උමංදාව ඉන්දියාවට ! - දෙරටේ වංශකතාව අළුතින් ලියැවෙයි

  Рет қаралды 52,366

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер
@srimadeepani2321
@srimadeepani2321 9 ай бұрын
ඔබ වහන්සේ උතුම් ධර්මය අවබෝධ කරගෙන me කරන් උතුම් සේවා හරියට pin...🙏🙏🙏🙏
@prabhasri1279
@prabhasri1279 9 ай бұрын
ඇත්තටම ඔබවහන්සේ විශ්ව යේ අපූර්ව තම නිර්මාණය ක් .ස්තුතිවේවා!තෙරැවන් සරණයි !පුදුම සතුටක් දැනෙන්නේ .
@rmchandralatha5856
@rmchandralatha5856 9 ай бұрын
උමංදාවෙි අපේ නායක හාමුදුරුවෝ රටට ලෝකයට ආඩමිබරයක් ආදර්ශයක්...උන් බවඥන්සේට දිර්ගායුෂ වෙිවා
@gootube-uk3es
@gootube-uk3es 9 ай бұрын
ආ...😂 ආ.. ආ...එහමද ...විස්වයටම ආඩම්බරයක් ..ආ...ආ...😂
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 9 ай бұрын
ජයෙන් ජයම වේවා උමන්දාවට 🙏🙏🙏
@ireshadesilva2271
@ireshadesilva2271 9 ай бұрын
මේ හාමුදුරුවන් ගෙ මොලේ දෙශපාලකයිනට තිබුන නම් මෙ රට අද සන්වර්දිත රටක්. හොද දෙයක් කරනකොට අදුරු බලවෙග පහර ගහනව.🙏🌷
@vishulab5533
@vishulab5533 9 ай бұрын
Ekanam ekenma piligannawa
@LARA-ry6bf
@LARA-ry6bf 9 ай бұрын
දෙයපලුවන්ට මොලේ තියෙන්න උන් ඉගෙන ගන්න එපාය පර හැත්ත
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 9 ай бұрын
Mu karanne ranil ge bedumwadaye ska koatasak
@ms.s.a.n.salwathura-univer5181
@ms.s.a.n.salwathura-univer5181 9 ай бұрын
උන් වහන්සේ ඇතුළු උමන්දාවේ සියළුම කාර්ය මණ්ඩලයට තව තවත් අපේ රෙ ආගම බබලවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏🙏 भंते जी……शाबाश!👌🏻हिंदी का बढ़िया प्रयोग किया है आपने🙏
@jayam1429
@jayam1429 9 ай бұрын
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! එයත් යහපත් ආරම්භයක් .. හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ! 👏👏👏👏👏👏👏👏👏👏👏
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 10 ай бұрын
හදවතට දැනෙන අපේ කාලයේ බුදුන් වහන්සේ!!! 🙏විශ්වයේ එකම සත්‍යය අපට පෙන්වා දුන් තථාගතයාණන් වහන්ස, ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@chathuragimhana4128
@chathuragimhana4128 9 ай бұрын
එකම දෙයයි ඔබ වහන්සේගෙන් ඉල්ලන්නෙ ඔබ වහන්සේ පරිස්සම් වෙන්න..සෝම හාමුදුරුවන්ට.අරියධම්ම හාමුදුරුවන්ට උන දේ ඔබ වහන්සේට වෙන්න දෙන්න බෑ ...🙏🙏🙏
@nextekelectronics6225
@nextekelectronics6225 9 ай бұрын
Unwahansela niyama Swaminwahansela
@PIXELvoiz
@PIXELvoiz 9 ай бұрын
එහෙම වෙන්නේ හොද අයට මැට්ටි
@srilanka5819
@srilanka5819 9 ай бұрын
​@@nextekelectronics6225 ඌ මටත් ගල් කැපුවා .තොටත් ගල්කැපුවාද?😂😂😂
@senakavithanage5236
@senakavithanage5236 9 ай бұрын
😂😂😂
@PIXELvoiz
@PIXELvoiz 9 ай бұрын
