulasooriya6867
9 ай бұрын
මේවද වාහන කියන්නේ, වෙන රටවල මිනිස්සු මේවා ගන්නේ බඩු අදින්න වැඩ කරගන්න, ගමන් බිමන් යන්න නෙමෙයි, ලැජ්ජයි ….
@naaganathanperumal9645
7 ай бұрын
I interest pls sent details
@anuruddhagayan5554
9 ай бұрын
ඔකෙ ටොයිලට් නැද්ද බන් 😅😅😅😅😅 එහෙනම් එපා 😅😅😅
@RanjithRanasinghe-g1y
5 ай бұрын
Niyama tok eka mcn
@dilukarosha7297
9 ай бұрын
රනිල්ගෙ චන්ද කැම්පේන් වෙනස් රහකට 😂😂
@sideekmumthas
6 ай бұрын
Balamu gong karatta akk thanma aranthiyanna
@shamindagamage9181
7 ай бұрын
Hena Ghaneawa mungea ganan Benz gnan.
@sureshperera2794
9 ай бұрын
මොනවටද මේක ගන්නේ ලක්ෂ 40 ක් දීලා පිස්සෝ තමා
@udamwiyalagoda
9 ай бұрын
Laksha 40 brand new every kohenda dan ganna thiyenne.pissa kawuda😂
@heshanlasintha2776
7 ай бұрын
Meka lakawe 75 n ehawei kiyala hithenawa wikunum mila
@amilahemachandra2619
2 ай бұрын
ඔව් ඉන්දියන් මරුටි එක ලක්ශ 38 වෙනව බදු සමග මෙක 60 පනිනව එක ශුවර්
@dineshsamantha456
9 ай бұрын
අපිට නමි මෙිවා හින....
@LalPremathilaka-g3b
9 ай бұрын
මචො කරත්තයක් හොයා දියන්කො ගොන්නු තාම ඔනෙ තරම් උන් තාමත් පස්සෙන් යන්වනෙ
@renumendis9005
8 ай бұрын
නැත්තෙ මොනවද
@kavishkagayan8905
2 ай бұрын
මේකිත්....
@KasunSandeepa-h1c
6 ай бұрын
Ane ubalage wahanaවාහන
@රබර්ඇසේවිපරම
8 ай бұрын
මේ ක 35 යි නේ න
@janapriya100
9 ай бұрын
Pala pako koheda thoda genne
@sudarshanaranathunga5075
8 ай бұрын
Aniwa 40 ta ganna puluwan
@SamanthaDawaga
2 ай бұрын
Matath ona awannako nambara
@surathkdeshapriya254
8 ай бұрын
😂👍
@lakilahiru9903
9 ай бұрын
Wahana gennanne ne me awrudde
@lahirurandika4652
4 ай бұрын
ඔය මිල 4 රෙන් වැඩි කරල සැබෑ මිල දැනගන්න.
@dewikapriyayaranjani5679
9 ай бұрын
Auto gr neda
@horriblewarzonemilitarynews
3 ай бұрын
When the compass is won, let's get a new japan vehicle - kzbin.info/www/bejne/r6rKcmuNbN-ro9ksi=KvLBy4NRRFMZ1gay
@ටෙක්නික්-jp1jo5lu8s
7 ай бұрын
Lankawata kawadda enne ane palayan ban yanna
@samanpeiris567
9 ай бұрын
Tax එක්කද 12500$
@MaryamBeevi-nc1he
9 ай бұрын
Yes 45 ta Ganna puluwang 2025 mada wage June or July
@arushadilshan
3 ай бұрын
Kalu kada karayo dai kotiganan walata mawa hina lankawa
@samanpriyantha5833
9 ай бұрын
පරණ වාහන ගන්න ඒපා.......
@nilanthafernando2189
6 ай бұрын
මේවගේ චන්ද ගුන්ඩු හැම චන්දෙකටම එනව .🤣🤣
@SarathWijesooriya
5 ай бұрын
Srilankawee wahan Parana wenna wenna engin aka ALUTH Wenna akama rata srilankawai😅
@sureshperera2794
9 ай бұрын
අම්ම්බෝ ගාන 😧😧😧
@sudeepashashilak1739
9 ай бұрын
Meheta danma enne Naha 2025 tama boru magul danna epa
@roshantharanga9213
5 ай бұрын
Owa meheta awata podi apita gana ba ban uba vidiyo walin sali hoyai api parana ladi gani oya wage wahana lankawe laksha 20 dena bari pakayala enna ratakain oya wage vidiyo ewala uba sallli hosanna epa bn
@rohanarohana8856
9 ай бұрын
තවමත් මෙිවා විශ්වාස කරන ගොං තඩියො ඉන්නවා නේ....
@lahiruudayanga5989
9 ай бұрын
බොරැ කියලා මිනිස්සු රවට්ටන්න එපා. රනිල්ම කිව්වා 2025 ගෙන්නේ නැ කියලා. 2025 ගේන්නෙත් අත්‍යවශය ඒවා විතරයි. බොරැ ගහලා වාහන ගන්න ඉන්න මිනිස්සු අනාථ කරන්න එපා. Channel එකේ හැම video එකක්ම බොරැ.
@uSanjeewa
9 ай бұрын
රනිලා 2025ඉන්න එපයි😂😂 ම්නිහා පරාදයි
@lahiruudayanga5989
9 ай бұрын
@@uSanjeewa රනිලා නෙමේ මොකා ඉදියත් ඔච්චරයි. මහ බැංකුවට dollars print කරන්න පුලුවන් වෙන්න ඔනි නැත්තම්.
@sudarshanaranathunga5075
9 ай бұрын
2025 wenakota ranila nane
@lahiruudayanga5989
9 ай бұрын
@@sudarshanaranathunga5075 රනිලා නෙමේ මොකා ආවත් ඔච්චරයි.
@gdpalwis8096
8 ай бұрын
Ranil taThawa masa5 thienne😊
@indiramulacharige7870
8 ай бұрын
Koo mila
@deepalgunarathna2584
5 ай бұрын
රෙද්ද තමයි මුන් කියන්නෙ හැමිනෙන ගනන් මුන් තමයි සේල් කාරයින්ගෙ ගෝලයො
@Sujeewa123-xt4mk
7 ай бұрын
කිය ද
@සත්යදුටුතැන
9 ай бұрын
පෙට්‍රල් කොහොමද කරන්නෙ
@chamindaramanayaka2996
9 ай бұрын
ප්‍රෙට්ටල්.කරන්නේ.ගමන.ඉක්මන්.කිරීම.හා.වාශ්ප.වීමයි..රට.ගිනි.තියන්නත්.හොදයි
@ShiromaRamya-lr6gk
Күн бұрын
පිස්සු හැදෙයි
@buddhikamadusanka1299
9 ай бұрын
Gei oka kiyai laksha 100k vithara
@anuruddhagayan5554
9 ай бұрын
උබත් බන් අර 225න් එකෙක් වගෙ බොරැ කියලා පයිනුත් ගහනවා 😢😢😢😢😢
@LalithKumara-n1h
Ай бұрын
Badu wedi
@dumindathusuth2026
9 ай бұрын
Born paka
@thilakranasingheranasinghe776
4 ай бұрын
2024.?,mee.aurudee.baagayk.den.gihein.. 2:49
@ranjithranjith-j8z
9 ай бұрын
අලුත් වාහන ගේනවා.පරන වාහන වැඩී මිලට ගන්න තරන් මොඩ වෙන්න එපා. පරන එවා පරනම තමයි
@nuwanweersingha7875
5 ай бұрын
Suba dawsak Dinumata mata Whtsapp nambaryk danna puluwnda
@Bandarapu
8 ай бұрын
ගොබ්බ පේජ් එකක් 2024 වාහන යැයි යැයි තමා..
@migaragamage7148
9 ай бұрын
views ganna brou kiyanna epa !!!! bye !
@sudu-h5f
6 ай бұрын
😅😅😅😅😅
@anuraweerasekara7038
3 ай бұрын
😢ඃඅරි.ල්ස්න
@nuwanjayashantha2074
9 ай бұрын
Front wheel drive 😂
@nandanakumara3267
9 ай бұрын
බොරුමනේ කියන්නේ
@anuruddharanasinghe
4 ай бұрын
Number
@shrsshrs5735
9 ай бұрын
Boru danda epa yako
@WimalJeewantha
6 ай бұрын
කෝ යකෝ බොරු කියන්න එපා
@W.SGeeth-nj7hw
8 ай бұрын
Owa ganna boru
@lakshmanperera1228
8 ай бұрын
😂😂😂😂😂
@k.a.bandara3501
8 ай бұрын
😂😂
11:02
2025ට අලුත් බඩී වෑන් එකක් ගන්න මෙන්න මිළ | Buy van in Srilanka
Meetare - මීටරේ
Рет қаралды 61 М.
3:40
2025ට අලුතින්ම එන JAPAN වාහනය | Car News & More | Sri Lanka vehicle Reviews | Price Updates|2025
Dinuma - දිනුම
Рет қаралды 49 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
15:34
අනුර එවපු එක දැකලා උදයංගගේ සර්වාංගයම සීතල වෙයි|මෙහෙම කරයි කියලා මට හිතුනේ නෑ|ANURA|TOURISM
Gagana
Рет қаралды 186 М.
11:12
අඩුම මිලට හොදම Wagon R එකක්
Punchi Car Niwasa
Рет қаралды 251 М.
9:13
SUZUKI EVERY WAGON PZ TURBO FULL REVIEW ONE ONLY IN PAKISTAN #FAIZANCARS
FAIZAN, CARS
Рет қаралды 3,4 М.
10:11
ලීසිං ගන්නවද | VEHICLE LOAN ගන්නවද? | Vehicle Leasing vs. Loans in Sri Lanka! 🇱🇰**
බැංකුව The Bank
Рет қаралды 208 М.
9:48
සියලුම Every වෑන් මිල පහළට 2024 |every van price Sri Lanka |Suzuki Every van for sale | Suzuki Every
ikman palama - ඉක්මන් පාලම
Рет қаралды 50 М.
23:46
ලක්ෂ 6 කට ජපන් Wagon R එකක් දෙන්න මට පුළුවන් - Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 392 М.
8:27
යෝෂිත රාජපක්ෂ පොලීසියෙන් කුදලාගෙන යයි. #sinhala #nppsrilanka #anurakumaradissanayake
SL Economist
Рет қаралды 452 М.
13:13
කවුරුත් සිහින මවපු 2025 Brand-new Suzuki ඇල්ටෝ කාර් රථයේ මිල සමග සම්පුර්ණ විස්තරය
OK Sri Lanka
Рет қаралды 163 М.
8:05
2024 අලුත් ටොයෝටා ප්‍රියස් එක තනි පිස්සුවක් - මෙන්න එහි තිබෙන සුපිරිම වැඩ කෑලි | Toyota Prius Prime
Wishma Lokaya
Рет қаралды 76 М.
10:03
🇱🇰 වාහන මිල අඩු වෙනවා - ජපන් ආනයනික සංගමයේ සභාපති කියයි
Plants World
Рет қаралды 129 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.