2024 අසුබම අවුරුද්දක් වුනේ ඇයි???

  Рет қаралды 93,562

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

Пікірлер: 1 500
@mansaranna
@mansaranna 8 ай бұрын
Comment එක්කින් හරි හිත හදන්න උත්සාහ කරන හැමෝටම ගොඩක් පිං.. ඔයාලා මට ලොකු හයියක් ❤️‍🩹
@rashmidinali1238
@rashmidinali1238 8 ай бұрын
♥️🙏
@Tiktokbikev
@Tiktokbikev 8 ай бұрын
@madhumadhushani-1998
@madhumadhushani-1998 8 ай бұрын
🙏💟😞
@Imasha-yj3zp
@Imasha-yj3zp 8 ай бұрын
@shavindaavantha8622
@shavindaavantha8622 8 ай бұрын
❤😢
@Ceylonsolohiker
@Ceylonsolohiker 8 ай бұрын
අම්මා ලස්සන තැනකට වෙලා හැමදාම උඹ දිහා බලාගෙන ඉන්නවා මචන් එයාගෙ ආශිර්වාදය උඹත් එක්කම හැමදාම තියෙනවා ❤️🙏
@WishalRandima
@WishalRandima 8 ай бұрын
අනිවාර්යෙන්ම අයියා❤❤
@island.pearl987
@island.pearl987 8 ай бұрын
ඒක ඇත්ත 🌸
@kavibandara2601
@kavibandara2601 8 ай бұрын
Aniwarenma ayye..❤🥰
@Mrmemethife200
@Mrmemethife200 8 ай бұрын
Solo ❤❤
@Irayacoks
@Irayacoks 8 ай бұрын
එක ඇත්ත ❤️
@TripPisso
@TripPisso 8 ай бұрын
අපි හැමෝටම අම්මා නැති දුක කවදාහරි දැනෙනවා 😭 දුක් වෙන්න එපා මල්ලි. හිත හයිය කරගන්න. ඉදිරි වැඩ ටික හොඳින් කරගන්න මල්ලි. උදව්වක් ඕන උනොත් කියන්න. ජය වේවා !
@bandaraherath2515
@bandaraherath2515 8 ай бұрын
බොසා
@gaminakcmrcn9539
@gaminakcmrcn9539 8 ай бұрын
අන්න එකයි අයියෙ❤❤❤
@M.A.NethsaraDilshan1201
@M.A.NethsaraDilshan1201 8 ай бұрын
💯🤍
@LasiduLakmal-sc6wu
@LasiduLakmal-sc6wu 8 ай бұрын
❤❤❤ අපිටත් දුකඉ බුදුසරනයි
@subash5201
@subash5201 8 ай бұрын
😢
@maheshdhanushka7911
@maheshdhanushka7911 8 ай бұрын
පිළිකාව මෙලොවින් තුරන් වේවා..! සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා..!🙏
@nipunaweerasinghe1333
@nipunaweerasinghe1333 8 ай бұрын
තරුණ ජීවිත අකාලේ විනාස වෙන කාලෙක මේ වගේ රත්තරන් පුතෙක් හදපු ඒ රත්තරන් අම්මට අජරාමර නිර්වාන සම්පත්තිය ලගා වේවා.....🙏
@Seoul-rg4nl
@Seoul-rg4nl 8 ай бұрын
Aththama aththa ❤❤❤❤
@GaSha20
@GaSha20 8 ай бұрын
ලක්ෂ ගානක හිත නිවන මෙච්චර හොඳ පුතෙක් මේ ලෝකෙට ගෙනාපු ඒ අම්මා හොඳ තැනක ඇති 😢 නිවන් සුව 🙏
@r.g.chathu2502
@r.g.chathu2502 8 ай бұрын
කොල්ලේක්ට අම්මා කියන්නේ තනිකරම ලෝකයක් ❤ 🌍 නිවන් සුව අම්මා 🥺🤍
@hasharamadhusanka2679
@hasharamadhusanka2679 8 ай бұрын
❤️🥺
@RanjithPathmasiri-f1d
@RanjithPathmasiri-f1d 8 ай бұрын
අයියා වගේ හොද පුතෙක් ⁣ලෝකෙට බිහි කරපු එකම ඇති ඒ අම්මට හොද තැනකට යන්න 🥺❤️
@Niknabashika
@Niknabashika 8 ай бұрын
aniwarem 🥺❤
@Kavindu_Baranagala
@Kavindu_Baranagala 8 ай бұрын
"අපිට අවුරුදු නැතත් මෙයාලට අවුරුදු අරගෙන..." හදවතට දැනුනු වචන ටිකක්...🥺මේ වගේ අනිත් අය ගැන මානුෂීයව හිතන අය හරි අඩුයි...❣️ දුකයි අයියේ අම්මා නැතිවෙච්චි එකට...😢😢🏳️
@SeriousDed2025
@SeriousDed2025 8 ай бұрын
බලහන් කොල්ලොන්ගෙ Attitude එක.. කොච්චර දුක හිතෙන දෙයක් උනත් ඒක හිතේ තියාගෙන හිනාවෙලා ඉන්නව...
@VimarshaniVipulika-lv9jz
@VimarshaniVipulika-lv9jz 8 ай бұрын
මා විසින් මෙතෙක් කල පින්බල මහිමයෙන් අම්මා හොද තැනක ඉපදේවා ! අමා මහ නිවන් සුවය ලැබේවා ! 🙏💟
@Solo_Traveler2001
@Solo_Traveler2001 8 ай бұрын
මේ වගේ පුතෙක් බිහි කරපු අම්මට අමාමහ නිවන් සුව ලැබේවා!!!!
@maduka_s
@maduka_s 8 ай бұрын
අම්මා හරිම වාසනාවන්තයි උඹ වගේ පුතෙක් ලබන්න . අම්මා හොඳ තැනක ඇති . උඹට වරදින්නේ නෑ මචං ❤
@nadunkodikara8402
@nadunkodikara8402 8 ай бұрын
තරුණ ජීවිත අකාලේ විනාස වෙන කාලෙක මේ වගේ රත්තරන් පුතෙක් හදපු ඒ රත්තරන් අම්මට අජරාමර නිර්වාන සම්පත්තිය ලගා වේවා.....
@YasuriPrabuddika
@YasuriPrabuddika 8 ай бұрын
පුතෙක්ට අම්මා කියන්නෙම සසරක් 🥺♥️ ඔයාගේ ඇස් දෙකෙන් ඔයාගේ හිතේ තියෙන දුක පේනවා අයියාහ් ඔයාගේ අම්මා මතු බුදු වේවා! 🥺
@nipunadithya3722
@nipunadithya3722 8 ай бұрын
මගේ අම්මත් නැති උනා 😢 මාර්තු 18,ඒත් පිළිකාවකින්, ඔයා වගේම මාත් අම්මව බේරගන්න ගොඩක් උත්සාහ කරා,ඒත් මාරයා ඉක්මන් උනා,අපේ අම්මලා දෙන්නටම නිවන් සුව මගේ මිත්‍රයා 🙏🙏🫂
@Travel_with_harsha.
@Travel_with_harsha. 8 ай бұрын
මිනිස්සුන්ගෙ හිත් සන්සුන් කරන ලස්සන පුතෙක් බිහිකරපු පිණම ඇති ඒ රත්තරන් අම්මට හොද තැනකට යන්න ලක්ශ ගානක් සුන්දර හිත් තීන මිනිස්සුන්ගෙ ආශීර්වාදයම ඇති ඒ රත්තරන් අම්මට හොද තැනකට යන්න ඉතින් අයියේ හිත හයිය කරන් ඔයා ඔයාගෙ ගමන යන්න අම්මා ඉන්න තැනක ඉදන් ඔයාගැන ගොඩාක් සතුටින් බලන් ඉදී නිවන් සුව ලැබේවා රත්තරන් අම්මේ ඔයාට 🙏
@susanthadinesh5414
@susanthadinesh5414 8 ай бұрын
10:49 ෆට්ට දුකයි මචන් ඒ සීන් එක දැක්කම..අනිවාර්යයෙන් බං.අම්ම හොද තැනක ඉන්නවා..මගේ අම්මත් අසනීපෙන් ඉන්නේ.ඉක්මනින් සනීප වෙන්න ඕන මගේ අම්මා🙏
@tharindu8996
@tharindu8996 8 ай бұрын
අම්මා කියන චරිතය ජීවිතෙන් යනවා කියන එක දරා ගන්න අමාරු දෙයක්.. ජීවිතයෙ හැටි🥺🥺 හිත හදාගන්න.. අම්මා හොඳ තැනක ඇති❤
@indunil78
@indunil78 8 ай бұрын
අම්ම ගොඩක් සතුටු වෙනව ඇති අයියා වගේ පුතෙක් ලබපු එක ගැන..හැම පුතෙක්ටම අම්මට ඒ හැගීම ලබා දෙන්න බෑනෙ..ඉතින් අයිය ඉස්සරටත් වඩා වැඩ කරන්න ඔනේ මොකද අම්ම හිටියනම් හැමදාම බලාපොරොත්තු වෙන්නෙ ඒක..
@Kanchana0226
@Kanchana0226 8 ай бұрын
උබ වගෙ පුතෙක් බිහිකරපු එකම ඇති අයියා ඒ අම්මට නිවන් යන්න 🙏❤
@ChamindaJayakodi-tu1rw
@ChamindaJayakodi-tu1rw 25 күн бұрын
මීට දවස් දෙකකට කලින් තමා මුලින්ම අයියගේ vedio එකක් මුලින්ම දකින්නෙ. ඉතින් තාමත් ඉඩක් ලැබුන ගමන් කරන්නෙ පිස්සුවෙන් වගේ අයියගේ vedio බලන එක. ඒ අතරතුරදී තමා මේ vedio එකත් දැන් මේ දැක්කේ. එක පාරම මේ මොකද්ද උනේ කියලා හිතුනා.😢 ගොඩාක් දුකයි අයියේ.😪 කමක් නැ. අයියා මේ වගේම තව තවත් ඉස්සරහට ගිහින් මුලු ලෝකෙම ඉදිරියේ ජීවිතය දිනන දවස වෙනකම්ම ඒ අම්මා .. අයියා දිහා ලගින්ම ඉදන් බලාගෙන ආශිර්වාද කරාවි. මේ වගේ ලොවක් වටින පුතෙක්..දහසක් සිත් ගිනි නිවන සුන්දර මිනිසෙක් ..බිහි කරපු ඒ අම්මා නිවනින්ම සැනසීම ලබත්වා..❤🥺🙏🙏🙏
@Lakmi372
@Lakmi372 8 ай бұрын
මාසෙකට පස්සේ.බලන් හිටියේ වීඩියෝ එකක් දානකන්.අම්මා නැති උනා කිව්වම Shock උනා.හිතාගන්නවත් බෑ.අම්මට නිවන් සුව පතනවා.ඔයාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා 😢😢❤
@Ama2078
@Ama2078 5 ай бұрын
මේ වගේ පිං වපුරපු පුතෙක් මේ ලෝකෙට දායාද කළ ඒ පිංවන්ත අම්මා අනිවාර්යයෙන් දෙව්ලෝකේ ඉදන් ඔයාට ආශිර්වාද කරාවි අයියේ,හිත ශක්තිමත් කරන් තාත්තවත් බලාගෙන තව තවත් ලස්සනට ජීවිතේ දිනන්න,බුදුසරණයි
@sathsarani850
@sathsarani850 8 ай бұрын
අපි හැමෝම ඉපදෙනවා මැරෙනවා ඒක තමයි ලෝකෙ ස්භාවය ඔයාගෙ අම්මා හොද තැනක ඉපදිලා ඇති🤍
@Nishu..589
@Nishu..589 8 ай бұрын
මෙච්චර හොඳ පුතෙක් බිහි කරපු ආදරණීය අම්මට නිවන් සුව🥺... එයා හැම ආත්මෙකදිම ඔයාගෙම අම්මා වේවා!❤️❤️
@TharinduMadhushan-o2r
@TharinduMadhushan-o2r 8 ай бұрын
මේ ලෝකේ කිසිම දරුවෙකුට දෙමාපියන් අහිමි වෙන්න එපා.....ඒ අම්මට ඉක්මන් භවයක නිවන් අවබෝධය ලැබේවා
@anlyng7147
@anlyng7147 8 ай бұрын
Ehema kiwwath hamotama me deyata muhuna denna wenwa
@MrJazith
@MrJazith 8 ай бұрын
Eka atha kisima kenekta ehma wenna honda na.
@TharinduMadhushan-o2r
@TharinduMadhushan-o2r 8 ай бұрын
@@anlyng7147 mgeth dennagen ekkenek na mtah eka unma tma danune
@ishanmihiranga6378
@ishanmihiranga6378 7 ай бұрын
අයියෙ ඔයාව මගෙ ම සහොදරයෙක් වගෙ මට දැනෙනවා 🥺🥺❤️‍🩹❤️‍🩹❤️‍🩹
@J......M
@J......M 8 ай бұрын
අනේ හරිම දුකයි අම්මා නැති උන එකට.. දරාගන්නම බැරි නොසිතූ දේවල් නොසිතූ මොහොතවල්වල වෙන එක තමයි.. නමුත් හිත හදාගන්නවා ඇරෙන්න කරන්න දෙයක් නෑ.. මේ ලෝකෙ හැම දරුවෙකුටම ඕනම ලෝකෙ බලවතෙකුට උනත් තමන්ට කලින් දෙමව්පියන්ගෙ අවමඟුල කරන්න සිද්ද වෙනවා.. ඉදහිට තමයි දෙමාපියන්ට කලින් අපි මේ ලෝකේ දාලා යන්නෙ.. ලෝක සබාවය ගැන හිතලා හිත හදාගන්න.. ධර්ම දේශනා ඇහුවොත් ඔයාගෙ දුක තුනී වෙයි.. අම්මට අමා මහ නිවන බොහෝ දුර නොවේවා.. ඔයාගෙ හිතට සැනසීම උදාවේවා!!!
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 8 ай бұрын
අනන්ත සන්සාරයේ පටන් මේ මොහොත දක්වා මා විසින් රැස් කරන්නාවූ සියලුම පින් කුසල් ඔබේ මෑණියන්ට අත් පත් වේවා. සුගතියක්ම වේවා. හිත හදාගෙන ජීවත් වෙමු මල්ලියෝ.
@jeewanasarisara
@jeewanasarisara 8 ай бұрын
ඔයාට වරදින් නෑ කවදාවත්..අම්මගේ ආශිර්වාදය තියනවා හැමදාමත්..ශක්තිමත් වෙන්න...තාත්තත් එක්ක ගමන යන්න..තෙරුවන් සරණයී...
@SanjeewaVithana-k9x
@SanjeewaVithana-k9x 2 ай бұрын
අම්මට පින් අත්වේවා ලස්සනයි ඔයාගෙ වීඩියෝ වෙලාවක් ලැබුනම බලනව ජයවේවා.
@kgunathilaka5898
@kgunathilaka5898 8 ай бұрын
ඔයාගෙ අම්ම ජීවිත් වෙලා ඉන්න කාලේ අම්මට ආඩම්බර වෙන්න, සතුටු වෙන්න පුලුවන් පුතෙක් විදියට ඔයා ඔයාගෙ වැඩටික කලානේ ඉදුනිල්, ඒ පිනම ඇති ඔයාට ඔයාගෙ ජීවිතේ ඉස්සරහට යන්න ❤ නිවන් සුව ලැබේවා ඔයාගේ අම්මට🥺.
@Gnirmala-zj2uc
@Gnirmala-zj2uc 8 ай бұрын
මා කල යම්කිසි පිනක් වේනම් ඒ පිනත් ඒ අම්මට අනුමෝදම් වේවා.ඉපදෙන කිසිදු ආත්මයක එවන් ලෙඩක් දුකක් නැති ජිවිතයක් ලැබේවා.🙏❤
@SunethraPushpika
@SunethraPushpika 8 ай бұрын
දුකයි අයියෙ අම්මා නැතිවෙච්ච එකට😢
@harshanirajapaksha8898
@harshanirajapaksha8898 2 ай бұрын
මේ වගේ පුතෙක් ලොකෙට දායාද කරපූ ඒ අම්මට නිවන් සුව ලැබේවා !!!
@SagaraMasakorala-i4b
@SagaraMasakorala-i4b 8 ай бұрын
අනේ කාලෙකින් .මාසෙකට පස්සේ .බලන් ඉදිය video එකක් දානකම් .ඇත්තටම අම්මා නැති උනා කිව්වම නම් shock උනා 🥺🥺 අද video එකට නම් ඇස් දෙකට කදුළු ආව .කියන්න කිසිම දෙයක් මතක් වෙන්නේ නෑ මට..ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා අයියගේ. REST IN PEACE අම්මා🙏🙏🙏
@PRIYA-u1s5k
@PRIYA-u1s5k 2 ай бұрын
අනිවාර්යයෙන්ම මෑණියන් හොඳ තැනක ඉන්නවා ඒ මෑණියන් ගොඩාක් වාසනාවන්තයි වගේම පින්කාරයි ඔයා වගේ පුතෙක් ලබන්න ඒ නිසා අම්මා අනිවාර්යයෙන්ම නිර්වාණය අවබෝධ කරගන්නවමයි 🙏🙏🙏
@SMR812
@SMR812 8 ай бұрын
අයියගෙ අම්මට නිවන සුව ලැබේවා. අම්මා හොද තැනක ඉපදේවා! 🙏
@indikapradeep9031
@indikapradeep9031 8 ай бұрын
මගේ ජීවිතේ හැබෑවටම හරි වීඩීයෝ එකක හරි මොකක් හරි ආදරණීය කෙනෙක් දෙයක් දැක්කොත් මට ඉස්සෙල්ලාම හිතෙන දේ තමයි එයාගේ දෙමව්පියෝ මොනතරම් හොදට තමන්ගේ දරුවව හදලද කියල... ඒ හැගීම මට දැනුණා අයියගේ යකාගේ පඩිපෙළ වීඩියෝ එක බලද්දී... පොඩි මිනිස්සුන්ට පවා ගරු කරන හැටි, සත්තුන්ට කරුණාව දක්වන හැටි, පරිසරයට ආදරය කරන හැටි,පුංචි පැටව්ට ආදරේ දක්වන හැටි දැක්කම එහෙම හිතුනා... ඔයා වගේ ලෝකෙට යහපත් පුතෙක් හදපු වඩපු අම්මා ගොඩක් ආඩම්බර වෙන්න ඇති...හැම අම්ම කෙනෙක්ම, තාත්ත කෙනෙක්ම නිරෝගීව දීර්ඝායුෂ ලබන්න ඕන...❤
@Akila_Arosh
@Akila_Arosh 8 ай бұрын
ඔයා වගේ හොද දරුවෙක් බිහිකරලා අම්මා නැති උනේ. ඒ පිනම ඇති අය්යගෙ අම්මට හොද තැනකට යන්න❤
@RiduhasIyomal
@RiduhasIyomal 8 ай бұрын
දුක් වෙන්න එපා අයියේ.අම්මා හොද තැනක ඇති.අනික අපි හැමදාම ඔයාත් එක්ක ඉන්නවා.ආදරෙයි ❤❤❤❤❤❤
@NadeeshaMihiravi
@NadeeshaMihiravi 8 ай бұрын
ඉන්න තැනක ඉදන් අම්මා ඔයා දිහා බලන් අනිවාරෙන් සතුටු වෙනවා ඇති අයියේ ..... වැටෙන්නෙ නැතුව දිගටම යන්න ....ඔයාට බුදුසරණයි ❤
@TravelingDiarySrilanka
@TravelingDiarySrilanka 8 ай бұрын
හිත හදාගන්න ලේසි නෑ මල්ලී , ඒත් සතුටු වෙයං අම්මා ජීවත් වෙලා ඉද්දී උබේ දියුණුව දැක්ක එකට & අම්මව සතුටින් තිබ්බ එකට... ❤❤ නිවන් සුවයම ලැබේවා 🙏
@chamithpriyanka766
@chamithpriyanka766 8 ай бұрын
වීඩි⁣යෝ එකක් දාලා තියෙනවා දකිද්දි සතුටු හිතුණා .ඒත් බලද්දි ඒ සතුට නැති වුණා.කොල්ලෙක්ට අම්මා නැති අඩුව මකන්න බෑ.😢 අම්මා හොඳ තැනක ඉදන් බලන් ඉන්නවා ඇති අයියේ ❤️
@rliyanage8144
@rliyanage8144 8 ай бұрын
දරාගන්න අමාරු උනත් මොනව කරන්නද අයියේ මේ සසරේ හැටි ඔහොමතමා... අම්මා ලස්සන තැනක ඉදන් ඔයා දිහා බලන් ඇති අයියේ.. ඔයාව තනිකරනෙකන් නැහ් කවදාවත් අම්මලා එම තමයි .. එකනිසා ඉදිරි වැඩ ටික හොදින් කරන්න... අම්මට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අයියේ... අම්මා වෙනුවෙන් ඔයා මෙහ් කරපු වැඩේ හුගක් වටිනවා.. අම්මා කොහේ හරි ඉදන් ඔයා දිහා බලලා සතුටු වෙවි....
@madhumadhushani-1998
@madhumadhushani-1998 8 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා..🙏💟 මේ සියලු පිං අනුමෝදන් වේවා..💟🥹🙏 අම්මා හොද තැනක ඉපදෙයී..!! බුදුසරණයී.. ඔයාට..
@dinithinishshanka9592
@dinithinishshanka9592 8 ай бұрын
මාරම සතුටක් දැනුනා මේක බලද්දි. තාම ඇස් වල කදුලු. වෙන රටවල වගේ අපේ රටෙත් හැම මනුස්සයටම එක විදිහට සැලකුවනම් දුප්පත් පොහොසත් බේදයක් නෑ ලංකාවේ. ඔයාට ගොඩක් පිං අයියේ ❤❤❤❤
@quencbary9922
@quencbary9922 8 ай бұрын
ලස්සනම මල් තමයි ඉක්මනටම පර වෙලා යන්නේ😢❤️
@MihiriNishadhani
@MihiriNishadhani Ай бұрын
ඔයා කියනවා අවස්ථා දෙකකදී අම්මාව පුළුවන් තරම් බේරගන්න උත්සාහ කරා, අම්මා දැන් හොඳ තැනක ඇති ඒ වචන දෙක ඇහෙද්දි ඇත්තටම හදවතත් පිච්චුනා. ඇස් දෙකට කඳුළුත් ආවා මොනා උනත්් නැතත් අම්මා දැන් ඉන්න ඕන හොඳම තැන ඇති.
@Dishan.95
@Dishan.95 8 ай бұрын
අම්මා හොද තැනක ඇති අයියේ❤️අම්මා කියන්නේ මහ මෙරක් ඒ අඩුව පුරවන්න වෙන කාටත් බෑ🥺අයියා වගේ හොද පුතෙක් අම්මට ආඩම්බරයක්❤️අම්මා ඔයාවගේ හොද පුතෙක් බිහි කරපු පිනම ඇති නිවන් දකින්න❤️
@ShehashiPilapitiyage
@ShehashiPilapitiyage 8 ай бұрын
අම්මේ ඔයාට නිවන් සුව ප්‍රාර්තනා කරනවා !!!🙏 ස්වභාදහමට ආදරය කරන, මනුෂ්‍යත්වය පිරුනු යහපත් පුද්ගලයෙක් මෙලොවට බිහි කරපු පින් බලයෙන්ම අයියගේ අම්මා හොද තැනක ඇති ... 10:15 අයියේ අවංකකම වගේම ඇත්ත කතා කරන විදිහ දැක්කා, Respect ❤️
@NikeshalaEdirisooriya-gc4nj
@NikeshalaEdirisooriya-gc4nj 8 ай бұрын
ඔයා වගේ කෙනෙක් මේ ලෝකෙට දායාද කරපු එකම ඇති අයියේ.ඔයාගේ අම්මට ආයේ හොදම තැනක ඉපදෙන්න.🙏🫂
@HashiniAlvis
@HashiniAlvis 8 ай бұрын
ඒක දැක්කම ඇඩුන අය්යෙ...අම්ම කියන්නෙ දරුවෙක්ගෙ ජීවිතේ ...මගෙ අම්මත් මං ලග නෑ...ඒකෙ අඩුව මට ගිඩක් දැනෙනව....මම මගේ හීන වලට යනව එයාව සතුටු කරනව...ඔයත් අම්ම ආසාවෙන් බලන් ඉදපු ඔයාගෙ හීන වලට යන්න....තාත්තව ආදරෙන් බලාගන්න අය්යෙ ඔයාට කවදාවත් වරදින්නෙ නෑ❤❤❤
@Vidharsha
@Vidharsha 8 ай бұрын
ඔයා විතරක් නෙමේ අපිත් කදුලු පුරවන් වීඩියෝ එක බැලුවේ.මගෙ අම්මටත් cancer එකක් ඒ දුක තේරෙනවා හොදට 💔 එයා හොද තැනක ඉපදෙයි අනිවාරෙන්ම ❤️
@chamodyanethmini2612
@chamodyanethmini2612 21 күн бұрын
ඔයාලගෙ අම්ම ඔයා වගෙ හොද ගති පැවතුම් තියන පුතෙක් හදපු නිසා හොද තැනක ඉන්නව අනිවාරෙන් ම❤ ඒවගෙමමේ වගෙ තව ලස්සන වැඩ ගොඩක් කරන්න ශක්තිය ලැබෙන්න ඕන❤
@NimeshaAththanayaka-b2u
@NimeshaAththanayaka-b2u 8 ай бұрын
එහෙම තමයි අයියේ 😢 ජීවිතයේ ලැබීම් වගේම කාලයත් සමගම නොලැබීම් ඇති වෙනවා අයියේ අම්මා ගෙනාපු ආයුෂ ඔච්චරක් වෙන්න ඇති.🙏 අපි හැමෝගෙම හෙවනැල්ල වෙන්නේ අපේ දෙමවුපියන් කවුරු කොහොම මොනවා කිව්වත් හරිම අමරුයි තමයි අයියේ හිත හදා ගන්න . ඒත් හුරු වෙන්න ඒ හැමදේම දරා ගන්න 🙏❤️ අයියාගේ අම්මිට නිවන් සුව ලැබේවා 🙏 කියලා ප්‍රාර්ථනා කරනවා🙏 හැමදේම හොද විදිහට සිද්ද වෙයි බුදු සරණයි🙏 හැමෝටම ❤
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc 8 ай бұрын
මා කළ යම් පිනක් වේ නම් ඒ පිං ඒ අම්මටත් අනුමෝදන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ඔයා දිගටම මේ ගමන යන්න අයියෙ. Degree එක අරන් හොඳ ජොබ් එකකට යන්න. දවසක ලස්සන පවුලක් පන්සලක් වෙලා සතුටින් ඉන්න අම්ම කොහෙහරි ඉදන් බලන් ඇති. Good Luck 💕
@VEleatherproducts
@VEleatherproducts 8 ай бұрын
අම්ම නැති උන එකට අඩන්න එපා කියන්න බෑ..පුලුවන් තරං අඩන්න..අම්ම කැමති නැති දේවල් එපා කිව්ව දේවල් කවමදාවත් කරන්න එපා..! එයා ඔයත් එක්ක ඉන්නවා.! එයාට දුක හිතෙයි..!හොදින් වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න..ඕනි දේකට ඔයාට අපි ඉන්නවා.!💋🌙
@deshandesilva4510
@deshandesilva4510 8 ай бұрын
මල්ලි ඔයා වගේ නිහතමානි කලාකරුවකු බිහිකිරීමම ඔයාගේ අම්මා කරපු ලොකු භාග්‍යයක් ..... අම්මා දැන් ලෝකේ ලස්සනම නිදහස් නැතක ඇති ඔයා දිනනවා බලාගෙන.. තව තවත් අභියෝග ජයගෙන ඉදිරියටම යමු අම්මා ආශිර්වාද කරයි හැමදාමත්....❤❤❤
@sitharaperera4525
@sitharaperera4525 8 ай бұрын
එකට හුස්ම ගත්ත කෙනෙක් මේ විදිහට අහිමි වීමේ වේදනාව හොඳට දන්නවා මල්ලී. ඇත්තටම හරිම කනගාටුයි. ඒ වුනත් හිත හදාගෙන ඉදිරියට යන්න උත්සහ කරන්න.
@malindagunawardhna9623
@malindagunawardhna9623 8 ай бұрын
ඔයා යන හැමතැනකම අම්මා මීදුමක් වෙලා හරි ඇවිල්ලා ඔයාව ආරක්ෂා කරයි...බලන් ඉදියි.ස්වභාවදර්මයට ගොඩාක් ලැදි කෙනෙක් විදිහට ඔයාටයි ඔයාගෙ අම්මාටයි තාත්තාටයි කවදාවත් නරක දෙයක් වෙන්නේ නෑ! අම්මා හොදින් ඉන්නවා ඇති!ස්වභාවධර්මය ඇයව ආරක්ෂා කරනවා!❤😢
@thejanirajawardhana4538
@thejanirajawardhana4538 8 ай бұрын
ජීවිතයේ හැටි. ඇත්තටම හරිම දුකයි අයියේ. 😢 මගේ අප්පච්චිත් නැතිවෙනවා හදිසියේම. COVID vaccine එකත් එක්ක. හරිම හොඳින් ඉදියා එයා. අවු.3ක් වෙන්නත් ඇවිත් තවමත් එයා නැති වුණා කියලා විශ්වාස නෑ අපිටත්. අප්පච්චි නැතිව අවුරුදු කොයින් ද, අපිත් අවුරුදු ගන්නෑ. ඒත් අප්පච්චි ඉන්න දවස්වල ඉදන් ම පොඩි ළමයි දෙන්නෙක්ට උදව් කරනවා. ඒ දවස් තරම් බැරි වුණත් අපිත් එයාලට අවුරුදු දවසට විශේෂ උදව්වක් කරනවා. මේවා කියන්න ඕන දේවල් නොවුණත් අයියාගේ හැඟීම හා සමානව ඒ දුක දන්න නිසා කියන්න හිතුනා. යන්න වුනා ම යන්නම එපැයි මොනව කරන්නද ඉන්න කාලේ හොඳින් සලකනවා වගේ ම නැති දාටත් පින් දෙනවා. ඒ තමා අපිට පුළුවන් උපරිමය කියලා මම හිතන්නේ. අයියාගේ අම්මාට නිවන් සුව ලැබේවා!🙏
@lk907
@lk907 8 ай бұрын
අයියගෙ අම්මට ජාති ජාතිත් පින් අත් වෙනවා මේ වගේ වටිනා දරුවෙක් රටට, ජාතියට බිහි කළාට.❤❤✨ හිත හයිය කරන් ඉස්සරහට යමු අයියේ ඔයාට කවදාවත් වරදින්නෙ නෑ ❤අයියගෙ අම්මට ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා ❤🙏..
@IsharaIsharaLakmal
@IsharaIsharaLakmal 8 ай бұрын
Mage. Ammath. nathi. una. 😢ayyage. ammata. nivan. suva. labeva. hamadama. sathutin. inna😊
@gkgaming550
@gkgaming550 8 ай бұрын
Play button එක unbox කරද්දී අම්මගෙ මූනෙ තිබ්බ හිනාවෙන් පේනවා ඒ අම්මගෙ හිතේ සතුට කොච්චරද කියලා ඇත්තටම අය්යෙ ඔයා ඔයාගෙ අම්මට දෙන්න පුලුවන් දේ උපරිමයෙන් දුන්නා ඔයාගෙ අම්මට නිවන් සුවම අත්වෙන්න ඕනෙ අය්යෙ අම්මා අනිවාර්යයෙන්ම හොද තැනක ඇති ඔයාවගේ පුතෙක් ලබපු එක තමා ඒ අම්මා ලබපු ලොකුම ජයක්ග්‍රහනය
@rashmidinali1238
@rashmidinali1238 8 ай бұрын
අයියා කරන හොද වැඩ වලින් අයියගෙ අම්මට හොද තැනක ඉපදෙන්න පුලුවන් වෙවී අයියේ 😞 උන දේවල්වලින් හිත හදාගෙන සතුටින් පරිස්සමින් ඉන්න 🙃
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
ඇත්තටම මේක දැක්කම මාර දුකක් දැනුනේ ඒත් අපි බැලුවා ඇයි විඩියෝ එන්නේ නැත්තේ කියලා.. අපි හැමෝටම කවදා හරි ඕකට මුන දෙන්න වෙනවා ..එක තමයි ඇත්ත .. අනිවාර්යෙන්ම අම්මා හොද තැනක ඇති දුක්වෙන්න එපා මල්ලි .. වැඩ ටික කරන් යමු ... ජය වේවා....
@Sagaya1
@Sagaya1 8 ай бұрын
දුකයි bro වෙච්ච දේට.අම්ම වෙනුවෙන් දිගටම ඔය වගේ පින්කම් කරන්න.අපිටත් බලන්න ඒ videos දන්න.All the best🎉
@sldirectorboy3483
@sldirectorboy3483 8 ай бұрын
😢 brother ඔයාට වරදින් නෑ ඔයා නිහතමානියි.... 3:19 ඇත්තටම ලොකු දුකක් ඇති උනා 😔💔 අයියේ ඔයාගෙ අම්මා සතුටු වෙනවා...ඔයා හොද ගමනක් යන හින්දා...❤️💯
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl 8 ай бұрын
අම්මි , මතු ආත්මයකදි අපේ ම අම්මි වෙලා ඉපදෙන්න ඕනේ....💔🙏🏻🥺🤍
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd 8 ай бұрын
මේ වගේ දරුවෙකුට අම්මා නැතිවුනා .. හරිම දුකයි.. පින් අත්වේවා පුතාටත්, අම්මාටත් , තාත්තාටත්... අම්මා ඉන්න තැනක සැනසීමෙන් ඉන්න. තෙරුවන්සරණයි හැමෝටම...!
@hasiyavlogs
@hasiyavlogs 8 ай бұрын
අඩෝ මාර අවුල් මට නම් 😌😢 නිවන් සුව හොද තැනක ඇති අම්මා ❤
@shalikamadushanka4731
@shalikamadushanka4731 8 ай бұрын
ඇත්තටම හොද වැඩක් බොක්ක❤. නැති බැරි අයට ඒ දේ ගොඩක් වටිනවා ඉදිරියටත් ඒ වගේ වැඩ කරන්න ලැබේවා.congratulations බොක්ක ❤. අම්මා හොද ආත්මයක ඉපදෙන්න කියා ප්‍රාර්ථනා කරනවා .ජය වේවා බොක්ක.
@GIC318
@GIC318 8 ай бұрын
අම්ම කියන්නෙ කොල්ලෙක්ගෙ ජීවිතෙ ලොකයක් අම්ම හොද තැනක ඇති ජය වේවා ❤
@thilinimaduwanthi6995
@thilinimaduwanthi6995 8 ай бұрын
අම්මා හොඳ තැනක ඉපදෙන්න ඇති මල්ලී මේ පින් අරගෙන..... ඉක්මනින්ම සිත ශක්තිමත් කරගන්න පුළුවන් වෙන්න ඕනේ
@Pasindumusic910
@Pasindumusic910 8 ай бұрын
මම මෙතෙක් කරාවු පින් බලයෙන් අයියාගේ අම්මා හොද තැනක ඉපදේවා 🙏🙏🌸🌸
@tharushiadhikari1613
@tharushiadhikari1613 5 ай бұрын
ඔයා වගේ හොඳ පුතෙක් රටට ඉතුරු කරල ගිය ඔයාගෙ අම්ම හොඳ තැනක ඉදන් ඔයා දිහා බලාගෙන සතුටු වෙනව ඇති🥺❤ නිවන්සුව ලැබේවා අම්ම🤍
@anlyng7147
@anlyng7147 8 ай бұрын
අම්මා ජීවත් වුන හැම දවසෙමඔයා නිසා ගොඩක් සතුටු වුණා මට ඒක විශ්වාසයි මේ ලෝකේ හැම දෙමාපියෙක්ටම ඒ සතුට ලැබෙන්නේ නෑ. ඉතිං අයියා ජිවත් වෙන කාලේ සතුටු සිතින් ඉන්න ලැබුන ඒ අම්මා දැන් කොයිතරම් සුන්දර තැනක ඉන්නවා ඇද්ද ❤😊
@NuwanPremalal
@NuwanPremalal 8 ай бұрын
හිත හොද ලස්සන කොල්ලෙක් මේ ලෝකෙට ජනිත කරපු ඒ අම්මට නිවන් සුව 🥺❤️‍🩹
@SDAGAMING43215
@SDAGAMING43215 8 ай бұрын
මල් වත්තක ලස්සන මල් තමයි අය්යේ මුලින් කඩා ගන්නේ. ඒ වගේ තමා මගේ තාත්තා නැති වෙලා මේ අව්රුද්දට අවරුදු 6යි. දුක් වෙන්න එපා. 💗😔😪
@nka7294
@nka7294 7 ай бұрын
ඔබ වැනි රුව ගුණ ණැන ඇති පුතෙක් හැදු ඒ අම්මට නිවන් සුව ලැබේවා !!! ස්වභාව ධර්මයට ලඟ මිනිස්සුන්ට හොඳ අධ්‍යාත්මික ශක්තියක් තියෙනව. පුංචි භාවනාවක් එහෙම කරල ඒ පැත්තත් හෙමි හෙමින් වර්ධනය කර ගන්න පුතේ... අද කාලෙ හැදෙන වැඩෙන දරුවන් ගැන ලොකු කලකිරිමක් තියෙන පුතාගෙ අම්මගෙ වයසෙ වගේ කෙනෙක් මම. අහම්බෙන් මේ චැනල් එක දැකල විඩියෝස් බලන්න ගත්තෙ. අද වගේ කාලෙක ඔබ වැනි ගුණ යහපත් දරුවන් ලෝකෙටම වාසනාවක් .. තෙරුවන් සරණයි පුතාට !
@IsuruSampath-hd5ov
@IsuruSampath-hd5ov 8 ай бұрын
නිවන් සුව අම්මාට❤ අම්මා නැති අඩුව ගොඩක් දැනෙන්නෙ පුතාලට ❤
@Puspa-q9s
@Puspa-q9s 7 ай бұрын
හිත ශක්තිමත් කරගන්න් මල්ලි ඔයා වගේ පුතෙක් හදපු ඔයාගේ දෙමාපියන් හරි වාසනාවන්නයි ඔයාගේ අමිමාට නිවන් අවබෝධ වෙිවා මෙි පිං ඔයාගේ අමිමාට අනුමෝදමි වෙිවා
@Imasha570
@Imasha570 8 ай бұрын
ඒ රත්තරං අම්මාට නිවන් සුව ලැබේවා 😢🏳️
@rashangaddakshitha
@rashangaddakshitha 8 ай бұрын
කොල්ලෙක්ට අම්ම නැති වෙනවා කියන්නේ ඒක මාරම දුකක්..කොහොම උනත් අයියගේ වැඩ ටික හොදට කර ගන්න ඔයාගේ අම්ම හොද තැනක ඉදන් ඔයා දිහා බලන් ඉදී♥️
@chameeshadasanayaka3133
@chameeshadasanayaka3133 8 ай бұрын
ආදරනීය අම්මෙක්❤අම්මා හොද තැනක ඉපදෙයි ..බුදු සරණයි🤍
@Sayuri-r1e
@Sayuri-r1e 7 ай бұрын
අම්මගෙ ලස්සන හිනාව ඔයාට දීලා ගිහින්..අම්මා අද එහෙ ඉදන් ඔයා දිහා බලලා සතුටු වෙනවා ඇති.මේ හැම පිනක්ම අම්මට අනුමෝදන් වේවා!මතු කිසිම ආත්මෙක අකල් මරණයක් නොවේවා!🙏🙏🙏
@Sajitha-cc5rh
@Sajitha-cc5rh 8 ай бұрын
අස්තිර ලෝකේ ඉස්තිර නැහැලු කිසි දෙයක් අස්කර ගැටලු වෙන්න සැහැල්ලුවක් 🥺
@susanthadinesh5414
@susanthadinesh5414 8 ай бұрын
අනේ මචෝ.අම්ම නැති උනාද.😥හරිම කනගාටුයි.නිවන්සුව ලැබෙන්න ඕනේ අම්මට.අම්මගේ ඒ අශීර්වාදය උබට හැමදාම ලැබෙනවා මචන්.මම ආසම චරිතයක්..❤️❤️❤️
@NimanthaNimanthaanushka-vg4br
@NimanthaNimanthaanushka-vg4br 8 ай бұрын
සිරාවටම මට ඇඩුනා මල්ලි මගෙත් අම්මා කැන්සර් එකක් හැදිලා නැති උනා ඔයාට වරදින් නැ මල්ලි බුදු සරණයි ❤️
@DiyanHesara
@DiyanHesara 8 ай бұрын
😢
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l 8 ай бұрын
ඔයාගේ අම්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා, ඔයා එයා වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ කරන්න ඇති. දුක්වෙන්න එපා කියන්න බැ . ජීවිතේ වටිනම කෙනා අහිමිවෙන එක ලේසි නැ 🥺🥺❤❤❤❤ ඔයාගේ හැමමොහොතකටම දිරියෙන් මුහුන දෙන්න වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤❤
@pansilumandara
@pansilumandara 8 ай бұрын
අම්මට නිවන් සුව පතනවා අයියා
@ahinsacharu6916
@ahinsacharu6916 7 ай бұрын
තමන්ගේ ජීවිතේ වටිනම දෙන්නගෙන් එක්කෙනෙක් නැතුවත්.අනිත් අයගේ සතුට දැකලා හිනාවුනා.respect කරනවා.
@madurangalakshan1704
@madurangalakshan1704 8 ай бұрын
ඔයාට වගේමයි මටත් මෙ අවුරුද්ද සුබ නැ හරියටම අප්‍රියල් 12 මගෙ වකුගඩූ දෙකම නරක් වෙලා කියල doctors ල කිවුව ... replant එකක් කරන්න කිවුව .... මොනව කරන්නද ලැබෙන දෙ බාර ගන්නම වෙනව ඔයාගෙ අම්මට උතුම් වු නිර්වානයම ප්‍රාර්තනා කරනව ...
@dilumikariyawasam6049
@dilumikariyawasam6049 8 ай бұрын
නිදුක් නීරෝගි සුව ලැබේවා 🙏❤️
@hansika1685
@hansika1685 8 ай бұрын
කොල්ලෙක්ට දුකක් නොදී ආදරය කරන එකම කෙනා අම්මා🥺 අම්ම නැතිවුනා කියන්නෙ දරා ගන්න අමාරු ලොකු වේදනාවක් මගෙත් අම්මා මාව දාල ගිහින් දැනට අවුරුද්දක් වෙනව ටිකක් අමරුයි තමා හිත හදා ගන්න කොහොම හරි අපි ඉදිරියටම යමු ❤️ අයියට හැමදාම අපි ඉන්නවා❤️❤️❤️
@Life_to_Explore_LK
@Life_to_Explore_LK 8 ай бұрын
ඔබගේ මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනය කරනවා. පියෙහි විප්ප යෝගෝ දුඛ්ඛෝ 😪😪😪
@Saracinema
@Saracinema 8 ай бұрын
එතුමියට නිවන්සුව ලැබේවා.. ඔයා නිසා මිනිස්සු කීයක් දැකලා නැති ලංකාව දැකලා ඇතිද ඒ පිනම ඇති අම්මා හොඳ තැනක ඉන්න❤
@damithekanayaka1261
@damithekanayaka1261 8 ай бұрын
මගේ බලවත් කණගාටුව අය්යේ, ඔයාගේ අම්මාට ගොඩාක් පින් සිද්ද වෙන්න ඕනෙ ඔයා වගේ පුතෙක් බිහිකල එකට ❤❤
@AnushaHemamali-ft2bz
@AnushaHemamali-ft2bz 8 ай бұрын
ඔයාට වරදින් නෑ අයියේ ජීවිතේ....මේ වගේ දේවල් තව තවත් කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන ඔයාට බුදුසරණයි....
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 2,9 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Runnnn!!!!  Colombo to Dubai vlog with @AshenSenarathna
17:39
Man Saranna මං සරන්නා
Рет қаралды 248 М.
Wangedigala | Camping in thunderstorm , Cooking , ASMR 🇱🇰
33:32
Man Saranna මං සරන්නා
Рет қаралды 796 М.
මැදිරිගිරිය | Madirigiriya | Travel with Chatura
23:29
Travel With Chatura
Рет қаралды 96 М.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 490 М.
Camping in Thunderstorm | Making Chicken Kottu | Walapane | Kothalagala mountain
46:31
Man Saranna මං සරන්නා
Рет қаралды 205 М.