නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් වංචාකරු,මාලිමා ආණ්ඩුවටත් රිංගලා.සතුටට පාටියකුත් දාලා.2025.01.20.

  Рет қаралды 21,049

Ethalaya News - ඊතලය පුවත්

Ethalaya News - ඊතලය පුවත්

Күн бұрын

Пікірлер: 160
@Theekshana-q3i
@Theekshana-q3i 2 күн бұрын
ඔබතුමා ඔය රට වෙනුවෙන් කරන මෙහෙය ඉතාතමත්ම අනර්ඝයි , විශිෂ්ටයි ,.. රටේ ජනතාව දැනුවත් කරනවා සේම රටේ ප්‍රධානීන්ද දැනුවත් හැකි ඉක්මණින් දැනුවත් කරනු මැනවි . ඔබතුමාට නිදුක් නිරෝගී සම්පත්ද චිරජීවනයද , ආරක්ෂාවද තෙරුවන් බෙලෙන් ලැබේවා !!!
@Senakasoyza
@Senakasoyza 3 күн бұрын
ඔබ ඉදිරිපත් කරන ලේඛනගත තොරතුරු/ සාක්ෂි පිටපත් සහිතව ජනපති.ට වලාන දූෂණ මර්ධන ඒකකය පොලිස් ඇමති කැබිනට් ඇමැතිවරුන්ට යොමු කරන්න. ජනගත කරන්න. ජනතාව ප්‍රශ්න කරාවි.
@susilayupala2959
@susilayupala2959 2 күн бұрын
Mara wede lankawata wenne malimawata jayawewa. ✝️🙏👍❤️
@gaminichandra5664
@gaminichandra5664 2 күн бұрын
Pahadiliwama.
@sukitha2078
@sukitha2078 3 күн бұрын
රට කාලා ඇත්තේ පොලීසිය වහාම ඔවුන්ගේ වත්කම් සොයා බලන්න
@jayaweeraapa9273
@jayaweeraapa9273 2 күн бұрын
පොලිසියේ ඉහල සිට පහලටම විගනනයක් කලොත් ඉහල අයගෙන් 90%ක්ම හිරේ විලන්ගුවේ වැටෙනු ඇත මේ කරන අනාවරනයන් ඇසුවම දූශිත චවුර වලල්ක් එකතු වි රට නැත්තටම නැතිකරල වගේ
@SagithJagoda-l4o
@SagithJagoda-l4o 2 күн бұрын
මෙවැනි කරුනු පිලිබඳ තොරතුරු සොයා ඉදිරිපත් කිරීම පිලිබඳ ඔබතුමාට ස්තුතියි ....
@SaSs-o1n
@SaSs-o1n 2 күн бұрын
රටේ පලමුවෙන් ක්ලීන් කරන්නම ඕනෙ පොලීසිය.නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණයයි.
@AnojaAbeysinghe-dz2hx
@AnojaAbeysinghe-dz2hx Күн бұрын
මම කියන්නෙත් ඒක.මෙහෙම ගියොත් මිනීමරුවෝ එකෙක් අල්ලන්න බෑ
@nisaljayawardena
@nisaljayawardena 3 күн бұрын
මෙය හුදෙක් පක්ෂයක් හෝ පුද්ගලයෙක් දිනවන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගයයි! නියත ලෙසම මාලිමාවෙන් පළාත් පාලන ආයතන පත්වනු ඇත. 🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩
@GunawardanaHA
@GunawardanaHA 2 күн бұрын
ආණ්ඩුවකට මෙිවා දේවාශිර්වාාදන්ය, මෙිවා ගෝඨාට ලැබුනේ නැහැ, මෙහෙම ගරැ උපදේශකයන් සිටියේ නැහැ, සියල්ලම නැතිවුනා, මෙිි ආණ්ඩුවට මෙි උපදෙස් බලන අපිටත් හරි වැදගත් ,ආණ්ඩුවෙි මැති ඇමතින් මෙිි ගැන හරියට සිතා නිවැරැදිව තේඑැමි ගෙන් කටයුතු නොකල සොත් සොරිම තමයි,
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 2 күн бұрын
තිරය පිටුපස සැඟවුන සත්‍යය තොරතුරු සොයා ඉදිරිපත් කරන ඔබට ස්තුතියි.
@DonnaThuduwage
@DonnaThuduwage 3 күн бұрын
Thank you. For this valuable presentation.
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 3 күн бұрын
මොන ඥාති සම්බන්ධතා තිබුනත් අපිට අනුර දිසානායක ජනාධිපති වරයා ගැන ලොකු විශ්වාසයක් පැහැදීමක් තිබෙනවා .වැදගත් තොරතුරු සමාජ ගතකිරීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තුතියි .
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 3 күн бұрын
තාරාතිරම නොබලා දඩුවම් දිම කරනවා කිවා දැන් ඔන් පුලුවන් දඩුවම් දෙන්ඩ.
@jeevansoysa7566
@jeevansoysa7566 2 күн бұрын
ජනාධිපතිතුමා අගමැතිනියට පක්ෂයේ සියලු දෙනාම ආරක්ෂා වේවා ඔබතුමාට බොහොම ස්තුතියි මහජනතාව දැනුවත් කරනවාට හොරු රැලට දඩුවම් දෙන්න ඉක්මනින් මහජනතාවගේ බලාපොරොත්තුව එකයි
@dilaniperera7509
@dilaniperera7509 2 күн бұрын
හොරුන්ට දඩුවම් දීම නොවේ අරමුන විය යුත්තේ ජනතාවට යුක්තිය හාසාදාරනත්වය ඉටුකරදීමයි අරමුනවිය යුත්තේ
@samanpeiris-ii8rv
@samanpeiris-ii8rv 3 күн бұрын
හොරු දන්වැලක්නේ... ලැජ්ජයි මේ රටේ නායකයන්ගැන😢😢😢
@ajithdissanayake6349
@ajithdissanayake6349 3 күн бұрын
අනුර තම්බන්ට බෑ,.. බලමූ,.. අපි ඇස් ඇරගෙන ඉදලා අනුරව රකිමූ..✊️ මූං Mafia set එකක්, ඔබ හරී..
@nelsonweerasinghe8679
@nelsonweerasinghe8679 3 күн бұрын
රහස් පොලිසිය භාර දෙන්න සුදුසුම පුද්ගලයා මෙන්න ජනපති තුමනි..මෙන්න බඩු....❤❤❤
@kamalajayantha3922
@kamalajayantha3922 3 күн бұрын
සුභ දවසක් ඔබතුමාට ආයුබෝවන් 🙏
@JagathAnanda-js8oj
@JagathAnanda-js8oj 3 күн бұрын
සමහර වෙලාවට හිතෙනවා "බීරි අලින්ට වීණා වාදනය කිරීමෙන්" වැඩක් තියේවිද කියලා. 🤔
@ashokawijetunga5131
@ashokawijetunga5131 3 күн бұрын
අනේ මෙ⁣යා මෙි කියන දේ ඔක්කොම ඇත්තද බොරැ සමාඡ ගත කරන වෙලා සාක්ෂි ඇතිව අදාල අංශ වලට දැන්විම වැදගත් ගිරවි වගේ කියනවා හමිබ කරන්න හැබැයි සාක්ෂි නැ
@rpq3192
@rpq3192 3 күн бұрын
බීරි අලියෙක්ද අනුර .පොඩ්ඩක් කතාව අහපන්
@dilipfernando9535
@dilipfernando9535 3 күн бұрын
අනුර යනු හොද විශ්ලේශකයෙක් හැම කෙනෙක් ගැන ම වෙන වෙනම දන්නවා.
@shanthalal8693
@shanthalal8693 2 күн бұрын
මන් හැමදාම කියනව වගේ ආණ්ඩුවේ අය මේ ඊතලය නාලිකාවේ එළිකරන දේවල් ගැන අධ්‍යයනය කර නඩු පැවරීමට උනන්දු වියයුතුයි.
@d.m.wijekoon4916
@d.m.wijekoon4916 3 күн бұрын
වෙන රටක මේ වගේ දෙයක් වුණානම් මෙලාට වෛද්‍යලංකාරට දඬුවම් දීලා. ඒත් ලංකාවෙ අපිට එහෙම බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ?
@gamage-o1j
@gamage-o1j 2 күн бұрын
වෛද්‍ය ලංකාර දූෂිතයාට නීතියෙන් පැනයාමට ඉඩ නොදෙනු.මේ ගැන රජයේ අවධානය.
@sriyaperera480
@sriyaperera480 2 күн бұрын
මාලිමා රජයට කලින් ශ්‍රීලංකා වට හේත්තුවී ඉන්න මේ හොරු ඉක්මනට හදුනාගෙන අපේ ජනාදිපතිතුමා මුන්ව ඉවත්කළ යුතුය් මුන්ගෙන් රජයේ කීර්තිනාමයට හානියක් කරගතයුතු නැත. මුන්ගෙන් රට ආරක්ෂා කරගන්න ඉක්මනින්ම පියවර ගන්න .
@sumanaherath2241
@sumanaherath2241 3 күн бұрын
සුබ දවසක් ඔබට ඉක්මනින් වංචා කාරයො අල්ලාගන්න❤❤❤❤
@thilakarathnapallek7714
@thilakarathnapallek7714 3 күн бұрын
මහින්ද රාජපක්ෂ ආරක්ෂක නිලධාරීන් කියනවා, ජානකී ගාමිණී සෙනරත් එක්ක පවුලේ නෑකමක් තියෙනවා කියලා..
@nallaperumarupa5962
@nallaperumarupa5962 3 күн бұрын
සුභ දවසක් ඔබට ඔබගේ කාර්යය හරිම වැදගත්❤❤
@SleepyAnteater-en5iz
@SleepyAnteater-en5iz Күн бұрын
ඔබතුමාට අපගේ ප්‍රනාමය. මේ පිලිබදව අපේ ජනාධිපතිතුමාව නොපමාව දැනුවත් කරන්න එතුමාට සියල්ල තනිව කලනොහැකියි
@shanthalal8693
@shanthalal8693 2 күн бұрын
😮අනුර මහත්මයා , මේ වෛද්‍යාලංකාර ගැන විශේෂයෙන් සොයාබැලිය යුතුයි. ඔහු පැත්ත මාරුකර ගැලවෙන්න පුලුවන් .
@nisaljayawardena
@nisaljayawardena 3 күн бұрын
අ ♥️ අනාගතය නු ♥️ නුඹයි ර ♥️ රටේ
@gsrgs5640
@gsrgs5640 3 күн бұрын
ලස්සන පෙලගැස්ම ❤❤❤🎉🎉🎉😊
@dinuperera-rl1tc
@dinuperera-rl1tc 3 күн бұрын
😂😂😂😂😂😅😅😅
@dammisilva-yu9zo
@dammisilva-yu9zo 2 күн бұрын
Obathumata sthuthi❤❤❤
@jayanthipeiris5147
@jayanthipeiris5147 3 күн бұрын
හෙන ගහනවා මුංට ..අපි දුක් විදිනවා...මාලිමාව බබා...ද හරිම දුකයි..😢😢
@UjithaTaroshan
@UjithaTaroshan 3 күн бұрын
අනේ හු#හන්..
@nandani123-jj4ci
@nandani123-jj4ci 3 күн бұрын
සානි අබේසේකරට හා ජනාධිපති තුමාට මේ වීඩියෝ ක්ලිප් එක යවන්න දන්න කෙනෙක් ඉන්න වානම් . මේ ගැන පියවරක් ගැනිම ට
@gsrgs5640
@gsrgs5640 3 күн бұрын
රාජපක්ෂලා; මාලිමා රජයේ සුදුසු ස්ථානවලට අවශ්‍ය අය නිවැරදිව යොදවල ඉන්නේ ! ඒනිසා තමයි; හු...හූ...හොරු...ඇල්ලුවද...?... කියල බය නැතිවම කෝචොක් කරන්නේ. (ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා තොරතුරු අපට දැනගන්න සලස්වනවාට.)
@thusithabandara7694
@thusithabandara7694 2 күн бұрын
Excellent explanation and speach 🎉🎉🎉🎉🎉🎉🎉
@54jayarathnahm
@54jayarathnahm 3 күн бұрын
ඉක්මනින් ඔහු ගැන සොයා බලන්න...
@creedamuthukuda2255
@creedamuthukuda2255 3 күн бұрын
Thanks for your information
@ranjitattanayake2826
@ranjitattanayake2826 3 күн бұрын
Should question the Police for not inquiring the complaints made
@SsanthaSant
@SsanthaSant 2 күн бұрын
ජ වි පෙර සාමාජිකයන් කමිටුතුල නෑ ඒගොල්ලො අමතක කරලා වැඩ කරන්නෙ
@Deepthi-v1q
@Deepthi-v1q 3 күн бұрын
ඔය අධිකරණ ඇමතියා ..සත පහකට විශ්වාස නැහැ ...ක්‍රිෂ් එක ගැන ඉන්දිය පරික්ෂණ ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා ...අපේ එවුන් තටමනවා...😅😂😅
@gamage-o1j
@gamage-o1j 2 күн бұрын
ජනාධිපතිතුමනි වෛද්‍ය ලංකාර හොරාගේ ගිණුම් පරීක්ෂා කරනු.මොහු සම්බන්ධ නීත්‍යානුකූල පියවර ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න.මොහු තමයි පසුගිය කාලයේ සියලුම නඩුඅවුල් සහගත තත්ත්වයකට පත් කළා.
@sunilsoysa2496
@sunilsoysa2496 3 күн бұрын
Very vital information for AKD.
@pushpasamarakoon7711
@pushpasamarakoon7711 5 сағат бұрын
අනුර ජනපති සොයුර ජයෙන් ජය.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilaniperera7509
@dilaniperera7509 2 күн бұрын
මේවිදියට ලන්කාව හොරගුහාවක්නේ . ජනතාව බුද්දිමත්ව ඉවසීමෙන් මේ අවස්තාවෙදි ක්‍රියා කලයුතුයි.. ගරු ජනාදිපති තුමා මේ චුදිතයින්ගෙන් රටට අහිමි වු මුදල් ලබාගන්න ගරු අදිකරනයහරහා.ජොන්ස්ටන්ට කලදේම කරන්න. ඒක පලි ගැනීමක් නොවේ.. එහෙම නොකලොත් එය. නිවැරදි සාදාරනව ජීවත්වන සමස්ත පුරවැසියන්ගෙන් පලිගැනීමක් බවට පත්වීමක් වැනියි.
@loljigen2704
@loljigen2704 2 күн бұрын
අපි මලිමාවට ඕනවටත් වඩා බලය ලබා දුන්නා පැහැදිලි ගමනක් යන්න කල්මරන්න එපා ජනතා විස්වාසය බිඳ වැටීම සිදුවෙනවා
@laxmanwickramasinghe
@laxmanwickramasinghe 2 күн бұрын
ඔබ තුමා තමයි යූ ටියුබ් අති දක්ෂ රහස් පරීක්ෂකවරයා
@gamagesusiripala2176
@gamagesusiripala2176 2 күн бұрын
රවී වෛද්‍යයා ලංකාර දවසක් ගෑනියෙකුට කොටන්න ගියාම ,ඒ ගෑනි අහල තියෙනව , " අනේ යකෝ උඹේ ඔය කොස් ඇටයක් වගේ එකෙන්ද මට ...කන්න හදන්නෙ " කියල .ඌට මළ පැනල කෑගැහුවලු .ඒ ගෑනුකෙනා එක්ක කරපු ඉන්ටව් එහෙකින් තමයි මේක දැන ගත්තෙ .එහෙව් එකෙක් මාලිමාවට ගන්නව නම්...? ආණ්ඩුව ට දෙයියන්ගෙම පිහිටයි .
@nandani123-jj4ci
@nandani123-jj4ci 3 күн бұрын
මහින්ද රාජ්පක්ස නියාය මෙයට apply කරන්න ,ඉක්මනින් විසදාගන්න පුලුවන්
@damithdesilva5963
@damithdesilva5963 3 күн бұрын
ඔය සෑම දෙයක් ගැනම අනුර ⁣සහෝදරයා දැනුවත් .ඉදිරියේදී ඔය සෙට් එකටම ෂොට් එක වදිනවා. අනුර සහෝදරයා අවධියෙන් ඉන්නෙ.
@MadMax-zx3zx
@MadMax-zx3zx 3 күн бұрын
Good morning mr ❤❤❤
@namaljayakody9785
@namaljayakody9785 2 күн бұрын
❤❤❤❤❤❤❤
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 3 күн бұрын
අපි කියලා යවනවා ජනාධිපතිට මේ සම්බන්ධයෙන්. මේක වෙනස් වෙයි.
@ddfffgfguif7yiy202
@ddfffgfguif7yiy202 2 күн бұрын
Ekmaninma.karannmewa.ahana.kota.hari.kalakirimak.athi.wenne Me.adikarana.amathiya.nam.?
@kapilsiri9850
@kapilsiri9850 2 күн бұрын
❤❤❤❤ excellent ❤❤❤❤
@nuwanperera8140
@nuwanperera8140 3 күн бұрын
නිරපරාදේ කාලය නාස්තිකර ගනිමින් , මේවා මෙච්චර කෑගහගෙන දැගලියයුතු..දිගදුර යායුතු ..කතාකලයුතු ප්‍රශ්න නොවේ..දේවල් නොවේ..අවුරුදු 77කට පසුව රටේ නීතිය සෑම පුරවැසියෙකුටම හරි විදිහට ක්‍රියාත්මක වෙන මොහොතක එම නීතීය දැන දැනම අවබාවිතා කරන, දූශනයන කල සහ තවමත් කරමින් සිටින රජයේ සියලුම තලවල රාජ්‍යය නිලදාරින් අසස්සක් මුල්ලක් නෑර සොයාගෙන කිසිම සමාවක් නොදී ඒ මොහොතේම පඩි නැතිව සදාකාලිකවම රැකියාවෙන් නෙරපා දොට්ට දැමිය යුතුයි ..ගෙදර යැවිය යුතුයි ..නිසි නීතියේ උපරිම දඩුවම් දියයුතුයි. ඕක කොරන්න කොන්දක් නැතිව මොකක්ද මේ නටන විහිලුව, නාඩගම ...මෙහෙම පුලුවන්ද රටවල් ගොඩදාන්න..මේවා රට්ටු සහ ලෝකයක් හිනස්සවන්න වැඩ..කියන්නත් ලැජ්ජායි ....👎👎👎
@Maheshasenarathna
@Maheshasenarathna 2 күн бұрын
ජනාධිපතිතුමනි මේ කියන දේවල් ගැන සොයා බලා ඉදිරි කටයුතු කරයි කියා හිතනවා නැත්නමි රජය අපහසුතාවයට පත්වෙනවා .
@AjanthaSubapanditha
@AjanthaSubapanditha 2 күн бұрын
If the ex cop Ravi Waidyalankara is willing to give evidence against the wrong doers to the current government, it is a good move by the government to keep him as a government witness.
@Rkdu_Reb62
@Rkdu_Reb62 2 күн бұрын
රංවලගේ උපාදිය නොදන්න අනුර මේවා දන්නවද සුවර් නැ 😢😢
@Nirmala-fs3qn
@Nirmala-fs3qn 2 күн бұрын
මුං තමයි අර රස්තියාදු පත්තරය කලේ ලැජයි මුංගේ කතාකරන හැටි පරිස්සමෙන් හෙන ගහන්නේ කටට හා පවුල්වලට
@nisaljayawardena
@nisaljayawardena 3 күн бұрын
THIS IS NOT JUST A PARTY OR A PERSON'S WORK. IT IS THE ONLY PUBLIC FORCE THAT BUILDS OUR COUNTRY! LOCAL GOVERMENTS WILL DEFINITELY BE APPOINTED BY THE NPP! 🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩
@pkshapksha9638
@pkshapksha9638 2 күн бұрын
🇱🇰🇱🇰🇱🇰💐💐💐🇱🇰🇱🇰🇱🇰
@estherbredies2215
@estherbredies2215 2 күн бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@errolwirasinghe
@errolwirasinghe 2 күн бұрын
Brilliant!!
@manawasinghebandara7221
@manawasinghebandara7221 3 күн бұрын
මහත්තයෝ ඔය මඥුල් ජවිපෙ නායකයන්ට කියන්න..අපිට යමක් කල නොහැකියි.
@somathungananayakkara1693
@somathungananayakkara1693 3 күн бұрын
Oya thorathuru likithawa rajayata denna.
@UpaliAlahakon-ww2ov
@UpaliAlahakon-ww2ov 3 күн бұрын
❤❤❤❤❤❤❤npp
@mqqalli
@mqqalli 3 күн бұрын
what a knowldge , Knows everyhing under the sun! - Havent seen anyone like him in mylife.
@Saman-e7q
@Saman-e7q 3 күн бұрын
👍👍👍
@somathungananayakkara1693
@somathungananayakkara1693 3 күн бұрын
Theruwan saranai niduk nirogi wewa
@jayanthalok4080
@jayanthalok4080 2 күн бұрын
@nisaljayawardena
@nisaljayawardena 3 күн бұрын
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🇱🇰
@Athula12165
@Athula12165 2 күн бұрын
මම හිතන්නේ නැහැ රවී විද්‍යාලන්කාරට කිට්ටු වෙන්න පුළුවන් කියලා.. මොකද ඔහු ගැන සේරම දන්නවා
@thakshisenani3075
@thakshisenani3075 2 күн бұрын
Janadipathi thumani oba thuma me gana awadanaya yomu karanna"" rawee waddyalankara ..othanin ain karanna...oka ennakan..obalath owata neethiya etu wenne na..😢😢😢😢😢😢😢
@anandakarunathilaka-my7oy
@anandakarunathilaka-my7oy 2 күн бұрын
Oya. Edama.peoples.bank.sathu.edamak.sabalathiey.karunajiewa.dunnea.nakeiey.maienage.yaluwa.hoyala.balanna.😢😢😢😢😢😢😢😢😢😢😢😢
@senakanishantha7111
@senakanishantha7111 3 күн бұрын
🙏🙏🙏🙌
@user-vw6zg7fu9w
@user-vw6zg7fu9w 3 күн бұрын
❤❤
@Wasantha-o4q
@Wasantha-o4q Күн бұрын
කවුද එතකොට මේවා කරන්නේ. ජනාධිපතිතුමා හොයලා බලන්න වෙයි.
@Athula12165
@Athula12165 2 күн бұрын
මේවා සේරම සොයනවා කියලා විස්වාසයි හැබැයි අදිකරණ ඇමති ගැන එච්චර විස්වාසයක් නැහැ.. ඔහු ඉන්නේ දනපති මානසිකත්වයේ..
@gamagesusiripala2176
@gamagesusiripala2176 2 күн бұрын
ඒ කියන්නෙ මහත්තයො , අනුර ත්... " හොරු සමග හෙළුවෙන් " කියල ද ?
@SahunthalaKu
@SahunthalaKu 2 күн бұрын
❤❤❤❤🥰🥰🥰🥰😘😘
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 3 күн бұрын
Obala ,api kiyana dewal ,Anurala ahanneth nehe ,dakinneth nehe . Harshana Nanayakkara ,Wasudewa ge mallige puthraya . Owwo Mainage ha Sombige hondama sameepathayo . ඇදිකරන ඇමතිකම ohu wage Rajapakshalata kittu ayekuta deema ,anika ,Ananda Wijepala ,Arakshaka amathikama ,ohu wage Sombige chakkekuta deema nosudusu deyak .
@Deepthi-v1q
@Deepthi-v1q 3 күн бұрын
ඔව් ..අධිකරණ ඇමතියා sure නැහැ...😢😅
@mohammedFazmil-f3u
@mohammedFazmil-f3u 2 күн бұрын
No one has guts to arrest them
@gaminichandra5664
@gaminichandra5664 2 күн бұрын
Oba mewa anura sahodarayata kelinma danum denna. Apita kiyala wadak naa. Adaala aya kelinma danuwath karanna.
@gaminividanage9649
@gaminividanage9649 2 күн бұрын
ඔය කියනවා වගේම සියල්ල ජනාධිපතිතුමාට යවන්න
@anhettigeperera272
@anhettigeperera272 2 күн бұрын
රව් විද්‍යාලoකාර FCID එකේ ඉදගෙන කරේ මොනවද කියලා ..මාලිමා ආන්ඩුවේ කට්ටිය හොදටම දන්නවා...ඒ හින්ද ඔය කතාව විශ්වාස කරන්න බැහැ.
@prabakumari3701
@prabakumari3701 3 күн бұрын
Ayiooo deviyane mun monathatan kalakanni hora marakam kralada obathuma janadi pathi thumawa danuwath karanna❤❤
@DanielSoza-w1q
@DanielSoza-w1q 2 күн бұрын
And here we have the "self-appointed" truth-teller, delivering a masterclass in spreading LIES. Bravo, what a performance! 👏👏
@Deepthi-v1q
@Deepthi-v1q 3 күн бұрын
මහත්තයා ...ආයිබොන්ඩ..good morning ...මොනවද today special ....❤❤❤🎉❤❤❤😅😂
@user-vw6zg7fu9w
@user-vw6zg7fu9w 3 күн бұрын
❤❤
@nandani123-jj4ci
@nandani123-jj4ci 3 күн бұрын
හ්ජ්ජ්
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 3 күн бұрын
FCDI ද FCID ද 😂 මොන මගුලක්ද මන්ද කියන දෙයක් පැහැදිලි නෑ හරියට තොරතුරු ඉදිරිපත් කරන්න 😢😢
@loljigen2704
@loljigen2704 2 күн бұрын
FCID bro
@asokabandara1061
@asokabandara1061 2 күн бұрын
🤔🤔🤔🤔🤔
@gaminiweerasinghe4987
@gaminiweerasinghe4987 2 күн бұрын
You have so much contacts in the police department,pls inform the relevant authorities about the DIG with immediate effect and inform the president,so that he can take quick action.president may be not aware about what’s happening.these people should be brought to justice and punished to the fullest extent of the law.
@ManathungaKrishantha
@ManathungaKrishantha 3 күн бұрын
All the civilians will give maximum support to NPP gavonment
@AnojaAbeysinghe-dz2hx
@AnojaAbeysinghe-dz2hx Күн бұрын
ඔබතුමා කියන පරිදි අනුරගේ හිත ගිහින් තියෙන්නේආර්ථිකය ගොඩ නැගීම වෙතයි.මම විශ්‍රාමික ගුරුවරියක් නිසා මට කාලය තියෙනවා මේවාට වැඩ කරන අතරතුරදී වුවත් සවන් දෙන්න.ලේ කකියනවා මහත්තයෝ මේවා ඇහෙනවිට.මේ ගැන අපට වඩා ඔබතුමාටයි ජනාධිපතිතුමාටදැනුම් දිය යුත්තේ 159ක් හිටියට 4, 5 දෙනයි වැඩ කරන්නේ.ලොකු ලෙකේකෝ ටිකක් මන්ත්‍රී වෙලා උන් ගම්මාන වලට වත් එන්නේ නෑ.මගේ ගමේ මිනිස්සු විතරක් නෙමෙයි පාතදුම්බර හොල්ල්න පුළුවන් උනේ 94චන්ද්‍රිකාට විතරයි.වතු ආශ්‍රිත දමිළයන් ගොඩයි.මරක්කලයන් ගොඩයි.නමුත් අපි ජනාධිපතිවරණයේදී පැරදුනත් මහමැතිවරණයේදී 25000,37000කරලා සජියව 13000ට බැස්සුවා.පාතදුම්බර මිනිස්සු ක්ෂණිකව වෙනස් වෙනවා.පහුගියදා වතත්තේගම මාලු අමිල ව්‍යාපාරිකයා කපා කොටා ඝාතනය කළා.ඔහුට වත්තේගම පොලිසිය ආරක්ෂාව දුන්නේ නෑ.පොලීසිය ඉතාදූෂිතයි.එම නිසා අමිල ආරක්ෂාව පතා තෙල්දෙණිය පොලීසියටත් ගොස් තියෙනවා.දැන් වත්තේගම පොලීසිය මිනීමරුවාට නැවත මාලු කඩේ දමා ගන්න ආරක්ෂාව සපයනවා.අපි පෙත්සම් පිට පෙත්සම් යැවුවා.පොලීසියේ උන් යහතින් වැජඹෙනවා.මට නම් එපා වෙලා මේ ආණ්ඩුව
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 2 күн бұрын
Anrageth kayiyayi pada gadayi විතරයි නේ 😂😂 cheeneta හම්බන්තොට ඉඩම් අක්කර 1000 ක් ma විකුණලා ගෙනාවේ bilion 3.7 k විතරයි නේ 😂😂
@ashokawijetunga5131
@ashokawijetunga5131 3 күн бұрын
මෙි ඔය චෝදනා නිවරදි නමි වාහාම ඔබපැමිනිලි දාන්න හො අදාල අයට දන්වන්න ඔබ කියන සමහර දේ බොරැ
@sirikumaradayananda368
@sirikumaradayananda368 2 күн бұрын
Thot FCDI It Should be Corrected as FCID. Thanks.
@amjsadiq
@amjsadiq 2 күн бұрын
FCID-Financial Crimes Investigation Division, not FCDI
@GaminiCorea
@GaminiCorea 2 күн бұрын
This information seems to be correct. If so , why isent the President aware of this ?.. It is useless having ₩₩investigations if these lapses are taking place . We will lose all confidence and respect for the Government if this is not corrected and proper action is taken against all who are responsible. Act soon if not , future elections will be effected very badly !!!!
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 3 күн бұрын
PLEASE REVELE CROOKS
@IndraGunawardane-e4g
@IndraGunawardane-e4g 3 күн бұрын
Is this D I G lawyer. let me know
@nalinidamayanthi-m3l
@nalinidamayanthi-m3l 3 күн бұрын
Obathuma me Ravi gena janadipathi thuma danuwath kare nedda
@RanjithPushpasiri
@RanjithPushpasiri 3 күн бұрын
පව් බං උඹ 😢
@DonnaThuduwage
@DonnaThuduwage 3 күн бұрын
Ekaneda namal ahanne horu alluwada kiyala?
තිත්ත සම්බෝල
47:10
Bharatha Thennakoon
Рет қаралды 12 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН