No video

✔අමුද්‍රව්‍ය 3න් ප්ලේන්ටියක් බොන්න සුපිරිම සුපිරි කෑමක්||Evening sweet recipe|💓M.R KITCHEN💓

  Рет қаралды 598,037

M.R kitchen

M.R kitchen

Күн бұрын

#sweetrecipe#eveningsweetrecipe#mrkitchenrecipe#
අවශ්‍ය ද්‍රව්‍ය
කිරි 500ml
සීනි 150mg
කෝන් පිටි මේස හැඳි 5ක්
ලුණු තේ හැඳි භාගයක්
ලොකු ලොකු ගණන් දීලා ෆලුඩා ගන්නැතුව අඩු වියදමින් ගෙදර හදමු
• ✔අඩුම අඩු වියදමෙන් සුප...
බිත්තර නැතුව පොල් කිරි වලින් හදන රසම පුඩින් එකක්
• බිත්තර නැතුව පොල් කිරි...

Пікірлер: 381
@anushiwijesinghe8487
@anushiwijesinghe8487 2 жыл бұрын
අනේ මන් මේක හැදුවා ගොඩක් රස කන්න ආස හිතෙන කෑමක්... ගොඩක් ස්තුතියි ඔයාගේ රෙසිපියට ඩියර්
@kasunmadushanka3981
@kasunmadushanka3981 Жыл бұрын
Math ada haduwa harima rahai akki
@deminigamage9438
@deminigamage9438 2 жыл бұрын
ඔයාගෙ videos දැක්ක ගමන් බලන්න හිතෙනවා. හරිම natural, වැඩි වැඩ නෑ. අනික විනාඩි 2-3 පොඩි videos. 👍
@lakshikaanhettigama933
@lakshikaanhettigama933 2 жыл бұрын
අනේ මාත් හැදුවා . මගෙ එක ඔයා කිව්වා වගේම වැඩි වෙලාවක් තියාගත්ත හින්ද කපාගන්න අම්මාරු වුණා. ඔයාගෙ recipes හරිම ලේසියි . හරිම රසයි . Thank u ❤️❤️❤️❤️
@shamilaahamed2444
@shamilaahamed2444 2 жыл бұрын
Oya daana hema vedeo ekakma balanawa mama eva try karalath thiyenawa athatama eva hariyata enava rasavath kema kiya dena obata sthuthiy
@seonacake1A9C
@seonacake1A9C Жыл бұрын
ඇත්තටම නියමයි.හරියට නිකම් කිරි ටොෆී වගේ.ලබේට හදන්නත් පුලුවන්. මම නම් මේකට හරි ආසයි
@sltvns956
@sltvns956 2 жыл бұрын
අක්කේ අද මම මේ කෑම එක හැදුව හරිම රසයි ගෙදර හැමෝම ආසාවෙන් කෑවා .😋
@larashan5134
@larashan5134 2 жыл бұрын
Pp
@AjiegKmra
@AjiegKmra 18 күн бұрын
Ane akke thawa thawa aluth kama danna sthuthi❤❤
@prasannihewawitharana5232
@prasannihewawitharana5232 2 жыл бұрын
අක්කේ මමත් හැදුවා අද හවස මේ කෑම එක.නියමෙටම රසට හැදුවා අක්කේ ඔයා වගේම.ඔයා දාන food recipes are very easy to make.so I made more foods in your vedios.thanks a lot for these recipes.i can't send photos of that my foods because I haven't a Facebook account.but no problem akkiyo thanks for your help.budu saranai
@suranganisilva9522
@suranganisilva9522 2 жыл бұрын
Thanks oyata pahasu dewal kiala denawata hadanawa ikmanata
@sajeewanipriyangika5781
@sajeewanipriyangika5781 2 жыл бұрын
Godak rasai apith haduwa thanks
@annesewwa7069
@annesewwa7069 2 жыл бұрын
Math ada haduwa..rasaiiii😋😋😋😋😋
@jananirajapaksha7801
@jananirajapaksha7801 2 жыл бұрын
recipe 1easy unata rasannam anthimai.eeeey
@thanujafernando7534
@thanujafernando7534 2 жыл бұрын
Gogak Thanks 😊🙏 oya onema dewal witarak kiyana handa hodata mataka hitinawa mata Thanks 😊🙏
@kusalmalanvolg9629
@kusalmalanvolg9629 Жыл бұрын
Patta rasai api heduwa thank you ✌✋🌼🙂
@dhara8723
@dhara8723 2 жыл бұрын
Math dn haduwa harima rasa kamak ,thank you
@lalanigamage647
@lalanigamage647 2 жыл бұрын
බොහොම ස්තුතියි. මේ වගේ ලේසියෙන්ම පිළියෙල කර ගන්න හැකි විදියට කෑම ජාති හදාගන්න කියලා දෙන එකට නම් ❤🙏
@mahindha9458
@mahindha9458 2 жыл бұрын
Mamath naduwa harima rasai ...kiyala dunnata thank you
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 2 жыл бұрын
Man ada baluwe heta hadanna inne thanks akke me video ekata dakkahama harima lassanata thiyenawa
@nayanadeepakanthi780
@nayanadeepakanthi780 2 жыл бұрын
Akke oyage video eka nam niyamai.
@tmjayasinghe5005
@tmjayasinghe5005 2 жыл бұрын
බොහොම ස්තුතියි මට මෙ විඩියෝ එක ගොඩක් වටිනවා
@nimaljeewani8520
@nimaljeewani8520 2 жыл бұрын
නියමයි දුව මම හැදුවා හරිම රසයි පහසුයි ස්තුතියි බුදු සරණයි
@nimashaishani3727
@nimashaishani3727 2 жыл бұрын
Math den hadala iwara une . Harima rasai 👍👌👌
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
මාත් ඔයා කියලා දෙන කෑම වර්ග ගොඩක් හැදුවා ඔයාගේ රෙසිපි හරිම ලෙසියෙන් හදන්න පුලුවන් බුදු සරණයි ඔයාට
@sachinipeshala1056
@sachinipeshala1056 2 жыл бұрын
Math 👍
@chandaniperera7388
@chandaniperera7388 2 жыл бұрын
Very. Good. Nanga
@surangastores4903
@surangastores4903 2 жыл бұрын
@@chandaniperera7388 ⁸
@surangastores4903
@surangastores4903 2 жыл бұрын
@surangastores4903
@surangastores4903 2 жыл бұрын
⁵the same 444th
@halahakoneroshi6660
@halahakoneroshi6660 2 жыл бұрын
මොයිස්ට් චොක්ලට් කේක් එක හරිම රෙසපි එක කියා දෙන්නකො නංගි.
@dineshekanayaka1888
@dineshekanayaka1888 Жыл бұрын
මමත් හැදුවා නියම රසට 😍😍😍😍
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Eka nam asama hithuna recipe ekak,,,❤
@gayanigayani3655
@gayanigayani3655 2 жыл бұрын
ගොඩක් ස්තූතියි නංගි ඔයා කියලා දෙන රෙසපි හරිම ලෙහෙසියි
@danushkaruwan6599
@danushkaruwan6599 Жыл бұрын
මමත් හෙදුවා අක්කේ හරීම රසයි👍👍👍👌👌👌
@abdulazizaziz2716
@abdulazizaziz2716 2 жыл бұрын
Wow...
@chethanavicknarajah552
@chethanavicknarajah552 2 жыл бұрын
රස පාටයි... මේ recipe එක අද තමයි මුලින්ම KZbin eke dakke...
@kumudhukumari2711
@kumudhukumari2711 2 жыл бұрын
දකිද්දි ආසා හිතෙනවා 😋😋❤️❤️
@geethanifrenando5089
@geethanifrenando5089 Жыл бұрын
Mama godak balanne oyage ewa. Pahasui wede weda ne,gunai onama gedaraka athi nathi katath hadanna puluwani thanks.
@a.v.dsandamali9695
@a.v.dsandamali9695 2 жыл бұрын
අපිත් හැදුවා අක්කී හරියටම ආවා තවත් රස කෑමක් හදලා වීඩියෝ එකක් දාන්න 😘😘😘😘😘❤️❤️❤️
@NayomiSenanayake
@NayomiSenanayake Жыл бұрын
Puketh ariyad?
@devikapiyumi
@devikapiyumi 2 жыл бұрын
Super ...ඒක නියමයි අක්කේ...👌👌..ආදරෙයි....මේම ලේසි..කෑම වර්ග රසට හදන්න කියා දෙනවට....ස්තුති 😍😍😍❤️❤️❤️
@udayangaudayanka6325
@udayangaudayanka6325 2 жыл бұрын
Mama dan daparak හැදුවා akke හරීම rasaiiiiii
@nilupahettige2431
@nilupahettige2431 2 жыл бұрын
ඒක හැදූවා ඇත්තමයි හරිම රසයි ස්තුතියි අක්කි👍👍👌👌
@naturegirly1
@naturegirly1 2 жыл бұрын
Thank you akki oyage recipies godak watinawa . Mn vegetarian. Mn godK welawata hadanwa .Akke seeniy thelui pawichchi nokara hadanna puluwan recipies tikak issrahata kiyala denna puluwannm godak watinwa.☺❤
@DEMAsrilanka
@DEMAsrilanka 2 жыл бұрын
ane rasama rasai
@amcaattanayaka1741
@amcaattanayaka1741 2 жыл бұрын
බෙහෙවින්ම ඉස්තුතියි ඔබ තුමියට 🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷
@methushelathemani1046
@methushelathemani1046 2 жыл бұрын
Man haduwa aka aka niyameta awa
@bantishiroshika2920
@bantishiroshika2920 2 жыл бұрын
👍👍💙💙💜💙💚 tanx math heduwa ada hodata awa man heduwe polkiri walen
@ramaniegertrud8529
@ramaniegertrud8529 2 жыл бұрын
Math haduwa harima rasai
@educated6943
@educated6943 2 жыл бұрын
Maru kanna හිතෙනවා .
@Artisticpiano8636
@Artisticpiano8636 2 жыл бұрын
Mamath haduwa... Harima rasai.. 😋😘
@vasanthichristy5622
@vasanthichristy5622 2 жыл бұрын
Excellent.
@adhadhawasarasarahasa5733
@adhadhawasarasarahasa5733 2 жыл бұрын
Niyamai akki
@apk7294
@apk7294 2 жыл бұрын
හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනව ගොඩාක් ස්තුතියි බුදු සරණයි ❤️❤️❤️❤️
@pradeepanishanthi89
@pradeepanishanthi89 2 жыл бұрын
සුපිරි බුදුසරණයි ඔයාට
@Chamalk
@Chamalk 2 жыл бұрын
Niyamaii
@shalikashalika1185
@shalikashalika1185 2 жыл бұрын
කෑම හදන්න නම් හොඳම චැනල් එක තැන්කූ ඩියර් 😍🙏
@hithatadanenawadan224
@hithatadanenawadan224 2 жыл бұрын
oyage recipe tamai akke man try karanne.harama lasy.tank uboats.bs
@kumuduaponsu5156
@kumuduaponsu5156 2 жыл бұрын
මේකත් niyamai හදන්න one .budu saranai
@achiniapsara2200
@achiniapsara2200 2 жыл бұрын
මාත් හැදුවා ඔන්න තවම කැවේනම් නෑ කාලා රස කියන්නම් හරිම ලෙසියි හදන්න
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
පහසු විදියට කියලා දෙනවා ගොඩක් ස්තුති ❤🌷🌷🌷
@rohanalalith4863
@rohanalalith4863 2 жыл бұрын
Oya kiyala dema hama akakma hodata terenwa...mn oygen vedio ekak enakm maga balagena inne.
@nvdmusic8720
@nvdmusic8720 2 жыл бұрын
අක්කෙ නියමයි තව විඩියො දාන්න.
@dammekadammeka9777
@dammekadammeka9777 2 жыл бұрын
ඇත්තටම හරිම අගෙයි ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි
@champajanaki228
@champajanaki228 2 жыл бұрын
මරු තමයි 😘😘😘😘
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
Good ...
@shanikaliyanage1357
@shanikaliyanage1357 2 жыл бұрын
වාව් කිරිය මතක් උනා 💕නියමයි අක්කා...
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 2 жыл бұрын
පොල් කිරි වලින් රස ඇති නේ ❣️❣️❣️❣️❣️❣️❣️❤️ බුදුසරණයි
@ireshadilhani9326
@ireshadilhani9326 2 жыл бұрын
Ow ethakota buter danna one ne mewata game kiyanne kiriya kiyala.kiri ammalage dana walata aniwaryen hadanawa.
@ruwannilaksha102
@ruwannilaksha102 2 жыл бұрын
ආපිත් හැදුවා හරිම රසයි ඉස්තුතියි
@anushiwijesinghe8487
@anushiwijesinghe8487 2 жыл бұрын
Man meka haduwa dear 😍😍 godak rasata awa, Thank you very much 🙏🙏💐
@mallikapereraliyanage6021
@mallikapereraliyanage6021 2 жыл бұрын
Wowww rasa athi neda ....බොහොම ස්තුති .👍👍👍❤️❤️❤️🌹🌹
@supunimadushani3498
@supunimadushani3498 2 жыл бұрын
Woow ඔය දෙන්න හරිම ආදරෙන් ඉන්නවා.ඔය දෙන්නට මම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤👍👍
@malanigamage2107
@malanigamage2107 2 жыл бұрын
Wow 😀😊
@kamanikalakmali9925
@kamanikalakmali9925 Жыл бұрын
මාත් හැදුවා අක්කි හරිම රසයි 😋
@ashantharaka6654
@ashantharaka6654 2 жыл бұрын
අනේ මමත් හැදුවා... මාර රසක්
@sahankumara4370
@sahankumara4370 2 жыл бұрын
ඒක මරු අක්කේ
@lankatiktoksl6566
@lankatiktoksl6566 2 жыл бұрын
මාව subscribe කරන්න පුළුවන් ද
@janakijayawardana2527
@janakijayawardana2527 2 жыл бұрын
😱hodai hadanna one😀😊
@inokashamali1124
@inokashamali1124 2 жыл бұрын
Thank akki.. mr tasty එකට video එක දන්නකෝ
@sandunikumudumala4426
@sandunikumudumala4426 2 жыл бұрын
රසයි අක්කි.. අද හැදුවා ගෙදර අයටත් පුදුමයි හාල් පිටි නොදා ඔච්චර ලස්සන ට හැදුවෙ කොහොමද කියලා ... 🙂 ඉතින් ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා.. 🙏🙏 මේ වගේ ලේසියෙන් හදන්න පුළුවන් රෙසිපි තවත් දෙන්න හොදේ.. ❤️❤️
@arunicooray2022
@arunicooray2022 2 жыл бұрын
Aniwa hadanawamai. thank you so much.
@dilshasupipi5318
@dilshasupipi5318 2 жыл бұрын
මමත් හැදුව හරිම ලේසි හරම රසයි❤❤
@_luzyaurora_452
@_luzyaurora_452 2 жыл бұрын
Wow... අද මන් හැදුවා... හරිම රසයි... 😍❤️
@dewmikeshani2740
@dewmikeshani2740 2 жыл бұрын
𝕄𝕒𝕥𝕙 𝕙𝕒𝕕𝕦𝕨𝕒 𝕜𝕚𝕣𝕚𝕪𝕒 𝕧𝕒𝕘𝕖𝕞𝕚 😍😋☺
@athikshikanimasha8407
@athikshikanimasha8407 2 жыл бұрын
Con piti kiyanne con flower da kiyannako
@dewmikeshani2740
@dewmikeshani2740 2 жыл бұрын
@@athikshikanimasha8407 ඔව් ඔව් දෙකම එක 👍👍
@athikshikanimasha8407
@athikshikanimasha8407 2 жыл бұрын
Thank you 😊
@sandhayarathnayaka4787
@sandhayarathnayaka4787 2 жыл бұрын
@@athikshikanimasha8407sthuthi
@roosithu7527
@roosithu7527 2 жыл бұрын
තෙරැවන්සරනයි !ස්තුති 😘😘
@shainimadeera8666
@shainimadeera8666 2 жыл бұрын
Mamat heduwa harima rasa
@sagarikamadapatha2119
@sagarikamadapatha2119 2 жыл бұрын
Look like tasty☺thank you for giving these kind of beautiful videos 💫
@cutcat92
@cutcat92 2 жыл бұрын
Mata biththara pulun vage gerappuven bit karana vidiyo akak dennako
@lankatiktoksl6566
@lankatiktoksl6566 2 жыл бұрын
1st comment
@lankatiktoksl6566
@lankatiktoksl6566 2 жыл бұрын
@@Sew0225 yes
@lankatiktoksl6566
@lankatiktoksl6566 2 жыл бұрын
@@Sew0225 ඔහේ දන්නවා Please මේ මේ මේ
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
Super
@dewmikeshani2740
@dewmikeshani2740 2 жыл бұрын
බොහෝම ස්තූතියි අක්කෙ අක්කෙ ඔයා බර අඩු කරගන්න ඇග ශේප් එකට තියා ගන්න කරන්නෙ මොනාද කියලා වීඩියෝ වක් කරන්නකො😊😊⭐👍☺️☺️❤️👍
@apsarasandali9561
@apsarasandali9561 2 жыл бұрын
Ane ow
@imashakariyawasam829
@imashakariyawasam829 2 жыл бұрын
Ane ow .video ekak karannako
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
හ්ම් ඕ....👍🙂
@chandrawathik.d.9686
@chandrawathik.d.9686 2 жыл бұрын
Ow anti
@randikailukkumbura9366
@randikailukkumbura9366 2 жыл бұрын
Eka aththa thama danna akke
@miyurusankalpa9935
@miyurusankalpa9935 2 жыл бұрын
Woow eka maru 😍😍😍👌👌😌😌😌
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
ඒක නං නියමම නියමයි අපි හැමෝටම ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ගොඩක් ස්තුතියි බුදු සරණයි
@mashudapackeer1257
@mashudapackeer1257 Жыл бұрын
Nice quick snack for evening tea thanx
@maragodagekrishantha2982
@maragodagekrishantha2982 Жыл бұрын
බොහොම ස්තුතියි නංගී
@sujanibandara3568
@sujanibandara3568 2 жыл бұрын
ඔයාගේ voice එක nice .
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
හ්ම් ඇත්ත👍🙂
@sandundilshan7388
@sandundilshan7388 2 жыл бұрын
ඔව්
@sandundilshan7388
@sandundilshan7388 2 жыл бұрын
🙏හදලා බලන්ම් අනිවාර්යයෙන් 💞💞💞💞💞💞
@anushasandamali4627
@anushasandamali4627 2 жыл бұрын
සීනි වෙනුවට පැනි දාන්න පුළුවන්ද
@nishanthajayarathna6906
@nishanthajayarathna6906 2 жыл бұрын
මේක හැදුවා හරීම රසයි🎂
@RajKumar-je7os
@RajKumar-je7os 2 жыл бұрын
හරිම රසයි වගේ 😋👍ස්තුතියි ඔයාට 🙏
@dewanipathirage2646
@dewanipathirage2646 2 жыл бұрын
Pol kiri daala hadanna puluwanda??
@olendrastudio
@olendrastudio 2 жыл бұрын
නියමයි 😍👍
@Helasiri
@Helasiri 3 ай бұрын
බොහොම ස්තුතියි...❤❤❤
@maleeshasewwandi55
@maleeshasewwandi55 2 жыл бұрын
Thank you akki wadagath recipe akak
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
ෂාාා නියමයි බොහොම ස්තුතියි
@shihu4458
@shihu4458 2 жыл бұрын
කෝන් පිටි වෙනුවට ගන්න දෙයක් කියන්නකො කවුරුහරි
@gaiiyagaming6588
@gaiiyagaming6588 2 жыл бұрын
Ela
@akilanilu6338
@akilanilu6338 2 жыл бұрын
බොහෝම ස්තුති
@viranjagunatilake7624
@viranjagunatilake7624 2 жыл бұрын
රස ඇති කිරි යා වගේ
@rohithapriyankara7354
@rohithapriyankara7354 2 жыл бұрын
Good luck akke oyat... දිගටම ලස්සනට වැඩේ කරගෙන යන්න...❤😋
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 36 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
කිරි දොදොල් හදමුද | Kiri dodol recipe By Grandma & me | kiriya recipe
8:03
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 58 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 36 МЛН