රබර් වත්තේ සිරිල් අයියගේ අවතාරේ ඇත්තම කතාව | සත්‍ය කතාවක් ඇසුරෙන් | අසංග Live 10යි 10ය Episode 12

  Рет қаралды 20,258

Asanga Live

Asanga Live

Күн бұрын

රබර් වත්තේ සිරිල් අයියගේ අවතාරේ ඇත්තම කතාව | සත්‍ය කතාවක් ඇසුරෙන් (Based on a true Story) අසංග Live 10යි 10ය | Episode 12
#Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending #basedontruestory #10yi10ya #10යි10ය
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimer...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZbin | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | ...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 120
@AsangaLive
@AsangaLive 5 ай бұрын
මැරුණ ලොකු අම්මව හම්බවුන ශාන්තිගේ කතාව | අසංග Live 10යි 10ය | Episode 11 👇 kzbin.info/www/bejne/gGmuY56cprKAndU
@sumithKumara-p1b
@sumithKumara-p1b 7 күн бұрын
රබර් වතු පාරවල් වලා රෑට තනියෙන් යන්න එපා . අත්දැකීම් තියෙනවා . කිසිම ලෙඩක් නැතුව මගෙ යාලුවෙක් මැරුනා බයවෙලා ඒත් රබර් වත්තක එද්දි රෑ වෙලා . යාලුවා බයවෙලා ඇගෙ තුවාල තිබුනෙ නෑ මූන ඉදිමිලා ඇස් එලියට පැනල තිබ්බෙ ගමෙ කව්රුත් කියන්නෙ බයවෙලා තමයි කියලා මැරිල තියෙන්නෙ . ඇත්තම කතාවක් කිව්වෙ . කොහෙගියත් රෑ ගමන් එපා තනියම .😢
@vishwapraween7312
@vishwapraween7312 5 ай бұрын
Video ගෙනව පරක්කුයි නේ. ආසාවෙන් බලන් ඉන්නව 10:10 episode එකක් එනකම්. තව ඕනේ ඉක්මනට ❤👍
@user.lk1
@user.lk1 5 ай бұрын
හිත හයිය එකා ගමන යනව හරිම කතාව
@IsharaGunathilaka-yc8dz
@IsharaGunathilaka-yc8dz 5 ай бұрын
Supiri oya karana wada satahan❤❤❤❤❤❤❤ adarai ayye
@thevindusandew
@thevindusandew 3 ай бұрын
good job
@DilkiWasana
@DilkiWasana 3 ай бұрын
සුපිරි
@නිසලහදවත-ජ5හ
@නිසලහදවත-ජ5හ 5 ай бұрын
Supri oyage wada සටහන්
@tilankulasekara3123
@tilankulasekara3123 9 күн бұрын
අද වැඩ සටහන තමයි අහපු ඔබතුමාගේ බොරැම වැඩ සටහන.මම අනික් වැඩ සටහන් අහනවා
@yapakumara1880
@yapakumara1880 3 ай бұрын
❤❤❤❤1
@jackbro7232
@jackbro7232 4 ай бұрын
මට සිද්ධ වුණු සත්‍ය කතාවක් කියන්න 10.10 ඉඩහසර දෙනවද ??
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
අසන්ගට කතා කරන්න
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
නම්බර් එක උඩ දාල තියනව..
@Silviagh5
@Silviagh5 5 ай бұрын
මේ ඉන්නේ "රාගම ගුරු" කියන කෙනා නේද?
@shehandilshanka6492
@shehandilshanka6492 4 ай бұрын
මට හිතෙන්නේ මෙ උ තමයි මු පල්හොරෙක්
@MissTaken333
@MissTaken333 2 ай бұрын
@@shehandilshanka6492 ai eh pal horel kiuwe? hoda nadda?
@ashanshammika2124
@ashanshammika2124 2 ай бұрын
@@shehandilshanka6492 sirawata no 1 horek gihilla balanna asa hithai 😂 salli tikak wiyadam karala balanna asa hithai 😂
@doublehcreations89
@doublehcreations89 2 ай бұрын
ඔව් ඔව් ඌ තමයි. මොක්කුන්ද මේ පල්හොරු.මූ කියන්නෙම කෙප්ප. මාසෙකට යක්කු 100 ක් විතර අල්ලනවලු. අසංග උඹට පිස්සුද යකෝ. මේවගෙ උන් ගෙනාවොත් නම් උඹගෙ නමත් ඉවරයි😂
@Colambage-wp9ux
@Colambage-wp9ux Ай бұрын
ඔව් මූ හොරෙක් අපෙන් ලක්ෂ යක් ගත්තා...kuwait ඇවිල්ලා
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 2 күн бұрын
😮😮😮😮
@ravindurashmika734
@ravindurashmika734 Ай бұрын
කතාව නම් පට්ටම පැහැදිලී
@kumariperera2331
@kumariperera2331 5 ай бұрын
Hora kapuwo inna me loke me wage kenek innawa kiyala hithannath ba.pudumai❤❤❤
@AnistaWasanthie-em2hc
@AnistaWasanthie-em2hc 5 ай бұрын
රාගම ගුරු නමින් හදුවන්නේ මොහු තමයි ...හිතෙන විදිහට එයා තමයි ....
@ashanshammika2124
@ashanshammika2124 2 ай бұрын
Ragama guru no 1 boru karayak boru talks witharai okage 😂 yanna gihilla balanna ethakota therum ganna puluwan 😂
@ddinushika3216
@ddinushika3216 4 ай бұрын
Super
@shehankaushalya9059
@shehankaushalya9059 4 ай бұрын
Holman katha thawa ona❤
@SaddawansaHimi
@SaddawansaHimi 4 ай бұрын
ජාතික රෑපවාහිනියේ අදුශ්‍යය මානය බලන්න අපේ මහත්මා
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@sasithsathsarag7459
@sasithsathsarag7459 5 ай бұрын
තව ඕන ඔයවගේ කතා හොල්මන්
@IsharaGunathilaka-yc8dz
@IsharaGunathilaka-yc8dz 5 ай бұрын
Supiri❤❤❤❤❤
@romaineleonard7555
@romaineleonard7555 4 ай бұрын
Asanga you did interrupt when he said about in 7 days before he die ? Would like to know .
@supunranaweera284
@supunranaweera284 4 ай бұрын
Asanga aiya background music eka Baya hithena ekk add Krnna
@DinushaPerera-f8k
@DinushaPerera-f8k 4 ай бұрын
මට වෙචිිච අත්දැකිමක් මං කියන්නෙ ම⁣ට වයස අවුරැදු 20ක් විතර ඇති මන් රාගම වල්පොල කෙල්ලෙක් එක්ක යාලු වෙලා කෙල්ලගේ ගෙදරට රැට හොරෙන් පනිනවා දවසක් මං ජනෙලෙන් එලියට එද්දි අමුතු ඩයල් එකක් මගේ පස්සෙන් ආවා මම ඩබල් එකේ මහා පාරට ආවා මම හිතුවෙිි පිස්සේක් කියලා මහා පාරට ඇවිල්ලා බලද්දි කවුරැත් නැ
@shanduminda2957
@shanduminda2957 4 ай бұрын
යකෝ ඒ මාමන්ඩියා වෙන්න ඇති😂😂
@hashihashi5674
@hashihashi5674 4 ай бұрын
aya yaddi kelita rata eynawa kiyala palayan paw aruth patteta baya wennati
@HarshaUdayanga-cn5hs
@HarshaUdayanga-cn5hs 4 ай бұрын
😅
@DinushaPerera-f8k
@DinushaPerera-f8k 2 ай бұрын
@@hashihashi5674 ඔියි ඔයි
@DinushaPerera-f8k
@DinushaPerera-f8k 2 ай бұрын
@@shanduminda2957 නැ බන් මාමාන්ඩිව මං දන්නවා නේ 🤣🤣
@surangafernando3100
@surangafernando3100 3 ай бұрын
❤❤❤
@NuwanPriyankara-cp3bm
@NuwanPriyankara-cp3bm 4 ай бұрын
Aiye meke thawath episode dannako part 2 ❤❤❤❤
@dees5249
@dees5249 2 ай бұрын
This is Raagama guru!
@BawanthaPrasanna-d6f
@BawanthaPrasanna-d6f Ай бұрын
රගන වීරය දරුනුත් නැ දරුනු වීරය රගන්නෙත් නැ බන් 😂
@mudithabandara8575
@mudithabandara8575 5 ай бұрын
Good programme Mr Asanga 👌❤
@DinushaPerera-f8k
@DinushaPerera-f8k 4 ай бұрын
අඩෝ මාත් රාගම වල්පොල හිටිය ඩයල් එකක්
@ashokaLandagea
@ashokaLandagea 2 ай бұрын
දැන් සමාජෙ ඕවා පිලි ගන්නෙ නෑ ඒත් මේවා ඇත්ත අපිත් අත් දැකීම් විදල තියෙනව
@isharatewankabandara5499
@isharatewankabandara5499 Ай бұрын
@@ashokaLandagea අත්දැකීම් කියන්න අපිටත් දැනගන්න....
@isharatewankabandara5499
@isharatewankabandara5499 Ай бұрын
අත්දැකීම් කියන්න අපිටත් දැනගන්න....
@ruvipriyangika2131
@ruvipriyangika2131 4 ай бұрын
ජේවීපී කාරයො ජීවත්ව ඉන්න කොටත් අනුන්ට කරදර කරනවා මේ අය මැරිලා ගියාට ලස්සෙත් අනිත් අයට කරදර කරනවා 😂😂😂😂😂
@IsuruMadusanka-d6s
@IsuruMadusanka-d6s 2 ай бұрын
Meyawa contact karaganne kohomada
@ThiliniNadeesha-ug5yc
@ThiliniNadeesha-ug5yc 3 ай бұрын
Math free welawata obatumage videos asawen balanawa
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 4 ай бұрын
Nombare danna hakida
@VimukthiDananjaya-oz7yz
@VimukthiDananjaya-oz7yz 3 ай бұрын
මේ තුසිත අයියා නේද? රාගම ගුරෑ...
@33studio28
@33studio28 Ай бұрын
අදිසි වගෙ video ekth ekkn hdnn plunm twa hodi
@IsharaGunathilaka-yc8dz
@IsharaGunathilaka-yc8dz 4 ай бұрын
Ayye oba marunu aya gana holman gana karana wadasatahana hodai oba dannawada marunu kenek sahrireta awahama monawage apa dukak vidinawada kiyala mama athdakimen kiyannam onnam
@nihaldabarera2884
@nihaldabarera2884 4 ай бұрын
Mama challenge karanawa..puluwannam .mata monawahari.karala pennanna..loka hora
@gihanfonseka9550
@gihanfonseka9550 4 ай бұрын
වැඩසටහන ගොඩක් හොඳයි. නමුත් කාළය මදි. තව ටිකක් දිග වෙන්න තිබුණා නම් හොඳයි
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@Darshanamadusanka-p7k
@Darshanamadusanka-p7k 2 ай бұрын
mta meyawa sambanda karala denna puluwan da .inea koheda
@roshankumara862
@roshankumara862 Ай бұрын
Ko අයියෝ siril අයියා එය awa ගිය මොකුත් එය ගේන කිව්වේ නැහැනෙ
@dilsharangadissanayake8294
@dilsharangadissanayake8294 Ай бұрын
Mata me mahaththayawa contact kara ganna one
@mangalajayawardane8529
@mangalajayawardane8529 5 ай бұрын
I think this is Ragama Guru ? He is genuine practitioner.
@NisansalaDarmadasa-mv3db
@NisansalaDarmadasa-mv3db Ай бұрын
Mata me katha karana kenaga nb akak thiyenawanam denna ko
@AsangaLive
@AsangaLive Ай бұрын
0774179322
@amilabulathsinghalage7816
@amilabulathsinghalage7816 5 ай бұрын
This is Ragama Guru I hope this is not a marketing program also he asking for big money for the work
@anitagiezendanner7958
@anitagiezendanner7958 5 ай бұрын
He is very demanding High prices
@PnS_2023
@PnS_2023 Ай бұрын
අසංග මැදින් පනින්න එපා බොල. කියන කථාව ඉවරකරන්න දීපිය
@Colambage-wp9ux
@Colambage-wp9ux Ай бұрын
මේ රාගම ගුරා කියන කෙනා නේද...මේ ගුරා මගෙන් රුපියල් ලක්ෂ යක් ගත්තා සල්ලි ගත්තෙ වැඩේ කරන්න පුළුවන් කියලා නමුත් වැඩේ සාර්ථක උනේ නෑ..ඒ ගැන දැනුම් දුන්නම ඒ කට වග කීමක් තියෙන්න පුලුවන් කම තියද්දීත් මුදල් අරන් ඉවර නිසා මග හැරියා...එතුමාගෙන් නිවසට ත් api ගියා සල්ලි ගත්තා නම් වග කීම කින් ඉවරයක් කරන්න එපැයි..ඒ නම් මගේ මුදල් දෙන්න..වග කීමක් මම කියන්නේ සාක්ශි ඇතිව...එතුමා කරපු කරපු දේ බොරු කියලා මට ඔප්පු කරන්න පුළුවන් වැඩක් තමයි බාර ගත්තෙ...ඒ වගේ අහිංසක මිනිස්සු ගේ මුදල් අරගන ජීවත් වෙන්න එපා...ලක්ෂ යක් ගත්තා...සාක්ශි ඇතිවයි කියන්නේ...තවමත් ඒ වැඬේ ඒ විඳිය ට ම වෙනස් නැහැ...ඒ වගේ බොරු කරලා සල්ලි ගන්න එපා..ඒවා පැවැත්මක් නැ..
@shehandilshanka6492
@shehandilshanka6492 4 ай бұрын
ටොම් පචයෙක් මු තමයි රාගම ගුරු කියන හොරා😂
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
පලයං බං
@Colambage-wp9ux
@Colambage-wp9ux Ай бұрын
ඔව් මූ හොරෙක්. මගෙනුත් ලක්ෂ යක් ගත්තා බොරුවක් කලේ ...
@ashanshammika2124
@ashanshammika2124 2 ай бұрын
Apo me ragama guru ne 😂 no 1 boru karayak mama kiwwata wiswasa karanna epa gihilla monawa hari oka kiyana boruwak karala salli wiyadam karala baninna 😂 patta pal boru karayak
@chamarajanarangana1749
@chamarajanarangana1749 Ай бұрын
මෙ. සිරිල්. අයියගෙ කතාව කියන පුතා හම්බ වෙන්න පුළුවන්ද මගේ මල්ලිටත් මෙවගෙ දෙයක් තියෙනවා රටෙ ගියෙ නැති තැනක් නැ පුළුවන් නම් මෙ පුතාගෙ නම්බර් එකක් තියෙනවා නම් දාන්න අසංක පුතා පිං සිද්ධ වෙනවා
@AsangaLive
@AsangaLive Ай бұрын
0777557878
@sudeshrathnayaka1832
@sudeshrathnayaka1832 Ай бұрын
Me mahaththayawa sambanda karaganna widihaka nadda.loku udawwak
@asangamendis6105
@asangamendis6105 4 ай бұрын
මේ රාගම ගුරා නේද, අයියෝ මේ වගේ ගොතයෝ ඉක්මනට මකබැවිලා යා යුතුයි, වැදගත් සාමාන්‍ය මිනිසුන්ට වින කටින සක්කිලි 🤔
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
උබ දන්න මගුල 😂
@sajiththilina-o4d
@sajiththilina-o4d 5 ай бұрын
Oya vadasatahanata aava mahatmayage number ekak denna barida aiye loku pinak oyaata
@AnistaWasanthie-em2hc
@AnistaWasanthie-em2hc 5 ай бұрын
යූටියුබ් එකේ රාගම ගුරු කියලා ගහලා බලන්න ...ඔයාට නොම්මරේ හොයාගන්න පුළුවන් වෙයි ..
@AnistaWasanthie-em2hc
@AnistaWasanthie-em2hc 5 ай бұрын
@@chanakapraddep8925 අයියෝ බං උඹ ...
@AnistaWasanthie-em2hc
@AnistaWasanthie-em2hc 5 ай бұрын
@@chanakapraddep8925 අයියෝ බං උඹ ...උඹ ඔය උඹේ පෝන් නොම්මරෙන් ඒක ද කරන්නේ ....?
@Colambage-wp9ux
@Colambage-wp9ux Ай бұрын
මේ ඇවිත් ඉන්න කෙනා රාගම ගුරා නේද .
@nishanelpitiya9063
@nishanelpitiya9063 21 күн бұрын
225 Parliament
@anitagiezendanner7958
@anitagiezendanner7958 5 ай бұрын
රාගම ගුරුතුමා නේන්නම්
@kaminiperera9102
@kaminiperera9102 4 ай бұрын
Ragama guru wage
@krishaniveronika2287
@krishaniveronika2287 Ай бұрын
පට්ට බොරු මේවාට අහුවෙන්නේ මොඩයො.
@hasithasandanayaka3639
@hasithasandanayaka3639 4 ай бұрын
Patta pal Boru kiyanawa. Puluwan nam kiyana ona thenak mama thaniyana biththara dala eli wanakal adiyak gahanawa thaniyama ottuwak damu kotiyak moko kiyanna. Ona thenak mama sudanam. Hodata gahala sepata NIDA gannawa mama moko kiyanna ona thenak mama sudanam
@malkimanendra5706
@malkimanendra5706 3 ай бұрын
ane ha🤣
@MedievalFantasy7393
@MedievalFantasy7393 Ай бұрын
Ane palayan yako yanne, redde regena marila idi tho, oya wage kiyona un thamai kalin duwanne.
@kasunshewan9042
@kasunshewan9042 2 ай бұрын
Jvp kale maruwe jvp kattiya kiyala oya dakkada aiye
@sriyankafernando6795
@sriyankafernando6795 5 ай бұрын
මීට අවුරැදු 12කට පෙර මා මෙතුමාගේ විස්තරයක් පත්තරේ දැකලා රාගම ගුරැ කියා පොතක ලියා ගත්තා මගේ ප්‍රස්නය තාම එලෙසමයි,තවමත් මෙතුමා මුන ගැසිමට යන්න මට අවස්තාවක් නොලැබුනේ ඇයිද කියා සිතබවා,
@DinushaPerera-f8k
@DinushaPerera-f8k 4 ай бұрын
ඔයාට හමිිබවෙන්න ඔින නම නමිිබරේ දෙන්න
@KasunMadusankq
@KasunMadusankq 5 ай бұрын
මෙිව බොරු නෙවෙයි.මගෙ මහත්තයා ගෙ ගෙදර ⁣ඉද්දි මට දුව හම්බ වෙන්න හිටයෙ මහත්තයා ගෙ අම්මයි මමයි දෙන්නම මෙි වගෙ දේකට මුන නිල තියනව.
@DinushaPerera-f8k
@DinushaPerera-f8k 4 ай бұрын
සිරාද කියන්නේ
@hashihashi5674
@hashihashi5674 4 ай бұрын
nandammata kotteta apu 1ta bandiyenwath adiuraganna bariunada suddo
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
මිනිසුන් හිතන්නේ බොරු කියල😢
@නිසලහදවත-ජ5හ
@නිසලහදවත-ජ5හ 5 ай бұрын
Ko
@Tikiridissanayeke
@Tikiridissanayeke 4 ай бұрын
Jvp karayo marapu eka ayake sirel la tawadahas gahagannanak gananak gana ada ayata amatakai
@Imeshadilki
@Imeshadilki 14 күн бұрын
මූනම් පච වගේ කියන්නෙ
@kasunshewan9042
@kasunshewan9042 Ай бұрын
Boru kiyanna epa bn
@dumithsaranga2763
@dumithsaranga2763 4 ай бұрын
රාගම ගුරා නේද ???
@wasanthawasanthawasantha
@wasanthawasanthawasantha 2 ай бұрын
Munam ugath hora kapuwek 😂😂😂
@kumarisajeewani7270
@kumarisajeewani7270 Ай бұрын
Yakku 100 masayakta bandinnelanuwennda borukarayo
@nishanelpitiya9063
@nishanelpitiya9063 21 күн бұрын
Patta boru
@hasithasandanayaka3639
@hasithasandanayaka3639 4 ай бұрын
Oya kiyana dawal na suda moko kiyanna 😂😂😂😂😂😂😂😂 salli thamai ona ona akak moko kiyanna
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
ඔයා ට වෙලා නෑ යාලුවා 😂...උන දාට තේරුම් ගන්න
@sriyalatha4234
@sriyalatha4234 5 ай бұрын
බොරු
@waves545
@waves545 4 ай бұрын
අනේ පලෑකෝ යන්න 😂
@Colambage-wp9ux
@Colambage-wp9ux Ай бұрын
මූ හොරෙක් සාක්ශි ඇතිවයි කියන්නේ
@NilookaRajapaksha
@NilookaRajapaksha 4 ай бұрын
Boru boruma tamai owata huwnna apa
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
ඔයා තාම දන්නේ නෑ... උනාම තේරුම් ගන්න
@ලබ්බා-ට8ප
@ලබ්බා-ට8ප 4 ай бұрын
යක්කු 100විතර මු බදිනවලු😅😅😅😅
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
විස්වාසය කරයි උන දාට😢
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 110 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 17 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН