2050 මෙන්න මේ වගේ තියේවි | World in 2050

  Рет қаралды 40,024

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

2 жыл бұрын

2050 මෙන්න මේ වගේ තියේවි | World in 2050
මෙවැනි Video දිනපතා නරඹන්න මතක ඇතුව අපිව Subscribe 📍කරලා Bell 🔔 icon එකත් ඔබන් යන්න අමතක කරන්න එපා.
නැවත දැනුම පිරි අලුත් වීඩියොවකින් හමුවෙමු 🌍🇱🇰
එතෙක් ඔබට ජයවේවා.🤩🙌🏻
නැරඹුවාට ස්තුතියි.
© For copyright issues please contact: mrm208338@gmail.com
This video is for educational purposes only. I don’t own any of the media used in this video. All the credit belongs to all the respective owners.❤️

Пікірлер: 140
@buddhikasanath
@buddhikasanath 2 жыл бұрын
හරිම වටිනව ඒ්ත් මේ දේවල් ඒ් ලෙසින්ම යහපතට හේතු නොවේවි....
@janakalakmalsemasingha8135
@janakalakmalsemasingha8135 2 жыл бұрын
2050 අවුරුද්දට හොද පනිවිඩයක් 🥲
@letsfeelfree1282
@letsfeelfree1282 2 жыл бұрын
අපි නොදැනුවත්වම අපේ පැරණි තාක්ෂණයන් මැකිලා යනවා...🥺
@youaremyverycutegirlfriend3679
@youaremyverycutegirlfriend3679 2 жыл бұрын
🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣
@NotBasket
@NotBasket Жыл бұрын
Sira
@infinitysongs3761
@infinitysongs3761 2 жыл бұрын
මගෙත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා විදයාව ,තාක්ෂණය වගේ දේවල් වලින් දියුණු වෙන්න
@binadisadinya8573
@binadisadinya8573 2 жыл бұрын
Ahanina labemathi sathutaki😊uthisaha karala balanina😊😊😊😊😊😊😊😊😊good luck☺☺☺☺☺☺
@NOWTY000
@NOWTY000 2 жыл бұрын
ලංකවේ ඉදල නම් අමරු වෙයි 😑
@lahirusampath4393
@lahirusampath4393 2 жыл бұрын
ලෝකයේ තිබෙන අනිත් රටවල් දියුණු වෙනවා..අපේ රට එන්න එන්න පහලට යනවා ...
@asiri3171
@asiri3171 2 жыл бұрын
12:24 😅😂🤣 ඒකනම් සිරා කතාව
@sinhalapedia
@sinhalapedia 2 жыл бұрын
❤️❤️
@sntellevishion9890
@sntellevishion9890 2 жыл бұрын
habai apita lankava goda ganna puluvan
@Dulansenadheera798
@Dulansenadheera798 2 жыл бұрын
Niyamai niyamai ❤️❤️❤️
@Sathwalowa9665
@Sathwalowa9665 2 жыл бұрын
එතකොට මිනිස්සුන්ට රැකියා නැති වෙනෝ නෙහ් 🥺🥺🥺🥺🤔🤔🤔
@kalpadamith6662
@kalpadamith6662 2 жыл бұрын
නියමයි🙂❤️
@sinhalapedia
@sinhalapedia 2 жыл бұрын
❤️‍🔥
@Neth833
@Neth833 2 жыл бұрын
නියම විඩියො එකක් සුපිරි දැන්නෙ බලන්න පුලුවන් උනෙ
@sinhalapedia
@sinhalapedia 2 жыл бұрын
❤️❤️
@user-hf4ri6ey5r
@user-hf4ri6ey5r 2 жыл бұрын
රොබෝ තාකෂණේ තමා කේස් යනවනං තියෙන එකම අවුල 🤖🦾🤖
@Aqualeads_lk
@Aqualeads_lk 2 жыл бұрын
Lassanai video eka 😍
@Flexible_Ketchup
@Flexible_Ketchup 2 жыл бұрын
❤Super Video👍
@rasikamalkanthi3208
@rasikamalkanthi3208 2 жыл бұрын
Super bro mechchara hoda channel ekakata viws naththe ayi bn
@sinhalapedia
@sinhalapedia 2 жыл бұрын
❤️ LIKE : SHARE : SUBSCRIBE ❤️
@romeshmirando4799
@romeshmirando4799 2 жыл бұрын
Maru👍😍🔥
@ashiya9817
@ashiya9817 2 жыл бұрын
නියමයි අයියගෙ වොයිස් පට්ට 🔥❤️
@sinhalapedia
@sinhalapedia 2 жыл бұрын
🥰🙈
@thusharachandimal8527
@thusharachandimal8527 2 жыл бұрын
Very nice
@channapereraprabath1763
@channapereraprabath1763 Ай бұрын
👍
@kaveenathula5094
@kaveenathula5094 2 жыл бұрын
තාක්ෂණය මිනිසා පාලනය කරාට කමක් නෑ.ඒත් මිනාසාව තාක්ෂණය පාලනය කරොත් තමයි වැඩේ
@ChamSena99
@ChamSena99 Жыл бұрын
මිනිස්සු මිනිස්සුන්ව පාලනය කරන එක තමයි භයානක මගේ යාලුවා 💪❤️
@kaveenathula5094
@kaveenathula5094 Жыл бұрын
@@ChamSena99 Hm ඒකත් ඇත්ත.❣️✌️
@annanthony2472
@annanthony2472 2 жыл бұрын
Super video
@studiowe9409
@studiowe9409 2 жыл бұрын
ඒ්ක තමා වටිනම වීඩියෝ ඒක
@kavindugayan7824
@kavindugayan7824 2 жыл бұрын
225 dan godak wayasai Ayye. Anagathe sathutudayakai. Baya nowi imuu. Awrudu 23i ne oka kagena imu api.
@raveendraherath9024
@raveendraherath9024 2 жыл бұрын
Ela 😜😜🤪
@VajiraLiyanage-tl1ye
@VajiraLiyanage-tl1ye 3 ай бұрын
Ane bohoma sthuthi thawa thawa me wage hoda dewal karanna puluwan wenna bs
@sithijadineth5320
@sithijadineth5320 2 жыл бұрын
wow
@niroshagood4891
@niroshagood4891 2 жыл бұрын
වව් 😎😎😎💗💗💗 💗💗💗💗😊😊
@nilanthakumara9617
@nilanthakumara9617 6 ай бұрын
2024❤
@infinitysongs3761
@infinitysongs3761 2 жыл бұрын
ලන්කාවෙ ගොඩක් අය කරන්නේ තාක්ෂණයට බනින එකනෙ
@lasanthakumari1592
@lasanthakumari1592 2 жыл бұрын
akanum aththa
@disneymmd8875
@disneymmd8875 2 жыл бұрын
Vega gana video🎥 akak karannako..,..,..,
@Respect_100.M
@Respect_100.M Жыл бұрын
තව මාස තුනකින් 2023😢 කාලය යනවා නොදැනිම
@bihanvenuka9182
@bihanvenuka9182 Жыл бұрын
දැන් 2023 ඕයි 🥲💔
@kusumtharusi9453
@kusumtharusi9453 Жыл бұрын
Dan 2023 api thama akama thana
@nilanthakumara9617
@nilanthakumara9617 6 ай бұрын
2024❤
@alephads8550
@alephads8550 2 жыл бұрын
අයන් මෑන්ගෙ ඇදුම
@gaminiwiraseakara4949
@gaminiwiraseakara4949 2 жыл бұрын
E koachchi wala peeli paninne nadda?
@spongebob9393
@spongebob9393 2 жыл бұрын
අයියෙ එඩ් ලොරෙන් දෙන්නාගේ මියුසියම් එක ගැන වීඩියෝ එකක් දෙන්නකො. ඔයාගෙ කොන්ජුරින් ෆිල්ම් එක ගැන වීඩියෝ එකත් බැලුවා. Plz reply ekak oni
@infinitysongs3761
@infinitysongs3761 2 жыл бұрын
2030 ගැනත් දාන්නකෝ
@phantomstranger5588
@phantomstranger5588 2 жыл бұрын
මුළු ලෝකෙම දියුණු වෙද්දි ලංකාව මේ වගේම තියෙයි තව අවුරුදු දාහක් ගියත්
@ChamSena99
@ChamSena99 Жыл бұрын
මේ පාරත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එක්කට උබත් ජන්දේ දැම්මොත් ලංකාවට එහෙම වේවි.💪☝
@Malshad_Gaurawa
@Malshad_Gaurawa Жыл бұрын
sri lankawa hamadama eka thana thiyewi.lokaya diunu wewi.
@avanthanavodaya133
@avanthanavodaya133 2 жыл бұрын
🥰🥰
@sinhalapedia
@sinhalapedia 2 жыл бұрын
❤️
@chamathdidula8408
@chamathdidula8408 2 жыл бұрын
Proxima b onee
@sadhamaliedirisinghe4668
@sadhamaliedirisinghe4668 2 жыл бұрын
පරිසරය අහිතකර වෙන්න පරිසරයක් තියෙන්න ඓපා
@NOWTY000
@NOWTY000 2 жыл бұрын
ලංකවෙන් මරු වෙන එක තමා හොද 😂
@ChamSena99
@ChamSena99 Жыл бұрын
මේ පාරත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එක්කට උබත් ජන්දේ දැම්මොත් ලංකාවට එහෙම වේවි.💪☝
@mugekatatapleaselasantha8131
@mugekatatapleaselasantha8131 2 жыл бұрын
Apaya gana vediovak karanna yawanna godak kattiya innawa
@illuminati489
@illuminati489 2 жыл бұрын
මේ යන විදිහට නම් 2050 ක් තියෙයිද??
@chanukadananjaya6589
@chanukadananjaya6589 Жыл бұрын
මට මතකයි. 2020 ඔහොම වෙයි කියලා.. අපි පොඩි කාලේ කීවා 😂 ඒත් කෝ නෑනේ
@thewattersolution.6312
@thewattersolution.6312 2 жыл бұрын
අඩේ ඒක..ශ්‍රී ලංකාව හැමදාම ඒක තැන තියේවී..😂
@slmobile2918
@slmobile2918 2 жыл бұрын
😂
@kavishkau
@kavishkau 2 жыл бұрын
Pissuda lankawa piti passata ne yanne 😅
@trailaroffilms8288
@trailaroffilms8288 2 жыл бұрын
Apo athtja
@NOWTY000
@NOWTY000 2 жыл бұрын
ඉක්මනට ලංකවෙන් පනිමු
@Shehan196
@Shehan196 2 жыл бұрын
සිරා 😅😅😅
@rameshgagan4526
@rameshgagan4526 2 жыл бұрын
ලංකාවේ පාලකයෝ හරියට පලනේ ගෙන ගියානන් මෙලහකට ඇමරිකාවට වඩා තැනක ලංකාව තියෙන්න තිබ්බ 😓
@sinhalapedia
@sinhalapedia 2 жыл бұрын
අනිවාර්යෙන්ම 💔
@ChamSena99
@ChamSena99 Жыл бұрын
මේ පාරත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එක්කට උබත් ජන්දේ දැම්මොත් ලංකාවට එහෙම වේවි.💪☝
@user-im3nc9lo4b
@user-im3nc9lo4b 5 ай бұрын
🤣🤣🤣🤣🤣
@aruniperera5174
@aruniperera5174 Жыл бұрын
මම මේ video එකට දාලා තියන comments ගොඩක් දුරට කියෙව්වා. ඇයි මේ හැමොම කියන්නෙ ලංකාව එකම තැන තියෙයි කියලා.ලංකාව එකම තැන තියෙන්නේ නෑ කවදාවත් ලංකාවේ ඉන්න මිනිස්සු තමන්ගේ මොලෙ පාවිච්චි කරලා වැඩ කරා නම්.ඇත්තම කිව්වොත් අනිත් රටවල් වලට සාපේක්ෂව ලංකාවේ හැම කෙනෙක්ටම වගෙ ලියන්න කියවන්න පුළුවන්කම තියෙනවා.ඉතින් ඔයාලට පුළුවන් නෙ,මොලෙ පාවිච්චි කරලා තමන් වැඩියෙන් කැමති දේ වැඩිදුරටත් ඉගනගන්න.ICT විශයට වගෙ ගොඩාක් ආස කරන ලමයින්ට ඒ විශය ගැන පුළුල් දැනුමක් සහිතව ඉගන ගෙන ලංකාවේ නම නම පිටරටවල් අතරෙ ප්‍රසිද්ධ කරන්න පුළුවන්.ඒ වගෙම ICT විශයෙ ප්‍රවිණ දැනුමක් තියන අය නවක සිසුන් ව ඉස්සරහා ට ගන්න ඕන,මොකද අලුත් අය හිතන විදිහ ගොඩක් වෙනස්.අවසාන වශයෙන් මම කියන්න කැමති මේ රට ඉස්සරහට ගන්න පුළුවන් ඔයාලට විතරයි,සමූහිකව කණ්ඩායමක් වගෙ එකා වගෙ වැඩ කරොත් අපිට ලංකාවට මේ ඉන්න තැනින් සෑහෙන්න ලොකු තැනකට ගන්න පුළුවන් වෙයි.ඒක කරන්න පුළුවන් මේ රටෙ ඉන්න මිනිස්සු තමන්ගේ මොලෙ හරියට පාවිච්චි කරොත් විතරයි.අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන්න මම මේ කියපුවා බොරු ද කියලා.........
@kusumtharusi9453
@kusumtharusi9453 Жыл бұрын
Oya witharai hariyatama kiuwe
@ist123
@ist123 11 ай бұрын
Agree
@buddikadisanayaka6075
@buddikadisanayaka6075 Жыл бұрын
Thawa aurudu ganakin ouya kiyana oya robola thamai me louke palane karanne aka thamai aththa
@chanakaliyanapathirana6405
@chanakaliyanapathirana6405 11 ай бұрын
හදිස්සියේ drone එකෙන් පීස එද්දි වැස්සම😂😂😢
@RaviFF-xf2kd
@RaviFF-xf2kd Ай бұрын
මේ යන විදියට 2050ට ලෝකයක් ඉතුරු වෙයිද දන්නෑ😢
@praveenmadumal469
@praveenmadumal469 2 жыл бұрын
2050 වේද්දි මට 59 😳
@sumuduwathsala3356
@sumuduwathsala3356 2 жыл бұрын
මට 41
@milldise970
@milldise970 2 жыл бұрын
Mata 90
@rasikaalpitiya5505
@rasikaalpitiya5505 2 жыл бұрын
මට 39
@srinathkudaligama3294
@srinathkudaligama3294 2 жыл бұрын
Mata 57
@Janidumethnula9880
@Janidumethnula9880 Жыл бұрын
මට 39
@vvvgvv2160
@vvvgvv2160 2 жыл бұрын
මෙකෙන් මිනිසුන්ගේ රස්ස වලට සෝරි තම
@Gamer_999A
@Gamer_999A Жыл бұрын
එතකොට game කොහොම තියෙයිද❤😎
@infxt-rexs3416
@infxt-rexs3416 2 жыл бұрын
ඔච්චර දෙයක් වෙන්නෙ නැ
@lasanthakumari1592
@lasanthakumari1592 2 жыл бұрын
ane manda api marila gasuth palawela sohon wala 🥺
@sasinduchandula8266
@sasinduchandula8266 Жыл бұрын
බාෂාව වෙනස් වෙනවද
@indikavaidyaratne3956
@indikavaidyaratne3956 2 жыл бұрын
Illuminati first stage eka
@binadisadinya8573
@binadisadinya8573 2 жыл бұрын
2050 wanakota Lanakawa deunu wanawa keyala kata kathawaki thiyanawa eka athithada daninane🤔🤔🤔🤔🤔🤔
@warunamalinda7031
@warunamalinda7031 2 жыл бұрын
ඇත්තටම මිනිස්සු සල්ලි හම්බ කරන්නේ කෝමද එතකොට.. ලෝකයේ ආර්ථික ය පවත්වන් යන්නේ කොහොමද? රැකියා නැති වෙනවනේ
@pasidhudulmina2536
@pasidhudulmina2536 2 жыл бұрын
ශ්‍රී ලංකාව හරියට දෙවනි ඉනිම වගේ.😏
@ChamSena99
@ChamSena99 Жыл бұрын
මේ පාරත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එක්කට උබත් ජන්දේ දැම්මොත් ලංකාවට එහෙම වේවි.💪☝
@ratnaperera1044
@ratnaperera1044 2 жыл бұрын
ඉස්සරලා ම චිප් සවිකරන්නේ අන්ගවිකල අතපය නැතිඅයට.
@mugekatatapleaselasantha8131
@mugekatatapleaselasantha8131 2 жыл бұрын
225 HORU tika
@sltalkbro7795
@sltalkbro7795 2 жыл бұрын
5 wasare kiwimm pothe thiyena tika oya kiyawanne
@alephads8550
@alephads8550 2 жыл бұрын
ඩෝන් වලින් දැනුත් වෙඩි තියන්නෙ
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 Жыл бұрын
2050දි අපිත් කුප්පි ලාම්පුවේ එලියෙන් ගෙදර වැඩ ටික කරගන්න මට්ටමට යයි.
@ChamSena99
@ChamSena99 Жыл бұрын
මේ පාරත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එක්කට උබත් ජන්දේ දැම්මොත් ලංකාවට එහෙම වේවි.💪☝
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 Жыл бұрын
@@ChamSena99 ප්‍රධාන පක්ෂ දෙකට අමතරව තව ගොඩක් අටවගත්ත පක්ෂ ඊලඟ ඡන්දෙදි එලිබහිනවා ජනතා මතය අතරමං කරනවා දැනට ඒකට වැඩපිළිවෙල සකස් කරමින් යන්නෙ බලපංකො. මේ රට හදන්න ලේසියකට ඉඩදෙන්නෙ නැති දේශීය විදේශීය බලවේග ගොඩාක් තියනවා.
@chamodishan1778
@chamodishan1778 Жыл бұрын
2050 වෙනකොට මට වයස 40ක් විතර වෙලා තියෙයි.
@Nethu_13.
@Nethu_13. Жыл бұрын
ඔයා දැන් 7 වසර ද
@harshanarukshan1987
@harshanarukshan1987 Жыл бұрын
Phone නැත්නම් gems ගහන්නෙ කොහොමද
@alephads8550
@alephads8550 2 жыл бұрын
සාපියන් වරු පරිනාමය වෙන්නේ කවදාද 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@srinathkudaligama3294
@srinathkudaligama3294 2 жыл бұрын
2050 vededi srilankava galygaye thiyana vidihe වීඩියෝ 1 dapam🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😀😀😀😀😁😎
@kanishkaradishan5799
@kanishkaradishan5799 2 жыл бұрын
ithin yalu minisata badu ganna mudal nethi unahama ..kauda badu ganne
@vihagadewmika370
@vihagadewmika370 Жыл бұрын
මාව 2050 ගිහින් දාපන් 🤕
@infxt-rexs3416
@infxt-rexs3416 2 жыл бұрын
මොනවා නැතත් ඔක්සිජන් නැති වේවි 😒
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 Жыл бұрын
ow eekanam sahathika aththa . mokada idiriyedi gaskolan winaasa kloth obage kathaawa siduwenawamai
@aroshmtv1121
@aroshmtv1121 2 жыл бұрын
Anyone in 2050
@whyareyou...7051
@whyareyou...7051 2 жыл бұрын
Watch dogs😂😍
@slmobile2918
@slmobile2918 2 жыл бұрын
Lllll
@punisher5982
@punisher5982 2 жыл бұрын
පුළුවන් නමි බුදු වරැ කියන්නේ කවුරැ න්ද ඔවුන් ගේ තියෙන අසිමිත බලය හා බුදු වරැ ගැන දැනුම කියන්නකෝ
@lakmaliwasanthi5567
@lakmaliwasanthi5567 Жыл бұрын
ඔහොම මෝඩ විදිහට හිතන්න එපා
@chamithkarunarathna2177
@chamithkarunarathna2177 Жыл бұрын
නමුත් තාක්ශනයේ වේගය මන්දගාමීවෙලා කියලයි මටනම් හිතෙන්නේ.🤔🤔🤔
@mugekatatapleaselasantha8131
@mugekatatapleaselasantha8131 2 жыл бұрын
Rajapaksa paramparawane HORU haththa
@sumudurasnjana9667
@sumudurasnjana9667 2 жыл бұрын
රස්සා නැති වෙයි හැබැයි.🙂🙂
@ishararoshan4670
@ishararoshan4670 2 жыл бұрын
ලොකෙනම් එහෙම තියෙයි ලංකාව එන්න එන්න ගල්යුගේට රජ පවුල් පමනක් වැජඹෙයි
@ChamSena99
@ChamSena99 Жыл бұрын
මේ පාරත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එක්කට උබත් ජන්දේ දැම්මොත් ලංකාවට එහෙම වේවි.💪☝
@chamathgunathilake5602
@chamathgunathilake5602 Жыл бұрын
Becoz of the 225fools 2020dith ekama thana 2050dith e thanma pal wenawa Diunuwk naha
@user-qt7uj3eq2x
@user-qt7uj3eq2x Жыл бұрын
pikme පදින උන් පව් නේ
@abishekbimsara4596
@abishekbimsara4596 Жыл бұрын
අපේ රටේ ගවයන් වැඩි වේවි.මෝටර් රත වැනි ගොන් කරත්ත වැඩි වේවි 😂😂😂
@ChamSena99
@ChamSena99 Жыл бұрын
මේ පාරත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එක්කට උබත් ජන්දේ දැම්මොත් ලංකාවට එහෙම වේවි.💪☝
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
පෙනුමනම් තරනුන වේවි නමුත් මරනය නවත්වන්න නොහැකි වේවි
@alephads8550
@alephads8550 2 жыл бұрын
ඇත්ත හැබැයි ආයුශ වැඩි වෙයි
@snrumesh113
@snrumesh113 2 жыл бұрын
ඔන්න ඔහ්ම් ය්න්කොට රුසියාවේන් න්‍යෂ්ටික මිසයිලයක් ගහවි .ලොකෙම කුඩුවෙල යාවි ඇමරිකාවෙන් තවඑකක් ගහවි
@hansiperera3685
@hansiperera3685 2 жыл бұрын
එහෙනම් ඉතින් 20050 හෙන් පස්සේ ලංකාවෙ ගුරුවරු ස්ට්‍රයික් කරලා ඉවරයි හොද වැඩේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@vijeomar4238
@vijeomar4238 7 күн бұрын
ශ්‍රී ලංකාව ගොන් කරත්තවලින් යාවි
@isirauden5762
@isirauden5762 2 жыл бұрын
ලන්කාව ගැන සදහනක් නෑනෙ
@sriyaniperera2829
@sriyaniperera2829 2 жыл бұрын
kzbin.info/www/bejne/ombPdZRrltCgrbs
@thenukasandaruwan7892
@thenukasandaruwan7892 Жыл бұрын
𝚂𝚄𝙿𝙴𝚁 𝚊𝚢𝚢𝚊𝚎 𝚟𝚊𝚐𝚎 𝚟𝚒𝚍𝚒𝚘 𝚍𝚎𝚗𝚊𝚔𝚘𝚝𝚊 👍👍 𝚔𝚒𝚢𝚊𝚗𝚗𝚊 𝚍𝚎𝚢𝚊𝚔 𝚗𝚊 𝚊𝚢𝚢𝚊🤟🤟🤩🤩🥰
@zoomff4332
@zoomff4332 Жыл бұрын
ඊට කලින් 3 වෙනි ලෝක යුද්දෙ ඇවිල්ලා ලෝකෙම හැදිගෑවිලා යාවි🙂
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 6 МЛН
මේ මුලු විශ්වයම තියෙන්නේ අපිටද? | Let’s Rule the universe 👽
12:54
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 48 М.
ජනපතිවරණය සැප්: 21 දා
3:56
Ada Derana
Рет қаралды 3 М.
Это - iPhone 16 и вот что надо знать...
17:20
Overtake lab
Рет қаралды 128 М.
ВАЖНО! Не проверяйте на своем iPhone после установки на экран!
0:19
ГЛАЗУРЬ СТЕКЛО для iPhone и аксессуары OTU
Рет қаралды 6 МЛН
Новые iPhone 16 и 16 Pro Max
0:42
Romancev768
Рет қаралды 1,2 МЛН