2025 සඳහා විශ්ව ආකර්ශන නීතිය | Law of attraction for 2025

  Рет қаралды 36,402

Cabin Crew. Com

Cabin Crew. Com

Күн бұрын

ආකර්ශන නීතිය මුල සිට
විශ්ව ආකර්ෂණ නීතිය | Law of Attraction
• විශ්ව ආකර්ෂණ නීතිය | L...
FB Page
www.facebook.c...
Promotion 👇
ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගැනීමට ඉරණම වෙත වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.
සම්පූර්ණ කේන්ද්‍ර පරීක්ෂාවක් - රුපියල් 3000/=
පිටු 8-10 ත් අතර pdf එකක් ලබාදෙනු ඇත. නිවැරදි සහ ධනාත්මක මඟ පෙන්වීම.
ආදරය/විවාහය/දරුඵල
ආර්ථිකය/රැකියාව/ව්‍යාපාර
අධ්‍යාපනය/ උසස් අධ්‍යාපනය
සෞඛ්‍ය
විදෙස් ගත වීම/ විදෙස් පදිංචිය
සුභ කාල වකවානු
ආගමික පිළියම් සහ වත්පිළිවෙත්
කෙටි පලාඵල විග්‍රහය (රු. 1500)
පොරොන්දම් ගැළපීම (රු. 4000)
0786868982 ( whatsapp පණිවිඩයක් යොමු කරන්න)
හිතවත් ජ්‍යෝතිර්වේදි ඩී. යූ පෙරේරා විසින් ලබාදෙන විශ්වාසනීය සේවාවක්.

Пікірлер: 318
@CabinCrew.Com.
@CabinCrew.Com. Ай бұрын
ආකර්ශන නීතිය මුල සිට විශ්ව ආකර්ෂණ නීතිය | Law of Attraction kzbin.info/aero/PLtMOUTLtxrhQWtNy7MtRNoB1qrU0oRmne FB Page facebook.com/share/18LuQCN16T/?mibextid=LQQJ4d Promotion 👇 ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගැනීමට ඉරණම වෙත වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න. සම්පූර්ණ කේන්ද්‍ර පරීක්ෂාවක් - රුපියල් 3000/= පිටු 8-10 ත් අතර pdf එකක් ලබාදෙනු ඇත. නිවැරදි සහ ධනාත්මක මඟ පෙන්වීම. - ආදරය/විවාහය/දරුඵල - ආර්ථිකය/රැකියාව/ව්‍යාපාර - අධ්‍යාපනය/ උසස් අධ්‍යාපනය - සෞඛ්‍ය - විදෙස් ගත වීම/ විදෙස් පදිංචිය - සුභ කාල වකවානු - ආගමික පිළියම් සහ වත්පිළිවෙත් කෙටි පලාඵල විග්‍රහය (රු. 1500) පොරොන්දම් ගැළපීම (රු. 4000) 0786868982 ( whatsapp පණිවිඩයක් යොමු කරන්න) හිතවත් ජ්‍යෝතිර්වේදි ඩී. යූ පෙරේරා විසින් ලබාදෙන විශ්වාසනීය සේවාවක්.
@ChamalMax-r6d
@ChamalMax-r6d Ай бұрын
අනවිණ කොඩිවින/ ඇස්වහ කටවහ සත්‍යද? ඍණාත්මක බලපෑම් ඔබටත් තිබේද? kzbin.info/www/bejne/iXXFq5KLbtangK8si=nSK90OVaz-xsEtSQ ඉහත සදහන් මාතෘකාව යටතේ ඔබ තුමිය කළ වීඩියෝවේ තවත් තොරතුරු සහිත වැඩසටහනක් හැකි නම් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.🙏
@ImeshaManage
@ImeshaManage Ай бұрын
Thank you so much akka❤😊
@Eish-h
@Eish-h Ай бұрын
Akke ground handling gena latest updates ekka video ekak karannako🥺❤
@malshachathurika5391
@malshachathurika5391 20 күн бұрын
Akka e mail eka adress denna puluwnda
@Bp-si7og
@Bp-si7og Ай бұрын
ගිය දැනට මාස 9 කට විතර කලින් තමයි ඔබතුමියගේ වීඩියෝ එකක් දැක්කේ අහම්බෙන්.විශ්ව ආකර්ශන නීතිය ගැන දැනගත්තේ එදා මුලින්ම.ඒ වෙනකොට මට ඉතිරි වෙලා තිබුනේ ඇදුම් මල්ලයි ජොබ් එකයි විතරයි.ලමයි එක්ක තැන් තැන් වල හිටියේ.හැමදේම නැති වෙලා තිබුනේ.මාසේ අන්තිම ණයත් වෙනවා.මානසික වෛද්යවරයෙකු ගෙන් හැම මාසෙම බෙහෙත් ගත්තා.දෙමව්පියෝ සහෝදරයෝ කවුරුත් මගෙ කෝල් එකක් වත් ආන්ස කරේ නෑ.මම මුලින්ම කලේ භාවනා කරලා හිත සන්සුන් කරගත්තා.ඊට පස්සේ ටික ටික පියවරෙන් පියවර උපදෙස් අනුගමනය කරා.මාස තුනක් විතර කරන කොට මම නගරය ආසන්නයෙ ඉඩමක් ගත්තා.මාසයක් ඇතුලත ගෙදර හදලා පදිංචි උනා.(සම්පූර්ණ වැඩ නිම නොකල).විභාගයක් පාස් උනා.දැනට මාස නවයක් විතර ඇති මේ හැමදේම වෙනස් වෙලා.වෙලාවකට හිටපු විදිය මතක් වෙද්දි හීනයක් වගේ.ඉවසීම උපරිම තියනවා දැන් උපේක්ෂාවෙන් බලන්න පුළුවන් හැම දෙයක්ම දිහාම පිස්සු හැදිලා තැන් තැන් වල ගිය මට.ඔබව මුනගැස්වු මට මාව සොයා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.ඒ පින සංසාරේ පුරාම ඔබතුමියට ලැබේවා.
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
Monawada kre oy ❤🎉 Congratulations
@හැමදේමeverything
@හැමදේමeverything 20 күн бұрын
Ane oyata budu saranai ❤
@Jieni7
@Jieni7 20 күн бұрын
Math issalama law of attraction danagaththe obagen
@IndikaSamankumara-nx2ml
@IndikaSamankumara-nx2ml Ай бұрын
විශ්ව ආකර්ශණ නීතිය මුලින්ම ඉගෙන ගත්තෙ ඔබගෙන් .විශ්වයට අනේක වාරයක් ස්තූතියි ඔබව මට මුණ්ගැස්ස වීම පිළිබදව.
@p_a_v_i_m_j
@p_a_v_i_m_j Ай бұрын
03:33✨Clarify your intentions 08:02✨Affirmations and visualization 09:56✨Gratitude 12:28✨Self care 13:22✨Surround yourself with positivity 15:14✨Declutter your space 15:55✨Spirituality 16:28✨Take inspired action 18:16✨Trust divine timing 20:21✨Reflect and ajust
@MadhumaliBhagya-y7l
@MadhumaliBhagya-y7l Ай бұрын
Thank you❤
@Prithvi_99
@Prithvi_99 Ай бұрын
Thank you
@tashidissanayake1577
@tashidissanayake1577 Ай бұрын
Thank you😊
@madushikajayamali9468
@madushikajayamali9468 Ай бұрын
Thank you 😊
@SaviniUththama444
@SaviniUththama444 Ай бұрын
Thank you so much
@Hasi-6cc
@Hasi-6cc Ай бұрын
ඇයි අක්කා දැන් වීඩියෝ දාන්නෙ නැත්තෙ.🙃කොහොම උනත් දාන හැම වීඩියෝ එකක්ම බලනවා.thanks❤️🥰🥺
@AdithyaPerera-ur4eb
@AdithyaPerera-ur4eb Ай бұрын
Math balan hitiya
@MunasingheNadika