@@nextekelectronics6225ow meh mona gan kavbarayekda mun siwuru porawan inne eka eka wasi prayojana balaporuttuwen misak niwan dakinna newei
@mahilanuruddha5731
@mahilanuruddha5731 9 ай бұрын
ඔබ වහන්සේ මතු බුදු වේවා...!! 🙏🙏🙏
@pushpamala200
@pushpamala200 9 ай бұрын
උන්වහන්සේගේ වැඩ පිලිවෙල ලංකාවට අගේ නැති වුනාට ලෝකෙට වටිනවා.🙏🙏🙏
@M.M.OmarOmarmlo
@M.M.OmarOmarmlo 9 ай бұрын
Oba hari hoda ayata kepilla wedine
@srilanka5819
@srilanka5819 9 ай бұрын
paka thamai 😂😂
@TomdkRah
@TomdkRah 9 ай бұрын
දැවැන්ත හැකියාවක් 🙏 හාමුදුරුවනේ අපේ රටේ කොල්ලො කෙල්ලො ටික පිලිවෙලකට හදාගන්න වැඩ පිලිවෙලක් තිබුණොත් , මේ නිෂ්පාදන කරන්නෙ කොහොමද? ඒවට අවශ්‍ය ගස් ජාති, පැලෑටි වර්ග, ඒව උගන්වන්න, මේ ඔක්කොම එක්ක මනුෂ්‍යත්වය, ගස්වැල් සතා සීපාවට කරුණාව දැක්වීම, සේවය කිරීමට උගන්වන්න 🙏
@slback3934
@slback3934 9 ай бұрын
ඔබවහන්සේ කියන දේ හරි තෙරුවන් සරනයි ❤❤❤❤
@power_lion1717
@power_lion1717 9 ай бұрын
අපේ පින්වත් සුවමින්වහසේලාට තෙරුවන් සරණයි 🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦
@vimukthideshapriya4379
@vimukthideshapriya4379 9 ай бұрын
උමන්දාව ❤❤❤❤
@sunalikanchana4201
@sunalikanchana4201 9 ай бұрын
ඇත්තටම මේ හාමුදුරුවන්ට දොස්කියන්නේ අපරාදේ....මොනතරම් අපේ රටට උන්වහන්සේ සේවයක් කරනවාද ...ඔබවහන්සේට දීරගායුස ලැබේවා ..තව තවත් අපේ රටට සේවය කිරිමට ඔබවහන්සේට සක්තිය දයිර්‍ය් නොවඩුව ලැබේවා ..
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 9 ай бұрын
ඔබවහන්සේ වගේ දහ දෙනෙක් හිටියනං මේ රට දියුණු වෙනවා සත්තයි 🎉🎉🎉
@tharidu6792
@tharidu6792 9 ай бұрын
උන් දහයම රාජපක්ෂලා ට කඩේ ගියාම
@suneth8962
@suneth8962 9 ай бұрын
​@@tharidu6792ලොකු මුදලාලි මේ අභියෝගය බාරගන්න බයද??? kzbin.info/www/bejne/gHWvhJx4hceEirssi=fzUN-lrfSl1XcjI6
@suneth8962
@suneth8962 9 ай бұрын
​@@tharidu6792ලොකු මුදලාලි මේ අභියෝගය බාරගන්න බයද??? kzbin.info/www/bejne/gHWvhJx4hceEirssi=fzUN-lrfSl1XcjI6
@suneth8962
@suneth8962 9 ай бұрын
​@@tharidu6792ලොකු මුදලාලි මේ අභියෝගය බාරගන්න බයද??? kzbin.info/www/bejne/gHWvhJx4hceEirssi=fzUN-lrfSl1XcjI6
@suneth8962
@suneth8962 9 ай бұрын
ලොකු මුදලාලි මේ අභියෝගය බාරගන්න බයද??? kzbin.info/www/bejne/gHWvhJx4hceEirssi=fzUN-lrfSl1XcjI6
@krishanthiperrera551
@krishanthiperrera551 9 ай бұрын
හරිම සතුටුයි .
@AnuraPa
@AnuraPa 9 ай бұрын
ඡයවේවා!🙏🙏🙏
@island48
@island48 9 ай бұрын
බොහෝ ම ස්තූතියි.
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 9 ай бұрын
ඔබවහන්සේ රජෙක් මේ දේශයට. නිදුක් නිරෝගී සුව සැබේවා.
@ranokaranoka6016
@ranokaranoka6016 9 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@anushiranaraja7092
@anushiranaraja7092 10 ай бұрын
මගේ බුදුන් ..❤
@anushiranaraja7092
@anushiranaraja7092 10 ай бұрын
මහින්දා ගමනය ..❤
@nirmalapriyadarshani1177
@nirmalapriyadarshani1177 9 ай бұрын
අවුරුදු 2000 කලින් සිදු උනු දෙවල් නෙවත සිදුවෙමින් පවති. ❤
@rkrokun7723
@rkrokun7723 10 ай бұрын
තෙරුවන් සරණයි !!!
@Rajapaksha279
@Rajapaksha279 9 ай бұрын
ජාතියට නිවැරදි දිශානතිය පෙන් වු අද්විතීය සංඝ පෞරුෂය ඔබවහන්සේමය.....
@midi.k.dayananda2260
@midi.k.dayananda2260 9 ай бұрын
හිත පැහැදුණා හාමුදුරුවනේ... ඉන්දියාවත් ශ්‍රීලංකාවත් එක්ව ලෝකයේ සංචාරකයන් මේ සස්‍රික භුමි වලට කැදවා මුළු ලොවටම (BIO) ආහාර පිළිබදව හා සෞඛ්‍ය ම ආහාර පිළිබදව දැනුවත් කිරිමේ නිවැරදි සැලසුමක් සකස් කර ගතහොත් එහි ප්‍රතිඵලය මුළු ලොවම අත්කර ගනු ඇතැයි සිතමි.... තෙරුවන් සරණයි..!
@Gunak1234
@Gunak1234 9 ай бұрын
ඉන්දියාවේ අය මේ ක්‍රම ඉගෙන ගෙන හොඳට නිෂ්පාදන කරයි. ඊට පස්සෙ ලංකාවටත් විකුණයි.
@nithyanithya5991
@nithyanithya5991 9 ай бұрын
Hariyatama hari..
@SL_kaviya_BOY
@SL_kaviya_BOY 9 ай бұрын
Kamak ne lankawe Ayata puluwan opa dupa hoyanna witharai. Owa hariyan ne kiyanawa dakka gaman. Lankawe Aya kalath ne bilath ne hebei deyak dakkoth hodath ne😢 kawada hedeida manda
@niroshanindika3879
@niroshanindika3879 9 ай бұрын
අපේ එකෙක් හොද දෙයක් කරනව බලන් ඉන්න බැරි ජාතියක් ඉන්න රටක එහෙම වෙනව අනිවාර්යෙන්ම.
@gootomy4807
@gootomy4807 9 ай бұрын
ඉන්දියාවට මේකගෙන් ගන්න තරම් මහලොකු තාක්ෂණයක් තියෙනවද බොල ඉන්දියාවේ තාක්ෂණය ගව් ගානක් ඉස්සරහ තියෙන්නෙ යකුනේ උන්ට කෑම එකක් ටින් කරගන්න ඕන තාක්ෂණය අපෙන් ගන්ඩ ඕනේ නෑ ඒත් උමන්දාව හිතාගෙන ඉන්නේ ඒක තමා විසික්වෙන සියවසේ තියෙන සුපිරිම තාක්ෂණය කියලා මේ දවස්වල ඉන්දියාවේ එවුන් හඳට යකෝ යන්නේ ඉන්දියාවේ තාක්ෂණයෙන් හදන ලූනු ගෙඩිය පරිප්පු ටික බිත්තර ගෙඩිය තමා අපි කන්නෙ බොලව් එහෙව් එකේ ඉන්දියාවට අපෙන් ඕන තාක්ෂණය මොකක්ද
@srimadeepani2321
@srimadeepani2321 9 ай бұрын
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර කරමි ...🙏🙏🙏
@sumedhathejan4139
@sumedhathejan4139 9 ай бұрын
කව්රැ මොනවා කිවත් ඔබ වහන්සේ කරන දේ හරි. අපි සැමදා ඔබ වහන්සේ සමඟයි.උමංදාවට ජය වේවා.🙏🙏🙏❤❤❤
@thanujalakmini4725
@thanujalakmini4725 9 ай бұрын
👍
@tharindusandamal1980
@tharindusandamal1980 9 ай бұрын
උමංදාව Next level ❤
@eapariyawansapm1447
@eapariyawansapm1447 9 ай бұрын
Great. Excellent. You are an example to the whole world.
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 9 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
@soosoo8801
@soosoo8801 9 ай бұрын
සියලුම දෙනාට බුදු සරනයි
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 10 ай бұрын
උන්වහන්සේ උමංදාව ව්‍යාපෘතිය තුලින්.. ආගමික සහජිවනය.. ගැන..මනාව පෙන්වා දී ඇත.. එකම මිනිස් වර්ගයයි. එකම විශ්ව දහමයි.
@quintusperera1266
@quintusperera1266 9 ай бұрын
ජයවේවා තෙරුවන් සරණයි
@umnaanasin
@umnaanasin 4 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@vedioblog1111
@vedioblog1111 10 ай бұрын
අපේ හාමුදුරුවෝ 🙏🙏🙏🙏
@NilminiGayana
@NilminiGayana 9 ай бұрын
අපි ගොඩක් වාසනාවන්තයි.ඔබ වහන්සේගේ අපේ කාලයේ පහල වෙලා.අපේ ජීවිතවලට සතුට අරන් ඔබ වහන්සේ වැඩම කරලා.🙏🙏🙏
@PM-ui2ul
@PM-ui2ul 9 ай бұрын
සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේම නිවන් මග වඩා ජීවිතේ සාර්ථක කර ගෙන සසර දුක කෙටිකර ගැනීමට ශක්තිය ලැබේවා!
@deepamalkanthi6869
@deepamalkanthi6869 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏💐💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏
@dasunniroshan3940
@dasunniroshan3940 9 ай бұрын
නොනැවතී ඉදිරියටම..ජයවේවා!❤
@sachininiwarthana8824
@sachininiwarthana8824 9 ай бұрын
දීර්ඝායුශ ලැබේවා❤
@gayanijohn4776
@gayanijohn4776 10 ай бұрын
@JanakaNawarathna-di9qd
@JanakaNawarathna-di9qd 9 ай бұрын
ඇත්තටම හොඳයි හාමුදුරුවනේ.
@kasuntharaka4713
@kasuntharaka4713 9 ай бұрын
Harima sathutui.theruwan saranai hamotama
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 9 ай бұрын
හැබැයි හාමුදුරුවනේ ඉන්දියාවේන් හැමදේම ආවේ නෑ ඊට කලින් අපේ හෙළ දියුණු සංස්කෘතියක්‌ තිබුනා, මිහිදු හාමුදුරුවො එන්න කලින් බුදුදහම අපේ රටේ තිබුනා, අපි ඒක තේරුම් ගන්න ඕන, ඔබ වහන්සේ ගේ වැඩ පිළිවෙළ අපි අගේ කරනවා, ඒත් අපේ ඉතිහාසය දැන් පිළිගන්න ඉතිහාසයට වඩා වෙනස් බව තේරුම් ගත යුතුයි..
@nokooooooooo
@nokooooooooo 9 ай бұрын
Nakiyo tho danna pkk na😂
@PS973-yk9ml
@PS973-yk9ml 9 ай бұрын
මිහිඳු හාමුදුරුවෝ එන්න.කලින් බුද්ධාගම තිබුන බව දන්නේ කොහොමද ?
@roshanindika4573
@roshanindika4573 9 ай бұрын
Theruwan saranai ape nayaka mahimipanan wahanseta ❤❤❤❤🙏🙏🙏
@kumuduniwijayasoma4081
@kumuduniwijayasoma4081 9 ай бұрын
බුදු සරණයි
@anurasududewage7819
@anurasududewage7819 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏.
@jayasiriperera9548
@jayasiriperera9548 9 ай бұрын
Great Thanks Thanks
@happyhousewithme
@happyhousewithme 9 ай бұрын
Oba wahanseta deergaau wewa ow oba rajek
@lahirufernandopulle9542
@lahirufernandopulle9542 9 ай бұрын
Congratulations 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swarnakanthirm6145
@swarnakanthirm6145 9 ай бұрын
Oba wahanseagea mila karanna bari danuma gana mata aththea pudumayak ayanam aasshcharyayak ❤❤❤
@shashilagunasekera4700
@shashilagunasekera4700 9 ай бұрын
අගය කල යුතුය....දක්ෂ නායකත්වයක්
@deepikand5722
@deepikand5722 9 ай бұрын
Ane sadu sadu sadu kohen hi me uthum bududahama idiriyata genayanna yahapath minisun bihikaranna kohen hi patan ganbawa nam me wishwaye ashirwadaya labewa තෙරුවන් සරණයි
@Funnytube-j2x
@Funnytube-j2x 9 ай бұрын
උමන්දාව බ්‍රැන්ඩ් එක හදලා ඉවරයි.ඒකට සම කරන්න කටවත් බෑ අන්න ඒකයි.ශ්‍රී ලංකාවේ වෙනස
@samsungphonetastic7740
@samsungphonetastic7740 9 ай бұрын
Theruwan saranai ape hamuduruwane
@pradeepikaroshini8749
@pradeepikaroshini8749 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 9 ай бұрын
❤❤❤අපේ පොඩි ස්වාමීන් වහන්සේලා මොනතරමි දන්ෂ පිරිසක්ද?❤❤❤ලෝකය මුතුවැලක් ලෙස අමුණන ලොව පහලවු අසිරිමත් පරමාදර්ශී ජගත්ගුරු දසබලධාරී ❤❤❤ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@winnieberty1591
@winnieberty1591 9 ай бұрын
තම හැකියාව එලි දක්වන්න ජනතාවට ඉඩ කඩක් ලබා දෙන මෙතුමා අපි බෙහෙවින් අපි අගයමු. අපි යමක් කරන්නේත් නැහැ. කරන කෙනාගෙත් වැරදි සෙවීම සිංහලයෙකුට තරම් නොවටී දිරිමත් වේවා හමුදුරුවනේ
@isharainutube
@isharainutube 9 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🇱🇰💯
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 9 ай бұрын
❤🎉
@seelaw7498
@seelaw7498 9 ай бұрын
Very nice to see that video budusaranai 🎉🎉🎉🙏🙏🙏
@tharangatharangakumara4321
@tharangatharangakumara4321 9 ай бұрын
විශ්ව කර්ම අපේ ස්වාමින් වහන්ස දීගායුශ ❤
@Darmalatha-vn9yq
@Darmalatha-vn9yq 10 ай бұрын
මුලුරටම ඔයව්දියට හදන්න ඔන
@badraalwis2361
@badraalwis2361 10 ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏
@yTAnuththara
@yTAnuththara 9 ай бұрын
ඇත්තටම බුදුධහමේ මූලික හරය නොවෙනස්ව , කාලයට අනුව වෙනස් වීම කොහොමත් සිදු වෙනව ඉතින් මේක තමා 2024 ඒ අනුව බැලුවම ,මේ හාමුදුරුවෝ කරන දේ අගයන්න ඕනි
@ShanthaRupasinghe-l7o
@ShanthaRupasinghe-l7o 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@sajithwellalage6349
@sajithwellalage6349 10 ай бұрын
🙏❄️🙏❄️
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 8 ай бұрын
ආර්ථික සංවර්ධන හා ආධ්‍යාත්මීය දියුණුව ගැන...එදා බුදුන්...දෙසූ සේ.. අද සිරි සමන්තභද්‍ර මහ මුණි වරයා... උමංදාව ව්‍යාපෘතිය තුලින්..එහි සෞභාග්‍යය බුද්ධ දර්ශනය ඉන්දියාව හා ලොව පුරා ගලා යෑමට ඉඩ සලස්වන බවයි..
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 10 ай бұрын
🎉🎉🎉🎉🎉👍👍🙏🙏🙏
@raveeshahasini7948
@raveeshahasini7948 9 ай бұрын
Budusaranai ape hamuduruwane
@wishleshaka
@wishleshaka 9 ай бұрын
Superb🙂🙂🙂
@s.rajapaksha.4016
@s.rajapaksha.4016 9 ай бұрын
🙏🙏🙏 Budu saranai
@tharakatharanga5294
@tharakatharanga5294 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@AnuraPa
@AnuraPa 9 ай бұрын
මෙවැනි ස්වභාවික අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන නිපදවන නිෂ්පාදන සදහා යුරෝපීය රටවල විශාල ඉල්ලුමක් ඇත. මෙම නිෂ්පාදන වෙන රටවල් කරා අපනයනය කිරීමෙන් ඔබට විශාල මුදලක් උපයාගත හැක.
