How to adjust spray gun/පේන්ට් කරන්න කලින් ස්ප්‍රේ ගන් එක හරියට සකසාගමු

  Рет қаралды 24,503

Shalitha Auto Painting

Shalitha Auto Painting

Күн бұрын

*පේන්ට් එකකට කලින් ගන් එක adjust කරගමු.
*ඔරේන්ජ් පීල් නැති වෙන්න පේන්ට් කරමු.
කලින් unbox video එකක් ගෙනාවා ඒකත් බලන්න
fb page: profile.php?...
#spraygun #settings

Пікірлер: 144
@pavithrapathiraja4486
@pavithrapathiraja4486 Жыл бұрын
Psi අගය 29 ලැකර් විතරද ගහන්න පුලුවන්... base coat eka,primer,filler ගහන්න වෙන වෙනම bar ගානක් තියෙනවද..
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ලැකර් ගහද්දි තමා ඒක ගොඩක්ම වැදගත් වෙන්නේ.Base coat වලදිත් එම අගය පවත්වාගෙන spray කරන එකත් ගැටලුවක් නෑ,base coat හා primer/filler යනාදිය spray කරන විට Psi අගය අපගේ අවශ්‍යතාව අනුව අඩු වැඩි කරගන්න පුලුවන්.නමුත් clear coat එකකදී Psi 29(bar 2) වැනි pressure එකක් අවශ්‍ය වෙනවා
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 6 ай бұрын
ඉතා වටිනවා..ජය වෙවා. 👍❤❤❤
@krishantharindu6327
@krishantharindu6327 Жыл бұрын
Supiri digatama kiyala denna aiye 👍👍👍🔥🔥
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
අනිවාරෙන් .අපි මුල ඉදන් හරියට ඉගෙන ගමු ♥️
@malanchandika9728
@malanchandika9728 Жыл бұрын
මචං මාර වටිනා වීඩියෝ එකක් ...🙏👍❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you brother♥️
@terrancelakshman2473
@terrancelakshman2473 8 ай бұрын
ස්තුතියි ඔබට ජයවේවා
@sachithsandeep4523
@sachithsandeep4523 9 ай бұрын
Hodata therenne kiyala denawa aiye bs oyata
@lakpiumrajinda2449
@lakpiumrajinda2449 3 ай бұрын
වටිනා video එකක්
@sinharajarainforestsrilank2211
@sinharajarainforestsrilank2211 Жыл бұрын
ඉතා වටිනවා..ජය වෙවා. 👍
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ♥️
@mdinginiyering1107
@mdinginiyering1107 Жыл бұрын
Mamath purudu wemin karanne.oyage upades godak watinawa.thank you.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ජයවේවා සහෝ❤
@ranka7776
@ranka7776 6 ай бұрын
Thank you brother
@AmalMd-oe9rk
@AmalMd-oe9rk 5 ай бұрын
Phadiliwa kiyaladenawa❤
@KeerthiBandara-x6k
@KeerthiBandara-x6k Ай бұрын
Supirie bn
@adomeh-7571
@adomeh-7571 2 ай бұрын
Thank you❤
@rizannizar340
@rizannizar340 9 ай бұрын
thank you brother , god bless
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 9 ай бұрын
❤❤❤
@dassanaekanayaka8795
@dassanaekanayaka8795 Жыл бұрын
නියමයි ගැම්ම මරු
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you brother♥️
@buddikagayan805
@buddikagayan805 9 ай бұрын
Supiri bn hodata terenawa thanx
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 9 ай бұрын
❤❤❤
@dilankarunaratne1052
@dilankarunaratne1052 2 ай бұрын
thanks bro❤
@gaminibarbara6017
@gaminibarbara6017 Жыл бұрын
Thanks ada thamai hariyatama gun edges karana vidiya danagayhthe.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ජයවේවා ♥️
@user-cg6ph9mo3f
@user-cg6ph9mo3f 8 ай бұрын
Tanks gud job
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 7 ай бұрын
♥️♥️♥️
@thebest4239
@thebest4239 Жыл бұрын
පට්ට වටිනව මලය
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ♥️
@user-bf7if2ir9p
@user-bf7if2ir9p 10 ай бұрын
අයියේ ඔයාගෙ වැඩෙනම්.නියමයි
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 10 ай бұрын
බොහොම ස්තුතියි ❤
@dilanmadunil2899
@dilanmadunil2899 Жыл бұрын
Video eka godak hodai. Mula idanma igeba ganna kenekta thahaduwe idan ena code tikath kiyala denna puluwannam thawath hodai.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you so much! අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධ වීඩියෝ එකක් ගේන්නම්♥️
@dilharaautopaint9347
@dilharaautopaint9347 Жыл бұрын
Supiri ♥️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you brother ♥️
@tharangajayasingha3925
@tharangajayasingha3925 Жыл бұрын
ගන් එක හා ජොබ් එක අතර දුර කොච්චර ද තියාගන්නෙ කියලත් කියල දුන්න්න නම් video එක ගොඩක් දුරට සම්පූර්ණයි . ස්තුති ❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
මගෙ අනිත් වීඩියෝ ටිකත් බලන්න ඒවගේ ඔක්කොම කියලා දීලා තියෙනවා👉kzbin.info/www/bejne/ep7KYoeQj5x0pas
@user-jl1yv3jw6x
@user-jl1yv3jw6x 5 ай бұрын
Thanks bro 🙏 me gun eka koheda oya gatte
@pavithrapathiraja4486
@pavithrapathiraja4486 Жыл бұрын
Maru ❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you so much ♥️
@GayanMadusanka-de4xe
@GayanMadusanka-de4xe 23 күн бұрын
👍
@nuwan6816
@nuwan6816 Жыл бұрын
Thankyou
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Your welcome ❤
@DakshinaKalhara
@DakshinaKalhara 4 ай бұрын
@bikehero711
@bikehero711 Жыл бұрын
👍👍
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you so much 💕
@upulmunasinghe6759
@upulmunasinghe6759 6 ай бұрын
ඉතාම කෙටියෙන් සරල ව පැහැදිලි ව විසතර කලා. දැල්ලේ පලල ප්‍රමාණය අඩු වැඩි කිරීම අවශ්‍ය යි නේ. එත්කොට පලල් දැල්ලට සහ පටු දැල්ලට අවශ්‍ය තීන්ත ප්‍රමාණය සහ හුලං ප්‍රමාණය අතර සමබර තාවය පිලිබද යමක් පවසන්න. ස්තුති 🙏👍
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 6 ай бұрын
දැල්ල පටු කරාම හුලං ප්‍රමාණය වැඩි වීමක් වෙනවා.එතකොට ඒක එජෙස්ට් කරගන්න ඕනේ.සාමාන්‍යයෙන් දැල්ල පටු කරන්නේ ගන් එක ලන් කරන්න බැරිතැකදි හෝ කුඩා ප්‍රමානයේ මතුපිටවල් සදහා නිසා අවශ්‍ය පරිදි තින්ත සහ හුලං අඩු වැඩි කරගන්න පුලුවන්
@dharmeayya8377
@dharmeayya8377 4 ай бұрын
❤❤❤❤
@lalithsameera8167
@lalithsameera8167 4 ай бұрын
මරු ගොඩක් ඩෙවල් ඩනගත්ත
@user-th4vp2do1f
@user-th4vp2do1f Жыл бұрын
❤❤❤❤❤❤
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
🥰✌️❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
thank you brother♥️
@milanchamidu3910
@milanchamidu3910 Жыл бұрын
👍👍👍👍👍👍❤️❤️❤️❤️...
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you so much !♥️
@nadeepadeshan3615
@nadeepadeshan3615 Жыл бұрын
❤️❤️❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you so much♥️
@SarathPerera-dt3qb
@SarathPerera-dt3qb 9 ай бұрын
Matath kiyannam thiyenne kala waren kiyala thamai
@megaranz1
@megaranz1 5 ай бұрын
Bro one leetre paint ekata thinner kochchara danna onida. Ea wagema primer ekata khomada samara then wela dust eka wadinwa eka khomada adjust kranne
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 5 ай бұрын
Me video eka balanna 👇kzbin.info/www/bejne/mp3Ie4ykfNJjjJIsi=WfjBoEqwDdqHoNj_ මගේ චැනල් එකේ පේන්ට් සම්බන්ධ වීඩියෝ දාලා තියෙනවා ගිහින් බලන්න
@sudeshsaman5823
@sudeshsaman5823 Жыл бұрын
👍👍👍👍👍👍👍
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
❤❤❤
@mafas678
@mafas678 Жыл бұрын
Ayye spray paint mixing gena video thandako Paint akata kocharak Thinaar Lecher hardener
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ගොඩක් හොද ප්‍රශ්නයක්.අනිවාරෙන් ඒ ගැන වීඩියෝ එකක් දාන්නම් ♥️
@jagathekanayake-u4z
@jagathekanayake-u4z 7 күн бұрын
Compressor eke dial gauge 2k tiyenawa mokadda eka
@pathumsuneth4840
@pathumsuneth4840 Жыл бұрын
Machan me violet gun eka gatthe kohenda. Matath ekak ganna one set karala denna puluwan da..
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Facebook page එකට ඇවිත් message එකක් දන්න👇facebook.com/profile.php?id=100086811709304&mibextid=ZbWKwL
@nuwanmadushantha8144
@nuwanmadushantha8144 Жыл бұрын
Oya gun ekak gan salle na podi adu gan ekak gathoth oya wage regulete danna pulwannda neda thank you sir
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ඔව් ඕන gun එකකට regulator එකක් දාගන්න පුලුවන්
@sameerabikezrestoration4450
@sameerabikezrestoration4450 Жыл бұрын
air regular ekak kiyak wenawada
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
මම වීඩියෝ එකේ සදහන් කරා ඒ ගැන.රු.1500න් උඩ විවිධ මිල ගනන් යටතේ ගන්න තියෙනවා.
@user-cg6ph9mo3f
@user-cg6ph9mo3f 7 ай бұрын
Aiyea kompasr aka bar kiyata tiyandada
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 7 ай бұрын
4 bar
@chandanagunarathna1344
@chandanagunarathna1344 Жыл бұрын
ස්තුතියි , පේන් කරනකොට අවට වායුගෝලයේ උෂ්ණත්වය කොපමණ අගයක් තිබිය යුතුද .
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
එහෙම එකක් නෑ.සාමාන්‍යයෙන් වැස්සවෙලාවට,ගොඩක් සීතල වෙලාවට වගේ පේන්ට් කරන්න එතරම් සුදුසු නෑ.
@sanjuautohub9713
@sanjuautohub9713 Жыл бұрын
Water oil separater ekk keeyak wage wenawad
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
විවිධ මිල ගනන් වලින් තියෙනවා.රු.1000 ඉදන් උඩට වගේ ගන්න තියෙනවා
@TusithaRathnayka-mn3on
@TusithaRathnayka-mn3on 9 ай бұрын
Air pressure regulator aka ganna tiyanna kohada kiyanawada
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 9 ай бұрын
Tools shop wala thiyenawa
@TusithaRathnayka-mn3on
@TusithaRathnayka-mn3on 9 ай бұрын
කුරුණෑගල na
@bihangadeesara1186
@bihangadeesara1186 8 ай бұрын
අයියෙ එතකොට සිරස් ovel හැඩේටයි තිරස් හැඩේටයි දැල්ල හදාගන්න ඉස්සරහ නොසල් එකෙන් වෙනස්කමක් කරන්නෙ නැද්ද මම එහෙම අහල තියනවා මම පේන්ට් ජොබ් එකට අලුත් කෙනෙක් ඒත් මම practical try කරල බැලුවා rent එකට ගත්තු ගන් එකකින් සාර්තකව උනේ නෑ f-75 ගන් එකක් ඒකෙන් මම මේවිදියට ඇජෙස් කරාට ඕවල් හැඩේට කොහොම කරත් ආවෙ නෑ ගන් එක හුගක් සුද්ද කරා මටම කියල අලුත් ගන් එකක් අරගෙන practical කරල බලන්න ඉන්නෙ මම දැන් ඉස්සරහ නොසල් එකෙන් ඇජෙස් කරනවද අයියෙ එතකොට ❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 8 ай бұрын
ඉස්සරහ nozzle cap එක සිරස් අතට හවලා සහ තිරස් අතට හරවලා අවශ්‍ය විදියට හදාගන්න පුලුවන්
@dinujayaridmal5967
@dinujayaridmal5967 Жыл бұрын
Aiye mata me gun ekak ganna oni kohenda ganne
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ඔයා ඉන්න පැත්තෙ tools shop වල බලන්න.ඒවගෙ තියෙනවා
@nedomotors7018
@nedomotors7018 Жыл бұрын
Compressor eka lagata water filter eka set karana eka sarthakada?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Compressor එකට සවි කරන්න වෙනම water filter එකක් එනවා
@nedomotors7018
@nedomotors7018 Жыл бұрын
@@ShalithaAutoPainting ඒක දැම්මොත් ගන් එක ලගට ඔනා නැද්ද?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
@@nedomotors7018 හොද වර්ගයක් දැම්මොත් ඕනෙ වෙන්නෙ නෑ.නමුත් ගන් එක ලගට සහ compressor යන දෙකටම water separator සවි කරන එක 100%ක් සාර්ථකයි
@nedomotors7018
@nedomotors7018 Жыл бұрын
@@ShalithaAutoPainting නියම ඉගැන්විමක් .. දිගටම කරන්න. 👍❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
@@nedomotors7018 ගොඩක් ස්තූති ඔබගේ දිරිගැන්වීමට♥️
@m2imthiyas314
@m2imthiyas314 Жыл бұрын
Paint & clear code (bar 2) settings තියා ගන්න ඕනේ .
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ඔව් ඒක තමා සාමාන්‍යයෙන් හරි ක්‍රමය.ඒත් සමහර spray gun අනුවත් bar ගාන වෙනස් වෙනවා
@m2imthiyas314
@m2imthiyas314 Жыл бұрын
@@ShalithaAutoPainting thank you
@techcom9020
@techcom9020 Жыл бұрын
me gun 1 price kiyak vitara venawada
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
15000-20000k wage wei
@user-fw1lh5dv2x
@user-fw1lh5dv2x 7 ай бұрын
Tintha godak apuwama ඔරේන්ච් පිල් වේන්නේ ඇයි
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 7 ай бұрын
හුලං මදි නිසා
@piyasirinissanka-dk8fq
@piyasirinissanka-dk8fq 8 ай бұрын
bohma stuti alut dayak egana gatta
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 8 ай бұрын
♥️♥️♥️
@sumithhemalal9370
@sumithhemalal9370 Ай бұрын
Toyota car පේන්ටී කරන්න ලීටර් කොචර් යනවද්,
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Ай бұрын
Model එක මොකක් ද? සාමාන්‍යයෙන් 1L-2L අතර වගේ යනවා කාර් එකකට
@sumithhemalal9370
@sumithhemalal9370 Ай бұрын
Thank you ❤
@danushkadilshn5119
@danushkadilshn5119 Жыл бұрын
සාමාන්‍යයෙන් ත්‍රිවිල් එකක් පේන්ට් කරන්න ලීටර් කීයෙ කොම්ප්‍රෙසර් එකක් ඔනෙද අයියෙ
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ත්‍රීවීලර් එකකටනම් ලීටර් 30-60 අතර එකක් ඇති
@danushkadilshn5119
@danushkadilshn5119 Жыл бұрын
@@ShalithaAutoPainting thanks ayye
@ranidawimalasingha1663
@ranidawimalasingha1663 Жыл бұрын
paint booth ekakin wenne mokakde video ekak oone
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Paint booth එකකින් ප්‍රධාන වශයෙන් වෙන්නේ ආරක්ෂා සහිතව පේන්ට් එකක් spray කරගන්න උදවු වෙනවා වගේම පේන්ට් කරලා ඉවර උනාට පස්සේ පැය භාගයක් වගේ ඇතුලත පේන්ට් එක සම්පූර්ණ වේලා ගැනීමට හැකිවන එකයි.
@ranidawimalasingha1663
@ranidawimalasingha1663 Жыл бұрын
@@ShalithaAutoPainting ok thanks
@user-og3bz5zl4b
@user-og3bz5zl4b 5 ай бұрын
මේ ගන් එකද හොද
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 5 ай бұрын
Hodai👌
@pavithrapathiraja4486
@pavithrapathiraja4486 Жыл бұрын
digtm video dnn aiye....madadi atharinna epa apiwa 😓
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
එහෙම කරන්නෙ නෑ.auto painting වල හැම දෙයක්ම කියල දෙනවා ♥️💯
@dulanjana7216
@dulanjana7216 Жыл бұрын
ඩස්ට් එක හිටින්නෙ ඇයි
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ලැකර් ගහනකොටද? බේස් කෝට් ගහනකොටද?
@sumithhemalal9370
@sumithhemalal9370 Ай бұрын
Toyota Camry car
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Ай бұрын
2L වගේ යයි.(පේන්ට් එක ගහන කෙනා අනුව , car එකේ patch වල තත්වය අනුව තින්ත ප්‍රමාණය වෙනස් වෙන්න පුලුවන් )
@sumithhemalal9370
@sumithhemalal9370 Ай бұрын
👍❤️
@aaindians
@aaindians 4 ай бұрын
බොරුනේ කලේ , හෑන්ඩ් ග්ව්ස් දාගෙන ඉද්දි මම හිතුවේ පේන්ට් එකක් කරයි.. කියලා... පස්සෙ තමයි දන්නේ ඔපරේෂන් තියෙටර් එකට යන්නේ කියලා... ඔයා දාගෙන ඉන්න මාස්ක් එක ගලවලා කථා කරනම් තවත් පැහැදිලිව ඇහෙනවා... මේ රගන වෙලා වක් නෙවෙයි සහෝ😅
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 4 ай бұрын
අනිත් වීඩියෝ ටිකත් බැලුවනම් ඔපරේෂන් කරපුවා සහ කරන විදිය දැනගන්න පුලුවන් සහෝ♥️
@user-po1xi6tr4q
@user-po1xi6tr4q Ай бұрын
නොමිලෙ දෙන දේ ගනින්..මෙහෙමහරි කරන එකාගෙ ඇද කුද හොයන්නෙ නැතුව
@indrajithyapa6431
@indrajithyapa6431 17 күн бұрын
පිම්පියෙක් ඉන්නව කොහෙ ගියත්😅
@dilharaautopaint9347
@dilharaautopaint9347 Жыл бұрын
Oyage number eka denawada 😣
@dilharaautopaint9347
@dilharaautopaint9347 Жыл бұрын
Prashnayak thiyenawa gun ek gana
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
0702624546
@williamhenryfernando6953
@williamhenryfernando6953 Жыл бұрын
ඉස්සෙල්ලම කාල වරෙන්, පන ඇතුව කථා කරපන් හයියෙන්. කොහොමද බන් like එකක් වත් දාන්නේ. 🙄
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
මුලින් දාපු වීඩියෝ නිසා අඩුපාඩු තිබුනා,අලුතින් දාපු වීඩියෝ ටිකත් බලලා අඩුපාඩු කියන්න.ස්තුතියි 🙂👍 kzbin.info/www/bejne/ep7KYoeQj5x0pas
@worldheartbeatwhb4239
@worldheartbeatwhb4239 9 ай бұрын
​@@ShalithaAutoPaintingඅදාල දේ අහන්න උනන්දු වෙන එකාට මේ සද්දෙත් ඇති... ❤
@worldheartbeatwhb4239
@worldheartbeatwhb4239 9 ай бұрын
අඩු පාඉු නොතිබෙනා දෙවියෙකු නොවෙයි මෙමා්...😂😂😂😂....
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 9 ай бұрын
@@worldheartbeatwhb4239 අනිවාරෙන් සහෝ ❤❤
@randilupradeep655
@randilupradeep655 9 ай бұрын
Uba kiyapan ehenam pana athuwa gon katha kiyano gon balla
@BawanthaSrimal-mi9ft
@BawanthaSrimal-mi9ft 4 ай бұрын
මේ ගන් වලින් ඉමල්ශන් තීන්ත ස්ප්‍රේ කරන්න හොද නැද්ද 😢
@ashenindrajith8552
@ashenindrajith8552 Жыл бұрын
දන්න දේ හොදටම ලොබ නැතුව කියලාදෙනවා.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
මම වාහන පේන්ටින් වල හරිම තියරිය කියාදෙන්න උත්සහ කරන්නේ.මගෙන් යම්කිසි දැනුමක් ලබාගත්තානම් ගොඩක් සතුටුයි ♥️
@ashenindrajith8552
@ashenindrajith8552 Жыл бұрын
@@ShalithaAutoPaintingවාහන පෙන්ට් කරන අයගෙන් ඉගන ගන්න ආසා කෙනෙක් දෙයක් ඇහුවාම හරියට කියලා දෙන්නෙන නැ. ගොඩක් අය යු ටුයුබ් එකෙ වීඩියො දැම්මට හරියටම කියලා දෙන්නෙ නැ. ඔයාගේ වීඩියොවල එහෙම නැ. ඔක්කොම හොදට කියලා දෙනවා. දිගටම මෙහෙම කරන් යන්න කියලා ඉල්ලනවා.
@ashenindrajith8552
@ashenindrajith8552 Жыл бұрын
මට පොඩ්ඩක් කතා කරලා විස්තර ටිකක් දැනගන්න ඔනේ. කරදරයක් නැත්තම් වෙලාවක් කියන්න පුලුවන්ද කතා කරන්න.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
@@ashenindrajith8552 උදේ 9න් පසුව වගේ මට කතා කරන්න
@ashenindrajith8552
@ashenindrajith8552 Жыл бұрын
@@ShalithaAutoPainting හරි ස්තුති.
@dilanmadusank6189
@dilanmadusank6189 9 ай бұрын
Aiye mata oyage nambare dennako
@hemanthaweerasingha6718
@hemanthaweerasingha6718 Ай бұрын
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Ай бұрын
♥️♥️♥️
@thiwankanadeen1430
@thiwankanadeen1430 Жыл бұрын
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you brother♥️
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 21 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
HVLP Spray Gun Basics- How To setup
8:02
Tom Stringham
Рет қаралды 2 МЛН
How To Adjust Your Paint Gun
8:15
Auto Paint Plus ID
Рет қаралды 114 М.
How to Setup your Paint Gun to Spray a Car Guide!
12:46
Paint Society
Рет қаралды 1,8 МЛН
how to MotorBike  එක Shine වෙන්න පොලිෂ් කරමු (yakada yaka)
10:55
යකඩ යකා - yakada yaka
Рет қаралды 35 М.
HVLP spray gun setup - in five minutes
5:40
ETOE
Рет қаралды 258 М.
ВЫХЛОП на РЕДКИЙ VAG #shorts
0:49
Мистер Глушитель
Рет қаралды 1,5 МЛН
BMW M5 VS COBALT  QANCHAGA TUSHDI 😱💣
0:17
Comfort zone avto
Рет қаралды 1,9 МЛН
Дальше без меня!
0:25
SMASHCAR
Рет қаралды 419 М.
Bike trick and Bro's aura...
0:11
Banza Edits
Рет қаралды 8 МЛН