නිවැරදිව 2K Primer/Filler කලවම් කරනවිදිය|How to mixing 2K primer/filler

  Рет қаралды 9,160

Shalitha Auto Painting

Shalitha Auto Painting

Жыл бұрын

වාහනයක් සම්පූර්ණ පේන්ට් කරගන්නා ආකාරය ගැන වීඩියෝ එකක් ගේනවා ඉදිරියේදි.ඊට කලින් තින්ත වර්ග හරියට කලවම් කරන් ඉමු.
contact number:-0702624546(whatsapp available)
👇my social media👇
🎨Shalitha Auto Painting Facebook page👇
profile.php?...
‪@ShalithaAutoPainting‬
#car #painting #sinhala

Пікірлер: 31
@user-ud2np6lv6r
@user-ud2np6lv6r 6 ай бұрын
niyamai oyagen godak dewal igena gatta.❤ 3wheel ekakata full body ekata 1k thintha kochchara wage yanawada code 2 wage gahanna
@user-ud2np6lv6r
@user-ud2np6lv6r 6 ай бұрын
Good job
@nimalshantha4305
@nimalshantha4305 Жыл бұрын
Good job 👍
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you so much❤
@ravindudananjaya8048
@ravindudananjaya8048 Жыл бұрын
adarei e hemadema kiya denawata godak dewal igena gatta
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Adarei saho❤🍻
@AmalMd-oe9rk
@AmalMd-oe9rk 5 ай бұрын
@udyanga875
@udyanga875 Жыл бұрын
niyami aiya
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you brother♥️
@thiwankamadhushanka6067
@thiwankamadhushanka6067 Жыл бұрын
ස්තූතියි ❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Your welcome brother♥️
@dumindajayaweera101
@dumindajayaweera101 Ай бұрын
අයියේ 🥺බයික් ඒක පේන්ට් කරන්න හරියට කියලා දෙන්නකෝ චැසිය සුද්ද කරගත්ත දැන් මොන ෆයිමර් එකද හොද 😟
@vikumsriwijayangana5285
@vikumsriwijayangana5285 Жыл бұрын
🤟
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
💚👍🏻👍🏻
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you brother♥️
@gameonmobile8165
@gameonmobile8165 Жыл бұрын
Thanks malli
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Saho❤🍻
@user-ev2pq7vf7l
@user-ev2pq7vf7l Жыл бұрын
2k primer ekata kiyana anith nma mokkd hardware walin ahawwama danneth naha eyala.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
2k filler කිව්වාම දන්නවා.මම ඒක අනිත් වීඩියෝ වලදි කියලා තියෙනවා.සමහරවිට එහෙම කිව්වාමත් 2k primer,filler මොනවද කියලා නොදන්න මුදලාලිලත් ඉන්නවා🥲
@jeewanpushpakumara9573
@jeewanpushpakumara9573 Жыл бұрын
Machine eken hadala dena thintha NC thinthada
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
මැශින් එකෙන් Nc(1k) තින්ත හදන්නත් පුලුවන් 2k තින්ත හදන්නත් පුලුවන්,මෙටලික්,pearl වගේ ඒවා 1K තින්ත වර්ග වෙනවා
@buddhikasadakelum-mw2vw
@buddhikasadakelum-mw2vw Жыл бұрын
2k primer eka welenna kocchra welawak ynwad aiya
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ගොඩක්ම හොද දවසක් වේලගන්න එක.නැත්නම් පැය දෙකක් හෝ ඊට වැඩි වෙලාවක් තියලා වැලිකොලෙන් කපන්නත් පුලුවන්.එහෙම පැයගාන තීරනය කරන්න පුලුවන් අපි ගන්න brand එක අනුව,තින්ත වර්ග කලවම් කරන වීඩියෝ එකේ ඒ ගැන කියලා දීලා තියෙනවා ඒක බලන්න ❤
@sanjayakumara935
@sanjayakumara935 9 ай бұрын
Dot 3 2k bike පෙට්ට්‍රල් ටැංකි ඇතුලට දාන්න බැරිද (2k වෙලුනාට පස්සෙ පෙට්ට්‍රල් එක්ක දියවෙනවද?)
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 9 ай бұрын
ඒක හරියන්නෙ නෑ.
@lalithpriyanthaliyanage9295
@lalithpriyanthaliyanage9295 Жыл бұрын
ශලිත ඔයාගෙ ගරජ් එක කොහෙද තියෙන්නේ මම කඩුවෙල ඉන්නේ
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
මම මාතලේ ඉන්නෙ මහත්මයා
@vikumsriwijayangana5285
@vikumsriwijayangana5285 Жыл бұрын
Number ekak nada contact karaganna
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Facebook page ekata awith msg ekak danna brother .shalitha auto painting kiyalama thiyenne
@sasithajayakody4148
@sasithajayakody4148 Жыл бұрын
Contact number akk dennko ayye
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
0702624546
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 40 МЛН
Every car need this.#car #carhack #shortsyoutube
1:00
Chaudery Auto Traders
Рет қаралды 5 МЛН
ВЫХЛОП на РЕДКИЙ VAG #shorts
0:49
Мистер Глушитель
Рет қаралды 1,5 МЛН
Почему ГОНОЧНЫЕ ТРЕКИ бывают ЛИПКИЕ?
0:23
ЛАЙФСТОРИ
Рет қаралды 1,4 МЛН