@nishanigamage798
@nishanigamage798 9 ай бұрын
Great !!!!
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 9 ай бұрын
💛🧡❤️🌷🙏😇
@hasithsanka
@hasithsanka 9 ай бұрын
සුපරි ඩයල් එකක්.තමා
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 9 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@upaliwijesinghe1803
@upaliwijesinghe1803 9 ай бұрын
Appreciate.
@sudathbandara3471
@sudathbandara3471 9 ай бұрын
මේ වගේ නිෂ්පාදන කර්මාන්ත ශාලා හදලා අපේ රටේ තියන super market ජාලයත් එක්ක කථා කරලා ඒ අයට අවස්ථාවක්‌ දෙන්න පුළුවන් නේද.
@dedunu3036
@dedunu3036 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Maren-r5r
@Maren-r5r 9 ай бұрын
Thetuwansaranai❤❤❤
@samanchan1
@samanchan1 9 ай бұрын
Out of Box , Positive Thinking
@RavindraMadushanka-bn1vc
@RavindraMadushanka-bn1vc 9 ай бұрын
උමංදාව
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 9 ай бұрын
☸️🙏🙏🙏🙏🙏🙏
@priyaniwijesinghe1808
@priyaniwijesinghe1808 9 ай бұрын
Go ahead Our Supreme Sir ; I don't know why these educated Maha Sanghas jealous and so hateful. Be strong like "Nago iva sangrame" !
@MPR-ni9zu
@MPR-ni9zu 9 ай бұрын
Umandawa❤
@ajanithachandika-vj2yw
@ajanithachandika-vj2yw 9 ай бұрын
👏👏👏💥💥💥🤲🤲🤲
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 9 ай бұрын
මෙච්චර නිෂ්පාදන දැක්කහම ලංකාවේ මොනවාද හදන්න බැරි .. හිතා ගන්න බැරි තරම් විවිධ දේවල් තියෙනවා .... මේවා දියුණු කරන්න රජයේ සහයෝගය දෙන්න නැද්ද😢😢😢😢😢😢😢
@champaratnayake7181
@champaratnayake7181 9 ай бұрын
🙏🙏🙏
@nihalfernando5957
@nihalfernando5957 9 ай бұрын
THERUWAN SARANAI! SADU SADU SADU!
@bindu492
@bindu492 9 ай бұрын
ඉන්දියාව ජපානය වාගේ කරන්න පුළුවන් මේවා එහේ කලොත් ...... ලංකාව සිංගප්පූරුව කරන්න බැරි උනාට .
@gardisumanapala5592
@gardisumanapala5592 9 ай бұрын
"SUBA ANAAGATHAYAK" ❤❤
@kusumkumari7810
@kusumkumari7810 9 ай бұрын
ලංකාවෙි සිවුරැ දමන් අනිත් අයට ඊර්ෂ්‍යා කලාට පිටරටවල එහෙම නැ අපේ හාමුදුරුවෝ ඉස්සර කාලේ දායකයෝ දෙන දානෙත් වලදල හිටිය මිසක් දියුනු කලේ නැ පිටරට වලින් ස්තුතිය ස්තුතියි කරන අපේ රටෙි හාමුදුරුවෝ ඇන කොටා ගන්නව විතරයි
@chandrakanthi4336
@chandrakanthi4336 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 9 ай бұрын
☺️🥰✨️👌💖🙏
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
කතරගම දෙවියන්ගේ බලය
16:25
Siri Sadaham Ashramaya
Рет қаралды 65 М.
ලෝකයේ ඉන්න සුපිරි මිනිසුන්
59:25
Siri Sadaham Ashramaya
Рет қаралды 66 М.
උමංදාව සදහම් දේශනාව
34:10
Umandawa
Рет қаралды 47 М.
අවබෝධයට මඟ 10 | සිත දෙස බැලීම
1:00:55
Siri Sadaham Ashramaya
Рет қаралды 80 М.
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН