මැරුණ මහත්තයා අවුරුදු 3ක් යනකන් අපේ ගෙදරට එනවා යනවා | Asanga Live 10 යි 10 | Episode 15

  Рет қаралды 21,216

Asanga Live

Asanga Live

2 ай бұрын

මැරුණ මහත්තයා අවුරුදු 3ක් යනකන් අපේ ගෙදරට එනවා යනවා | Asanga Live 10 යි 10 | Episode 15
#asangakarunarathne #අසංග_Live #Trending
ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
WhatsApp - 0763330591
Email - asangalive.official@gmail.com
අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
/ asangalive.lk
අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
/ aphhsq6zfmrylmtd
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimertemplate.net/li...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZbin | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | asanga_live?igs...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 118
@AsangaLive
@AsangaLive Ай бұрын
ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻 WhatsApp - 0763330591 Email - asangalive.official@gmail.com අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻 facebook.com/asangalive.lk අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻 facebook.com/share/aphhSQ6zfmRyLmtd/
@slhermit
@slhermit 20 күн бұрын
මට වෙලාවකට පුදුම හිතන්නේ ඔයා හිතන හැටි ගැන, නිකන් උඩින් පල්ලෙන් හිතන්නේ . දැන් ප්‍රේතයෝ නොයෙක් දෑ ආග්‍රහනය කරන එකට ඔය "ඉයා" කියනවා. දැන් මිනිස්සු මස්, කරවල, තමාගේම සිරුරේ දුගද ආග්‍රහනය කරන්න එක නියමද? මිනිස්සුගේ දුර්වලම ඉන්ද්‍රිය තමා ගන්ධය, ඒ නිසයි අපිට හිතෙන්නේ ප්‍රේතයෝ "ඊයා" කියලා. නමුත් බල්ලාට මස් කට්ට රසයි වගේ ප්‍රේතයෝ ඔවුන්ගේ භවය විදිනවා. මිනිස්සු දිහා බලලා දිවිවරු හිතන්නේ "ඊයා" මිනිස්සු කියලා; දැන් ඔබ ඔය ප්‍රේතයෝ ගැන හිතනවා වගේ.
@nilakshadezoysa595
@nilakshadezoysa595 2 ай бұрын
ඇත්තම කියන්නෙ අයියෙ. 2004 දෙසැම්බර් 26 සුනාමි එන්න කලින් මට මතක විදිහට දවස් 03 කලින් මැරිච්ච මාමා ආච්චි සීයා තුන් දෙනාම ගෙදර හැමෝටම ඇවිත් එකම හීනෙන් කියලා තියනවා ගෙදරින් පලයල්ලා කියලා... මම අකුරළ. තෙල්වත්තෙ ට්‍රේන් එක පෙරලුන හරියෙ අපේ ගමෙන් කවුරුත් නොමැරී පවුලක් විදිහට සුනාමියෙන් ජීවත් උනේ අපි විතරයි.
@niroshini15
@niroshini15 2 ай бұрын
ඔවුන් හොඳ තැනක ඇති. අනාගතේ පේන්නේ ඒක නිසා වෙන්න ඕනේ.
@LenikaFernando
@LenikaFernando Ай бұрын
00po{)
@WalterWickrama
@WalterWickrama 10 сағат бұрын
I .....​@@niroshini15
@bbbj3868
@bbbj3868 2 ай бұрын
සිද්ධිය වුණ කෙනා මේ සිද්ධිය කියනවනම් කතාව තවත් හරවත් ලස්සනයි
@GayanKuamra
@GayanKuamra 7 күн бұрын
සනසාරය භයානකයි.......දැන්වත් බුදුදහම විස්වාසය කරන්න ❤☸️
@akhilakanishka8308
@akhilakanishka8308 2 ай бұрын
ඇත්ත .......මෙහෙම දේවල් ලෝකේ තියෙනවා ......
@bluesky1042
@bluesky1042 2 ай бұрын
අසංග comment කරන අයට like එකක් දාන්න නිහතමානී වෙන්න
@yajasaji5955
@yajasaji5955 2 ай бұрын
බුදුන් වදාල ධර්මය විශ්වාසයි මට ..
@DayaniAthukorala
@DayaniAthukorala Ай бұрын
අනිවාර්යයෙන්ම
@GayanKuamra
@GayanKuamra 2 күн бұрын
මටත් ❤☸️🙏
@seanvictor736
@seanvictor736 2 ай бұрын
මගේ අයියගේ බිරිඳගේ මාමා ඔහුගේ බිරිඳ පුතා සහ දුව සමග ජීවත් වුණේ කොළඹ ළට කිට්ටුව ප්‍රදේශයක, 1990 දශකයේ පැපොල හැදිලා එයා මිය ගියා, මිය ගිහින් හත් දවසේ දානේ හරි තුන් මාසේ දානේ දෙන්න දවස් කිහිපයකට කලින් හවස 5 ට විතර දුව ගිහින් තියෙනවා පිලිකන්නේ වැලක එල්ලලා තිබුණ සෝදලා වේලුන ඇඳුම් ටික අරගෙන එන්න, එතකොට එයා දැකපු දෙයින් එයා එකපාරටම තිගැස්සිලා, එයා එවෙලේ දැකලා තියෙන්නෙ මැරිච්ච තාත්තා පිලිකන්නේ මෙයා දිහා බලාගෙන හිටගෙන ඉන්නවා, එයා ගේ ඇතුලට දුවලා කෑ ගැහුවාලු අම්මේ... අයියේ... තාත්තා ඇවිල්ලා කියලා, පස්සේ ඒ දෙන්නත් දැක්කලු මැරිච්ච කෙනාව, පුතා ගේ ඇතුලට දුවලා බාටා සෙරෙප්පු දෙක දාගෙන ආවලු පිලිකන්නේ නිදිකුම්බා කටු ඇනෙන නිසා, ඊට පස්සේ තාත්තේ.... තාත්තේ... කියලා ඉස්සරහට යන කොට එයා පියවරක් ඉදිරියට ගන්නකොට මැරිච්ච මනුස්සයා ඒ වගේම පියවරක් පසුපසට අරන්, හරියට බුදු රජාණන් වහන්සේ සහ අංගුලිමාල වගේ, අන්තිමට පස්සෙන් පස්සට ගිහින් වැට ළඟදි අන්තර්ධාන වෙලා, මේක ඒ තුන් දෙනාම දැකලා, අනෙක ඒ ගොල්ලො කියන විදියට සවස 5 ට විතර නිසා හොඳට එළිය තිබුණාලු. ******************************************** මෙන්න තවත් සිද්ධියක්, මේක සිද්ධ උනේ අසූව දශකයේ, ඒ කාලේ මම විභාගයකට පාඩම් කරන්න ගියේ මගේ මිත්‍රයෙක්ගේ අලුතෙන් හදන නිවාසයක යට තට්ටුවේ, මොකද එතන හරිම නිදහස්, එයාගේ මහ ගේ තිබ්බේ ඒකට වම් පැත්තේ, මේ සිදුවීම සිද්ධ වුනේ රාජගිරියේ Impala සිනමාහල ඉදිරිපිට පාරක, ආයුර්වේද රෝහල කිට්ටුව, මමත් පුරුදු පරිදි පොත් ටික අරගෙන උදේ යාළුවගේ ගෙදරට ගියා පාන්දරම, යනකොට ලොකු කලබලයක්, මම ඇහුවා මොකද උනේ කියලා, එයාගේ මහ ගේ ඇතුල් වෙච්ච ගමන් දකුණු පැත්තේ කාමර තුනක් තියෙනවා, පළවෙනි කාමරයේ නිදාගත්තේ දෙවෙනි අයියා, දෙවෙනි කාමරේ හිස් අන්තිම කාමර නිදාගත්තේ පොඩි මල්ලි, පොඩි මල්ලි රෑ නිදාගන්නකොට, දහඩිය දාන නිසා පෙට්ටි fan එකක් මේසයක් උඩ දාගෙන තමයි නිදාගන්නේ, පාන්දර එකට විතර එයාගේ යටිපතුල ගාව අයිස් කැටයක් තිබ්බා වගේ සීතලක් දැනුනලු, පස්සේ ඇහැරිලා බලනකොට, එයාගේ මැරිච්ච තාත්තා මෙයාගේ කකුල අල්ලගෙන ආදරෙන් බලන් ඉන්නවලු, පස්සේ පෙට්ටි ෆෑන් එකත්. පෙරළා ගෙන සරමත් නැතුව බයවෙලා කෑගහගෙන නිරුවතින් තමයි සාලෙට දුවගෙන ඇවිල්ලා තියෙන්නේ, ඒ එක්කම පළවෙනි කාමරේ හිටපු දෙවැනි අයියත් දුවගෙන ආවලු සාලෙට ඇවිල්ලා කිව්වලු මල්ලි බය වෙන්න එපා. මාත් එක්ක මගේ කාමරේ ඉඳලා තමයි මල්ලිගේ කාමරේට තාත්තා ආවෙ කියලා.
@user-eq9kw6xu6d
@user-eq9kw6xu6d Ай бұрын
මගෙ මහත්තයා නැති වෙලා දවස් පහල වකට පස්සේ මම නිදාගෙන ඉන්නකොට ඇදේ ඉදගන්නව මට හොදටම දැනුන.කාමරෙ දොර වහල තිබුනෙ .දවස් තුනක් ඒවිදයටම වුනා .අපි එයා වෙනුවෙන් පිින් දහම් කලා .ඉන් පස්සේ ආවෙ නැ .
@SonaliKariyawasam
@SonaliKariyawasam 2 күн бұрын
මටත් මාස තුනේ දානේ දෙනකම් දැනුනා ඇදේ මගේ එහා පැත්තේ නිදියනවා...😢😢
@piyanandapiya4265
@piyanandapiya4265 Ай бұрын
මගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශණාකරපු දේ බොරැ වෙන්න බැහැ එතුමියට ඒ සිද්ද උනා කියන දේ බොරැවක් වෙන්න බැහැ එතුමියට මතුවටත් ඔවැනි දේවල් සිද්ද නොවේවා කියලා මම ප්‍රර්ථනා කරනවා
@mudithabandara8575
@mudithabandara8575 2 ай бұрын
Good programme Mr Asanga keep going
@chandraherat1706
@chandraherat1706 Ай бұрын
ඔවා.ඇත්ත .ස්තුතියි බුදු සරනයි ❤❤❤
@chamaramadhusanka8617
@chamaramadhusanka8617 2 ай бұрын
සුපිරි
@thinkdifferent257
@thinkdifferent257 Ай бұрын
ඔයාගෙ අතිශෝක්තිය වැඩි ඒ නිසා skip කර කර තමයි බලන්නෙ
@hirushitharuka7320
@hirushitharuka7320 2 ай бұрын
මටත් ඔහොම උනා.දැන් හොදයි 😶😶මාව සනීප කරේ හාමුදුරුවෝ නමක් 🙏🙏🙏 කරදර කරනව 50% / 50% ක් හොදයි ..ඒත් අදෘශ්‍යමාන නිසා අයින්ම කරා ...😶 අනිවාර්යයෙන්ම මේව ඇත්ත ...මුලින් විශ්වාස කරේ නෑ ..මට උන නිසා විශ්වාස කරා.....
@AmourItalia
@AmourItalia 2 ай бұрын
ඒ හාමුදුරුවන්ගෙ නම විස්තර ටිකක් කියන්න පුළුවන්ද?ස්තූතියි!
@chandraperera9151
@chandraperera9151 2 ай бұрын
ඇත්ත කතාක්.මටත් ඔවැනි අත් දැකීමක් තියෙනවා .
@kpsirlanka8188
@kpsirlanka8188 Ай бұрын
ඇත්ත මේ වගේ දේවල් ගැන කතා අහලා තියනවා
@xxkuu5775
@xxkuu5775 2 ай бұрын
❤❤❤❤
@jhonqwt4193
@jhonqwt4193 2 ай бұрын
👍👍🌷🌷🙏🙏theruwan saranai.
@J-cy3qo
@J-cy3qo 2 ай бұрын
Woooooooo
@thushariweerakkody9066
@thushariweerakkody9066 2 ай бұрын
Thank you Asanga api sansare awidinawa me wage deval walata moona panawa..sunamiyen beruna pawla kathawa wage katha kiyanna
@user-to2jb3fy3k
@user-to2jb3fy3k 2 ай бұрын
සසර බැදීම්
@Nilunilnadee
@Nilunilnadee Ай бұрын
අනේ මගේ තාත්තා නැති උනේ මට අව්රුදු 8 දී තාත්තා නැති වෙලා දැන් අව්රුදු 34 ක්‌ හීනෙන් පෙනුනා එක වතාවක් ඒත් අව්රුදු ගානකට උඩදී මගේ තාත්තා සත්තු දඩයම් කරපු කෙනෙක් මගේ අම්මට හරියට වදදුන්න කෙනෙක් මැරුණෙත් නැ පව්ලේම යම්කිසි කෙනෙක් විසින් තාත්තාව ගාතනය කලා දේවාල වල ගිහින් බලපුවම කියනවා අම්මගේ පස්සෙන් ඉන්නවා කියලා කරදරයක්නම් වෙන්නේ නැ ඒත් මේ කතාව ඇහුවම මට අඩුනා මගේ තාත්තා කොහේ ඇතිද කියලා මොකද මැරුණු දා ඉදලා මේ අද වෙනතුරු තාත්තාට දානයක්‌ මානයක් එයා වෙනුවෙන් දීලා නැ පව්ලේ හැමෝම තාත්තා එක්ක වෛරයි ඒ නිසා තමයි දානයක් නොදුන්නේ අද හිතුනා තාත්තා වෙනුවෙන් ඉක්මනින් දානයක්‌ දෙන්න අම්මට කියලා මම ඉන්නේ රට නිසා ඒත් මට සල්ලි වලින් විතරයි දෙයක්‌ කරන්න වෙන්නේ 😰😰😰 අනේ මේ වීඩියෝ එක මුණ ගැස්සු ඔබ‍ට පින් නැත්නම් මගේ තාත්තාට දානයක් දෙන්න හිතටවත් එන එකක් නැ 😢😢😢
@anurangagunawardana3514
@anurangagunawardana3514 16 күн бұрын
මහත්තයා මැරිලත් සෙල්ලම දාන්න කැමති යි වගේ........ නැත්තන් මොකටද හරියටම ඇග උඩට එන්නේ.....😂😂😂😂
@ajithkumara1810
@ajithkumara1810 Күн бұрын
අනේ හොඳයි ඔයා දානයක් දෙන්න හොඳට එතකොට එයා නිදහස් වෙලා යයි.
@ajithkumara1810
@ajithkumara1810 Күн бұрын
❤❤❤❤
@romaineleonard7555
@romaineleonard7555 2 ай бұрын
It’s true, I believe, we say our souls never die.
@bimsaralakpriya9323
@bimsaralakpriya9323 2 ай бұрын
❤❤❤❤❤
@annestaude5559
@annestaude5559 2 ай бұрын
I have many experiences like this
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 21 күн бұрын
Yes l believe nopenena manya maga lords Buddha maga namaskarya wewa 🙏🙏🙏 Siyaluma satun lowa suwapath wewa suwapath wewa suwapath wewa do good karma 🙏🙏🙏
@user-eq9kw6xu6d
@user-eq9kw6xu6d Ай бұрын
ඒ විතරක් නෙවෙයි මගෙ මහත්තයා නැති වෙන්න මාස දෙකකට විතර කලින් දවසක් අපි දෙන්න රැ එලියෙ ඉන්නකොට අපේ අල්ලපු ගෙදර මැරැනු නංගි ඉහල අහසේ ඉදගෙන මගෙ නම කියල අක්කේ කියල කැ ගහුව.අපි පුදුම වුනා .එදා රැ අපෙ ගෙදරට බස්සො දෙන්නෙක් ආවා .ඒ මාස⁣ දෙකම බය හිතෙන විදියට කැ ගැහුව.මගෙ මහත්තයා හදිසියේම නැති වුනා .
@SunimalRangana
@SunimalRangana Ай бұрын
😂😂😂😂😂
@dharmanevanhella4276
@dharmanevanhella4276 Ай бұрын
සන්සාරේ පතාගෙන ආ විදියට ද මන්දා අපේ පවුලටත් ඔය වගේ අත් දැකීමක් තියෙනවා .
@user-ke6re4wc5h
@user-ke6re4wc5h 8 күн бұрын
Mewa boru newei mage thaththa mage angata ewith hitiya thovilayak karala ayin kare. Ane mage thaththata niwan suwayama lebewa.
@nishunish1338
@nishunish1338 Ай бұрын
Deiyo innawa nam malaperethayo th innawa ekai loka dahama ❤
@nishieperera2841
@nishieperera2841 2 ай бұрын
මටත් එහෙම දැනුන දෙවල් ගොඩක් තියෙනවා අවුරුදු 13 කට කලින්
@wajirakumudu1182
@wajirakumudu1182 20 күн бұрын
Matath aesemai
@user-sq3wp4sx9p
@user-sq3wp4sx9p Ай бұрын
Aniwarenma thiyenawa
@thanujarajapakshe-mu6gs
@thanujarajapakshe-mu6gs 2 ай бұрын
ඇත්ත.මම ආත්ම ගණුදෙනු කරනවා.ඒවගෙන් හොඳ දේ කරනවා එයාල නරකින් මා මුදවනවා
@kmrt3374
@kmrt3374 2 ай бұрын
කොහොමද ආත්ම ගනුදෙනු කරන්නේ
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 2 ай бұрын
කොහොමද කරන්නේ හැකිනම් විස්තර දාන්න
@janakakasthuri3850
@janakakasthuri3850 2 ай бұрын
ආත්ම සමග ගනුදෙනු සාමාන්‍යයෙන් කරන්න අමාරුයි.කියන්න බලන්න කොහොමද කියලා ...cristel ball (පලිඟු නැත්නම් වීදුරු ගෝලයකින්)එකකින් කරන්න උත්සාහ කරා ඒක සාර්ථකයි.ඒක ගැන පොතක තියෙනව ඒ හරහා තමා කරේ.
@thanujarajapakshe-mu6gs
@thanujarajapakshe-mu6gs 2 ай бұрын
මෙහෙමයි.මං රජයේ පිළිගත් රැකියාවක් කරන්නෙ.මට ප්‍රසිද්ධියේ මේව කියන්න බෑ මෙතනදි කීවට.මට විශාල ප්‍රශ්න ආව.නමුත් ඒවාගෙ මං නොසිතූ මානයන් මට පෙන්වා දීල මේ ඔස්සේ විසදා ගන්න කියා මගේ හිතට කීව මං කවදාවත් නොදැකපු මගේ පියාගේ සීයා.
@hashihashi5674
@hashihashi5674 Ай бұрын
badu para siupiuriuda kjiu]yanne👍👍👍
@Yomali1233
@Yomali1233 2 ай бұрын
මටත් තියෙනවා පොඩි අද්දැකීමක් මම දවසක් රැ පෝන් එකෙන් කතා කර කර හිටියා එලියට වෙලා එතකොට රැ 11ත් 12ත් අතර මම හිටියෙ අපේ වත්තට අැතුල්වෙනතැන මම අපේ වත්තට එන පාර දිහා බලාගෙන ටිකක් වෙලා කතා කර කර ඉද්දි එකපාරටම මම දැක්කා ටිකක් මහත කලුම කලු හිතාගන්නවත් බැරි තරම් කලු මිනිහෙක් අපෙ වත්තට එන පාරෙ අඩි දෙකක් දුරට අැවිත් එබිලා බැලුවා ඉට පස්සෙ එකපාරටම අතුරුදහන් උනා මම දුවලා ගෙදර ලගට අාවා ඉට පස්සෙ නම් මම අායෙ දැක්කෙ නැ
@DushanthiHewage-dd8dl
@DushanthiHewage-dd8dl 2 ай бұрын
Ow me kiyana dewal wala attak thiyenwa 🥹
@charithdilshan4039
@charithdilshan4039 10 күн бұрын
❤❤🙏🙏🙏
@user-rq5jh9mt2s
@user-rq5jh9mt2s 8 күн бұрын
🎉
@GayanKuamra
@GayanKuamra 7 күн бұрын
ඇග හිරකරන එක මටත් තිබුණා මම යන්ත්‍රයක් දැම්මා.....බුදුසරණයි කියල මට හොදයි❤
@SonaliKariyawasam
@SonaliKariyawasam 2 күн бұрын
මටත් 😢
@dilshankeerthisaramannappe4744
@dilshankeerthisaramannappe4744 2 ай бұрын
😮😮🤔
@padminimuthunayake1211
@padminimuthunayake1211 2 ай бұрын
mewani katha sathyai atdakemen kynne mama jewatwena niwaset ewani siddi una tamat tynawa
@SaraSarah-fq6vj
@SaraSarah-fq6vj 2 ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮
@slhermit
@slhermit 20 күн бұрын
අධික තණ්හාවෙන් මැරුණාම ඔහොම වෙනවා
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb Ай бұрын
මටත් ඔහොම දෙයක් උනා. මගෙ තාත්ත නැතිඋනේ 1985. ඊට පස්සෙ නිදා ගන්න ගිය සමහර දවසට තාත්ත මතක් වෙලා තනියම අඩනව. අඩල එහෙමම නින්ද යනව. ඒ හැම දවසකදිම මහරෑ එකට දෙකට කව්ද මාව අත් දෙකින්ම මගේ අත් දෙක අල්ලගෙන ඉන්නව මගේ. ඇද ලග වාඩිවෙලා. ඇස් අරින්න කතාකරන්න බෑ. හුඟක්ම වෙලාවක් එහෙම ඉන්නව. ඊට පස්සෙ අත අරිනව. ඊට පස්සෙ මං කෑගහනව අම්මට. අම්ම ඇවිල්ල ලයිට් දානව කවිරැවත්ම නෑ. සමහර දවස්වල එහෙම ඇඩුවම නලලට අතක් තියාගෙන ඉන්නව.
@ajithkumara1810
@ajithkumara1810 Күн бұрын
දුක හිතෙනව එක ඇහුවම තාත්තලා එහෙම තමයි පින් කරන්න එයා වෙනුවෙන් අසූ පහේ නැති උනානම් දැන් නම් එයා ඉපදිලත් ඇති❤❤❤❤❤
@Ravi56774
@Ravi56774 2 ай бұрын
මටත් තියෙනව මරණාසන්න කතාවක් මට ඒක හොඳ ටම දැනුනා මා අවට හිටපු අය ගොඩක් වෙලා මට කතා කරලා තිබුනා නමුත් මට ඒවා ඇහුණේ පරක්කු වෙලා
@janakakasthuri3850
@janakakasthuri3850 2 ай бұрын
ඔය කුහරයක් තුලින් ඇදිල යන කතා.සහ ඒව ඔයාටත් දැනුනද? මරණයෙන් පසු ලොවක් තියෙනව කියලද කියන්නේ?
@user-cb5xd9by9k
@user-cb5xd9by9k 2 ай бұрын
Oyalage gedara marunu kavuruhari venna athi.holmn vge enne.bella mirikai
@gamagesenevirathnagamage808
@gamagesenevirathnagamage808 2 ай бұрын
පට්ට කෙබර
@rdxbpw5256
@rdxbpw5256 19 күн бұрын
Sleep paralysis is also same effect
@user-kx9xi3pq1c
@user-kx9xi3pq1c Ай бұрын
ඔය wage දේවල් ඇත්ත මටත් ඔහොම දෙයක් වෙලා තියෙනවා කිව්වා කියලා කවුරුත් viswa කරන්නේ na
@ndassanayake293
@ndassanayake293 Ай бұрын
😂😂 Ane bun uba nodana de nokiya inna 😂😂
@user-kx9xi3pq1c
@user-kx9xi3pq1c Ай бұрын
@@ndassanayake293 අනේ uba danna රෙද්දක් na පාඩුවේ hitapan
@ndassanayake293
@ndassanayake293 Ай бұрын
@@user-kx9xi3pq1c Ow bun uba porane neda
@bashinigunasekara7551
@bashinigunasekara7551 Ай бұрын
මානසික ලෙඩක්
@dkcreations2654
@dkcreations2654 Ай бұрын
😂
@nishunish1338
@nishunish1338 Ай бұрын
Uba wennathi
@sanathpriyashantha3658
@sanathpriyashantha3658 2 ай бұрын
Hoda.paHadili.kirimak.
@salikaharshani
@salikaharshani 2 ай бұрын
කිව්වට එ තරම් කොලට් නැ
@chithraamarasinghe399
@chithraamarasinghe399 2 ай бұрын
Magath me wage kathawak theyenawa ath aka kiya ganna bahe mama inne rata
@user-ee1cv5lz9e
@user-ee1cv5lz9e Ай бұрын
Apith me wage deewal athdakala thiyenawa
@AruniEkanayake-cr9po
@AruniEkanayake-cr9po Ай бұрын
Mage mahathayath rea dawasak awith mage nalla seethala egillaking erak wage anda
@user-qf6mf1pl7g
@user-qf6mf1pl7g Ай бұрын
Malli kaum kana sinhala yanva andavanne nathuva minisarta avasshya deyak karanna matath ovani adursy marna sabda roopa saha yarthrika devaluth athdakeem thiyanava e siyalla sihina vani ahambu siduveem pamanai
@deepikafrancis7320
@deepikafrancis7320 Ай бұрын
මෙිවා අැත්ත නොසලකා හරින්න එපා
@namalwithanage7269
@namalwithanage7269 2 ай бұрын
Mama meitalwala yaluwek kiwwa oya wage puduma katawak ayage husbendwa meruwa lankawata apu welawakadi tama vatte sewakaya vishin lankawata giyata pasuwa coll ansewr karannenethi kota meyalath lnkawatagiya atharathura ohuvisinma penisita thorathuru dun apuruwa ha betttiye penisitima harimapudumai
@user-qn1ye9pq6m
@user-qn1ye9pq6m Ай бұрын
මටත් ඕම ගැටලුවක් තිබුනා මගෙ අම්ම නැතිවෙලා කාලයක් යනකොට.ඔය වගේම තෙත ඇඟක් තියෙන කෙනෙක් මාව අල්ලගන්නව.හෙලවෙන්න බැ.මම් එකම එක සැරයක් එයාව ඇල්ලුවා.තෙතම තෙතයි.මස් ගැලවෙනව ඇල්ලුවම..
@anurangagunawardana3514
@anurangagunawardana3514 16 күн бұрын
ඊයා
@ajithkumara1810
@ajithkumara1810 Күн бұрын
මචන් ඒ කතාව කියනවකො❤❤❤
@namalwithanage7269
@namalwithanage7269 2 ай бұрын
Oathumatagodak thuthi mewan vedasatahanak idiripath kirima gena
@user-zb5eq5wm4o
@user-zb5eq5wm4o 2 ай бұрын
අනේ නිකන් පලයන්න බොරු කියන්නේ නැතුව උඹ දැක්කා වගේ කතා කරන්න ඔබ කියන විදිම තේරෙනවා උඹ ගෞතම කතාවක් කියලා
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 2 ай бұрын
මොකක්ද බං ගෞතම කියන්නේ
@hirushitharuka7320
@hirushitharuka7320 2 ай бұрын
බලන්න බැරිනම් පාඩුවෙ ඉන්නව .....
@sriyantheniejayawardena4385
@sriyantheniejayawardena4385 Ай бұрын
Mewa boru neveyi. Maanasika ledath neveyi. Pattapal vilaarath neveyi. Ape dasata nopenena boho dewal apiaslama thiyanawa. Ape kan walata noasena shabda hariyata thiyanawa. Evagananodanna panditha aya thamayi nopenena dewal , noahena dewal naha kiyanne. Oya dewal apita penenna gaththoth api bawelama marila yayi.
@sirilnkindinkone8410
@sirilnkindinkone8410 12 күн бұрын
Budusrn
@eromendis5481
@eromendis5481 11 күн бұрын
මානසික ලෙඩක් ඕක. හොඳ මානසික වෛද්‍යවරයෙකුට පෙන්නුවා නම් හරි. හිතට තනිකමක් දැනුනම ඔය වගේ දේවල් හිතෙනවා පෙනෙනවා
@champaampitiyage6461
@champaampitiyage6461 4 күн бұрын
Boru kiyanna epa bun
@padeepsuranga2261
@padeepsuranga2261 2 ай бұрын
බොරු කියන්නෙ නැතුව හිටපල්ලා බං අපායේ යන්නෙ නැතුව.....😮
@hirushitharuka7320
@hirushitharuka7320 2 ай бұрын
බොරු නම් නොබල ඉන්නවකෝ ...
@janakakasthuri3850
@janakakasthuri3850 2 ай бұрын
😂හැබෑ අපායනං බොරුවක්
@padeepsuranga2261
@padeepsuranga2261 2 ай бұрын
@@hirushitharuka7320 හා.......👋🤥😧😀😀
@danushkadarshana1315
@danushkadarshana1315 2 ай бұрын
බොරු කියන්න එපා බන් australia වල වැගේ කාටවත් හොයා ගන්න බැරි විදියට බොරු කියන්නෙ😂🤬
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 2 ай бұрын
සිය තේ රාවණ වැනි කතා මෙහෙයවන අසංග බොරු කියන්නේ නෑ බං
@sdh7585
@sdh7585 2 ай бұрын
පට්ටපල් බොරු 🤣🤣🤣🤣😆😆😆😆😄😄
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 2 ай бұрын
මේ ප්‍රගතිශීලි මනුස්සයෙක් මේ රාවණ වැනි කතා ඉතාමත් ශාස්ත්‍රීයව මෙහෙයවන අසංග බොරු කියන්නෙ නෑ කොච්චර ආදර්ශමත් දේවල් මේ කතාවෙන් ගන්න පුලුවන්ද
@hirushitharuka7320
@hirushitharuka7320 2 ай бұрын
බොරු නම් නොබල ඉන්නව මනුස්සයෝ
@janakakasthuri3850
@janakakasthuri3850 2 ай бұрын
මේ ලෝකයම බොරුවක් මායාවක් තමා 😂
@Ktmju
@Ktmju 2 ай бұрын
අමනුෂ්‍යය බැල්මක් ඔබට ලැබි අත්දැකීම් ලැබේවා..ඔබගේ මැරුණු ඤාතියෙක් ඉක්මනින්ම ඔබ අසලටම පැමිණෙනවා..
@darkknight_NR1180
@darkknight_NR1180 2 ай бұрын
😂
@yapakumara1880
@yapakumara1880 26 күн бұрын
❤❤❤❤❤
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 14 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42