අදෘෂමාන බලවේග අපේ ඇඟට රිංගන හැටි | Asanga Live 10 යි 10 | Episode 18

  Рет қаралды 7,570

Asanga Live

Asanga Live

16 күн бұрын

අදෘෂමාන බලවේග අපේ ඇඟට රිංගන හැටි | Asanga Live 10 යි 10 | Episode 18 #Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending
ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
WhatsApp - 0763330591
Email - asangalive.official@gmail.com
අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
/ asangalive.lk
අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
/ aphhsq6zfmrylmtd
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimertemplate.net/li...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZbin | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | asanga_live?igs...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 43
@kapilaupananda7334
@kapilaupananda7334 Күн бұрын
අටුවා ටිකා ටිප්පනි අඩු කරලා කතාව කිව්වා නම් ගොඩක් හොදයි සහෝදරයා ..❤
@sithumwarnakula9699
@sithumwarnakula9699 Күн бұрын
හරිම හොඳ පැහැදිලි කිරීමක්.. පාලි වචන උපුටා දක්වන තැන්වලදි කලින් ඒ කොටස් පාඩම් කරගෙන ආව නම් තවත් ලස්සනයි . ච, ව, වගේ සමාන අකුරු මාරු වෙන්නෙ නැතුව තව තවත් ලස්සනට කරගෙන යන්න පුලුවන් අය්යා.
@user-to2jb3fy3k
@user-to2jb3fy3k 14 күн бұрын
අපූරුයි... ආසාවෙන් ඇහුව.කොග්ගල නිලමෙ පොත දෑත් ගන්න නෑනෙ.හැම තැනම හොයල බැලූව.
@user-sb1cy8ij7r
@user-sb1cy8ij7r 12 сағат бұрын
මගේ මහත්තයගේ අම්මගේ අම්මා මහත්තයාගේ ඇගට එනවා, ඒ ආවම කිසිම වෙනසක් නැ, ඒත් දනිස් හිර කරනවාලු, පිට කොන්ද හිරවෙනවලු. අපේ ගෙදර 1.2 වගේ ඇවිදිනවා ඇහෙනවා. ගේ වටේ දුවනවා ඇහෙනවා මේ දේවල් ඇහුනේ පෙනුනේ නැ ඇගේ ඉන්නකොට ඇප නුලක් දාල පුජාවක් දුන්න ඇගට එන්න බැරිවෙන්න ඒත් ගෙදර ඉන්නවා වගේ තේරෙනවා ඇහෙනවා, මේකට මොකද කරන්න ඕන, අපේ ඉඩමේ මිනී 3ක්‌ දාල තීනවා, මීට අව්රුදු 3කට කලින් මහත්තයාගේ මල්ලිගේ මාස 2ක දරුවා මැරුණා එයාවත් දැම්මේ අපේ ඉඩමේමයි. අපි මොකද කරන්න ඕන
@nipunsathsara9153
@nipunsathsara9153 Күн бұрын
රෙන්නේ නැතුව කතාව කියපන්😂😂😂😂 වටෙ යනවා.
@deepikafrancis7320
@deepikafrancis7320 Күн бұрын
දිග වැඩියි කෙටියෙන් කියන්න
@sandaruwankodithuwakku2743
@sandaruwankodithuwakku2743 Күн бұрын
බලල ඉවර වෙද්දි රෑ 12.00.නින්ද යන්නෙත් නෑ අයියෝ😂
@J-cy3qo
@J-cy3qo 14 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@gihanfonseka9550
@gihanfonseka9550 12 сағат бұрын
දිග වැඩි කමක් නෑ. සාමාන්‍ය දැනීම ගැන දැනගන්නත් හොඳ දේවල් තියෙනවා
@krishanthikariyawasam9121
@krishanthikariyawasam9121 Күн бұрын
මේ කතාව ඇත්ත වෙන්නැති මොකද මටත් ඔවැනි අත්දැකීම් තියෙනව
@renukaaluthge2224
@renukaaluthge2224 Күн бұрын
Theruwan sarani oba lasanata program ek karanwa am very interested in this ❤❤❤❤
@rebeccajamieson4069
@rebeccajamieson4069 14 күн бұрын
So true Asanga if a person's thoughts are good any evil can't harm that person. So always we must think good, do good 🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 сағат бұрын
Yes brother l believe nopenena manya balwega also l believe my lord Buddha word 🙏🙏🙏
@ranilperera7191
@ranilperera7191 Күн бұрын
නියමයි
@mudithabandara8575
@mudithabandara8575 14 күн бұрын
Good one Mr Asanga Keep going !!✌️✌️
@anitagiezendanner7958
@anitagiezendanner7958 16 сағат бұрын
හරීම රසවත් අසංග
@pradeepawijesena1169
@pradeepawijesena1169 14 сағат бұрын
Manoge aarakshaka deewathaawa thamai uncle....
@SampathAswennwatta
@SampathAswennwatta Күн бұрын
Niyamai.good.
@kumariperera2331
@kumariperera2331 Күн бұрын
Atha
@isharanimodi860
@isharanimodi860 14 күн бұрын
waiting
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 41 МЛН
සමස්ත පද්ධතියම බය තනි මිනිසා
1:23:25
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 41 МЛН