@MunasingheNadika Ай бұрын
මෙය අප වෙත ගේනව ඔබටත් ස්තුතියි, ඔබේ සිතුම් පැතුම් ඉටු වේවා, ඒ වගේම මෙය දකින්න සැලැසවූ විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි,
@ayodyaedirisingheedirising7257
@ayodyaedirisingheedirising7257 9 күн бұрын
මම ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ 2024 අවුරුද්දේ මැද හරියෙදි මගේ යාළුවෙක් තමයි ඔයාගේ වීඩියෝ එකක් මට පෙන්නුවේ එදා ඉඳලා මමත් ඔය කියන ගොඩක් දේවල් කරා මගේ ජීවිතේ ගොඩක් සාර්ථක වුණා 888 මම නොහිතුව විදියට මගේ ප්‍රශ්න විසඳගන්න පුලුවන් උනා මම හරි සතුටින් මට ඔයාව මුනගස්වපු යාලුවාට ඔයාට ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@kasunprabhath7407
@kasunprabhath7407 Ай бұрын
මේ විඩියො එක ලැබෙන්ඩ සැලැස්සු විශ්වමතාවට අනේක වාරයක් ස්තුති ❤
@chameeranilmini8041
@chameeranilmini8041 Ай бұрын
ඔබතුමිය නිසා පහුගිය අවුරුදු 3 මට ලබුනු දේවල් godai ❤❤❤❤❤obathumiyata Thank you Obathumiya wage hoda yaaluwek mage jiwitheta munagahunata විශ්වයට ස්තුතිය 🙏🙏🙏❤️❤️❤️
@SanjuSanju-w9p
@SanjuSanju-w9p Ай бұрын
2025 කියන්නෙ මගෙ හොදම අවුරුද්ද ❤මගෙ ජීවිතෙ සාර්ථක ම අවුරුද්ද ❤ඒක මට විශ්වාසයි .මොකද මම අවුරුදු 23ක ගෑණු ළමෙක් මගේ සැලරි එක 90000ක් ජනවාරි ඉදලා❤
@SunethraDilhani-g3y
@SunethraDilhani-g3y Ай бұрын
Hama kenekgema hodama aurudda wewa ❤️🥰🙏
@rwkwickramarathna
@rwkwickramarathna 29 күн бұрын
Congratulations ❤
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 Ай бұрын
11:11 මගෙ ආත්මීය සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම මා වෙතට ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤😊
@ChamalMax-r6d
@ChamalMax-r6d Ай бұрын
මෙම වටීනා දැනුම නොමිලේ බෙදා දීම පිළිබඳව ඔබ තුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි ❤️🙏, එ වාගේම මෙ මෙවැනි දැනුම මා වෙත ලැබීම ගැන විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වන්ත වෙමි....🙏❤️
@subodanipremathilaka369
@subodanipremathilaka369 Ай бұрын
මන් විශ්ව ආකර්ෂණ නීතිය ගැන හොය හොය ඉදපු කාලෙ මට හම්බුන හොදම චැනල් එකක් අක්කෙ ඔයා.අදටත් වීඩියෝ එකක් දාපු ගමන් ඇවිත් බලනව.විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්මයි..ඒ පිළිබඳ දැන ගැනීමට ලැබීම ම මගේ වාසනව.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි❤
@SriyaniSriyanidewasurendra
@SriyaniSriyanidewasurendra Ай бұрын
විශ්ව ආකර්ෂණය ගැන පැහැදිළි කිරීමට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤
@samanthisenarathna9661
@samanthisenarathna9661 Ай бұрын
ඔබගේ හඬ ඇසීමට සැලැස්වීම පිළිබඳව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤
@achinimadhushika1
@achinimadhushika1 Ай бұрын
English පාඩම් ඔක්කොම මම බැලුව... අනිත් lessons ටිකත් ඉක්මනට ගේන්න්කො...❤❤❤❤❤❤❤
@teranswarushawithana7356
@teranswarushawithana7356 Ай бұрын
ස්තුතියි ❤❤❤.ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙම වීඩීයෝව අහන්න අවස්ථාව උදාකර දුන් ආදරණීය විශ්ව මෑණියන් ටත් මෙම වීඩීයෝව ඉදිරිපත් කල ඔබ තුමියටත් හදවතින් ම ❤❤❤❤❤❤❤❤❤❤ ස්තුති වන්ත වෙමි ❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@deshniwathsala8640
@deshniwathsala8640 Ай бұрын
අනේ අක්කා මතක් වෙලා විශ්ව ආකර්ශන නීතිය ගැන හිතුන විතරයි මේ වීඩියෝව දැක්කා❤ විශ්ව මහතාවට අනේක වාරයක් ස්තූතී❤❤❤❤❤ අක්කටත් ස්තූතිය ❤️😍
@bhagyadezoysa5040
@bhagyadezoysa5040 Ай бұрын
Me too❤
@chapadoluweera679
@chapadoluweera679 Ай бұрын
Law of attraction මුලින්ම ඉගෙන ගත්තෙ ඔයාගෙන්.ගොඩාක් ස්තූතියි.💚🍃
@madhushikakumari2773
@madhushikakumari2773 Ай бұрын
Mamath
@charukasenarathne4745
@charukasenarathne4745 Ай бұрын
Low of attraction මුලින්ම ඉගෙන ගත්තේ ඔයාගෙන්. විශ්වයට අනේක වාරයක් ස්තූතියි ඔබව මුනගැස්වීම පිළිබඳව ❤✨
@dilukapriyadarshani7518
@dilukapriyadarshani7518 Ай бұрын
2025 අවුරුද්ද මට මෙන්ම අනෙක් සියලුම දෙනාට සුභ වෙන්න ඕනි. ඔයාටත්... විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ❤❤❤
@Su.m.1973
@Su.m.1973 Ай бұрын
ස්තුතියි! ඔබට , මේ දැනුවත් කිරීමට. ඔබට සුභ නව වසරක් වේවා !!!🪷🪷🪷🌈🌟🌠❄️
@CabinCrew.Com.
@CabinCrew.Com. Ай бұрын
ඔබටත් සුබ නව වසරක් වේවා!
@hashiniherath5035
@hashiniherath5035 Ай бұрын
2025 කියන්නේ මගේ ජිවිතයේ හොදම අවුරැද්ද 💗💗 අදරණීය විශ්ව මාතාවට අනේක් වාරයක් ස්තූතියි❤
@Tirshaniwanthi
@Tirshaniwanthi Ай бұрын
ඔබට ගොඩක් ස්තුතියි .❤️🙏ඔබේ විශ්ව ආකර්ෂණ නීති භාවනාව දිගු කලක පටන් කරන කෙනෙක් මම .බිඳුණු කැඩුණු සිත සුවපත් වුණේ ඔබ කියාදුන් පිළිවලට ඔබේ වීඩියෝ මට ලැබුණු නිසා තමයි .ඉතින් ඔබට ගොඩාක් ගොඩක් පින් මගේ හිත සුවපත් කරන්න දායකත්වය දුන්නාට .🙏❤️🙏❤️🙏❤️🙏❤️💐
@chamodinayanathara6510
@chamodinayanathara6510 Ай бұрын
බොහොම ස්තුතියි අක්කෙ ❤️.. හැමදාම අක්කගෙ වීඩියෝ එනකම් බලාගෙන හිටියා 🥹.... මගේ ජීවිතේ ලස්සන කරන්න අක්කාගෙ වීඩියෝ ගොඩාක් වැදගත් උනා... අක්කාගෙ 2025 වර්ශයත් සුබම සුබ අවුරුද්දක් වෙන්න සුබ පතනවා ❤️
@chamaleepremaratne610
@chamaleepremaratne610 Ай бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් ස්තූතියි . මේ වීඩියෝ එක දකින්න සැලැස් වූ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .❤❤❤
@sriyanisriyanisriyani8464
@sriyanisriyanisriyani8464 Ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි මට මේ video එක මුණ ගැස්සුවට ❤🙏
@Queenpodda
@Queenpodda Ай бұрын
2025 අවුරුද්ද මට මෙන්ම සියලුම දේනාට සාර්ථක ම අවුරුද්දක් වේවා!❤
@TharanganiPushpamala-is2ug
@TharanganiPushpamala-is2ug Ай бұрын
ඇත්තමයි අද උදෙන්ම හොඳම video එක මට බලන්න සලස්වපු අදරණිය ව්ස්ව මාතාවට මගේ ස්තුතිය ස්තුතිය ස්තුතියි මාතාවණි❤❤❤❤❤🎉🎉
@hasinichamodika4888
@hasinichamodika4888 Ай бұрын
අද දින මට මෙම වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තුතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !
@DileshamihiraniMihirani
@DileshamihiraniMihirani Ай бұрын
2025 අලුත් වසර මට වගේ වගේම ලෝකවාසී සියලු දෙනාටමත් ජයක්ග්‍රාහී සුභම සුභ වසරක් වේවා...! සියලු සිතුම් පැතුම් ඉටුවෙන වසරක් වේවා!
@SithuSneha
@SithuSneha Ай бұрын
2025 කියනනේ මගේ වාසනාවන්තම අවුරුද්ද මම මටම පොරොන්දු වෙලා ඉවරයි 💖😌💞😍😘
@NidukaWasana
@NidukaWasana Ай бұрын
Mamath 🌺❤😊
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
අනිවාර්යයෙන් ♥️🙏✨️🥺💐 Happy New Year ❤​@@NidukaWasana
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
Mageth ♥️🥺
@SithuSneha
@SithuSneha Ай бұрын
@@NidukaWasana 🥺💞Best of luck 💖
@nilukanadeeshanithilakarat484
@nilukanadeeshanithilakarat484 Ай бұрын
මමත්...💪💪💪
@PriyaFranando
@PriyaFranando 22 күн бұрын
2025 වසරේ මගේ මුදල් ප්‍රශ්න විසදීලා සියලුම බලාපොරොත්තු සර්තක වේවා. මට වගේම සියලු දෙනාටම
@nilushaherath25
@nilushaherath25 Ай бұрын
නිතරම නිසි මග පෙනවන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තුතියි 💜️💜️💜️💜️🙏🙏🙏🙏 ඔබටත් බොහෝම ස්තූතියි ස්තුතියි ස්තූතිය 🙏🙏🙏
@WandanaYapa
@WandanaYapa Ай бұрын
ඔබ තුමියට බොහොම ස්තූතියි . ඔබ තුමියට සුබම සුබ නව වසරක් වේවා!🎉❤
@ui6379
@ui6379 Ай бұрын
Miss ගෙ කටහඩ ගොඩාක් ලස්සනයි❤
@madushikajayamali9468
@madushikajayamali9468 Ай бұрын
2025 මගේ සාර්ථක ආදරණීය වසර බවට පත් කර දුන්නාට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏❤❤🌹🌹
@DinukaMaduwanthi-m3i
@DinukaMaduwanthi-m3i Ай бұрын
ස්තූතිය සොයුරිය ඔබට මට සැපසම්පත් පිරුණ ජීවිතයක් ලබාදුන් ආදරනීය විශ්වයට ස්තූතිය
@ayodyaedirisingheedirising7257
@ayodyaedirisingheedirising7257 9 күн бұрын
ධනාත්මකව හිතන්න පුරුදු කළ ඔබට බොහෝමත් ස්තූතියි විශ්වමාතාවට ස්තූතියි
@asanthibanduprema6330
@asanthibanduprema6330 23 күн бұрын
ස්තුතියි ඔබ තුමියට . මා සතියක් තිස්සේ මේ විශ්ව නීතිය ගැන ඔබ තුමියගේ විඩියෝ බැලුවා විශ්ව මාතාවට ස්තුතියි වේවා
@bimashisamarakoon
@bimashisamarakoon Ай бұрын
Even though there are countless KZbin channels about the Law of Attraction, you’re the first teacher who truly helped me understand it, and you’re absolutely the best! I’ve been here since 2021, and I’ve learned so much from you!! I can’t thank you enough. I’m always excited to see if you’ve uploaded any new videos, and I was so happy to find one today. Thank you so much for all that you do! ♥️
@SudathDarshana-r6i
@SudathDarshana-r6i Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියී ස්තූතියී ස්තූතියී❤❤
@ishanikawindya5448
@ishanikawindya5448 Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🙏🥺🌏💗
@universe7147
@universe7147 Ай бұрын
මගේ ජීවිතයම වෙනස් කරපු Channel eka,I'm always grateful🧿✨
@chamudikaveesha1300
@chamudikaveesha1300 Ай бұрын
විශ්ව මාතාවට විශ්වයට අනේක වාරයක් ස්තුතියි..
@MallikaSilva-z3l
@MallikaSilva-z3l 21 күн бұрын
ඔබතුමියගෙ නෙත ගැටුන විශ්ව ආකර්ශන විඩියෝ එක දැකිමත් මගේ ජිවිතේ සියලු අරමුණු ඉෂ්ට විම පිළිබඳ විශ්වයට අනේක වාරයක් ස්තුතිය
@Curly_Girl259
@Curly_Girl259 Ай бұрын
මම ඔයාගේ Video බලන්න ගත්තේ ගිය අවුරුද්දෙ ඉඳලා.සමහර දේවල් කියාගන්න බැරි තරන් ඇත්ත උනා මටනම්.මම දැන් මේ අවුරුද්දේ ඉන්නේ ප්‍රංශයේ මාස්ටර් එකක් කරන ගමන් Engineering වලින්.මට ඈත තිබ්බ හීන ලඟට ගෙන්න ගන්න Law of attraction ගොඩාක් උදව් උනා.ඔයාටත් ගොඩාක් Thank you❤ Pin me
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
Congratulations ❤❤❤
@h.jayakody6214
@h.jayakody6214 Ай бұрын
Congratulations 🎉
@malshamaleesha5447
@malshamaleesha5447 Ай бұрын
ඔයාගෙ වීඩීයෝ බලන්න අහන්න ආසයි ඔයාගෙ කටහඩ ලස්සනයි ඒ උනාට ඔයා වීඩීයෝ දාන්නෙ නැනෙ සතියකට සැරයක්වත් වීඩීයෝ එකක් දාන්න
@deepadammika9446
@deepadammika9446 Ай бұрын
ගොඩක් කාලෙකින් වීඩියෝ ඵකක්.දැක්කා ඔබගෙ ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌎🌈✨
@madumi4286
@madumi4286 Ай бұрын
I learned first time from you about the low of attaction before 2 years ago in hard situation.today im in my dream country and i married my dream person and im happy to share with you today i got first step to my dream own business .and i have achived my lot of goals.thank you my dear unverse and thank you for you also.
@travellifeone
@travellifeone Ай бұрын
Oyage voice harima clam..mn hari asai ekata..e wagema..mn low of attraction followe kala..eka 100% aththa..mn hariyata karoth mata e de labenawa mai..thank you oba thumiyata..mn hitanawa 2025 kiyanne..mage lucky year eka kiyala..i believe it..🙏🙏🙏❤️❤️🥰😍😍😍😍😍😍
@sasinigunawardhana1942
@sasinigunawardhana1942 Ай бұрын
Thank you my dear universe ❤🌍 Thank my dear angels 🦋✨️ Thank you akki❤
@gayanprasa1303
@gayanprasa1303 Ай бұрын
ඔයාගේ වීඩියෝ හරිම ප්‍රයෝජනවත් අක්කේ.ස්තුතියි
@mayurakarunasinghe4560
@mayurakarunasinghe4560 Ай бұрын
මට උතුරන්න සල්ලි තියෙනවා ,ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..ස්තුතියි✈️🌏🚖🦋💰💴🚘
@manorisubawickrama7929
@manorisubawickrama7929 Ай бұрын
බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා ඔබ තුමියට❤
@malshadilrukshi3318
@malshadilrukshi3318 Ай бұрын
විශ්වයට ස්තූති වන්න මං මේ වසරෙ ඉඩමක් ගත්තා විශ්වයට සිතූති වන්න 2025 වසරෙ මං මගෙ සිහින නිවහන හදනවා විශ්වයට ස්තූතියි…! 🙏
@Piyumi_kariyawasam
@Piyumi_kariyawasam 20 күн бұрын
මිස්ගේ විඩියෝ වලින් මන් මේතොඩ් කරලා මගේ ජිවිතේට මන් ගොඩාක් දෙවල් ලබාගෙන තියේනවා ඒ හැම දේකටම ගොඩක් ස්තුති වන්ත වෙනවා❤ Thank you universe 🎉❤❤❤❤ Thank you universe ❤❤
@randul7946
@randul7946 Ай бұрын
Law of attraction ගැන හොයනකොට මේ වීඩියෝ එක හම්බුනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🕊️❤️
@k.k.s.kchandrathilaka5504
@k.k.s.kchandrathilaka5504 Ай бұрын
බොහෝම ස්තුතියි මේ වටින දේවල් ගැන දැනුවත් කරනවට❤😊
@WishYasho
@WishYasho Ай бұрын
2025 is my best year 💫💖 Thank you so much mother univers 🙏💌 Thank you Akka vedio eka pahadili lassanai 🥰
@سياني-ل7ن
@سياني-ل7ن Ай бұрын
2025මං කොහොම හරි මගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට කරගන්නවා. විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@Rose2012-f1k
@Rose2012-f1k Ай бұрын
2025 අවුරුද්ද මගේ සාර්ථකම අවුරුද්දයි මට හැමදේම ලැබෙන වාසනාවන්ත අවුරුද්දක් නිසා ස්තුති විශ්වය ❤❤❤🎉
@charithmadusanka1281
@charithmadusanka1281 Ай бұрын
2025 සැමට යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා. 2024 ලබාදුන් සෑම අත්දැකීම් සහ භෞතික ලැබීම් සියලු දේටම විශ්වයට අනේක වාරයක් ස්තුතියි...
@NailaN-xt8yl
@NailaN-xt8yl Ай бұрын
මගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️
@madushikajayamali9468
@madushikajayamali9468 Ай бұрын
මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන්නාට ආදරණීය විශ්වයට හදවතින් ම ස්තුතියි ස්තුතියි 🙏🙏❤❤
@NirmaleeRanasingha-ni8is
@NirmaleeRanasingha-ni8is Ай бұрын
ගොඩක් හොද video එකක් , ඔබටත් ලබන වසර සුභදායී අමතක නොවන ලස්සන වසරක් වෙන්න ඕන . ❤😊
@CabinCrew.Com.
@CabinCrew.Com. Ай бұрын
ස්තූතියි! ඔබටත් එසේම වේවා!
@dasuniherath5871
@dasuniherath5871 Ай бұрын
Hi akki. I would like to add an extra comment to the point trust divine timing. This is true. I got the same experience. Universe will give us which is better than we expected. Thank you universe ✨
@ThakshilaM420
@ThakshilaM420 Ай бұрын
Thank you mother universe ❤💐 Akki oyatath godak thank you ♥️😘
@dinikshanirmani7806
@dinikshanirmani7806 Ай бұрын
✨ Happy New Year! 🎉 Hi akka, I just wanted to take a moment to thank you for being such a positive influence and for all the amazing content you’ve shared throughout the year. Your creativity and passion inspire me so much! 🧿🥰 As we step into 2025, I’m wishing you endless joy, success, and moments that make your heart truly happy. May your year be filled with love, laughter, and all the good vibes you bring into our lives. 💖 Keep being the incredible person you are-I can’t wait to see what you’ll create this year! 🌟
@CabinCrew.Com.
@CabinCrew.Com. Ай бұрын
Thank you so much for your kind words, it means a lot to me. ❤️ Happy New Year! 🎉
@dilupasenadeera7308
@dilupasenadeera7308 Ай бұрын
I get to know about LOA because of you dear....god bless you...❤
@erandanisandya2323
@erandanisandya2323 Ай бұрын
ගොඩාරියක් වටිනවා ඔයාට ගොඩාක් ස්තූතියි අක්කා ❤️❤️
@sahandilshan2687
@sahandilshan2687 Ай бұрын
Merry Christmas and Happy New year ❤🎉
@CabinCrew.Com.
@CabinCrew.Com. Ай бұрын
Merry Christmas and Happy New Year to you too ❤️🎉
@anurasiriabeysinghe990
@anurasiriabeysinghe990 Ай бұрын
Txs..a lot..nangeee...very imp description...obata gadak stuti....viswa mathawata stuti
@dananjayaNalin
@dananjayaNalin 29 күн бұрын
කටහඩ වෙනස් වෙලා 🥺🥺❤❤❤❤
@hirusihimaya5980
@hirusihimaya5980 Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් 🙏 🌎
@LakmaliSubashani-i6k
@LakmaliSubashani-i6k Ай бұрын
2025 kiyanne mage jiwithe hodama sarathakama aurudda kiyala mn wishwasa karanawa...wishwa mathawata sthuthi wantha wemi....❤❤❤
@SithuSneha
@SithuSneha Ай бұрын
💖💞Thank You Akkiyo.puluwn hamawelema Videos danna akkaa ❤
@crishanthineegallage446
@crishanthineegallage446 Ай бұрын
❤ ඔයා ගොඩක් කාර්‍ය් බහුල වෙන්න ඇති . අනේ ඒත් පුළුවන් හැම වෙලාවෙම වීඩියෝ එකක් අරන් එන්න .❤
@disanayakaprabath9953
@disanayakaprabath9953 Ай бұрын
Mata me video aka munagessuwata Adaraniya wishwamathawata sthuthi ❤sthuthi ❤sthuthi ❤. Kiyala dunna oba thumiyatath sthuthi ❤❤❤deergau wewa
@anandarathnayaka5417
@anandarathnayaka5417 Ай бұрын
විෂ්ව මාතාවට ස්තුති වන්ත වෙිවා
@AyeshaKalpani-q5m
@AyeshaKalpani-q5m Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@Thara889
@Thara889 Ай бұрын
Thank you so much akke 🥰❤️oygen tmi mulinm law of attraction igena gththe ...❤❤❤
@ThushaniTharuksha
@ThushaniTharuksha Ай бұрын
2025 අවුරුද්දේ හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙන්න ඕනි..❤ විශ්ව මාතාවට ස්තූතිය ❤️
@hiroshihewage4692
@hiroshihewage4692 Ай бұрын
❤❤❤❤ආදරණිය ඔබට ස්තූතිවන්ත වනවා❤❤❤
@malkivishmika7832
@malkivishmika7832 Ай бұрын
Thank you soo much dear .❤ Thank you mother universe
@emyrathnayake5555
@emyrathnayake5555 Ай бұрын
Merry Christmas & Happy New Year❤️🌈️🎀 Thnk you akki❤ Thnk you my angles 🥰🌹 Thnk you universe ❤❤😘
@CabinCrew.Com.
@CabinCrew.Com. Ай бұрын
Merry Christmas & Happy New Year to you too! ❤️🌈️🎀
@ChalaniSchalani
@ChalaniSchalani Ай бұрын
ඔබතුමියට හදවතින්ම ස්තුතිවන්ත වෙමි මා හට මේ සියලු විස්තර සවිස්තරාත්මකව අසන්ට දැනගන්ට සැලැස්සූ විශ්වයටද හදවතින්ම කෘතවේදී වෙමි විශ්වයට ස්තූතිවන්ත වෙමි විශ්වයට ස්තූතිවන්ත වෙමි විශ්වයට ස්තූතිවන්ත වෙමි
@tharangakrishnathi3691
@tharangakrishnathi3691 Ай бұрын
ඔයට විශ්වමතාවගෙ ආර්ක්ශාව ලැබේවා❤❤❤❤
@Anji9620
@Anji9620 Ай бұрын
Miss oya Nisai man jiwithe wenas karagnna patan gaththe….Godai pin❤
@hirohithafernando7612
@hirohithafernando7612 Ай бұрын
ආදරණීය විෂ්වයට ස්තුතියි ❤
@Kanchana-o4e
@Kanchana-o4e Ай бұрын
Aluth awuruddedi me loke Inna hamoma nirogiwa Inna Oni...wisheshayenma darupatau.. puluwan taramin hitha sanasimen Inna labenna Oni..honda hith athi minissu bihiwenna Oni...🤍🌷🌍
@Pramodi1123
@Pramodi1123 Ай бұрын
Man hithanakotma me vedio eka damme 🥺 thank you so much akki ❤
@piumikarunathilaka6593
@piumikarunathilaka6593 Ай бұрын
මිස් කාලෙකින් වීඩියෝ එකක් දාල.. ස්තුතියි ඔබ‍ට
@Nuwan389
@Nuwan389 Ай бұрын
ඔබ තුමියට බොහොම ස්තුතිය 🙏🙏🙏
@neranjalateacher4561
@neranjalateacher4561 Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nishssp9523
@nishssp9523 Ай бұрын
❤ ස්තූතියි ඔබටත් , විශ්වමාතාවටත් 🍃💫✨️💝
@ravisanjeewa1081
@ravisanjeewa1081 Ай бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා👍
@MadubashiRo
@MadubashiRo Ай бұрын
2025❤❤❤ 888 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤
@diludilu812
@diludilu812 Ай бұрын
විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤❤❤
@subaniweerasinghe5122
@subaniweerasinghe5122 Ай бұрын
'English' padam ayeth gennko akke.akkage vedio ekak enakn hitiye 🥰
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
6 Step Guide to Creating an Action Plan for 2025 | Simplebooks
23:25
How to visualize | Law of attraction (Sinhala)
13:22
Cabin Crew. Com
Рет қаралды 93 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН