How to visualize | Law of attraction (Sinhala)

  Рет қаралды 90,517

Cabin Crew. Com

Cabin Crew. Com

Күн бұрын

මුදල් සහ දියුණුව ලබාගැනීමට භාවනාව
• විශ්ව ආකර්ෂණ නීතිය - ...
රැකියාවක් ලබාගැනීමට භාවනාව
• රැකියාවක් ලබාගැනීමට මේ...
ලස්සන වෙන්න භාවනාව
• ලස්සන වෙන්න භාවනාවක් |...
මතක ශක්තිය වැඩි කරවන භාවනාව
• මතක ශක්තිය වැඩිකරගන්න ...
කැමති ඔනෑම දෙයල් ලබාගැනීමට භාවනාව
• Law of Attraction Guid...
විශ්ව ආකර්ෂණ නීතිය සම්බන්ධ මුල සිට වීඩියෝ නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
kzbin.info/aero/PLt...

Пікірлер: 461
@trendyvibes1641
@trendyvibes1641 Жыл бұрын
මම ජොබ් එකක් ගන්න 55*5 කලා. දවස් 3ක් ලියද්දි මට ඉන්ටවීව් එකකට එන්න කියලා කෝල් එකක් ආවා. සතියක් වගේ ඇතුළත මට ජොබ් එක ලැබුනා. හැමෝම හොද විශ්වාසෙන් කරන්න. ජය.
@nimashasamadhinugawela3598
@nimashasamadhinugawela3598 Жыл бұрын
Thanks eka kiwata.mn Karanawada nadda kiyala Kalpana kara kara hitiye.
@sampathsilva7255
@sampathsilva7255 Жыл бұрын
🙏🙏🙏
@malshamadhubhashini2636
@malshamadhubhashini2636 Жыл бұрын
අනෙ ඒඑක ලියන්නෙ කොහොමද?? එ ගැන විස්තර තියන වීඩියො එක මොකද්ද කියන්නකො
@prasadsanjaya5450
@prasadsanjaya5450 Жыл бұрын
@@malshamadhubhashini2636 kzbin.info/www/bejne/d53GlYuvbbqtrqM
@eshani8938
@eshani8938 Жыл бұрын
​@@nimashasamadhinugawela3598 ❤
@bellefemme7071
@bellefemme7071 Жыл бұрын
Law of attraction කියන්නෙ මැජික් එකක්ට එහා දෙයක්. මට මේ ක්‍රමේ පොඩිකාලෙ ඉදන් පොඩ්ඩක් දැනුනා. මම රූප,සිදුවීම් මවන්න ගත්තා. මට හැමදේම ලබුනා. මට පදින්න ඕනි උනු වාහයේ ජාතිය පවා මැව්වා. හැම්දේම ඒ විදියටම් හම්බ උනා. ජීවිතේ හරිම කාලෙ හරිම විදියට. ඔයාට පින් මේ කරන සමාජ් සත්කාරෙට. මේ වගේ දේවල් හැමෝටම කියලා දුකින් මුදවනවට. සල්ලි දීලා හොර දේවාල තොවිල් වලට අහුවෙන එකෙන් මිනිස්සු ගලවගන්නවට. මේක විශ්ව මාතාවගෙන් ලැබෙන දෙයක්.
@chandanawasantha2857
@chandanawasantha2857 Жыл бұрын
මම විශ්වයෙන් ඉල්ලන්නෙ එක දෙයයි මගේ යහපත් පැතුමි විතරක් ඉශ්ට කර දෙන්න
@chandraniwitharana6691
@chandraniwitharana6691 Жыл бұрын
Thanks a million
@harshadilip5911
@harshadilip5911 10 ай бұрын
කෝට් දහයක මුදලක් මා වෙත ලබාදුන් ව්ශ්වයට මා ගොඩක් ස්තුති වන්ත වෙමි,,,,
@ashiniumeshani6348
@ashiniumeshani6348 Жыл бұрын
මේකනම් සත්‍යම සත්‍යක්😮මාගේ අරමුණ දවසකින් සැබෑවක් වුනා.හැමෝටම කියන්න තියෙන්නේ විශ්ව ආකර්ශන නිතීය පිළිබදව ලොකු විශ්වාසයකින් තමන්ගේ යහපත් ප්‍රාර්ථනා කරන්න අනිවාර්යයෙන්ම ඉශ්ට වෙනවා.විශ්ව මාතාවට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා 😊🙏මං ජිවිතේ ගොඩාක්ම වැටිලා ඉද්දි තමයි ඔබතුමියගේ විඩියෝ බලන්න ලැබුනේ ඔබතුමියටත් හදවතින්ම ස්තුතියි ♥️🙏
@dragonvoice9378
@dragonvoice9378 Жыл бұрын
ඇත්තටම මගේ ජිවිතේ ගොඩක් දෙවල් වෙනස් උනා..විශ්වයට අනෙක වාරයක් ස්තූති...ඔබතුමියගේ මේ විඩියෝ මට දකින්න අවස්ථාව ලැබුනට..❤️🙏
@nilakshijayaweera4156
@nilakshijayaweera4156 Жыл бұрын
මම මේවා ගැන දැනගෙන සතියයි...මට සල්ලි හොදට ලැබෙනවා.හිතාගන්න බැරි තරම්..විශව මාතාවට අනේකවාරයක් ස්තූති🙏🙏
@pasinduthiwanka8910
@pasinduthiwanka8910 Жыл бұрын
විශ්ව ආකර්ෂණය නිතියේන් දැන් මට .. ගෝඩක් දේවල් ලැබුණා අක්කේ ... ඔයාට ගෝඩක් පිං .. විශ්ව මාතාවට ස්තූතිය ❤
@thamirasandamali8437
@thamirasandamali8437 Жыл бұрын
❤️❤️ ගොඩක් ස්තුතියි ...මට දෙයක් ඔනි වුනාම මම ඒ දෙය විශ්වයෙන් ඉල්ලනවා .. ඇත්තටම පුදුමයි මම ඉල්ලන හැමදේම මට ලැබෙනවා ....❤️❤️❤️❤️❤️❤️❤️
@HarshaniRathnayaka-kd9my
@HarshaniRathnayaka-kd9my 2 ай бұрын
මගේ සිහින සැබෑකරදුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි🙏 ඔබ තුමියටත් බෙහෙවින් ස්තූතියි🙏🤍
@sampathsampath2625
@sampathsampath2625 Жыл бұрын
මාහට ලක්ශ 2000000ක් ලබාදු විශ්ව ශ්ක්තිය්ට මා ස්තුති වන්ත වෙම් 🙏🙏🙏
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 Жыл бұрын
මහේෂි මහත්මිය ට බොහොම ස්තුතියි හා බොහොම පින් මම බලාගෙන හිටපු වීඩියෝ එකක් හා මම මීට අවුරුදු ගාණට කලින් අනිත් අය කරන විශ්ව ආකර්ෂණීය නීතිය ගැන වීඩියෝ බැලුවා ඒවා මට තේරුම් ගන්න අමාරුයි හා මට ඒවා බලද්දී මාර වෛරයක් ඇති වෙනවා හා මට කේන්ති යනවා හා පිටි පස්සට පිහියෙන් අනිනවා වගේ දැනෙනවා හා මට අහම්බෙන් වගේ තමා මම මහේෂි මහත්මිය ගෙ you tube නාලිකාව දැක්කෙ හා මම මහේෂි මහත්මිය ගෙ වීඩියෝ බලන්න ගොඩක් ආසා හිතෙනවා මහේෂි මහත්මිය ගෙ කට හඬ ගොඩක් ලස්සනයි අහන්න ආසා හිතෙනවා හා කිසිම සැර පරුෂ ආකාරයෙන් කතා කරන්නේ නැතුව ඉතා සැහැල්ලුවෙන් පැහැදිලි කරනවා ඒක ට මම ගොඩක් කැමැතියි හා මම ගොඩක් ආදරෙයි හා හිත සැහැල්ලු වෙනවා හා මහේෂි මහත්මිය ට තෙරුවන් සරණායි දෙවි පිහිටයි ඇස් වහ නැ කට වහ නැ යහපතක් වේවා සුවපත් වේවා නමෝ බුද්ධාය සුභ අනාගතයක් වේවා ජය වේවා.🙏🙏🙏🙏✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️✅✅✅✅☑️☑️☑️💯💯💯💯💯💯💯💯💯⭐⭐⭐⭐⭐🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🎆🎆🎆🎆🎇🎇🎇🎇🎇🎇🌈️🌈️🌈️🌈️🌈️🌠🌠🌠🌠🌠🌠👩‍✈‍👩‍✈‍👩‍✈‍👩‍✈‍🙂🙂🙂🙂🙂🙂😊😊😊☺️☺️☺️☺️😀😀😀😀😀😃😃😃😄😄😄😄😁😁😁😁😁🤗🤗🤗🤗🤗😗😗😗😗😙😙😙😙😙😚😚😚😚😘😘😘😘😘😘😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩😇😇😇😇😇😇🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳💪💪💪💪💪💪💪💪🤟🤟🤟🤟🤟🤜🤛🤜🤛🤝🤝🤝🤝👌👌👌👌👌👊👊👊👊👊🤘🤘🤘🤘🤘✌️✌️✌️✌️🤙🤙🤙🤙🤙🤙🤙👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️💚💚💚💚💛💛💛💛💛🧡🧡🧡🧡🧡💙💙💙💙💙🖤🖤🖤🖤🖤💜️💜️💜️💜️💜️💜️💜️💟💟💟💟💟💟❣️❣️❣️❣️❣️❣️💗💓💓💓💓💓💓💓💌💌💌💌💌💌💌💗💗💗💗💗💕💕💕💕💕💖💖💖💖💖💖💖💝💝💝💝💝💝💞💞💞💞💞💞💞💞💞💞💞💋💋💋💋💋💋💋💋💋💫💫💫💫💫💫💫👑️👑️👑️👑️👑️👑️👑️💎💎💎💎💎💎💎💎💎🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎉️🎉️🎉️🎉️🎉️🎈🎈🎈🎈🎈🎈🎈🎀🎀🎀🎀🎀🥇🥇🥇🥇🥇🥇🥇♥️♥️♥️♥️♥️♥️♥️♥️🔮🔮🔮🔮🔮🔮🔮💮💮💮💮🏵️🏵️🏵️🏵️🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
@chamodichathurya3640
@chamodichathurya3640 Жыл бұрын
ඔබතුමිය හමුවීම ගැන විශ්වයට ස්තූතියි 🙏
@isharaperera9142
@isharaperera9142 Жыл бұрын
මගේ සිහින සියල්ල සැබෑ කර දුන්නාට විශ්වයට අනේක වාරයක් ස්තූතී. 🎇🎆🎑️
@user-pe4fz1uf2l
@user-pe4fz1uf2l 8 ай бұрын
ඔබ තුමිය තව වීඩියෝ කරන්න ආකර්ශන නීතිය විකෘති කරනවා ගොඩක් අය,අපි මුලා වෙනවා,,,හොද වටිනාකමක් තියන දේ දුන් ඔබ තුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@lidep3992
@lidep3992 Жыл бұрын
ස්තුතී කරන්න වචන මදී. භාවනාව අවසානයේදි හැමදාම ඔබතුමිගේ අනාගතය තව තවත් සුබ වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
@imashamadhuwanthi2957
@imashamadhuwanthi2957 Жыл бұрын
ස්තූතියි මිස්...අලුත් Q@A වීඩීයෝ එක ඉක්මනට කරන්න...❤️
@renukavirajani1540
@renukavirajani1540 Жыл бұрын
වටිනා විඩියෝ එකක් දැනුවත් කිරීමක් අපි වෙනුවෙන් ඉදිරිපත් කිරිම පිළිබඳව බෙහෙවින් ම ඉස්තුතියි විශ්ව මාතාවටත් අනේක වාරයක් ඉස්තුතියි ...
@ghdgarunayake3091
@ghdgarunayake3091 Жыл бұрын
ඔබතුමියව මුන ගැස්සු විශ්වයට මාගේ ස්තුතිය 🙏 🙏🙏
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට .මේ වීඩියෝව අසන්නට දකින්නට විශ්වය දුන් ආශීර්වාදය උදෙසාත් ස්තූතියි . ඔයාට ගොඩක් පින්. 🙏🙏🙏🙌🙌🙌❤
@sadunihimansha9193
@sadunihimansha9193 Жыл бұрын
ගොඩක් ස්තෝතීයී ඔබතුමීයට මේ පනීවීඩය දෑකගැනීමට ලැබීම පීලීබදව වීස්ව මාතාවට අනේක වාරයක් ස්තුතීයී තබන තබන පීයවර ගානේ ඇතී වැලීකැට ගානේ වීස්වමාතාවනී ඔබට ස්තුතීයී හ්තුතීයී ස්තුතීයී
@karunanandachandrasekara5279
@karunanandachandrasekara5279 10 ай бұрын
ඔබතුමියගේ පැහැදිලි කිරීම ඉතා සාර්ථකයි.ඉතා වටිනා අදහස් එයින් ඉදිරිපත් වුනා.සියලුම දෙයටවඩා ඔබගේ කටහඩට බොහෝ අය ආකර්ශනය වෙනවා.
@user-ih6ef6td9u
@user-ih6ef6td9u Жыл бұрын
ගොඩක්ම වටිනවා ඔයාගෙ වීඩියෝ අක්කියෝ.... බොහොම ස්තුතියි!💖
@kavishkajanapala1658
@kavishkajanapala1658 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ....දිගටම මේ වගෙ වීඩියෝස් දාන්න...💫💫👍
@iranganiseram2406
@iranganiseram2406 Жыл бұрын
බොහොම ස්තුති දැනුවත් කරාට මමත් මෙය අනුගමනය කරනවා... අද තමා තේරුම් ගියේ මගේ වැරදි තැන්.. විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@dimuthusandaruwan6411
@dimuthusandaruwan6411 Жыл бұрын
බොහොම ස්තූතිය ඔබතුමියටත් මගේ විශ්වයටත් අනේක වාරයක් ස්තූතිය 🌍🙏
@pulinasathsara2420
@pulinasathsara2420 Жыл бұрын
ඔබ තුමියට බොහොම ස්තූතියි...විශ්ව මාතාවට බොහෝ ස්තූති වේව මට ඕනිම වෙලාවක මේ වීඩියෝ එක මට ලැබුනට....
@danushkamadhuwanthi9816
@danushkamadhuwanthi9816 Жыл бұрын
මගේ සිහින සැබැ කරන මේ විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🙏
@udararanasinghe6217
@udararanasinghe6217 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ,ඔබව ලබා දුන්නාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති , අක්කේ මට අම්මත් නැති උනා,අප්පච්ච්ත් නැති උනා,යාලු උනා boy freind උනත් මගෙ හැම දේම නැති කලා,සියදිවි නසාගන්න තරම් මානසිකව වැටිලා ඉද්දි අක්කේ ඔයාව meet උනේ,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති මට අක්කාහගෙ program බලන්න පාර පෙන්නුවාට❤️❤️❤️❤️
@chathura445
@chathura445 Жыл бұрын
❤❤
@sadinifernando9300
@sadinifernando9300 11 ай бұрын
නන්ගී ඔයා හොදින් නේද??? පැටියෝ
@nataliya9260
@nataliya9260 9 ай бұрын
අනේ ඔයා හොදින්ද dear 😢😢😢❤❤❤
@milanipiyumika2688
@milanipiyumika2688 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ මේ video ekata.විශ්ව මාතාවටත් ගේඩාක් ස්තූතියි .❤
@ahinsaliyanage3080
@ahinsaliyanage3080 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි මට මේ වීඩියෝ ව දැක ගැනීමට සැලැස්වීම පිලිබදව ❤️😊 . මහේශි අක්කව මුණගැස්සවීමත් විශ්වයේම ක්‍රියාවක් ලෙස හැගෙනවා ❤️. අක්කටත් ගොඩක් ස්තූතියි!!! ගොඩක් පින් !!! 😇🙏✨️❤️
@pradeepchinthaka4087
@pradeepchinthaka4087 Жыл бұрын
ස්තූතියි ,ඔබ ගේ,දැනුම අපහාබෙදාගන්නවාට.💕🙏🙏
@hiroshihewage4692
@hiroshihewage4692 Жыл бұрын
විශ්වයටත් ඔබතුමිය ටත් බොහෝම ස්තුතියි❤❤❤
@samudrawijayaweera4280
@samudrawijayaweera4280 Жыл бұрын
විශ්වයට ස්තුති වන්ත වෙනව ඔබව මුණගැස්සවීම පිළිබඳව .
@rohithasampathsampath6426
@rohithasampathsampath6426 Жыл бұрын
විශ්වයට ගොඩක් ස්තූතියි. ඹබ තුමියටත් බොහොම ස්තුතියි🌹🌹🌹
@Lazancruise
@Lazancruise Жыл бұрын
ගොඩාක් ස්තූතියි ...ආදරණීය විශ්වයටත් ගොඩාක් ස්තූතියි
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
ඔබතුමියට බොහොම ස්තූතියි ...විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ...
@nadeekadhamayanthi6116
@nadeekadhamayanthi6116 Жыл бұрын
ඔබ තුමියටත් විශ්ව මාතාවට ත් ස්තුති යි❤❤
@deepikamadushani8397
@deepikamadushani8397 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි මට මේ විඩියෝ එක දකින්න සැලැස්වුවාට🙏අක්කෙ ඔයාටත් ගොඩාක් ස්තුතියි🙏subliminal gena vedio ekak karannako akke❤️
@thanujairomika5709
@thanujairomika5709 Жыл бұрын
අනේක වාරයක් ස්තුතියි ඔබටත් විශ්වයටත් ❤❤❤
@rathnajayasinghe3741
@rathnajayasinghe3741 Жыл бұрын
ස්තුතියි ඔබතුමියට , ස්තුතියි විශ්වයට . විශ්වාස කරන්න හැමදේම ලැබෙනවාමයි. මගේ ජිවිතය ගොඩාක් දෙවල් මේ වෙද්දි ලැබිලා. සියලු දෙනාගෙම බලාපොරොත්තු ඉටු වේවා
@sampathsilva7255
@sampathsilva7255 Жыл бұрын
🙏🙏🙏
@chandanikumarasinghe5901
@chandanikumarasinghe5901 10 ай бұрын
ස්තූතියි මට මෙම වීඩියෝ එක අහන්න සැලැස්සුවාට
@ruvi4538
@ruvi4538 Жыл бұрын
මන් විශ්ව මාතාවට ස්තූති වන්ත වෙනවා මගේ කුසට දරු වෙක් ලබා දුන්නට
@weerakoon5874
@weerakoon5874 Жыл бұрын
ඔබතුමියටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි .
@indikadarshani651
@indikadarshani651 Жыл бұрын
මට මේ වැඩ සටහන බලීමට අවස්තාව ලබාදුන් ව්ස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි .ස්තුතියි .ස්තුතියි . මේ වන ව්ටත් මාහට ලැබුණු සියලු දේටත් ව්ස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුම්යටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏
@maddumagamagemadushani8511
@maddumagamagemadushani8511 Жыл бұрын
ඔබටත් විශ්වයටත් ස්තුතී....
@piyalchamara2409
@piyalchamara2409 Жыл бұрын
Vishwa mathawata anekawarayak ස්තුති වේවා . ඒවාගෙම ඔබටත් ස්තුති 🙏❤️
@ashwinibandara
@ashwinibandara Ай бұрын
මේ..දැනුවත් කිරීම පිළිබදව ඔබතුමියට..අනේකවාරයක් ස්තූතියි. ව්ශ්වමාතාවටත් ඉතාමත්ම ස්තූතියි...ස්තූතියි..ස්තූතියි.
@AsnaaIshek
@AsnaaIshek 5 ай бұрын
බොහොම ස්තූතියි miss !❤️🌟 ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වෙමි ! ❤️❤️❤️
@ranawakachandrika8260
@ranawakachandrika8260 Жыл бұрын
විස්ව මාතාවට ස්තුති වේවා ..ඔබ තුමියටත් බොහොම ස්තුති ❤❤❤
@nilminiudeni5889
@nilminiudeni5889 Жыл бұрын
ඔබතුමියට ගොඩාක් පිං විශ්වයට.ස්තූතියි
@dew457
@dew457 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා ❤️
@podimenikedissanayake
@podimenikedissanayake Жыл бұрын
ස්තුතියි ඔබ තුමියටත් විශ්ව මාතාවටත්
@nandunirathnayaka9121
@nandunirathnayaka9121 Жыл бұрын
ඔබටත් විශ්වයටත් ස්තූතියි ❤️🙏
@nilushihansika6351
@nilushihansika6351 5 ай бұрын
මට කෝටි 50 ලොතරැයි දිනුමක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය 🙏 🙏🙏🙏
@pinkdiary9218
@pinkdiary9218 Жыл бұрын
විශ්වයටත් ඔබටත් ස්තූතී ❤
@chandraniwanasinghe1631
@chandraniwanasinghe1631 Жыл бұрын
මටමම මේ වීඩියෝ එක අහන්න සැලැස්වු විශ්වයට සහ ඔබ තුමියට ගොඩක් ස්තූතියි
@MadubashiRo
@MadubashiRo 4 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 Жыл бұрын
Thank you so mucj akki,🙏❤️ more valueble video , thank you universe! 🙏
@niroshasandareka3457
@niroshasandareka3457 Жыл бұрын
බලාගෙනම ඉදපු වීඩියෝ එකක් මිස්.ගොඩාක් චැනල්ස් වලින් බලල තියනවා.ඒත් කැබින් කෲ එකෙන් කියලා දෙන දේ විශේෂයි.ගොඩාක් ස්තුතියි මිස්.
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
මේ තාක් සියලු දේ මා හට ලබාදුන් විස්ව මාතාවට මුළු හදවතින්ම,, අනෙක වාරයක් ස්තුත්යි, ස්තුත්යි, ස්තුත්යි, දියණිය ඔයාටත් විශ්වයේ අසිර්වාදය ලැබේවා
@sadunwejasinha9932
@sadunwejasinha9932 Жыл бұрын
මන් ගොඩාක් අමාරු කාලයක් ගෙවන්නේ මිස් .ප්‍රාර්ථනා කරනවා මේ වැඩ සටහන්වලින් ආශිර්වාදයන් ලැබේවා කියා .ඒ වගේ කාලයක මිස්ව හමුවීම ඇතතටම පිනක්.මිස්ට ගොඩක් පින් සිද්ධ වෙනවා ම්ස්.මිස් කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා 🙏🙏🙏🙏ස්තූති ස්තුතියි .බුදු සරණයි .🙏🙏🙏🙏🙏
@hashiniranchagoda
@hashiniranchagoda Жыл бұрын
Akki wa dakinna asai 🥺 Bohoma ස්තූතියි video ekata ❤
@lakminisaubhagya8247
@lakminisaubhagya8247 Жыл бұрын
විශ්වමාතාවටත් ස්තූතී ❤
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කී.. ආදරෙයි 😍
@sandamalibandara9305
@sandamalibandara9305 Жыл бұрын
මේ වීඩියෝව බැලීමට සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏
@shine.y571
@shine.y571 Жыл бұрын
Thankyou so much for giving this information and instructions. My migrating dream has now become a true. I did 555 technique. 😊
@kanthihemali2627
@kanthihemali2627 Жыл бұрын
ගොඩක් ස්තූතියි ස්තූතියි මම බලාගෙන හිටියේ මේ වීඩියෝ ව එනකම් 🙏🙏🙏🙏❤🌹
@shanthapriya4780
@shanthapriya4780 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට,මන් හැමදාම පාන්දර තුනත් පහත් අතර මෛත්‍රී භාවනාව කරනවා,මට සුභ ප්‍රථිපල ලැබුනා මන් ඉතාම සතුටින් ජීවත් වෙන්නෙ,මා විශ්වයට ස්තූති වන්ත වෙමි............
@tomknightrider2662
@tomknightrider2662 Жыл бұрын
✨️අපිට ම කියලා ඉන්න Twin Flame/ Soul Mateව විශ්ව ආකර්ෂණ නීතිය භාවිතා කරලා හොයාගන්න විදිහ ගැන Video එකක් දාන්න මිස් 🙏✨️
@induariyarathna9887
@induariyarathna9887 Жыл бұрын
මහේෂි මහත්මිය ,, ඔබට තව තවත් විශ්ව මාතාවගෙන් ආශිර්වාදය ලැබේවා .....
@user-fc8ez3ys7l
@user-fc8ez3ys7l 6 ай бұрын
මාගේ හිතේ තිබුන පැතුමි ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
@shehaniomaya3143
@shehaniomaya3143 Жыл бұрын
ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුණා මේ වීඩියෝ එකෙන් තෑන්ක්ස් අක්කා ❤️✨ ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න ඕනේ අපිට මේ වගේ හොඳ දේවල් කියලා දෙනවට
@jananicharithawya814
@jananicharithawya814 Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ 🌏❤️🙏🏼
@user-nf5cc5xr9d
@user-nf5cc5xr9d 11 ай бұрын
විශ්ව යට ස්තුතියි මෙවැනි විඩීයෝ බලන්න සැලැස්සුවට ස්තුතියි ඔබටත් ස්තුතියි ❤❤❤
@chitrakonari6522
@chitrakonari6522 7 күн бұрын
ඉඩම බේරා ගන්නමට උවමනා මුදල ලබා දුන් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියටත් ස්තුතිය🙏🙏🙏🙏💗💜💗💗
@nilankasongwanasingha8026
@nilankasongwanasingha8026 Жыл бұрын
Obathumiyata bohoma pin sthuutiii mtath mge sihinaya saba wewa vishwayata aneka warayak sthuuutiii❤️❤️❤️
@mnlj1430
@mnlj1430 Жыл бұрын
Ane gdk sthuthi akke gdkma wedgat vedio ekk😘❤️
@iresha327
@iresha327 Жыл бұрын
විශ්වයට සහ අක්කේ ඔයාටත් ස්තුතිවන්ත වෙනවා. 55*5 methard එක කරලා අද ඒක ඉෂ්ට උනා
@lakminidissanayake2799
@lakminidissanayake2799 Жыл бұрын
විශ්වය ඔබ‍ට ගොඩක් ස්තුතියි..මට මන් ඉල්ලපු හැමදේම ලබා දුන්නට🙏🙏🙏
@buddikabuddika6264
@buddikabuddika6264 11 ай бұрын
💕💕විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති💕💕💕
@nisusew7178
@nisusew7178 Жыл бұрын
අක්කට ගොඩාක් ස්තුතිය අක්කේ...
@sithumisanithya826
@sithumisanithya826 Жыл бұрын
Thank akki🙂🙂❤️❤️ ❤️❤️Good luck 🙂🙂parisamin ina ..😍😍
@kushanipriyangika2017
@kushanipriyangika2017 Жыл бұрын
වීෂ්වයට අනෙක වරයක් ස්තුතිය ! ස්තුතිය ! ස්තුතිය !🙏 මගෙ බලාපොරොත්තු ඉෂ්ට වේවා
@buddhiherath20
@buddhiherath20 Жыл бұрын
මාත් දවල් හීන මවනවා,ඒ හැම හීනයක්ම මං අද ලගා කරගෙන තියෙනවා,❤
@asinsalathenuwara8706
@asinsalathenuwara8706 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට💝
@WishYasho
@WishYasho Жыл бұрын
Thank you so much UNIVERSE Thank you so much akke hoda advice tikak oya kiyala dunne ❤♡✨
@seetha25
@seetha25 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමියට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SherineJayasinghe
@SherineJayasinghe 21 күн бұрын
අරිගෝතෝ මෙම video එකෙන් කියන්න අනිවාර්යයෙන්ම ඇත්ත සමහර වෙලාවට අවුරුදු ගානක් යනවා, ස්තුති 🙏 මම බලාපොරොත්තු ඉශ්ට කරදුන් විශ්වයට ස්තුති , 🤲🙏
@sudharmamadhuwanthi8778
@sudharmamadhuwanthi8778 Жыл бұрын
ගොඩාක් ස්තුති ඔබතුමියට..
@shaekanayake8479
@shaekanayake8479 Жыл бұрын
ඔබට ගොඩක් ස්තුති ❤❤❤❤
@VinoadithKavirathne-lf5tp
@VinoadithKavirathne-lf5tp 10 ай бұрын
විශ්වයටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති වන්තවෙමි .
@dayaranjith9997
@dayaranjith9997 Жыл бұрын
(((තෙරැවන් සරණයි මැඩමි!!")))
@chandimamadhubhashini316
@chandimamadhubhashini316 Жыл бұрын
✨️Thank you Universe✨ 🌸Thank you miss🌸
@nilakshakalpani4367
@nilakshakalpani4367 Жыл бұрын
Thank you akki kiyala dunnata💙
@niroshajayasooriya992
@niroshajayasooriya992 Жыл бұрын
විශ්ව මාතවට මා අනේක වරයක් ස්තුති වන්ත වේමි.
@himalisewwandi7859
@himalisewwandi7859 Жыл бұрын
Wishwa shakthiyatath, oba thumiyatath godakma sthuthi mage heenaya sabakaradunnata. Mage balporottu itueuna🙏🙏🙏❤️❤️❤️
@nadeeradharshani6297
@nadeeradharshani6297 Жыл бұрын
Oyata godak pin akke apit mewa kiyla denwta...hemdma oyge videos blnw...e dewal krnw..thanku so much..u and univers
@chamilapriyadharshani8434
@chamilapriyadharshani8434 11 ай бұрын
මම කරපු හැමදේම මට‍ හරියනවා, සතියක් වැනි කෙටි කාලෙකින් ලැබුනා බොහොම ස්තුතියි 🙏🙏🙏🙏
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
Bohoma sthuthi obathumiyata 🙏❤️❤️❤️ obathumiya munagassapu adaraniya vishwayatath aneka warayak sthuthi 🙏🙏
@kamalsrijayawardene4713
@kamalsrijayawardene4713 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා!
Visualization & Imagination | Chandana Gunawardane @ VISION, SLRC
25:11
Chandana Gunawardane
Рет қаралды 77 М.
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,4 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 45 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 23 МЛН
Law of attraction - Telephone Technique by Neville Goddard (Sinhala)
7:39
Manifest your dream job | Law of attraction (Sinhala)
12:38
Cabin Crew. Com
Рет қаралды 53 М.
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,4 МЛН