සමාජ බිය සහ ලාංකීයත්වය - Social Anxiety and being a Sri Lankan

  Рет қаралды 25,403

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Пікірлер: 355
@ramindurandenisinhala
@ramindurandenisinhala 8 ай бұрын
Chapters. 00:13 - Introduction 03:37 - සමාජ බිය ශරීරය තුල ඇති වන්නේ කෙසේද? 04:34 - ශරීරය විසින්ම භය වෙනස් කල හැක. 05:13 - මගේ පාලනය යටතේ මා තුල තිබෙන දේ කුමක්ද? 05:29 - තමන්ගේ පාලනයේ නොමැති දේවල් පිළිබදව අධිකව සිත යොමු කිරීමෙන් තමන් අකර්මණ්‍ය වේ! 06:21 - ජාන මගින් ඇතිවන සමාජ බිය නැතිකරගන්නේ කෙසේද? 06:28 - Epigenetic (ජාන මගින් එන ගැටළු වලින් මිදීම සදහා තමන්ගේ හැසිරීම වෙනස් කරගැනීම) 06:54 - 1. අප සිටින පරිසරය වෙනස් කිරීමකට ලක් කිරීම. 09:37 - 2. ශාරීරික වෙනස්කම් සිදු කිරීම. / i. ක්‍රීඩා කිරීම. 10:04 - 2. ශාරීරික වෙනස්කම් සිදු කිරීම. / i. ක්‍රීඩා කිරීම , ii. යෝගා අභ්‍යාස 14:11 - 2. ශාරීරික වෙනස්කම් සිදු කිරීම. / i. ක්‍රීඩා කිරීම , ii. යෝගා අභ්‍යාස, iii. බර ඉසිලීම. 16:53 - ජාන ගත වී ඇති යටහත් පහත් මානසිකත්වය නැති කරගන්නේ කෙසේද? 21:58 - අපට උරුම ශක්තීන් වාසියට හරවා ගැනීම!
@SusilaKodithuwakku
@SusilaKodithuwakku 8 ай бұрын
Nice
@SaveenVithanage
@SaveenVithanage 8 ай бұрын
සමාජය පිළිකුල් කිරීම සමාජ බිය ද?
@Wisdom575
@Wisdom575 8 ай бұрын
Sir, I want to arrange with you a business advice session for me. Could you please inform me of the procedure.sir. thank you so much.
@chanakahewage2890
@chanakahewage2890 8 ай бұрын
Sir mama වවුනියාව නගරයේ mata sirta ටිකක් katha කරන්න ඕනේ
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 8 ай бұрын
නිදාගෙන ඉන්න උනුත් ඇහැරෙනව මේකටනම්. දැන් ඇති අපි ලෝකෙ ලොකු තැන්වලට යන්න ඕන. අපි මේක කරමු! මේක අපේ රට නිකම් සමාන්‍ය මනුස්සෙක් විදියට මැරෙන්න බැහැ. Thank you BOSS!
@ramindurandenisinhala
@ramindurandenisinhala 8 ай бұрын
🙌🏼
@achaladezoysa1361
@achaladezoysa1361 8 ай бұрын
අම්මෝ අන්තිම ටික.මගේ රටේ හැමෝටම මේ video එක බලන්න ලැබේවා .නියම සිංහයෙක් සිංහ රංචු සොයන වගයි.ආදරෙයි ගොඩක් . තෙරුවන් සරණයි .💐
@aruniwickramasinghe2187
@aruniwickramasinghe2187 8 ай бұрын
ඔබගේ අදහසත් හරිම ලස්සනයි 👌😍💐
@gamagesege
@gamagesege 8 ай бұрын
Yes it is.🤗
@SahanLiyanaarachchi-xz1fj
@SahanLiyanaarachchi-xz1fj 8 ай бұрын
Eka nm venama vibe ekak❤
@Supunserasingha-wn8ju
@Supunserasingha-wn8ju 8 ай бұрын
සිංහයෙකු සේ අවදිවන්නට සිංහයෙක් සේ ක්‍රියා කරන්නට සිංගයක සේ නිර්භීතවන්නට ඔබතුමා කියා දුන් පාඩම හරිම අගෙයි.
@Navodyaok
@Navodyaok 8 ай бұрын
Agree💪
@nishadiranathunga4179
@nishadiranathunga4179 8 ай бұрын
සර් මම ඇමෙරිකාවේ ආචාර්ය උපාධියක් හදාරන ශිෂ්‍යයාවක්. මේ පරිසරයේ ඔළුව කෙලින් තියාගෙන ඉන්න motivation එකක් හොයන ගමන් හිටියේ. සර්ගේ හැම video එකක්ම අනිවාර්යයෙන්ම බලනවා. ගොඩාක් ස්තූතියි මේ ලබා දෙන දැනුමට. ❤
@MyChannel-ve8is
@MyChannel-ve8is 8 ай бұрын
මේ channel එක එක්ක එකතු වෙන පිරිස දවසක රුවන්වැලිමහාසෑයේ මලුවට එකතු වෙලා ආධ්‍යාත්මික bond එකක් හදන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ස්තුතීයී ඔබට 💐🫶
@dinethisewmini
@dinethisewmini 7 ай бұрын
I also wish for day like that 🤗🙏💙
@Ceylonwoman
@Ceylonwoman 6 ай бұрын
අනිවාර්යයෙන්ම කවදා හෝ මේ මිනිසුන් දිනක හමුවේවී කියලා මම විශ්වාස කරනවා.
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 5 ай бұрын
ඇත්තටම ❤❤
@DinushaDisanayaka-jx8dp
@DinushaDisanayaka-jx8dp 4 ай бұрын
අනිවා ❤❤❤shakthimath මිනිස්සු ❤
@rasadilini6947
@rasadilini6947 8 ай бұрын
සර්, video එකක් අහනවා කියන්නේ මාර ගැම්මක් එන්නේ. අල්ලලා පොළොවේ ගැහුවත් අයෙ දෙපයින් නැගිටින්න පුළුවන් ශක්තියක්, ගැම්මක් ඇතිවෙන්නේ. Video එකේ අන්තිම ටික නම් current එකක් වැදුන වගේ. ගොඩක් පින් සර්. ❤💪
@ideatv7984
@ideatv7984 8 ай бұрын
විශ්විය නියෝජිතයෙක් මෙන් උපන්බිමේ කුදගැසුනු කොදු කෙලින් කරන්න වෙහෙසෙන රමිදු අයියා ❤️ගැන ආඩම්බරයි🙏 අපේ 💎නිධන්ගත ජානමය ආධ්‍යාත්මික ශක්තින් අවදිකරන්න ශක්තිය ජවය දෙන ඔබේ ආධ්‍යාත්මික ශක්තින් බලවත්වේවා! සත්‍යාබෝධි බලවත් ජිවිතයකට විශ්විය ආශිර්වාදය ලැබේවා 🏆✌🎖️️🇱🇰 💎🙏❤️
@shhazz34
@shhazz34 8 ай бұрын
රට හැදෙනකල් බලන් ඉන්නෑ... හදන්න උදව් වෙනව 🇱🇰 ❤️
@VirajJayasinghe-l1j
@VirajJayasinghe-l1j 8 ай бұрын
මමත් සිංහයෙක් කියලා දැනගත්තේ අද.... බොහොමත්ම ස්තුතියි sir.....
@Sheyaraa
@Sheyaraa 8 ай бұрын
මේ බලවත් වචන වලට පපුව ගැහුනු විදිහ දන්නේ මම විතරයි... Thank you so much Sir Let's change our mindset Sir..We can do that and U must help us Sir! #Meditation
@swarnamalie7826
@swarnamalie7826 8 ай бұрын
මේ වීඩියෝ එකටනම් කමෙන්ට් එකක් නොදාම බෑ. . හැම ලාංකිකයකුටම මෙම වීඩියෝව නෙත ගැටීවා....ඔබට ස්තූතියි mr. Ramidu.❤
@GemunuJayasinghe
@GemunuJayasinghe 8 ай бұрын
" ඔය ධජයේ ඉන්නේ සුනඛයෙක් නොව ; හිවලෙක් නොව ; සිංහයෙක් " . කාලීනව කාහටත් ඉතා ප්‍රයෝජනවත් , වැදගත් වීඩියෝවක් . ස්තූතියි , ඔබතුමාණන්හට බොහොමත් ම .
@KavinduHasantha27M
@KavinduHasantha27M 8 ай бұрын
ඔබතුමාට බොහොමත්ම ස්තූතිය, අන්තිමේට මාව මාරම් inspire එකක් අධිෂ්ඨාන ශක්තියක් හිතට අවා ජය වේවා 🇱🇰 ❤, අපි ශක්තිමත් ජාතියක් 💪 ❤️‍🔥.
@Nuwilya234
@Nuwilya234 8 ай бұрын
Thnk you sir❤ Rain 🌨️ Alone🌍 This vedio ❤ ජිවිතයේ අමුතුම පැතිකඩකින් අවදි වූයෙමි 💪🇱🇰
@akashakash-m4z
@akashakash-m4z 8 ай бұрын
මාත් එහෙමයි බලන්නෙ.මේ චැනල් එකෙයි,රාමුවෙයි videos මරු වැස්ස වෙලාවට හවසට.
@isurudilshan6405
@isurudilshan6405 8 ай бұрын
හැම වචනෙකම ගැබ් වෙලා තියෙනව ලොකු සත්‍යවාදී බවක්.කියන හැම කාරනයක්ම අපේ ලේ වලටම ගිහින් අපිව ඇහැරනව.මගේ ජීවිතේ ගොඩක් productive වෙලා දැන් මං එහෙම කියන්නෙ මගේ දියුණුව මැනල බලල.අනේක වාරයක් ස්තූතියි ඔබට.❤❤❤
@GoOnaJourney
@GoOnaJourney 8 ай бұрын
රමිදු සර්, කියන්නෙ මාරම පොරක්....! ලංකාවේ මිනිස්සුන්ට මේ කරන බළපෑම මාරයි, මාත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට ඉගෙන ගත්ත දේවල් බොහොමයි....! ආදරෙයි සර්....., මෙවන් පුත්තු බිහිකරන අම්මටයි, අප්පච්චිටයි ගොඩක් පිං..., තමන් කරන දේවල් වලින් මිනිස්සුගේ ඇගයීමට ලක්වන, මේ වගේ තවත් පිරිසක් බිහිකරන මේ වෑයම සාර්ථකත්වයටම පත්වේවා....! ආදරෙයි හැමෝටම
@ramindurandenisinhala
@ramindurandenisinhala 8 ай бұрын
බොහෝම ස්තූතියි 🙏♥️
@gayanliyanage1
@gayanliyanage1 8 ай бұрын
මේ සිංහ දේශය ලෝකේ බලවත් ම රට වෙනවා කියල අනාවැකි කියල තියනවා... ඒ සදහා අද සිංහයන් ගේ පිබිබිදීම නිර්මාණය වනු ඇත. ජය වේවා සර්. ගොඩක් ස්තුතියි.. මගේ රටට දලදා හිමි සරණයි. 🙏🇱🇰
@indhumadhurika1784
@indhumadhurika1784 3 ай бұрын
අනේ සර් ඔබ තුමා මේ රටේ හැමෝටම වාසනාවට පහල උන කෙනෙක් කොහොම ස්තුති කලත් මදි.. ඒ තරම්ම අපිට වටිනවා මේ කියල දෙන දේවල් 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@nissankaseneviratne5241
@nissankaseneviratne5241 3 ай бұрын
මට හිතෙනව මේක තමයි රමින්දු කරපු හොඳම වැඩ සටහන. බොක්කෙන් කරා හදවතට වදින්න. ස්තූතියි. ❤❤❤
@GIHAN.6968
@GIHAN.6968 8 ай бұрын
ඒ මොරාල් එක ❤... කාලොචිත මාතෘකාවක් .. ජයවේවා... 🇱🇰
@Rashmika-RIBS
@Rashmika-RIBS 8 ай бұрын
තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත උන් රට ඇතර ගොසින් 🍃💚🙏
@pubuduavishka5421
@pubuduavishka5421 8 ай бұрын
ඇත්තටම ජිවිතෙට හොදම යලුවෙක් හන්බුන වගෙ දැනෙන්නෙ.මේ channel එක.❤
@indikathilakasiri-p4n
@indikathilakasiri-p4n 8 ай бұрын
අන්තිමටික මාර විදියට ඇගට දැනුනා ගොඩක් පිං සර් ❤❤ හැම කෙනෙකුටම බලන්න වාසනාව ලැබේවා
@savinduthinal2393
@savinduthinal2393 6 ай бұрын
අපිට අමතක වෙලා තියෙනවා අපි කොච්චර බලවත් ජාතියක්ද කියලා !!! මගෙ රට සහ රටේ ජනතාව ගේ අද්‍යාත්මය පොශනය සදහා තියෙන බුදු දහම ඉහලම තලයකට ගෙනියන්න මගේ උපරිම දායකත්වය ලබා දෙනවා ❤
@shashikabandara3561
@shashikabandara3561 8 ай бұрын
සිතෙන් වැටෙන සමහර අවස්තා වල එක්කො දර්ම දේශනා අහනවා. එක්කො ඔබතුමාගෙ චැනල් එක බලනවා. ඔබතූමාට ගොඩක් පින් මේ වගෙ පීඩනයෙන් ඉන්න ගොඩාක් සිත් වලට වචනෙකින් හරි තම මනුශ්ශය වර්ගයාට උපකාර කිරීම ගැන. තෙරුවන් සරනයි.
@sarathkrishantha3535
@sarathkrishantha3535 8 ай бұрын
බොහොම ස්තුතියි ඉතාම වැදගත් සමාජයට දෙන පුළුල් විඩියෝ එකක් තරැන පරපුර හැදැරීම අනිවාර්යයෙන්ම මෙවැනි දේවල් තවත් කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා thanks for you Sir
@dilinimadushika7605
@dilinimadushika7605 7 ай бұрын
හැමදාම වගේ youtube එකේ මේ වීඩියෝ බලන මට අද තමයි මගේ ඇගේ රෝමකූප කෙලින් වෙන තරමටම මට දැනුන එකම වීඩියෝ එක... මිල කරන්න බැරි උපදෙස් ලැබෙන්නේ හරි කලාතුරකින්..ජය වේවා..❤🙏
@DeloDehan
@DeloDehan 8 ай бұрын
ඔබතුමන් ගේ මේ මගපෙන්විම හා ආශ්‍රය මිල කල නොහැකි තරම් වටිනව මට 🙏
@Sithuuuu11
@Sithuuuu11 8 ай бұрын
මට දැන් තේරෙනවා මගේ ජීවිතේට අත්‍යවශ්‍යම ගුරුවරයා youtube channel එකකිම් හමූවුනා කියලා 🙏
@themiyawijayantha745
@themiyawijayantha745 Ай бұрын
ඔබ නම් නියම සිංහයෙක්.... Proud to be a your follower...
@rprlanka3773
@rprlanka3773 8 ай бұрын
හරිම අගෙයි..ඔබතුමා සමාජ වගකීම ගොඩාක් අගයකරනව...තවත් තවත් ශක්තිමත් පෞර්ෂ ගොඩනගන්න.❤❤❤
@umesh6819
@umesh6819 8 ай бұрын
Dear mentor ,බලාපොරොත්තු කඩවිම, හැම තිස්සේම worry විම, unhappy බව අවම කර ගන්න කෙටි උප දෙසක් video වකින් ගෙන එනවානම් සතුටුයි .❤
@subashanabandara5760
@subashanabandara5760 8 ай бұрын
මේක තමයි මම KZbin එකේ දැකපු වටිනම වීඩියෝ එක.. මම මේ වීඩියෝව සංරක්ෂණය කරල තියාගන්නවා මගේ පුතා ලොකු උනහම එයාටත් පෙන්නන්න..මේ වීඩියෝ බලන බලන දවසක් ගානේ ආත්ම ශක්තිය වැඩිවෙනවා දැනෙනවා.. මම දැන් මේ චැනල් එකට ඇබ්බැහි වෙලා තියෙන්නේ..අපේ රටේ අභිමානයත් අරන්, අපිවත් ඇදගෙන ඉදිරියටම යන ඔබට බෙහෙවින් ස්තුතියි රමිදු!❤️.. තෙරුවණ් සරණයි🙏
@ramindurandenisinhala
@ramindurandenisinhala 7 ай бұрын
තෙරුවණ් සරණයි🙏
@sandufernando2387
@sandufernando2387 8 ай бұрын
ඔබතුමාට බොහෝමත් ස්තුතියි ❤ 🙏 යෝග ව්‍යායාම පිලිබදව මුල ඉදන්ම.විඩියෝ කරනවා නම්.ගොඩාක් වටිනවා.ස්තුතියි .
@Malmi-c5w
@Malmi-c5w 8 ай бұрын
මම තවම මේ වීඩියෝ එක බැලුවෙ නැහැ. මම කලින් වීඩියෝ එක බලලා ආවෙ. ඇත්තටම මට ලොකු බයක් තියෙනවා cancer ගැන. මේක මට ලොකු කරදරයක් වදයක් මගේ වැඩ කරගන්න. ප්ලීස් හෙල්ප් මී මට මේ බය නැති කරගන්න උදව් කරන්න Thank you sir 🤍
@gayanishanikawickramasoori7120
@gayanishanikawickramasoori7120 8 ай бұрын
බොහොම ස්තුතියි Coach බොහොම වටිනා Video එකක් . ඔබතුමාගේ උත්සාහ ය ටතාම සාර්ථක යි. හැමදාම වගේ හදවතට,ශරිරයට දැනෙනවා . 🙏🙏🙏🙏🙏
@nadira8407
@nadira8407 8 ай бұрын
ඔබගේ කැපවීමට හදවතින්ම ගෞරවය ස්තුතිය 🙏🙏🙏යහපතම සැමදා ❤
@Livewithnature985
@Livewithnature985 8 ай бұрын
අම්මෝ මන් අන්තිම ටික අහනකොට කදුලු අවා, කන ගමන් හිටියෙ හිර උනා , කෙල්ලෙක් උනත් මෙක අහනකොට මාර ගම්මක් අවෙ ❤️🎉❤️ thank you sir , lankaven pita enna kota meva denenava wadi
@asiriliyanage8228
@asiriliyanage8228 4 ай бұрын
I express my deep gratitude for your incredible lecture on self-development. It’s rare to come across someone who not only shares knowledge but also ignites a passion for growth in others.
@sandarupersonal8957
@sandarupersonal8957 8 ай бұрын
Thank you very much for the unmatched service you're doing. I really appreciate your work. Good luck with your future!🦁
@chamithennakoon1967
@chamithennakoon1967 8 ай бұрын
හැමදාමත් වගේ ජීවිතය දකින්නට,එය විඳින්නට මනස විවර කර දෙන ඔබටත් ඔබේ කණ්ඩායමටත් ස්තූතියි...
@vimuwa-1459
@vimuwa-1459 8 ай бұрын
ඉතාම විශිෂ්ට video එකක් ඔබතුමා විශිෂ්ටයි.❤❤
@MadhuRodrigo
@MadhuRodrigo 8 ай бұрын
Whenever I see your video, you give me goosebumps. Thank you, sir, for reminding us that we can still stand up with dignity as Sri Lankans 🙏
@rasikaweragama5537
@rasikaweragama5537 8 ай бұрын
What an inspiring video..!! Such a mind blowing video …at the same time it deeply touched my heart ❤️ Many thanks Ramindu🙏
@dharmamohottala5276
@dharmamohottala5276 8 ай бұрын
කලකට පසුව සැබෑ සිංහයෙකු දුටිමි .. ඔහු නිවට සිංහයන්ට මෙන්ම , පලා ගිය සිංහයන්ටද , අපගේ තේජාන්විත අතීතය සිහිපත් කරවයි.. බියෙන් තැතිගත් ඕනෑම සිංහයෙකුට .. සිංහ ධේනුවකට සිංහ පැටවකුට , සිංහ රැලට එක්වීමට කාලය එලඹ ඇත.. නිර්භීත සිංහයන් වීමට එක්වෙමු.. 🥰🥰
@ramindurandenisinhala
@ramindurandenisinhala 8 ай бұрын
🙏🙌🏼
@nipunmadusanka101
@nipunmadusanka101 8 ай бұрын
3:42 Start ❤
@DhananjayaWanasinghe
@DhananjayaWanasinghe 5 ай бұрын
ටික ටික වෙනස් කරමු මේ හැමදේම.බොහොම ස්තූතියි මහත්මයා🥰
@sagaraperera673
@sagaraperera673 4 ай бұрын
අම්මො අන්තිම ටික ..🔥🔥🔥 සිරාවටම උබ නම් සිංහයෙක්ම තමා ..❤️
@UniverseT-c7r
@UniverseT-c7r 8 ай бұрын
නියමයි සර්☺️ සර්ගේ වීඩියෝස් මාව ගොඩක් වෙනස් කලා ✨Thank you sir
@upendrakumara7634
@upendrakumara7634 8 ай бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!
@IndunilPrabhath
@IndunilPrabhath 8 ай бұрын
නොමිලේ මේ ලබා දෙන දැනුමට, මග පෙන්වීමට ඔබතුමාට ගොඩක් ස්තුතියි🙏 ගොඩක් පිං❤️
@asankaudayakumara3680
@asankaudayakumara3680 8 ай бұрын
මරු.! සරලව එච්චරයි . මේක හැමෝම බලන්න ඕන වීඩියො එකක්❤
@kavishan_29
@kavishan_29 8 ай бұрын
Great motivation video. Double salute Sir..
@charulakshika9262
@charulakshika9262 8 ай бұрын
🔥🔥🔥🔥මේක නම් විශිෂ්ටයි. මම පාසලක සියලුම උසස් පෙළ දරුවන් හා කටයුතු කරන කෙනෙක්. මේ අභිමානය ඔවුන්ටත් ලබා දෙන්න කැමතියි. ඒ සඳහා ඔබගේ උදව් අවශ්‍යයි. සහයෝගය ලබාදෙන්න.
@PunyaPeiris-f5c
@PunyaPeiris-f5c 8 ай бұрын
The our hearts are very strong after these motivation video. Thank you Sir.
@dimathienterprises6801
@dimathienterprises6801 8 ай бұрын
Excellent! Respect you.Ramindu you are a LION.
@cpsalgado2222
@cpsalgado2222 8 ай бұрын
ඉතාමත් වැදගත් වටිනා වීඩියෝ එකක්. ස්තුතියි ඔබට බෙහෙවින්ම ඔබේ දැනුවත් බවින් අපව දැනුවත් කලාට 🙏🙏🙏
@abhimangalagunawardena7593
@abhimangalagunawardena7593 8 ай бұрын
වටිනා මෙන්ම වැදගත් අදහස් ඔබතුමා අපට ලබාදෙනවා ගොඩක් ස්තුතියි 🌻🌿🙏
@chamod176
@chamod176 8 ай бұрын
මට දැන් ඉන්නවා බලවත් විශිෂ්ඨ coach කෙනෙක් ❤
@kasunpramodya5993
@kasunpramodya5993 8 ай бұрын
ඔබ අපේ සිංහ නායකය අපි අපේ රට හදමු 🙏🏻
@nipunnetha9915
@nipunnetha9915 8 ай бұрын
රමිදු මහත්තයෝ යාලුවෝ කියන්නෙ කවුද අපි යාලුවෝ තෝරගන්න ඕන කොහොමද ගෑනු යාලුවෝ එපදා මේ වගේ දෙයක් ගැන විඩිඔ එකක් ඕන
@entertainmentbymark7058
@entertainmentbymark7058 8 ай бұрын
රමිදුගෙ මුල් කොටසට ආවොත්, මගෙ අදහස රමිදුට වඩා පොරවල් ඉන්නවානෙ එයාලා රමිදුගෙ චරිතය හදන්න ඒ හදන්නෙ. සමහර අයට නොමිලෙ වටිනා යමක් දුන්නාම ඒකෙත් මයිල් ගස් හොයනව.
@shashikanimanthi1116
@shashikanimanthi1116 7 ай бұрын
Wooow..excellent work ✨proud of you ❤
@ranjithkumara3189
@ranjithkumara3189 8 ай бұрын
Superb sir fantastic all the best
@visharadirandika5327
@visharadirandika5327 8 ай бұрын
Happy that I found your channel. Really inspiring and motivational 👍 Admire the phrase at the end of the vedio 👌🇱🇰
@shyamaliedesilva277
@shyamaliedesilva277 8 ай бұрын
The words I know is not enought to thank and bless you. Uthum Theruwana Saranayi... e hara mata obata kruthavedi vimata kramayak ne...
@DarshanaKariyawasam-wm7lp
@DarshanaKariyawasam-wm7lp 6 ай бұрын
Mn me වැඩසටහන balala eka try karala baluwa ඇත්තටම eka wada karanawa godak sathutui. Thank you very much sir
@nishawijesingha1117
@nishawijesingha1117 8 ай бұрын
Superb.I love this video too❤❤❤ atthatama gammak tamai ithin.
@s.c.m7710
@s.c.m7710 8 ай бұрын
අම්මෝ..... 😍😍😍 අන්තිම ටිකකට ඇගෙ රෝමෝද්ගමනය වුනා🥺❤
@indurusugathadasa2653
@indurusugathadasa2653 8 ай бұрын
You are the great coach 💎💎💎💎🙏🙏🙏
@DinethGunarathne
@DinethGunarathne 8 ай бұрын
Wow...kiyala kiyanna puluwan ekenma.you made me strong again.👍👍👍Nuwan Gunarathne.
@eranga2814
@eranga2814 8 ай бұрын
මමත් මගේ පරිසරය මිතුරන් යූ ටියුබ් සහ පොඩ් කාස්ට් වලින් වෙනස් කරගෙන මගේ ජීවිතයෙ සාර්තකත්වයේ නෙක්ස්ට් ලෙවෙල් එකට ලගා වෙමින් සිටිනවා. කවුරුන් හෝ සින්හලෙනුත් එවැනි වැඩසටහනක් අපේ ලංකාවෙ අය වෙනුවෙන් කරනවා නම් හොදයි කියා බොහෝ විට සිතුනා. අපේ මිනිසුන් වෙනුවෙන් සින්හලෙන් මේ කරන වැඩ සටහන ඉහලින්ම අගය කරනවා.
@PS-ol8jq
@PS-ol8jq 8 ай бұрын
Your videos are awsome Ramindu 👏 If there's a possibility id like to voluntarily support / assist your team!! Keep up the great work 👍
@dulanilasika7578
@dulanilasika7578 8 ай бұрын
ඇත්තටම අපි 🇱🇰 සිංහයෝ නේද ...🙏🙏මේ වචන නිදාගෙන ඉන්න සිංහයෝ අව්දිකරනවා 💪
@nandanirathnayake6728
@nandanirathnayake6728 8 ай бұрын
ස්තූතියි , අනේක වාරයක් ඔබ තුමාට 🙏❤️
@comrade1967
@comrade1967 8 ай бұрын
vedio eka godak watinawa. meditation genath issarahata kiyala denna puluwanda.
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 8 ай бұрын
ඔබගේ කැපවීමට හදවතින්ම ගෞරවය ස්තුතිය.❤
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 8 ай бұрын
Thanks you very much, wishing you good Health and Long life.🙏🙏
@nadunjazz1474
@nadunjazz1474 8 ай бұрын
ස්තුතියි රමින්දු..... අතිවිශිෂ්ටයි..... 🙏🏻
@akhilapathirana7251
@akhilapathirana7251 8 ай бұрын
Awesome video Ramindu. This is my favorite one too.
@travel_with_imti8998
@travel_with_imti8998 8 ай бұрын
Superb Mr.Ramindu 👌
@SadamaliAnuththara
@SadamaliAnuththara 7 ай бұрын
Thankyou sir vodeo ekata.godak watinawa🙏🙏🙏🙏
@maneeshashehani3408
@maneeshashehani3408 5 ай бұрын
thank you sir godak, sir karana mehewara kiyanna wachana madi aththatama .godak dewal igena gaththa..
@Liyonua
@Liyonua 2 ай бұрын
Excellent speech sir❤❤❤
@dulakshimadhushikabl984
@dulakshimadhushikabl984 7 ай бұрын
චක්‍ර Meditation ගැන වීඩියෝ එකක් කරමු💚💆
@Kamani1969
@Kamani1969 8 ай бұрын
ස්තුතියි ඔබට . ගොඩක් දේ ඔබෙන් ඉගන ගත්ත .
@maducajoncovers1905
@maducajoncovers1905 6 ай бұрын
Great speech 🎤…watching after 1st session!! Could you kindly lead us from 3rd session
@tharindulakshanlakshan9745
@tharindulakshanlakshan9745 8 ай бұрын
හිතට මාර ගැම්මක්❤😘ආවෙ.අන්තිම ටික ඇහෙද්දී❤🙏
@SuraniLanka-v3y
@SuraniLanka-v3y 8 ай бұрын
Thankyou for this Mr Ramindu ❤
@dilukshishakila2867
@dilukshishakila2867 8 ай бұрын
Sir this vedio is very helpful to our life..
@lakmalsudusinghe9264
@lakmalsudusinghe9264 8 ай бұрын
Really appreciate your great work sir 🫡🫡🫡🫡 thank you 🙏
@sarathchandrasekara1092
@sarathchandrasekara1092 7 ай бұрын
Thank you very much. Waiting for Yoga video.
@Wisdom575
@Wisdom575 8 ай бұрын
There's nothing to say. Only to respect and salute, sir.
@rangamadhushan3258
@rangamadhushan3258 8 ай бұрын
Top notch boss❤️❤️
@navodaabeysinghe4890
@navodaabeysinghe4890 8 ай бұрын
More power to you!
@MadushankaDeSilva-w1w
@MadushankaDeSilva-w1w 8 ай бұрын
Obathuma thawa thawat shakthimath weva🥰😍😘
@nelukadesilva
@nelukadesilva 8 ай бұрын
ස්තූතියි ඔබට, තෙරුවන් සරණයි!
@aruniwickramasinghe2187
@aruniwickramasinghe2187 8 ай бұрын
හරීම ලස්සන අගනා අදහස්. බොහෝම ස්තූති 😍💗💗💗🙏
@AselaSampath-p8u
@AselaSampath-p8u 8 ай бұрын
Unlimited advice and motivation 👍
@pradeepasamarawickrama7748
@pradeepasamarawickrama7748 8 ай бұрын
Sir, Your guidance is highly appreciated.
How to wake up easily in the morning
14:20
Ramindu Randeni (සිංහල)
Рет қаралды 137 М.
كيف تنجح العلاقات مع ياسر الحزيمي | بودكاست فنجان
3:03:09
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 71 М.
මා රිදවිය නොහැක  - A lesson from David Goggins
9:03
Ramindu Randeni (සිංහල)
Рет қаралды 31 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН