2025 ඉදල විදේශ ශ්‍රමිකයන්ව කොරියාවට ගන්නේ නැද්ද 🥹|අව්රුදු 25ට අඩු අයට කොරියාවට යන්න බැරිද ඉස්සරහට 😯

  Рет қаралды 13,334

🇰🇷point of bhanu with Southkorea

🇰🇷point of bhanu with Southkorea

Күн бұрын

Пікірлер: 93
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
විදේශ ශ්‍රමිකයන්ව දකුණු කොරියාවට ගෙන්වා ගැනීම සඳහා රැකියා බලපත්‍ර ක්‍රමය (EPS ) යටතේ රැකියා කොන්ත්‍රාත්තු නිකුත් කිරීම ලබන වසරේ අවසානෙට අවසන් වෙනව කියල thamai කට්ටිය මෙහම කියන්නේ, 2025 ඉදල කොරියාවට විදේශ ශ්‍රමිකයන්ව ගන්නේ නැහැ කියල. එහම කරන්න බැහැ ලේසියෙන්.. විදේශ ශ්‍රමිකයන් ගන්න එක නැවත්තුවොත් දකුණු කොරියාවේ ආර්ථිකයට එය ඍජුවම බලපානවා. ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රැකියා බලපත්‍ර ක්‍රමයේ කාලය අවසන්නම් ලබන අව්රුද්දෙ, ඒක දික් කරගනී අනිවාර්යෙන්ම. විදේශ ශ්‍රමිකයන් ගන්නේ නැතුව ඉන්නේ නැහැ දකුණු කොරියාවට, ඉදිරියේදී මේ රැකියා කෝටා ප්‍රමාණයන් අනිවාර්යෙන්ම තවත් වැඩිවේවි 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷 සිහින දේශයට හැමෝටම යන්න පුළුවන්, බයවෙන්න එපා කිසිම කෙනෙක්🇰🇷❤
@kaviya158
@kaviya158 Жыл бұрын
dan thama bya poddk giye 😢💔
@shehanimesh4638
@shehanimesh4638 Жыл бұрын
ඇගට ලේ ටිකක් ඉනුවෙ දැනුය් සර් හැමදම කියනවා බය නැතුව මට හම්බවෙච්ච හොදම ගුරුවරුන් ගෙන් කෙනෙක් තමා ඔබතුමා ❤❤❤බුදුසරනය්🇰🇷🇰🇷🙏🙏
@Gamenanda1992
@Gamenanda1992 Жыл бұрын
අනිවාර්‍යෙන්.. දීවර කරල හරි යන්න වටින රටක්.. ලොකු දෙයක් මේ කරන සේවය.. ජය වේවා..
@janithalakshan5182
@janithalakshan5182 Жыл бұрын
😶🤗🤗
@ev5986
@ev5986 Жыл бұрын
Ee kiyanne eps topic exam nadda
@samwms7439
@samwms7439 Жыл бұрын
කවුරුහරි එක්කෙනෙක් දෙන්නෙක් ඔහොම පෝස්ට් එකක් share කරපු ගමන් ඔක්කොමල කලබල වෙනව ,confused වෙනව , සමහර අය යටි අරමුණු තියාගෙන තමයි ඕක කරන්නෙ ඉස්සරහට exam ලියන්න ඉන්න අයගෙ moral එක බස්සන්න, oya එක එක්කෙනා කියන කට කතා අහන්නෙ නැතුව exam කරන්න ඉන්න අය පාඩම් කරන්න මහන්සි වෙලා 🇰🇷❤️👌👌 මේ වගේ පැහැදිලි කිරීමක් දාපු වටිනව 👌❤️ thank you 🇰🇷🤝❤️❤️
@samanthasenadeera1756
@samanthasenadeera1756 Жыл бұрын
Sar shipbilding ayata monawa weyda
@NekshaTishan
@NekshaTishan Жыл бұрын
කට්ටිය කිව්වා2025 න් පස්සෙ විදේශිකයන් ශ්‍රමිකයන් ගන්නෑ කියලා මේක බැලුවට පස්සෙ තමයි බය නැති උනේ.❤️❤️❤️❤️❤️❤️❤️❤️ සුපර්
@supunchanuka828
@supunchanuka828 Жыл бұрын
දැක්කම එක පාර බය උනා 😬 බොහොම පින් දැනුවත් කිරීම්වලට අයියෙ ❤️
@Dhewawithsouthkorea
@Dhewawithsouthkorea Жыл бұрын
මේ වන විට කොරියානු ආර්ථිකයත් යම් මට්ටමකින් පහළ වැටිලා තියෙන්නේ...පොඩ්ඩක් හොයලා බලන්න ලෝක ආර්ථිකය ගැන..දවසකට company 100 ක් අලුතෙන් ආරම්භ වෙනවා කියන එකටනම් මට එකග වෙන්න බැහැ...සමාවෙන්න වැරැද්දක් කිවානම් ඒත් තියෙන සාධක අනුව ඇත්ත ඒකයි මටනං හිතෙන විදියට..
@beautifullsrilanka7393
@beautifullsrilanka7393 Жыл бұрын
ලංකාවේත් අලුත් වියාපාර 20කට වඩා register වෙනවා දවසකට බ්‍රෝ... එහම කොරියාවේ වගේ රටක අලුත් company 100ක්‌ ආරම්භ කරන එක වෙන්න පුළුවන්...
@Sahasya13yasasmi
@Sahasya13yasasmi 5 ай бұрын
අම්මෝ දැකපු ගමන් මගේ ඇස් වලට කදුලුත් ආවා මට හිතුනෙම අනේ මගේ හීනේ නැති වුනා කියලා ඒත් දැන් තමයි ආයෙත් මගේ මූනට හිනාවක් ආවේ 🤍🤍
@uvinduakalanka8425
@uvinduakalanka8425 9 ай бұрын
ජයෙන් ජය අයියේ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤
@sansa161
@sansa161 Жыл бұрын
දැනුවත් කිරීමට ගොඩක් ස්තූතියි අයිය💪💪💪
@saliyawimalasena629
@saliyawimalasena629 Жыл бұрын
පැහැදිලියි තවත් ප්‍රශ්න තියාගන්න තරම් දෙයක් නැහැ ස්තූති සර්
@subashdinusha-u7i
@subashdinusha-u7i Жыл бұрын
අම්මෝ සර් පෝස්ට් එක දැක්ක ගමන් මුලු ඇගම හීතල වෙලා ගියා 😢😢😢 විඩියෝ එක බැලුවට පස්සෙ තමයි පොඩ්ඩ්ක හරි ගියේ මට 19
@dinushikamadushani8662
@dinushikamadushani8662 3 ай бұрын
Ow ane mageth 😭😥
@janithalakshan5182
@janithalakshan5182 Жыл бұрын
පැහැදිලි කිරිම ඉතාම හොදයි අයියේ.ඉදිරියටත් අපිව දැනුවත් කරන්න💗💗 .බුදු සරණයි
@theekshanachamod7038
@theekshanachamod7038 Жыл бұрын
Math 9 wasare idhan Korean Yanna one kiyla hitha gaththe..mama school eke Korean subject eka o/l walata Thora gaththa..Mata Dan wayasa 20i Dan man exam okkoma pass wela skill ekath goda dhagena 193.5 gaththa..😍❤️ godak sathutu..Dan balagena inne agreement ekak enakn❤️
@Kavinda290
@Kavinda290 Жыл бұрын
uba aproval unada ban
@asokamadushanka3117
@asokamadushanka3117 Жыл бұрын
බොහොම වටිනවා අයියේ හරිදේපමනක්දෙනවාට
@piyumalchamara4262
@piyumalchamara4262 Жыл бұрын
Deak therenna pahadili karanawata saha awasya dewal tika kiala denawata thankyou sir
@travelsite7381
@travelsite7381 Жыл бұрын
Api boruwata ne baya une thanks aiya exam kale idala mara sup eka dunne ❤❤❤
@tharindulakmal1557
@tharindulakmal1557 Жыл бұрын
බොහොම ස්තූතියී අයියේ ❤️❤️❤️
@Pasindualwaththa
@Pasindualwaththa Жыл бұрын
update dena ekata pattama respect aiye❤
@KEVIYA_BUS_KINGDOM
@KEVIYA_BUS_KINGDOM Жыл бұрын
බය වුනා ❤️
@kanishkadilishan4135
@kanishkadilishan4135 Жыл бұрын
Sir mata dn 19i mn meh mase idn patan gannawa clz yanna ethakota mata labana awrudde anthina wagey exam liyl okkoama hadagena hitiyoth mata 20n wagey 21n wagey korea yanna puluwanda sir 😊
@Thusithahistory
@Thusithahistory Жыл бұрын
ගේමක් ගහල පාඩම් කරල exam එක පාස් වුනාම අනිවාර්යයෙන් යන්න පුලුවන් සහෝදරයා 😀❤️🇰🇷
@kanishkadilishan4135
@kanishkadilishan4135 Жыл бұрын
@@Thusithahistory Thank you bro ❤️
@Kavinduksr
@Kavinduksr Жыл бұрын
දිගටම කරමු අයියා එල ❤❤❤❤
@dill2018
@dill2018 Жыл бұрын
17:32 👍
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
?
@dill2018
@dill2018 Жыл бұрын
@@pointofbhanu8206 awrudu 25 adu aya ganna ayye කියපු දේවල් tika gana thiyana kotasa
@mashi-xn4lx
@mashi-xn4lx Жыл бұрын
තම්මේල් එක දැකලා බයවුනා 🥺💔
@ThusharaMadhusanka-pw7si
@ThusharaMadhusanka-pw7si 4 ай бұрын
සුපිරි aiye❤️❤️👍
@sansa161
@sansa161 Жыл бұрын
ඒකනම් කීයටවත් වෙන්නෙ නෑ අයිය.❤️❤️
@HasanthaSadaruwan
@HasanthaSadaruwan Жыл бұрын
අයියා මගෙ eps account එකෙ password එක අමතක වෙලා ඒක ගන්න විදිහට ගන්න ගියා password එක emil එකට එන්නැනේ
@YATSDshanu
@YATSDshanu Жыл бұрын
Video bala un like 👍 button eka obapallako...ublage agili gewen na...kochchara loku sewawakda sir karanne...e ganawath hithala like ekak dapiyawuuuu...😚
@Supunkaviskha
@Supunkaviskha 8 ай бұрын
Dan tamai sir sahanayak labune 󾓮✈🙏🙏🙏🙏🙏
@adeeshawithkoreanacademy
@adeeshawithkoreanacademy Жыл бұрын
සර් ඉන්න එක නම් ලොකු හයියක්...
@LKGROW
@LKGROW 5 ай бұрын
Machan admission danna barida dan 2024 ta exam eke 2 watayata danaganna widihak nadda
@jumma6405
@jumma6405 Жыл бұрын
2023 දෙවනි සෙට් එකේ Cutoutmark eka තමා HRD eken දාලා නැතුව කොහොමද Cutoutmark eka 160i kiyala kiyanneh. EPS Account ekak Hadanna puluwan una පලියට Cutoutmark එක තීරනය කරන්න බෑ නේද?😊
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ඔව් ප්‍රකාශ කිරීම් කරන්න හැමෝටම aithiyak තීනවා.... හරියටම slbfe එකෙන් දෙන එක thamai final eka 🇰🇷
@achinichathundiya9774
@achinichathundiya9774 Жыл бұрын
Ane matath vibage hodata kara ganna labenna oni😊😊
@deweniinimasession2
@deweniinimasession2 6 ай бұрын
2025 koi mase wageda diwara nishoada exsam enne?
@KavinduHarshan-v9n
@KavinduHarshan-v9n Жыл бұрын
බයෙ ඉදියෙ සර් 😢 මට 19යි ලබන අවුරුද්දේ 20
@ChathuriAnushika
@ChathuriAnushika 7 ай бұрын
මටත්
@RanjanAruna
@RanjanAruna Жыл бұрын
E7-4 වැනි වීසා නිසා කෝටා අඩුවෙයිද
@Abeyvlogs
@Abeyvlogs Жыл бұрын
Labana awrudde shipbuilding exam eka thiyewid sir
@VimanthaPatrick
@VimanthaPatrick Жыл бұрын
මාත් ගෘහසේවිකා යන්වා
@tharidusandeepa9262
@tharidusandeepa9262 Жыл бұрын
2024 exam ekta february wala idala admission denwda sir
@hasanidilshika3680
@hasanidilshika3680 Жыл бұрын
mama 4.10 akama compny idala re-entry ghin masa 6k idala lankawata awa awrudu 5kata kalin ,mage nama special exam karanna puluwan list ake thiyanawa a nisa man admission gattha exam karala pass wala visa daddi mata prasnayak waida mokada mama awrudu 5ta wadiyen idala thiyana nisa E9 visa aken,vacation apuwa okkoma adu karala baluwama mama idala thiyanne awrudu 5i dawas 18i
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Koi කාලේද ඉදියේ? නීතියක් නම් තිනවා. Exam එක ලියන්න. Pass උනොත්, ඉතුරු වැඩ ටික කරන්න කලින්, korean embassy කතා කරලා, ඔයාට aith එන්න ප්‍රශ්නයක් නැද්ද අහන්න. ඔහම වෙලා, ගියපු අය ඉන්නවා හැබැයි.
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ඉස්සර නීතිනම් දැන් වෙනස් වෙයි හැබැයි..... ලිස්ට් එකෙත් තිබ්බ නිසා නම, ඖලක් nathiwei
@JiwanJiwan-rr3wf
@JiwanJiwan-rr3wf Ай бұрын
2025 exam ekata apply karanna Kal yanawalu neda
@ChathuriAnushika
@ChathuriAnushika 7 ай бұрын
සර් කොහෙද ක්ලාස් කරන්නෙ. අනේ කියන්නකො plz plz plz
@pointofbhanu8206
@pointofbhanu8206 7 ай бұрын
0769828115 මේකට whatsapp msg එකක් දාලා සියළුම විස්තර ඉල්ලගන්න
@dulanjanakelum6848
@dulanjanakelum6848 Жыл бұрын
🥺❤ tnq sir
@asangalahiru3528
@asangalahiru3528 Жыл бұрын
Skill test නොතිබුණ 2022 කොරියන් විභාගය ලියල වෙබ් එකේ ඉන්න අයගෙ භාෂා හැකියාව, කොන්දේ ශක්තිය,අතේ ශක්තිය, පෙනුම මේ කිසිම දෙයක් අපිව තෝරගන්න සඡන්නිම්ට බලන්න විදිහක් නෑ. නමුත් 2023 විභාගෙ කරපු අය වෙබ් එකට වැටුනම එයාලගෙ හැමදේම සඡන්නිම්ට බලන්න පුලුවන්. ඒක 2022 විභාගය කරපු අයට ලොකුම අවාසියක්,අසාධාරණයක් 2022 විභාගය කරල වෙබ් එකේ ඉන්න අයගේත් භාෂා හැකියාව, කොන්දේ ශක්තිය අතේ ශක්තිය, පෙනුම නැවත වෙබි එකට ඇතුළත් කරන්න වැඩපිළිවෙලක් සකස් කරයිද ?
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ඒක කෙසේ වෙතත්, 2022 අයව තෝරාගන්නවා අඩුයි. එහම aith දාන්නේ නැහැ ඒ දේවල් වෙබ් එකට.
@_allcategory_9567
@_allcategory_9567 Жыл бұрын
22 mn dnn godk ayt agre awa
@shashikalaranathunga4466
@shashikalaranathunga4466 Жыл бұрын
@@pointofbhanu8206 api 2022 deweni set eke sir api thama cota ekkata witharai set une...ethakota apita asadaranayak neda?skill eka nathi eka ape waradak nemeine..
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
@@shashikalaranathunga4466 ඔව් අසාදාරනයි මල්ලි
@shashikalaranathunga4466
@shashikalaranathunga4466 Жыл бұрын
@@pointofbhanu8206 😔😔😔
@MaliduVinoth-ec3nr
@MaliduVinoth-ec3nr 6 ай бұрын
අම්බෝ දැන් තමා ලේ ටිකක් ඉනුවේ 🥺😁❤️
@hirutours1207
@hirutours1207 Жыл бұрын
මේ පාර දීවර සෙට් දෙකකට ගනාවද සර්
@sahanm5077
@sahanm5077 Жыл бұрын
First ❤
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
🇰🇷
@SasiduSathsara-hx7dw
@SasiduSathsara-hx7dw Жыл бұрын
අනේ අයියෙ අපේ හීනෙ 😧😧
@Hansirathnayaka34
@Hansirathnayaka34 Жыл бұрын
දාඩියත් දැම්මා 😒😪💔
@yohansilva6010
@yohansilva6010 Жыл бұрын
Aiye dan koriya yanna loku ganak gannwa kiynne athtda.eps eken yana ekath dan mafiawak kiynwa athtda😢
@ranga4172
@ranga4172 3 ай бұрын
Sir mage wayasa 37 mata 2025 exam liyanna barida.
@OV-yd9xx
@OV-yd9xx 3 ай бұрын
38 hari 39 hari thamai bari wenne mn hithanne
@isuruudayanga5440
@isuruudayanga5440 Жыл бұрын
@sarathpremalal7250
@sarathpremalal7250 5 ай бұрын
17 n wibagaya liyanna barida ayiye❤
@pointofbhanu8206
@pointofbhanu8206 5 ай бұрын
බැහැ 18 න් පුළුවන්
@MilaMila-xo8fh
@MilaMila-xo8fh Жыл бұрын
Godak baya una sar....😢😢😢
@VimanthaPatrick
@VimanthaPatrick Жыл бұрын
අම්ම්මෝ බය උනා
@prasanikapitiya2750
@prasanikapitiya2750 Жыл бұрын
Baya una headline ekata
@Madu305
@Madu305 Жыл бұрын
Ammo baya una sr
@manojchathuranga6611
@manojchathuranga6611 Жыл бұрын
sry ayye
@VasandhiViyanga-kg8on
@VasandhiViyanga-kg8on Жыл бұрын
👍👍👍👍👍❤❤❤❤❤
@amilapathum7317
@amilapathum7317 Жыл бұрын
@lisal_chandeepa
@lisal_chandeepa Жыл бұрын
❤❤❤❤
@KavindaTharusha-pu8jh
@KavindaTharusha-pu8jh 22 күн бұрын
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
2025 MAHA PIRITH DESHANAYA
1:13:10
Sri Sambodhi Daham Pasala
Рет қаралды 3,7 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН